භූත බංගලාවේ දොරක් ඇරලා වැඩ වරද්ද ගත්ත සෙට් එක | BHOOL BHULAIYAA 2 FULL MOVIE EXPLAINED | SINHALA

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 375

  • @ishanaYa
    @ishanaYa  2 роки тому +129

    ගොඩ දෙනෙක්ට මේකේ අවසානේ පොඩ්ඩක් පැටලිලා තිබ්බා..මේකේ හොල්මන විදිහට ඉදලා තියෙන්නෙ හොද එක්කෙනා.එයාගෙ නම අන්ජුලිකා.ඒවගේම මේකේ ජීවතුන් අතර හිටපු කෙනා තමයි නපුරු කෙනා ඉතින් එයා තමයි මන්ජුලිකා.😁❤️

  • @suddi11
    @suddi11 2 роки тому +36

    Full හොල්මන් උනා මං හිතන්නේ මගේ මොලේ ට්‍රැක් පැන්නා අන්තිම ටිකෙදි 😂😂😂😂 මරු අංජුලිකා මංජුලිකා මරු උනා 😁

  • @shehans6375
    @shehans6375 2 роки тому +18

    පට්ට කතාවක් එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ 🙂🙂🙂🙂

  • @tharuof.8934
    @tharuof.8934 2 роки тому +25

    අම්මො අංජුලිකා මංජුලිකා.....සුපර් film එකක් මොනවා උනත්😇♥️

  • @바린드스길
    @바린드스길 2 роки тому +45

    අංජුලිකා ,මංජුලිකා පැටලිලා මොලේට සමනල් ගැටේ වැටුනා 🥲👉👈

  • @harshanadilshan5582
    @harshanadilshan5582 2 роки тому +13

    මගෙනම් track පැන්නා ඒත් කතාව සුපිරියක් තව ඉදියට මේ වගේ කතා ඔනී

  • @ShavinduRashmika-l2v
    @ShavinduRashmika-l2v 2 роки тому +90

    අංජුලිකා මංජුලිකා වෙලා මංජුලිකා අංජුලිකා මැරුවා ඊටපස්සෙ මංජුලිකත් මැරුණා අංජුලිකා හොල්මනක් උනා අපි මාන්දමික උනා 🙂
    Jack in the box 2 ඕන 😌❤️ good luck 🖤

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +2

      oke oya holmana wela idla thiyenne hoda ekkena .e kiynne eyage nama anjulika..e wgema jeewth wela inne manjulika..ithin eya thami napuru kena..😁❤️

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 2 роки тому +2

      එයා කියපු දේ නම් පැහැදිලියි ඔයාගේ කමන්ට් එක බලන්න ගිහින් තමා මගේ ඔලුව අවුල් උනේ🙄

    • @tharakarandeniya3246
      @tharakarandeniya3246 2 роки тому +1

      Man ×1.25 dala baluwe...maru ah🥲

    • @alahakonmeththananda9808
      @alahakonmeththananda9808 2 роки тому +1

      Apoi ov anthima tika 3 parak vithara balala thama therum gaththe aththa seen eka

  • @sakuniwihansa5816
    @sakuniwihansa5816 2 роки тому +13

    මරු හැබැයි🤗 අන්ජුලිකා මන්ජුලිකා මන්ජුලිකා අන්ජුලිකා 😂 ලස්සනයි 😘❤️

  • @Kaveesha-s2l
    @Kaveesha-s2l Місяць тому +1

    තවත් මේ වගේ සුපිරි හොල්මන් කතා ඕන.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...

  • @ashinsananimhani8304
    @ashinsananimhani8304 2 роки тому +4

    මම අවසන් හරිය දෙපාරක් බැලුවා .ඊට පස්සේ තමයි තේරුනේ .කොහොම උනත් ඔයාගෙ ඉදිරිපත් කිරීම ලස්සනයි

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      Tnqz ...😚❤️

  • @dulaofficial2003
    @dulaofficial2003 2 роки тому +9

    සුපිරියක් තමා.. ඒත් රිවීව් එක මැද්දෙ පොඩ්ඩක් song එකේ චූටි කෑල්ලක් play වෙන්න දෙන්න තිබ්බෙ.. කෝම උනත් ගොඩක් ලස්සනයි ...😘😘😘❤️❤️❤️❤️

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +2

      Oke songs tikk famous nisa copyright prashna wadii..eki damme natte..😁❤️

    • @dulaofficial2003
      @dulaofficial2003 2 роки тому +2

      @@ishanaYa huuuuummmm 🤭🤭🤭😍❤️❤️❤️❤️

  • @chathuchamo7063
    @chathuchamo7063 2 роки тому +21

    අංජනා සංජනා කතාව වගේ නේද ටිකක් මොනා උනත් මරු ❤️

  • @pabasaraAsinsana880
    @pabasaraAsinsana880 2 роки тому +9

    නියමයි ඒකනම්😍 ♥️ ටිකක් තේරුම් ගන්න අමාරු උනා ඉතින් 🤪 හැබැයි කොහොම හරි තේරුම් ගත්තා 😁

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      Mru mru...😚👌

  • @amiladayana8889
    @amiladayana8889 2 роки тому +1

    Oyage youtube chanal eka dakke lagadi. Man issara idan holman film walata godak asai enisa oyage film okkoma wage baluwa ekak dekak maga arila ati ewath balanna ona. Digatama karagana yanna.

  • @tharushichamodya5099
    @tharushichamodya5099 2 роки тому +3

    Aiye mn me movei eka baluwa habai eke sinhalen eyala kiyana ewa yatin dala thibbe nh mn me movei eka gahalth baluwa eunata awe nh 🤧sirawtma kiynne thank you bro 🤘😘❤️adarei 🤘❤️💖palenna

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +1

      Tnqz sis..😁❤️

  • @3broscollection113
    @3broscollection113 Рік тому +3

    ෆට්ටම movie එකක්... සුපිරියටම review කරලා තියෙනවා..👍😙

  • @Lily_1234_
    @Lily_1234_ 2 роки тому +6

    Niyamai ayye nice story 🥰
    ayye puluwan annablle 3 ( annablle comes home ) movie ekath karanna
    Thank you 😊

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +2

      Try krnwa bro...😁

    • @Lily_1234_
      @Lily_1234_ 2 роки тому

      @@ishanaYa oh ok ayye 😁 thanks

  • @dagavsjhshssw7097
    @dagavsjhshssw7097 2 роки тому +6

    ගැම්මක් අයියෙ ❤️❤️

  • @dulaofficial2003
    @dulaofficial2003 2 роки тому +3

    අම්බෝ.. ඔයා මං ඉල්ලපු එක ගෙනල්ල... ගොඩක් තෑන්ක්ස් ..😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @THeGoAT-142
    @THeGoAT-142 2 роки тому +6

    අඩෝ මේක පට්ට 💖💖💖

  • @mr.pasiyagaming8851
    @mr.pasiyagaming8851 2 роки тому +1

    Adde meka enakam balan hitiye supiriyak bro❤️❤️

  • @Bhanuka_Gimhana
    @Bhanuka_Gimhana 2 роки тому +4

    Gammak aiya🤟
    ALONE කියන හින්දි ෆිල්ම් එක දෙන්න පුලුවන්ද

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +1

      Try krmu..brother. 😁❤️

  • @ironman3243
    @ironman3243 2 роки тому +13

    Jack in the box 2 ඕනි

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +3

      Aniwa..😚❤️

    • @ironman3243
      @ironman3243 2 роки тому +1

      @@ishanaYa Thank You Very Much❤️🙏

    • @overdose7809
      @overdose7809 2 роки тому

      ua-cam.com/video/lipUtukaVps/v-deo.html

  • @maliduniranjana9123
    @maliduniranjana9123 2 роки тому +14

    දිපු හොදම හොල්මන් ෆිල්ම් එක 😎😎😎

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      Ehemda. 🤭❤️

  • @anu4101
    @anu4101 2 роки тому +3

    Niyamai adath supiriyak 🔥

  • @lapicylon2296
    @lapicylon2296 2 роки тому +1

    Godak lassanai thx. Oyata. Godak😍😍😍

  • @FameHub4459
    @FameHub4459 2 роки тому +3

    patalune na ayya niyameta explain kala

  • @basnayakamudiyanselagetaks1522
    @basnayakamudiyanselagetaks1522 2 роки тому +1

    ලස්සනයි kathawa aiye 💝

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      Tnx mchoo..😘❤️

  • @tharu.5633
    @tharu.5633 2 роки тому +1

    Mn ada meka beluwe...mt meka deparak baladdi thamai seen eka therunee..ammo mnda maru me kthawa..tikak oluwa kerakuna wage una anthima seen ekedi..thanks ...thawath me wage kthawak oni ikmatam..🥲

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      Ok sis....❤️💯

  • @samindisathsarani8731
    @samindisathsarani8731 2 роки тому +3

    1st like aka magen

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +1

      Tnqz..😁👌❤️

  • @smchanku3102
    @smchanku3102 2 роки тому +4

    සුපිරි 👍👍❤️‍🔥

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      Tnq you....😘👌

  • @gaganaffyt3872
    @gaganaffyt3872 2 роки тому +2

    Supiri ayiye😀😀😀

  • @nilangaiduwara5936
    @nilangaiduwara5936 2 роки тому +2

    Supiriyak ahha maru 👍😍

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +1

      Tnx bro...😁❤️

  • @nadunimadushika1309
    @nadunimadushika1309 2 роки тому +2

    lassanai reviwe karanawa😊😊

  • @kdalokayuthmika567
    @kdalokayuthmika567 Місяць тому +2

    අංජුලිකා මංජුලිකා මෆෙ ඔලුවෙ බෙර ගහනො දැන් අංජුලික මංජුලික මංජුලික අංජුලික අන්තිමට යක උනෙත් මොන ලිකාද කියලත් පැටලෙනව😂

  • @realityoflife7152
    @realityoflife7152 2 роки тому +5

    අම්බෝ යකෝ අංජුලිකා ,මංජුලිකා පැටලුනා .😂😂😂

  • @හිතුවක්කාරි-ථ6භ

    Niyamai aiye ...🥰 meke 1 denna koo🙏

  • @s.upamali1528
    @s.upamali1528 Рік тому +5

    බය වෙන එක කෙසේවෙතත් ඔලව කචල්වෙනව අනෙහ්.😁❤️

  • @nethmihansi200
    @nethmihansi200 2 роки тому +8

    අන්ජුලිකයි මන්ජුලිකයි, මන්ජුලිකයි අන්ජුලිකයි ටැපලුනා😧,,, mona unath film ek lssnayi😁👌

  • @wipulakumara3968
    @wipulakumara3968 2 роки тому +3

    පට්ට 😁

  • @kavishkasadaruwan3479
    @kavishkasadaruwan3479 2 роки тому +5

    මොලෙට සමනල ගැටෙ වැටුනා 😪

  • @Nimshan7294
    @Nimshan7294 2 роки тому +3

    අංජුලිකා මංජුලිකා යකෝ මගේ ඔලුවත් විකාර උනා😜

  • @tharindudewwa2195
    @tharindudewwa2195 2 роки тому +3

    Supiri

  • @sasinkalasith9678
    @sasinkalasith9678 2 роки тому +1

    සුපිරි🎉

  • @maneehemal6400
    @maneehemal6400 2 роки тому +2

    Thank you

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      It's my pleasure sis..❤️👌

  • @thakshiladewmini6496
    @thakshiladewmini6496 2 роки тому +6

    Jack in the box 2 ඕන

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +1

      Aniwa..😁❤️

    • @chethanaudesh5073
      @chethanaudesh5073 2 роки тому

      @@ishanaYa අනේ ටග්ගාලා ඕනේ ඒක 😲😲😲

  • @SavindaLakshan
    @SavindaLakshan Рік тому +1

    ටැක පැන්නා මුවි එකනම් මරැ එල

  • @slcartoon894
    @slcartoon894 2 роки тому +1

    Jack in the box 2 අද හෙටම ඕනේ 👍👍👍👍👍👍👍👍👍👍

  • @3broscollection113
    @3broscollection113 2 роки тому +1

    මරේ මරු සයියෝ

  • @dragonbug5970
    @dragonbug5970 Рік тому

    Thanx මොලේ වයර් මාරු වුනා

  • @kimsonhikimminhi9694
    @kimsonhikimminhi9694 2 роки тому +3

    Jack in the box 2
    One ayye ikmanata 🤗🤗

  • @sriasha6017
    @sriasha6017 2 роки тому +1

    Kathawa godak lassanai ❤️

  • @kimsonhikimminhi9694
    @kimsonhikimminhi9694 2 роки тому +2

    Niyamai ithin adath😜😜

  • @malkibandara9968
    @malkibandara9968 2 роки тому +2

    Anthima tika confused una mokda holmana anjulikane awasane wenkn hithuwe manjulika e holmana kiyala. ❤️❤️

  • @dishalchithumina6807
    @dishalchithumina6807 2 роки тому +1

    Supaari bn

  • @nisansaladilrukshi1717
    @nisansaladilrukshi1717 2 роки тому +1

    මේ ක block bluster එක ක් wow

  • @eshanperera9920
    @eshanperera9920 Рік тому +1

    පට්ටයි

  • @supuniranga9095
    @supuniranga9095 2 роки тому +1

    Gemmak sago ❤️

  • @inokamalkanthi8687
    @inokamalkanthi8687 2 роки тому +7

    Track පැන්නා බන් ☹️💔

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +2

      Ehemda..mtath poddk e nm dekta track panna.😁..oke mulinma marila oya kamare hira krla thiyenne..anjulikawa..

    • @RaisNation
      @RaisNation 2 роки тому

      @@ishanaYa track eka Hari giya thanks.

  • @pramudialwis707
    @pramudialwis707 2 роки тому +3

    Superb ❤️

  • @Nethmi_Rathnayake
    @Nethmi_Rathnayake 2 роки тому +1

    Ammo ඔක්කොම අටපැටලුනා..

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +1

      Ehemda..🤭😄

  • @hasithkhan6944
    @hasithkhan6944 2 роки тому +1

    oyage voies eka nam patta bro 1weni move ekataram coliti na bro akshey sir ge ekataram supiri na bro

  • @gaganialoka-zu9yq
    @gaganialoka-zu9yq Рік тому +1

    අන්තිම ටික පැහැදිලි නැහ්😑👍හැබැයි film එක super❤

  • @theshandilantha696
    @theshandilantha696 Рік тому +2

    කරකෝලා ඇතෑරිය වගේ අන්තිම ටිකේ

  • @DammikaPriyantha-k6k
    @DammikaPriyantha-k6k 4 місяці тому +1

    Supper

  • @lovelygirl4087
    @lovelygirl4087 Рік тому +1

    මැරුනෙ මන්ජුරිකා.ඉන්නෙ අන්ජුරික..නෑ නෑ ඉන්නෙ මන්ජුරිකා මැරුනෙ අන්ජුරික.🙄අන්ජුරික මන්ජුරික අන්ජුරික මන්ජුරික😂😅පොඩ්ඩක් ටැපලුන🥲 Review එක සුපිරි අයියෙ😁❤️👌

    • @ishanaYa
      @ishanaYa  Рік тому +1

      බෑනේ ඉතින්..ඔහොම කමෙන්ට් කියෙව්වම මගෙත් tracka පයිනවා.. 🤓

  • @janithsankalpa3262
    @janithsankalpa3262 2 роки тому +2

    Patta gamamk ah enakam balagena heteya

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      Tnqz brother ..😁👌

  • @kohlilover5424
    @kohlilover5424 2 роки тому +1

    Jack in the box 2 ooni brother ikmamata plz

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      අනිවා..❤️👌

  • @Pabodachandrakumara
    @Pabodachandrakumara 2 роки тому +1

    Lassanayi...🤗🤗🤗

  • @thilakkumara5532
    @thilakkumara5532 2 роки тому +1

    supiri

  • @kasurajitha1055
    @kasurajitha1055 2 роки тому +1

    Patta ....😛

  • @hussainalboush6521
    @hussainalboush6521 2 роки тому +1

    අපොයි දෙයියනේ මගේ නමත් මන්ඡුලීකා

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +1

      Ehemda..oya nemei neda film eke inne..😄❤️

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 2 роки тому +1

    ❤❤❤❤❤ මන් මේක කලින් බැලුවා

  • @sasikaekanayaka5932
    @sasikaekanayaka5932 2 роки тому +1

    Superb ☠️💀

  • @tiktokaska8966
    @tiktokaska8966 2 роки тому +1

    Track පැන්නා බම් පඩම් කරපු එවත් මතක නැ අන්ජුලිකා/මන්ජුලිකා

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      එහෙමද .🤭😄

  • @benatperera6456
    @benatperera6456 2 роки тому +2

    Jack in the box 2one aiye ada kathavath supiriyak thamai jack 2one anivaren 😉

  • @dahamisamarasinghe4479
    @dahamisamarasinghe4479 2 роки тому +3

    1 weni eka nedda aiye

    • @ishanaYa
      @ishanaYa  2 роки тому +1

      Eka mn krla na...eth oya deke ehema sambandyk na..mta hithena widihta..😁

  • @shinelovers5698
    @shinelovers5698 2 роки тому +5

    😍😍😍

  • @sudeshikaaththanyake4581
    @sudeshikaaththanyake4581 2 роки тому +1

    E kthawth lassni godaaaak

  • @nethuappuhamy8392
    @nethuappuhamy8392 2 роки тому +1

    "The summer i turned pretty" ona.

  • @ayomiindika2323
    @ayomiindika2323 Рік тому +1

    track eka hodatama panna bro

  • @samsunggalaxym0235
    @samsunggalaxym0235 Рік тому +1

    ඒකට නම් ට්‍රැක පැන්නා😇

  • @pradeepsanjeewa1067
    @pradeepsanjeewa1067 2 роки тому +1

    Bro ikamanata jack in box 2 onee

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      අනිවා..❤️

  • @pradeepsanjeewa1067
    @pradeepsanjeewa1067 2 роки тому +1

    Meka balanna kalin oluwa 2 parak withara biththiye happa ganna one.10 sarayakata wadiya anthima kalla rewine kala.mona unath habai lassana film ekak 😄

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      හා හා..🤭😄

  • @LinsaraDeerasinghe
    @LinsaraDeerasinghe 13 годин тому

    bhool bhulaiyaa 3 eka gennnko

  • @s.upamali1528
    @s.upamali1528 Рік тому +1

    අන්තිම ටික දහ පාරක් විතර ඇහුවා අනේ කතාව තේරුම් ගන්න..😁

  • @ShachinPerera-ty2dq
    @ShachinPerera-ty2dq Рік тому

    සුපිරියට Track පැන්නා අංජුලිකා මංජුලිකා Seen එකෙන් 😎

  • @lahirulahiru4386
    @lahirulahiru4386 2 роки тому +2

    1st

  • @shashininimasha1689
    @shashininimasha1689 2 роки тому +2

    🤗❤️

  • @rushansalinda2486
    @rushansalinda2486 2 роки тому +1

    ❤❤❤❤❤❤

  • @buddhikadhanushka3299
    @buddhikadhanushka3299 Рік тому +1

    අංජලිකා මංජලිකා කියලා ට්‍රැක් පැන්නද කියලත් අහනවා 🤣🤗

  • @nilminichamika2670
    @nilminichamika2670 2 роки тому +3

    Track ටැපලුන මම😂

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      ඒකනම් තේරුනා..😂❤️

  • @ChanuChanu-ke4sv
    @ChanuChanu-ke4sv 2 роки тому +2

    🥰🥰🥰👌👌

  • @freefiregemar1093
    @freefiregemar1093 Рік тому +1

    අංජලිකා මංජලිකා මාරැ වෙලා මංජලික අංජලිකා වෙලා ට්‍රැක් පැන්නා😂🤣

  • @slprogeeker3814
    @slprogeeker3814 2 роки тому +1

    1st movie eka review karanna

  • @roseperna2009
    @roseperna2009 2 роки тому +2

    Welawata like karanna bari una😅 current giya.wifi off una😶
    Eth baluwa 😎

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      Mtath comment wlta reply krnna bari una current eka giya nisa..🤭❤️

  • @savindyaabeywickrama4945
    @savindyaabeywickrama4945 Рік тому +1

    🤗

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 Рік тому +1

    අපේ අම්මාත් ඇහුවා මොකද හීනෙන් අංජුලිකා මංජුලිකා කියල කියවන්නේ ගෑනු දෙන්නෙක් ගෙන්නද කල්පනාව කියලා මං හිතන්නේ මගේ ට්‍රැක හොදටම පැනලා

    • @ishanaYa
      @ishanaYa  Рік тому

      බොරු නේ.... 🤭😂

  • @VishwaVimukthi-r8y
    @VishwaVimukthi-r8y 5 місяців тому

    ට්‍රැක් පැනගෙන ආවෙ බන්..අහල තේරුන් ගත්තා 😂😂

  • @inushaheshan1228
    @inushaheshan1228 2 роки тому +1

    අඩෙහ් පරක්කු උනා බලන්න හෙනගහ ගහ වහිනවා ගැම්මක් මෙක හැබැයි පොඩ්ඩක් තෙරුම් ගන්න අමාරුයි

    • @ishanaYa
      @ishanaYa  2 роки тому

      අකුණු ගහන අස්සෙ බලන්න එපා මචෝ..😂💥