වැලන්ටයින් දිගට හරහට 😱🙈🤪|Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 231

  • @nawodyajayasuriya6017
    @nawodyajayasuriya6017 Рік тому +23

    අදනම් දැම්මා comment ekak aiya akke. අනිත් ඒවගේත් මේක කියලා මෙ විඩියෝ එකෙත් කියන්නේ අනේ ඔයාලා මා එක්ක තරහ වෙයි කියලා හිතලා.අනේ අක්කේ අයියේ ඔයාලගේ විඩියෝස් හරිම ලස්සනයි මං හරිම ආසවෙන් ඔයාලගෙ විඩියෝස් බලන්නේ.ඔයාලගෙ හැම විඩීයෝ එකක්ම මං මේ වෙනකොට බලලයි තියෙන්නේ මං ආබාධිත කෙනෙක් මට ඔයාලගේ හැම විඩියෝස් එකකටම කමෙන්ට් දාන්න බැරි වෙයි මං අසනීප වෙනවා hospital යන්න වෙන්න වෙනවා ඒ නිසා..හැබැයි අක්කලට තියෙන ආදරය කවදාවත් අඩු වෙන්නේ නැ මං ඔයාලට ඇබ්බැහි වෙලා ඉන්නේ.
    මං මේ ඉන්න තත්වය නිසා ඔයාලගෙ විඩීයෝස් බලපුවම හිතට හරිම සැහැල්ලුයි ඒ වගේම හරිම සතුටුයි.අනේ අක්කලා මා එක්ක තරහ වෙන්න එපා වීඩියෝස් වලට කමෙන්ට් දාන්න බැරි උනොත් පුලුවන් වෙලාවට දානවා අනිවාර්යයෙන්ම.ඒ උනාට ඔයාලගෙ විඩියෝස් බලන එකනම් නවත්වන්නේ නැ වේලවක් නැති උනත් කොහෙ ගියත් ටග්ගාලා විඩියෝ එක දාපු ගමන් බලනවා.මං දන්නේ නැ ඔයාලා මෙ කමෙන්ට් එක දකීද කියලා ඒත් මට මේ ඔයාලට කියන්න ඕනී වුනා ඔයාලා දෙන්නටම මං ගොඩක් ආසයි ඔයාලා දෙන්නා මේ දවස්වල ගිය හැම program එකම tv එකෙනුත් බලලා phone එකෙනුත් බැලුවා... ඒ තරමටම ආසයි බලන්න බැරි උනොත් රෑට හරි නැහිටම් ඉදලා බලනවා.... මටම හිතා ගන්න බැ ඔයාලට ඇයි මෙච්චර කැමති කියලා මෙච්චර ආදරේ කියලා....කවමදාවත්ම මේ you tube channel එක නවත්ත එපා හැමදාමටම කරන් යන්න.මගේ මේ ජීවිතේ මං සතුටු වෙන හේතුවලින් එකක් තමා ඔයාලගේ මේ you tube channel eka.අනේ තරහ වෙන්න එපා මා එක්ක කමෙන්ට් දාන්න බැරි ඒකයි මං අසනීපෙන් ඉන්න නිසා hospital yanna wenawa එහෙට මෙහෙට යන නිසයි.එහෙමයි කියලා විඩියෝ බලන්නේ නැතිව ඉන්නේ නැ හැමදාමටම බලනවා මම.ඔයාලා විඩියෝ නොදා ඉන්න දවසට හරිම දුකයි ඉතින් ඊට පස්සේ කරන්නේ ඔයාලා දාපු එකක් අරන් ආයම බලන එක.ඔයාලය හැමදාමටම ආසයි ආදරෙයි .මම දන්නේ නැ අක්කලා මේක දකීද නැද්ද කියලා ඒත් මට හිතුනා අක්කලට මේක කියන්න.ඔයාලගෙ විඩියෝස් කොච්චර බැලුවත් ආසව යන්නේ නැ.❤🥰

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Рік тому +6

    අනේ ...ආදරෙයි..හැමදාමත් ...
    ඔයාලට❤❤❤❤ ඔයාලව මුණගැහෙන්න ආසයි ...
    මටත් මේ වගේ ආදරයක් ලැබේවා !
    ඒ වගේම ආදරණීය හැමෝටම ❤❤❤

  • @januprasadi4994
    @januprasadi4994 Рік тому +41

    මෙන්න අද උදෙන්ම අපේ ඩබල ඇවිත්..❤️❤️❤️❤️

  • @lokumanikadissanayaka
    @lokumanikadissanayaka Рік тому +17

    අක්කි අය්යයි දෙන්නම අද ලස්සනයි තනිකඩ කොල්ලෝ කෙල්ලෝ සෙට් ඒකා මේ පැත්තට එන්න ♥️♥️♥️♥️♥️♥️♥️

  • @isharahansu9426
    @isharahansu9426 Рік тому +7

    ඔය ඉන්නවා වගේ හැමදාමත්ම ආදරෙන් ඉන්න අයියා අක්කා... හරිම ආදරනීය Couple 💑 එකක් අනේ . තෙරුවන් සරණයි .🙏❤️💐🌺

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Рік тому +20

    අපේ කුරුළු ජෝඩුව 🥰❤️❤️අද නම් දෙන්නාගෙන් රිප්ලයි එකක් ඕනෙ ❤️❤️නැත්නම් තරහයි හොඳේ 😉❤️❤️

  • @vishubhagy3660
    @vishubhagy3660 Рік тому +5

    හිත ඉල්ලන තරු එකේ .... අක්කිගේ frock එක ලස්සනයි .....😍❤️

  • @ishankaniroshani607
    @ishankaniroshani607 Рік тому +27

    බුදු සරණයි ඔය දෙන්නට කවදාවත් කාගෙන්වත් ඇස් වා වදින්න එපා ඔය දෙන්නගේ ආදරේ දකිනකොට ගොඩක් සතුටුයි හැමදාමත් ඔයා ආදරේ ඒ විදියටම තියෙන්න ඕන බුදු සරණයි ඔය දෙන්නටම

  • @meedum1339
    @meedum1339 Рік тому +24

    ඇත්තටම ඔය දෙන්නා ගොඩාක් ආදරණීය couple එකක්, මන් දැකලා තියෙන්වා ගොඩාක් තැන්වල දිනිතිට මිනිස්සු බැනලා තියෙනවා, හැබැයි ඒ එක්කෙනෙක් වත් දිනිතිගේ අහලකටවත් එන්න බැරි උන අය, ඔයාලා තව තවත් සාර්ථකම වෙන්න ඕනි💪❤ අනේ පුළුවන්නම් money invest කරන්න පුළුවන් විදි ගැන ටිකක් කතා කරන්නකෝ.. 🙏

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Рік тому +5

    හරිම ලස්සනයි අක්කී,අයියේ . ඔයලා ගිය හැම valentine program එකක්ම බැලුවා මාර ලස්සනයි .හිත ඉල්ලන තරු program එකට ඇදගෙන ගිය ගවුම නම් අක්කිට මාර ලස්සනයි .බෝලයක් වගෙ .ආදරෙයි ❤ ❤
    හැමදාමත් මේ වගෙ ආදරෙන් ,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 Рік тому +4

    දිනී මැණික ආදරෙයි දෙන්නටම බුදු සරණයි පුතේ

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 10 місяців тому

    ඔයාලා දෙන්නා දවසින් දවසෙ අපෙ හිත හොරා ගන්නවා අනෙ❤ ආදරෙයි හැමදාම ත් ගොඩක් ❤❤❤

  • @munare5870
    @munare5870 Рік тому +16

    කෝ අනේ අම්මියි,තාත්තියි අපිට එයාල ඕනෙ

  • @chandimakeshani2847
    @chandimakeshani2847 Рік тому +4

    දිනි අක්කි ලස්සනයි අනේ...ශොයි..

  • @wasanagamage1237
    @wasanagamage1237 Рік тому +3

    ආදරෙයි හැමදාම දිනි අක්කෙ ඔය වගෙ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඕන බුදු සරනයි දෙන්නටම..

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Рік тому +3

    එක වීඩියෝවක්වත් මඟ නොහැර හැමදාමත් බලනවා ඔයාලව. හරිම ෂෝයි අක්කයි, අයියයි.අදත් හරිම ආසාවෙන් බැලුවෙ. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍

  • @shanikaherath1111
    @shanikaherath1111 Рік тому +5

    හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.!!♥️

  • @jeevakajayampathi1769
    @jeevakajayampathi1769 Рік тому +2

    Mn iyeth me denna dakka❤❤ harima nihathamani couple ekak ❤😘

  • @maheshividu6841
    @maheshividu6841 Рік тому +4

    අක්කියි අයියයි හැමදාම සතුටින් ඉන්න.. බුදුසරණයි

  • @wathsalapriyadarshani7664
    @wathsalapriyadarshani7664 Рік тому +2

    Oyala dennage adare harima lassanai saha pahadili.hadawathinma subha pathanawa 😘

  • @shashii871
    @shashii871 Рік тому +3

    ලස්සනයි දිනි අක්කා සංගීත් අයියා 💖💖💖💖💖💖💖💖💖💖💖

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 Рік тому +7

    ගොඩාක් ආදරෙයි ...dennatama....සතුටින් ඉන්න .....❤️❤️😍😍😍

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 10 місяців тому

    අනෙ අක්කි ගෙ හුරතලෙ අයියා ලග ඉන්න කොට අනෙ ඉතින් ආදරෙයි ගොඩක් ❤ හැමදාම ❤

  • @ishudill7041
    @ishudill7041 Рік тому +3

    දෙන්නා අද කලින්ම vlog එකක් දාලා❤️ දෙන්නම ලස්සනයි 😍

  • @travalwithfriands4667
    @travalwithfriands4667 Рік тому +6

    හැමදාම සතුටින් ආදරෙන් දෙන්නම ඉන්න බුදුසරණයි♥️♥️♥️♥️♥️

  • @niroshanirosha8555
    @niroshanirosha8555 Рік тому +8

    අනෙ ලොකෙ හැමොටම මෙම වගේම ආදරයක් ලැබෙන්න ඕන

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Рік тому +3

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki Aiyai karapu Dewal Nice 😍 Parissamen inna Adarayai Hemadama God Bless Akki & Aiya 😘

  • @denethshivon8375
    @denethshivon8375 Рік тому +10

    අනේ අපේ lovely couple aka ❤️ ..පාලුයි අනේ ඔයාලා නැතුව .අක්කී අයියා මොනාද දුන්න gift එක 🥰

  • @shenukibandara2129
    @shenukibandara2129 Рік тому +4

    ⁣අනේ Live විඩියෝ එකක් එන්නකෝ හෙට

  • @ameeshahiyare4032
    @ameeshahiyare4032 Рік тому +3

    අක්කි දිග ගව්මක් අදින්නකෝ ඔයා ලස්සනයි ගොඩාක් එහෙම ❤️.. අක්කි aiya ආදරෙන් ඉන්න හැමදාම..

  • @tanuja5634
    @tanuja5634 Рік тому +1

    ආදරේයි දළදා සම්දුගෙ පිහිටයි

  • @nirmalawaduge6009
    @nirmalawaduge6009 Рік тому +1

    Dini marama lassani ewagema wadagth 😍

  • @nuwankumara4014
    @nuwankumara4014 Рік тому +20

    හ්ම්ම් ගුඩ් මෝනින් ඩබල.අද උදෙන්ම දාල වීඩියෝ එක...බුදු සරණයි ...❤️💖💖💖💖💖💖💖💖💖

    • @nuwankumara4014
      @nuwankumara4014 Рік тому

      ඒකියන්නෙ පලවෙනි කමෙන්ට් එක අද මගෙන්න්..

  • @nadeeshakelum582
    @nadeeshakelum582 Рік тому +1

    Math dinith wage katha karanna waygayen katha karanna,,samahara Ayata awa dirwan ne,pennath be,apiwa tarum ganna Aya api akke edi,,hodama Aya ethuru waii,,oyala oyalage gamana yanna,budu saranaii♥️

  • @nimanthilanka1305
    @nimanthilanka1305 Рік тому

    Dennama godak lassanai. Sangeeth Malli shirt adina widiya verry handsome. Adarei oyala dennatama godak.❤️❤️❤️❤️❤️❤️

  • @DeepakGupta-cz3pm
    @DeepakGupta-cz3pm Рік тому

    Dini lassanai Ada man noth India inne enna kanna oyala kamathi kama thiyanava budu saranai

  • @kwtku4177
    @kwtku4177 Рік тому

    Adaryi oyala dennata godak adaryi sangith puthage ahinsakamata🌹🌹🌹🌹❤️❤️

  • @legends_unleashed_
    @legends_unleashed_ Рік тому +2

    12:21 ඔලුව වදින සද්දෙ😂😂

  • @florafernando6447
    @florafernando6447 Рік тому +1

    The best ever couple ❤❤❤❤❤❤💑💑💑💑💞💞💞💞💞🥰🥰🥰🥰

  • @ireshagayani2943
    @ireshagayani2943 Рік тому +2

    ලස්සනයි ගොඩක් ඔය දෙන්නා

  • @lakinduchamupathi5584
    @lakinduchamupathi5584 Рік тому +9

    Happy valentine day Sangeetha ayya and dinithi akki❤️

  • @dantidanti1017
    @dantidanti1017 Рік тому +2

    ලස්සනයි බුදු සරණයි 💚💚💕💕💙💙♥️♥️

  • @nisanthanisantha6758
    @nisanthanisantha6758 Рік тому +1

    Vidiyo ekak danakam api asawen adaren balan inne .dapu gaman hamadama balanawa .budu saranai oyalata.hamadama sthutin inna

  • @chathuriishanka8201
    @chathuriishanka8201 Рік тому +2

    කතා හදන අය කත⁣ා හදයි.ඔයාල සතුටින් ඉන්න හැමදාම❤️❤️❤️❤️ආදරෙයි

  • @sandyakumari2865
    @sandyakumari2865 Рік тому +1

    Akki,aiya...dennama ලස්සනයි .....✨️✨️✨️✨️❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️

  • @nayaninayani7702
    @nayaninayani7702 Рік тому +1

    අයියා රගපාන..........key drama එකේ මරු අයියෙ මටත් දැන් ඒ වගේ කතා කරන්න පුලුවන්.................දැනුත් මේ copy chat එකේ අක්කගෙයි අයියයි ඉන්න program eka බල බල ඉන්නෙ

  • @malmimatheesha6318
    @malmimatheesha6318 Рік тому +2

    අනේ මන් ආසම කපල්එක❤️

  • @kumarilka5653
    @kumarilka5653 Рік тому

    ලස්සනයි දළදා සමිදු පිහිටයි

  • @chandimarathnawali9052
    @chandimarathnawali9052 Рік тому +1

    Ane harima shoka oyla denna hemadama sathtin inna budu sarani oylata aderi❤️💐💐💐

  • @dilkalpana3074
    @dilkalpana3074 Рік тому +1

    Walk to glow is the best for shoes❤

  • @Amalya_gunasinghe
    @Amalya_gunasinghe Рік тому

    U both are making me aware of what real love is about. Cutest couples I have seen ever. The smiles between both are like nature's scenery.😍🥰💞

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Superb sangeeth dene akka budusaranai

  • @Vogs123
    @Vogs123 Рік тому +1

    ශෝයි දෙන්නා
    හැමදාම සතුටින් ඉන්න
    මමනම් ආසයි

  • @erangiyasintha9164
    @erangiyasintha9164 Рік тому

    Harima lassanai...Harima adaraneeyai. Hamadaama satutin inna....

  • @chathurangigeethika7497
    @chathurangigeethika7497 Рік тому

    Sathutin inna mewagema hema dama.budu saranai oyala dennatama.adarai❤️

  • @renuka243
    @renuka243 Рік тому +1

    ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණියි දෙන්නාටම 💐💐💐🎄🇱🇰

  • @kavodyakaumadi304
    @kavodyakaumadi304 Рік тому +1

    Aneh hamdama ohomama inn oni dennatta denna hamadama sathutin.. ❤️❤️❤️🥰

  • @mdoman6937
    @mdoman6937 Рік тому

    Thank u to both of you ... lassana dewal genawata

  • @rohiniamerasekara6067
    @rohiniamerasekara6067 Рік тому

    සුදු ඔයා ගේ .💘 හැම වැඩ කටයුත්තක්ම සාර්ථකත්වය පතනවා

  • @gayanisandya3091
    @gayanisandya3091 Рік тому

    Sudu nangiyooo oya oya widiye gaum adinawata wada ලස්සනයි ස්වර්ණවාහිනී වැලන්ටයින් program එකට apu gaum wage adinawa nam

  • @BTS-ki1ww
    @BTS-ki1ww Рік тому +4

    ලස්සනයි ❤️❤️❤️🌹🌹🌹

  • @ruwaninisansala3150
    @ruwaninisansala3150 Рік тому +4

    මම අාවෙි අද කලින්ම අාදරෙයි ඔය දෙන්නටම කතාකරනින දකින්න අාසයි

  • @chandialwis9462
    @chandialwis9462 Рік тому

    Lankawe janappriy coupl eka kuru monawa kuwath oyala denna hamadamath sathutin inna adarei oyalata theruwan saranai dini sangith ummmmma replay ♥️ ❤️ 👌 😋 onee

  • @thaksalaperera3798
    @thaksalaperera3798 Рік тому

    Akki aiya dennatama adarei.hemadama sathutin inna .budusaranai

  • @shenukibandara2129
    @shenukibandara2129 Рік тому +5

    අනේ අක්කී බිච් යද්දී පරිස්සමෙන් යන්න මගෙ මල්ලී බිච් ගිහින් ගිය සතියේ නැති වුනා එහින්දා පරිස්සමෙන් අක්කීයි අයියායි පරිස්සමෙන්

  • @madu7264
    @madu7264 Рік тому +1

    අද මෙ දෙන්න උදෙන් අවිත් අනෙ මෙන්න ❤ ගොඩාක් ආදරෙයි හැමදාමත් වගේම ❤👨‍❤‍💋‍👨

  • @paramimadhushika1504
    @paramimadhushika1504 Рік тому +1

    හුඟ දවසකින් විඩියෝවක් බලන්න බැරි වුණා අනේ වැඩ වැඩි නිසා ඔයලා හැමොම හොඳින් නේද ආදරෙයි 💖 ❤️ දළදා සමිඳුන් පිහිටයි 🙏

  • @shampaernest3488
    @shampaernest3488 Рік тому

    Most loving couple ♥️♥️♥️♥️who live with full spirit of love 😍 😍 😍 😍 more blessings to you two to have very loving and blissful years 🙏🙏🙏🙏🙏

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 Рік тому

    Oya konde ganne monawada ,ganata thiya ganna kiyannako akka.

  • @imeshadissanayaka8908
    @imeshadissanayaka8908 Рік тому +1

    ආදරේ ඔයාල දෙන්නට ❤️❤️❤️

  • @sarojanisaro1084
    @sarojanisaro1084 Рік тому

    Lassanai oyala dennage hinawa dakinna Tama man asama adarei hadawatinma budusaranai

  • @dilanichamalika2118
    @dilanichamalika2118 Рік тому

    Pala athi rukata thama galgahanne.thamanta riddana minissunta karanna one thava thavath idiriyata yana eka.❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 Рік тому

    නියමයි Sangeeth Dini Vlogs❤ ජයවේවා

  • @hashinipriyabhashini
    @hashinipriyabhashini Рік тому +2

    Harima lassanai anee .....budusaranai ..❤️🙏

  • @malshamaduhansi7174
    @malshamaduhansi7174 Рік тому

    Oyala denna mara lucky akkai and ayiya

  • @anuradhasawranamali9298
    @anuradhasawranamali9298 Рік тому +3

    නියමයි💕💕💕💕

  • @Claragirl212
    @Claragirl212 Рік тому +1

    ඉස්සරහට අයිය තේ හදනව කිව්වෙ අක්කි ප්‍රෙග්නට් වත්ද

  • @maduranadewa4435
    @maduranadewa4435 Рік тому +1

    අම්මි එක්ක වීඩියෝ එකක් ඕනි

  • @kaveesha....
    @kaveesha.... Рік тому +1

    ammoooo dini akkiiii😂 kanava kanava ivarayak na 😁 adath lassanai vlog eka . dabalamata adarei hugak😍😍

  • @amasha6892
    @amasha6892 Рік тому +2

    Aadarei akki and aiyaa ❤️❤️

  • @sandaligeethanjana6175
    @sandaligeethanjana6175 Рік тому +3

    හවසටත් වීඩියෝ එකක් ඕනේ😌

  • @Nisansala681
    @Nisansala681 Рік тому +7

    Beautiful akkii❤‍🔥...Love you Twooo🤩🤩🥰

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 Рік тому +5

    Happy valantine's day akki and ayya

  • @niroshadilrukshi8668
    @niroshadilrukshi8668 Рік тому +2

    Love you both of you budusaranai 💜🌹

  • @hellosrilanka8509
    @hellosrilanka8509 Рік тому

    Dini oyathe yannako miss World akata oya hari lassanaine agathe harima hadai nahaya digai angasampurnama lassanai ane me para trai karanna hode bs

  • @rasikasampath9739
    @rasikasampath9739 Рік тому

    Matath mema adarayak labuna nm...eth adare nemeilu jiweethe..wagakim witharailu jiwethe. .😥😥😭😭

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 Рік тому

    I think its time for a family trip..

  • @niroshanirosha8555
    @niroshanirosha8555 Рік тому +2

    අනෙ ඔයලා දෙන්නා ඉක්මනට බදින්නකො

  • @darshikakanchana7825
    @darshikakanchana7825 Рік тому

    Nugagoda kohada

  • @sriyanikh3964
    @sriyanikh3964 Рік тому

    අද දවල්ට මමත් හැඩුව බටර් චිකන් ඩාල් මකනි පූරි වැඩිය කන්න එපා මහත් වෙයි

  • @pramus.s.5192
    @pramus.s.5192 Рік тому +1

    Akki ayyai marry karnna lagai kiyla mata witharda hithenna.😍🤔

  • @pipuninawanjana5278
    @pipuninawanjana5278 Рік тому +3

    ආදරෙයි 💖

  • @dinu7913
    @dinu7913 Рік тому

    Mage Namath dinithi.mn issara mage namata ASA na.eth dini akki dakkama e namata ASA hithuna

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby Рік тому +78

    වැලන්ටයින් වැල කිවුවම බය උනේ මං විතරද 😁😁👀👻👻👻

    • @riyalsenu3327
      @riyalsenu3327 Рік тому +2

      Math baya una😁

    • @hirudinimadushani6346
      @hirudinimadushani6346 Рік тому +1

      Math baya vuna

    • @shortvideo12377
      @shortvideo12377 Рік тому +2

      ඒක වැරදිලා දැමුනේ කියල හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතවයක්😂😂👍

    • @heshan8481
      @heshan8481 Рік тому +2

      Sirwt oi

  • @chalaniwelikala8429
    @chalaniwelikala8429 Рік тому

    Nice hode...බුදු සරණායි

  • @shenukibandara2129
    @shenukibandara2129 Рік тому +1

    අපිට හෙටටින් පස්සේ ඉස්කොලේ

  • @charunipramodya
    @charunipramodya Рік тому +1

    අපි දාන comments බලනවද දන්නෙත් නැ.😁😂

  • @madawimadubashini5872
    @madawimadubashini5872 Рік тому

    Eye nathi nisa paluwen hitiye .ane hamadam vlog ekak danna aiye .ammiwa godak dawasakin dakke na.adrei oyala dennata godddddak.💜💜💜💜💛💛💛💖💖

  • @gayanisandya3091
    @gayanisandya3091 Рік тому

    Sudu manika tharaha wenna apa a adumata oya lassani

  • @Shashipreba
    @Shashipreba Рік тому +2

    So cute akki&ayya 🥰😍 love U ❤️❤️