ටෙලිග්‍රෑම් එකේ හොර වීඩියෝ ගැන සමිත සර් කිව්ව දේ. | A/L Physics

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 191

  • @syzygy-gorakaya-2.0
    @syzygy-gorakaya-2.0  3 дні тому +15

    subscribe krl sup ekk denn guys😍

  • @Danuka-nawod1124
    @Danuka-nawod1124 3 дні тому +166

    හොර වීඩියෝ තිබ්බෙ නැත්නම් මෙලහකටත් A/L අතෑරල....❤

    • @malithmaith
      @malithmaith 3 дні тому +15

      ඇත්ත බන්❤

    • @malithmaith
      @malithmaith 3 дні тому +31

      ඇත්ත බන් .සල්ලි දීල යන්න තිබ්බෙ නෑ යූටියුබුයි ටෙලිග්‍රෑම් හින්ද තමා ගොඩ ගියේ.ඔහොම කියනේවට අහු වෙන්න එපා .තමන්ට කියල හික්මීමක් තියෙනම් පන්ති යන්න ඕන නෑ

    • @Danuka-nawod1124
      @Danuka-nawod1124 3 дні тому +19

      @@malithmaith අනිවාරෙන්ම....ගොඩක් උන්ට අගයක් නැති උනාට වැඩක් ගන්න උන්ට මාරම වටිනව....💯

    • @imanthanarajapaksha3164
      @imanthanarajapaksha3164 2 дні тому +3

      Aththa

    • @champikageethani560
      @champikageethani560 2 дні тому

      math samith sirge dn salli gewnne na tele blnne okkom wd tik krgnnw godghgtte na 🥰e den lmyt godk pin

  • @tharusha3164
    @tharusha3164 3 дні тому +76

    ඒත් එ විඩියො හොයන් බලන්නෙ උනන්දුවක් තියෙන එකා නේද වැඩ කරන්නැති එකා ඔව්ව හොයන් බලන්නැනෙ.

  • @ruchira3223
    @ruchira3223 3 дні тому +150

    සම්පූර්න ඇත්ත ඒ උනාට සර්ගේ ක්ලාස් ෆීස් එක 5300ය් , හොර වීඩියො තමා බලන්න වෙන්නෙ

    • @Apegedara78
      @Apegedara78 3 дні тому +18

      Godak sirlage ehema thama bro. Duka thama

    • @MudithaPriyadarshani-m3y
      @MudithaPriyadarshani-m3y 3 дні тому +6

      Paper class ekka neh

    • @chathuthalawanasinghe3045
      @chathuthalawanasinghe3045 3 дні тому +18

      5300yi , ammo. 2020 jecob sirge class fees 1800yi. Dan hamogema ochchara ganand. 😢

    • @Apegedara78
      @Apegedara78 3 дні тому +1

      @@MudithaPriyadarshani-m3y Oo

    • @induminaDulshan
      @induminaDulshan 3 дні тому +16

      Mn ada dekka dla tiyenw..sirge theory + revision + paper eka 7000k..mn uda giy eka dekka gmn..echchr ganak gnn puluwnd kiala .🥲👍

  • @Has.Isanka
    @Has.Isanka 2 дні тому +70

    සාමාන්‍ය al ලමයෙක්ගේ ගෙදරට දරාගන්න පුලුවන් විදියෙ පන්තිගාස්තුවක් අය කරා නන් 'හොර group' හැදෙන්නෙ නෑ!

    • @gamunu1877
      @gamunu1877 2 дні тому +7

      අනිවාරෙන්ම bro 🔥❤ලේසි නෑ clz fees

    • @The_Singularity_Nexus
      @The_Singularity_Nexus 2 дні тому +2

      Sira kathawa 🥺

    • @Ceylon_Pekka
      @Ceylon_Pekka День тому +1

      ඇත්ත තියරි තුන්දාහ පන්නනව,ඒ එක්කම රිවිශන් තුදාහ වෙනව.විශයන් තුනටම දහාටදාහක් වගෙ වෙනවා

    • @Heisenberg_NotJr
      @Heisenberg_NotJr День тому

      ​@@Ceylon_Pekka ow atta kathawa, ado iskole ymn aa mul dawasewath

  • @ak-mh2re
    @ak-mh2re 2 дні тому +14

    ඒ Group නිසා තමයි මම medicine ගියේ..
    මෙච්චර ලමයි ගැන හිතනවා නම් මෙයාට පුළුවන්නේ Class Fee එක අඩු කරන්න..😂
    නංගිලා මල්ලිලා ට කියන්න තියෙන්නෙ මේ වගේ බයිලා වලට රැවටෙන්න එපා කියලා..

    • @syzygy-gorakaya-2.0
      @syzygy-gorakaya-2.0  День тому

      Athakuth thiyenwa Tg eke video balauwata eka consistently krna aya godk adui.. Wade goda gaganna kena kohomath godadanwa.

    • @zesus0004
      @zesus0004 День тому +2

      ඔයා තනියම වැඩ නොකරද ගියෙ, group එකෙ.අයියද පේපරෙ ලිව්වෙ
      Videos බලල medicine යන්න බැනෙ බන් බොරු කතා කියන්න එපා,, ඒව බලල තනියම වැඩ කලා කියල.කියහන්,, නැත්නං ඕක දකින පොඩි එඋනුත් video විතරක් බලලා කෙලදගනියි

    • @ak-mh2re
      @ak-mh2re День тому +2

      @@zesus0004 මන් කිව්වේ theory Cover කරගත්තේ Group වලින් කියලා.. නැතුව Group එකේ vedio බලලා නිකන් හිටියට result එන්නෙ නැ.. අපි වැඩ කරන්න ඕනේ

    • @ak-mh2re
      @ak-mh2re День тому +1

      @@syzygy-gorakaya-2.0 මොන Class එකට ගියත් තමන්ට අවශ්‍යතාව නැත්තම් මේක ගොඩදාන්න බැහැ..

    • @zesus0004
      @zesus0004 День тому +2

      @@ak-mh2re ඉතින් ඒක කියල නැනෙ, videos නිසා ගොඩ ගියාලු කියලනෙ තියෙන්නෙ,, කියද්දි හරියට කියනන් මොකද දැන් als කරන්නෙ තොත්ත බබාල උන්ට als වල plan එකත් සර්ම ගහල තමා දෙන්ඩ ඕන

  • @DoshenAmaljith
    @DoshenAmaljith 3 дні тому +40

    සර් කියන දේ ඇත්ත හැබයි ගොඩක් අය ලමයින්ට උදව්වක් ව්දියටයි වීඩියෝ දාන්නෙ ගෲප් වල හැබයි ඒනිසා ලමයි වැර්දි මතේකට යනවා ආ මන් මේ ටික බලල තනියම වැඩ කරනවා කියලා එහෙම හිතලා පැය 4 වීඩියෝ එක දවසම බලනවා එතකොට නන්නත්තාර වෙනවා ඒකයි මේ සර් කියන්නෙ

  • @ronaldo-t2w
    @ronaldo-t2w 2 дні тому +60

    අනුරාධ සර් මුලු සිලබස් එකම yt එකේ ෆ්‍රී දීලා තියෙනවා. Fast track , පොදු රටාව , practical semina , ats , tea time හැම දේම දීලා තියෙනවා. ඒත් තාමත් ලමයි දාස් ගනන් සල්ලි දීලා clz එනවා 🥲🔥
    සර්ටනම් හරියන්නේ කුහක කම නැති නිසා 😍. සර් සමහර දවස් වලට කියනවා telegram video හරි බලලා ගේමක් ගහපම් කියලා 😅

    • @masterofficial27
      @masterofficial27 2 дні тому +8

      @@ronaldo-t2w auradha sirge ewa free dunnt wdk nane bn theory hanawa 😂

    • @ronaldo-t2w
      @ronaldo-t2w 2 дні тому +3

      @masterofficial27 හොද රෑන්ක් එකක් දාලා exam පාස් වෙලා , ලමයි දාස් ගානකට උගන්නන , ලන්කාවේ ලොකුම A,B ප්‍රමාණයක් බිහි කරන , මොරවුවේ හොද ඩිග්‍රී එකක් කරන , technology ගැන හොද knowledge එකක් තියෙන කෙනෙක් හිතා මතා තියරි හානවා කියන එකනම් පුදුමයි 😯

    • @masterofficial27
      @masterofficial27 2 дні тому +1

      @@ronaldo-t2w hithamata newei oi... 😂

    • @Shehan2067
      @Shehan2067 2 дні тому +3

      @@ronaldo-t2w attatama hanawa bn

    • @ronaldo-t2w
      @ronaldo-t2w 2 дні тому

      @@masterofficial27 වාව් උබ සර්ටත් වඩා දන්නවනේ 😯
      Gmmc tama but nobody give a fuck about u lil bro 😭😂

  • @billybutcher6345
    @billybutcher6345 2 дні тому +23

    ඒක ළමයගේ Discipline එක. මම මගේ Third shy එක ගොඩ දා ගත්තේ ඔය වීඩියෝම බලලා තමා. දාන එකාගේ නෙවෙයි වැරද්ද බලලා කර ගන්න එකාගේ වගකීම ඒක. අනික ගෙවලා ක්ලාස් ගිහිං වීඩියො ගොඩ ගහ ගන්නවා කියන්නේ ඌ වෙනම කාල කන්නියෙක්. 😂 ඒක උන්ගේ වරද.

    • @NorthMavericks-ow7jk
      @NorthMavericks-ow7jk 2 дні тому +1

      math kiyanne eke thama bn. ithin bn mn 23 first shy kare, wibageta masa 9k thiyala me sirge 23 rev group eke videos baluwa physics mula syllabus ekama. physics A paper class disucssions ehemath tibbane.

    • @syzygy-gorakaya-2.0
      @syzygy-gorakaya-2.0  День тому

      kalakaniyek Nowi hitiyanm ade iwri ne.. ❤️😅

  • @lordsj
    @lordsj 3 дні тому +43

    අනාගතය ඉවර වෙන්නේ Group වල video නිසා නෙවෙයි ඒක වෙන්නේ කම්මැලිකම නිසා, උනන්දුවක් නැති නිසා සහ ස්වයං විනයක් නැති නිසා . සල්ලි නැති ළමයින්ට ඒ හොර groups කරන්නේ සේවයක්. තමන් ගැන විස්වාසයක් තියෙන sir ලාට ඒවා Group වල දැම්මට ගාණක් නෑ. මෝකද ඒ සර්ලා දන්නවා උනන්දුව නැත්තං කොච්චර පහසුකම් තිබ්බත් ඉගෙන ගන්නෙ නෑ, උනන්දුව නැත්තං පහසුකම් නැතත් ඉගෙන ගන්නේ නෑ.

  • @VGS1234
    @VGS1234 3 дні тому +94

    මේ අතර plan එකත් දීලා pdf එකත් දීලා free link එක දාන අයත් ඉන්නවා 🤩

    • @Tharindu24-u7e
      @Tharindu24-u7e 3 дні тому +17

      Anuradha perera ❤

    • @Jusice-u7y
      @Jusice-u7y 2 дні тому +3

      අනුරාධ සර්ගේ paper එක විතරක් 3000ඉ😂

    • @R_icky.19
      @R_icky.19 2 дні тому

      Emotional marketing gothayo

    • @VGS1234
      @VGS1234 2 дні тому

      @@Jusice-u7y Okkoma free deela paper ekath free denna track kiyala hithuwada htto 😅😂

    • @nadeeshagayan8657
      @nadeeshagayan8657 2 дні тому

      ​​@@Jusice-u7ytheory +paper 4100
      paper 2000(2025)

  • @chathuraavi4747
    @chathuraavi4747 3 дні тому +12

    දෙනන් සල්ලි ඇත්තෙම නැත්තන් වෙන මොන්වා කරන්නද. විශේශයෙන් 2nd,3rd shy කරන අයට තවත් ගෙවල් වලින් සල්ලි ඉල්ලන්න් බැරිම තරම් ගෙවල් වල තියන ප්‍රශ්න හැටියට. ගමන් ගාස්තුම යනවා සැහෙන ලොකු ගානක් . 😢
    අපෙ ගෙදරත් මම 1shy කරන කාලේ සෑහෙන්න ණය බර ගොඩක් වැඩි උනා clz යන්න ගත්තම.
    වැඩේ නම් වැරදී තමයි ඒත් මේකට වෙන විසදුමකුත් තිබුනොත් හොදයි කියල හිතනවා දෙගොල්ලොන්ටම සාධාරණයක් වෙන්න❤❤

  • @glenmaxwell5767
    @glenmaxwell5767 3 дні тому +52

    සර්ගේ 25 එවුන්ට රිවිශන් තියරි පේපර් තුඅනටම 7200 සර් 😂

    • @IsalaNimtharu
      @IsalaNimtharu 3 дні тому

      Revision seen eka mokkd eka ganna oni n ne theory un

    • @DoshenAmaljith
      @DoshenAmaljith 3 дні тому +1

      ආ ලොල්ලා😂

    • @DoshenAmaljith
      @DoshenAmaljith 3 дні тому +6

      හොදට වැඩ කරනඑකෙක් ඔය 3 ටම යන්න නැ අවශ්‍ය පාඩමට විතරයි Revision යන්න ඕන T+ R+ P තුනටම ගියොත් තනියම වැඩ කරන්න කෝ වෙලාවක්😂

    • @IsalaNimtharu
      @IsalaNimtharu 3 дні тому +13

      @@glenmaxwell5767 samitha sirge clz ekat 3000 - 4000 athare price ekak aththed theory clz walata. E gaanata paadu n past papers denw okkoma 2000 idn okkoma thwa mcq ticath denw e wagema karawanawa .
      Anika samitha sirge theory clz giya ekek dannnwa kochchara quality ekata e weda tica karanwada kiyl supiri sir kenek . Specially maths karana ekek nam aniwa yanna baya nethuwa maths ticath hadala denw sir.

    • @IsalaNimtharu
      @IsalaNimtharu 3 дні тому +3

      Thawa tute eke thiyena hema gaanama board eke hadanwa

  • @Its_dissanayake
    @Its_dissanayake 2 дні тому +18

    ඉතින් සර්ට පුලුවන්නෙ ටිකක් ලමයි ගැන හිතල Class Fees අඩු කරන්න 🤌

  • @ADTHEORYY
    @ADTHEORYY 3 дні тому +26

    ඒවා නැත්තම් ඒලවල් අත ඇරලා

  • @pabasarathilakarathna8358
    @pabasarathilakarathna8358 2 дні тому +26

    වැඩේ කරගන්න එකා කොහොම හරි කරගන්නවා. සල්ලි ගෙවල ගිය කියලා ඔය ක්ලාස් වල ඕකොම පාස් වෙනවයි 😂.මේ ලමයිට ආදරේකට නෙමේ කියන්නේ . තමන්ගේ ආදායම අඩු වෙලා ඒ දුකට 😂💔.

    • @NorthMavericks-ow7jk
      @NorthMavericks-ow7jk 2 дні тому

      ow eke attha 23 first shy eke physics A ekak damme me sirgema 23 rev group eke videos balala 🤣🤣

    • @sithmikiriwandala
      @sithmikiriwandala 3 хвилини тому +1

      Eka thama ithin arthika apahasutha thiyena lamayt vatinv.e lamaya karagannv.samahari fees gewalath ovage innv.agayak na.hariyt karaganna na

  • @screen833
    @screen833 3 дні тому +58

    ඇත්තටම සර් ලමයිට ආදරේ නිසාමද ඉතින් මේ කියන්නෙ..💀

    • @fokusonu
      @fokusonu 3 дні тому +5

      monawa unath wena un wage case adde na ne bn samitha videos dammata

    • @GenzHumor-uf7wv
      @GenzHumor-uf7wv 3 дні тому +1

      oww...sir mkuth action ekak gtte nne ithn ewa dana danath...issr nadu pawa dapu guruwaru idya owata

    • @induminaDulshan
      @induminaDulshan 3 дні тому

      @@GenzHumor-uf7wv kaud ndu demme

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS 2 дні тому +1

      muna dakkama penawa porage😂salli gewala clz waren kiyl kiyanne ...

    • @ronaldo-t2w
      @ronaldo-t2w 2 дні тому

      😂❤

  • @Jusice-u7y
    @Jusice-u7y 2 дні тому +15

    මූ ඔච්චර ලමයිට ආදරෙයි නම් class fees ek අඩු කරපන්කො 5300යි.ඔහොම කියන්නෙ හොරෙන් වීඩියෝ බලලා ළමයි class එන එක නැවතුනාම උටනෙ පාඩු.මුන් මහ කපටි උන් හොදට හිතල බලපල්ලකො බොරුද කියල අහු වෙන්න හොද ne වැදි බණ වලට.හොද සර්ලත් ඉන්නව එ අතරෙ❤

  • @salindachamara4785
    @salindachamara4785 3 дні тому +17

    denuth telegram grp eke tibba samitha sirge video ekk balana mama🥲.

  • @POWERBETTINGTIPS.Piumal-im7em
    @POWERBETTINGTIPS.Piumal-im7em 2 дні тому +11

    5300 ගෙවනවා තියා කන්ඩවත් නෑ සර්...😢

    • @syzygy-gorakaya-2.0
      @syzygy-gorakaya-2.0  День тому +1

      Tg group wala video tika balala ape channel eken isrhat dena free sir ge free motivation tikai bala gammak allamu..❤️

    • @deanna____6297
      @deanna____6297 23 години тому

      @@syzygy-gorakaya-2.0 motivation kannada modayo. eya epaifees tikak hari adu karanna. salli podi gaha gena inne. teacher's pet wenna epa.

  • @sciencesquadXx
    @sciencesquadXx 3 дні тому +18

    🔷 2025 පන්ති ගාස්තු
    📌 2025 Theory Only - 3500/=
    📌 2025 Revision Only - 3500/=
    📌 2025 Paper Class Only - 2500/=
    📌 2025 Theory + Revision - 5300/=
    (T - 3500 + R - 1800)
    📌 2025 Theory + Paper - 5300/=
    (T - 3500 + P - 1800)
    📌 2025 Revision + Paper - 5300/=
    (R - 3500 + P - 1800)
    📌 2025 Theory + Revision + Paper - 7000/=
    (T - 3500 + R - 1800 + Paper - 1700)

  • @Tttt-y5y5z
    @Tttt-y5y5z 3 дні тому +22

    සමහරක් සේවයන් හොරට තමයි කරන්න වෙන්නෙ සර්.
    විනිවිදභාවයකින් කරන්න සර්ල අවසර දෙන්නෙ නෑනෙ.

  • @TheRubberEye
    @TheRubberEye 3 дні тому +10

    Class fess 1500k wath krnwnm class ennnm.Lankwe adyapanaya hdil tution thnm wena dwsk ikmntm lan wewa.sadu sadu!!!!

  • @AyeshIndeewara-bh4ge
    @AyeshIndeewara-bh4ge 3 дні тому +9

    එ උනාට සර් ඒම විඩියෝ දාන එක වටිනවා , සමහර ලමයිට සල්ලි නෑ එයාලාට ටෙලිග්‍රැම් එක විතරයි තියෙන්නෙ මං නම් වරදක් දකින්නෑ

  • @KithsiriCmb
    @KithsiriCmb 2 дні тому +11

    පන්තිවල ගාස්ත අධික යි.ඒවා ගෙවන්න දෙමව්පියන්ට මුදල් නෑ.මනුස්සකම් තියෙන සර්ලා ගොඩක් ඉන්නවා.ඒත් සමහරු එහෙම නෑ. බණ කිව්වට ආත්මාර්ථකාමී මනුස්සකම් දන්නෙ නැති රොබෝලා එවුන් ටිකකුත් ටියුෂන් ගුරුවරුන් අතර ඉන්නවා

  • @dasunnimsara726
    @dasunnimsara726 2 дні тому +12

    ඒක ඉතිං ඉගෙනගන්න එකා දැනගන්න ඕනේ හරියට කරන්න ,
    හොර ගෲප් නැත්නම් ලොවෙත් කෙළවෙනවා මට !

  • @PiyumalGk
    @PiyumalGk Годину тому

    අමිල දසනායකගේ ටියුෂන් මගඩි -
    1) චරිත සර්ගේ පන්තියට ළමයි යවලා ඇතුලේ ඉන්න ළමයි අමිලට කඩපු එක
    2) ගාල්ලේ අනුෂ්ක සර්ගේ, මලිත් සර්ගේ පන්ති වලටත් කලේ මේක
    (අමතරව දෙමව්පියන්ගේ ඔළු වලට ඒ පන්ති වල ප්‍රතිඵල නෑ කියලා කියන්න අම්මන්ඩිලා දැම්මා)
    3) උජිත් සර්ගේ කැළුම් සර්ගේ පන්ති වලටත් මේක කලා. ඊට අමතරව සර්ලට චිට් යවලා ඇවිස්සුවේ පන්තිය ඇතුලේ ළමයි වගේ හිටපු අමිලගේ ගොට්ටෝ
    4) බද්දෙවිතාන සර් පන්තිවල උගන්වන්නේ පරන දේවල් කියලා වයසක අම්මන්ඩිලා දාලා දෙමව්පියන්ගේ ඔළුවට යවලා තියරි ළමයි කැඩුවා
    5)භාග්‍යා මිස්ට ටෙලිග්‍රෑම් මඩ වැඩසටහන අරන් ගියේ අමිලගේ ගොට්ටෝ
    6) උජිත් සර්ට, චරිත සර්ගේ පොලොටික්ස් පැත්තට Telegram මඩ කැම්පේන් එකත් අමිලගේ අඟුණකොළපැලැස්සේ කොල්ලෙක් කරපු එකක්
    7) බන්දුජීවගේ කටින් පැනපු අමිලගේ අම්මා පදිංචි වෙලා ඉන්න දේවාල ටිකයි, කරපු වැඩ ටිකයි ඔක්කොම ලඟදිම එළියට දානවා
    ගියපාර ළමයි 20000න් 10000ක් ෆේල් වෙලත් තාම ළමයි යන්නේ පොරගේ කල හොඳයි. ධනංජය අතේ යවපු කොඩිවින තමන්ට පත්තු වුණ දවසට මෑන් ඉවරයි

  • @kaveeeeeeZZ
    @kaveeeeeeZZ 2 дні тому +5

    කෙලවෙන්නෙ video ගොඩගැහිලා නෙමේ fees share කරගෙන අය වෙලාවට recording එක දාන්නෙ නැති හින්දා😅

  • @quencbary9922
    @quencbary9922 2 дні тому +3

    කලින් නම් මම මේ සර්ට මාර විදියට ගෞරවකරා ඒත් දැන් පට්ට කුහයයී...හැම වෙලෙම අනුරාධ සර්ට ගහන්නමයි බලන්නෙ අනුරාධ සර්ගෙ telegram chnl,yt චැනල් වලට ජොයින් වෙලා කොච්චර නම් අහිංසක දුප්පත් ළමයි exam එක ගොඩදගෙන තියේද
    අනිත් අයට කුහකකම් කරන්නැතුව තමන්ගෙ ගමන පාඩුවෙ ගියා නම් මේ සර්ට අඩුම ගානෙ ගුරු ගෞරව හරි තියෙනවා

  • @zesus0004
    @zesus0004 День тому +4

    ඔය group වල 15k වගෙත් ඉන්නව, හැබැයි ඔය videos නිසා ගොඩ ගියාද ඔක්කොම,,, 3/4ක් වත් 2nd කරනව sure,, ඒක ගැනයි සර් කියන්නෙ,,,, මෙතන බොරුවට මම ගොඩ ගියෙ ගගා වැලලෙනව අනෙ මන්ද අපෙ.උන් න‍ං කවද හැදෙන ජාතියක් ද කියල

    • @Anuththara745
      @Anuththara745 23 години тому

      Physical class යන ඔක්කොම ගොඩ යනව වගේ කතාවක්නෙ ඔයා ඔය කියන්නෙ.. Group වල හිටපු පලියට A/l ගොඩ යනවද.. හරියට videos ටික බලලා වැඩ ටික කරන කෙනා ගොඩ යනවා.. Physical class ගියත් එච්චරයි.. Class ගිය පලියට A/l ගොඩ යනවද

    • @zesus0004
      @zesus0004 11 годин тому +1

      @Anuththara745 මම කියල තියෙන්නෙ කොතනද කියනවද physical ගියාම ගොඩ යනව කියල,, ඒත් ඇත්තටම ලෝකෙ නං පිලිඅරන් තියෙනව online අසාර්ථකයි කියල, හැබැයි ඔන්න් මම දැන් කිව්වෙ නැ ඒලෙවල් ගොඩ යන්නැ කියල හරිද මොකද ඔයා කියන එක නෙමෙනෙ තේරුන්ගන්නෙ,, සිංහල පොඩ්ඩක් තේරුන්ගන්න බලන්න

    • @Anuththara745
      @Anuththara745 11 годин тому

      @@zesus0004 ඒ වගේ කතාවක් කියලා කිව්වෙ ඒකයි.. ඔයා සිංහල ඉගෙන ගන්න ඉස්සෙල්ලා..අනික ඇයි බොරු කියන්නේ කොහෙද online classes effective නෑ කියලා කියන්නෙ? මොකක්ද report එක? Online classes වල material knowledge එක වැඩි face to face එකට වඩා.. අනික තමන්ම ඉගෙන ගන්න නිසා effective ගතිය වැඩි..

    • @zesus0004
      @zesus0004 11 годин тому

      @@Anuththara745 ඒ වගේවත් නැනෙ බන් ඇත්තටම සිංහල බැරිද බලහන් ආයෙ ගිහින් කියවහන් ඒකෙ තියෙන්නෙ group වල ඉන්න ඔක්කොම පාස් වෙන්නැ කියල අඩුම පාස් වෙන විදීයක් වත් නැ,, අනෙ මන්ද බන් උබලත්

    • @Anuththara745
      @Anuththara745 11 годин тому

      @@zesus0004 උඹ සිංහල ඉගෙන ගෙනම නැද්ද බං.. සංසන්දනය කියන එක අහලම නැද්ද..

  • @dsw114
    @dsw114 3 дні тому +4

    kiyana unge gann tama 3000i 5000i clswl gnn paper ekt 1500i masekt cls thunata 15k witr ynw maga wiydn okkkm gathm 20k wth ynw ewa tama teyenne lamaita dan. huuragrn kana hatht wada un rhem hre deyk krl denathn me rate posath ekage lamaya witri loku loku than wl inne cls pls plweni sthiyen gthe nathn cls ekt ynna ba tute ek denaa ssali hambenw wagema lamaige ganath hithaanna math me para A/l ewa tebee nathn mukuth na resion ynnawth ehem loku gnn denna demapiyanta bala krnnwth kamathi na adyapanaya thnikrm slli duppath ektm tama kelwnne . mun sirld kiyk hithenw thamn god giynn anith untt eke para hdl denna anuradha sirl , amila sirla ehem sykubus ekm unth padam deka thunk hre free dala denw anthima weddi okom nikn. salli withri lamai gana hitld dnaa ok kiynne

  • @Abolpaw
    @Abolpaw 2 дні тому +2

    ඔයව බොරු කතා😂😂 ඔය සර් කියන්නෙ ප්ලෑන් ගහන් නැතුව වැඩ කරන උන්ට,,උන් නොමල් ක්ලාස් ෆීස් පන්දාස් ගාන ගිහින් ගියත් ඔකකරන්නෙ,හැබැයි මමනම් දවසට විශයක් දෙකක් එකක් උදේ 4 ඉදං 1,2 වෙනකන් කරලා අනිත් විශය කරනව මොනවත් ගොඩ ගැහෙන් නෑ බොරු කතා,පොඩි උන් නෙමෙයි,,😂😂ඔක වැඩිපුර උනානම් උනේ ඔන්ලයින් ආපු කාලේ එකාලෙ ලමයින්ට හුරු නෑ එකයි,දැන්නම් ඔක වෙන් නෑ ,,😊😊😊

  • @KawindaLiyanage
    @KawindaLiyanage День тому

    Hitanna epa man Island rankekak bio walin palaweni awrudde okkoma padam karagatte teligrame walin pin aiti wenna ona e karana ayata ❤

  • @lasithsithmika3019
    @lasithsithmika3019 2 дні тому +1

    සර් මෙ සර්ට වඩා අඩු ගානට anuradha sir , ukuwela සර් කරනවා officly free lessons yt තුත් දානවා ,, ඔයලා brand name කියලා ලබ්බක් හදන් ගන්නො ගිනි ගනන් දුප්පත් ලමයි එහෙම ඉගෙන ගත්තම මොකො , ඕයාට ඒ හොර විඩියෝ අඩුකරන්න ඕන්න නම් ක්ලාස් ෆීස් අඩුකරන්නකෝ , අහිංසක දෙමව්පියෝ මරන් කන්නෙ නැතුව.... ඒකත් බෑ , හැබැයි වීඩියෝත් නවත්තන්න මෙක යකාගෙ කෙලියක්නේ .....

  • @paramiasangika7577
    @paramiasangika7577 2 дні тому

    Vidio baluwaa kiyala fail wemnnne nA 😅😅 salli dhilaa cls giya kiyala okkoma pas wenneth nA uwamnawa tjiyena ekaa🎉🎉 komath pass wenawa echcharayi

  • @amazon.lanka99
    @amazon.lanka99 2 дні тому +1

    Videos nm goda gahenne na sir.physics mul tike kelawela thibila ewath ekka hadagena goda dagaththe sir nisa.kohoma unath sirge theory,ganan patta advance

  • @music-sq2sq
    @music-sq2sq 2 дні тому +1

    ඇල්ෆා ගෲප් එක 😊❤

  • @SLREALTECH
    @SLREALTECH День тому

    ALs ගේමක් ගැහුවේ "හොර ගෲප්" නිසා 😍

  • @Ceylon_Pekka
    @Ceylon_Pekka День тому +1

    මම 25 .මට තියරි යන්නෙත් අමාරුවෙන්.රිවිශන් යන්න මුදල් ප්‍රශ්න.රිවිශන් යන්නම ඕනෙද.කව්රුහරි කියන්න

    • @KumaraDissanayake-n5g
      @KumaraDissanayake-n5g День тому +1

      මචං,මමත් Bio කරන්නේ....දැනට කරපු ටිකේ ලොකුවට අවුල් නැත්නම් Revision යන එකේ තේරුමක් නෑ.... ලොකු clz fee එකකුත් ගෙවාගෙන නිකන් Revision යන්න ඕන නෑ...ඒත් දැනට පන්ති යන සර්ගේ හරි මිස් ගේ හරි එකට යන්න...ඒක හොදයි. තව තමන්ට තැන් අඩුපාඩු තියෙන තැන් තියෙනව නම් ඒ ටික පුලුවන් ඉක්මනට cover කරගන්න. තනියෙම වැඩ කරන්න...Short note ටිකක් හදාගෙන ආයිත් මුල ඉදන් කරපු ඒවා මතක් කරගන්න...තව අමතර පොත් එහෙම අරගෙන කරනවා නම් ඒවා කරගන්න....දැනට කරන ටික හොදට බලාගෙන මේ ටික කරගත්තාම හරි☺
      ඔයාට සල්ලි ප්‍රශ්න තියෙනවා කිව්වානේ😕......ඔය නොතේරෙන ටීච්ගෙන් අහගන්න... නැත්නම් UA-cam telegram package එකක් දාගත්තාම videos තියෙනවා හොයාගන්න...තව පේපර්ස් වල අමාරු තැන් අල්ලගෙන නොතේරෙන ඒවා ආයෙත් අහගෙන වැඩේ ඔයාට අවංකව කරගන්න...ගේමක් ගහන්න පුලුවන්.....😌💪
      Revision වල කරන්නෙත් ඕවාම තමා...මගේ අයියත් Revision ගියේ නෑ ....එයා ඔය විදිහට එයා ගෙදර සෑදහෙන්න වැඩ කලා එයා දැන් මොරටුවෙ civil engineering 2nd year....මම ඒකයි බයනැතුව කියන්නේ... නිසා ලොකු අවුලක් නැත්නම් තමන්ට තනියෙම වැඩ ටික ලස්සනයට ඇදගෙනයන්න පුලුවන් නම් Revision යන ඕන නෑ.....🙂

  • @dhinathuthila8920
    @dhinathuthila8920 День тому +2

    Kari ponna samtihya lamainta occra adare nam adu karpmko
    Oya hambkarana satykwate ubata hri yanne na balapam
    Ahinsaka amma thtage salli samrak gewal waala minsu badgninne idala lamainge clz fees ganne
    Puluwan nm chit ekak yavapam sir 300 500k fees adu krana puluwanda kiyala ubalata bani 😂😂😂😂😂😂😂
    Lamainge 5300 hora kana balla

  • @sacprasanna
    @sacprasanna 3 дні тому +4

    Yako balan nete kena salli gewapu vedios balanne ne . one eka balanawa

  • @ChathuraKusal
    @ChathuraKusal 3 дні тому +2

    3 4 ekathu wela eka class ekk gnnw

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 12 годин тому

    අපෝ 😂 කුහකම

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 21 годину тому

    hamotama 5300k clz fees gewanna baa ne

  • @rhoads1279
    @rhoads1279 2 дні тому +3

    ජේකබ් සර්ගේ ෆීස් විස්තර දන්නෙ කවුද??

    • @kmbpk219
      @kmbpk219 2 дні тому +2

      2800 LKR
      No. zero Kandy

  • @hirushanethsara6997
    @hirushanethsara6997 День тому

    ගොඩක් රිදෙනවැති ඉතින් සල්ලි කීයක්ද😂

  • @shineshadow407
    @shineshadow407 День тому +1

    සල්ලි පෙරේත සර්ලා😂

  • @SarathMediwaka
    @SarathMediwaka 3 дні тому +3

    Colombo,Gampaha godk class lamaingen gasa knw. Smhr 2025 ewge dentm fees 4500+

    • @rhoads1279
      @rhoads1279 2 дні тому

      අඩෝ ඒ කවුද බන්😢

  • @VihangaManujeewa
    @VihangaManujeewa 2 дні тому +1

    යහපත් මාර්ගයෙන් අධ්‍යාපනය පමණක් සිතෙහි රැඳේ❤

  • @prabodsadeepalakshan5595
    @prabodsadeepalakshan5595 2 дні тому

    ෂමිත කුහකයා....

  • @TheNotoriousTMR
    @TheNotoriousTMR 2 дні тому

    Felt it

  • @icontvsl103
    @icontvsl103 3 дні тому +2

    Sira oka mt une ek

  • @dini573
    @dini573 3 дні тому +4

    Sir 🥹❤

  • @bandarakorale1278
    @bandarakorale1278 3 дні тому +7

    ඔච්චර ලමයි ගැන හිතන හින්දා තමයි ලගදි මම දැක්කා පොර ඇට තලාගෙන ඉන්නවා වැටිලා😂 science හරි යන්න පුලුවන් උනේ ඔය vedio හින්දා තමයි

    • @zesus0004
      @zesus0004 День тому +3

      අනෙ මන්ද බන් උබලත් bathroom වැටුනමත් කතා හදන ජාතියක්,,, මෙ සර්ට පින්සිද්ධ වෙන්න කී දෙනෙක් ලමයි ගොඩගිහින් ඇත්ත,, (සල්ලි දෙනව තමා,, මේක ගනුදෙනුවක්, එහෙමයි කියල කවදාවත් මෙ සර් ලමයින්ට බාගෙට syllabus cover කරල නැ, කරන වැඩෙ හරියටම ඉවර කලා

  • @ManjulaPerera-d3c
    @ManjulaPerera-d3c 2 дні тому +3

    අනුරාධ සර් 🔥එක්ක බලද්දී මෙයාලා nothing

    • @desandugunathilaka586
      @desandugunathilaka586 2 дні тому +10

      iganweema athin gattama samitha sirta gahnn kenek na , sirge degree ekath physics ekkmai e nisa hriyta physics hethu athiw augannanwa anuradha sir bagetne paadam krnne

    • @syzygy-gorakaya-2.0
      @syzygy-gorakaya-2.0  2 дні тому

      Thanks subscribe parakui like ekakuith dagena ynn💓🌚

    • @amazon.lanka99
      @amazon.lanka99 2 дні тому +1

      😂

    • @KawyaSamanali
      @KawyaSamanali 2 дні тому

      Mn anuradha sirge th giyne eth sirt wd gdkm theory phdilw kiyl denw samitha sir thw tute eke okkom ganan past papers me okkom krnw thw practicals wenm ynw ehem dnnr nthuw kiynn ep mukuth 😊

    • @Frankcastle01-v5z
      @Frankcastle01-v5z 2 дні тому

      Math anurada sirge gya eyage witharak yanakan hithenawa pattane wage ekk maha lokuwata ganan hdgnnath ba mata ekaale
      passe jecob, samitha sirgen igena gattama thamai therune kochchara bagetada theory ugannala tinne kyla

  • @rhoads1279
    @rhoads1279 2 дні тому +1

    සමිත සර්ගෙ 25 පේපර් ෆී කීයද

  • @hdgroup2380
    @hdgroup2380 2 дні тому

    පලයං බං යන්න උබේ පිසික්ස් 🤣🤣👍

  • @Satwssjsks
    @Satwssjsks 2 дні тому +3

    ඔව්වා නම් මම දන්නේ නෑ ඔය හොර විඩියෝ නිසා තමයි subject ටික ගොඩ දාගත්තේ❤