Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි තරුයි කියාගෙන රඟන අර පිටිපස්සෙන් ඉන්න උන්ට වඩා මේ තරුණ කොල්ලා නිරායාසයෙන් බැබළෙන හැටි ❤සුබ වේවා
හරිම වැදගත් නිහතමනි දරුවෝ තුන් දෙනෙක් අනිත් උන් වගේ ලෙඩ්ඩු නෙවෙයි ❤️❤️
තාත්තව කොපි නොකරන එකට එකෙන්ම ආදරෙයි ❤
කොල්ලාගේ හඬ වගේමයි.ලස්සන ❤❤😊😊😊
ආඩම්බර කාර අප්පච්චි ..👌👌👌අසංක ප්‍රියමන්ත..💥💥🌟🌟තෙරුවන් සරනයි 🙏🙏
නිරහංකාර අහිංසක කඩවසම් චරිතයක් ❤
ලංකාවෙ ඉන්න නිහතමානීම ගායකයෙක්, කිසිම දවසක ඔලුව උදුම්වා ගත්තේ නැති, ගායන ශිල්පියෙක්, කිසි දවසක ජනප්‍රියත්වය අඩු නොවුණු ගායකයෙක්
අනාගත දරුවන්ට ආදරණීය මෙවැනි පවුල් ආදර්ශයක්
කඩවසම් පුතෙක්!🥰💪🏻💐
ඇත්තටම හරිම ලස්සනයි...කිිසිිම ඇස්වහක් කටවහක් නැ
අනේ මං මෙයාගේ වොයිස් එකට වශී වෙලා❤️❤️❤️ මාරම ලස්සනයි ඒ වොයිස් එක.
ඒ තාත්තාගේ මුණේ තියෙන සතුට❤❤❤❤🥰🥰🥰🥰🥰🥰
කියන්න වචන නැ අසංක අයියේ දරුවෝ තුන්දෙනා සිංදු කියද්දි පැත්තක ඉදන් ඔයාගේ සතුට අපි ඇස් දෙකෙන් දැක්කා බුදු සරණයි
Asanka priymanta kiyanna hadwate gayakayo
Tatta.. kiyanne ne... Ubala mata nayai. Kiyala....e unata...API Okkoma ...tatta ta nayai...❤️❤️❤️.
EKA patta version ekak Putha... congratulations 🎉
Budusaranaii
තාත්තගෙ voice නොවුනට, මරැ පැහැදිලි voice එකක්.වෙනම රහක්😊
හරිම ආඩම්බරයි රත්තරන් දරුවෝ තුන් දෙනෙක් දුවගේ වැදගත්කම සුන්දර පුතු පැටවූ දෙන්නෙක් මේ හැම දේම වෙන්නේ ආදර්ශමත් වැඩිහිටි අබාසය නිසයි ඔයාලගේ පින්වත් පවුලට දීර්ගායු 🙏තෙරුවන් සරණයි 🙏
ඒ තාත්තා ආදර්ශමත් දැන් ඉන්න මෝඩ චූන් දෙන ආඩම්බර ගායක ගායිකාවන් ට වඩා කොච්චර වටිනා මනුෂ්‍ය ගුණ ඇති කෙනෙක් ද.ආදරෙයි අසංක සොයුරා ට දරුවන් ට
ඒක නම් සහතික ඇත්ත
සැබෑම අාඩමිබර තාත්ත කෙනක්.අපව අතීතයට ගෙනගියා. විකාර නැති ලස්සණ දරැවන් තිදෙනෙක් රටට දායදකල ඔබ තුමාට.අපගේ ගෟෙරවනීය ස්තුතිය.ඔබ සැමට තෙරැවන් සරණයි.
මමත් කියන්නේ සහතික ඇත්ත .දැන් ඉන්න එවුන් කොන්ඩෙ එහෙන් මෙහෙන් පාට කරගෙන බලන්න අප්පිරියයි වැදගත් කම තියාගෙන ජිවත් වෙන දරුවො ❤❤❤❤❤❤ආදරෙයි
සහතික ඇත්ත. අර නදීමාල්ද කවුද ,අමල්ගෙ පුතා.කිසිම සිංදුවක් කියන්න බැහැ.තව පිරිමි ලමයින් දෙන්නෙක් එක්ක ෂෝ එකක් කරනවා දැක්ක.කිසිම වැඩක් නැහැ.බොරැ ෂෝ එක විතරයි
පතහෑලී ලියන්න උබලා තරම් එව්න් තවත් නෑ ඉතින්😂
අනේ ඒ තාත්තාට මොන තරම් ආඩම්බරයක් ඇති ද.බුදු සරණයි පුතේ ඔයාට යි මුලු පවුලටමයි.
හරිම නිහතමානී ගායකයෙක්. දරුවන් නිසා ආඩම්බර වෙන්න පුලුවන් තාත්තෙක්. කාවින්ගටත් ස්තූතිය මෙවන් ගායකයන් ගේ ගීත අපිට අහන්න සලස්වනවාට. බුදුසරනයි !!!🥰🥰🥰
එ තාත්තගේ ආඩම්බර කාර.. ගැම්ම ❤. පුතාගේ හඩින් හරි තාත්තගේ සින්දු අහන්න තියෙනවනම්.. හොදයි මම ආසම ගායකයා.. බුදු සරනයි තාත්තටයි පුතාටයි❤..
ඒ voice එකටනම් ඇබ්බැහි වුනා....🎉🎉
Lassanama sinduwak,තාත්තගේ ම හඩට ගොඩාක්ම සමානයි ,ඒ හඩෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ 💐💐 ජයවේවා!
පිටිපස්සෙ පොලිමේ උන්ගේ අදොනාවල් වගේද මෙවා.සුබ අනාගතයක් ❤❤
තව අවුරුදු 100 ක් උනත් අහන්න පුලුවන් ලස්සන ගීත
අනේ ඒ තාත්තගෙ නිහතමානී සතුට...❤
☺️
හරිම නිහතමානී දරුවො තුන්දෙනෙක් තෙරුවන් සරණයි අනාගතයේ සියලුම කටයුතු සාර්ථක වේවා❤❤❤
පුතාලගෙ කටහඬ හරිම ලස්සනයි ... සුබ පැතුම් .❤ ලොකු පුතා ..තව ටිකක් voice ටිකක් වැඩිකලානම්, සුපිරියි..👍
සුපරි යක් තමයි අසංක ප්‍රියමන්ත පීරිස් මහත්තයා ආදරෙයි පැලෙන්න බුදුසරනයි පුතාල දෙන්නයි දුවයි තුන්දෙනාටත් ආදරෙයි ඔබතුමා හොද පියෙක් වගේම අපේ හදවතේ ගායකයෙක්
දැන් ගායකයෝ කියලා හිතන් ඉන්න ගොන් චූන් කාරයන්ට වඩා. සිංදුවක් කියලා ඇඬියවක් දාලා හෙන ඔළුවෙන් ඉන්න බක පණ්ඩිත පිස්සන්ට වඩා මෙතුමා කොච්චර හොඳ ගායකයෙක්ද. එහෙම බැලුවම මෙතුමා කොච්චර ආඩම්බර වෙන්න ඕනිද ඒත් මෙතුමා මාර නිහතමානී චරිතයක් ඒකයි මිනිස්සු මෙච්චර ආදරේ ❤❤
ආදරෙයි හැමදාටම තියාගන්න ඕන ඔයාලගේ ආදර්ශ සිංදු අහන්න දුක් වේදනා නිවන්න පුලුවන් මේ සිංදු අහලා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අසංක මල්ලියේ ගොඩක් අඩමිබරයි පුතාලා සමග ගායන හැකියා බෙිදා ගැණිම හරිම සතුටුයි
තාත්තා ලා ,පුතාලා,අම්මා ලා දුලා පවිල් සිංදු කියනා දැක ඇති මා ඕනා තරම්....ඒත් අසංත පීරිස් හා ඒ පුතාලා දුව...සුනිල් එදිරිසිංහ ඒ පුතා සහ දුව සැබෑම වැදගත් බොහොම සංවර පව්ල් ...හේතුව ගහේ මුල් නිවැරදි මාර්ගය තුල ගිය නිසා.තෙරැවන් සරනයි
හරිම.ලස්සනයි .ඒ.හඩ..හැම්මක්.ඉතින්..ගුඩ්.ලක්.❣️❣️❣️❣️👍🥰🥰🥰
ඇත්තටම මේ නම් ආඩම්බර කාර තාත්තෙක්ම තමයි දරුවන්ගෙ දක්ශ කම වගේම පිලිවෙල ඉහලයි
💖🥹
ඇත්තටම හරිම නිහතමානී දරැවෝ තුන් දෙනෙක් බුදු සරනයි ඡෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා එ තාත්ගේ තියෙන සතුට හරිම නිහතමානී සතුටක්
ඔතන ඉන්න මම ආසම චරිත තමයි ඒ අසන්ක අයියගෙ පව්ල අනිත් බොරුවට කෑ ගහන සිංදු එපා කරවන උන් අතරේ මේ සිංදු කවමදාවත් එපා වෙන්නෙ නෑ❤
කියලා වැඩක් නැහැ මාර ලස්සනයි ඔයා පින්වන්ත තාත්තා කෙනෙක් සියලු දෙනාටම බුදු සරණයි
ඒ වොයිස් එකේ ලස්සන.තාත්තගෙ ඇස් වල සතුට.❤❤
තාත්තා මාර ආඩම්බරෙන් ඉන්නෙ❤...
මේක දැන් පිස්සුවක් වෙලාමාරම ලස්සනයි.දවසම උනත් අහන්න පුලුවන්
අර පිටිපස්සෙන් ඉන්න උන් වගේ බොරු පොෂ් ගති නෑ.ගිරිය පලාගෙන කෑ ගහන්නෙත් නෑ.රැගිලි නෑ.සරලයි,නිහතමානී, දක්ෂ,ලස්සන කොල්ලෙක්❤කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා වෙන්නැති කටහඩක් වගේම රූපයක්
සිරාම කතාව ,,,,
ලොකු පුතාගේ කට හඩ වගේම ඇක්ෂන් මරු.නිහතමානි දරුවෙක්,.....ආදරේ හිතෙනවා .......
ඔටුන්නේ හිමිකරුවෝ.. ❤❤❤
කියන්න දෙයක් නැහැ සුපිරි ❤💖💖💖😊
ඇස් දෙක, උස, පාට, body built, voice, හැසිරීම, ඇදුම......හරිම attractive ...wish you all the very best malli❤❤
පිස්සුවෙන් වගේ අහන කටහඩක් දැන් මේ 😍😍
ඇත්තටම සතුටුයි ඔතන ඉන්න අනිත් මානසික ලෙඩ්ඩු එක්ක බලද්දී තරුන පරම්පරාවට මෙහෙම වටින කලාකරුවන් ඉන්නවා කියලා හිතද්දී🥰
සහතික ඇත්ත❤
ඇත්තමයි නිහතමානී ගායකයෙක් සහ නිහතමානී දරුවන් තුන්දෙනෙක් ආදරේ අසංක අයියෙ
පිටිපස්සෙ ඉන්න ඩයල් ටිකට නම් ෆුල් ජෙලස් වගේ . මේ වගේ හැකියාවක් නෑ ඒ සෙට් එකට.
A voice eka භාවනාවක් wage❤❤❤❤
නුබේ සිනහ මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සද පායන ගානයි...♥️🥰
තාත්තගෙ වොයිස් එකට නම් ගහන්න අමාරුයි ....❤❤❤ඒ වුනාට පුතාල දෙන්නටත් සුපිරිම වොයිස් එකක් තියෙනව ..ආදරෙයි ❤❤❤❤
0.59 දි ඒ තාත්තාගෙ මූනේ නිහතමානී ආඩම්බරකම...කොච්චර වටිනවද මෙහෙම පුතෙක් තාත්තෙක්ට❤
හැමදාමත් අහන්නේ ඔබේ ගීත දරුවෝ දෙන්නටත් බුදුසරණයි
තාත්තා වගේ මයි ලස්සන කට හඩ ආඩම්බරයක්
නිහතමානී ගායකයෙක් එදත් අදත්...ඒ ගීත ඒ හඩ....ඒ වගේම දරු තිදෙනා...බුදු සරණයි ..
වැදගත් මිනිසුන් ගෙන්වන විට නර්මදා වගෙ අඩ නිරුවත් ගොං ගෑනු ගෙනත් නින්දාවක් කරගන්න එපා
කියල වැඩක් නෑ
ඒ කට හඬ හාවනාවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙහෙම වටිනා පව්ලක් රත්තරන් කටහඩවල්. 😢 අර පිටිපස්සේ ඉන්න බකමූනා කව්ද😅 ගැලපෙන් නෑ.. ඉදිරිපත් කරන ඩබලට චාරය අඩුයි.. සින්දුවක් කියද්දී රසවිදින්න දන්නෙත් නෑ පිස්සො වගේ දගලනවා.
ලස්සන කටහඬ ❤❤❤❤❤❤
සැබැම තරුවක්...........පිස්සු හැදෙන කටහඩක්........ජයවෙවා .....❤❤🎉🎉🎉
ආඩම්බරයී ඔබතුමා ගැන ඔබ වගේම වට්න දරුවෝ තුන්දෙනා ❤දලදා හමුදුරුවන්ගේ පිහිටයී
නිහතමානී ගායකයානනී ඔබත් දරුවන් තුන්දෙනත් ඉතාමත් වටිනවා
මාරම ලස්සනයි.youtube එකේ හොයන්නෙම ඒ Voice Eka මයි මේ දවස්වල....
ඔයාටත් හැකියාව තියෙනෝ නමුත් ඒ voice එක අබිබවා යන්න කෙනෙක් බිහි උනේ නෑ අසංක ප්‍රියමන්ත මහතාට වගේම ඔබටත් දෙවි පිහිටයි 🙏
😢
අභිබවා කෝමත් ඒ ලමයා යන්නෙ නෑ ඒ තාත්තා එයාගෙ..අභිබවා ඕනි නෑ..සිංදු රැකගත්ත නම් ඇති මංකොල්ල කන්න නොදී..💪
පිස්සුද වැස්සියේ 😂😂 තාත්තව අබිබවා යන්නේ මොන මගුලකට.ඒ සර් එයාගේ තාත්තනේ වැස්සියේ 😂😂
එහෙම වෙන්නෙ අපිට අහලා පුරුදු අර voice එකට හින්දා
❤ proud about them
ඇත්තටම ලස්සනයි මල්ලි ඔයා ලස්සනට කියනව නියමයි ❤❤❤❤❤❤❤❤
තවමත් ආදරෙ සින්දු 🎶🎶🎶💐❤️
තෙරුවන් සරණයි. ගොඩක්ම ලස්සනයි. අයිය මල්ලි දෙන්න ගෙ ගීත වෙන වෙනම ගත්තොත් වෙනමම හඩවල් දෙකක්. වෙනම රසවින්දන. ගොඩක් හොද ස්න්කලනයක්. ඒ විනය ගායන හැකියාව...superb💛
ගොඩක් ලස්සනයි හොඳම ගායනයක්
තාත්තට වගෙම ලමයි තුන්දෙනාටත් සින්දු කියන්න පුලුවන් ඔයාලා ඔක්කොටම බුදු සරණයි
මේ දවස්වල ආසම වොයිස් එක..❤❤❤
අසන්ක අයියේ ආදරෙයි හැමදාම ❤
බොරුවට රැගිලි නෑ ❤️
ඇස් වලින් කදුලු එනවා. මාරම ලස්සනයි.2.50 උන් එක්ක මේ මිනිස්සුන්ව ගෙන්නන්න එපා දෙයියනේ . ලස්සන හඩවල් හරි වාසනාවන්ත පවුලක්. උගුරු කඩාගෙන කෑ ගහගෙන කියන්නේ සින්දු ද. අද කාලේ රසාස්වාදය පිරිහිලා. අද සින්දුවක් එනවා හෙට නෑ.එහෙමද මේ ගීත . සන්සාරෙ පුරා අහන්න පුලුවන් . සියුම් නහර පවා රස විදිනවා පුතලා දෙන්න සහ දුව අලුත් වැඩක් කරන්න. රටේ ගීත කලාව යලිත් පුබුදුවාලන්න❤❤❤❤❤
මාර ලස්සනයි අනේ ❤❤❤❤
තාත්තා වගේම දක්ෂයෙක් 💛💜️💚 ඒ voice එක 💕
හරිම දක්ෂ කඩවසම් තරුණයෙක්.❤❤
වොයිස් ගැනනම් කියන්න දෙයක් නැ පොඩි ප්‍රියමන්ත පිරිස් ❤
අසංක ප්‍රියමන්ත ගායකයානෙනි ඔබට බුදු සරණයි ජේසු පිහිටයි
කොහේද අප්පා මෙච්චර කල් හිට්යේ. අපිට මෙච්චර සතුටුනම් ඒ තාත්තා ට කොච්චර සතුටක් ඇද්ද. දැන් ඉන්න උන් සිංදු කියනවාට වැඩි ය කෑගහනවයි දගලනවයි. ඔබ නම් අපිට ආඩම්බරයක් .❤❤❤❤❤❤❤❤❤❤❤
නිහතමානි දරු තිදෙනෙක් ආඩම්බරයි බුදුසරනයි
ප්‍රවීන ගායකයා ට දිලා තියෙන්නෙ මැද අසුන....ගොබ්බ හැත්ත ඉස්සර ප්‍රරමුන අසුන.. මරු හිරු
ඇත්ත
ලොකු පුතා ge woish ගොඩක් හොඳයි..පොඩි පුතා තාත්තා wage woish..දුව ගොඩක් හොඳයි..Lassana family ekak...
පරණ සිංදු me විදිහට නව කට හඬකින් ahanda lebenakota නව parapurath e සිංදු ahanda තවත් පෙළඹවීමක් wenawa. Ithin රැප් සිංදු වලට wala yana nohobina වචන walata wada me සිංදු කොච්චර nam priya karuda... ❤
ලස්සනයි අය්යෙ තමුසෙගෙ හඩ..... 😍🌟🌼
තාත්තා වගේම නිහතමානී දරුවෝ,හැමෝටම දෙවිපිහිටයි.
ගොඩාක් ලස්සනයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤
තාත්තා වගේම දක්ෂයි එයාල budu sarne oba සැමටම ❤❤❤❤
Tharu kale❤❤❤❤
තම පියාගේ ගෞරවය ආරක්ශ කිරීම ඔබට ලොකු පිනක්.බුදුසරණයි
ආඩම්බරකාර තාත්තේ ඔයා මාරම වාසනාවන්තයි මෙහෙම නිහතමානි දරැවන් තිදෙනෙක්ගේ තාත්තෙක් විම❤️🔥🥰 සුභ අනාගතයක් ඔයාලා හැමෝටම🥰🥰🥰
පුතා ඒ සින්දු කියද්දි තාත්තාගේ මුනේ අඩම්බරකස❤❤❤❤❤
ඒක වෙනමම රහක්❤❤❤
පට්ට ගායකයෙක් බං අසංක කියනේ.. දරුවො තුන්දෙනා චාම් අමුතු ගැම්මක් බං ඒක
කොහෙද හැන්ගිලා හිටියේ මෙච්චර කාලයක් ❤️
එදා වගේ අදත් නිහතමානී චරිතයක් ❤❤❤❤❤
පුතාගේ හොඳම රසිකයා ඒ අප්පච්චි.. ❤
මරු වොයිස් ❤ ජයවේවා ✌
❤❤❤❤❤❤❤❤❤❤ කටහඬ භාවනාවක් වගේ
ලස්සනයි.. ඒත් අසංක ප්‍රියමන්ත මහතාගේ ශෛලිය වෙනම එකක්.. ❤️❤️
ජය වෙන්න ඕන❤️❤️❤️
බොරු ශෝ දාගෙන ඉන්න අය නිසා මේ වගේ දක්ෂ අය හැංගිලා...මේවා දකිද්දි මාර සතුටුයි..ඇත්තටම මාර ලස්සන කටහඩක්
අපි තරුයි කියාගෙන රඟන අර පිටිපස්සෙන් ඉන්න උන්ට වඩා මේ තරුණ කොල්ලා නිරායාසයෙන් බැබළෙන හැටි ❤සුබ වේවා
හරිම වැදගත් නිහතමනි දරුවෝ තුන් දෙනෙක් අනිත් උන් වගේ ලෙඩ්ඩු නෙවෙයි ❤️❤️
තාත්තව කොපි නොකරන එකට එකෙන්ම ආදරෙයි ❤
කොල්ලාගේ හඬ වගේමයි.ලස්සන ❤❤😊😊😊
ආඩම්බර කාර අප්පච්චි ..👌👌👌අසංක ප්‍රියමන්ත..💥💥🌟🌟තෙරුවන් සරනයි 🙏🙏
නිරහංකාර අහිංසක කඩවසම් චරිතයක් ❤
ලංකාවෙ ඉන්න නිහතමානීම ගායකයෙක්, කිසිම දවසක ඔලුව උදුම්වා ගත්තේ නැති, ගායන ශිල්පියෙක්, කිසි දවසක ජනප්‍රියත්වය අඩු නොවුණු ගායකයෙක්
අනාගත දරුවන්ට ආදරණීය මෙවැනි පවුල් ආදර්ශයක්
කඩවසම් පුතෙක්!🥰💪🏻💐
ඇත්තටම හරිම ලස්සනයි...කිිසිිම ඇස්වහක් කටවහක් නැ
අනේ මං මෙයාගේ වොයිස් එකට වශී වෙලා❤️❤️❤️ මාරම ලස්සනයි ඒ වොයිස් එක.
ඒ තාත්තාගේ මුණේ තියෙන සතුට❤❤❤❤🥰🥰🥰🥰🥰🥰
කියන්න වචන නැ අසංක අයියේ දරුවෝ තුන්දෙනා සිංදු කියද්දි පැත්තක ඉදන් ඔයාගේ සතුට අපි ඇස් දෙකෙන් දැක්කා බුදු සරණයි
Asanka priymanta kiyanna hadwate gayakayo
Tatta.. kiyanne ne... Ubala mata nayai. Kiyala....e unata...API Okkoma ...tatta ta nayai...❤️❤️❤️.
EKA patta version ekak Putha... congratulations 🎉
Budusaranaii
තාත්තගෙ voice නොවුනට, මරැ පැහැදිලි voice එකක්.වෙනම රහක්😊
හරිම ආඩම්බරයි රත්තරන් දරුවෝ තුන් දෙනෙක් දුවගේ වැදගත්කම සුන්දර පුතු පැටවූ දෙන්නෙක් මේ හැම දේම වෙන්නේ ආදර්ශමත් වැඩිහිටි අබාසය නිසයි ඔයාලගේ පින්වත් පවුලට දීර්ගායු 🙏තෙරුවන් සරණයි 🙏
ඒ තාත්තා ආදර්ශමත් දැන් ඉන්න මෝඩ චූන් දෙන ආඩම්බර ගායක ගායිකාවන් ට වඩා කොච්චර වටිනා මනුෂ්‍ය ගුණ ඇති කෙනෙක් ද.ආදරෙයි අසංක සොයුරා ට දරුවන් ට
ඒක නම් සහතික ඇත්ත
සැබෑම අාඩමිබර තාත්ත කෙනක්.අපව අතීතයට ගෙනගියා. විකාර නැති ලස්සණ දරැවන් තිදෙනෙක් රටට දායදකල ඔබ තුමාට.අපගේ ගෟෙරවනීය ස්තුතිය.ඔබ සැමට තෙරැවන් සරණයි.
මමත් කියන්නේ සහතික ඇත්ත .දැන් ඉන්න එවුන් කොන්ඩෙ එහෙන් මෙහෙන් පාට කරගෙන බලන්න අප්පිරියයි වැදගත් කම තියාගෙන ජිවත් වෙන දරුවො ❤❤❤❤❤❤ආදරෙයි
සහතික ඇත්ත.
අර නදීමාල්ද කවුද ,අමල්ගෙ පුතා.කිසිම සිංදුවක් කියන්න බැහැ.තව පිරිමි ලමයින් දෙන්නෙක් එක්ක ෂෝ එකක් කරනවා දැක්ක.කිසිම වැඩක් නැහැ.බොරැ ෂෝ එක විතරයි
පතහෑලී ලියන්න උබලා තරම් එව්න් තවත් නෑ ඉතින්😂
අනේ ඒ තාත්තාට මොන තරම් ආඩම්බරයක් ඇති ද.බුදු සරණයි පුතේ ඔයාට යි මුලු පවුලටමයි.
හරිම නිහතමානී ගායකයෙක්. දරුවන් නිසා ආඩම්බර වෙන්න පුලුවන් තාත්තෙක්. කාවින්ගටත් ස්තූතිය මෙවන් ගායකයන් ගේ ගීත අපිට අහන්න සලස්වනවාට. බුදුසරනයි !!!🥰🥰🥰
එ තාත්තගේ ආඩම්බර කාර.. ගැම්ම ❤. පුතාගේ හඩින් හරි තාත්තගේ සින්දු අහන්න තියෙනවනම්.. හොදයි මම ආසම ගායකයා.. බුදු සරනයි තාත්තටයි පුතාටයි❤..
ඒ voice එකටනම් ඇබ්බැහි වුනා....🎉🎉
Lassanama sinduwak,තාත්තගේ ම හඩට ගොඩාක්ම සමානයි ,ඒ හඩෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ 💐💐 ජයවේවා!
පිටිපස්සෙ පොලිමේ උන්ගේ අදොනාවල් වගේද මෙවා.සුබ අනාගතයක් ❤❤
තව අවුරුදු 100 ක් උනත් අහන්න පුලුවන් ලස්සන ගීත
අනේ ඒ තාත්තගෙ නිහතමානී සතුට...❤
☺️
හරිම නිහතමානී දරුවො තුන්දෙනෙක් තෙරුවන් සරණයි අනාගතයේ සියලුම කටයුතු සාර්ථක වේවා❤❤❤
පුතාලගෙ කටහඬ හරිම ලස්සනයි ... සුබ පැතුම් .❤
ලොකු පුතා ..තව ටිකක් voice ටිකක් වැඩිකලානම්, සුපිරියි..👍
සුපරි යක් තමයි අසංක ප්‍රියමන්ත පීරිස් මහත්තයා ආදරෙයි පැලෙන්න බුදුසරනයි පුතාල දෙන්නයි දුවයි තුන්දෙනාටත් ආදරෙයි ඔබතුමා හොද පියෙක් වගේම අපේ හදවතේ ගායකයෙක්
දැන් ගායකයෝ කියලා හිතන් ඉන්න ගොන් චූන් කාරයන්ට වඩා. සිංදුවක් කියලා ඇඬියවක් දාලා හෙන ඔළුවෙන් ඉන්න බක පණ්ඩිත පිස්සන්ට වඩා මෙතුමා කොච්චර හොඳ ගායකයෙක්ද. එහෙම බැලුවම මෙතුමා කොච්චර ආඩම්බර වෙන්න ඕනිද ඒත් මෙතුමා මාර නිහතමානී චරිතයක් ඒකයි මිනිස්සු මෙච්චර ආදරේ ❤❤
ආදරෙයි හැමදාටම තියාගන්න ඕන ඔයාලගේ ආදර්ශ සිංදු අහන්න දුක් වේදනා නිවන්න පුලුවන් මේ සිංදු අහලා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අසංක මල්ලියේ ගොඩක් අඩමිබරයි පුතාලා සමග ගායන හැකියා බෙිදා ගැණිම හරිම සතුටුයි
තාත්තා ලා ,පුතාලා,අම්මා ලා දුලා පවිල් සිංදු කියනා දැක ඇති මා ඕනා තරම්....ඒත් අසංත පීරිස් හා ඒ පුතාලා දුව...සුනිල් එදිරිසිංහ ඒ පුතා සහ දුව සැබෑම වැදගත් බොහොම සංවර පව්ල් ...හේතුව ගහේ මුල් නිවැරදි මාර්ගය තුල ගිය නිසා.තෙරැවන් සරනයි
හරිම.ලස්සනයි .ඒ.හඩ..
හැම්මක්.ඉතින්..ගුඩ්.ලක්.
❣️❣️❣️❣️👍🥰🥰🥰
ඇත්තටම මේ නම් ආඩම්බර කාර තාත්තෙක්ම තමයි දරුවන්ගෙ දක්ශ කම වගේම පිලිවෙල ඉහලයි
💖🥹
ඇත්තටම හරිම නිහතමානී දරැවෝ තුන් දෙනෙක් බුදු සරනයි ඡෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා එ තාත්ගේ තියෙන සතුට හරිම නිහතමානී සතුටක්
ඔතන ඉන්න මම ආසම චරිත තමයි ඒ අසන්ක අයියගෙ පව්ල අනිත් බොරුවට කෑ ගහන සිංදු එපා කරවන උන් අතරේ මේ සිංදු කවමදාවත් එපා වෙන්නෙ නෑ❤
කියලා වැඩක් නැහැ මාර ලස්සනයි ඔයා පින්වන්ත තාත්තා කෙනෙක් සියලු දෙනාටම බුදු සරණයි
ඒ වොයිස් එකේ ලස්සන.තාත්තගෙ ඇස් වල සතුට.❤❤
තාත්තා මාර ආඩම්බරෙන් ඉන්නෙ❤...
මේක දැන් පිස්සුවක් වෙලා
මාරම ලස්සනයි.දවසම උනත් අහන්න පුලුවන්
අර පිටිපස්සෙන් ඉන්න උන් වගේ බොරු පොෂ් ගති නෑ.ගිරිය පලාගෙන කෑ ගහන්නෙත් නෑ.රැගිලි නෑ.සරලයි,නිහතමානී, දක්ෂ,ලස්සන කොල්ලෙක්❤කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා වෙන්නැති කටහඩක් වගේම රූපයක්
සිරාම කතාව ,,,,
ලොකු පුතාගේ කට හඩ වගේම ඇක්ෂන් මරු.නිහතමානි දරුවෙක්,.....ආදරේ හිතෙනවා .......
ඔටුන්නේ හිමිකරුවෝ.. ❤❤❤
කියන්න දෙයක් නැහැ සුපිරි ❤💖💖💖😊
ඇස් දෙක, උස, පාට, body built, voice, හැසිරීම, ඇදුම......හරිම attractive ...wish you all the very best malli❤❤
පිස්සුවෙන් වගේ අහන කටහඩක් දැන් මේ 😍😍
ඇත්තටම සතුටුයි ඔතන ඉන්න අනිත් මානසික ලෙඩ්ඩු එක්ක බලද්දී තරුන පරම්පරාවට මෙහෙම වටින කලාකරුවන් ඉන්නවා කියලා හිතද්දී🥰
සහතික ඇත්ත❤
ඇත්තමයි නිහතමානී ගායකයෙක් සහ නිහතමානී දරුවන් තුන්දෙනෙක් ආදරේ අසංක අයියෙ
පිටිපස්සෙ ඉන්න ඩයල් ටිකට නම් ෆුල් ජෙලස් වගේ . මේ වගේ හැකියාවක් නෑ ඒ සෙට් එකට.
A voice eka භාවනාවක් wage❤❤❤❤
නුබේ සිනහ මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සද පායන ගානයි...♥️🥰
තාත්තගෙ වොයිස් එකට නම් ගහන්න අමාරුයි ....❤❤❤ඒ වුනාට පුතාල දෙන්නටත් සුපිරිම වොයිස් එකක් තියෙනව ..ආදරෙයි ❤❤❤❤
0.59 දි ඒ තාත්තාගෙ මූනේ නිහතමානී ආඩම්බරකම...කොච්චර වටිනවද මෙහෙම පුතෙක් තාත්තෙක්ට❤
හැමදාමත් අහන්නේ ඔබේ ගීත දරුවෝ දෙන්නටත් බුදුසරණයි
තාත්තා වගේ මයි ලස්සන කට හඩ ආඩම්බරයක්
නිහතමානී ගායකයෙක් එදත් අදත්...ඒ ගීත ඒ හඩ....ඒ වගේම දරු තිදෙනා...බුදු සරණයි ..
වැදගත් මිනිසුන් ගෙන්වන විට නර්මදා වගෙ අඩ නිරුවත් ගොං ගෑනු ගෙනත් නින්දාවක් කරගන්න එපා
කියල වැඩක් නෑ
ඒ කට හඬ හාවනාවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙහෙම වටිනා පව්ලක් රත්තරන් කටහඩවල්. 😢
අර පිටිපස්සේ ඉන්න බකමූනා කව්ද😅 ගැලපෙන් නෑ.. ඉදිරිපත් කරන ඩබලට චාරය අඩුයි.. සින්දුවක් කියද්දී රසවිදින්න දන්නෙත් නෑ පිස්සො වගේ දගලනවා.
ලස්සන කටහඬ ❤❤❤❤❤❤
සැබැම තරුවක්...........පිස්සු හැදෙන කටහඩක්........ජයවෙවා .....❤❤🎉🎉🎉
ආඩම්බරයී ඔබතුමා ගැන ඔබ වගේම වට්න දරුවෝ තුන්දෙනා ❤දලදා හමුදුරුවන්ගේ පිහිටයී
නිහතමානී ගායකයානනී ඔබත් දරුවන් තුන්දෙනත් ඉතාමත් වටිනවා
මාරම ලස්සනයි.youtube එකේ හොයන්නෙම ඒ Voice Eka මයි මේ දවස්වල....
ඔයාටත් හැකියාව තියෙනෝ නමුත් ඒ voice එක අබිබවා යන්න කෙනෙක් බිහි උනේ නෑ අසංක ප්‍රියමන්ත මහතාට වගේම ඔබටත් දෙවි පිහිටයි 🙏
😢
අභිබවා කෝමත් ඒ ලමයා යන්නෙ නෑ ඒ තාත්තා එයාගෙ..අභිබවා ඕනි නෑ..සිංදු රැකගත්ත නම් ඇති මංකොල්ල කන්න නොදී..💪
පිස්සුද වැස්සියේ 😂😂 තාත්තව අබිබවා යන්නේ මොන මගුලකට.ඒ සර් එයාගේ තාත්තනේ වැස්සියේ 😂😂
එහෙම වෙන්නෙ අපිට අහලා පුරුදු අර voice එකට හින්දා
❤ proud about them
ඇත්තටම ලස්සනයි මල්ලි ඔයා ලස්සනට කියනව නියමයි ❤❤❤❤❤❤❤❤
තවමත් ආදරෙ සින්දු 🎶🎶🎶💐❤️
තෙරුවන් සරණයි. ගොඩක්ම ලස්සනයි. අයිය මල්ලි දෙන්න ගෙ ගීත වෙන වෙනම ගත්තොත් වෙනමම හඩවල් දෙකක්. වෙනම රසවින්දන. ගොඩක් හොද ස්න්කලනයක්. ඒ විනය ගායන හැකියාව...superb💛
ගොඩක් ලස්සනයි හොඳම ගායනයක්
තාත්තට වගෙම ලමයි තුන්දෙනාටත් සින්දු කියන්න පුලුවන් ඔයාලා ඔක්කොටම බුදු සරණයි
මේ දවස්වල ආසම වොයිස් එක..❤❤❤
අසන්ක අයියේ ආදරෙයි හැමදාම ❤
බොරුවට රැගිලි නෑ ❤️
ඇස් වලින් කදුලු එනවා. මාරම ලස්සනයි.2.50 උන් එක්ක මේ මිනිස්සුන්ව ගෙන්නන්න එපා දෙයියනේ . ලස්සන හඩවල් හරි වාසනාවන්ත පවුලක්. උගුරු කඩාගෙන කෑ ගහගෙන කියන්නේ සින්දු ද. අද කාලේ රසාස්වාදය පිරිහිලා. අද සින්දුවක් එනවා හෙට නෑ.එහෙමද මේ ගීත . සන්සාරෙ පුරා අහන්න පුලුවන් . සියුම් නහර පවා රස විදිනවා පුතලා දෙන්න සහ දුව අලුත් වැඩක් කරන්න. රටේ ගීත කලාව යලිත් පුබුදුවාලන්න❤❤❤❤❤
මාර ලස්සනයි අනේ ❤❤❤❤
තාත්තා වගේම දක්ෂයෙක් 💛💜️💚 ඒ voice එක 💕
හරිම දක්ෂ කඩවසම් තරුණයෙක්.❤❤
වොයිස් ගැනනම් කියන්න දෙයක් නැ පොඩි ප්‍රියමන්ත පිරිස් ❤
අසංක ප්‍රියමන්ත ගායකයානෙනි ඔබට බුදු සරණයි ජේසු පිහිටයි
කොහේද අප්පා මෙච්චර කල් හිට්යේ. අපිට මෙච්චර සතුටුනම් ඒ තාත්තා ට කොච්චර සතුටක් ඇද්ද. දැන් ඉන්න උන් සිංදු කියනවාට වැඩි ය කෑගහනවයි දගලනවයි. ඔබ නම් අපිට ආඩම්බරයක් .❤❤❤❤❤❤❤❤❤❤❤
නිහතමානි දරු තිදෙනෙක් ආඩම්බරයි බුදුසරනයි
ප්‍රවීන ගායකයා ට දිලා තියෙන්නෙ මැද අසුන....
ගොබ්බ හැත්ත ඉස්සර ප්‍රරමුන අසුන.. මරු හිරු
ඇත්ත
ලොකු පුතා ge woish ගොඩක් හොඳයි..පොඩි පුතා තාත්තා wage woish..
දුව ගොඩක් හොඳයි..
Lassana family ekak...