How to use mixer in Sinhala / Sri Lanka / 2023 - මික්ෂරය විනාඩි 10න් තේරෙන සිංහලෙන්ම

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 56

  • @deenz15
    @deenz15 Рік тому +5

    මම අවුරුදු හතලිහකට එහා පර්කෂන් වාදකයෙක් හැටියටත් ගායකයෙක් හැටියටත් අත්දැකීම් තිබුනට මික්සර් එකක් පාවිච්චි කරන විදිය දැන හිටියෙ නෑ . AVE strike 7 mixer එකක් මට පුතා ඕස්ට්‍රේලියාවෙන් ගෙනත් දුන්නා . එය වැඩ කරන හැටි දන්නෙ නැති නිසා යූ ටියුබ් එකේ සොයද්දි මට මේ වෘඩියෝ එක නෙත ගැටුනා . හරිම පැහැදිලිව විස්තර කරන හැටි හරිම ප්‍රශජසනීයයි . ගොඩාක් ස්තුතියි ❤

    • @muthukasun
      @muthukasun  Рік тому +2

      වටිනා දිරිගැන්වීමට බොහොම ස්තූතියි....මහත්මයා ට හැකිනම් කමෙන්ට් සෙක්ෂන් එකේ මම ලින්ක් එකක් යොදා ඇති, ඒ වීඩියෝවත් බලන්න.

    • @deenz15
      @deenz15 Рік тому

      @@muthukasun Thank you so much 🙏

  • @isurusamarakoon5009
    @isurusamarakoon5009 Місяць тому

    Eka maru, thank you brother....❤

  • @UdaraAnuruddhika
    @UdaraAnuruddhika Місяць тому

    Nice Video...❤

  • @ShyamMuthunama-ee3kd
    @ShyamMuthunama-ee3kd Рік тому

    Ithamath hondin pehedili kala.
    Thank you.
    God bless you.

  • @subodhasidangana
    @subodhasidangana 11 місяців тому

    අද මම 6 චැනල් මික්ෂර් යක් ගෙනැවිත් හසුරුවන ක්‍රමය දැන ගන්න යූට්යුබ් එක පරීක්ෂාෂක්ස් කරන විට ඔබ තුමාගේ මෙම පැහැදිලි කිරිම හමුවිය ,විශිෂ්ඨ යි. ලගන්නා සුලුයි...ජයවේවා...

    • @muthukasun
      @muthukasun  11 місяців тому +1

      ඔබගේ පැසසුමට බොහෝම ස්තූතියි 🙏

    • @indikaudayakumara9247
      @indikaudayakumara9247 5 місяців тому

      @@subodhasidangana කීයක් උනාද ,කොහෙන්ද ගත්තැ

  • @dilanirodrigo0009
    @dilanirodrigo0009 4 місяці тому

    Good video ❤❤❤

    • @muthukasun
      @muthukasun  4 місяці тому

      Thank You.......💜️💜️💜️

  • @sumithcaldera6722
    @sumithcaldera6722 5 місяців тому

    Great... sweet and short ❤❤

  • @mithsakakulindu6337
    @mithsakakulindu6337 6 місяців тому

    Great explaination,keep it updated on music field❤.we ara waiting

    • @muthukasun
      @muthukasun  5 місяців тому

      Thank You brother.....💖

  • @sureshindunil6110
    @sureshindunil6110 6 місяців тому

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි. මෙිකෙ ගාන කීයක් වෙනවද .

    • @muthukasun
      @muthukasun  5 місяців тому

      Thank You, mama awurudu 3kata kalin gatte 18,000.00 kata.

  • @Susantha-g6z
    @Susantha-g6z 11 місяців тому

    මම ඔබතුමාගෙන් ඉගෙන ගත්තෙමි ඔඅබට ස්තූතියී

    • @muthukasun
      @muthukasun  11 місяців тому

      කමෙන්ට් එකට ඔබට 🙏 ස්තූතියි

  • @parakramawekadapola2263
    @parakramawekadapola2263 5 місяців тому

    👍👍

  • @indikaudayakumara9247
    @indikaudayakumara9247 5 місяців тому

    Thank you

  • @Anjali-rj7uh
    @Anjali-rj7uh Рік тому

    Great content. Love the explanations. ☺

  • @samannandana6001
    @samannandana6001 Рік тому

    Super...Thanks Bro..💗

  • @tharakatharanga5294
    @tharakatharanga5294 Рік тому

    Good

    • @muthukasun
      @muthukasun  Рік тому

      Thanks Tharaka brother....💞

  • @chandanajayatilaka8147
    @chandanajayatilaka8147 8 місяців тому

    Mixer eken powered subwoofer ekakata denna puluwanda

  • @muthukasun
    @muthukasun  Рік тому

    Be malli, amp ekak one.

  • @niroshanbandara9352
    @niroshanbandara9352 5 місяців тому

    Icon hadnne kohomada brother

  • @HasanthaWidanage-lu8hg
    @HasanthaWidanage-lu8hg 8 місяців тому

    මික්සර් එකකට ඇම්ලිපයර් එකක් නැතුව බෆල් සම්බන්ධ කරන්න පුළුවන්ද

    • @muthukasun
      @muthukasun  8 місяців тому

      Powered speakers set karanna puluwan.

  • @drpmendis7124
    @drpmendis7124 Рік тому

    Pls explain how to use usb port

  • @kapilasarachchandra6131
    @kapilasarachchandra6131 Рік тому +1

    එතකොට අපිට ඇම්ප් එකක් නත්ව ඕකෙන් bafal වලට දෙන්න පුලුවන්ද මං ගන්න ඉන්නෙ දන්නේ නැති නිද අහන්නේ

    • @silentlover6886
      @silentlover6886 Рік тому

      බෑ එහෙම කරන්න පුලුවන් powerd mixsar වලින් මේ මික්සර් වලින් බෑ

    • @suneethamayadunna1751
      @suneethamayadunna1751 Рік тому

      සුපිරි පැහැදිලි කිරීමක්

    • @manojgalagedara2646
      @manojgalagedara2646 5 місяців тому

      බෑ power mixers වලින් විතරයි පුළුවන්

  • @NadeekaPriyadarshani-pd9wl
    @NadeekaPriyadarshani-pd9wl Рік тому

    මික්සර් එකේ AFL & PFL බල්බ් එක දැල්වී තිබිම ගැටලුවක් ද...එතනින් ඉවත් වෙන්නේ කෙසේද

  • @KelumRasnayake
    @KelumRasnayake Рік тому

    👍

  • @surangasuranga-rr2qp
    @surangasuranga-rr2qp 6 місяців тому

    මේ මික්සර් එක කීයක් වෙනවද

    • @muthukasun
      @muthukasun  5 місяців тому

      Gatte, 18,000.00 kata.

  • @palithacida
    @palithacida 10 місяців тому

    Mic එකෙන් කතා කරන කොට pop වෙන්නෙ ඇයි .

    • @muthukasun
      @muthukasun  10 місяців тому

      Thawa tikak therena vidihata kiwwoth.....!

  • @SamanthaWg
    @SamanthaWg Рік тому

    Brother oyage contact number ekak nedda

  • @Dilabro1988
    @Dilabro1988 8 місяців тому

    මට ඔයාව සම්බන්ද කරගන්නේ කොහොමද whotsup වලින්

    • @muthukasun
      @muthukasun  8 місяців тому

      Please call 0714478586(what's up)

    • @Dilabro1988
      @Dilabro1988 8 місяців тому

      ​@@muthukasunwhotsup පෙන්නනෑනේ bro