දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරීයන ශ්‍රී ලංකාව | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 105

  • @hashanviduranga5217
    @hashanviduranga5217 19 годин тому +38

    නියමයි මාරම සතුටුයි මිනිස්සු සතුටෙන් ඉන්නකොට හැමෝමටම හරියන්න ඕනි උතුරන්න. ❤❤❤❤❤❤🇱🇰❤❤❤

  • @alvinperera-yi4cb
    @alvinperera-yi4cb 22 години тому +75

    දෙවියනේ කියල මගේ රටට හරි යන්න ඕන

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 22 години тому +74

    සංචාරකයන්ගෙන් පිරි ඉතිරෙනවා කියන්නේ ලංකාවට ඩොලර් එනවා කියන එක ජයම ❤

    • @ජීවක4
      @ජීවක4 21 годину тому +5

      ඒ.ක තාවකාලිකයි නිෂ්පාදන ආර්ථිකයකට රට යායුතුයි ඩොලර් ආවට වැඩක් නෑ රුපියල් ශක්තිමත් නොවී...රුපියල් ශක්තිමත් වෙන්නනම් නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි.

    • @windows10-k8h
      @windows10-k8h 5 годин тому

      ​@@ජීවක4නිස්පාදන ආර්තිකය කිව්වෙ අපනයන ආර්තිකයද?

    • @ජීවක4
      @ජීවක4 5 годин тому +1

      @windows10-k8h අපනයන කරන්න කලි රටට අවශ්‍ය නිෂ්පාදන මෙරට තුලම සෑදීමෙන් විශාල ධනයක් මෙරටතුලම රඳවා ගැනීමට හැකිවෙනවා... අතිරික්තය අපනයන කලාට වරදක් නෑ...

  • @DilanThimira
    @DilanThimira 16 годин тому +22

    ශ්‍රී ලංකාවට ඉක්මනින්ම හොඳ ආර්ථික තත්ත්වයක් උදාවේවායි ප්‍රාර්ථනා කරනවා වගේම අපිට ආයෙත් අපේ මව්බිමට ඇවිත් අපේ පවුලේ අය සහ හිතමිතුරන් සමඟ ලංකාවේ සදාකල් ජීවත් වෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.💖☺🥲

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 22 години тому +34

    මගේ රටට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ,🙏🌼

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 9 годин тому +13

    අපෙ රටට උතුරන්න ඔනෙ 🤲🤲🤲❤️‍🩹🇦🇪🇱🇰

  • @ranakodi6468
    @ranakodi6468 18 годин тому +18

    රටට සුභ නායකයෙක් තෝර ගත්ත මාර සතුටුයි

    • @dreamsense9660
      @dreamsense9660 17 годин тому

      නොදකින් හලෝ මෝඩ හරක්,සන්චාරකයො යි,අලුත් ජනාධිපති යි මොකක්ද සම්බන්ධය 😂😂😂😂

  • @SriLanka-n5p
    @SriLanka-n5p 12 годин тому +6

    හරිම සතුටුයි මේ අපේම දේවල් මේ ජිවිතේ දැකපු මුල්ම වතාව පින්වත් අය ඉන්නකොට රටක් කොහොමත් සරුයි යහපත් දේවලින් අපේ උතුම් පින්බිම ඉක්මනට නයෙන් නිදහස් වෙලා හැමෝටම සැනසීම ලැබේවා 🙏ස්තුතියි

  • @Gautham3
    @Gautham3 12 годин тому +9

    සැපතින් ඉන්න පින්බර ලක් මවුනි මගේ❤

  • @harshanisiriwardana710
    @harshanisiriwardana710 21 годину тому +17

    මේ උද්‍යෝගය ජාතික ආර්ථිකයට මාර පිම්මක්.මිනිස්සු වියදම් කරන තරමට තමයි ආර්ථිකය වර්ධනය වෙන්නේ.❤

  • @Ambohඅම්බොහ්
    @Ambohඅම්බොහ් 10 годин тому +9

    ධන ධාන්‍ය උතුරන්න ඕන මගෙ රටට

  • @dayafernando2747
    @dayafernando2747 13 годин тому +6

    පට්ට සතුටක් හිතට දැනෙනවා.

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 10 годин тому +8

    අපි පතපු අපේ රට❤️❤️❤️❤️

  • @dineshkumara8098
    @dineshkumara8098 21 годину тому +18

    තව විදෙශ් අයගෙන් අය කරන්න ඕනි සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර මිල සහ හැමදේකටම සාමාන්‍ය ගාස්තු අය කිරීමෙන් වැඩි සංචාරකයන් ප්‍රාමනයක් ගෙන්වාගන්න පුළුවන්

    • @janithlakmal8576
      @janithlakmal8576 8 годин тому +1

      Dollar 10k ticket ekakata viyadam krnn bari ekekgen wadak thiyenwad.dollar 10k kiynne a ratawal wala paya bageka padiyak

  • @Avi-fb9id
    @Avi-fb9id 18 годин тому +7

    Sri Lanka matha jayawewa❤🇱🇰jaya wewa mage ratata

  • @chandanigamaga7907
    @chandanigamaga7907 18 годин тому +7

    අපේ රට ආසියාවේ දියුණුම රට වෙිවා ❤❤❤❤❤

  • @Hema-r2w
    @Hema-r2w 17 годин тому +5

    සංචාරකයින් එන එක නම් ගොඩක් වටිනවා නමුත් income money පරිහරණය කරන එක හොද සිහි බුද්ධියෙන් තමයි කලයුතුවන්නේ... මොකද අපේ රට වැටිලා තියෙන්නේ අන්තිම පතුලේ? අපේ ශ්‍රී ලංකාව ගොඩ නගා ගන්න එක තමයි අපේ එකම අරමුණ 💐🙏🙏🇱🇰🇸🇬

  • @sanjeewamuhandiramage3998
    @sanjeewamuhandiramage3998 21 годину тому +8

    අපේ රටේ සම්පත් නිසි ලෙස කළමනාකර කර ගත්තොත්
    මේ රටට ගහන්න වෙන රටක් ලොවෙත් නෑ නෑ නෑ 😊

  • @PUJITHASENANAYAKE-dc4sq
    @PUJITHASENANAYAKE-dc4sq 19 годин тому +6

    මම ඊයෙ හික්කඩු ගියා...පහසුකම් අන්තිමයි...පරන විදියමයි...කරුනාකර නිවෙරදි කරන්න...

  • @rbsasl9550
    @rbsasl9550 22 години тому +22

    ඔවු දකුණු පලාත නිකන් රුසියාවේ ප්‍රන්තය වගේ😂😂

    • @සමීරසමීර-ෆ3ථ
      @සමීරසමීර-ෆ3ථ 22 години тому +1

      ow ow

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam 22 години тому +9

      දකුණ කියන්නේ දැන් ඉන්දියන් රැසියන් ප්‍රන්තයක් වගේ තමයී ලංකාවේ මිනිස්සුන්ට වැඩියෙන් ඉන්නේ සංචාරකයන් ❤🥰

    • @PiumiLokuge
      @PiumiLokuge 7 годин тому

      😂

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 6 годин тому

      Hilarious😂😅🤣. Dakunu rata😹

  • @sidemirrorvideo
    @sidemirrorvideo 7 годин тому +1

    Very good Media, pls give these things for our minds...

  • @sadajay8802
    @sadajay8802 6 годин тому +3

    අපේ උන් යනවා කියන්නේ ඔය සීසන් එක ඉවර වෙද්දී ඔය හැමතැනම කුනු දාල විනාස කරලා දානව😭

  • @ChameshFernando
    @ChameshFernando 18 годин тому +5

    සංචාරක ඉස්තාන වල toilet පහසුකම් හදලා දෙන්න 😢

  • @jhaperer9929
    @jhaperer9929 20 годин тому +22

    අනුර කියන්නෙම brand එකක්. අපි වගේම පිටරට අයත් එයාගේ ක්‍රමයට කැමතියි.

    • @G4M1ni
      @G4M1ni 17 годин тому +4

      ලබ්බ තමයි

    • @jhaperer9929
      @jhaperer9929 14 годин тому

      @G4M1ni ඉරිසියාව අඩු කරගනින්

    • @kaviduraj
      @kaviduraj 10 годин тому +1

      😂😂

    • @vihangasisaremeemeduma3627
      @vihangasisaremeemeduma3627 10 годин тому +2

      Ane gotha katha kiyanne nethuwa hitapan 😂😂😂

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq 9 годин тому

      පුන්නක්කු ඕනිද උබට😂😂

  • @sajithgayan1808
    @sajithgayan1808 10 годин тому +1

    ඇත්තටම, කවදාවත් සුද්දො දකින්නවත් නැති, වෙන්නප්පුවෙත් සුද්දො ඉන්නවා ඒ පැත්ත සංචාරක කලාපයක් නොවුනත් කොහොම උනත් වැසිකිලියක්වත් නෑ සංචාරකයින්ට.....

  • @SachinLakruwan
    @SachinLakruwan 18 годин тому +5

    ❤❤❤❤

  • @NishanPriya-cx3fq
    @NishanPriya-cx3fq 10 годин тому +5

    Dan habai minissu mona nathath sathutin innawa eka hari wadagath hal pol ganan thamai eth issrahata ratata hoda deyak wei kiyala බලාපොරොත්තු වෙන්න පුලුවන්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 годин тому

    යුද්ධෙ නැති සාමයක් තියෙන මෙි වගේ රටක් කියන්නේ ඇත්තටම සුන්දර රටක්❤❤❤

  • @SarathRathnayake-g2g
    @SarathRathnayake-g2g 7 годин тому

    Jaya wewa Sri Lanka ❤

  • @jayanathkgamage3343
    @jayanathkgamage3343 6 годин тому

    Sri Lanka 🎉❤❤❤

  • @ureshakavihari50-d8o
    @ureshakavihari50-d8o 21 годину тому +5

    ඔයා අකමැති තැන් කවුරැහරි අල්ලනවනම් එපා කියන්න, එතනින් දුවන්න. අම්මට හරි ඔයාව හොදින් අදුරන වැඩිහිටි කෙනෙක්ට කියන්න. මොකද ඒ තැන් ඔයාට විතරමයි අයිති ඒ හින්දා කාටවත් අල්ලන්න රිද්දන්න ඉඩ දෙන්න එපා
    කියන්න කවුරැත් නැත්නම් මේ අංකයට කතා කරන්න 1929
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය. ❤️

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 21 годину тому +6

    හිරු මේව පෙන්වන්න එපා හාල්නෑ......පොල්නෑ......කියන බොරු මර ලතෝනිම පෙන්වපිය 😂😂😂

    • @naughtytippy2683
      @naughtytippy2683 10 годин тому +1

      මෙච්චරයි කුනූ හෝදන නාලිකා වලට පෙන්න්න තියෙන්නෙ කෝමත් 🤣🤣🤮.හැබැයී මේකත් රනිල් නිසා තමා

  • @dammikadammika7216
    @dammikadammika7216 19 годин тому +2

    Super

  • @arcrecordingstudio
    @arcrecordingstudio 7 годин тому

    මිනිස්සු සතුටින් ඉන්න ඕනේ ❤

  • @hw462
    @hw462 15 годин тому

    Hope these tourists look after the surrounding and all these beautiful sites . ❤

  • @horacehp7961
    @horacehp7961 12 годин тому

    ❤❤❤ Jayawewa

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 6 годин тому

    ව්දේශිකයින්ට ආරක්ශාව උපරිමයෙන් සපයන්න ඕනේ ❤❤❤

  • @ChannaSudath
    @ChannaSudath 6 годин тому

    Adarei Pana tharan mage raththaran maubimata🙏❤️

  • @charukahiroshan2601
    @charukahiroshan2601 8 годин тому

    ආසවේ බැ❤❤❤

  • @madushanjanitha9144
    @madushanjanitha9144 3 години тому

    අනුර නිසා තමයි මිනිස්සු මෙහෙම සතුටින් ඉන්නේ❤

  • @udithakumarasiri5706
    @udithakumarasiri5706 8 годин тому

    රනිල් මහත්තයට පින් සිද්ද වෙන්න 🙏 එ පසුබිම හදලා ගියාට ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NuwanChamara-jy6bs
      @NuwanChamara-jy6bs 6 годин тому

      අනෙහ් වහලෝ 😂

    • @Cane-h9y
      @Cane-h9y 4 години тому +1

      ඔයාගේ රනිල් සීයා හයපාරක්ද කොහෙද අගමැති උනා නේද, ලංකාවේ ලොකුම පක්ශෙක නායකයා නේදා එච්චර පොර නම් අද දියුණු රටක් වෙන්න එපෙයි, එහෙම උනා නම් අනුරත් ලස්සනට පේරාදෙණිය ඉජිනියරින් ඩිග්‍රී එක අරන් පාඩුවේ තමන්ගේ ජීවිතයක් ගත කරයි,

  • @areesharkon
    @areesharkon 5 годин тому

    i love this palce and i visit sigiri every year
    சிகிரி நமது இலங்கை வரலாற்றை சொல்கிறது.
    நான் என் நாட்டை நேசிக்கிறேன் மற்றும் நான் சிகிரியை பார்க்க விரும்புகிறேன்

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 9 годин тому +1

    🇱🇰🙏❤️

  • @animal.10-u5k
    @animal.10-u5k 8 годин тому

    හුද දෙයක් වෙනකොට රනිල් නිසාලු නරක දෙයක් වෙනකොට අනුර නිසාලු අනේ මන්දා ලංකාවෙ උන්

  • @YtY-j1q
    @YtY-j1q 21 годину тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉aeee
    Api
    Pinwat
    Mau..tumeyage
    Lassana
    Balanna
    Minesun
    Anawada
    Api..pinwat
    Mau..rageneyata
    Kesema
    Haturek
    Kettu.nowewa
    Budugema
    Saranen🎉

  • @wn4838
    @wn4838 9 годин тому

    දන්නැති නිසා දැනගන්න අහන්නේ.සංචාරක අමාත්‍යාංශය පිහිටුවලා තියෙන්නේ විදේශීය සංචාරකයෝ වෙනුවෙන් පමණද? ඩොලර් එකතු කිරීමේ උපායක් පමණද? සුවදේශික ජනතාවගේ සංචරන අවශ්‍යතා වෙනුවෙන් වැඩපිලිවෙල කුමක්ද?

  • @contactlakmal
    @contactlakmal 3 години тому

    ඒක යැ මම කල්පනා කරේ.අර සීගිරිය ගාව කතාකරපු පුන්චි එවුන් දැක්කම අපි ගැන දුක හිතුනා. ඒ දවස් වල අපිට එහෙම මයික් එකක් ඇල්ලුවානම් කලිසමේ චූත් යනවා

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 17 годин тому

    Kiriithirewa nawe wasere🙏🙏🙏🙏

  • @sameerakiri
    @sameerakiri 12 годин тому +1

    හැම අවුරුද්දෙම දෙසැම්බර් එහෙම තමා, මේකේ ගොඩක් උන් කමෙන්ට් දාලා තියෙන්නේ මේ වෙච්චි පලවෙනි අවුරුද්ද වගේ

  • @Blizzfullbuzz
    @Blizzfullbuzz 18 годин тому

    🎉🙏

  • @clockbook6230
    @clockbook6230 12 годин тому

    I wish 2025 will be the greatest and happiest year to all

  • @madushanjanitha9144
    @madushanjanitha9144 3 години тому

    Podi lamai Tika 🎉❤❤❤❤❤

  • @deepanikuwait9743
    @deepanikuwait9743 11 годин тому

    හම්මෙ සතුට

  • @ddtjh8705
    @ddtjh8705 16 годин тому +3

    අපේ රට දියුණු කරන්න සංචාරක කර්මාන්තය විතරක් නෙවෙයි තියෙන්නේ. අනවශ්‍ය ලෙස සංචාරකයන් එනව කියන්නේ එකේ නරක පැති ගණනාවක් තියෙනවා. ඒවත් ගැනත් ටිකක් හොයන්න. අපේ රට තවත් තයිලන්තයක් කරන්න ඕනි නැහැ. හිතුන හිතුන විදිහට එන්න දිලා හරියන්නේ නැහැ. නියාමනයක් තියෙන්න ඕනි. සංචරකයන් ඇවිත් අපේ රටේ ඉඳන් නීතිවිරෝධී විදිහට ව්‍යාපාර කරන් යනවා. අපෙ රටට අදායමක් එන්නේ නැති වෙයි එහෙම දිගටම ජාවාරම් හැදුනොත්.

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 12 годин тому

    රජවරැ අපි වෙිනුවෙින් පන දිලා හදපුවා 😂😂😂😂😂

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 години тому

    සංචාරකයෝනම් පිරි යනවා රටේ ඉන්න සත්තු ටික රැකගන්න බැ නව npp රජයට

  • @shanakananayakkara4201
    @shanakananayakkara4201 12 годин тому

    Iso happy to see many foreigners visiting SL. My only concern is the lack of proper, functioning toilet facilities provided in many areas. Basically, there are no toilets at all in many areas.
    Also, many places of interest has been completely destroyed by dumping plastic.
    If our beautiful country is abused by plastic eastern at this rate, the natural beauty will be permanently destroyed forever.
    Prevention is always better than cure, but as Sri Lankans, the general practice is vice versa.

  • @dhammikasarathchandra1521
    @dhammikasarathchandra1521 15 годин тому

    Please toilets hadala kiyak hari charge karanna. Foreigners need clean toilets. I wish Our new president Anura Dissanaya will do this. Thanks

  • @asiinaction3054
    @asiinaction3054 7 годин тому

    Ape harak koheda yanne

  • @bs-dd6cu
    @bs-dd6cu 20 годин тому +4

    වැඩි කාලයක් මේ විදිහට පවතින එකක් නැහැ. දේශීය උන් හැම රෙද්ද අස්සකම රිංගලා විදේශිකයන්ට එපා වෙන විදිහට හැසිරෙන්න ගත්තහම. දේශිකයිනි උඹලාගෙ ගමන් trip විදේශිකයෝ ඉන්න තැන්වලට යාම අවම කරපල්ල, රටට $$$ අවශ්‍යම වෙලාවේ නැතිනම් ජනගහනය වැඩි කියල උන් එන එක ඉබේම අඩුවේවි.

  • @akinduasmitha9125
    @akinduasmitha9125 10 годин тому

    දැක්කෙ නෑ වගේ ඉන්න ඕනි
    (හිරු 𝙩𝙫)

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 9 годин тому

    So crouded! අලුත් තැන් හදන්න ඕන. විශේශයෙන්ම අලුත් hiking trials.... ඒවට තමා සුද්දො එන්නෙ...

  • @rebikasilomi1359
    @rebikasilomi1359 21 годину тому

    Mewa ithin parana anduwala wada thamai❤

  • @punchisamanali8738
    @punchisamanali8738 18 годин тому

    Avilla Yamalla....Nathnam Oya Minissu...Elawa Ganna...Bari wei Anthimata🤬🤬🤬🤬🤬

  • @chathurathnayaka18
    @chathurathnayaka18 5 годин тому

    Ea wagema anith dewaluth rajayen balanna one. Safety eka hamogema, foreign ayagen ena leda ewatath lasthi pita inna one.

  • @phthushara
    @phthushara 3 години тому

    එන එක නමි හොදයි වැඩිය එන්නෙ හිගන සුද්දො

  • @IhmtHerath
    @IhmtHerath 7 годин тому

    Ratak wenas wena apuruwa.me Dewal Kara Ganna gam Wala API godak duk vinda.jvp karayo kiyala nam hada gaththa,Dan godak sathui mage rata ape rata anura sahodaya goda ganimin innawa.

  • @chamaramadusanka6580
    @chamaramadusanka6580 10 годин тому

    Mage rata harima wasanawanthaiii

  • @punchisamanali8738
    @punchisamanali8738 18 годин тому

    Awata aulak Na...Avilla Balala Yanna...Me Ayata Vis Denna epa..Nathara wenna Nam...inna Ratath Nathi wei.😡😡😡😡😡😡

  • @chamilachathuranga5644
    @chamilachathuranga5644 2 години тому

    Ammo ubala apey pethi wela enda gotha hettha😂😂😂

  • @universe329
    @universe329 22 години тому +2

    කොළඹ thamai matnn kathama දිස්ත්‍රික්kaya

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 7 годин тому

    Seegiriya lassana unata toilet akkawat na awa hadanala

  • @asankaprasad9189
    @asankaprasad9189 10 годин тому

    Mage rata ta Budu Saranai

  • @SamanthaRock-cj6fw
    @SamanthaRock-cj6fw Годину тому

    Rate onama thanaka sancharaya karapalla,habai apadrawya hamathanama daala ganda gassala apawithra karanna epa.

  • @ying__yang000
    @ying__yang000 20 годин тому

    Oya news eka ochchara danna epa ban meke inna unge aswaha katawaha wadeevi

  • @akfashnazir9673
    @akfashnazir9673 11 годин тому

    Sancharaka yo wadi unata kamak na parisaraya winasa wenne nathuwa balagana oneh. Plastic, shopping bag ehema wisikoranna eppooo

  • @user-uq3nn9zv4i
    @user-uq3nn9zv4i 10 годин тому

    ubl ithin en ena anduwata puca didi idplla 😂😂

  • @punchisamanali8738
    @punchisamanali8738 18 годин тому

    Udda Karanna Wei....Oya Minissu...Elawa Ganna..Avilla Balla Yanna.....Visa Denna Hoda Na..nathara wenna...Vinasai

  • @Avi-fb9id
    @Avi-fb9id 18 годин тому

    Sri Lanka matha jayawewa❤🇱🇰jaya wewa mage ratata

  • @Niroshan12Tl
    @Niroshan12Tl 13 годин тому

    ❤❤