අහගෙන ඉන්න ආස හිතෙන තාත්තගෙයි දුවගෙයි ඒ හඬ 😍| Copy Chat

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 510

  • @samararathna1987
    @samararathna1987 8 місяців тому +266

    මාරම සතුටුයි.......දුවගේ සහ පුතාල දෙන්නගේ කටහඬ හරිම ලස්සනයි.....කලාලොවේ ඉදිරියටම යන්න ලැබේවා ........

    • @styleranga9805
      @styleranga9805 8 місяців тому

      🎼🎼🎼🎼🎼❤❤❤❤🎼🎼👌

  • @vipulavip6094
    @vipulavip6094 8 місяців тому +307

    ගයකයො කව්ද කියල ඇහුවම මේ අයව පෙන්නන්න අපේ ආදරණිය ගයක අසංක ප්‍රියමන්ත මහතා අදරේ හැමදාම 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐💐💐💐💐💐

    • @ravimalsamaranayake9752
      @ravimalsamaranayake9752 8 місяців тому +2

      එක නම් ඇත්ත. දැන් ඉන්න ගායකයන් මොකුන්ද 😊

    • @Callie20229
      @Callie20229 8 місяців тому

      Ouw aththatama. Uda paninne naa. Innawada kiyala danneth naa. Sabama gayakayo thamayi me.

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 8 місяців тому +142

    වාසනාවන්ත ගයකයෙක්👌 දරු තුන්දෙනාටම ලස්සන ට ගයන්න පුලුවන් 👍ආදරේ 😙😙

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 місяців тому +485

    අම්මෝ ඒ හඬ එදා වගේම අදත් තාමත් ආදරේ ඔබතුමාට... ඔබතුමාගේ දියණියට ලස්සනම වොයිස් එකක් තියෙන්නේ.. ඔබතුමාගේ රසිකයෝ විදිහට අපි ගොඩක් ආසයි දුවවත් කලාවෙන් දකින්න ඉදිරියටම යනවා දකින්න...

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 8 місяців тому +8

      Amno duwa lassanai❤❤❤

    • @DineshNiranga
      @DineshNiranga 8 місяців тому

      Ytyyyqtttqqyyytuyyyyttyuwytyyytyytttityyyytyyttyyyyyytyy[

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 8 місяців тому +3

      දිර්ගායුස ❤❤❤

    • @NisansalaJoshap
      @NisansalaJoshap 8 місяців тому +4

      ඔව්.... දැන් ඉන්නේ ගායකයෝද කියලා හිතෙනවා... මාර ලස්සනයි මේ ගීත.. ❤️❤️❤️❤️❤️

    • @slvideos4880
      @slvideos4880 8 місяців тому

      🙏

  • @ishanisakunthala9849
    @ishanisakunthala9849 8 місяців тому +179

    ඇත්තටම හරිම ලස්සන කටහඩක් තියෙනවා ඔබතුමාට, දැන් කාලේ ඉන්න ගා⁣යකයෝ කියන සිංදු වගේද මේවා, ඇහිච්ච තැන හිත නිවෙනවා

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 8 місяців тому +162

    හරිම මිහිරියි ....ඔබතුමගේ හා ....දුවගේ කටහඬ

  • @h.aruviniperera9261
    @h.aruviniperera9261 8 місяців тому +88

    දුවට හරිම ලස්සන කාන්තාවකට ඔබින, මියුරු, හිත නිවන, අහන් ඉන්න ආස හිතෙන ,කටහඩක් තිබෙනවා.සුබපැතුම්..

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 8 місяців тому +116

    අපෝ ඇති යන්තම් මේ වගේ වටින මනුස්සයෙක්ව ගෙන්නන්න හිතුනා. හැමදාම ගෙන්නන මල සමයන් ටික නැතුව

    • @hareldhareld2784
      @hareldhareld2784 8 місяців тому +1

      Hariyata hari. Kohomada katata awe.

    • @nipunikaushalya-o3d
      @nipunikaushalya-o3d 7 місяців тому

      Ammo aththa

    • @sanjeewakrishantha5048
      @sanjeewakrishantha5048 5 місяців тому

      අනිවාර්යයෙන්ම මල හෝන්තු සෙට්මයි ඕකට ගෙන්නන්නේ...

  • @rupikakalyani3765
    @rupikakalyani3765 8 місяців тому +69

    පුතා වගේම දුවත් අතිදක්ෂයි.හරිම ලස්සන කටහඬක්,මාලනී බුලත්සිංහල මහත්මියගේ වගේ ලස්සන හඬක්.

  • @anjalivijayange392
    @anjalivijayange392 8 місяців тому +73

    මේ හඩවල් අපේ ලේ එක්ක බද්ද උන ආදරණියව හිත්තුල තැන්පත් උන ගීත...සංගීතය මුස වීමට අවශ්‍ය නොවණ මිහිරි හඩ... ඒවගේම ගැහැනු හඩ මාලිනී බුලත්සිංහල මහත්මිය ගෙ දායකත්ව ට ඉතා සාර්ථකව සාධාරණත්වය ඉෂ්ට කලා...ජය වේවා ඔබලාට... නිරෝගී සුව සවිය වේවා ❤❤❤😊

    • @dilrukshikanchana7023
      @dilrukshikanchana7023 8 місяців тому +2

      Athathamai matat rkamai kiyana oneune...e hada ape jeewite smahara dewal matak wen atharamatama ape ekaleta yanawa...ada kale ehema sindu na

    • @JF-t7u
      @JF-t7u 8 місяців тому +2

      100% agree with you

  • @jeewaniwijerathne3858
    @jeewaniwijerathne3858 8 місяців тому +29

    දරුවන් thundenatama හොඳ කටහඬක් තියෙනවා .මාර ලස්සනයි

  • @RamayaGamage
    @RamayaGamage 8 місяців тому +59

    පුදුම ලස්සන සින්දු කොච්චර ඇහුවත් එපා නොවන ,හිත නිවන සින්දු,ඔබටත්,දුවටත් ජයවේවා,තෙරුවන් සරණයි!!මෙවැනි සින්දුම අපට අහන්න ලැබේවා,

  • @jayanthibandara7725
    @jayanthibandara7725 8 місяців тому +59

    ඉතාමත් අරුත්බර හැගිම් බර
    ගීත ගොන්නක් කලා ලොවට
    දායාද කල ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි
    දියණියගේ මියුරු හඩ ඉදිරියට ගන්න.
    තෙරූවන් සරනයි

  • @vidulidulla4339
    @vidulidulla4339 8 місяців тому +18

    හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි දරුවෝ තුන්දෙනාම.
    කටහඩවල් වගේම හැදියාව බොහොම හොඳයි.හෙළුව පෙන්නුවෙ නැති සුන්දර දියණියක්

  • @duleekawajirakumari4851
    @duleekawajirakumari4851 8 місяців тому +9

    සිය පාරකට එහා අහන්න ඇති. ඒ තරම් ආසයි. ඒ නිහතමානී කම. ඒ කටහඩ මාරම ආසයි අහන් ඉන්න. ආසම ගායකයා... ❤❤❤

  • @Tv-gb2kp
    @Tv-gb2kp 8 місяців тому +71

    අසංක ප්‍රියමන්ත පිරීස් වොයිස් එක නම් මාරයි ඇත්තටම ❤😮

  • @sanjeewakrishantha5048
    @sanjeewakrishantha5048 8 місяців тому +4

    මේ වගේ කාලෙක මෙහෙම ළමයි තුන්දෙනෙක් හදා ගත්ත එකම මාර ගේමක්.......අසංක මහත්තයා .....🥰🥰🥰

  • @roseannefernando5220
    @roseannefernando5220 8 місяців тому +18

    ඇත්තටම වචන නෑ කතා කරන්න. ඒ තරම් ඒ සිංදු කොපමන ඇසුවත් ඉවරයක් කරන්න බෑ ❤. දරුවන් තුන්දෙනාමත් හොදින් සංගීතය හදාරලා තියන බව පේනවා. ඇත්තමයි හරිම සතුටුයි සදාකාලික මතකයේ රැදෙන සිංදු අසංක ප්‍රියමන්තගේ. දීර්ගායුශ වේවා ❤❤❤❤

  • @dulas4614
    @dulas4614 8 місяців тому +22

    මේක දහපාරකට වඩා ඇහුව දැන්.අපි උපන්න කාලෙ ආහපු එතුමගෙ හඬ ආයමත්.දුව තාත්තට දෙවනි නෑ.අසම සම යුග ගායනයක් දුටු ගීත කණ්ඩයක්🔥💖

  • @JF-t7u
    @JF-t7u 8 місяців тому +37

    මාලනී බුලත්සිංහලගේ sindu නියමට ගැලපෙනවා දුවගෙ voice එකට.. ❤

    • @ranjithfernanndo6222
      @ranjithfernanndo6222 8 місяців тому

      mata hituna dama obath hitilaa..malani bulathsinhalayaga kata hada duta tiyanawa kiyala

    • @DenethYugantha-g7e
      @DenethYugantha-g7e 8 місяців тому

      👍

    • @ranjithfernanndo6222
      @ranjithfernanndo6222 8 місяців тому

      @@DenethYugantha-g7e thnx tarun gathtata maga adahasa

    • @yashixruvi134
      @yashixruvi134 8 місяців тому

      මටත් හිතුනා

    • @hewagesilva
      @hewagesilva 8 місяців тому

      මටත් හිතුනා හඩ අහද්දිම

  • @indikamalewana123
    @indikamalewana123 8 місяців тому +42

    ඔතන ඉන්න පිස්සොත් එක්ක ගායනය කියන්නේ මොකක්ද කියලා මේ මනුස්සයාගේ අහගන්න

    • @chathunisenanayake4099
      @chathunisenanayake4099 8 місяців тому +1

      ඒකනං ඇත්ත.දුව වුණත් ඕනවට වඩා රඟන්නෙ නෑනෙ අර පිටිපස්සෙන් ඉන්න කෙනා වගේ.ඒ වුණාට වැඩ කොහොමද

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 8 місяців тому +12

    හරිම ලස්සනයි හඩවල් දෙකම දුව ගොඩක් තාත්තා වගේ දුව හොඳට සංගීතය ඉගෙනගෙන ඉදිරියටම යන්න තෙරුවන් සරණයි

  • @XxCc-w9e
    @XxCc-w9e 8 місяців тому +15

    විඩාබර සිතට සැනසුමක් මේ වදන් මේ හඬ ආදරණීය දරුවන්ගේත් හඬවල් හරිම ලස්සනයි රෝගී වූ සිත් සනසන්න පුළුවන් මිහිරි ගායනේ හඬ ඔබතුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණක් ලැබේවා දේ සියලු දෙවියෝ ඔබ ආරක්ෂා කරත්වා

  • @piyumaliwijesuriya1170
    @piyumaliwijesuriya1170 8 місяців тому +5

    තාත්තා ගෙ වගේම ලස්සන හඩක් දූට තියෙන්නෙ ❤

  • @subashinimadushika5179
    @subashinimadushika5179 8 місяців тому +3

    හරිම ලස්සනයි...දුවගේ කටහඩනම් භාවනාවක් වගේ...අහන් ඉන්න පුලුවන් ඕනතරම් වෙලා...මේ සින්දු කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නැ....

  • @chamarakumara.9732
    @chamarakumara.9732 8 місяців тому +2

    සුපිරි පවුලක්,..ආස හිතෙනවා,...ලොකු පුතාගේ හඩ මරු,....නිහතමානි ලමයින් තුන් දෙනෙක්.

  • @sunilpremalal6890
    @sunilpremalal6890 8 місяців тому +18

    She reminds us the Great singer Malani Bulathsinhala's beautiful voice.

  • @malisandaseeli6410
    @malisandaseeli6410 8 місяців тому +2

    දූටත් තියෙන්නේ හරිම ලස්සන හඩක්.... ඇත්තටම හරිම සතුටුයි අපේ රටේ ගොඩක් දක්ෂ ගායක ගායිකාවන්ගේ දරුවන් ට දෙමව්පියන්ගේ දක්ෂ කම් තිබෙන දරුවන් සිටීම ගැන..❤❤❤

  • @jayalathaperera
    @jayalathaperera 8 місяців тому +7

    ආඩම්බරකාර අප්පච් කෙනෙක් හරි සතුටුයි තෙරුවන්සරණයි

  • @BandaraKandhevela
    @BandaraKandhevela 8 місяців тому +8

    මාරම ලස්සනයි දුවයි තාත්තයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilshani1997
    @Dilshani1997 8 місяців тому +1

    ඒ අප්පච්චිට කොච්චර ආඩම්බරයක් ද.❤දුව පුතාලා දෙන්නා යෝදයන් වගේ එක හරි අගේට සිංදු කියන්න මාර හැකියාවක් නේ තියෙන්නේ .❤ තෙරුවන් සරණයි දීර්ඝායූ ලැබේවා පවුලේ අය හැම දෙනාටම.❤❤❤

  • @JanaSL84
    @JanaSL84 8 місяців тому +3

    දරුවන් 3දෙනා සුපිරියට හදලා තියෙනවා ඒ වගේමයි හඩවල් 3ත් වැදගත් කම තත්තා වගේ හරි වැදගත් ,හරි ප්‍රරසන්නයි..🎉🎉🎉❤❤❤ අඩම්බරයි අසංක අයියේ 🙏🙏🙏🙏🙏 එකට දැන් ඉන්න උන්ගෙ තියෙන ගොන් පාර්ට් ..පිරුණු කලේ දිය නොසැලේ කියන්නේ මෙකට ....

  • @LakshikaMadushani-ce8kb
    @LakshikaMadushani-ce8kb 8 місяців тому +36

    Marama ලස්සනයි දුවගෙ katahada❤

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 8 місяців тому

    හරිම ලස්සනයි දුවේ.. එ වගෙ චාම් බව ගොඩක් ලස්සනයි දුවේ ඔයාට සුබ පැතුම්...

  • @chanakalp
    @chanakalp 8 місяців тому +12

    ආදරෙයී ආදරෙයී ❤ ඉතාමත් අනර්ගයි.

  • @SandyaKrishani
    @SandyaKrishani 8 місяців тому +2

    මෙන්න නියම ගායකයො.දුවත් ලස්සනට ගායනා කරනව .ඒ වගේම පුතාල දෙන්නත්.හරිම ලස්සන ආදරණීයම කලා පව්ලක් දෙවි පිහිටයි සියලු දෙනාටම ❤

  • @Naturerosaliya
    @Naturerosaliya 8 місяців тому +6

    ආදරණිය ලස්සන හඬක්
    Good luck darling girl
    🌙🌼🍃♥️

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 7 місяців тому

    හරිම ලස්සනයි ........
    බොහොමත්ම ස්තුතියි ❤❤
    ⁣🎉🎉🎉🎉🎉🎉🎉🎉
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම...............

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 8 місяців тому +2

    දොා්නි සහ පුතාලා දෙන්න හරිම ලස්සනයි ගායනය අසංක මහත්තයා ආදරෙයි දෙවිපිහිටයි පවුලේ හැමොටම ❤️❤️❤️❤️❤️👌

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 6 місяців тому

    හහේ කටු උල් කරන්න ඕනි නෑ පුතේ..තාත්තයි දුවයි ඒ වොයිස් දෙක...❤❤❤..ආත්මයම සුවපත් කරනවා

  • @kamagret1427
    @kamagret1427 8 місяців тому +2

    හරිම ලස්සනයි දරුවන් tun demagema කට හට ලස්සනයි මමත් asama gayakaya බුදු saranai හැමෝටම

  • @NadeekaJayawardana-b2s
    @NadeekaJayawardana-b2s 8 місяців тому

    හිත නිවන භාවනාවක් වගේ ඒ හඬ ,දරුවන්ටත් ඒ හැකියාව එලෙසම පිහිටලා ❤️❤️

  • @piyumieranga7824
    @piyumieranga7824 8 місяців тому

    ඒ කටහඬවල්වල පුදුම ලස්සනක් තියන්නේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺❤️

  • @renukajayawardena6426
    @renukajayawardena6426 8 місяців тому +2

    💐🙏💐🙏💐🙏💐 ඇස් වහක් කට වරක් වදින්න එපා. දරුවන්ගේ කට හඩක් ඉතාම මිහිරි යි.🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PSs-q7w
    @PSs-q7w 8 місяців тому +1

    පුතාලට වඩා හොඳයි වගේ දුව.. හරිම නිහතමානී විදිහට ඉන්නවා ඒ වගේම තාත්තගේ හැකියාව හොඳටම පිහිටලා තියනවා දුවට.. හදවතේ ගායකයෙක් ❤❤❤

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 8 місяців тому +3

    මං ආසම කරන එක් තවත් හදවතේ ගායකයෙක් , සිහිනයක් තියෙනවා අසංක සර් එක්ක ගීතයක් ගායනා කරන්න❤❤❤❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 8 місяців тому +9

    කියන්න දෙයක් නෑ .ලස්සනයි ❤❤❤❤

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 8 місяців тому

    පුතා ලා දෙන්නයි දුවයි..තාත්තා ගෙ හඩම දිලා තියෙනවා ..අම්මා ට මොනතරම් සතුටක් ඇතිද ❤...හරි ම ලස්සනයි ...චාම් විදියට ඇවිත් ...හරිම වැදගත් ❤❤❤💐💐💐💐😍😍 බුදු සරනයි ඔයාලාට 🙏🙏

  • @battllefieldlovers1003
    @battllefieldlovers1003 8 місяців тому

    හරිම ලස්සනට ගායනා කරනවා
    පුතාලාත් දුවත් තාත්තා වගේම ලස්සනට ගායනා කරනවා.රටට ආදර්ශමත් ගායකයෙක්

  • @ImalkaSandamali
    @ImalkaSandamali 8 місяців тому +1

    ගොඩක් ආදරෙයි අසන්ග මහත්තයෝ ඔයාගෙ දුව ගොඩක් ලස්සනයි හඩත් ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාලට ❤❤

  • @vmartlivestudio3258
    @vmartlivestudio3258 Місяць тому

    ඒ වොයිස් එකේ ක්ලියර් එක.අම්මෝ පිස්සු හැදෙනවා..ආසම කටහඩක්.ජය වේවා.බුදුසරණයි..

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 8 місяців тому +3

    දුව හරිම දක්ශ ගායිකාවක්..සුබ පැතුම්

  • @සෙව්වාkitchen
    @සෙව්වාkitchen 8 місяців тому +2

    ඇගේ හිරිකඩු පිපෙනවා බොක්කටම දැනෙන්න ගයනවා ❤ ඊට පිටිපස්සේ ඉන්න ගායකයො කියලා හිතන් ඉන්න උන් දැක්කාම ඇත්තටම මට හිනා ගියා 😂

  • @sajeewanipushpalatha5179
    @sajeewanipushpalatha5179 8 місяців тому +1

    මාරම සතුටුයි මම ආසම ගායකයෙක් ලස්සනයි සිංදු කියනවා දුව බුදු සරනයි

  • @prasangikaweerahannadige
    @prasangikaweerahannadige 7 місяців тому

    ඔබතුමා හරි වාසනාවන්තයි.මගේ මහත්තයා කරපු හැම සංගීත ප්‍රසංගයටම ඔබ තුමාව අපි ගෙන්නුවා ..ගොඩාක් ආදරෙයි ඔබ තුමාට පව්ලේ සැමටම.ලමයි තුන්දෙනා ගොඩාක් දක්ශයි.මෙවගේ හොද comments ලබන්න ඇත්තටම කාටවත්ම බැහැ..ඔබලගේ නිහතමානි කමට ඒ සරල කමට මිනිසුන් ගොඩාක් ආදරෙයි...❤❤

  • @kalumrde2025
    @kalumrde2025 8 місяців тому +1

    කියන්න වචන නැහැ අසංක සහ තුන්දෙනා👏👏👏👏👏👏👏👏

  • @jayamala7987
    @jayamala7987 8 місяців тому +1

    බුදු saranai puthala dennata දුවට තාත්තට අම්මාට 🤗🤗🤗👍

  • @AnuKumara030
    @AnuKumara030 8 місяців тому +1

    තාම කොල්ල වගේ අම්මෝ ආසයි දකින්නත් . දීර්ගායුශ ලැබේවා.....

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 місяці тому

    හරීම ලස්සන යි. දරුවන් ගෙ හඩත්, දීර්ඝ ආයුශ ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @janakasampath9963
    @janakasampath9963 8 місяців тому +1

    අසංක ප්‍රියමන්ත ලගේ සිංදු ටික බලද්දිනුත් ගැම්මක් එනවා

  • @ravanking9865
    @ravanking9865 8 місяців тому +3

    පිටිපස්සෙ ඉන්න සෙට් එකට කට උත්තර නෑ . එයාලටම හිතෙනවා ඇති මේවා එක්ක බලද්දි අපි මොනවද කියන්නෙ ස්ටේජ් උඩ නැගලා කියලා

    • @manojisuru4230
      @manojisuru4230 2 місяці тому

      උන් හොල්මං වෙලා..😹😹

  • @Ruwiruwi-t1s
    @Ruwiruwi-t1s 8 місяців тому +2

    දුවනම් තාත්තා වගේමයි.දුවලා කොමත් තාත්තලා වගේම තමා😘

  • @Creepy0325
    @Creepy0325 8 місяців тому +7

    ඒකටනම් ඇසේ හීන් කදුලක් වත් ආවේ නැත්නම්, බොරුම තමයි.

  • @jayanikaherath3811
    @jayanikaherath3811 8 місяців тому

    අනේ ලස්සනයි ...හරි වටින දරුවන් ටිකක් ඉන්නවා අයියාට ...

  • @Lavindra-kv2kx
    @Lavindra-kv2kx 8 місяців тому

    Father to daughter. The talent lives on !! WOW she has the gift🤩😍😊🤗

  • @dilmiumayangana2017
    @dilmiumayangana2017 8 місяців тому +1

    ගොඩක් ලස්සනයි ❤️❤️ බුදුසරණයි 🙏🏿🙏🏿පවුලේ සියලු දෙනාටම 🥰🥰🥰

  • @MadhushanRathnayaka-l5j
    @MadhushanRathnayaka-l5j Місяць тому

    ඇත්තටම ලස්සනයි.හැමෝම ඔහොම අදින්න.
    ඔන්න දැන් ඇදුමේ වත් කාගෙවත් ඇද හෙව්වේ නැ.
    කැමති කෙනෙක් කැමති විදිහට ඇදපුදෙන්කෝ.
    බලන කෙනෙක් බලලා රස විදහල්ලා.බැරි එවුන් කටපියන් ඉදහල්ලාජාති වදන් දෙන්නේ නැතිව.

  • @SanduniChanchala-tx3zg
    @SanduniChanchala-tx3zg 8 місяців тому +17

    ලස්සනයි ❤❤❤

  • @Mapa22454
    @Mapa22454 8 місяців тому +21

    මගෙ ආසම ගායකයා ඔබතුමා❤

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 8 місяців тому +1

    අනිත් ඉන්න උන්ගෙ අඩෝවැඩියාව මේ සිංදු ඇහෙද්දිත් මාරම එකක් දැනෙනවා ❤

  • @MiyurinJayanthi61
    @MiyurinJayanthi61 8 місяців тому +1

    Harima lassanai duwe.puthe.oyala thun denawa harima dakshai thaththa wagema❤❤❤❤

  • @SameeraMalsha
    @SameeraMalsha 8 місяців тому

    දෙවියො එවපු දරුවො ❤❤❤❤ හොද දේවල් නැසෙන්නෙ නැත....ස්භාවධර්මයෙන් ඒවා රැක ගන්න මෙලොවට කවුරු හරි එවනවා .....

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 8 місяців тому

    ආදරෙයි හදවතින්ම ඔබතුමාට හරිම මිහිරියි කටහඩ දුව බුදු සරණයි

  • @MaryY_1010
    @MaryY_1010 8 місяців тому +1

    Wooow❤ දුවගෙ voice එක නියමයි❤

  • @nilupakusumkumari5560
    @nilupakusumkumari5560 8 місяців тому +1

    හැමෝගෙම වගේ ආසම ගායකයා. වයස වැඩි වෙන්න වැඩි වෙන්න කටහඬ ලස්සන වෙනවා.

  • @rdswarnamala1230
    @rdswarnamala1230 8 місяців тому +1

    හරිම ලස්සනයි බුදුසරණයි අහන් ඉන්න ආසයි

  • @sasith4381
    @sasith4381 8 місяців тому +1

    පිටිපස්සේ ඉද ගෙන ඉන්න බොරුවට දගලන සෙට් එකට ඇඩෙනවා ඇති 😂

  • @asokagamini
    @asokagamini 8 місяців тому +1

    ඒ හඬ....
    ආදරෙයි අසංක අයියේ...
    දුවේ...❤

  • @mahisha1151
    @mahisha1151 8 місяців тому +1

    ලස්සනයි දුවගේ කටහඩ ..❤

  • @sudeepikadikkumbura4713
    @sudeepikadikkumbura4713 8 місяців тому +5

    Duwe oyage katahadanam super❤️❤️

  • @ShanKariyawasam-or7fx
    @ShanKariyawasam-or7fx 2 місяці тому

    තාත්තගේ රුවය කටහඩයි දෙකම සමව ලැබිලාතියෙනවා බුදුසරනයි

  • @prasadguruge1475
    @prasadguruge1475 8 місяців тому +1

    හනා ගොනාගට ගේ සිංදු මොනවා ද මේවා ඇහුවාම

  • @malaniwithanayaka757
    @malaniwithanayaka757 2 місяці тому

    ලස්සනයි ගොඩක් . අස කරන ගායක යෙක්. බුදු සරනයි .

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 8 місяців тому

    මේ වයන්නේ ආදරෙයි ආදරෙයි අසංක ප්‍රියමන්ත මහතා හා දුවයි ලස්සනයි කටහඩ හඩ

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 8 місяців тому

    අමිමෝ ආදෙරෙයි හෙලයේ මහා ගායන ශිල්පියාණෙි.
    ඔබ නිහතමානීයි දක්ෂයි මුළු රටම ඔබට ආදෙරෙයි .

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 8 місяців тому +1

    ලස්සනයි එදා වගෙම ආදරෙයි❤❤❤ jp🎉

  • @wrharshachathuranga2664
    @wrharshachathuranga2664 8 місяців тому +1

    මේ වචන වල ගැඹුර🖤😢

  • @madushansudesh9955
    @madushansudesh9955 8 місяців тому

    ජීවත්ව ඉන්න කාලෙ තමා මෙහෙම ගෙනල්ලා වටිනාකමක් දෙන්න ඕන ❤❤❤❤

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 8 місяців тому +2

    දූයි තාත්තායි ලස්සනයි ගී ය ඊටත් වඩා ලස්ස්නයි තාල සහිතයි ඉතාම ලස්සනයි

  • @sujasurana6347
    @sujasurana6347 8 місяців тому +1

    බුදුසරණයි දුවේ හඩක් නෙමෙයි බාවනාවක්

  • @NirmalaSewvandi
    @NirmalaSewvandi 8 місяців тому +3

    Dennatama budu saranai.nirahankara minissu hari lassanai hamadamath

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 8 місяців тому +1

    අනේ දුවේ ඇස්වහක් කටවහක් නොවේවා❤

  • @travelwithajithbro1051
    @travelwithajithbro1051 8 місяців тому

    තව පරම් පරාගානකට අහන්න පුළුවන් සිංදු මේවා අසංක ප්‍රියමංත පිරිස් මහත්තයාගේ දරුවෝ තුන් දෙන්නාම නිසා දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි ඔක්කෝටම ❤️💐

  • @priyanthimanel9799
    @priyanthimanel9799 8 місяців тому +1

    තාත්තටයි දුවටයි. 👍👍❤️❤️🎉🎉

  • @sachinitharaka
    @sachinitharaka 8 місяців тому +1

    ඒ සිංදුවේ තියන අර්තවත් බව. සැබෑම ගායකයෝ

  • @KusumAirangani
    @KusumAirangani 6 місяців тому

    මියෙන තුරාවට මගෙ හදවතෙ ගායකයා.ඔබෙ පැමිලි එකටම සම්මා සම්බුදු සරනයි.දීර්ගායු වෙවා

  • @dhammikasudath3138
    @dhammikasudath3138 8 місяців тому

    රතතරන් තාත්තෙක්ගේ ...රත්තරන් හඬක් ඇති ..රත්තරන් දුවෙක් ..සුබම සුබ අනාගතයක් වේවා...

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 8 місяців тому

    තෙරුවන් සරණයි මුළු පවුලටම පුදුම සතුටක් කියහගන්න වචනනෑ අරුත් බර ගීත කෝකිලයා අසංක ප්‍රියමන්ත පිරිස් ආදරෙයි හදවතින්ම

  • @jayanipavithra7265
    @jayanipavithra7265 8 місяців тому

    එ් පද වල ලස්සන...අනිත් ගීත වගේද...හිත් නිවෙනවා ❤

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 8 місяців тому +1

    ලස්සනයි thathatha වගේම ❤❤