Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
Вставка
- Опубліковано 23 лис 2024
- Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni
හිගන්න කියලා බනිද්දිදි කසිප්පු කාරයා කියපු එක වරදක් නෑ මොකද මහී එහෙම අහගන්න ඕනේ නෑ උන් හැමදාමත් කරපු දේවල් මදිද නිහඩ වෙලා ඉන්න නිසා හැමදාමත් ඔලුවට අත හෝදන්න එනවා ලොකු මිනිස්සු පොඩි මිනිහට ගරහන්නේ උන්ගේ අතිතය අමතක කරලා අනිවාර්යයෙන්ම මහී එහෙම කියපු කතාව සාදාරණයි අසේල තමයි මහී අසේනි වෙන් කලේ ඒ තරහා පිරිමහන්නේ 👍
ඒක ඇත්ත
👍
සත්තකින්ම
❤❤
Ou
ඇත්තටම මහී පව් තමන්ගේ දෙමාපියන්ට බනිනකොට ඕනම දරුවෙකුට ඉවසන්න බැහැ මොරවක බනින විදිය අන්තිම නරකයි අනික අසිනි මෙතන වැරදියි එයාගේ තාත්තාට ඕනම දියක් කියන්න පුලුවන් ඒත් මහී කතා කලොත් වැරදියි මහිගේ තාත්තා කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද ඒකට මොරවකයා මහි හරි කසිප්පුවා මිනිස්සුන්ට අපහාස කරන්වා මොකද ආදරේ කරනවා කීයලා මහිට මෙහෙම හැමදාම බැනුන් අහන්න බැහැනේ මෙතන අසිනි තමයි සම්පූර්ණයෙන්ම වැරදි මහි හරි
Ekanam aththa
අනිවාර්යයෙන් මහි හරි ඉවසන ඒකෙත් සීමාවක් තියෙනවා
👍
ඔව් අසෙනි ගෙ තාත්තා ට පුළුවන් නම් කැත විදිහට බනින්න මහිටත් එක කරන්න පුළුවන්, මහී රහත් වෙලා නෑනේ ඔච්චර ඉවසන්න 😠
අසෙනිගෙ තමයි සම්පූර්ණ වැරද්ද කොතන ගියත් අවශ්‍ය තැනට කතා කරන්නැහැ එලදෙන වගේ ඉන්නවා අඩන්න විතරයි දන්නෙ
Ane ඇත්ත 😢
ඒක ඇත්ත
ඒක ඇත්ත
Sampurna aththa
aki ganika charitayak raga panne dannadda
ඇයි මහීගෙ තාත්තා ට හිගන්නු කියද්දී ඒවා අසෙනිට හොදයි . එයාගේ තාත්තාව විතරයි...., එපා වුණා අද නම්
Man hthpu de cmnt ekk thynwda Kyla blnna awe....
එකිගේ තාත්තා විතරයි තාත්තා හිගන්නා කියලා බනිද්දින් ගොන්නු වගේ ඉන්න කියන්නේ ..උන්ට ලොකු කම දිලා...
කලන ඇත්තටම නංගිට ආදරේ නම් නංගිට මැසෙජ් කරලා තාත්ත එන බව කියන්න තිබුනා ඌගෙත් බොරු ආදරේ 😮
අන්න ඒකයි මමත් හිතුවෙ..ඌට මැස්ජ් එකක් දාන්න තිබ්බ.
uge data iwar wela
Aththatama mamath hithuwa kalana mahita hari asenita hari msg ekak dai kiyala
👍
😂😂😂
අසේල මහීගෙ තාත්තට බනින විදිහ අසෙනිට හොදයි,මහී මොකක් හරි කිව්වොත් ඒක හොද නෑ. අසෙනි හරි ම වැරදී
අසිනි හිතාන ඉන්නේ අසිනිගේ පවුල විතරයි පවුල කියලා මහිට දුකනැද්ද තාත්තට බනිද්දි
කොල්ලෙක්ට උනත් කෙල්ලෙක් නිසා අපහස විදින්න පුලුවන් සීමාවක් තියෙනවා අසේනි කෙලින් තීරනයක් ගත්ත නම් හරිනෙ
ඒක ඇත්ත.
👍
මහීට බැනලා වැඩක් නෑ එතකොට අසේන් හරිද ඕනි ඕනි වෙලාවට අත්තරින්නයි අල්ල ගන්නයි මන් කියන්නේ මහී හරි
😂
අසේන්😂😅
👍
ලවන් කසාද බැදපු දවසෙ ඉදන් තමා මේ අසනී මහී වලි දාගන්නෙ රෙද්ද 😂😂😁
Eka nam aththa epa wenawa balannath
ඔව් නේ wife කැමති නැතුව ඇති
Lawange nona kiyanna athi githma ekka adara katha raga panna epa kiyala. Eyata balan enna bekiyala. Ekai me hodata thibba kathawa balanna epa karanne.
Ek nm aththa
Mahige Nona ei ehenam mahige girl friend wela issarahata
හැමදාම මහීටම බැනුම් අස්සනවා අසෙනිත් එක්කෝ එයාගේ තාත්තා ඉස්සරහා කියන්න ඕනේ මහීවමයි ඕනේ වෙන කවුරුත් කසාද බදින්නේ නැ කියලා..ඒ කියන්නෙත් නැ අර කොල්ලව අසරන කරනවා හැමදාම 🙄
එදිරි ඔයා කතාව ඉවර කරන්න , දෙන්නාගෙන් කෙනෙක්ව මැරිලා හරි මේ මඟුල ඉවර කරනවා බූරුවෝ, ලවත්මා හැමදාම අපේ හිතේ ඉඳීවි, ඒත් තමුසේ තව මේ කතාව ලිව්වොත් අපිට මහීත් එපා වෙලා අසෙනිත් එපා වෙනවා, ලවත්මා ත් එපා වෙනවා, රඟපාන එවුන් හිතන්නෙත් නැ,
නෙදකින් මෙහෙම ජරා කතාවක් 🤣🤣බලන අපිට ගහන්න ඕනි 😅
මහී හරි චන්ඩියෙක් වෙලානෙ.කොහොම තරහ පෙන්නන්න හැදුවත් ආදරේ මූනෙන් මතුවෙලා පේනවා.ඒ..ක තමා රඟ පෑමක දක්ෂ කම.
අය මෙි කතාව බලන්නැ 😢😢😢😢
Mamath na
😢
හා❤😂
තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් අද නැති වෙලා ගියා😢Lavathama නැතුව sangeethe වැඩක් නෑ❤..මේ දෙන්නව ඉක්මනට එකතු කරන්න...ඒ දෙන්නව එකට නැතුව සංගීතේ බලන්නෙ නෑමයි🙂
අසනිගෙ ලොකු කම මහිට හිගන්නා කියනකොට හොදයි
අයියගේ ෆෝන් එක අතේ නංගිට කෝල් එකක් දීලා තාත්තා එන බව කියන්න බැරිවුනේ ඇයි
Ow aekath marai kalanata puluvan aseni mahi aekka katha krana aewa gedarata call krala kiyanna vitharai, asenita cal krala kiyanna thibbane
එදිරි මාමා කවදාවත් ආදරෙ කරපු කෙනෙක් නෙවෙයි කියල මටනමි හිතෙන්නේ 😂😂😂
මට හිතෙන්නෙත් එදිරි හොඳටම බුට් කාපු ඩයල් එකක් වගේ
😅😅😅😅
එදිරි ආදරේ කරල තිබුන නම් මේ කතාව ඉවරයි මේ වෙද්දී
Good comment
නොදකින් මේ කතාව බලන අපට ගහන්න ඕනෙ අය බලන්නේ නැහැ
mama dawaspahema kathawa beluwa adinpassenam balanne nenne nemayi
@@gamenivikkramasingha3348 ඒක නම් ඇත්ත මම බලන්නේ නැහැ අද ඉදලා
Sirawatama
ගිය සිකුරාදා ආදරෙන් ආසාවෙන් බලපු කතාව මේ සදුදා වෙනකොට විනාශ කරලා දැන්මා..මහීටත් පුළුවන් ද හැමදාම ඉවසන්න..ඇයි.එහෙම කලේ , කලකිරෙනවා තිත්ත වෙනවා කතාව.
බැදීම් කියන්නේ දුකක් එච්චරයි 💔
අපේ ජීවිතේට අහම්බෙන් එන අය අපිට කොච්චර ආදරෙයි කියල අපි හිතුවත්..ජීවිතේ හැමදේටම එයාලා අපි එක්ක ඉදී කියල අපි හිතුවත්..දෙයක් වෙන්න ඕන ඒක තේරෙන්න..අන්තිමට අපි ලග ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි ..මට මහීගෙ ඒ හැසිරීම දැක්කම හිතුනෙ එහෙම ..මොනා වුනත් අසේල ගොඩක් ආදරෙයි අසේනිට..අසේනිත් එහෙමයි...❤
ඔය රගපානවා බං... සිරා ගන්න එපා 😂😂
Meka ape jiwithe wela eky denenne apita denena thrm edirita denenne nene😢
කතාවට තමා බන් කමෙන්ට් කරන්නෙ 😂 උබ සිරා ගන්නෙපා
මුන් දෙන්නවා යාලු කරන්න එපා 😅 නියමයි එදිරි .
😅
Gon part
@@nirajravindra3766 🐄🐄
@@nirajravindra3766 🐄
@@nirajravindra3766 pala
හපෝ කෑවා කතාව🙂හැමදාම කාවහරි එවලා මොකක් හරි බාල්දියක් පෙරලවනවා අසේනිටයි මහීටයි😐
kewa kewa ara aselayawa dala mona magulakda me?katha liynna beri nm paduwe inna Api kochchra asawenda beluwe ada kewa
අපො මෙහෙම යනකොට කතාවත් බලන්න එපා වෙනවා නෙහ් ඉක්මනට අසෙනීයි මහියි යාලු කරන්නකො ප්ල්ස්❤
තු විතරක් මහි අසෙනි ඔයාලට අදරෙයි මෙ කතාවෙ නොන්ඩි වෙන්නෙ නැතු අයින් වෙන්න ඔයලගෙ අදරෙට අදරෙ නිසයි බලන්නෙ මෙක නොබලා අපි ඔක්කොම ඉමු එකට කැමති අය like 100 ක් දෙන්න
මොන මගුලක්ද ආයෙනම් මේ කතාව බලන්නේ නැ යාලුවීගෙන එද්දි ආයෙත් රන්ඩු
කොච්චර බැලුවත් මෙච්චර තම්යි
අයියො මන් හිතුවෙ අදවත් අසෙනියි මහි එකතු වෙයි කියලා ...😥😥
මේ මුනියාගෙ කතා බෑ අප්පා බලම්ඩ.බාල්දිමයි නෙ දාන්නෙ. මුන්දා ලව් කරලාම නැ කියලා හිතෙන්නෙ මට විතරද 😂👍
@@NavodyaFranando ඕකට වෙච්චි දේ තමයි කතාවට ලියන්නෙ.
නෑ නෑ මේ කතාව ලියන්නා love ගැන දන්නේ නැති මෑන් කෙනෙක්
මේ විකාරෙ ආය බලන්නෙ නෑ.මහීලට හිගන හැත්ත කියල බනිද්දි ඇරෙන්නෙ නැති අසෙනිගෙ කට එයාගෙ තාත්තට කසිප්පු කාරයා කිවුවම ඇරෙනවා.
Aekama thama math kiyanne duppath kama unath mahilage pawla nambukarai, nurawakayage pawla un hedena heti thirisannu vage, mahi kiwwa wage asenigeth wenasak ne, okkoma aekai, kasippu karayo
දැන් ඉතින් අසේනිව මොරවකට තමයි කසාද බන්දල දෙන්න වෙන්නේ 😂😂
එදිරි ඔය කතාව ලියන්න දෙනවා පොඩි එකෙක්ට .බැරිනම් ඔක ඉවට කරනවා.එ දෙන්නා හැමදාම අපෙ හිතෙ ඉදිවි. එත් තමුසෙ මෙ කතාව ලිවුවොත් අපිට මෙ කතාව එපා හිතෙවි.😢😢
පිස්සුනෙ අප්පා..අසේල හිගන්නො කියද්දි අසේනි කතා කරන්නෙ නෑ .මහී කසිප්පු කාරයො කියද්දි අසේනිට තරහ යනවා.මොන විකාරයක් ද මංදා.😏
පිස්සු දොස්තර
මහීගෙ ලමයත් මේකෙ රඟපාන්න එයි තව ටික කාලයක් යද්දි...😅
මෙකනම් හොදටම ඇති දැන් එදිරිමුනි,දැන්නම් අහු වෙන්න එපා අපිට...බෑනේ ඉතින් මේක කරන්න.කිසිම නෑනෙ ආදරණීය හැඟීමක්...
එදිරිට වහින කාලේ හෙන ගහල ස්ක්‍රිප්ට් එක අමතක වෙයම් දෙය්යනේ 🧐
මේක ටෙලි නාට්‍යයක් පමණයි , ඒ නිසා මේ ගැන වැඩිය වද වෙන්න ඕනේ නෑ ,නමුත් හැමෝගෙම comment බලද්දී මටත් යමක් කියන්න හිතුනා . කතා කරන්න ඕනේ තැනදී අසෙනි කිසිත් නොකියා ඉන්න නිසා තමයි මේ තරම් මේ ප්‍රශ්නය නරක අතට හැරුණේ .එදිරිමුණිගේ මාර්කටින් සාර්ථකයි හැබැයි බොලදයි.....
කාපිය ආසාවෙන් බලන කතාව
මහීට හිගන්න කියද්දි අසෙනිට ගානක් නෑනේ.ඔය පහත් පෝසතුන්ගෙ හැටි තමයි
ඒක තමයි ආදරෙයි නම් ඒ වෙලවටවත් කතා කරන්න බැරි නම් ඒ කෙල්ලගෙන් වැඩක් තියෙනවා ද
ගොන් තාලෙට මේ කතාව ලියලා තියෙන්නේ ආයි මේ කතාව බලන්නේ නෑ පිස්සු බහුබූත කතාවක්.
Mahi You Are Great අසනි පන්ඩ්ත වැඩ් අසනි කල්පන ත් එක්ක ගිහින් දුක් ව්දින කෙට දුවටයි තාත්තා ටයි තෙරෙයි
අසේල වාගේම තමයි අසේනි කියලා වැඩක් නැහැ
චරිත තවත් කන්නේ නැතුව මේ දෙන්නා මරලා හරි මේක ඉවර කරන්න එකතු කරන්න බැරි නම් අසෙනි කල්පනට දෙන මෝඩ චූන් නොකර , අඩුම මෙච්චර කල් බැලුවට එහෙම හරි සාදාරණයක් කරනවා දැන් ඉතින් 😠😠
මේවනම් ඉවර වෙන කතා නෙවෙයී.😅
බොහොම අමාරුවෙන් ඒ දෙන්නා එකතු වෙන්නේ
අසිනිව දැන්නම් මට පෙන්න බැ,
නොදකින් එතනදි වත් දෙන්න සතුටින් එකතුවෙයි කියලා හිතුවා අසෙනි මහී ආදර කතාවට හෙන ගහලා මහීට අසෙනි උදවු කරපුවත් අමතකයි මේ කතාව බලන අපිටයි ගහන්න ඕනි පොල් මලෙන්.කලනයි අසෙනි බන්දලා මේක ඉවරයක් කරපියව් ඒක කරන්නනෙ නටන්නෙ ඔච්චර
ශික් විතරක් අයනම් මේ මගුල් කතාව බලන්නේ නෑ අසිනි , මහී යාලු වෙනකල් බලන්නේ නෑ
පව් ම්හි අසෙනි දෙන්නම
Akage..jivitha..kathawada.
.liyanne
අසිනි පව් නැහැ මහි පව්
ලස්සනයි ලස්සනයි
මේවා බලන අපිට පිස්සු
මොනාද අප්පා මේ කරන්නේ අසේනියි මහියි තරහා වෙච්ච දවසේ ඉදන් කතාව බලන එක අදි මදි කරා ටික දවසක් ගියාට පස්සෙ අසෙනීයි මහීයි එකට ඉන්න තම්මෙල් එකක් දැකලා අයේ බලන්න ගත්තා අපෝ එදිරිමුනී මහත්තයා පිස්සු කෙලිනවා ඉදගෙන 😖😖💔😡😡😡😡
මහී අසෙනිව අත් අරින්න අසෙනිගේ කට නැහැ උවමනා තැන් වලදී, පුදුම අපහාස කිරීමක් නේ කරන්නේ, අසෙනි බබා තොත්ත බබා බොරු සෝබන ඇඩිල්ල, මහිට කියන බලු කතා හොදයි අසේල කාරය, මහී දෙයක් කිවොත් හරියට රිදෙනවා, මහී ඕකිව අත් ඇරලම දාන්න, පිස්සු දොස්තර 😃🙄
එදිරිමුණියගේ ජිවිත කතාවද කොහෙද සංගීතේ 😂😂😂
මෙක ලියන මොකා උනත් ආදරයක් කරලා පවුල් කන එකෙක් වෙන්න බැ 😂😂 ලස්සනට තිබුණු කාතාවක් කලා ඉවර කරලම දැම්මා 😢
අදනම් කතාව හොඳයි.
අසේනිත් පවි මහිත් පවි ❤❤❤
මේවා රගපෑම් විතරයි 😂😂 සිරා ගන්න තරම් මෝඩ වෙන්න එපා 😂
@@Vishabro ඔයා කියනවානමි හා ඉතින් 😄
@@sagari8618 🤣🤣🤣
මහිපචි❤❤❤අසිනි❤❤❤❤❤❤
කසිප්පුකාරයාගෙ දුවම තමා ඉතින් පවුලෙ අයටත් ව්රුද්ද වෙලා,ගුටි කකා,මාල තියලා තැනකට ගෙනාවෙ කියන එක ඉතින් මහීට අමතක යි නේහ්?දැන් මේ මහීට අමුතු ලොකුකමක් ඇවිල්ලා.අසෙනි බාල්දු වෙනවා වැඩී
Aseni baaldunam una thama aya aweth aseni, aeth aseni weradi aeyage thaththata monahari kiyanakota vitharai, mahige thaththa genath hithanna thibuna, aethakota kata akulan hitiye
මෙ කතාවේ හැමදාම වලි මොකද මේ වෙන්නේ
මහි පට්ට මන් ආසම උගෙ attitude වලට චීත්ත වලට දෙක නැති කොල්ලෙක් ... එදිරි මේ ලව් එක කඩලා මහිට පට්ට ලස්සන පට්ට කෑල්ලක් සෙට් කරලා ..අසෙනිට දුක් වෙ වි ඉන්න සලස්වන්න 😂❤
Ela ela
ඇත්තටම.මෙතන.අසේනි..වැරදියි..අසේනි.ඔයාට.මහිත්.ඕනඔයාගේ.තාත්තාත්.ඕන.ඒනීසා.ජරාවිදියටඔයාගේ.තාත්තාගෙන්.දුප්පත්මහිටබන්නවන්නඑපා.කේලින්මඕයාමහිබදින්නේ.කියන්න
අපි එදිරිමුනිගෙ කතාව බලන නිසා හරි ලොකු ඔළුව කතාව බලන අපෙ හිත් රිද්දනවා බලන අපි තමයි මෙ කතාව ජනප්‍රිය කලෙ එක නිසා කතාව මොලෙ ඇති ව ලියන්න 😢
මොකද්ද මේ එදිරිමුනි කරන්නේ අසෙනි,මහී යන්තම් යාලු වේගෙන ආවා විතරයි අයෙත් එතනට අසේලයව ගෙනල්ලා අවුල් කළා..එපා වෙනවා මේ කතාවත් ඇත්තමයි.🥺
අසනී තමා හැම දේටමවැරදි. මහි එයා ගේ තා ත්තා බනිනවිදියඅසනී ට ඒවා මොකුත් පෙන්නේ නැ අසනී තමා වැරදි මහි පවු ❤
අසේලයි මහී ගෙදර හැමොමයි එකතු වෙලා අසේනිට නෙලුවනන් හරී. ඒකි හින්දා හැමෝටම අවනම්බුවක් වෙන්නේ
Thiyena tharam jara katha kiyala denna bana ගත්තට passe kawada hari ediri dennawa එකතු කරයි
මොන රෙද්දක්ද අප්පා ආයෙත් අර දෙන්නා තරහා වෙනවනෙ 😢
අසෙනි ත් වැරදියි මහිත් වැරදියි මහි කතා කරන්න දන්නෙ නැ අසෙනි ඕන තැනට කතා කරන්නෙ නැහැ කඩන්න විතරයි දන්නෙ එපා වෙනවා කතාව
කවුද යකෝ මේ කතාව ලියන. හිපාටුවා😡😡
කතාව කනවා අනේ
ඉඳල hitala බලන්නේ ආයෙත් nam කවදාවත් බලන්නේ na
දැන්නම් කතාව බලන්න හිතෙන්නෙ නෑ.... මුන් දෙන්නව එකතුකරන්න මේක ලියන එකාට අයිඩියා නැද්ද කොහෙද ....😐
මහී හරි එතන කතා කල විදිහ
ඇත්තනේ. මහී කොල්ලෙක් තමන්ගේ පෞලට හිගන්නා කියද්දී කොහොම ඉවසන්නද නිතරම. අසෙනි මොන මගුලටද කටවහන්. තාත්තා ගැන විතරක් හිතන්නේ.. කොල්ලෙක්ටත් ඉවසීමේ සීමාවක් තියෙනවා.. අසේලගේ රෙස්පට් නැතිව යන්න අසෙනි බැදලා දුක් විදින්න ඕනෙ. ආනික අසේලගේ ලොකු කොල්ලා මැරුවේ ඔය කල්පයලගේ එඋන් කියලා දැනගත්තු දවසට තේරේවි. තෙරේවි.. ආදරේනම් කොල්ලව ඔහොම බාල්දු කරලා හරියනවද. අසෙනිට තාත්තා ලොකු වගේම තමයි. මහිටත්. මහී ඉවසනවා වැඩි. අසේනි වැරදි.
කලනට msg එකක් දාන්නා බෑ, පස්සේ අහනවා මොනවා ද කරන්නේ කියලා 😏😏
අසිනිගෙ කට පන නැති නිසා තමයි කල්පනයව බදින්න වෙන්නෙ.
එදිරියට මොංගල්ද කොහෙද😂😂😂😂 බලන උන්ගෙ ලේ පුච්චල දවස කාලකන්නි කරනව😂😂😂
කලනගේ සැබෑම සහොදර කම දැනුයි එලියට එන්නේ ,,දැන් කතාව තවත් ලස්සනයි
අද ඉදන් බලන්න එපා උනා අප්ප. දැන් ඇති එපා වෙනව යාලුකරන්නකො
මහීපුතා ඔබ හරි .සල්ලි කරයො අවන්ක නෑ.ඔයා නිකන් ගුටිකෑව අසනි එදත් ඔයා වෙනුවෙන් කතා කලේ නෑ.නියමයිනේ .ඔයා නිර්බීතයි කොල්ලන්ට පාඩමක් කියලා දුන්නා
අම්මට හැමිනෙන්න තුක්
ආයෙමත් මෙි කතාව බලන්න නැහැ
මේව බලන අපිට ගහන්න ඕන
ඉස්සර මහී,අසිනි දැන් මහී,අසිනි වෙනස 😮😂
මේක නම් ඉවර වෙන්නේ නැ.හැමදාම එකම දේ
මෙ කතාවෙ ටිකක් ලස්සන විදිහකට දැක්කෙ මහිගෙයි කලගෙයි කනෙක්ශන් එක විතරයි එකටත් මොනව වෙයිද දන් නෑ
අයියෝ 🤦 කලනට තිබ්බා නේ මහිට හරි පොලාට හරි තිස්සන්ක sirta හරි ශෙප් එකේ කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දෙන්න
මොරවක මුදලාලි එනවා කියලා...
Asenita denna thibbane, uge 4n aeka essara wedakara melan kiyanda, den weda kranne aeka
Niyamai mahi
දැන්නමි මෙ මගුල බලන්න ඵපා වෙනව නේද 😊😊😊😊😊😊
Dham.❤niyamai kalana❤tuxi❤oyala denna godak hodai tuxi,niyamai,,,,asini awastawadi capalai awnkawama adari,nam,,kollage,patta,ganna,oni,mahama capala ganiya appiriyaii asini cikwetarak
ෙමි කතා ෙවිඅ ෙස්නි මහි මුණ ගස්සන් ෙනම නැද්ද එ ෙදන්න නිසා තමයි කතාව බැලු ෙව කලන දැන් ෙහාදයි
එදිරි ගේ ජිවිත කතාවද කොහෙද කතාවට දලා තියෙන්නේ.
මහී සාදාරනයි
ඒක ඇත්ත
මේ දවස් දෙකෙ viwes පවා වැඩිඋනේ අසේනි මහි හින්දා ඇයි ඒ දෙන්නගෙ ආදරෙත් ආය හදලා music එහෙමත් දාලා ලස්සන ට කතාව ගෙනියන්න බැරි
Dannam mata asiniva epa vela thiyenne me napuru mahith one na edirita ona vidihata drama eka liya gaththu den denna set una davasaka balanava ❤❤❤❤❤❤❤
මහීට අසෙනි ගැලපෙන්නෙ නෑ මේ යන විදියට නම්..අලුත් හුරුබුහුටි ලස්සන අහිංසක දුප්පත් කෙල්ලෙක් කතාවට ගේන්න දැන් අනේ..මහී පව්❤❤❤🙏