Raajini ( රාජිනි ) | Episode 255 20th March 2023

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 276

  • @chathurasada2110
    @chathurasada2110 Рік тому +93

    සොදුරුගෙයි මිහිරිගෙ සහෝදරකම ලස්සනට පෙන්නුව බලන්නත් ආසයි ඒ කොටස ❤️❤️

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Рік тому +39

    රේන්ගෙයි අභීගෙයි scenes දෙකම හරිම ලස්සනයි...😚❤️
    ඒ වගේම තමයි හෙටත් රේන්ගෙයි අභීගෙයි ලස්සන scene එකක් තියෙනවනේ...🥰 දැන් ඉතින් ඒක බලනකන් ඉවසිල්ලක් නෑ...😚😚

  • @ssanjana8083
    @ssanjana8083 Рік тому +325

    අද කතාව ගොඩක් ලස්සනයි ♥️ මිහිරි ශොක් අනේ🥰 කෝ බලන්න මිහිරිට කැමති අය😍

  • @irushikashehani8144
    @irushikashehani8144 Рік тому +73

    අනේ මේ මිහිරි නම් පට්ට ආතල් අනේ ෂෝයි
    සම්මානයක් දෙන්න වටිනෝ❤❤

    • @chamika.s.k.
      @chamika.s.k. Рік тому +1

      මොකටද හැකර කටටද දෙන්න ඕනේ

  • @supundilhara4116
    @supundilhara4116 Рік тому +31

    පට්ටම ලස්සනයි මිහිරි ඔයා රගපානවා අබිගේ රෙන්ගෙඉ ආදරෙත් පට්ට.🥰❤. රාජිනි පවුල නියමයි...

  • @manoripriyadharshani8955
    @manoripriyadharshani8955 Рік тому +354

    මිහිරි නියමට රගපානවා❤❤ මම කැමැතිම චරිතයක් 😊😊

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 Рік тому +23

    මම ආසම කතාවක්❤❤පිස්සියක් වගෙ ආසාවෙන් බලනවා මේ කතාව❤❤මිහිරි නම් සුපිරි...මම මේ කතාව බලන්නෙ රේන්❤ අභී නිසා..අභීගෙ අම්මා රගපානවා නියමෙට...

  • @d.r.kumuduni9738
    @d.r.kumuduni9738 Рік тому +89

    මිහිරි නම් සෝක් අබි රේන් ආදරෙ හරි ලස්සනයි තරු ඔයත් නියමයි සොදුරු ඔයා හරි ආදරනිය සහෝදරයෙක් ආදරෙයි රාජිනි

  • @amashisithumini8534
    @amashisithumini8534 Рік тому +31

    වෙනදා වගේම අදත් කතාව ලස්සනයි අහි ❤රේන් .අදරය වගේම මිහිරිත් .🥰

  • @sandinikaushalya9569
    @sandinikaushalya9569 Рік тому +17

    මටත් අයියෙක් හිටියනම් කියල හිතුණා. ලස්සනයි අයියගෙයි නන්ගිගෙයි කොටස 🥺😻💗

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Рік тому +29

    අම්මෝ අභීගේ ඊරිසියාව රේන් ඩිස්නි ගැන කිව්වාම...🤭 ශෝක් අනේ...😚❤️
    දැන් ඉතින් හෙට ඒ scene එක බලනකන් ඉවසිල්ලක් නෑ...

  • @vishu__girl03.23
    @vishu__girl03.23 Рік тому +70

    මිහිරි & සොදුරු සහෝදරකම🥺❤️

  • @vindyaprabashani
    @vindyaprabashani Рік тому +81

    අභී රේන් ගෙ කොටස් නම් මාර ආසාවෙන් බලන්නෙ ❤️❤️

  • @thilinidilrukshi3163
    @thilinidilrukshi3163 Рік тому +30

    මිහිරි සිතුවිලි නියම විදියට රගපානවා .මන් ආසම චරිතයක් ආදරෙයි ඉතිම් ❤🙂😁

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 Рік тому +19

    අභිගේයි රේන්ගේයි හිනාව ❤️

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Рік тому +64

    සොදුරුගෙයි මිහිරිගෙයි scene එකත් හරිම ලස්සනයි...😘❤️

  • @nethmisansala8214
    @nethmisansala8214 Рік тому +171

    රජිනි කතවට ආදරේ අය කො 😍😍😍

  • @dileepanuwan817
    @dileepanuwan817 Рік тому +17

    මුල ඉදලම එපා වුනේ නැති හරි ආසාවෙන් බලන කතාව... ❤️❤️

  • @oshadilakisha906
    @oshadilakisha906 Рік тому +14

    මිහිරි සොදුරු සහෝදර බැදිම 💞💞 රේන් අභි ආදරේට 💞💞

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Рік тому +39

    අනේ කියන්න වචන නෑ අප්පා...💯👌🏻 වෙනදා වගේම අදත් කතාව හරිම ලස්සනයි....😘❤️
    මේක නං ඇත්ත පිස්සුවක් අනේ...🥰❤️

  • @Harshi812
    @Harshi812 Рік тому +72

    මගෙ අයියා වගේමයි මිහිරිගෙ අයියත්🥺වාසනාව තමා ඉතින්🥰

  • @shanuka511
    @shanuka511 Рік тому +23

    අබීගේ අම්මගේ හිනාව හරිම ලස්සනයි ❤️😍

  • @kavishaanjani810
    @kavishaanjani810 Рік тому +13

    අනූ ආන්ටි ලංකා ආන්ටි දෙන්න්ම එක වගේ අක්ක්‍යි නංගි වගේ අද කට්ටයි කට්ට ම්ංජරි හිට්ල්‍ර් යමරජ්ජ්ජුරුවොන්ගේ සීන්ටික හරිම ලස්සනයි ❤❤❤❤😂😂😂

  • @anuradhasewwandi8284
    @anuradhasewwandi8284 Рік тому +24

    මිහිරී මරු අනේ 😂😁❤️❤️❤️ අනේ අයියයි නන්හී ශෝයී 🤗 මටත් අයියෙක් ඉදිය නම් 🥺

  • @tharshinethmini
    @tharshinethmini Рік тому +103

    ආසාවෙන් බලන එකම කතාවද කොහෙද😍😍 ලස්සනයි 😍
    අබී රේන් තමය් ආසම ♥️රෝස් සොදුරෑ🤩

    • @nimashakavindi6420
      @nimashakavindi6420 Рік тому +5

      Aniw adreiii rajinii my fav drama ❤️❤️❤️❤️👌👌👌👌🤭🤭🤭🙈🙈🙈

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Рік тому +31

    මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව අදත් ලස්සනයි කතාව ❤

  • @shanimadhu4027
    @shanimadhu4027 Рік тому +68

    අයියයි නංගීයි නිසයි බලන්නේ එකට විසල් අයියත් එකතු වෙලා හරිම ලස්සනයි ❤❤❤

  • @jesikalakmalifernando7473
    @jesikalakmalifernando7473 Рік тому +8

    අභීගෙ අම්ම හරිම සිරියාවයි...❤හරිම ලස්සනයි ..

  • @hirunipahandika7134
    @hirunipahandika7134 Рік тому +10

    දෙරනේ තියන ලස්සනම කතාව...තාත්විකයි .අර සංගීතය ,දෙවැනි ඉනිම,ඉනු ,කනු කතා පට්ට අප්පිරියි ....බලන්නෙත් නැහැ ..තේරුම්ක් නැහැ බලන්න ආස හිතෙන්නේ ත් නැහැ .හැබැයි රාජීනී එකේ ඉන්න චරිතත් සුපිරි ....

  • @arunodi0201
    @arunodi0201 Рік тому +51

    ඇපල් අයියගේ කොටසක් බලලා ආස හිතිලා දවස් 6කින් මුලු කොටස් 254ම බලලා ආවා🙂බලපු ලස්සනම කතාවක්

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 Рік тому +8

    මිහිරි නම් ෂෝක් අනේ අයියගේ නංගිගේ අාදරෙත් ගොඩක් ලස්සනයි අාදරණීයයි💖💖💖💖

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 Рік тому +72

    අනේ ඇයි මිහිරී ඔයා කොන්ඩේ කැපුවේ.කොන්ඩේ නිසා ඔයාට අමුතුම ලස්සනක් තිබුනේ

    • @praddeppradeep6842
      @praddeppradeep6842 Рік тому +1

      owne මිහිරිට ලස්සන දිග
      කොන්ඩයක්නෙ තිබුනෙ .
      අපරාදෙ කැපුවෙ.. එ්
      කොන්ඩෙට එයාගෙ අමුතුම ලස්සනක් තිබුන.

  • @nishadianuradha-co5py
    @nishadianuradha-co5py Рік тому +24

    අනෙහ් අද මාරම මාර ලස්සනයි කතාව 💗🤗💖😍😘

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 Рік тому +63

    අනේ අද නම් කතාව පට්ට ලස්සනයි රේන් අභී ආදරේ නම් පට්ට ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @ireshasandamali5713
    @ireshasandamali5713 Рік тому +20

    හරිම ලස්සන කතාව ආදරෙයි රාජීනී❤

  • @nuwanfdoz
    @nuwanfdoz Рік тому +71

    අද බලපු රාජිනි කොටස ඇත්තම කිව්වොත් ගොඩක් ලස්සනයි සතුටුයි ❤❤❤ අභීගෙ රේන්ගෙ සීන් එකක් බලන්න බලන්න ආසයි ❤❤❤ අභීගෙ අම්මාගේ කොටස නම් බැලුවා සතුට වැඩි කමට මට හුඟක් ඇඩෙනවා 😢😢😢 ඒත් කොටස නම් ආසාවෙන් බැලුවා ❤❤❤ අභීගෙ අම්මා දැන් ටික ටික කතා කරන්න පටන් ගත්තා ඒ කෑල්ලත් මරු ❤❤❤ හෙට යන රාජිනි ඩ්‍රාමා එක කොටසක් බලනවා❤❤❤ අද බලපු රාජිනි කොටස ගැන කියන්න වචන නෑ ගොඩක් සතුටු වුණා එක්කම ගොඩක් ඇඩුනා ❤❤❤ ඇත්තමයි ඔයාලට සතුටු නේද ♥️❤❤ කට්ටිය රෑ හතට live එක බලන්න මමත් බලනවා ❤❤❤

  • @nishuu6077
    @nishuu6077 Рік тому +37

    මිහිරි සොදුරු 😍❤🤗

  • @humairah_shanzz
    @humairah_shanzz Рік тому +15

    අනේ මිහිරි🥰❤️

  • @emrpzoysa2766
    @emrpzoysa2766 Рік тому +18

    කටිට මන්ජරිව හොද නැද්ද සොදුරැ ගෙ හොදම අහිංසක යාලුවට

  • @lankansri6650
    @lankansri6650 Рік тому +22

    මිහිරි තමා හොදටම කරන්නේ හා නැද්ද 🥰🥰🥰🥰ලස්සනඊ ගොඩක් ❤❤❤❤

  • @ireshalakmali9044
    @ireshalakmali9044 Рік тому +14

    ඒ අයියගේ නංගිගේ ආදරේ...❤️❤️

  • @praddeppradeep6842
    @praddeppradeep6842 Рік тому +61

    අද කතාවල ගොඩක්ම තියෙන්නෙ සිනි බෝල අාදර කතානෙ. එ් අතින් රාජිනි එහෙම නැහැ. අද ඉන්න තරැන ලමයින්ට අැතතටම රස වින්දනයට ලබා දෙක්න ona හරයක් ැැති දේවල් තමයි..

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Рік тому +21

    Rajini ❤️❤️ abhi akkige hinawa very beautiful. ❤️❤️

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 Рік тому +8

    අම්මෝ මිහිරි 😁😁😁...

  • @sandunirasanjali4014
    @sandunirasanjali4014 Рік тому +33

    කට්ට මංජරීගෙ හිනාව ♥️😘

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Рік тому +5

    අම්මෝ මිහිරි ඔයා නං 👌👌👌👌❤️❤️❤️අදත් කතාව වෙනදා වගේම ලස්සනයි 👍👍👍🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋

  • @doll4078
    @doll4078 Рік тому +30

    Kathaw godk lassanayi....
    Rayn & abhi lassana adarayak ❤

  • @chamodishamika1229
    @chamodishamika1229 Рік тому +84

    Rajini is a best teledrama 😘👍❤️ මිහිරි නම්කියා කොන්ඩෙත් කපලනෙ අපරාදෙ 😒

  • @sunfac5158
    @sunfac5158 Рік тому +18

    Beautiful episode again. Mihiri is funny. Her acting is superb and makes everybody laugh.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dushaniprashansa830
    @dushaniprashansa830 Рік тому +3

    සොදුරැගේ සහෝදරකම..මගේ අයියා වගේමයි.🥺❤🌍අසාවෙන් හැමදාම බලනවා.🌍❤

  • @gsstatuscreator125
    @gsstatuscreator125 Рік тому +18

    අයියගෙයි නංගිගෙයි ආදරේ🥺❤️

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 Рік тому +35

    ගොඩක් ලස්සනයි කතාව ආසාවෙන් බලනවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +19

    කො බලන්න රාජිනී කතාව මුල ඉදන්ම එක කොටසක්වත් මිස් නොකර බලපු අය ❤❤❤❤❤❤❤❤

  • @dulajchathuranga3336
    @dulajchathuranga3336 Рік тому +7

    Issaroma dekapu mihiri namkiyanam ela👌👌👌mulu kathawama lassanai kiyana set eka me peththata

  • @sanindidinanga
    @sanindidinanga Рік тому +12

    අද කොටස තමා ලස්සනම ❤️😋

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha Рік тому +60

    අද කතාවත් ගොඩක් ලස්සනයි 😍😍 රේන් 💖 අභිී ආදරේ හරිම ලස්සනයි 💖💖💖😍😍😍😍 හෙට කොටස තවත් ගොඩක් ලස්සන වෙයි කියලා හිතෙනවා 😍😍

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Рік тому +6

      ඔව් අනේ ඒක නං ඇත්ත...💯 රේන්ගෙයි අභීගෙයි හෙට කොටස බලනකන් ඉවසිල්ලක් නෑ....❤😘

    • @bhagyasamarasingha
      @bhagyasamarasingha Рік тому +2

      @@dusheechamodi5180 හ්ම් ඒකනම් ඇත්ත ඒ කොටස බලන්න හරිම ආසාවෙන් ඉන්නේ 🤭😍😍😍

  • @eainstainjerom3474
    @eainstainjerom3474 Рік тому +9

    මන් ආසම කතාව,රාජිනි....❤️❤️❤️❤️❤️❤️❤️

  • @vishulab5533
    @vishulab5533 Рік тому +10

    ඒ සහෝදරකම දැක්කම මටත් නංගී කෙනෙක් හිටියා නම් 🥺😍 කියලා හිතෙනවා..

    • @nethubbh3001
      @nethubbh3001 Рік тому +1

      ඒ සහෝදර කම දැක්කම මටත් හිතුනා මටත් ආදරේ කරන අයියෙක් හිටියනම් කියලා 🥺❤ අයියෙක් හිටියට අයියා කියලා නමට විතරයි ඒ හිතේ මන් වෙනුවෙන් පුංචි ඉඩක්වත් නෑ 🙂

    • @vishulab5533
      @vishulab5533 Рік тому

      @@nethubbh3001 එහෙම අයියලාත් ඉන්නවා නංගිලාත් ඉන්නවා පනට පන දෙන්න ඉන්න මේ වගේ අයියාලා නංගිලා අඩුයි.. මට නම් මොකෙක්වත් නෑ.. එකා යකා මම 🤣

  • @Mylife-en4pf
    @Mylife-en4pf Рік тому +6

    මිහිරි ඇයි අනේ දිග කොන්ඩෙ කැපුවෙ ඔයා අපරාදේ 😪😪😪

  • @nishamamadushani1181
    @nishamamadushani1181 Рік тому +50

    රේන් ❤️අබී කොටස් දෙකම අද ලස්සනයි අනේ.ඒ දෙන්නා නිසාමයි කතාව බලන්නේ

    • @SandadinuBimsara
      @SandadinuBimsara Рік тому +2

      meka atta

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Рік тому +4

      ඔව් අනේ ඒක නං ඇත්ත....💯💯
      මාත් කතාව ආසාවෙන් බලන්නේ ඒ දෙන්නා නිසා...😘❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Рік тому +5

    Me kathawa ragapane okkoma lassanai.. 🌼🤗🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hiru_2000
    @hiru_2000 Рік тому +11

    අයියගෙයි නංගිගෙයි සිංදුව ඉක්මනටම ඕනී...........❤❤❤❤😊

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 Рік тому +6

    මටත් හිටියනම් සොදුරු වගේ අයියෙක්😊 ජීවිතේ හුගක් වෙනස් වෙන්න තිබුනා❤

  • @harshikapriyadarshani-zk7jw
    @harshikapriyadarshani-zk7jw Рік тому +6

    Abhi rein oyala dennta gdk adarei...❤❤

  • @sunfac5158
    @sunfac5158 Рік тому +13

    Abi and Rayn's scenes are so beautiful because of their ON-Screen chemistry is so good and natural.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malinthaprethimal1704
    @malinthaprethimal1704 Рік тому +4

    කට්ට මන්ජරී ..... මිහිරි අක්කි මැනික I love you

  • @tarushiperera8864
    @tarushiperera8864 Рік тому +4

    රේන්❤️❤️

  • @donishanaya3090
    @donishanaya3090 Рік тому +2

    මිහිරිගෙයි,අයියාගෙයි සහොදර කමන්ම් ශොයි ලස්සනට රගපානවා ❤️❤️

  • @madushikareyashani7989
    @madushikareyashani7989 Рік тому +15

    Kathawa godak lassanai mihirige konde thibbanam godak

  • @nimeshamadushani-ym2nt
    @nimeshamadushani-ym2nt Рік тому +16

    Adanam kathawe adaraniya kotas godayi mune hinawath ekkama kathawa balapu aya ko balanna.....❤️❤️❤️

  • @doll4078
    @doll4078 Рік тому +19

    Mihirige hairstyle ek lassanayi... Soduruge song ekak langadima ei wge

  • @piyumijayasinha7531
    @piyumijayasinha7531 Рік тому +16

    Abiii ❤️😍 Rain

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 Рік тому +3

    ඇත්තටම අච්චා කතාව අහුවාම මටත් අපේ ආතම්මා මතක් උනා

  • @nawadanilathika423
    @nawadanilathika423 Рік тому +5

    Ane mihiri konde kapala harima lassanai.. katta manjari maru eka 😜

  • @pablupablu4965
    @pablupablu4965 Рік тому +6

    Adath Rajeni godak lassani❤❤❤❤

  • @prabuddhisammani6627
    @prabuddhisammani6627 Рік тому +14

    මිහිරි නම් මාරයි

  • @Taksila-dw2wy
    @Taksila-dw2wy Рік тому +3

    හරිම ලස්සනයි කාථාවක්❤

  • @chanirathnayake8736
    @chanirathnayake8736 Рік тому +5

    Ayyo සොඳුරු ge wife ta duka hithai මිහිරි namkiya ibininakota, ,, සොඳුරු wa,

  • @ifhamhabeeba9134
    @ifhamhabeeba9134 Рік тому +8

    Abi ❤️ Reyn

  • @oshadaoshan
    @oshadaoshan Рік тому +3

    අනෙ සොදුරැ අයියා වගෙ මටත් අයියා කෙනෙක් හිටියානම් 🥺🥺🥺🥺

  • @minasiviahansa3048
    @minasiviahansa3048 Рік тому +26

    rajini ane ada nm maarama lassanai 🥰🥰🥰 mihiri nm maruu🥰🥰🥰 heta rajinith lassana wei kiyala hithenawa 😍😍😍

  • @shiyaniwithanage133
    @shiyaniwithanage133 Рік тому +4

    Apple අයියා මරු 👍👍👍

  • @සුනෙත්-ඛ9ඤ
    @සුනෙත්-ඛ9ඤ Рік тому +19

    එකනම් කට්ට මන්ජලිම තමයි

  • @ranifrando
    @ranifrando Рік тому +1

    ලස්සනයි රාජිනි ❤❤❤

  • @kawishakawisha5110
    @kawishakawisha5110 Рік тому +71

    අබිට. රේන්ට ආදරේ අය. කෝ

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 Рік тому +6

    අබීගෙ අම්මව පෙන්නනකොට නොදැනිම වගේ ඇස් වලට කඳුළු එනවා

  • @kapilakithsiri9065
    @kapilakithsiri9065 Рік тому +7

    Ane ada rajini harima lasanai adaraneeyai abi ren harima adarei

  • @gimhanisenevirathna
    @gimhanisenevirathna Рік тому +8

    English සුද්දෙක් වගේ Native speaker කෙනෙක් විදිහටම කතා කරන්න කැමතිද එහෙනම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න 🤓🥰

  • @shashmiayodya4827
    @shashmiayodya4827 Рік тому +20

    මිහිරි අක්කා කොන්ඩෙ කැපුවද☺️☺️

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 Рік тому +23

    Rane abhi nisa witrak kathawa balana aya ko ❤😊

  • @chathu9233
    @chathu9233 Рік тому +3

    Mage Asama kathawa

  • @jayarathnagamage6746
    @jayarathnagamage6746 Рік тому +15

    Mtth aiya kenek oni..... Ane e aiyai nangi... Mihiri wagee mtth Inn thibuna mtm aiya kenek htyaa nm❤❤❤❤

  • @newtemilmovie3951
    @newtemilmovie3951 Рік тому +5

    කට්ට මංජරී 😀😀😀❤️

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 Рік тому +13

    අම්මෝහ් කට්ට මන්ජරී

  • @isharamaduwanthi9354
    @isharamaduwanthi9354 Рік тому +11

    Wageesha manika❤️

  • @lakshikadilrukshi7283
    @lakshikadilrukshi7283 Рік тому +1

    ශෝයී අනේ ❤️😘😘

  • @saharina847
    @saharina847 Рік тому +1

    Me aiiyage nangige kathaava nathara karannanag epaa plis😢😢

  • @nirupanilanjani6696
    @nirupanilanjani6696 Рік тому +8

    Ran.tamai.dan.punce.tera.lassanama.ara.wantaya😍😍😍

  • @chithradewage70gmail.comchithr

    මිහිරි නියමයි ❤❤❤❤❤

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 Рік тому +26

    Mihiris character is superb.❤