Rich Dad and Poor Dad

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 139

  • @nalinthamel6699
    @nalinthamel6699 2 роки тому +58

    නියමයි. ඇත්ත යථාර්තය පුතා. අලුත් ජෙනරේෂන් එක ඔය විදියට හිතුවොත් අපි ගොඩ. මුන් නය වෙන්නමයි බලන්නේ. 👍❤

  • @ringingtones2911
    @ringingtones2911 2 роки тому +62

    Bitter truth said by a tutor to younger generation. Many tutors want say it ( specially free education). Well said 👌👌

    • @achhhhhhh
      @achhhhhhh 2 роки тому +1

      Yeah exactly..when something is given free, its value is completely destroyed

    • @barneycasting8331
      @barneycasting8331 2 роки тому +2

      නොමිලේ අධ්‍යපනය දෙන්න ඕනි දුප්පත් අයට පමණයි. ලංකාවේ පිස්සු නටනවා. Campus යන්න ඉතා අමාරු exam එකක් pass කරන්න ඕනි නිසා ලංකාවේ උපකාරක පංති ගුරුවරු කෝටි පතියෝ වෙනවා විතරක් නෙමේ දේශපාලනයත් එනවා. රට කවදාවත් දියණු වෙන්නේ නැහැ. මොකද system එක හදල තියෙන්නේ දක්ෂයට තැන දෙන්න. ඊට පස්සේ දක්ෂය ඇමෙරිකාවේ!!!

    • @guycha0s380
      @guycha0s380 2 роки тому

      Dan ubala නිදහස් අධ්‍යාපනයth ain කරන්නද හදන්නේ?

  • @nipunviraj3185
    @nipunviraj3185 2 роки тому +31

    මාත් alevels ඉවර උන හැටිය යාලුවෙක් කියල richdad poordad book එක කියෙව්වා. ඇත්තටම අපේ අධ්‍යාපන ක්‍රමයේ ඩිංගක්වත් නැති Personal finance ගැන ඉගෙන ගන්න පුලුවන්...හිතන විදිහ ගොඩාක් වෙනස් වෙනවා ඒ වගේ පොත් බැලුවම.

  • @wimana9415
    @wimana9415 2 роки тому +26

    100% ඇත්ත... අපේ උන් හිතන්නේම දූපතේ විදියට.. දැන් ලෝකය මික්ස් වෙනවා අදි සීග්‍රව..ඒකට අපේ එව්න් නහින්න හදනවා එක එක ලේ කියාගෙන..මේ මික්ස් එක දරාගන්න ඕපන් වෙන්න පුලුවන් රටවල් වේගයෙන් ඉස්සරහට යනවා.. මතයට ගරු කරනවා එකෙන්ම්.. 🙏

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 роки тому +8

    මම ඇමෙරිකාවේ ජීවත් වෙන්නේ, මේ රටේ නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හිමිවන්නේ පවුලේ වත්කම් විගණය කිරීමෙන් පසුවයි. ආදයම federal poverty level එකෙන් පහල නම් විශ්ව විද්‍යාලයට යන්න නොමිලේ පුළුවන්. නමුත් GPA හරියට තියා ගත්තේ නැති නම් federal funds කපනවා. මෙහෙ campus යන්නේ ලංකාවේ OL දැනුමෙන්, කඩඉම් විභාග තියෙනවා නමුත් campus යන්න compulsory නැහැ ඒවා optional. ලංකාවේ කට්ට කාල ඉගෙන ගෙන මෙහෙ ඇවිත් උගන්වන කොට අයියෝ ලංකාවේ අපි ඇයි මෙහෙම කට්ට කන්නේ කියල හිතෙනවා. ලංකාවේ policy හදන මිනිස්සු කෙලින්නේ පිස්සු!

  • @udeshadikari
    @udeshadikari 2 роки тому +7

    You made my day Sir ❤🤘

  • @bindu492
    @bindu492 2 роки тому +17

    සේවාවකට මිලක් නැත්නම් පාඩුවක් නෙවේ වෙන්නේ ...මිල කලමනා කිරීම හැකියාව නො ලැබීම පමනයි ....සේවාවකට මිලක් නැත්නම් කලමනා කරන හැකියාව නැතිව යනවා .

  • @asankajayamal6656
    @asankajayamal6656 2 роки тому +4

    This is very good thought, really nice, great speech

  • @UshanAvishka1M
    @UshanAvishka1M 2 роки тому +5

    චරිත සර්❤️

  • @nozixmusic
    @nozixmusic 2 роки тому +4

    Charitha sir❤️💙

  • @madilkafernando1999
    @madilkafernando1999 2 роки тому +3

    Can recommend as a one of best chemistry teacher

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi 2 роки тому +12

    Charitha mahattaya❤️❤️

  • @gihansranathunga
    @gihansranathunga 2 роки тому +7

    Bitter truth 👍

  • @vishwasandeepa1659
    @vishwasandeepa1659 2 роки тому +4

    100% agree🔥

  • @lifty3705
    @lifty3705 2 роки тому +5

    කතාව ඇත්ත

  • @slfishvlog
    @slfishvlog 2 роки тому +6

    Charitha sir 👌

  • @jamesshalitha
    @jamesshalitha 2 роки тому +4

    Amazing talk Mr Charitha 😊👏👌👌👌👌

  • @DC-xc6mo
    @DC-xc6mo 2 роки тому +8

    That book inspire me to become a businesswoman
    After ol s my best investment to read that book❤️

    • @fokusonu
      @fokusonu 2 роки тому

      What’s ur business

    • @DC-xc6mo
      @DC-xc6mo 2 роки тому

      @@fokusonu i am learning ,not a specific business

    • @fokusonu
      @fokusonu 2 роки тому

      @@DC-xc6mo U even done ur A lvls ?

    • @DC-xc6mo
      @DC-xc6mo 2 роки тому

      @@fokusonu not really 🤕 next year

  • @dinuxplay8003
    @dinuxplay8003 2 роки тому +2

    True

  • @lakmalhathurusinghe2562
    @lakmalhathurusinghe2562 2 роки тому +4

    Fine ideas

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 роки тому +13

    තිත්ත වුනත් ඇත්ත මේකයි

  • @alphachathuranga6297
    @alphachathuranga6297 2 роки тому +3

    Supiri sir dinen dina diunu wewa

  • @messi_0nly
    @messi_0nly 2 роки тому +4

    සුපිරි ❤️

  • @harshasenanayaka242
    @harshasenanayaka242 2 роки тому +9

    මම ලංකාවේ දැක්ක open minded ම මිනිඖ දෙන්නා...දුශ්‍යන්ත සර් චරිත සර්

  • @lahiruchinthaka2740
    @lahiruchinthaka2740 2 роки тому +2

    ape charitha bosa❤❤❤

  • @JMVAcademy
    @JMVAcademy 6 місяців тому +1

    සම්පූර්ණ ඇත්ත

  • @sheshansenasinghe8669
    @sheshansenasinghe8669 2 роки тому +17

    Ado giya irida clz eka❤️

  • @tharinduprabath1801
    @tharinduprabath1801 2 роки тому +2

    Ape sir❤️❤️❤️

  • @charithhasantha6375
    @charithhasantha6375 2 роки тому +2

    true

  • @achhhhhhh
    @achhhhhhh 2 роки тому +32

    Reads the books :
    •The secret (To convert your life into a better one),
    •Rich Dad Poor Dad (Before you earn/invest money)
    •Men are from mars and women are from venus (Before you get into a relationship)
    Read in English. Great books are written in English. Not in Sinhala.

    • @esicooray7107
      @esicooray7107 2 роки тому +1

      from when i can get those books in sri lanka

    • @achhhhhhh
      @achhhhhhh 2 роки тому +1

      @@esicooray7107 In most bookshops. Sarasavi, Gunasena i'm a 100% sure they'd be available.

    • @Safran_
      @Safran_ 2 роки тому

      I 💯 agree with you! Great books are written in English while it converts it's value decreases also better to read them without using pdf

  • @pinii5039
    @pinii5039 2 роки тому +2

    oh goad

  • @music_0.172
    @music_0.172 2 роки тому +2

    Respect charitha sir🥲

  • @shehansachintha935
    @shehansachintha935 2 роки тому +2

    හරිම කතාව

  • @ramiruweerarathna9655
    @ramiruweerarathna9655 2 роки тому +7

    ❤️‍🔥

  • @kavindamaduranga9024
    @kavindamaduranga9024 2 роки тому +2

    මරු සර් mn rich dad poor dad kiyawala tynwa

  • @bigunhettiarachchi853
    @bigunhettiarachchi853 2 роки тому +2

    Sir niyameta kiyanawa

  • @සහන්එස්.ගුණරත්න

    කතාව හරි....

  • @a33889
    @a33889 Рік тому +1

    Respect sir🫡ඇත්තම කතාව කිව්වා 👏

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 2 роки тому +3

    සර් කියපු ඔක්කොම ඇත්ත ....

  • @pasindulakshan9860
    @pasindulakshan9860 2 роки тому +3

    හැමෝම කියන්න බය ඇත්ත මේකයි

  • @kingshashi2769
    @kingshashi2769 2 роки тому +3

    අපේ සර් ඉතින්

  • @pasindusandeepa1970
    @pasindusandeepa1970 2 роки тому +5

    Wasanawata Wada Uthsahaya Wiswasa Karanna Kiyapu Ape Sir...❤

  • @dilrukshdissanayaka6411
    @dilrukshdissanayaka6411 2 роки тому +2

    👍👍👍👍

  • @kasunexe
    @kasunexe 2 роки тому +5

    ❤❤

  • @s.k.m.s.s9638
    @s.k.m.s.s9638 2 роки тому +6

    💗💗💗

  • @induwara2513
    @induwara2513 2 роки тому +3

    👍

  • @user-mz1me1xr9z
    @user-mz1me1xr9z 2 роки тому +4

    හරි දේත් තියෙනවා වැරදි දේත් තියෙනවා

  • @KCK1203
    @KCK1203 2 роки тому +3

    මේ රටට මෙච්චර කෙල උනේ හැමදේම නිකන් දෙන්න ගිහින් තමා

  • @imalimadhushala6120
    @imalimadhushala6120 2 роки тому +2

    👌

  • @dasunsilva8296
    @dasunsilva8296 2 роки тому +2

    etakota ahinsaka minissu beth tikakwath kohomada ganne

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 роки тому +3

    Suddo enne aduwata kanna thamai...ammbanaka salli thiyena un enne aduwata kanna sudda enne ..hodata kanna kiyana deth waradi kotasak mila adika wagema kotasak mila ethama aduwata kanna thama enne

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 роки тому +4

    ගැසට් පප්පගෙ වහල්ලුනම් මේක බලන්ම එපා...අම්නේ අම්නේ එයාලට රිදෙයි

  • @chathuramadhusankha2112
    @chathuramadhusankha2112 2 роки тому +2

    nidahas adayapanaya nettam katha karana kenath nethiwei. anith tikanm patta niyama kathawak

  • @dilanthayapa6110
    @dilanthayapa6110 Рік тому

    Rich dad poor dad kiyawanna one hamoma

  • @shehangandarawaththa3851
    @shehangandarawaththa3851 2 роки тому +3

    Aththa kathawk habai 😐

  • @byb12
    @byb12 Рік тому +1

    ඕස්ට්‍රේලියාවෙ නිදහස් අධ්‍යාපනයක් තියෙයි.

  • @harshanasniroshan5550
    @harshanasniroshan5550 2 роки тому +3

    ඇලන් හා බර්බරාගේ ගැහුණුන්ට වඩා පිරිමි වෙනස්.

  • @dularakavindu1743
    @dularakavindu1743 2 роки тому +2

    sir ge clz giya kale mathak una

  • @sandeevbandara4401
    @sandeevbandara4401 2 роки тому +12

    තමන් හැදුණු වැදුණු රට කියන්නේ නිකන් රටක් එනෙයි, Home feeling එක තියෙන්නේ තමන් හැදුණු වැදුණු රටේ විතරයි මොන ප්‍රශ්න තිබ්බත්, එක තේරුම් ගන්න පිටරට පදිංචියට යනනම ඕනේ. එක නිසා තමයි පිට රටවල ශ්‍රී ලාංකිකයන් පන්සල් හදන්නේ, Sri Lankan restaurants හදන්නේ, etc නැත්නම් නිකන් ඉන්න බැරි කමට නෙවෙයි. ලංකියන් විතරක් නෙවෙයි විදේශගත චීන, ඉන්දියන්, මෙක්සිකානු, පකිස්තානු අයත් තමාගේ සංස්කෘතික අංග ඒ රටවල පවත්වාගෙන යන්නේ Home feeling එක ගන්න. මේක තේරුම් ගන්න නම් අනිවා පිටරට පදිංචියට යන්න ඕනේ

    • @sunildissanayake
      @sunildissanayake 2 роки тому +2

      Agreed with you yes 👍

    • @anupama4158
      @anupama4158 2 роки тому +2

      ඔව් ඔව් ඔය Home Feeling එක ගන්න ගිහින් බැරිවෙලාවත් මේ රටවල් වල මිනිස්සුත් අපේ හෝම් ෆීලින්ග් සංස්කෘතියට හුරු උණොත් මේ රටවලුත් අපේ හෝම් එක වගේම වෙනවා. ඒක පට්ට. අපේ රටේ මිනිස්සු දැන් ඒකෙ රහ විඳිනවා.

    • @sandun4983
      @sandun4983 2 роки тому +1

      ඉතින් ඇයි එහේ ගිහින් එහේ feeling eka ගන්නේ නැතුව, මෙහේ feeling එක එහේ ඉදන් හොයන්නේ.
      මෙහේ ඉදන්ම feelings එක ගත්තහැකිනෙ.

  • @bindu492
    @bindu492 2 роки тому +8

    අක්කර කාලක ඉඩමක් තියනවනම් තනි කඩ කාමර හදල රෙන්ට එකට දෙන්න පුලුවන්

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 роки тому

      Thiyana thana godak balapanawa

    • @bindu492
      @bindu492 2 роки тому

      @@anythingtvwithsk716 සියල්ල වෙනස් වේවි ඔබේ ඉඩම කුඩා නගරයක් කලොත්

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 роки тому +2

      @@bindu492 lankawenan lesi na habai

  • @sripurasarana2581
    @sripurasarana2581 2 роки тому +8

    සෞඛ්‍ය පමණක් නොමිලේ දීල අනික්වට විකල්ප තියන්න ඕනි කරන් යන්න

  • @kavya7311
    @kavya7311 2 роки тому +4

    ඇයි නිලන්ත සර්ගෙ වීඩියෝ අයින් කරලා 😒

  • @lynastefan1091
    @lynastefan1091 2 роки тому

    atta kathawaa. math government engineering karapu ekkanke
    a unata education eka free denna ona na. ekath arts wage deyak nikan dila kochara aparadayak da karanne

  • @s.w.ravish6711
    @s.w.ravish6711 2 роки тому +2

    😂😂

  • @maleesha109
    @maleesha109 2 роки тому +5

    Mamath hithann ptan gtte ethanin

  • @happyadvice8585
    @happyadvice8585 2 роки тому +5

    Deyak kiynm
    Nidahs adyapanaya nidahs saukya dewal nathi karanan wenne na. Rata hariytq issra thirana gattanm .dan nahutheta kelaunama ewa nathi wenq eka hari. Ehemi kiyla ohoma kiynna ea

  • @ravindumihisara1520
    @ravindumihisara1520 2 роки тому +7

    Anandian chariya

  • @kaveeshaakash1884
    @kaveeshaakash1884 2 роки тому +3

    Meka ape clz ekeedi kiwwe ❤️❤️

  • @d.praveen9978
    @d.praveen9978 2 роки тому +3

    mkkd me 2 weniyta kiwwa book eka?? kuru hri kiynwda?

    • @sensedogs1145
      @sensedogs1145 2 роки тому

      Men are from mars,women are from venus

  • @ashanvishwanath3693
    @ashanvishwanath3693 2 роки тому +4

    ඇයි නිලන්ත සර්ගෙ වීඩියෝ අයින්කරේ සර් එපා කිවුවද???

  • @hardinsciver5930
    @hardinsciver5930 2 роки тому +1

    Meka share wenna ona

  • @MemeMarvel823
    @MemeMarvel823 2 роки тому +3

    nidahas adyapanaye agaya terenne eken goda gya minissunta witri.

  • @slgamer9332
    @slgamer9332 2 роки тому +6

    සමහරුන්ට කියන එක තේරෙන්නෑ පව් ඉතින් තේරෙන්නෑ කියන්නෙ කතාව වැඩක් නෑ කියන එකක් නෙවේ

  • @bhanukawijayanga9468
    @bhanukawijayanga9468 2 роки тому +2

    Ammo siri pade idan cable car.danna kiyla hithuna kiynne 😂🔥

  • @tharidu6792
    @tharidu6792 2 роки тому +9

    මොලේ නැති උන් මේක බලන්න එපා

  • @chema7533
    @chema7533 2 роки тому +6

    Nidahas adyapanaya nathi kala mohethe patan ratak apita ithuru nowewi sir..... Nidahas adyapanaya nathara kala mohethe patan adyapanayada wala pallata yanu atha

    • @sltetra4610
      @sltetra4610 2 роки тому +1

      Ithin tution giye Nath API anthi ne

    • @chema7533
      @chema7533 2 роки тому

      @dulanajana kumara oya kiyawana charitheth nidahas adyapanaya nathnam na

    • @kasunhettiarachchi1402
      @kasunhettiarachchi1402 2 роки тому

      dn adyapanaya wala palle newei da thiyenne ?

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 роки тому

      @@chema7533 Nidahas adyapane salli nathi duppathma aya hoyala dunnata kamak na habai salli gewanna puluwan hamotama salli gewala igenaganna denna one

  • @hirunachamishka8035
    @hirunachamishka8035 2 роки тому

    අනිත් අය බැලුවෙ නැද්ද අයියෙ surgery එක

  • @manukavishwanath5175
    @manukavishwanath5175 2 роки тому +1

    Wrong information . Most of developed country give free education . But what he talk about goverment servant , it is true

  • @ashamsalee
    @ashamsalee 2 роки тому +1

    😂

  • @nuwandhananjaya
    @nuwandhananjaya 2 роки тому +7

    ලෝකෙ ගොඩක් රටවල public school free. අපේ රටේ නොමිලේ අධ්‍යාපනය නෙමේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය.ෆින්ලන්තය වගේ රටක තියෙන්නෙ නොමිලේ අධ්‍යාපනය. ඒ රටේ විදේශිකයන්ටත් අධ්‍යාපනය නොමිලේ. ඒ වගේම ලෝකෙ තරඟකාරීත්වය අඩුම රටක්. අපේ රටේ සියලු දෙනා තමා ඉගෙන ගන්න දේ වෙනුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට ණය ගෙවල තියෙන්නෙ. ඒ නිසා මේව නිකන් බයිල කතා. අපි අධ්‍යාපනය අතින් ලෝකෙ සංවර්ධිත රටවල මට්මටේ ඉන්නෙ. ලෝකෙ 48. අපේ ගැටලුව තියෙන්නෙ අධ්‍යාපනය ඔස්සේ එන අයට අවශ්‍ය විදිහට රැකියා ගන්න අවශ්‍ය කර්මාන්ත ඇති කරල නෑ. සම්පූර්ණ සහචර ධනවාදී ආර්ථිකයක් හදල තියෙන්නෙ. මේ අවුල ලෙහා ගන්න පුලුවන් ව්‍යවස්ථාව වෙනස් කරල රටේ අලුත් ක්‍රමවේදයක් අපිට ගැලපෙන්න ගෙනාවොත් විතරයි. දේශපාලන විද්‍යාව වගේ විෂයක් අඩුම ගානෙ OL වලවත් උගන්නඩ ඕනෙ. නැත්තන් මේ රටේ අඩුම සාමාන්‍යපෙලවත් නැති උන් පාර්ලිමේන්තු ගිහින් රටේ නීති හදන්නෙ කොහොමද?

    • @starlord4565
      @starlord4565 2 роки тому +1

      සහචර ධනවාදයට වඩා රාජ්‍ය ධනවාදය....

    • @lynastefan1091
      @lynastefan1091 2 роки тому

      Ehama nam 50% tax gahanna ona salary ekata. thawa private karanna ona anduwa business karanna ba

  • @osfloki6281
    @osfloki6281 2 роки тому +2

    Rich dad and poor dad pothata passe kiyana pothe Nama mokakda

    • @mohamednibras53
      @mohamednibras53 2 роки тому

      Men are from mars and women are from venus

  • @kevinhesaja
    @kevinhesaja 2 роки тому +29

    සමස්ත කතාවේ 50% ක් ගත යුත්තක් ඇති අතර
    50% බැහැර කළ යුතුය.🔥

    • @danithanjana7353
      @danithanjana7353 2 роки тому +15

      nikan kanna balan inne ekek

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 роки тому +6

      100 % ganna one lankawata mehema kela une issarq idalama nikan denna purudu wechcha hinda ewage prqthipala dan thama widinna wela tiyenne

    • @sh4757
      @sh4757 2 роки тому +9

      ඔයා හිතන විදිහට බැහැර කල යුත්තේ මොනවද? ඒ ඇයි?

    • @Game_space777
      @Game_space777 2 роки тому +2

      Jvp සමාජවාදී බයියෙක් වගෙ 😹

    • @d.henuka3213
      @d.henuka3213 Рік тому +1

      Mond bhra krnnr😂

  • @epamoke5881
    @epamoke5881 2 роки тому +3

    නිදහස් අධ්‍යාපනය තියෙන රටවල් දන්නෙ නැත්නම් ස්කැනේඩියන් රටවල් ගැන ටිකක් කියෙව්වා නම් හොදයි. දන්න ටික ඔක්කොම කියලා හිතා ගෙන උන් හෙන විනාසයක් කරන්නෙ 🙃🙃🙃

    • @sicario540
      @sicario540 2 роки тому

      ඒ රටේ tax system ගැන ඔයා දැනුවත්ද😅

    • @santhila
      @santhila 2 роки тому

      @@sicario540 ow
      Unge income ganath dnnewa da?

  • @Shehan2067
    @Shehan2067 2 роки тому +3

    amor amor... tution appachchi

  • @hemanthakumara407
    @hemanthakumara407 2 роки тому +9

    මමනන් කියන්නේ a/l නැතිකරමු.එතකොට මුදලුත් ඉතුරැයි මුන්ට දෙන

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 2 роки тому +1

      සිරා කතාව නිදහස් අධ්‍යාපනයේ අගයක් දන් නැති උන්, මේ රටේ මිනිස්සුන්ගෙන් කීයෙන් කීදෙනටද ගෙවල ඉගෙනගන්න පුලුවන්, මුන්ට උතුරන්න සල්ලි තියන හින්දා හිතන්නේ උගෙ මට්ටමෙන් 🤮🤮🤮

    • @DisalDS
      @DisalDS 2 роки тому

      🤌

    • @nilanaathukorala07
      @nilanaathukorala07 2 роки тому +1

      ඔව්.

  • @jollykolla_sl
    @jollykolla_sl 2 роки тому

    *jvp karayonta capitalism kiyanne garandiyata bumitel wage*

    • @chamathka4622
      @chamathka4622 2 роки тому

      දැන් මේ ලංකාවේ තියන්නෙ capitalism ද?😂මංකොල්ල වාදය.වෙන රටවල් වල privatization කලත් මුන් වගේ හොරා කනව ද?😂 ජන්දෙන් ජන්දෙට රජයේ ආයතන වලට පින් පත්වීම් දුන්නෙ ජේවීපී ද?🤣 අනේ ඔයයි මායි දන්න capitalism 🤣😂

    • @jollykolla_sl
      @jollykolla_sl 2 роки тому

      @@chamathka4622 mena garandiyek. jvp karayoth ekka mona capitalism ද? rajaye ayathana wala inndan udgosanaya karanne jvp nemeda amo amo.

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 роки тому +2

    Buddiya asse moda kathath thiyenawa....

  • @kaumudusithumina8495
    @kaumudusithumina8495 2 роки тому +3

    බීලද මන්දා 🙄🤔

    • @White_shadow_001
      @White_shadow_001 2 роки тому +12

      ඒ සර් කතා කරන විදිහ. ළමයි එක්ක bond එක තියන් කතා කරන්නෙ

    • @sayunimendis9922
      @sayunimendis9922 2 роки тому +3

      හද පෙන්නුවාම ඇගිල්ල බලන්න එපා

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 роки тому +2

      Uba wage eun innakan mahinda rajapaksha ponnaya hamadama chande dinana eka puduma wenna deyak na🤣🤣

    • @user-bd8cw9hj9q
      @user-bd8cw9hj9q 2 роки тому +2

      ඒ සර්ගෙ හැටි ..සර් අපිට මුලින්ම උගන්නන්න ආපු දවසෙ මටත් ඔහොම හිතුනා😁

  • @s.d8828
    @s.d8828 2 роки тому +5

    Charitha sir 💪❤