Uvidu vijeveera obawath marai.mun..mata bayai oba Rohana vijeveera mai.penumin.samanai. parissamen ..oba nam nathiwenna epa apita ...viplawa wadiyekuge puthek..budusaranai obata.anna idiriyata api oba samagai.hama vita
Oba thaniwama me rata wenuwen gamanak aramba kaloth api oba samaga hamadama ekata innawa...saththai me ratata oni dan oba wage kenek...ape rata beraganna me winasen..jesu pihitai obata....
Revolutionary salute! , to all the revolutionaries who sacrificed their valuable lives to bring Socialism to SL. Their struggle is 100 x more valid for today. It was a dignified defeat and a courage full attempt. Long live Socialism! Long live Sri Lanka
Ape Rate Amma kiwwoth niwaridie.oba thumiyata godak Aderei.mage jeewithe godak Adaraya kala Amma obaei.obata deergayousha labewa, !!!!!ammage watina kama pennuwe obaei.
Uvidu puthe oyage piyata nohaki u de sri lanka mathawa wenuwen itu Kara nata oyata nirantara shakthiya dhairiya no aduwa labewa Kiya pathanawa.. Nirathuru oya ekka api innawa
ඔබ ගැන හරි සතුටුයි උ විදු විජේවීර සහෝදරයා නෙනි
ඔබතුමියට අනේක වාරයක් පිං දෙමි. ඔවුන් සැබෑම විරුවන් නිරපරාදේ මරලා දැම්මා.ඒවයෙ විපාක දැන් අපි බුක්ති විදිනවා.. ඔබතුමියට නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි.🙏🙏🙏
ජය නියතයි අපේ රටට උවමනා අලුත් පරපුර හොඳ මගකට ගෙන යන ඔබවගේ කෙනෙක් අපි ඔබ සමගයි
අපේ අාදරණීය ගුරු මෑණියනේ ගයන්න එදා පවනට ගැයුවාසේ අසත්‍යට එරෙහිව සත්‍යවාදි ගී පද. ඔබට දීර්ඝායුෂ.
❤️❤️❤️❤️🙏👌ඔබ තුමියට දීර්ගායු වේවා බුදුසරණයි ආදරෙයි ආදරෙයි සැමදා ❤️❤️
හරිම අර්ථවත් අදහස් තමයි නන්දා මාලිනී මහත්මියගේ සිංදුවල තියෙන්නේ ,අහගෙන ඉන්න හරිම ආසයි ❤️
ආගම දහමිනුත් පෝශණය වී ඇති දරුවෙක් නිසා උවිදුගේ ගමන සාර්ථක වේවි.වේවා!නන්දා මාලනීය වැනි කලණමිතුරු වැඩිහිටියන් වැඩිපුර ඇසුරු කරන්න.අපිත් දැන් මහලු වෙමින් සිටිනවා.ඇය අපේ යොවුන් වියේ සිට වීරවරියයි.
ඇමතීමට වචන නෑ... අම්මේ.... බුදු සරණයි ....අපි හැමදාම ඔය ගීතයේ අතරමන් වෙනවා... උදුල නැගිටපං... තාත්තගේ ගෞරවය රකින්නට...බුදු සරණයි සහෝදරයා ..
නන්දා මාලනිය අපේ රටේ අනගි සම්පතකි මහා පොලවේ ඇති මහා හිඩැස පුරවන්න ඔබට හැකිවේවි දිවි හිමියෙන් අපි ඔබ සමගයි මා විදෙසයේ සිට
Sinhala apage ratayi kiyanna lajjayi kiwwa?
හම් පඩ ගැහුනු නාකින් බල ලෝභයෙන් රජ කරන මේ දෙරනේ අනාගත බලාපොරොත්තුව ඔබයි.සැගවුනු දියසෙන් ඔබයි.ඔබ වන් බුද්ධිමත් පුතෙක් මේ රට භාරගන්න පෙරට එන්න.ජයවේවා පුතුනි.
මේ දේශය නගා සිටිය හැක්කේ බුද්ධ දර්ශනය මුල් කරගෙනයි උවිදු පුතා එය ඔබට කල හැකියි
සැබවින්ම එය අපේ රටට පමණක් නොව සමස්ත ලෝකයටම
තාත්තාගෙන් ගිලිහුනු ජය නුබේ රටේ
මිනිස්සුන්ට ලබා දෙන්න පුතේ... අපි
පිටුපසින් ගයන්න නන්දාමාලනියනි
දරුවා... දිරි ගන්වන්න...
පරිසරයට අනුකූලව ආරක්ෂාව සංස්කෘතිය ආර්තිකය පදනම් කරගත් නව රාජ්‍යයක් පිහිටවීමට වරම් ලැබේවා
ආදරෙයි මැතිණිය 🙏🙏❤️
කවුරුත් සොයනා දියසෙන් පුතු ඔබවේ ..පුතු මේ දෙරනේ.. .ඔබට තෙරුවන් සරණයි ..ජයවේවා . ..
Adarei--🙌🙌🙌🙌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤
නන්දා මාලනියට හා උවිදු විජේවීරට අපේ ආදරය හා රටේ ආදරය..🙏❤️🌹
අපේ රටේ දේශපාලනයේ කිසිම හෙළයෙක් නැහැ ඔබවත් හෙළයෙක් උනොත් ආදරේ කරයි හැමෝම, හෙළයෙක් කියන්නේ කවුද කියලා සොයන්න, හෙළය මේ හෙල බිමේ සත්‍ය ඉතිහාසය සංස්කෘතිය දන්නවා, බුදු දහමට අනුව නිර්මාණය උණු හැදියාවන් දන්නවා, ඒව දන්නා කෙනාට අපේ රට ගොඩ ගන්න පුළුවන්, හේතුව
මේ හෙළබිම ඉතාම දියුණු භුමියක්ව තිබූ නිසා, නැවත එතනට යන්න මග සොයන්න එසේ නැතුව රට ගන්න යන්න එපා.
@@dk4386 🌺🌺🌺🙏🙏🙏👨❤👨👨❤👨👨❤👨
I love ❤❤❤❤❤❤❤❤❤
Pls come 😊
ඔබට පැහැදිලි දර්සනයක් තියෙනවා උවිදු..පුතා මේ කොරගහන අබ්බගාත රටට පන දීලා නැගිටුවන්න .ඔබට සියලු ආසීර්වාදයන් ලැබේවා...
මේ දෙදෙනාටම අපේ උපහාරය
ආදරණීය උවිදු ඔබේ පියාටත් ඔබේ දර්ශනයටත් ආදරය කරමි❤🌸
අනේ.. මේ සින්දුව ඇහෙනකොට නම් ඵදා ඉතාමත් කුරිරු විදිහට මරා දැමුව රෝහණ විජේවීර මහතා ඇතුලු තරුණ තරුණියන් ගැන ගොඩාක් දුක හිතෙනවා 😢😢
ආදරෙයි දෙන්නටම ❤
තාත්තා ගොඩ නගන්න හැදු මේ මව්බිම ගොඩ ගැනීමේ මෙහෙවර ඔබට කල හැකි වේවා 💐💐💐💐💐💐
#විප්ලවයට ජය ❤️🌟 සහෝදරය
භීෂණ දූෂණ රජවූ දෙරණක සුබ සෙත සලකා මළෝය උන්සැම................... උන්ගේ රුවවත් අප නෙත් නොගැටුණි
එ විරැවන්ගෙ අහිමිවිමෙ ශාපය වර්තමානයේ අපි භුක්ති විදිමින් සිටි.
තාත්තා අමරණීයයි
සිංහ ලේ......
සොයුරු උවිඳු සුභාශිංෂණ !
අපද ඔවුන්ට අසීමිතව පෙම් කරන්නෙමු
දෙවන පරපුර හදවතින්ම සුභ පතනවා
ඹබට සුබ පැතුම්
ඇලුතින් පටන් ගමු සහොදරයා ... ඔන්න ස්බ් 1000 මගෙන්
👌😥🙏 ඔබතුමියගේ මේ ගීතය අහන වාරයක් පාසා හිතට දැනෙන වේදනාව කියා නිමාකළaa
අපි ඔබ සමගයි
බෞද්ධසංස්කෘතිය,සිංහලකම, 75 වසරක, දේශපාලුවන්ගේ " බඩගොස්තරය කරගත් මේ රට,මිනීමරු දේශපාලනය, යන කරුණු අවබෝධ කොට ගෙන දේශපාලන කරන්න. " ජයවේවා "
ඔබගේ ඉපදීම සනිටුහන් කර ඇත්තේ..අප දේශයේ අනාගතයයි.
Jvp ගැන කලකිරීමෙන් හැරගිය සියලු කලා කරුවන් නැවත එකතු කරන්ඩ ❤❤ කැපකිරීම් කරන්ඩ පුළුවන් තරුණ තරුනියො එදත් උන්න අදත් ඉන්නව අවශ්‍ය පැහැදිලි අවංක නායකත්වය පමණි ජයවේවා 👊❤👊
ඔය කියන්නේ අර වේරලියද්ද පින්පොන් අර්ජුන කමලනාත් ,බනදු සමරසිංහ වගේ කළා කරුවෝ ගැන වෙන්න ඇති .
අනිවාර්යයෙන්ම ... වහල්ලුන්ට උත්තර ක්‍රියාවෙන් පෙන්වන්න..කිලිටි වුන ,යල් පැනගිය,අසාර්ථක වහල් මානසිකත්වයෙන් මිදී ..අලුත් මාවතක යමු..❤️
එසේ වෙනවා නම් .....අපටත් මගක් ඇතේ.....යයි ආදරයෙන් පැවසිය හැකියි.
ජයවේවා ඔබ දේශපාලන ගමන් මගට.උවිදු.
ජලයෙන් ජයම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේ වා ස්තුතියි
සහෝදරයා අලුතින් පටන් ගන්න කාලය ඇවිත් ....නිවැරදි නායකත්වක් සොයන උගත් ,බුද්ධිමත් ,වහල නොවන තරුණ පිරිසක් අදටත් ඉන්නවා...
Niyami
Rata jathiyata hadawathinma adare kala me miniha wenuwen kavi sindu dahasak liuwath madi oba thaniyata pin .uvidu lankawata thathta liyanna patan gathta parichcedaya liyayai oyata jaya wewa mally bs me aparade karapu u.n.p.nari relata walawal welatath hena gahanna oni nodakin....thopi
ආදරෙයි nanda malaniyani gergau වේවා budu saranai siyalu devi පිහිටයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ජය
අර්ථවත් ගිතයක් රට ගොඩගන්න සැබෑ දෙශප්ප්‍රෙමි නායකයෙක් අවශ්‍ය මොහොතක්
ජයවේවා ඔබ සමග අපි ඉන්නව බුදුසරණයි
Ow math cyprus sita premdasaya kawa ape hoda ugathrhu uvidu otage ththta maru premadasaya uta pala dunna dan puthano enawa paressamen UNp karayengen budusaranai
ජය!
අදඔබ හිටියානම් විජේ වීර මැතිදුනි අදයි ඔබගේ අගය වැටහෙන්නේ
සුබ පැතුම් පුතා
තෙරුවන් සරණයි !!!
උවිදු ඇය හමුවිම අපට ගොඩක් සතුටුයි ,❤️❤️❤️❤️
නන්දාමාලනිය හැත්තෑ වසර හා
හැත්තහත වසර ගැයූ ගීත දිවි පිදූ
විරුවන් ඝාතනයට ලක්වූ සහෝදර
කැල වෙනුවෙන් විජේවීරනම් සහුර්දියා දියත්කල මේ දේශපේරේමී කැරැල්ල අධම නායකයෝ දේශදෝරෝහී ලෙස
හන්වඩු ගසා එය මර්ධනය කලහ
එදා නන්දා මාලනිය ගැයූ ගීත ඔවුන්
වෙනුවන්ය
උවිදු ඔයා යන්න එපා හොරු එක්ක අත් අල්ලාගන්න ඔයා තනිගමනක් යන්න අපි ඔයා සමග ඉන්නවා යන්නනම් එපා තාත්තට අගව්‍රරව කරන්න එපා අපි ඔයාසමග ඉන්නවා
තාත්ත වැරදියි කියල පොහොට්ටුවෙ එල්ලෙන්න ගියා.
@@ruwanperera3968 තාත්තා වැරදියි කියල කොතනකවත් කියල නෑ බොරු නොකියා ඉදපන්
@@ruwanperera3968 බොරු කියන්න එපා මචං... දැන් වත් ඇස් ඇරලා බලන්න...
Ou horuth ekka yanna epa. Api oba samaga. Thaaththa ge namatath kalalak.
You must be 19 years old. You don’t know what his father did to this country in the 80s
Tathtata godak adarei obe obata jaya🙏
අදරෙයි හැමදාම
ආයුෂ බොහෝ වේවා ඔබ තුමියට ❤️🙏
Oba samaga API👍
රටෙ අනාගතය ඔබයි..ආදරෙ ...
අමරණීය චරිත 🙏
සදා නොමියෙන...
Uvidu vijeveera obawath marai.mun..mata bayai oba Rohana vijeveera mai.penumin.samanai. parissamen ..oba nam nathiwenna epa apita ...viplawa wadiyekuge puthek..budusaranai obata.anna idiriyata api oba samagai.hama vita
සහෝදරයා...ඔබට ජය!!!💐💐💐මේ රටේ දේශපාලනය හරියට කියවපු එකම නායකයා ඔබේ පියා විතරයි...අනිත් ඔක්කෝම ගොබ්බයෝ...දැන් ඉන්න කෙනත් එහෙමම තමයි
අප ඔබ සමගයි......
Api uba samagaiy god bless. Uba depalata
@@rohinimadagedara9470 ❤️❤️
මෙි රටෙි දේශපාලනය වෙනස් කිරිමට බුද්ධිමත් ජනතාවක් සිටිය යුතුයි
අද රටට අවශ්‍ය රට ගොඩනැගීමට වඩා රටේ මහජන මුදල් හොරා කාපු පාලකයන්ගේ මුදල් නැවත ගෙන විදෙස් රටවලට ඇති ණය ගෙවා රටත් මහජනට්තාවත් නිදහස් කළ හැකි අරමුණක් තියෙන නායකයෙකි දැන් ඉන්න දේශපාලුවන්ගේ අතකොළුවක් නම් හෙට දවසේ දේශපාලනයට ගැපෙන්නේ නෑ
එතුමා මරණ කොට මට අවුරුදු දහසයයි, අපිත් පාසැල් වර්ජනය කලා, වර්ජනය කරන්න අපට පාසල් යන්න නම් ඉඩ ප්‍රස්ථාව ඉතා අඩුයි සත්‍ය වශයෙන්ම අපි සමහර විට බේරුනේ ත්‍රී කුණාමලේ ඉන්දියන් හමුදාව සිටිය නිසයි ඒත් කන්තලේ පැත්තේ ගොඩක් තරුණ තරුණියන් මරන්න ඇති, අපේ ජාතිය විනාශ කලේ අපේම පාහර නායකයින් මිසක් වෙනත් ජාතියක් නොවෙයි ඒකයි තදින් ම වේදනාවක් දැනෙන්නේ. ගිය දේවල් දැන් හාරා ඇවිස්සීම හදවතට වේදනයි ඒත් කැරලිකරුවන් එහි නායකයින් මරන්න කිසිම නීතියකට බෑ රජයකට බෑ ඔවුන් අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙනල්ලා විමසා පරීක්ෂණ කරල ඕනේ දඩුවම් දෙන්න. හැත්තෑ ලක්ෂයක් යුදෙව්වන් මරපු හිට්ලර් ඔහුගේ අනුගාමිකයින් ට විරුද්ධව නඩු ගොනුකර මුලු ලෝකෙටම පෙන්වා දී ඔවුන් කරපු අපරාධය දඩුවම් ලබා දුන් නිසා තමයි තාමත් මේ ඡුයිස් මිනිස්සු ලෝකේ බලවත් වෙලා ඉන්නේ. ලංකාවේ මෝඩ පාහර නායකයින් කරේ වෙනත් දෙයක් ඒකනේ අද ජිනීවා මානව හිමිකම් යන්න පවා වෙලා තියෙන්නේ.j.v.p යේ යල්පැන ගිය අදහස් දැන් රටට කොහෙත්ම ගැලපෙන්නේ නෑ අපට අවශ්‍ය අලුත් දෙයක් දැන් අප ගත කරන්නේ 21වෙනි ශතවර්ෂයේ එය කවුරුත් වටහා ගන්න ඕනේ.
Jayawywa mage sahodaraya
නන්දා අක්කෙ ඔබ ලක්මවගේ දෙටු දියනියයි සදා අමරනීය හුදීජනයාගෙ හාපත්ලෙන්ම ඔබටාඅදරෙයි උවිදුපුතාට රටබාරදෙන්නට පෙරමන්යමු
ආදරෙයි දෙන්නටම...
අනිවාර්යයෙන්ම....
රට ගොඩ දාන්න පුලුවන් ඔයාලට විතරයි අයියේ😍♥️
Keep it up Brother Uvidu.Budusaranai.
ඒ ගී පද වල ගැබ් වෙලා තියන අර්ථය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
උවිඳු ඔබට ජය
එනවා මමත් විප්ලවයට. සහෝදරයෝ.... සහෝදරයා..... හමුවන්න ඇත්නම්?
මිහිකත කම්පා ව් ගුගුරා දෙස් දෙවි... 😓😓😓😓😓 එ ශාපය අප දැන් විදිමින් සිටි
ජය ❤️❤️❤️❤️❤️ අපි ඔබ සමග
උවිදු සහෝදරයට ජයවෙිවා
Api innawa oba ekka
Patan gamu api alutin alut පරම්පරාවට jaya.
මම ආදරය කරන ගායිකාවක් අනේ බූදු සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආදරෙයි පපුව පැලෙන්න තරමි ඔබතුමියට මගේ උත්තමාචාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞😭😭😭😭😭😭😭😭😭😭😭😭😭⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Apa Adara obata davi pihitai 🙏🙏🙏🙏🙏💪💪💪💪💪👍👍👍👍👏👏👏👏👏🤲🤲🤲🤲🤲
තෙරුවන් සරණයි අලුත් වෙනසකට කාලය නැවත එළඹ ඇත ඔබට ජය වේවා ,..පීඩිත රටත් ජනතාවත් වෙනු වෙන් යමක් කරන්නට,,
Oba thaniwama me rata wenuwen gamanak aramba kaloth api oba samaga hamadama ekata innawa...saththai me ratata oni dan oba wage kenek...ape rata beraganna me winasen..jesu pihitai obata....
හරිම අපූරු හමුවීමක්
Great Nanda Akka
ජයවේවා
89 - කැරැල්ලෙන් අපෙ අයියලා දෙන්නා මැරුවා. අපේ පවුලම විනාස උනා. ඔබ කවදා හරි හොද නායක්‍යේක් වෙන්නෙ
නනදා මාලනී මහ්තමිය තෙරුවන් සරනය්
Mahaththayaata obage pon nambaredenna..අනුරාධපුර
Adarei sahodarayanta sadakalikama
Revolutionary salute! ,
to all the revolutionaries who sacrificed their valuable lives to bring Socialism to SL.
Their struggle is 100 x more valid for today.
It was a dignified defeat and a courage full attempt.
Long live Socialism!
Long live Sri Lanka
Budu sarani oba thumiyata..
Nice drama එකක්
AsamApe singer nanda malane deergaisa obata uvidu purh ape Ratata kawada hari presanet wei
ඔබ ලංකා wa වෙනසක් කරන්න පෙරමුණ ගන්න
I am also like with both of you. Triple jem to you & your family.
ඔබ තුමා සත්‍ය දකින්න, ප්‍රායෝගික මිනිසෙක් වෙන්න, සියල්ලේ හරි පැත්ත දකින්න, දැන් සම්මතයේ ඇති වැරදි පැත්ත දකින්න එපා, අපේ මේ හෙළබිම ලොව උතුම්ම රට උනේ කොහොමද කියලා සොයන්න, එදා තිබූ හෙල ප්‍රෞඪ ඉතිහාසය දකින්න, කොහොමද අප හෙල භූමිය පමණක් බුදු දහමින් පෝෂණය උනේ සොයන්න, බුදු දහම නිවැරදිව දකින්න එහෙත් දැන් තියෙන්නේ ආගමක් බව තේරුම් ගන්න, හෙල වෙද කම ගැන දැනුවත් වන්න, අපේ ඉතිහාසය වසර 2500 සීමා නොකර ඉන් එහා දේ දකින්න, මේවා තියෙනවා එහෙත් යටපත්ව, අපට තිබූ දියුණු තාක්ෂණය ගැන දැනුවත් වන්න, ඒ ඇති රට ගොඩ ගන්න, මේවා දකින්න මග පෑදෙත්වයි පතනවා.
Ape Rate Amma kiwwoth niwaridie.oba thumiyata godak Aderei.mage jeewithe godak Adaraya kala Amma obaei.obata deergayousha labewa, !!!!!ammage watina kama pennuwe obaei.
රටට ආදරය කල ඔවුන් ......❤️❤️🌹
Uvidu puthe oyage piyata nohaki u de sri lanka mathawa wenuwen itu Kara nata oyata nirantara shakthiya dhairiya no aduwa labewa Kiya pathanawa.. Nirathuru oya ekka api innawa
Adarae hamadama obathumeyata teruwan saranae
ජයග්‍රහණය දුර නැත
නන්දා මාලනිය ජය වේවා ශ්‍රේෂ්ඨයි
අද රාජපක්ෂලා බලුම බලු සක්කිලි වැඩ අපි එකතුවෙලා පන්නමු
jayawewa, we are with you
Uvindu mama oya ekka