Akki, I and my boyfriend are planning to engage in December 2021. Is it okay if we put this December date as married date and apply as a couple? Will it be a problem as it is a future date as the application closing date is in November month?
Akke, uk wala study karanna hodama courses monawada..study walin passe ස්ථීර පදිංචිය ganne kohomada? Uk walata study walata එද්දී salli keeyak pennanna oneda?A ganath video ekk karanneko akki..
Wow .I was really waiting for DV Lottery serious and came here after seeing notification.Actually ,I'm supposed to be applied for that after completing my school studies .So thank you so much for bringing us these facts and just waiting for the next one.
Akki , do we need to produce a marriage certificate in the application process , what would be the most appropriate way if an unmarried couple wants to apply for the DV program ? or else being married would be more beneficial ? Hope your reply , Thanks.
Akki, I’m an undergraduate but i did my AL upto AS level only therefore i did a foundation as an equivalent, can i still apply to the dv lottery program?
Passport aka gannwanm one day tama ganna wenne ganna ayata. Mokada mm july wala passport aka hadanna gye normal service aken. ayala post kara kiyala msg akk awa. a unta lockdown nisa tama awe ne dn masa 1 1/2k wenwa. nomral service aka sathi 2n anwa gedaratama. eth me kale ahema anne ne. RS 3500/- yanne normal service akata. One day gannawnm Rs 15,000/-
The information you give us is very important and it is very heplfull for us.I also have a small request to let me know about the special days in Melbourne and some special facts about melbourne from another vlog.🙂
The first name -name of the father and offen has the suffix 'ge" at the end. The 2nd name is the personal name .the 3rd name is the surname. Example: kaluarachige soman perera.
Akkata bohoma sthuthi mama giyaparath akkage videos balala thama apply kare select une na. But try and try me parath danawa. Thawa akke state government website eketh photo eka ganna puluwan app ekak egollo mention karala thiyenawa ara akka kiwwa app ekata amatharawa...😊
Hi Akki… Can you tell us what are the required spouse’s qualifications ? Do they also have to pass O/L & A/L? And akki how about if they are not pass O/L and haven’t done A/L? If so Can they apply individually as well?
@@anomapriyadarshani5867 sorry A/L oni , ahem natnm work experience walin try krnna puluwn kiynw , but mta e gna knowledge ek na, us government website ake blnna , information aken gnna puluwn.
අක්කේ මෙක සම්පුර්ණම ඉවර කරන විදිහ පෙන්නන්න step by step ජය ❤❤❤
ගොඩක් පින් ඔබට අක්කා. නිවැරදිව සහ පැහැදිලිව හැමෝටම කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධව.
හොඳට පැහැදිලිව කියලා දෙනවා අක්කා..ගොඩාක් ස්තූතියි අක්කා..❤️😍
@@מנישהדילרוק 😁😁
b
මම මේක apply කරන්න අදහසක් නැහැ. මාත් බලන්නේ දැනුම සදහා. ඔබගේ අදහස් හා පැහැදිලි කිරීම විශිෂ්ඨයි. සුභ පතමි.
A/L exam එක pass වෙන්න ඔිනි කියලා එකක් කොතනකවත් සඳහන් වෙලා නෑ කියලා එක channel එකක කියලා තිබුනනේ අක්කේ.. A/L වලට පෙනී සීටීම විතරක් ප්‍රමාණවත් ( A/L pass වීම අනිවාර්යය නොවේ ) කියලා එ් චැනල් එකේ කියලා තිබුනනේ.. 😊😊😊😊😁😁😁👊👊👊👍👍✌❤❤❤❤❤❤❤ Thank you so much akki මේ ගැන දැනුවත් කලාට.. 🙏🙏🙏🙏🙏✌✌
Ow math dakka
Balagen idiya video series eka... Digatama karagena yamuuuu...❤❤🥁🥁🥁🥁🥁🥁🥁🥁🎷🎷🎷🎶🎶💪💪💪💪💪
ඔබේ ඉදිරිපත් කිරීම ගොඩාක් වටිනවා ස්තූතියි ඔබට. ඉක්මනින්ම 100k වලට සුභ පැතුම් !
Akki, I and my boyfriend are planning to engage in December 2021. Is it okay if we put this December date as married date and apply as a couple? Will it be a problem as it is a future date as the application closing date is in November month?
බොහොම ස්තුතියි 🙂❤
හරිම පැහැදිලියි 👍❤
ඔබගේ අදහස් හා පැහැදිලි කිරීම විශිෂ්ඨයි. සුභ පතමි. බුදු සරණයි දෙවි පිහිටයි!!!
ගොඩක් ස්තූතියි ඔබට මේ විස්තර ගේනවට. ඔබට ජය . .
Thank you so much Akki for this well explained video…♥️🙌🏻
Thanxzzzz 😃😃😃අක්කේ Green card වගේ වෙන රටවල් වලට එහෙම lottery programmes නැද්ද?
හොද වැඩක් අක්කී..... ❤️❤️❤️❤️
පින් අක්කේ හැමදේම කියලා දෙනවට ❤❤💐💐
US Dream😍❤🇺🇲❤
Thank You Akki!🙏
Thanks for the most awaited vidoe akki 🥰
ස්තුතියි තොරතුරු වලට. ජොබ් list1 දැන ගන්න ඕන.
අක්කා කැනඩා, නොර්වේ, ඩෙන්මාර්ක් වගේ රටවලට යන්න පුළුවන් විදිහ කියලා දෙන්න කෝ. ගොඩක් පින්.
Aka math kamathi
නෝර්වෙ ඩෙන්මාර්ක් නම් අමාරුයි ටිකක
Canada yana widiha kiyl dennkk
Thnaks for the Info akke...akke egollo kiyanne avurudu 12 adyapanayak sampurna kara thibeema pramanwath kiyala neda akke
ගොඩක් ස්තුති.lath machine operator තමා සුදුසුකම්
School wala Job’s wage yanna barida
බොමොම ස්තුති අක්කෙ එත් අපි ට හීනයක් විතරයි 😥 ඔයාට බුදු සරනයි
Thank You Akka For This Video 😍💗
නංගි මගේ passport එක expire වෙලා තියෙන්නෙ.අලුත් කරගන්නත් බැරිවෙයි මේ මාස ඇතුලත lock down karala නිසා.expire උන passport එකේ විස්තර දාලා fill කලොත් මාව රිජෙක්ට් කරයිද ආයේ කවමදාවත් ඉල්ලුම් කරන්න බැරිවෙන්න.මන් පුරුදු වෙන්න එක්ක මේපාර එහෙම fill කරන්න හිතුවෙ.මේපාර passport එක renew කරගන්න විදියකුත් නැති නිසා.මේගැන පොඩ්ඩක් දැනුවත් කරනවද.
Akke, uk wala study karanna hodama courses monawada..study walin passe ස්ථීර පදිංචිය ganne kohomada? Uk walata study walata එද්දී salli keeyak pennanna oneda?A ganath video ekk karanneko akki..
අක්කි, මම marry කරන්න ඉන්නේ december වල. Green card දානකොට single කෙනෙක් විදියටද apply කරන්න ඕන? බැරිවෙලාවත් Green card එක හම්බුනොත් මගේ husband ටත් යන්න chance එක තියනවද?
Wow .I was really waiting for DV Lottery serious and came here after seeing notification.Actually ,I'm supposed to be applied for that after completing my school studies .So thank you so much for bringing us these facts and just waiting for the next one.
Mage putha mathematics S 3k aran danata kothalawala defense university eke data science degree ekak follow karanawa.eyata apply karanna puluwanda?
ස්තුතියි ඔබතුමියට ඉතා අගයකරනව. සුභ දවසක් ඔබතුමියට .
Apply කරන වෙලාවේ single වෙලා , green card එකට select වෙන වෙලාවේ marry කරලා හිටියොත් wife / husband ට apply කරපු කෙනා එක්ක යන්න බැරිද?
Puluwan. Eka visa office eka danuwath karala pruff pennuwama 2nnatama puluwan lu
බොහොම ස්තුතියි මැඩමි මගේ දුවගේ හිනයක් .....නමුත් කවදාවත් සැබෑ නොවන......
Don't worry about that apply again and again 🙂❤️
ඕස්ටේලියාවට අයදුම් කරන්නේ කොහොමද කියලා කියන්නකෝ.
Thanks for everything akki🙏you're the best
math meken tamai usa giye. hodata igena gena tiye nam chances wadi. global company ekaka wada kranwa nam chances wadi
Divorced හෝ separated අයට කොහොමද මෙක බලපන්නෙ ?
ඒවගේම A/L pass අයටත් රැකියා සදහා ඇති ළකුණු සදහා හිමිකම් කියන්න බැරිද ?
ඉතා ඉහළ මට්ටමේ පැහැදිලි කිරීමක්💯 , බොහොම ස්තූතියි 🙏 අක්කෙ .🖤
ඒ කියන්නේ අක්කේ මේ අවුරුද්දේ පටන් ගන්න දැන් ලගයි නේද? හරියටම මුල ඉදන් මොන page එකටද අපි ගිහින් මේක fill කරන්න ඕනි කියලා කියන්නකෝ.
බොහොම ස්තුතියි
හරිම හොඳින් පැහැදිලි කලා......ඉදිරි විස්තර ත් අපට කියන්න
රැකියා පිලිබද විස්තර කියන්න නංගී
උසස්පෙල වෙනකන් ඉගෙනගෙන තියෙන්න ඕන කියලා තියෙන්නේ. පාස් වෙන්න ඕන කියලා නෑ වෙබ් සයිට් එකේ.උසස්පෙලට පෙනීසිටීම පමනක් ප්‍රමාණවත්. එය නැවත නිවැරදි කරන්න.
Application eke pass wenn oni kiyala thiynwa
And soooo many thanks you have replied for my answers quickly,,,,,,blessings dear anji
අලුත් විඩියෝ එක ඉක්මනට දාන්න ඒනම් අක්කි බලන් ඉන්නවා🌏🤍🙏👀
A/L අසමත් එහෙත් Photography ( wedding ,events, arts ) & album and photo editor කරන අවුරුදු 05 ක experience තියෙන photography සම්බන්ධව NPAS එකේ National Diploma එක හදාරන කෙනෙක්ට DV lottery එකට ඇප්ලයි කරන්න පුළුවන් ද කියලා රැකියා සම්බන්ධයෙන් කතාකරද්දි කරන්න.
Thank you very much akki❤️
මේ අවුරුද්දෙත් ඇප්ලයි කරන්න පුලුවන් ද අක්කෙ ? සුදුසුකම් 3 ම සම්පූර්ණයී.
its great and so informative! Further, I wanna know exactly whether A/L needs to be pass or just attended? Please clarify if you can !!
Watch the complete video and you will get your answer
අක්කා මගේ A/L එක සබ්ජෙක්ට් එකක් ෆෙයිල් ඒ උනාට මම Bsc biotechnology degree ekak thiyanava .university of bangalore .
Mage passport eka me avurudde expire une eka prashanayakda.eka kohomada hadan danne.
අක්කී..Q&A එකෙන් මේ ටිකට answers කියන්න පුලුවන්ද.මොකද මේ ගැන පැහැදිලි විස්තරයක් youtube vedio වල අද වෙනකම් මම දැකලා නෑ
1)green card එක win කලොත් අපිට එහේ ගිහින් ජීවත් වෙන්න ගෙයක්,job එකක් හොයල දෙනවද ?අපි හොයා ගන්න ඕනිද?
2)අපි මෙහෙන් යද්දි සල්ලි පෙන්නන්න ඕනිද අපිට එහේ ගිහින් ජීවත් වෙන්න income එකක් තියෙනවා කියලා?මුදල් කීයක් විතර අතේ තියෙන්න ඕනිද USA යද්දි
3)Interview එකට English දැනුම ගොඩාක් ඕනිද?
ඔව් නේද
මටත් මේ ප්‍රශ්න ටිකම තියනවා..
Passport එකෙ තියෙන්නෙ unmarried දැන් married උනොත් passport එක අලුත් කරන්න ඔනෙද?
Akki , do we need to produce a marriage certificate in the application process , what would be the most appropriate way if an unmarried couple wants to apply for the DV program ? or else being married would be more beneficial ? Hope your reply , Thanks.
If unmarried need to apply as single applicant
@@LankaninMelbourne akka., if we won this., can we sell our lottery of other friend or person...?
@@LankaninMelbourne රිප්ලයි එකක් දාන්නකෝ ඔටෝ පාර්ට් රිපෙයාර් කරන කෙනෙක්ට ජොබ් එකෙන් මෙකට දාන්න පුලුව්න්ද
මිස් AL subject 3 credit 2ක් තියෙනවනම් apply කරන්න බැරිද.(old sylabus 1993
Hospitality industry eke කට්ටියට apply කරන්න පුළුවන්ද ?
Resident Manager ,Front office manager වගේ
Thank you very much sister...this video is very important for me
Thank you නංගී .ලොකු සේවයක් මේකරන්නෙ ඔයා.😘😘😘
Miss mm 2020 A/l krpu kenek mt vayasa 20 k nosa thani kenk hatiyata apply krnn plwnda ?nthnm parent kenek yatathed danna oni
Thani kenek
අවුරුදු 20ට වැඩි .දරුවෙක් ඉන්න දෙමව්පියො කොහොමද ඇප්ලයි කරන්නේ. එතකොට දරුවෙක් ඉන්න බව හා දරුවාගේ විස්තර application එකේ දානවා ද
අක්කේ තාම campus out වෙලා නැත්තම් education qualifications වලට දාන්න වෙන්නෙ High school degree කියලද
Ow
harima pahadiliwa lassanata visthara kala...doni oya.. ..wayasa semawat kiyanna....good luck ! puthe...
Akki, I’m an undergraduate but i did my AL upto AS level only therefore i did a foundation as an equivalent, can i still apply to the dv lottery program?
Nope. You'll have to apply with work experience
Thanks අක්කා බුදු සරණයි දෙවි පිහිටයි
අක්කා හිතන්නේ ඇමෙරිකාවද හොඳ ඕස්ට්‍රේලියාවද හොද.
ඇමරිකාව
Akka applicant ta withrak eyala illana requirements thibbama athi neh? Hadissiyewath husbandta e requirements ekak hari thibbe nathnam awulak Mazda?
Akke මේ දවස් වල ඔන්ලයින් passport හදාගන්න බැරිද ?
Anee ou matath denaganna oni
Akki lankave lockdown nisa mta passport hadaganna bari una.mge husbandta vocational course ekak tyenava but svp 7ta adui husbanta apply karanna puluvanda?interview eke aulak veida?
Passport aka gannwanm one day tama ganna wenne ganna ayata. Mokada mm july wala passport aka hadanna gye normal service aken. ayala post kara kiyala msg akk awa.
a unta lockdown nisa tama awe ne dn masa 1 1/2k wenwa.
nomral service aka sathi 2n anwa gedaratama. eth me kale ahema anne ne. RS 3500/- yanne normal service akata. One day gannawnm Rs 15,000/-
Oya koheda ? Kohe office ekeda haduwe
Thanks a lot අක්කා ....❤️❤️❤️❤️❤️❤️
Balaporoththuwen hitiya video ekak
Akke A/L general english nethuwa anith subject 3 pass nan aka disqualified wenna hethuwak wenawada.
The information you give us is very important and it is very heplfull for us.I also have a small request to let me know about the special days in Melbourne and some special facts about melbourne from another vlog.🙂
මාව 2013 select වුනා මම fedex හරහා submit කලා. ඒත් feed back එකක් අද වෙනතුරු ආවේ නැහැ.
Fedex walin newe. Onine submit karanna one.
,,( Q and A,,එකක් කරමු අකකෙ) මගෙ passport surname එක තියෙන්නෙ =පත්තුඅරාච්චිගෙ ,other name තියෙන්නෙ =චින්තන රවිඳු සම්පත් දිල්ශාන් .,surname ,frist name, last name ,දාන්නෙ කොහොමද කියලා දෙන්නකො,??මම නම නිසා confused වෙලා ඉන්නෙ,,
The first name -name of the father and offen has the suffix 'ge" at the end.
The 2nd name is the personal name .the 3rd name is the surname.
Example: kaluarachige soman perera.
@@Rayanna.a But when I match my passport, I have four other names.It's better to ask my sister for a QandA.
Akki oyge videos mn okkoma wage balala thiynne. Godaak lassaii. Amarica Green card option eka wage wenath country walata apply krnn me wage option nedda..plz rply
If husband applies DV lottery on behalf of his wife and she doesn't have AL's or working experience what will be the solution
Only husband need Al
අක්කෙ මම A/L පාස් නම් නෑ හැබැයි අපේ නැද්දා ඇමරිකාවේ ඉන්නේ එයාට පුරවැසිභාවය තියනවා එයාගේ මාර්ගෙන් ඇමරිකාවට එන්න පුළුවන්ද ප්ලීස් කියන්න
Visiting plyn eetapsse enna epa
You're extremely miracle ❤😘
Migrate කරන්න සුදුසුම රට විදිහට ඔබ හිතන්නේ මොන රටද?
Green card apply කරද්දී single කෙනෙක් green crad win කරද්දි marry කරලා හිටියොත් එයත් අපිට එක්කන් යන්න පුලුවන්ද
Duwa, sometimes getting the exact dpi of the photo is a problem. What is this requirement
Dpi 300
අක්කේ මගේ පාස්පොර්ට් එකේ නම තියෙන්නේ මඩලගම කන්කානම්ලාගේ ධනුෂ්ක තිලකසිරි කියලා .
එතකොට මගේ first name
Last name middle name දාන්නේ කොහොමද ??
Akkata bohoma sthuthi mama giyaparath akkage videos balala thama apply kare select une na. But try and try me parath danawa. Thawa akke state government website eketh photo eka ganna puluwan app ekak egollo mention karala thiyenawa ara akka kiwwa app ekata amatharawa...😊
ඔව් නන්ගි. එත් සමහර ලැප්ටොප් වල ඒක වැඩ කරන්නෙ නෑ. එකයි... 😊❤️👍
@@LankaninMelbourne hi akke
(◍•ᴗ•◍)
@@LankaninMelbourne mama nagi kenek nemeii ne😂
අක්කී...ඔයා ගෙ විඩියෝ හරිම වැදගත් ..මං අදමයි බැලුවෙ ..subscribe kra akki.......
අක්කී මගෙ husband ta passport thiye .mata na...මගෙ qualifications walin තමයි apply karanne ..එතකොට mta passport ekak තියෙන්න oni නේද
Ow
What is the requirements for AL exam. I have passed three subjects out of four ( C,S,S,F - in 1993) is it enough .... ?
Need to pass full.
අපේ confirmation No එක කොච්චර කල් තියන් ඉන්න ඕනද? මොකද මම 2012 ඉදන් apply කරා. Result out වෙලා එක පාරක් check කරද්දි දැනට select වෙලා නෑ කියද්දි මම එ confirmation no එක අයින් කරා. නැවත බැලුවෙ නැ.
අක්කී මම මේ සැරේ A/L කරන්නේ. මට ඊළග සැරේ apply කරන්න පුලුවන් ද?
Ow next year karanna puluwan
@@LankaninMelbourne anee akki thank you .
mama next year. Apita ba neda 😓
මමත් meesare a/l karanneh.A/l කරලා job experience නැතුව apply karanna පුළුවන් da
Thnk u akki . Mata danaganna puluwanda ape vaccine eka mekata balapanawada kyala
Do we have to get original ALcertificate from examination department. Do we have attach it at the time of apply for DV?
Akki aurudu 18,19 wayase ayata applykarana vidiya video ekkk gennako plzz akki
Thank u very much for valuable informations.
Is it possible to apply if passport is expires in November 2021
All the best for ur everything ❤️
Hi Akki…
Can you tell us what are the required spouse’s qualifications ? Do they also have to pass O/L & A/L?
And akki how about if they are not pass O/L and haven’t done A/L? If so Can they apply individually as well?
🙄🤗
A/L nethuwa, electrician NVQ cetification ekk vocational traing center ekaking thiyana.7 yrs experiance thiyana kenekut mekat apply karanna berida.ane danna kenek kiynnako. Kalin qatar walath weda kala 3yrs. A/l nethuwa puluwnda.🥺
Is it essential that all family members qualify when applying as a family? Is it not enough that only the main applicant qualifies?
Yes only the main applicant
@@LankaninMelbourne thank you for your reply
@@LankaninMelbourne If applying as a family, if main applicant is 23 years old unmarried, and if he gonna apply , can he take their parents?
My passport expires in December 2022.Can I apply using this passsport or should I renew it before applying for green card this year?
@Lankan in melbone
A/l subject 2ක් විතරයි නන් පාස් apply කරන්න පුලුවන්ද ?
අක්කේ මන් select wela.eth mt issponess kenek hoygnne kohomda kiynna bid
A/L subject 2k witharak pass wela 1k fail wela nam application eka reject wenawada?
මගේ subject 4 න් එකක් fail
එතකොට mata puluwanda ..??
Me to
මම උපාධි ධාරිණියක්,දැනට management officer කෙනෙක් විදියට අවුරුදු 17ක government service experience තියෙනවා. passport තියෙනවා.මම විවාහකයි.බබාලා දෙන්නෙක් ඉන්නවා. මම main applicant විදියට දැම්මොත් husband ගේ education qualifications බලනවද?එයා O/L විතරයි pass.pls Miss ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් ද
අක්කි අවු.45 වැඩි අයට ඒකට apply කරන්න බැරිද .... තව ලංකාවේ loan එකක් අරගෙන තියන කෙනෙක් නම් බැරිද ... ඒ වගේ දේවල් කියන්නකෝ ...
කිසිම අවුලක් නැහැ , Apply කරන්න
@@ishanthilina700 thank you ❤️🥺
@@ishanthilina700 O/L vitharak karala inna all rounds kenekuta puluvanda apply karanna??
@@anomapriyadarshani5867 sorry A/L oni , ahem natnm work experience walin try krnna puluwn kiynw , but mta e gna knowledge ek na, us government website ake blnna , information aken gnna puluwn.
Passport එක expired වෙලානම් renew කරන්නේ නැතුව appli කරන්න පුළුවන්ද??
Last time applied no response. Can we apply this year also?
Yes
Thank you very much akki🙏 please share all the details and please do videos which related to green card
If the father applies and gets selected, can the children also get into USA along with the parents?
Children below 21 can go
Thanks for valuble informations.pls insert ur next video soon.
Akke ape vaccine eka බලපානවද apply kraddi🙄
Thaama me year form eka gana wisthra dala naa
godak pahdili vedio 1. thank you so much akka
Thanks Akki for letting us know regarding this🥰...
Akki my passport is Middle east countries so can I apply?
Born in sri lanka? Then ok
@@LankaninMelbourne Yes born in Srilanka....Thanks Akki for the reply 🥰
Ba , puluwn nm passport ek wens kra gnna ikmta , all countries widihta
You need to change it to as "All countries". Otherwise you cannot apply.
All countries vidihata hadaganna onee neda