SIMPLE HOUSE | SMALL | 2 STOREY |4 BEDROOM

Поділитися
Вставка
  • Опубліковано 9 гру 2024

КОМЕНТАРІ • 246

  • @lakmalchathurangadias88lak47
    @lakmalchathurangadias88lak47 2 роки тому +13

    Man nam me house aka heduwa beautiful thx planer a lot

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 роки тому +21

    House planning වලට දැකපු සුපිරිම චැනල් එකක් 🙂❤️

  • @barrylong3642
    @barrylong3642 2 роки тому +2

    Math hadanawa me vidiyata patta lassani

  • @kumariperera9150
    @kumariperera9150 3 роки тому +8

    Beautiful Design bless you
    Thank you 🇱🇰🇦🇪

  • @dasunmadu2101
    @dasunmadu2101 3 роки тому +7

    සුපිරි ...ඒත් අඩු වියදම් නිවාස සැලසුම් දාන්නකො අපිටත් හරියන එකක්.....ලක්ෂ 2000000 ට වගේ .........

  • @AmithaAmitha-u4r
    @AmithaAmitha-u4r Місяць тому

    Niyamai thank math meka hadanawa gidak lassanai

  • @Sltech2925
    @Sltech2925 3 роки тому +6

    Maru හරිම ලස්සනයි

  • @manikeilankon6275
    @manikeilankon6275 Рік тому +1

    me video eka dapu ekata godak thanks apith ge hadanne oyavidihata

    • @n3dvisualization990
      @n3dvisualization990  Рік тому

      Good luck 👍👍👍

    • @SachinKaushalya-o2m
      @SachinKaushalya-o2m Місяць тому

      මේකෙ යට ටික ඉවර කරගන්න කීයක් විතර වියදම් ගියාද

  • @IsharaUpamali-ss6zo
    @IsharaUpamali-ss6zo 6 місяців тому

    Niyamai lassana plan ekak

  • @sllanka378
    @sllanka378 3 роки тому +2

    First Comment eka magen..harima lassanay

  • @kumarinadeera9071
    @kumarinadeera9071 3 роки тому +1

    Harima lassani

  • @chathurikasamanmali5853
    @chathurikasamanmali5853 3 роки тому +3

    වාව් හරිම ලස්සනයි..

  • @piyumisamanthika9484
    @piyumisamanthika9484 3 роки тому +11

    ගොඩක් ලස්සනයි.ඇත්තටම ලක්ශ 50කින් ඉවර කරන්න පුලුවන්ද මේක.

  • @tinadissanayake8349
    @tinadissanayake8349 Місяць тому

    This is fabulous,

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 Рік тому +1

    Lassanai godak

  • @charmindarajakaruna4421
    @charmindarajakaruna4421 Рік тому +1

    Superb

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 2 роки тому +1

    Harima lassanai aththatama dan thathwe anuwa kiyak waya weida mey plan ekata haduwoth 🙏

  • @s.madhuwanniarachchi7628
    @s.madhuwanniarachchi7628 3 роки тому +1

    superb ..pahadiliwa hodata karala tiyewa hama dema thanks....

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому +1

      බොහොම ස්තූතියි😊.ඉදිරියටත් එලෙස පැහැදිලි ව පෙන්වන්නම්👍

    • @s.madhuwanniarachchi7628
      @s.madhuwanniarachchi7628 3 роки тому

      @@n3dvisualization990 house plan adinawada oyala ....adinawa nm mata contact number ekk denna january mn construction ptn gnna inne

  • @nirmalkalugamage7643
    @nirmalkalugamage7643 4 місяці тому

    Niyamai👌

  • @praneethrasanga3878
    @praneethrasanga3878 3 роки тому +3

    Niyamai aaa. Super

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 роки тому +3

    ලස්සනයි, නියමයි👍මට නම් එක අඩු පාඩු 2 ක් තියනව..
    1/. ගබඩා කාමරයක්..
    2/.පිටතින් වැසිකිලියක්

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому +2

      Thanks😊..ඔව්, අවශ්‍යතාව මත පිටතින් වැසිකිලියක් ගන්න පුලුවන්, මන් මේකෙ පඩිපෙල ⁣යට කොටස කුඩා ගබඩා කාමරයකට සැලසුම් කරල තියෙන්නෙ.(එය අවශ්‍යතාව මත ප්‍රමානවත් නොවෙන්නත් පුලුවන්),අදහස් වලට බොහොම ස්තූතියි😊👍

    • @swarnamallikarachchi5398
      @swarnamallikarachchi5398 3 роки тому

      දැන් මේ දවස්වල ගෙවල් හදන එකට ලේසි ක්‍රම සොයා ගෙන තියනව. ඔබ ඒ මත සිට ද කියන්නේ ලක්ස 50 ක් කියල…
      ඔබ ගෙවල් හදල දෙන්නත් බාර ගන්නවද?
      ඔබට ජයෙන් ජය🙏

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому +4

      නැහැ, නිවසෙ වර්ගඅඩි ප්‍රමානය හා නිවස හදන ක්‍රමවේදය අනුව තමයි මෙම ගාන කියන්නෙ..සම්පුර්ණ ගෙදර ඉදිකිරීම් ආයතනයක් මගින් සිදු කරනව නම් මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුලුවන්..කොන්ත්‍රාත් ක්‍රමයට කොටසින් කොටස එම පලාත තුල සමාන්‍ය බාස් කෙනෙක් ය⁣ටතෙ සිටින සෙවකයන් ලවා කරගන්නව නම් වියදම ගොඩක් අඩු කර ගන්න පුලුවන්

  • @Kimheyon3
    @Kimheyon3 3 роки тому +7

    අපිත් හැදුවේ ඔයාගේ plane එකේ වගේ box madal ගෙයක් තමා .thanks 😀👍

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому +5

      😊ගොඩක් සතුටුයි..මෙ වගෙ comment මගෙ ඉදිරි වැඩ වලට ලොකු උනන්දුවක් ඇති කරනව.thanks.❤️👍

    • @hashinikolambage8945
      @hashinikolambage8945 3 роки тому

      Hodaida wada

    • @estechview9576
      @estechview9576 3 роки тому +1

      Kiyak giyaada wiyadama

    • @malshasan6776
      @malshasan6776 2 роки тому

      @@n3dvisualization990 matath plan eka eda ganna oni..kohomada contact kara ganne

    • @n3dvisualization990
      @n3dvisualization990  2 роки тому +1

      @@malshasan6776 071 19 70 181 Nalaka (whatsapp or call)

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 3 роки тому +3

    Wow

  • @rajinaperera3099
    @rajinaperera3099 3 роки тому +1

    Harima lassanai

  • @jayashikaprasangi3872
    @jayashikaprasangi3872 2 роки тому

    Lassanai

  • @yashranasinghe1875
    @yashranasinghe1875 3 роки тому

    Harima lassani... edamth ekka gewal hdanne ndda

  • @priyankagamage5288
    @priyankagamage5288 Рік тому +1

    Harma lassanai e wagema hoda pahadilikirimak budusaranai

    • @n3dvisualization990
      @n3dvisualization990  Рік тому

      බොහොම ස්තූතියි. බුදුසරණයි !

  • @yorinsajithafonseka2689
    @yorinsajithafonseka2689 Рік тому

    Superb design

  • @lasabiz3466
    @lasabiz3466 3 роки тому +2

    Superb Design.

  • @supunsanjaya8567
    @supunsanjaya8567 Рік тому

    Super

  • @liyanagedon9748
    @liyanagedon9748 3 роки тому +1

    Wow lasanaii

  • @jananiperera7796
    @jananiperera7796 2 роки тому +3

    පරණ නිවසක් තියනවා.. හරියටම square shape.. මේ වගේ වෙනස් කරගන්න පුලුවන්ද ?

    • @n3dvisualization990
      @n3dvisualization990  2 роки тому

      කරන්න පුළුවන් වෙයි..
      071 19 70 181 Nalaka ( whatsapp) මගින් වැඩි විස්තර ලබා දෙන්නම්

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 3 роки тому +1

    Harima pehedili ..onim kenekuta terum ganna puluvan..

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому

      බොහොම ස්තූතියි😊. මාත් උත්සාහ කරන්නෙ ⁣එහෙම තේරැම් ගන්න ලේසි වෙන්න කරන්න..ඒ සාර්ථක බව comment එකෙන් තේරෙනව 😊😊❤️❤️.ඉදිරි vedios මේ විදියට කරන්නම් 👍👍

  • @upulharischandra6785
    @upulharischandra6785 3 роки тому +2

    Congratulations mr nalaka... I'm upul Harischandra from saudi Arabia, super Design, I will built the same......👍

  • @kasuuu1234
    @kasuuu1234 3 роки тому +37

    හරිම ලස්සනයි... මේකෙ බිම් කොටසේ වැඩ ඉවර කරන්න කොපමණ මුදලක් වැය වෙයිද ?

  • @bashinibandara6279
    @bashinibandara6279 3 місяці тому +2

    මේක අවුරුදු 3ට කලිං වීඩියෝ එක්ක.ඉතිං දැන් තියෙන ගණනුත් එක්ක මේ ගේ හදන්න කොච්චර වියදම් වෙයිද..

  • @ChithraSanjeewani-zd5oq
    @ChithraSanjeewani-zd5oq 2 місяці тому +1

    Meka nam lassanai mata oni pen...kohomada ganne kiyanna❤

  • @Dilshanirasangika
    @Dilshanirasangika 2 місяці тому

    Yata tathtuwa vitarak hadanna kiyak vitara yayida ada kaleta pliz kiyannako

  • @tinadissanayake8349
    @tinadissanayake8349 Місяць тому

    Kochchara kalayakin hadanna puluwanda

  • @faseelafaseela8991
    @faseelafaseela8991 3 роки тому

    🤩🤩🤩😃 lassanai

  • @devikadilshani3771
    @devikadilshani3771 3 роки тому

    Lassanai matath hada ganna oni me wage geyak

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 2 роки тому +4

    මේ විදියට අවසන් කරන්න ගාන කීයක් විතර ගියාද.. අපි දැන්නම් ඉන්නේ මැටි ගෙදරක... හැබැයි මගෙ ලොකු බලපොරොත්තුවක් තමයි මේ වගේ ගෙයක් හදාගන්න එක..

  • @tharutharu8523
    @tharutharu8523 Рік тому

    2023 dith meganatama krganna puluwanda

  • @shanikathilini5644
    @shanikathilini5644 3 роки тому +2

    Gdk lassanaii. Meke cost eka kiyada?

  • @prasadpugal1901
    @prasadpugal1901 Рік тому

    Matath me vage ගෙයක් හදන්න oni

  • @anjaliweerasingha2506
    @anjaliweerasingha2506 2 роки тому +1

    Meke sekesma.plen eka hada ganne kohomada.oyala cantec karaganne kohomada.man kemathi me gedarata.

    • @n3dvisualization990
      @n3dvisualization990  2 роки тому

      ඔව් මිස්. මගෙ නම නාලක.
      071 19 70 181 (whatsapp or call) මගින් මාව සම්බන්ද කර ගන්න පුළුවන්.

    • @anjaliweerasingha2506
      @anjaliweerasingha2506 2 роки тому

      Thank.

  • @kavindagihan4133
    @kavindagihan4133 3 роки тому

    ලස්සනයි ප්ලෑන් එක ගන්න පුළුවන් ද...ඔයාලා හදනවා නම් යට තට්ටුව හදලා ස්ලැබ් එකට කොහොමද ගනන්

  • @nipusiriwardhana1885
    @nipusiriwardhana1885 3 роки тому +2

    Nice house plan. I like this. Me gedara ground flow ekata varenda ekak dnna puluvanda mr.? Issaraha tyana bed room eka issarahin vage varenda danna pulunda?

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому

      Thanks 😊..ප්‍රදාන දොර ඉදිරියෙ verandah එකක් තියනවා..ඔව් පුලුවන් ඉහලි slab එක 5' පමන ඉදිරියට ගන්න පුලුවන්

    • @nipusiriwardhana1885
      @nipusiriwardhana1885 3 роки тому +1

      @@n3dvisualization990 mr. Mata me plane eke podi venas kam tikak krala oyata kyla design kara ganna puluvanda?

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому

      @@nipusiriwardhana1885 ඔව් පුලුවන්..
      071 19 70 181(whatsapp)

    • @nipusiriwardhana1885
      @nipusiriwardhana1885 3 роки тому

      @@n3dvisualization990 ok. Thank you. I will inform you.

  • @ajanthakuruvita4831
    @ajanthakuruvita4831 Рік тому

    Harima lassanai mata uda thattuwe aeka betroom aekai aetec bathroom aekai gisang karala plen aeka hadala denna puluwanda cost aekak kiyak yanawada

  • @KumudumaliKumudumaliWeerasingh

    Me widiyata ge hadala denna puluwanda. Pdf ekak danna puluwanda plan eke

  • @SidanthiDissanayake
    @SidanthiDissanayake 3 місяці тому

  • @gayanichathu4631
    @gayanichathu4631 3 роки тому

    Ground floor eka witharak hadanna salab eka dala kiyak withara yaida

  • @item1268
    @item1268 3 роки тому +5

    හරිම ලස්සනයි සැලසුම...😆😆
    මට කියනවද කියක් වගේ යයිද කියලා
    තව උඩට වහල නැතිව slab දැමිමොත්.?

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому

      Thanks🙂. Roof එක වෙනුවට slab දාගන්න පුලුවන්

    • @swarnamallikarachchi5398
      @swarnamallikarachchi5398 3 роки тому

      අම්මෝ ලංකාවෙ ගෙවල් වලට slab දාල ඉන්න බෑ රස්නෙ දැනෙනවා යටට.
      මම එහෙම ඇනක්සි එකක හිටියා..
      ඉන්න නම් බැහැ.

  • @sandapinirathnayake590
    @sandapinirathnayake590 3 роки тому

    Finish weddi cost kochcharada kiynna puluwn da .....oyalaage design godak lassnai..😌😌♥️♥️♥️ construction baragnnwda

  • @rohithsharma9700
    @rohithsharma9700 2 роки тому

    Thamath 50ta aduwen hadanna puluwanda

  • @highlights7736
    @highlights7736 6 місяців тому

    මේක 2022 කේදි 50lks වලට හදන්න පුලුවන් උනානම් දැනුත් ඒ ගානට පුලුවන් වෙන්න ඕන

  • @nadeeshamadushani3722
    @nadeeshamadushani3722 3 роки тому

    Oyala planing vitrd krnne contract aran ge hadala denne nedd

  • @Ravindu-g6m
    @Ravindu-g6m 2 місяці тому

    අවුරුදු තුනකට කලින් වීඩියෝ එකක් දැන් මේ ගෙදර හදල ඉවර කරන්න කොච්චර මුදලක් යාවිද 🙄

  • @inoshatennakoon3538
    @inoshatennakoon3538 3 роки тому

    Mata one kurunegala me gedara hadaganna. Details denna.

  • @සංචාරකයා-ඣ6ල

    Awashya tawaya anuwa apitamekata tawa udata kabarayak wadikaraganna puluwan neda

  • @fathimafarha45M
    @fathimafarha45M Рік тому

    💖👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @sadunipavithra480
    @sadunipavithra480 3 роки тому +7

    කොන්ත්‍රාත් බාර ගන්නවාද

  • @priyalakmali562
    @priyalakmali562 3 роки тому +2

    Very nice. How much is the cost?

  • @Natalie-fu7sy
    @Natalie-fu7sy 2 роки тому

    Sampurna mudala kiyada

  • @maheshaasanthi833
    @maheshaasanthi833 3 роки тому +1

    අැත්තටම මේ ගේ ලක්ෂ 50න් finish කරන්න පුලුවන්ද

  • @gayanlakmal-ch7ig
    @gayanlakmal-ch7ig Рік тому

    Bim kotasa hadanna kiyak yaida

  • @සංචාරකයා-ඣ6ල

    මෙි හැඩයටම තියන 9 පර්චස් ඉඩමකට මෙික හදන්න පුලුවන්ද

    • @n3dvisualization990
      @n3dvisualization990  Рік тому

      ⁣බොහොදුරට පුළුවන් වෙයි.ඉඩමෙ හැඩය අනුව බලන්න ඔන

  • @kanishkajanith9383
    @kanishkajanith9383 Рік тому

    ඔයාලා ප්ලෑන් අඳිනවා විතරයි ද? Contract අරන් ගෙවල් හදන්නෙ නැද්ද අයියේ?

  • @nadeeshaharshani8487
    @nadeeshaharshani8487 2 роки тому

    Parimanaya warga adi keeyada and Cost

  • @beautycosmetic...100natura8
    @beautycosmetic...100natura8 3 роки тому

    Meke pahala floor eka hadanna dan yana cost eka kiyanna puluwan da oyala hadanawada

  • @sonitadelani2619
    @sonitadelani2619 2 роки тому +1

    නිවස ලස්සනයි මේක කවදා දාපු එකක්ද දැන්නම් ලක්ෂ 50 කරන්න බැහැ

    • @n3dvisualization990
      @n3dvisualization990  2 роки тому

      Thanks 👍.අවුරැදු දෙකක් විතර වෙනව. සරලවම design කරෙ..ඔව් දැන් හදන්න බැහැ😥

    • @sonitadelani2619
      @sonitadelani2619 2 роки тому

      @@n3dvisualization990 දැන් මේ වගේ ගෙයක් හදන්න කීයක් විතර යයිද

  • @dilrukshichandrika1955
    @dilrukshichandrika1955 3 роки тому +8

    ඇත්තටම හරිම ලස්සනයි....ලක්ශ 50 කට අඩුවෙන් මේ විදිහට ගෙයක් හදන්න තියනවා නම් ගොඩක් වටිනවා...ඔයාලා මේ විදිහට ගෙවල් හදනවද??? contact number ekak thiyanawanam denna....

  • @saarwa5015
    @saarwa5015 3 роки тому

    Perches 7 ka idama kata plan ekak denna puluwann da..3 roomshouase

  • @kaicb2010it
    @kaicb2010it 3 роки тому +1

    Api me dawas wala geyak hadanna hoyanawa me plan ekata Dan gaana Laryssa. Please reply

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 3 роки тому +1

    👍👍👍

  • @lakshiwitharana6235
    @lakshiwitharana6235 3 роки тому +2

    හරිම ලස්සනයි ❤.මේ නිවස සදහා පර්චස් කීයක් වගේද යන්නෙ.

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому

      Thanks😊❤️.පර්චස් 7කට වැඩි ඉඩමක්..(ඉඩමෙ හැඩය අනුව වෙනස් වෙන්න පුලුවන්)

  • @akashsahan6263
    @akashsahan6263 Рік тому

    දැන් මේක හදාගන්න ගියොත් කීයක් වෙයිද

  • @rashminperera4186
    @rashminperera4186 3 роки тому

    Is it with the land?

  • @InokaMalkanthi-q3g
    @InokaMalkanthi-q3g 7 місяців тому

    Meka laks 50 hadanna puluwanda

  • @sethsandesh
    @sethsandesh 3 роки тому +1

    Description එකේ තියෙන links වැඩ කරන්නෙ නෑනෙ 😕

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому

      දැනුවත් කරාට බොහොම ස්තූතියි..
      Links දැන් වැඩ කරනව

    • @sethsandesh
      @sethsandesh 3 роки тому

      @@n3dvisualization990 ආ ඔව් දැන් හරි..

  • @Nimesha1994
    @Nimesha1994 3 роки тому +1

    මේක දැන් හදනවා නම් ගාන වෙනසක් වෙනවද?

  • @pryanganikumarathunga4640
    @pryanganikumarathunga4640 2 роки тому +1

    Mage hethee thebuna wedeyeema plan 1,👌😊

    • @n3dvisualization990
      @n3dvisualization990  2 роки тому

      😊😊..ඔව්. මෙක ගොඩක් සරල වෙන විදිහටයි සැලසුම් කරේ.

    • @pryanganikumarathunga4640
      @pryanganikumarathunga4640 2 роки тому +1

      @@n3dvisualization990 mata me plan 1 ona, kohomada oyalawa sambanda kara ganne, imo nadda no 1 denna ko,, 🙄

    • @n3dvisualization990
      @n3dvisualization990  2 роки тому

      @@pryanganikumarathunga4640 071 19 70 181 - Nalaka (whatsapp , imo) සම්බන්ද වෙන්න පුළුවන්

  • @kasunkashunkesara4601
    @kasunkashunkesara4601 3 роки тому

    හරිම ලස්සනයි ගෙවීමට gewal හදලා denne nadda

  • @ngnwijewardhana7460
    @ngnwijewardhana7460 2 роки тому

    දැං යන මිල ගනන් වලට මේක පුලුවන්ද මේ ගානට

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 3 роки тому

    දැනට පවතින නිවසක් ඔය විදිහට හදන්න කොච්චර වියදමක් යයිද

  • @ume5067
    @ume5067 Рік тому +1

    Countact plzzz

  • @sachindunethmina9217
    @sachindunethmina9217 3 роки тому +2

    ඇත්තටම ලක්ෂ 50ට අඩුවෙන් හදන්න පුළුවන් ද

  • @nadeeshanikodithuwakku238
    @nadeeshanikodithuwakku238 3 роки тому +1

    Ground floor eke front bed room eka wenuwata car porch eka widiyata ganna bariweida

    • @n3dvisualization990
      @n3dvisualization990  3 роки тому

      ඔව් එහෙම ගන්න පුලුවන්..අවම වශයෙන් පලල 8' දිග 14' වගෙ ගන්න ඔන

  • @Pabasara555
    @Pabasara555 2 роки тому +1

    මේ ගෙයි පෑල්න් එක ඇදගන්න පුලුවන්ද?

    • @n3dvisualization990
      @n3dvisualization990  2 роки тому

      ඔව්..පුළුවන්
      (071 19 70 181 Nalaka -whatsapp )

  • @SupunSanjaya-zo2xk
    @SupunSanjaya-zo2xk Рік тому

    මේ ප්ලෑන් එකට කීයක් වගේ යනවද සර්?

  • @kuruvitasampath5246
    @kuruvitasampath5246 Рік тому +1

    Cantrc NAmbar aekak danna

  • @danudananjaya6035
    @danudananjaya6035 2 роки тому

    Me plana ganna puluwanda

  • @hashanikawya6690
    @hashanikawya6690 2 роки тому

    Meke plan eka gnna puluwanda

  • @suseemachandrakanthi3950
    @suseemachandrakanthi3950 Рік тому

    Dan meka hadanna lakha 50ta puliwanda

  • @ms.francismsf4742
    @ms.francismsf4742 2 роки тому +1

    🙏👍🙏

  • @sachinidinusha3349
    @sachinidinusha3349 3 роки тому +1

    වියදම කොච්චක් විතර යයිද හදන්න

  • @nipunijayawardhana9629
    @nipunijayawardhana9629 3 роки тому

    Oyala plan adala construction karanawada.mage land eka thiyenne kurunegala.

  • @mayuribandara2886
    @mayuribandara2886 3 роки тому

    Me ge hadala complete karanna cost eka kohomda? Oyala construction karanawada?

  • @nirashashehani8071
    @nirashashehani8071 Рік тому

    පහල කොටස නිමකිරිමට කියක් යයිද දැන්

  • @AthulaKumara-o8k
    @AthulaKumara-o8k Рік тому

    Construction karanawada