කාටවත් නොකී තමන්ගේ කතාව

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 220

  • @uthpaladhananjaya7975
    @uthpaladhananjaya7975 2 роки тому +163

    අපි වගේ උන්ට නිකමටවත් කල්පනා වෙන් නැති දේවල් කල්පනා කරන්න කියල දෙනවට සර්ට ගොඩක් ස්තූතියි😇❤️🤜

  • @sahaneakanayaka3394
    @sahaneakanayaka3394 2 роки тому +153

    අපේ ජීවිත කතාව අපිම ලියාගමු...2017 A/L තාමත් ඒ කාලෙට තමයි යන්න හිතෙන්නේ . ගොඩක් ආදරේ කරන, ගරු කරන සර් කෙනෙක් අපේ සර් ❤❤❤

    • @hii4771
      @hii4771 2 роки тому +4

      Maath 2017 sathutui dakkamath

  • @ThewayUK_RESH
    @ThewayUK_RESH 2 роки тому +98

    මගේ ජීවීතේ වෙනස් කරලා අරමුණක් නැතුව ඉදිය මාව තනිකරම impressed කරලා chemistry මගේ ආසම subject එක කරලා, ජීවීතෙට ගන්න පුලුවන් උපරිම ආදර්ශමත් කතා කියලා දීපූ සර්ට පිං..
    Sir නිසා මම දැන් දෙවන වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්. ❤️💯 2019AL

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 роки тому +45

    ඇත්තම ඇත්ත සර්.තාත්තලාගේ නිහඩ බව තුල ගොඩක්ම කතා තියෙනවා.ඒක හැමෝටම තේරෙන්න නෑ.ආදරණීය තාත්තලාට ජය වේවා!!!!🙏🙏🙏

  • @sanuthdulran5483
    @sanuthdulran5483 2 роки тому +117

    දවස හරියටම මතක නෑ 2019 වගෙ නුගේගොඩ චරිත සර්ගෙ ක්ලාස් ආව මුල ඉදලම..කොරෝන එන්න කලින්...දවසක් පන්තියේ පටන් අරන් මුල ටිකේම, අපි එදා හිටියේ පිටිපස්සෙම හරියේ කොහොමහරි හිටපු එකෙක් සද්දයක් දදා කෑ ගැහුව ඒක සර්ට ඇහුන...ලගට ආවා අපේ ඉස්සරහ පෝලිම් වලින් ඇහුවම පිටිපස්සෙන් කිව්ව ඇහුනේ....ඊටපස්සෙ අර කෑ ගහපු එකා ඉදපු පෝලිමෙන් ගිහින් ඇහුවම ඌ කිව්වා ඉස්සරහෙන් වගෙ තමා සර් කියලා 🙂 ඌව අපි දන්නවා පව් කියලා පාවලා දුන්නෙ නෑ ...ඊට පස්සෙ මගේ ඩෙස්ක් එක ගාවට ආවා ඇවිත් කිව්වා මෙතන ඉදන් පෝලිම් පහකම වගේ ID අරන් ගෙදර යවන්න කිව්වා...ආයෙ ක්ලාස් එන්නෙපා කියලා....එලියට ගියා පැය තුනකුත් තියනවා යන්න තැනකුත් නෑ...ගෙවල් වලට කියන්නත් බෑ...ඊට පස්සෙ සර්ගේ ක්ලාස් එක ඉස්සරහ කඩෙන් බෝලයක් අරන් පිට්ටනියකට ගිහින් ඒ පැත්තෙ කොල්ලො වගයක් එක්ක 6 වෙනකල් ක්‍රිකට් ගැහුවා....පස්සෙ ක්ලාස් එක ගාවට ඇවිත් ලමයි යනකල් ඉදලා සර්ව හම්බුනා...සර් එවෙලෙ අවවාද කරලා හිනාවෙලා වගෙ ඇහුවා ඇත්ත කියපන් කව්ද කරේ කියලා...ඊට පස්සේ අරු අන්තිමට පොදු සමාවක් ගත්තා....කාඩ් ටික දීලා හැමෝටම කිව්ව ලබන සතියෙ ඉදලා ක්ලාස් එන්න හරියට වැඩ කරගන්න කියල....ඇත්තටම සර් හොද හදවතක් 🥺❤️ කවදාවත් අමතක වෙන්නෙ නෑ....ගොඩක් ගරු කරනවා ❤️

    • @esy6381
      @esy6381 Рік тому +1

    • @TechWithPathum
      @TechWithPathum Рік тому +3

      Ado oya seen eka wena dawase math clz eke hitiya. Matath dan mathak une seen eka.

  • @Sankithashan
    @Sankithashan Рік тому +5

    අනිත් අයගෙ කතා ඇත්තටම ගොඩක් ප්‍රාථමිකයි මෙතුමගෙ කතා එක්ක බලද්දි 🔥

  • @tiktokland1859
    @tiktokland1859 2 роки тому +40

    This is the best speech i have ever asked from you sir....❤️ මං පංති ගියපු සුපිරිම ගුරුවරයා.. ❤️

  • @shehankawishka6804
    @shehankawishka6804 2 роки тому +40

    කතාව 100 percent ඇත්ත .මන් මේක අත්විදින කෙනෙක් .සමහර තීරන ගන්න හේතු කොච්චර තිබ්බත් ඒ දේවල් කියන්නවත් කෙනෙක් නැතුව අසරන වුනත් සමහරු ඒව පිටින් විතරක් බලල ඒ කතාව වෙනස්කරනව . Anyway Thank you for These words sir❤️

  • @kamaniwanasiri7016
    @kamaniwanasiri7016 2 роки тому +8

    ඔබ තූමාගෙ පන්ති ගිය මගෙ දරුවන් දෙදෙන රසායන විද්‍යා වට A සමර්ත ලබා ගත්තා

  • @jayvidanage415
    @jayvidanage415 2 роки тому +18

    (2014 A/L ) තාම මතකයි සර්ගේ අවවාද .රත්නපුර ,සිසුල්කා එකට තමයි මම ආවෙි.

  • @asinidilsha5900
    @asinidilsha5900 2 роки тому +20

    මම මගේ ජීවිතේ දැකපු අව්‍යාජ චරිතයක්.මම කැමතිම ගුරුවරයෙක්.."අපේ ජීවිත කතාව අපිම ලියා ගමු"..හිතට හයියක් ආව වචන ටිකක්..෴❤️❤️

  • @hirunidezoysa
    @hirunidezoysa 2 роки тому +7

    Sir උගන්නන විෂය තමා මං අකමැතිම විෂය😒. නමුත් මං කැමතිම ගුරුවරයා sir.❤️.
    විෂයට කොච්චර අකමැති උනත් සර්ගෙ class ආවේ සර් හැමදාම class එකෙ කියන හිතට වැදෙන කතා අහන්න🥺.
    මට මගේ ජිවිතේ හමුවුණ ලමයින්ගෙ හිත් වලට කතා කරන්න පුලුවන් මං දැක්ක
    එකම ගුරුවරයා❤️
    God Bless You Sir...

  • @chathurikahansamali6830
    @chathurikahansamali6830 2 роки тому +4

    නිකමටවත් කල්පනා වෙන්නේ නැති දෙයක් අපි වගේ අයට කල්පනා කරන්න කියලා දෙනවට ගොඩක් ස්තූතියි සර්.❤🥰 මගේ ජීවිතේ මට මුනගැහුනු ආදරණීය චරිතයක් 🥺❤

  • @dinindudayan3277
    @dinindudayan3277 2 роки тому +10

    එදා මෙදාතුර මට හමු වූ ගුරුවරු අතර ජීවිතේට හොඳම ඔවදන් දෙන සහ කියන කතා අහන් ඉන්න ආසම හිතෙන ගුරුවරයා. හිතට ලොකුම හයිය දෙන ගුරුවරයා.🙏🙏❤❤

  • @chamikarabandara1598
    @chamikarabandara1598 2 роки тому +27

    මේ සර්ගේ කතා නන් පට්ට...❤️‍🔥

  • @dulankinawodya5979
    @dulankinawodya5979 2 роки тому +3

    ඇත්තටම සර්ගේ class එක සුපිරි මට හම්බ වුණ හොදම සර් 2020 chemistry වලට class ගියේ සර්ගේ අපේ ජිවිත කතාව අපිම ලියා ගමු😀😇🙂ආයෙත් sirge class යන්න තිබුණා නම් හොඳයි sir නිසා තමයි මම අද මෙතැන ඉන්නේ

  • @sumedhaudararathnayaka9133
    @sumedhaudararathnayaka9133 2 роки тому +3

    සර්ගේ කතාව ⁣මිනිසුන්ගේ ජිවිතයට ගොඩක් වටිනවා

  • @roshankisavindi0722
    @roshankisavindi0722 2 роки тому +17

    සර්ගේ කතා නිසාම තමා අපි වෙනස් විදිහට හිතන්න පුරුදු වුනේ.............😍❤🥺🙂

  • @thecricketworld759
    @thecricketworld759 2 роки тому +11

    මැරිලත් පැයක් ආදරෙයි සර්❤️

  • @thilinimadushika702
    @thilinimadushika702 2 роки тому +1

    සර් හරිම ආදරණීය ගුරුවරයෙක්. ජීවිතය ගැන කියපු දේවල් ගොඩක් හිතට දැනුණා. තාමත් ආදරෙයි ඒ මතකයන් වලට. AL 2016 batch eke ❤

  • @IM-do7co
    @IM-do7co 2 роки тому +6

    සර්ගේ clz යන්න පටන් අරන් ටික දවසක් යද්දී සර් කියන කතා අහලා මමත් මගේ සිතුවිලි ආකල්ප වෙනස් කරගත්තා, sir උගන්නන්නේ chemistry විතරක්ම නෙවෙයි, ජීවිතේ ගැනත් හැමදාම කියාදෙනවා

  • @devon8445
    @devon8445 2 роки тому +17

    Highly recommend this clz❤godak dewal igena gatta clz ekk chemistry ekka jiwithe ugannana ekama clz eka

  • @sudeshpriyankara6954
    @sudeshpriyankara6954 2 роки тому +66

    ජීවිතේ ගරු කරන පුද්ගලයෙක්.. (2016 AL)

  • @malshanmunasinghe
    @malshanmunasinghe 2 роки тому +16

    අපේ ජීවිත කතාව අපි අදටත් ලියාගන්නවා සර් නිසා ❤️

  • @chamindunissanka7674
    @chamindunissanka7674 2 роки тому +6

    කාටවත් නොකිව්ව කතා මහ ගොඩක් තියෙන්න ඇති මගේ තාත්තටත්....අපිට නොකියා හුගක් දුක් වින්දා එයා...අපිට කඩෙන් කන්න සල්ලි දීලා එයා ගෙදර උයන බතට සම්බෝලයක් හරි එක්ක අරන් ගියා වැඩට යද්දි...එයා විශ්‍රාම අරන් ගෙදර නවතිනකල් බලන් හිටියේ තාත්තා එක්ක ගෙවන්න....ඒත් එයා අවුරුදු 30ක් පොලිසියේ ඉදලා විශ්‍රාම යන්න දවස් 12කට කලින් උන බරපතල අනතුරක් නිසා 2022.05.20 අපිව දාලා සදහටම ගියා...තාත්තා නොකි කතා කීයක් නම් තියෙන්න ඇත්ද එයාගේ හිතේ 😓😓

    • @dilinikanishadini4451
      @dilinikanishadini4451 Рік тому

      Mage thaththa ta ehema wenna athi..masa ekahamarak hospital eke ada uda idala operation ekata kalina dawse gahpu injection ekata le gihin meuna...hemadam kale mawa badagena adapu eka withari...kiyaganna beri wenna athi

  • @nadiyamusic5180
    @nadiyamusic5180 2 роки тому +10

    සර් කියන කතා හිතටම දැනෙනවා..🖤✨️

  • @chanchimmy5368
    @chanchimmy5368 2 роки тому +5

    සර්ගෙ කතාවලට මාරම ආස හිතෙනවා. මගේ තාත්තා දැන් නැහැ. හැබැයි දැන් හිතෙනව හිටපු කාලෙ එහෙම අහන්න තිබ්බ නේද කියල.

  • @samithaweerasekara1440
    @samithaweerasekara1440 2 роки тому +6

    අපේ සර්💕 ගොඩක් ගරු කරන චරිතයක්💕

  • @navodyajayasundara1994
    @navodyajayasundara1994 2 роки тому +7

    Sir ❤️
    Went to the past through the memory lane .
    One of the best teacher I have ever met .
    Thank you for everything you have taught to us as a teacher 🙏🙏🙏
    Wish you all the very best !!!

  • @rathnasirium21
    @rathnasirium21 2 роки тому +25

    සර් කියන්නේ සර්ගෙ පුද්ගලික ජීවිතේ කියලා හිතෙන්නේ මට විතර ද

  • @lovelydogs7516
    @lovelydogs7516 2 роки тому +24

    මගේ ජීවිතේ මට හමු වුණු හොදම ගුරුතුමා❤️ ජීවිතේ අලුත් විදියට හිතන්න ජීවිතේ කියලා දුන්නු ගුරුතුමා❤️ ( 2021 A/L )

  • @gaswadura4070
    @gaswadura4070 2 роки тому +23

    අපිටත් ඔය කතාව කියලා තියනවා 💙

  • @sudeshikaaththanyake4581
    @sudeshikaaththanyake4581 2 роки тому +45

    අපේ චරිත සර්..😍
    2024

  • @dptfeed6882
    @dptfeed6882 2 роки тому +3

    2015 ගම්පහ clz එකේ සර්ගේ පොරක් මමත්..campz ගියා සර්...සර්ගේ මොරාල් එකටම cmpz ගියා මිසක් cmpz හීනෙකවත් තිබුන් නෑ..පිං❤️

  • @kumuduniwasantha4545
    @kumuduniwasantha4545 2 роки тому +6

    සර් පාඩම් උගන්නන්නෙ මුලු ජීවිතේටම ❤️සර් තාත්තා ගැන කියද්දි මගෙ අප්පච්චිව මතක් උනා 😥

  • @bhagya6528
    @bhagya6528 2 роки тому +42

    මගේ ජීවිතෙ දැකපු වෙනස්ම විදිහට හිතන ආදරණීය ගුරුතුමෙක්❤

  • @hiruu9002
    @hiruu9002 2 роки тому +22

    අපේ ස'ටත් ඇති ස'ගේම කතාවක්,අපි ඒ මනුස්සයට බනින එක වැරදි මොනා උනත්😂💔

  • @_Miyushi_____
    @_Miyushi_____ 2 роки тому +18

    Sisulka ❤✨️

  • @nadeeshaabesundara9321
    @nadeeshaabesundara9321 2 роки тому +6

    අහන්න ආසම කටහඬක් ❤️

  • @manilkashehan793
    @manilkashehan793 2 роки тому +3

    Gampaha zyzygy එක.. අර කොලපාට තීරුව තියන හරියෙ හැමදාම ඉදගත්තෙ.. අම්මො ඒ කාලෙ❤️🥺 සර්ගෙ කතානම් පට්ට❤️

  • @tharindupriyandana1646
    @tharindupriyandana1646 2 роки тому +11

    2019-A/L❤️අපේ ජීවත කතාව අපිම ලියාගමු❤️

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 роки тому +5

    E voice ek ehuwmth athitheta ynwa ...😍😍😍😍😍 harida.....hari neda........😊

  • @chamoditharushika8447
    @chamoditharushika8447 2 роки тому +7

    Best teacher ❤️💯

  • @sandamalierandika4325
    @sandamalierandika4325 2 роки тому +6

    ජීවිතේ කියලා දීපු ගුරුවරයෙක් ❤❤❤

  • @maneeshashehani3408
    @maneeshashehani3408 2 роки тому +3

    Hari lassanata pahadili karanawa ...respect sir ...mn clz yana supiri sir kenek.❤❤ 22 al

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 роки тому +10

    meka class eke idanma ahan hitiya... අපේ ජීවිත කතාව අපිම ලියාගමු...asawenma yana class eka🥰

  • @laksaranikawshalya9691
    @laksaranikawshalya9691 2 роки тому +5

    අපේ ජීවිත කතාව අපිම ලියාගමු ❤❤2019 A/l කෙමෙස්ට්‍රි විශය කැමතිම විශය උනෙ සර් නිසා ❤❤❤ ජීවිතේටත් ගොඩක් පාඩම් කියල දුන්නු සර් කෙනෙක් ❤❤❤

  • @tharindudileekajd4360
    @tharindudileekajd4360 2 роки тому +11

    අපේ ජීවත කතාව අපිම ලියාගමු❤️🍁2022 A/L.

  • @teshankarunarathna
    @teshankarunarathna 2 роки тому +21

    ජීවිත කතාව හදපු ගුරුතුමා ❤

  • @dilshikadissanayake6502
    @dilshikadissanayake6502 2 роки тому +3

    Mage jiwitha kathawa wenas krpu adaraneeya nihathamani guruthuma...♥️♥️ Mama Hamadama garu karana godak adaraneeya charithayak sir..chemistry nm Charitha Dissanayaka tmi..❤️

  • @dehemisaubhagya952
    @dehemisaubhagya952 2 роки тому +5

    Thank you so much sir 🌺I’m an english medium Student🌺I didn’t attend to your classes but i did a lot of papers from your telegram channel 🌺I got A grade for my chem paper in 2021 AL🌺I have selected to medicine this year 🌺Thank you so much my dear kind sir 🌺May all the happiness and goodness come to your life 🌺🌺

    • @dinuxli1858
      @dinuxli1858 Рік тому +1

      Akki I am also doing ALs in English medium 2023 October.. Did you work from the very beginning or could you pls give me an idea pls..I feel messed up

    • @dehemisaubhagya952
      @dehemisaubhagya952 Рік тому

      @@dinuxli1858 So glad to hear from an English medium student my dear 🌸Are you struggling with subject matters or managing your time?

    • @dehemisaubhagya952
      @dehemisaubhagya952 Рік тому

      @@dinuxli1858 I just completed my homework and attended to school lab practicals .l wrote lot of past papers related to each subject under standard time like our AL examination.🌸Don’t stress my dear you can do it 🌸🌸

  • @pasindumadusanka8688
    @pasindumadusanka8688 2 роки тому +6

    අපේ ජීවිත කතාව අපිම ලියාගමු..❤😊

  • @Niroshandewakpriya
    @Niroshandewakpriya 2 роки тому +19

    එක එක්කෙනාගෙ මානසික මට්ටම් හිත්ලා නිහඩ වෙන්න ඔනි ❤

  • @Chamindusandesh7
    @Chamindusandesh7 2 роки тому +1

    me kathawa ahaddi mata eha paththe idiya yaluwa aduwa 😭😭 thanatama wadina kathawak

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 роки тому +10

    mage jiwithe hambuna hithata denichcha sir kenek.(2021 A/L)

  • @neranjiprarthana5379
    @neranjiprarthana5379 2 роки тому +6

    මගේ ජිවිතේ රසායනික ගුරුවරයා🥺❤️......

  • @kaviduadeesha4515
    @kaviduadeesha4515 2 роки тому +7

    වෙනස් විදිහට හිතන්න පුරුදු කරන අපේ කාලේ ගුරුදෙවියෙක්😍❤️

  • @shakyawickramaarachchi
    @shakyawickramaarachchi 2 роки тому +6

    අපේ ජීවිත කතාව අපිම ලියාගමු 🌹

  • @nisansalathrush2036
    @nisansalathrush2036 2 роки тому +3

    Ape sir. Harima sarala manussayek♥️❤️

  • @funtimewithkevin8100
    @funtimewithkevin8100 2 роки тому +7

    අපේ සර්😍😍😍😍❤️

  • @dishanigunarathna3587
    @dishanigunarathna3587 2 роки тому +2

    මගෙ කතාවෙ එක role model ekk tami charith sir... පින් හරිම පාර මට පෙන්නුවට.

  • @tharinduariyawansha3057
    @tharinduariyawansha3057 2 роки тому +13

    Chemistry with Life 🤩

  • @lankatraveller6706
    @lankatraveller6706 2 роки тому +3

    Kauruth kiyanna nathi godak Katha sir kiyanawa eka patta❤️❤️😘

  • @sj5433
    @sj5433 2 роки тому +1

    ඇත්තටම සර්. මේක ඇත්ත🧡

  • @sandupathirana8745
    @sandupathirana8745 2 роки тому +7

    අපේ සර් ❤2021 A/L

  • @sachininirasha551
    @sachininirasha551 2 роки тому +3

    Anee apith hitiya clz eka .රත්නපුරේ ☺️

  • @SasiruAnjana
    @SasiruAnjana 2 роки тому +3

    මම පන්ති ආවෙ ඔය කතා ටික අහන්න

  • @daddira124
    @daddira124 2 роки тому +2

    mt 2020 Sirge class awilla tiyenwa... exam nm liynna hamba une na mta... ruwan sir gei charitha sir gei katha tma mta jeevithe patta haiyk une... mn attatma hithuwe me minissu mechchara dewl hithanne kohmda kiyla... pinata labichcha sulu mudalakin lnkawe idn mn ada maseta dollar 8000 kta wada withdraw krnwa... sirla bussiness kiyla dunne na.. hbi minihekta denna puluwn watinma de dunna... mge adu padu hena godak tiyenwa kiyla mta tmt danenwa.. aye free time ekk labunoth oya class ekaka awit idan innwa chemistry igena gannath ekka saha social anexity disorder tattwayen midenna... 🙂

  • @tharindusampath4932
    @tharindusampath4932 2 роки тому +3

    පට්ටයි...

  • @t.m.1533
    @t.m.1533 2 роки тому +6

    Watina kathawak 💜

  • @gihanwarnasooriya5180
    @gihanwarnasooriya5180 2 роки тому +10

    Aththa thama sir 😓😔

  • @dimuthikarunanayake3700
    @dimuthikarunanayake3700 2 роки тому +1

    Good job charitha sir....

  • @navad2594
    @navad2594 2 роки тому +1

    Mage jeewithe mata hambuna hodama guruthuma ,hamadama adarei sir 😍

  • @emperorofthegames4103
    @emperorofthegames4103 2 роки тому +3

    Ape sir... respect sir........ gdddddddddkkkkkkk pin apita hndt igannuwa ape sir.... theruwan saranaiiiiiiiiiiii!!!!!!

  • @chaithika
    @chaithika Рік тому

    Thank you for your service Charitha

  • @amashidewindi3203
    @amashidewindi3203 2 роки тому +3

    අපේ සර්😍🥰
    2024 A/l

  • @bandulaenterprises8861
    @bandulaenterprises8861 2 роки тому +1

    Me vage samajayata vatina videos digatama damanna. Kaageth as arenne mee vage vatina videos valin.💪

  • @kasunkallhara2114
    @kasunkallhara2114 2 роки тому +2

    3:20 eka nm aththac 😪

  • @sasankaperera3044
    @sasankaperera3044 2 роки тому +1

    ස්තූතියි සර්.....

  • @ravindumirihana2784
    @ravindumirihana2784 2 роки тому +4

    Empathy කියන ඒක තමයි. ඔ්කට විසඳුම. ඒත් ගොඩ දෙනෙකුට ( මමත් ඇතුළුව) තමන්ගේ තාත්තලා ගැන empathy ඒකක් නෑ. ඒ්ක හරි පුදුම වැඩක්.

  • @hiru663
    @hiru663 Рік тому +1

    ඇත්තක්.❤

  • @viduminithilakarathne8274
    @viduminithilakarathne8274 2 роки тому +2

    අපේ සර් 💖💖

  • @jggjou
    @jggjou 2 роки тому +2

    Jeewithe hambuna hodama guruwarayek.
    Kiyannaoni de kelinma kiyana supiri charithayak thamai charitha sir

  • @aishl9186
    @aishl9186 2 роки тому +4

    Charitha Sir✨♥️👌

  • @mademan1249
    @mademan1249 2 роки тому +5

    Sirge hema kathawakama api nohithana paththak tiyenaea...mama 2019 A/L batch eke sirge golayek..sirge katha ahn innakota api wenama lokekata yanwa..clz eke innawa kiyana ekath amathaka wena tharamata.❤️

  • @milindaprabhashwera1751
    @milindaprabhashwera1751 2 роки тому +5

    සර්.....❤️

  • @UshanAvishka1M
    @UshanAvishka1M 2 роки тому +3

    අපේ සර්❤😍

  • @jeewanthadunukara9334
    @jeewanthadunukara9334 2 роки тому +1

    ඒක මාරයි මීට කලින් හිතුණේ වත් නැති දෙයක්

  • @buddhivishwajith60
    @buddhivishwajith60 2 роки тому +3

    වෙනස් විදිහට හිතන්න පුරුදු උනේ sir නිසා ..🙏 හිතේ ඉහලින්ම ගරු කරන sir කෙනෙක්

  • @mithilamendis7742
    @mithilamendis7742 2 роки тому +3

    Mamath sirgen godak dewal igana gatta (2016 a/l revision )

  • @ayeshikakavindi5788
    @ayeshikakavindi5788 2 роки тому +6

    Sir......🙏🙏🙏🥺

  • @sw______modz
    @sw______modz 2 роки тому +6

    සර්💙

  • @sadeepaliyanage988
    @sadeepaliyanage988 2 роки тому

    Pattama atta...sir niyamata tarum aran tiyanawa

  • @nelumwijemanna969
    @nelumwijemanna969 2 роки тому +4

    අනේ අපේ සර්..

  • @studying2074
    @studying2074 2 роки тому +5

    Sir ❤🔥🔥

  • @dilshanpathumina5330
    @dilshanpathumina5330 2 роки тому +1

    Vinadi 3 thathapara 15 idan kiva kathava aththa sir .api kavadavath hithanne nethi deyak sir kive.apita kalpana karanna godak deval eke thiyenawa

  • @nilupulipathirana6560
    @nilupulipathirana6560 2 роки тому +3

    Charitha sir ♥️

  • @hasithadilshan650
    @hasithadilshan650 2 роки тому +2

    Ape taththaa mn aoi denna hedra business eka krannee api sahodryoo wageee business ekedi hama ekedii mn kellek hodayda kiyka ahneth taththagdn

  • @rn263
    @rn263 2 роки тому +1

    සර් 😍❤

  • @hasithadilshan650
    @hasithadilshan650 2 роки тому +2

    Sir oya katawaa harii apee businessman kenekta oya wiidhta jeewithe kalakirila suisaid krgaththaa hariii winsa jeewithiyak