බලවත් ආත්ම දෙකක් කල විනාශය වැලකූ ශිවදෙවියන්ගේ බලය |Kunthi Explanation Sinhala |Sinhala Movie Review

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 113

  • @mashasworld304
    @mashasworld304 Рік тому +151

    මේ කළු පුසගේ කතාවනම් ඇත්ත. මමයි හස්බනුයි බැදලා rent එකට ගෙයක් අරං ගියා. ඒ ගෙදරට පදිංචි වෙන්න කිරි උතුරවන්න යද්දී අපේ වෑන් එකට පූසෙක් හැපිලා මැරුණා. අපි ගණන් ගත්තේ නැ. අන්තිමට අපි පදිංචි උනා. හොදට ලස්සනට පිලිවලට තිබුන ගෙයක්. දවසක් අපි සිංහල අවුරුද්දට කොකිස් හදද්දී එක පාරට අකුණක් වැදුනා wage කරන්ට් එකක් වැදුනා හස්බනුයි මමයි එක පාරට ගල් ගැහුනා වගේ උනා හිතා ගන්න බැ මොකද්ද උනේ කියලා හස්බන් හිතුවේ කරන්ට් වයර් එකක් ඇගට වැටුන කියලා හැබැයි අපි බලද්දී ගෙදර කිසිම කරන්ට් බඩුවක් පිච්චිලා නෑ අපි දෙන්නට විතරයි කරන්ට් වැදුනේ. . හැබැයි අපිට වටේ පිටේ කිසි ගෙදරකින් මේ ගේ ගැන නරක දෙයක් කිව්වේ නෑ අපි අලුත් නිසා වැඩිය කව්රුවත් කතාවක් බහක් තිබුනේ නෑ අපි එක්ක. හැබැයි ඊට සතියක් විතරයි යද්දී ඉස්සරහ ගෙදර අය අපිත් එක්ක හොදට ආශ්ශ්‍රයකරන්න ගත්ත. කොරෝන කාලේ නිසා කිසිම කෙනෙකුට වැඩට යන්න බැරි කාලයක් තිබුනේ. මගේ හස්බන් කරේ කුෂන් වැඩ. ඉතින් අපිට සතියකට එක වැඩක් වගේ තිබුනම හොදට කාලා බීල ඉන්න සල්ලි ඇති. ඉතින් ඉස්සරහ ගෙදර මිනිස්සුන්ට වැඩිය වැඩ තිබුනේ නෑ. හස්බන් තියෙන වෙලාවට හැමදාම එයාලට කන්න බොන්න දෙන්න කියලා මට කියලා තිබුනේ. මම පුළුවන් හැම වෙලේම එයාලට උදව් කරා. ඉතින් ඔහොම යද්දී ඒ මිනිස්සුන්ටම හිතිලා අපිට ඇත්ත කිව්වා. ඒ ගෙදරට එන පවුල් වැඩි දවසක් ඉන්නැහැලු මොනවා හරි ලොකු ප්‍රශ්නයක් ඇවිත්ලු යන්නේ. ඒ ගෙදර කෙල්ලෝ දෙන්නෙක් එල්ලිලා මැරිලා. දවස් තුනකට පස්සෙලු මිනී දැකල තියෙන්නේ. ඉතින් ඊට පස්සෙන්දම අපි බඩු අරන් ආයේ මහ ගෙදරට ආව. මට ඉන්න බය හිතුන මගේ පෙරැත්ත නිසාම ඉක්මනට අපි අවා. ඒවා ගණන් නොගෙන අපි හිටියනම් සමහර විට නරක විදියට අපේ ජිවිත වෙනස් වෙන්නත් ඉඩ තිබුන. මගේ බුදුන් මත මගේ දරුවා මත මං ද්වුරන්නේ මේක බොරු නෙමෙයි ඇත්තම කතාවක්. අවුරුදු 3කට kalin.

  • @harshabasnayaka
    @harshabasnayaka Рік тому +73

    ගොඩක් වෙලාවට ඉන්දියාවෙ හොල්ම්න් ෆිල්ම් පටන් ගන්නෙ අලුත් ගෙදරකට ගිහින්ම තමයි

  • @Charukadilshan965
    @Charukadilshan965 Рік тому +51

    ෆිල්ම් එකේ නම මොකක්ද කිව්වෙ😂 ලස්සනයි බන් හැමදාම බලනවා ඉදිරියටත් කරන් යමු 🖤🖤😍

    • @cineruu7475
      @cineruu7475  Рік тому +7

      Kunthi🙏❤

    • @JayaruwanPriyadarshana
      @JayaruwanPriyadarshana 2 місяці тому

      😂🎉😢😮😮😅😊😊😊😢😮😮😅😊😊😊 1:16 1:16 1:17 ​@@cineruu7475

    • @JayaruwanPriyadarshana
      @JayaruwanPriyadarshana 2 місяці тому

      🎉😢😮❤😂😂😢😮😊😅😅😅😮😊😊🎉🎉😢😅😅😊😊

  • @lovelygirl4087
    @lovelygirl4087 Рік тому +23

    Horror films kiyanne aagamak thmaa😂❤🤗Review eka supiri Ayya💜️

  • @virajjanitha4811
    @virajjanitha4811 Рік тому +5

    Supiri video eka jayawewa..

  • @nimeshmadushanka2254
    @nimeshmadushanka2254 Рік тому +13

    Adanam video eka niyamai 👌👌👌 good luck 👍👍👍 god bless you 🙏🙏✝️✝️

  • @kaviduloshana8798
    @kaviduloshana8798 Рік тому +14

    මම තමයි පළවෙනියා😊❤️😊😊🤗🤗🤗🤗😊😊😊🤗 හෙටත් හොල්මන් කතාවක් ගේන්න

  • @Tuklovers3210-n7o
    @Tuklovers3210-n7o Рік тому +30

    අනේ මේ ෆිල්ම් එක හොයලා දෙන්න මං ගොඩක් කාලෙකට කලින් බලපු එකක්. ඒකෙ වෙන්නේ කෙල්ලෙක් හොල්මන් කොල්ලෙක්ට ආදරේ කරන්වා ඒ කෙල්ල කොහෙදෝ ෆැලැට් එකකටත් යනවා කොල්ලා හම්බෙන්න ඒ කොල්ලව පේන්නේ ඒ කෙල්ලට විතරයිග. අන්තිමට ඒ කෙල්ලට ගෙදරින් කෙල්ලෙක් කතා කරනවා බදින්න. ඒ කොල්ලා කෙල්ලගේ මේ හොල්මන ගැන හොයලා ඒ හොල්මන් කොල්ල වගේ ප්ලාස්ටින් සැත්කමක් කරගෙන ඒ කෙල්ලව බදිනවා. අනේ දන්න කෙනෙක් කියන්න...

    • @t.g.udeshdesilva
      @t.g.udeshdesilva Рік тому +2

      @@gataya6286 nama mkdd bn eke

    • @dilinithushara3808
      @dilinithushara3808 Рік тому +1

      ​​@@gataya6286 චිත්‍රපටියෙ නම කියන්නකෝ....

    • @nvthushari6055
      @nvthushari6055 9 місяців тому +2

      ඔයා කියන පිල්ම් එකේ නම තමා madhoshi ..බිපාශා බාසු ඉන්නෙ මමත් කලෛකට කලින් බලලා මේ ලගදි ආයේ බැලුවා 😍

    • @sandamalipksd1077
      @sandamalipksd1077 3 місяці тому +1

      Math balala tiyanawa antimata a kella aththata muna denna purudu wenawa

  • @asankaruwan2744
    @asankaruwan2744 2 місяці тому +2

    අලුත් ගෙයකට ගියොත් අනිවාර්යයෙන් හොල්මන් 😂💦

  • @dushanliyomal2117
    @dushanliyomal2117 Рік тому +4

    සුපිරි ෆිල්ම් එකක් අයියෙ 🥰💔

  • @harshabasnayaka
    @harshabasnayaka Рік тому +11

    අම්මො මං කොමන්ට් එක දාන්න ඉස්සර උනාවැඩි අර හොරා තමයි අවසානෙට හොදටම කරන්නෙ රට අරක්කු කියල හොල්මනව බිලදානව පට්ට ආතල් එකනම් 🤣🤣🤣🤣

  • @anushanilanthi2790
    @anushanilanthi2790 Рік тому +14

    මරු movie එකක් ජේසු පිහිටයි ❤😍

  • @kaviduloshana8798
    @kaviduloshana8798 Рік тому +12

    අදත් ලස්සනට review කරනවා❤️❤️❤️😊😊😊😊😊🤗🤗

    • @cineruu7475
      @cineruu7475  Рік тому +1

      Tq🥰🥰

    • @dammarathana1531
      @dammarathana1531 Рік тому +1

      මං තවත් බයයි බං මට දැන් වයස 23

    • @dammarathana1531
      @dammarathana1531 Рік тому +1

      මං භුත යො දැකලා නැ හැබයි මං දෙවීයො දැකලා තියෙනවා මං හදවතිංම අදහනවා බද්ර කාලි මැණියො

  • @lenagalaarachchi
    @lenagalaarachchi Рік тому +15

    ලස්සනයි ෆිල්ම් එක ❤️

  • @t.g.udeshdesilva
    @t.g.udeshdesilva Рік тому +12

    මේ වගේ ගෙවල් වල හොල්මං කතා දිගටම දාන්න රාස් හෙළි නොවන අභිරහස කියල හොල්මන් කතාවක් තියෙනව ඒකත් ඕනේ ඉක්මන්ට

    • @cineruu7475
      @cineruu7475  Рік тому +2

      හරි ඉදිරියට දෙන්නම්

    • @t.g.udeshdesilva
      @t.g.udeshdesilva Рік тому

      @@cineruu7475 thanks ayye🤩😍🥰😘♥️♥️♥️

  • @indikapushpakumara6275
    @indikapushpakumara6275 Рік тому +6

    ඒක නම් ඇත්ත

  • @ashikasaduni4873
    @ashikasaduni4873 Місяць тому +1

    මේ චිත්‍රපටිය ගන්නෙ කොහොමද

  • @avishkadasun
    @avishkadasun Рік тому +1

    එ කෙල්ලගෙ නම සයුරිද 🌚❤️

  • @sisiliyadasilva1711
    @sisiliyadasilva1711 Рік тому +8

    අලුත් ගෙවල් වල ඉන්නවා කියල දැනගෙන

  • @nawodyanawodya8390
    @nawodyanawodya8390 Рік тому +2

    Nex onee meka 4 parak baluwa

  • @bhashinisulochana4385
    @bhashinisulochana4385 Рік тому +7

    Voice ❤️🙃

  • @sisiliyadasilva1711
    @sisiliyadasilva1711 Рік тому +9

    ඉංග්‍රීසි එක මීට වඩා ලස්සනයි

  • @nawodyanawodya8390
    @nawodyanawodya8390 Рік тому +6

    ඔකෙ පට් 2 දන්න කො

  • @kushanichathurikshala8696
    @kushanichathurikshala8696 Рік тому +14

    හැම හොක්මන් කතාවකම අලුත් ගෙදරකට යන්නෙ ඇයි අයියෙ

    • @SanduniNishadari-wg6eo
      @SanduniNishadari-wg6eo 3 місяці тому

      ඇයි හොල්මන් අඩන සද්දෙ ඇහුනම බලන්න යන්නෙ 🥲

  • @sandarurandima1529
    @sandarurandima1529 Рік тому +3

    The curse of la lorona film eke holmana wage

  • @tharushanethasara7493
    @tharushanethasara7493 Рік тому +3

    සෝම්බි එකක් ඔනි

  • @kethalyrics
    @kethalyrics Рік тому +5

    ●̩̩̩̩̩̬̣͢͞ƒ꧁⃝⃕⃔✫⃟█͞●̩̩̩̩̩̬̣͢͞ƒ😌⃝⃕⃔ශුපිරි🦋⃝❉⃟࿔ꦿ·.¸¸.·♩♪♫ ♫♪♩·.¸¸.·❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀

  • @rshmikaratnyka349
    @rshmikaratnyka349 Рік тому +3

    👍💥💥

  • @sigithisadamali-zr4bk
    @sigithisadamali-zr4bk Рік тому +4

    Holmana marune kohomada kiyala kiyanne nane

  • @miliwinget
    @miliwinget Рік тому +4

    🤩🤩🤩🤩

  • @ErandiSamanthika-nf7hi
    @ErandiSamanthika-nf7hi 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +4

    😀💛❤️👍🏻

  • @virajjanitha4811
    @virajjanitha4811 Рік тому +5

    Sangili Bungali Kadava Dore genna..

  • @shashisweerathunga364
    @shashisweerathunga364 Рік тому +5

    🥰🥰🥰♥️

  • @Lakshan.0105
    @Lakshan.0105 Рік тому +7

    🙏🙏🙏🙏🙏

  • @kasunshewan9042
    @kasunshewan9042 Рік тому +7

    Mewata baya hithenawada bn 😂😂

  • @handnproducts3
    @handnproducts3 Рік тому +5

    Holman film agamaknam mama ehi osthar wemi

  • @ayeshnawarathna2359
    @ayeshnawarathna2359 Рік тому +5

    ❤❤❤❤

  • @nadiniisanka218
    @nadiniisanka218 Рік тому +5

    👍

  • @Chalana_Sandeepa
    @Chalana_Sandeepa 3 місяці тому +1

    Melo wdk ne move ek 😂😂

  • @wasanthabandara4842
    @wasanthabandara4842 Рік тому +3

    Raaz film ekath o i

  • @shiwankaanjali9634
    @shiwankaanjali9634 Рік тому +1

    මට ඇහුනෙ හුත්ති කියනවා😂

  • @JanakamaliEgodagedara-l6c
    @JanakamaliEgodagedara-l6c 7 місяців тому +1

    😢

  • @mithunmadusanka9415
    @mithunmadusanka9415 3 місяці тому +1

    Gon kathawak

  • @priyanthi-w2t
    @priyanthi-w2t Рік тому +9

    E mage namath kawya 🥱

  • @minulsarath8227
    @minulsarath8227 Рік тому +5

    1st

  • @sootingaming
    @sootingaming Рік тому +6

    Ado intro ekedi uba mulu kathawama kiyanawane

  • @WasanthiRanasinghe-p9c
    @WasanthiRanasinghe-p9c 8 місяців тому +1

    😰😱🤔la llorona

  • @chamaramadushan9313
    @chamaramadushan9313 3 місяці тому +1

    Wikarayak me film eka

  • @priyawadaniamrita2083
    @priyawadaniamrita2083 Рік тому +4

    Don't spend time reviewing useless movies like this. Horror and comedy never match together. Content is also not worthy.

  • @thimalshahasanny6786
    @thimalshahasanny6786 Рік тому +1

    නක😔

  • @sahankaushal9827
    @sahankaushal9827 Рік тому +2

    Monada bn me gobba film… ghost film ekakda commedi film ekakda … anika hati film eke … tikak hoda real stick film ekak review karapankoo 😂

    • @cineruu7475
      @cineruu7475  Рік тому

      හා🥰🥰

    • @dushanliyomal2117
      @dushanliyomal2117 Рік тому

      Ehema kiyanna epa bn kawadawath මනුස්සයෙකුට 😪😤👿

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 3 місяці тому +3

    මේ කළු පුසගේ කතාවනම් ඇත්ත. මමයි හස්බනුයි බැදලා rent එකට ගෙයක් අරං ගියා. ඒ ගෙදරට පදිංචි වෙන්න කිරි උතුරවන්න යද්දී අපේ වෑන් එකට පූසෙක් හැපිලා මැරුණා. අපි ගණන් ගත්තේ නැ. අන්තිමට අපි පදිංචි උනා. හොදට ලස්සනට පිලිවලට තිබුන ගෙයක්. දවසක් අපි සිංහල අවුරුද්දට කොකිස් හදද්දී එක පාරට අකුණක් වැදුනා wage කරන්ට් එකක් වැදුනා හස්බනුයි මමයි එක පාරට ගල් ගැහුනා වගේ උනා හිතා ගන්න බැ මොකද්ද උනේ කියලා හස්බන් හිතුවේ කරන්ට් වයර් එකක් ඇගට වැටුන කියලා හැබැයි අපි බලද්දී ගෙදර කිසිම කරන්ට් බඩුවක් පිච්චිලා නෑ අපි දෙන්නට විතරයි කරන්ට් වැදුනේ. . හැබැයි අපිට වටේ පිටේ කිසි ගෙදරකින් මේ ගේ ගැන නරක දෙයක් කිව්වේ නෑ අපි අලුත් නිසා වැඩිය කව්රුවත් කතාවක් බහක් තිබුනේ නෑ අපි එක්ක. හැබැයි ඊට සතියක් විතරයි යද්දී ඉස්සරහ ගෙදර අය අපිත් එක්ක හොදට ආශ්ශ්‍රයකරන්න ගත්ත. කොරෝන කාලේ නිසා කිසිම කෙනෙකුට වැඩට යන්න බැරි කාලයක් තිබුනේ. මගේ හස්බන් කරේ කුෂන් වැඩ. ඉතින් අපිට සතියකට එක වැඩක් වගේ තිබුනම හොදට කාලා බීල ඉන්න සල්ලි ඇති. ඉතින් ඉස්සරහ ගෙදර මිනිස්සුන්ට වැඩිය වැඩ තිබුනේ නෑ. හස්බන් තියෙන වෙලාවට හැමදාම එයාලට කන්න බොන්න දෙන්න කියලා මට කියලා තිබුනේ. මම පුළුවන් හැම වෙලේම එයාලට උදව් කරා. ඉතින් ඔහොම යද්දී ඒ මිනිස්සුන්ටම හිතිලා අපිට ඇත්ත කිව්වා. ඒ ගෙදරට එන පවුල් වැඩි දවසක් ඉන්නැහැලු මොනවා හරි ලොකු ප්‍රශ්නයක් ඇවිත්ලු යන්නේ. ඒ ගෙදර කෙල්ලෝ දෙන්නෙක් එල්ලිලා මැරිලා. දවස් තුනකට පස්සෙලු මිනී දැකල තියෙන්නේ. ඉතින් ඊට පස්සෙන්දම අපි බඩු අරන් ආයේ මහ ගෙදරට ආව. මට ඉන්න බය හිතුන මගේ පෙරැත්ත නිසාම ඉක්මනට අපි අවා. ඒවා ගණන් නොගෙන අපි හිටියනම් සමහර විට නරක විදියට අපේ ජිවිත වෙනස් වෙන්නත් ඉඩ තිබුන. මගේ බුදුන් මත මගේ දරුවා මත මං ද්වුරන්නේ මේක බොරු නෙමෙයි ඇත්තම කතාවක්. අවුරුදු 3කට kalin.