Dinithi walgamage දිනිතිට දුන් උපදේශය Siyatha TV live program Subscribe the channel

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 696

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +600

    නිවේදකයා දැන ගත්තා මේකිත් එක්ක පැයක් ඉන්න බෑ ඒ හින්දා දිනිතිගෙ අඩුපාඩුව කෙලින්ම කිව්වා 😼මෙයාලා තමා ඇත්තම නිවේදකයෝ 💪

  • @imashavidanage
    @imashavidanage 2 роки тому +856

    වැඩසටහන මෙහෙයවන කෙනා ඇත්තටම මහත්මයෙක්..🙏❤️

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my 10 місяців тому +3

      Eka aththa 😘

    • @niroshanmoladanda1942
      @niroshanmoladanda1942 10 місяців тому +17

      Dinithige හැසිරීම නම් කොහොමත් අවුල් තමයි.
      ඒ උනාට නිවේදකයා කරපු වැඩේ වැරදි එයා ඒක පෞද්ගලිකව කියන්න ඕනේ.

    • @athulanandana482
      @athulanandana482 10 місяців тому +21

      ​@@niroshanmoladanda1942පුද්ගලිකව කියන්ඩ ගියානං ඔහොමවත් ගනං ගන්නෑනෙ.

    • @dr.damayanthijayawardane8080
      @dr.damayanthijayawardane8080 10 місяців тому +2

      Absoluetly true

    • @gokullakshan3719
      @gokullakshan3719 10 місяців тому +5

      ​@@niroshanmoladanda1942un wa ohoma okkoma la issaraha ma nondi karala dammoth thamai bn Ali pupa wahagena inne

  • @sasikasasika9088
    @sasikasasika9088 2 роки тому +486

    නිවෙීදකය මහතා ඉතා බුද්ධිමත් එය කියාදුන් විඳිය හරිම බුද්ධිමත් මගේ උපහාරය ඔබ වැනි නිවෙීදකයින් අනිත් අයද ආදර්ශයට ගත යුතුයි

  • @zesus0004
    @zesus0004 Рік тому +241

    මේ නිලිය මහ ගොං කදක්, කොන්ද කෙලින් තියෙන මනුස්සයෙක්ගෙන් හොද කතාවක් අහගත්ත ❤

  • @randikalakmali2047
    @randikalakmali2047 2 роки тому +811

    ගෑණු කෙනෙක් වෙලා ගැහැණියෙක්ට මඩ ගහනවා නෙමෙයි.ඒත් මේකිව නම් මට පේන්නම බැරි චරිතයක්.පුදුම ලොකුකමක් තියෙන්නේ.

  • @padipppadipp256
    @padipppadipp256 2 роки тому +250

    මම දැක්ක සුපිරි නිවේදකයෙක් නලවන්න ගියෙ නැ වැරැද්ද ලස්සනට කියලා දුන්නා වල්ගමගේට කටඋත්තර නැති වෙන්නම😂🤣👍

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 2 роки тому +359

    නිවේදකයා අගයමි..වැඩිපුරම අපි මෙවන් වැඩසටහන්වල දකින නිවේදකයන් චීත්ත

  • @anushisamarasekara9863
    @anushisamarasekara9863 2 роки тому +309

    මෝඩ කම සහ පන්ඩිතකමත් උද්දච්චකමත් නිසා මිනිස්සුන්ට තමන් ඉන්නෙ කොතනද කියලා අමතක වෙනවා.

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 10 місяців тому +94

    ඇත්තමයි වැඩ සටහන මෙහෙය වන මහත්මයා මහත්මයෙක්. දුන්න අවවාදය ඉතා අගෙයි. ❤.හැමෝටම දැනෙන්න කීව දේ 👍👍

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 роки тому +230

    😁 ඒක අපි මේ වෙලාවෙම හදාගත්තම ඉවරයි..නැත්නම් අපි පැයක් ඉස්සරහට යන්න එපැයි...ලස්සනටම කියලා දුන්නා..💙 සියත💙

  • @lakshitharukshan922
    @lakshitharukshan922 2 роки тому +115

    ආශාවරී කියන මෙලෝ රහක් නැති චිත්‍රපටියේ මෙලෝ රහක් නැති චරිතයක් රඟපාලා හිතා ගෙන ඉන්නේ ප්‍රවීණ ප්‍රවීණ අතිදක්ෂ නිළියක් කියලා.නෙදකින් මෝඩ නූගත් ගෑනියක්.

  • @funnytvparts2491
    @funnytvparts2491 2 роки тому +167

    ඩිනිතිට චූ ගියේ නැති ටික විතරයි 🤣

  • @shamenperera102
    @shamenperera102 10 місяців тому +50

    සුපිරියි නියමයි සහෝදරයා මේ වගේ ගෑනු ඕන තරම් ඉන්නව

  • @MJanaChathu
    @MJanaChathu 2 роки тому +110

    පූජා උමාශංකර්ව ආදර්ශයට ගනිල්ලා.මේ රටේ කෙනෙකුත් නෙමෙයි.සවුත් ඉන්ඩියා වල ෆිල්ම්ස් වල රගපානවා.සිංහල හරියට කතා කරගන්නත් බෑ.හැබැයි සිංහලෙන් කතා කරන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා.ඒ වගේ ඕනම දුප්පත් මනුස්සයෙක් එක්ක කතා කරන්න පැකිලෙන්නේ නෑ.මොන තරාතිරමක කෙනෙක් ව වුනත් ආදරෙන් වැලදගන්නවා.කෙනෙක් කියන්න පුලුවන් සමහරවිට ඒ කැමරාවට පේන්න එහෙම ඉන්නේ කියලා.වරදක් නෑ....අඩු ගානේ කැමරාවට පේන්නවත් ඩිසිප්ලින් තියාගන්නවා නම් හොදයි. .

    • @ireshamadushani6037
      @ireshamadushani6037 2 роки тому +7

      Ne eya aththatath ehema thamai. Camera ekata witharak newei.

    • @Amila9082
      @Amila9082 10 місяців тому

      ඇත්ත 👍💯

    • @Amila9082
      @Amila9082 10 місяців тому

      ​@@ireshamadushani6037ඇත්ත 👍💯

  • @warunaedirisinghe837
    @warunaedirisinghe837 2 роки тому +108

    නියමයි කියල දුන්න රිදෙන්නම 👌👌👍

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 10 місяців тому +34

    දිනිතියි, පේෂලයි එකට සෙට් කරා නම් හොඳ වලියක් බලා ගන්න පුළුවන්. 😂
    Respect. ❤

    • @Ruchira1234
      @Ruchira1234 10 місяців тому +3

      Ammapa

    • @kavshi3974
      @kavshi3974 10 місяців тому +1

      Aththatama me kaivaru gahana kenata peshala vage kenek thama set venna one

  • @glaz9102
    @glaz9102 10 місяців тому +33

    ආපු කේන්තියට ගහපු නැති එක පුදුමයි!! නිවේදකයා නියමෙට මේක හැසිරෙව්වා...❤️‍🔥

  • @UK_hotspot
    @UK_hotspot 10 місяців тому +39

    මෙහෙම එවුන් interview වලට ගේනවට හොදම වැඩේ සියතට....

  • @rajubandara176
    @rajubandara176 2 роки тому +91

    කොහොමත් ඔනවට වඩා නටන්න ගියම අන්තිමට චොර වෙනව තම 😅 පව් අනෙ 😃😉😂😂😂😂😂😂😂😂

  • @kumbukagetissa5562
    @kumbukagetissa5562 10 місяців тому +15

    ඔබ නිර්භීත පිරිමියෙක්
    නිවැරදි කල යුතු තැන විවෘතව කලා ❤

  • @chamalka1236
    @chamalka1236 2 роки тому +130

    මෙයා මෙතන එක පාරට උඩ ගියේ සංගීත් හිනා වුන හින්දා . පිස්සු මගුලක්

  • @dilhanidarshika5799
    @dilhanidarshika5799 2 роки тому +183

    නියම නිවේදක මහත්මයෙක්.

  • @adikarisaman7933
    @adikarisaman7933 2 роки тому +43

    හොද වැඩේ.තමන්ට වඩා කෙනෙක් නෑ කියලා හිතාන ඉන්න උන්ට හොද වැඩේ.මේකි රගපානකොටත් පඩත්තල කම පේනවා කට ඇරියම

  • @yasaschandrasiri9019
    @yasaschandrasiri9019 2 роки тому +82

    අදමයි දැක්කෙ. මේ නිළියක්ද..... හොඳ වැඩේ

  • @sahankaushalya3622
    @sahankaushalya3622 2 роки тому +150

    පේන්නම බැරි චරිතයක්.පුදුම ලොකුකමක් තියෙන්නේ.

  • @danuka0
    @danuka0 10 місяців тому +26

    ජංගියෙ කක්ක බිංදුවක් තිබ්බ කියල ය්න කට කතාව අසත්‍යක් 😊❤😂

  • @උඩුගංබලා
    @උඩුගංබලා 2 роки тому +33

    ඇත්තටම නිවේදකයා අන්තිමට කිව්ව දේ හරියටම හරි. මටත් උනේ ඒකම තමයි

  • @kaushalyamanchanayaka5052
    @kaushalyamanchanayaka5052 2 роки тому +43

    නිවේදක mahatha niyamai👍👍👍

  • @kanthigeetha739
    @kanthigeetha739 10 місяців тому +18

    පේන්නම බැරි චරිතයක්...හිතන් ඉන්නේ එයා තරම් කෙනෙක් නැහැ කියලා...කොච්චර ලස්සන නිහතමානී නිළියෝ ඉන්නවාද?

  • @dilanwijemanne7569
    @dilanwijemanne7569 10 місяців тому +51

    හෙන පණ්ඩිත එකියෙක්. රසිකයන් අතර අප්‍රිය චරිතයක්

  • @nadeekasanjiwani8977
    @nadeekasanjiwani8977 2 роки тому +36

    I highly respected announcer.great advice

  • @englishpanadura3338
    @englishpanadura3338 10 місяців тому +25

    Superb announcer
    He is a smart gentleman

  • @samanthajayakodyjayakody8122
    @samanthajayakodyjayakody8122 2 роки тому +39

    මේ වගේ උන් නිලියෝ කරේ කව්ද

  • @yameeshaharendri5454
    @yameeshaharendri5454 2 роки тому +36

    ආයෙ ඉතින් අමු ගවය ඈ

  • @නන්දෙ-ඤ1ඛ
    @නන්දෙ-ඤ1ඛ 2 роки тому +48

    Talkative කියන එකයි මන්දබුද්දික කම කියන එකයි දෙකක්...🙄

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 10 місяців тому +1

      ඔය දෙකම මානසික ආබාධ.

  • @kanchanabandara7171
    @kanchanabandara7171 10 місяців тому +12

    අහන්කාර උද්දච්ච ගෑනු srilankanඑකට දෙයියන්ගේම පිහිටයි

  • @dinukasandaruwan5955
    @dinukasandaruwan5955 2 роки тому +11

    නිවේදනයකthumani oyata pin mekige loku line eka bessuwata niyamai

  • @krsrupika5442
    @krsrupika5442 2 роки тому +38

    නිවේදකතුමා උගත් ලෙස මාන්නෙන් උද්දච්ච කෙනෙක්ව දමනය කළේ.හාපෝ...නිහතමානී කම තිබුනොත් ඉදිරියට යන්න පුළුවන් වෙයි

  • @dula223
    @dula223 10 місяців тому +17

    නිවේදයකා පට්ට රෙස්පැක්ට්

  • @surangalakmal2260
    @surangalakmal2260 2 роки тому +37

    එලදෙනෙක්

  • @vihagionali2167
    @vihagionali2167 2 роки тому +66

    නිහතමානී වෙන්න ... ගොඩක් දුර යන්න බැරි වෙයි ....

    • @nandasenevirathne2856
      @nandasenevirathne2856 10 місяців тому

      අනේ සංගීත් පුතා පව් තව සෑහෙන කාලයන මේ තිත එක් ගෙවන්නෙ කොහොමද

  • @anuhassaveeha9450
    @anuhassaveeha9450 2 роки тому +21

    මොන සක්කර වට්ටමක්ද මේ, මෙකි busy, busy කිව්වාට මන් මෙකි දැක්කෙත් අද .. මොන කුනු හාල් කෑල්ලක්ද බන් මේ,,

  • @උඩුගංබලා
    @උඩුගංබලා 2 роки тому +19

    ප්ලේන් වල වේටර් වැඩේ කරන ගෑනුන් ඔය වගේ ලොකු ලයින් අපි නිතරම දකිනවා.. සැ. යු. "වේටර්" කියන රැකියාවට ගැරහීමක් නොවේ

    • @krishperera5050
      @krishperera5050 2 роки тому +2

      සහතීක ඇත්ත.
      මම ලබපු එක අත් දැකීමක් තමයි Air Lanka දී අරාබි රටක හෝටලයක වැඩ කරන්න වේටර්වරී යකට එම ගුවන් සෙව්කාවක් ලොකු සීන් එකක් දාන්න ගීහීල්ලා ඒ මනුස්සයා කෙලීන් ම කීව් වා ඔයා මෙතන කරන්නේ ත් මම හොටෙල් එකේ කරන්න රස්සාව ම තමයිඒ නීසා තමන් කරන්න රස්සාව තව කෙනෙක් වෙන තැන කකළත් ඒක පහත් කරලා කතා කරන්න එපා කියලා. එදා මට මතකයි අපි සීයලුම දෙනා (ගමන් ගත් )ඒ කාන්තාවට 👋ගහලා ඇයව අනුමත කලා. 😊. මේ වගේ මොංගල් අය (දීනීතී )ඉන්න වා මොනා කරන්න ද අනුකම්පා කරන්න වා හැර,😜

  • @thimangajayasinghe7881
    @thimangajayasinghe7881 2 роки тому +24

    එකම නිළිය ලංකාවෙ ඉන්න

  • @charithlakshan3779
    @charithlakshan3779 Рік тому +24

    නියමයි....👌

  • @dilhanirownie6924
    @dilhanirownie6924 10 місяців тому +15

    දැන් ඉතින් ඔයගෙ වැරදි හදාගන්න දිනිති තවත් මට කියන්න බැ .........
    ...........................ම්ට සන්ගිත්❤❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 Рік тому +31

    සංගීත් පුදුම අසරණ වෙලා ..ඒ ඇඩෙන හිනාව..පව් ..ලැජ්ජාව දරාගන්න බැරිව...කවුරුත් දැන ගන්න ඕනෑ ලෙන්ගතුව කතා බහ කරන්නට.

  • @vasanapriyangika1160
    @vasanapriyangika1160 2 роки тому +60

    මට නම් මේකි පේන්න බෑ.පුදුම පන්ඩ්තකමක් තියෙන්නෙ

  • @thanu2540
    @thanu2540 2 роки тому +40

    සන්ගීත් 😍😍😍😍😍💖💖💖💖💖💖

  • @gihaniddamalgoda6346
    @gihaniddamalgoda6346 2 роки тому +11

    එයාල දැන ගන්න ඕනෙ ඒ තැන හදා ගන්න. ඔවු ඒක ඇත්ත... රගපෑමේ හැකියාව නැතත් ඉහල මුදලක් ලබා ගන්න ක්‍රම අප රටේ තියෙනව. ඒත් ඉතින් හැම නිලියක්ම ඒ ක්‍රමයට කැමති නැහැනෙ. රගපෑමට වඩා විවාහ ජීවිතය වටින නිසා..

  • @shamalperera4875
    @shamalperera4875 10 місяців тому +17

    මේ සක්කරවට්ටම බැදපු මිනිහාට දෙයියන්ගේම පිහිටයි,,,,???😮😮😮

    • @niroshanadealwis3054
      @niroshanadealwis3054 10 місяців тому +3

      පව් අර සංගීත් කක්කා පැකට් එක කරගහන්නෙ

    • @shamalperera4875
      @shamalperera4875 10 місяців тому +1

      ​@@niroshanadealwis3054අපරාදේ කොල්ලා??😢😢😢

  • @danushikadilshani7661
    @danushikadilshani7661 2 роки тому +53

    අනේ ඒ මගේ හැටි😂එපා 🤣🤣🤣🤣

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 10 місяців тому +1

    මෙයාගේ උද්ධච්චකමයි මෝඩකමයි රටට පෙන්නුවා .....

  • @sachiwelg8507
    @sachiwelg8507 2 роки тому +15

    Meya hithan inne haree keruma kiyala.sirasa TV eke voice sri lanka host karapu widiha mathak weddi bada yanawa...gon gaani..his kalayak...hithan inne haree lassanai kiyala.air hostess nisa wenna athi oluwa.kehelmala...

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 10 місяців тому +1

    ඔබ සෙබෙහේ මහත්මයෙක් ...කරුනාබර නිවේදකයෙක් ...නෙගනියට කියා දුන් ආකාරය බොහොම අපුරුයි 👍👍👍😊😊

  • @cargoworldfreightservice-mo4np
    @cargoworldfreightservice-mo4np 10 місяців тому +3

    A golden advice from a true presenter.

  • @musicstudio8366
    @musicstudio8366 2 роки тому +28

    මෙිකිගේ පඩෙි වැඩි කොහොමත්.අපිට පෙන්න බැහැ ලස්සනයි කියලා හිතාගෙනද ඉන්නේ ඔයිට වැඩිය ලස්සනයි රිලව් තෝ ඉන්න නාට්‍යයක්වත් අපි බලන්නැ😭😭😭😭😭😭😭😭😭😭😭😄😄😄😄😄🤣🤣🤣🕴🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳😭😭😭😭😭😭😭😭😭🤠🤠🤠🤠🤠🤠🤠😅😅😅🤣🤣🤣🤣🤣

    • @dd-ws8ur
      @dd-ws8ur 10 місяців тому

      ලස්සනම නිලියක්.ලංකාවේ මිනිස්සු කොහොමත් හරි ඊරිසියයි .නැති උන් තියෙන කෙනාට පට්ට ඊරිසියයි.හැම දේකම වැරැද්දක් දැකලා ඇදයක් හොයලා හිනා වෙනවා.ගොන් මෝල්ලු.

    • @dilshadilsha8119
      @dilshadilsha8119 10 місяців тому

      ​@@dd-ws8urගෑනියෙක් වෙලා ගෑනියෙක්ටම කතා හදනවා නෙවෙයි.ඒත් මනුස්සයෙක් වුණාම තවත් මනුස්සයෙක්ගෙ හිතක් නොරිදෙන්න කතා කරන්න ඉගෙනගන්න ඕනෙ.ඒක නිලියක්ද ,වෛද්‍යවරයෙක්ද,ගුවන් සේවිකාවක්ද කියන එක අදාල නෑ.සමහර වෙලාවට අපිට කතා කරන අය ලොකු මානසික පීඩනයකින් ඉන්න පුලුවන් එහෙම වෙලාවට අපිත් ඔහොම කතා කලොත් සමහර විට එයාට ජීවිතේම එපා වෙයි.ලෝකෙ ලස්සනම කෙනා වුණත් වැඩක් නෑ ඒ ගුණය නැත්තං.ඒක ගැහැණියෙක්ට අනිවාරෙන්ම තියෙන්න ඕනෙ.දවසක ප්‍රශ්නයක් ආවම තමන්ගෙ දරුවව,සැමියව වුණත් සනසන්න.ලස්සනම විතරක් බලන්න එපා මිනිස්සුන්ගෙ.ඔයාට විතරයි මේ කමෙන්ට් ඔක්කොගෙන්ම එයාගෙ හොඳ පෙනිලා තියෙන්නේ...එයාට ඉරිසියා කරන්න අනිත් මිනිස්සුන්ට වැඩ නෑ නෙ...😂

  • @sasanthikushani2693
    @sasanthikushani2693 2 роки тому +28

    Ee නිවේදකයා karapu de agaya karann one🙂👍

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 роки тому +61

    පහනක් උනත් නිවෙන්න ලන් උනාම දැල්ල නටනවනෙ මේකත් ඒ වගේ සන්ගීත් දැන් හිනා වෙලා පස්සෙ අඩනවද කියල ආයෙ හිතපන් කලින් අද්දැකීම් තියෙනවානේ 🥲

  • @Ncncnc12
    @Ncncnc12 10 місяців тому +5

    කොහොමත් දිනිති නිරුවතින් රඟපාන්න ආසයි.ඉදිරියට ගොඩක් වැඩ තියෙයි.මොඩ කම ප්‍රදර්ශනය කරන්න එපා

  • @bandulasenaratne
    @bandulasenaratne 10 місяців тому +5

    I think that is a good lesson for all us not only her.

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 10 місяців тому +2

    නිවේදකයා ට ඇත්තටම දිනිතිතිට හිතවත් කමෙන් අවවාදයක් දෙන්න ඕන වුණානම් එයා වෙළෙඳ දැන්වීම් යන වෙලාවක් වගෙ වෙලාවක් තෝරාගන්නවා.. මේ සජීවී අවස්ථාවක කිව්ව එකෙන් තේරෙන්නේ එයාගෙ අහංකාරකම සහ දිනිතිව අපහසුතාවයට පත් කරන්න එයාගෙ ආසාව.

  • @madushanishiwanthika4870
    @madushanishiwanthika4870 2 роки тому +17

    අශ්වයට අං දුන්න වගේ මේකි හැසිරෙන්නෙ

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 10 місяців тому

    Niyamai aiya❤...waradda dakapu gamanma kiyanna one ede hadaganna Ada nadda kiyana eka dinige wadak...respect aiya❤

  • @erandikaharshani3246
    @erandikaharshani3246 2 роки тому +12

    වැදගත්කම තියෙන්නෝන. හැබැයි බලන් ඉන්න මිනිස්සු සල්ලි කාලෙ වියදම් කරගෙන ලොකුකම් බලන්නෑ කියල මතක තියාගන්න.

  • @indikathushari6639
    @indikathushari6639 2 роки тому +24

    නියම වැඩේ පණ්ඩිත කමට

  • @pirasannemano8924
    @pirasannemano8924 Рік тому +7

    තාම රටේ ජනpriya නිලියක් වත් නොවුනු දිනිති ලොකු කම පෙන්නන්න ගිහිල්ලා බුද්දිමත් නිවේදකයෙකු ඉදිරියේ පිචං වුනු විදිය හරිම අපුරැයි.

  • @dilshanchathuranga7753
    @dilshanchathuranga7753 Рік тому +4

    Niwadana mahataya super niyamai loku line dana aunta

  • @shkdsilwa7506
    @shkdsilwa7506 2 роки тому +25

    එලෙදනක්

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 10 місяців тому

    Niyamai ..presenter..thanks dear ..pissu loku oluwen inna ewunta niyameta kiwwa kiyanna onade...samaharu manussaya langa innakota eyage colours pennanna anik ayawa dont care karanaw...obarhuma dunna niyameta ..noogathkamath oluwa idimunamarh ohoma wenawa ..anukampa karamu...modakamata. Beheth naane ..thanks malliya🌹🌹

  • @vajiraudunuwara105
    @vajiraudunuwara105 10 місяців тому +1

    මේ ගෑනිව වැඩිය දැකලත් නෑ. නම මතකත් නෑ. ඒරියල් ගහගෙන ඉන්නෙ.
    නිහතමානී කම ඉගෙන ගනින් ජනකාන්ත නිලියො වන මාලනී ෆොන්සේකා. ස්වර්ණා මල්ලවාරච්චි වගේ මනුස්සයන්ගෙන්.

  • @dilanisachethana6338
    @dilanisachethana6338 10 місяців тому +6

    කොයිතරම් උගත් බුද්ධිමත් කෙනෙක් උනත් කතා කරන්න කට ඇරපු ගමන් නා ගන්නවා හැමදාම

  • @virajanikasunka3028
    @virajanikasunka3028 10 місяців тому +3

    ඊයා මේ ගෑනිට හොඳ වැඩේ සංගීත් මොනවටද මේ ගෑනිට කැමති වුනා ද

  • @W.P.R.1979
    @W.P.R.1979 10 місяців тому +1

    සුපිරි නිවේදකයෙක්.සුපිරි කථනයක්.මේක බඩුව.ගොන් බඩුව අහගත්තා සුපිරියටම,..ගෑනි අසරණව කැමරාව දිහා බලන තප්පරයක් තියෙනවා,

  • @sandalifernando2383
    @sandalifernando2383 10 місяців тому +1

    Seratama wada aprasannai munen dana actions tikata. Hondama wade. Niwedakaya aththatama maru

  • @shenaya_d_8170
    @shenaya_d_8170 Рік тому +7

    නිවේදක යා කිව්ව දේ හරියට හරි , kohomath දිනිති ගෙ ෂෝ එක වැඩි , හැබැයි මේක බලන dini akkige fans lata nan ridei, eyala hithan inne meya tharam hoda niliyak na kiyalane

  • @sriyanijayaweera6753
    @sriyanijayaweera6753 10 місяців тому

    Excelant great job niyama awawadayak

  • @Galappattidilshara
    @Galappattidilshara 2 роки тому +3

    Aneeee aaa mage hetiiiiiiii😂😂😂nihathamani mahathmayek hesiranna ona vidiha hodata kiyala dunna 💖

  • @prajapakse3611
    @prajapakse3611 10 місяців тому +4

    Attitude is everything. In Sri Lanka, there is a glut of young actress who think they are very high up and important. Well done to the presenter for putting her in her place😅

  • @nishanthajanaka3000
    @nishanthajanaka3000 2 роки тому +21

    හමොමම කියනව මන් හරි පන්ඩිතඉ කියලා..

  • @erandapushpakumara6245
    @erandapushpakumara6245 2 роки тому +36

    පඩ ගොඩක්

  • @nuwanmahesh3303
    @nuwanmahesh3303 2 роки тому +10

    මේකිගේ ලොකු කම මේකිය දාගන්න කියන්න මේ කිගේ ලොකු කමට කවුරුත් පදිරි වෙන්නේ නෑ බන් 😅😅

  • @nadeeshaninanayakkara5982
    @nadeeshaninanayakkara5982 10 місяців тому +1

    මිනිහටත් මාරම ලැජ්ජයි 😮😮

  • @shiromiherath5962
    @shiromiherath5962 10 місяців тому +4

    Good response by presenter for the over estimated lady.Teach them how to behave in public.

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my 10 місяців тому +3

    Niwedakaya nam super

  • @shkdsilwa7506
    @shkdsilwa7506 2 роки тому +14

    කවදාවත්ම ඔයාට ගමනක් යන්න.බෑ..විකාරයක්.උද්දච්ච නෙමෙයි මෝඩකම

  • @luxmisathasivam6499
    @luxmisathasivam6499 10 місяців тому +1

    E wage ayata teledramss denna Honda Naha. Demanda eka nathiwenakota nikanma ganan bahi.

  • @charithakalanka6446
    @charithakalanka6446 2 роки тому +3

    Niyama advice eka👍👍

  • @roggamer9211
    @roggamer9211 2 роки тому +6

    ඕකිට හොද වැඩෙ

  • @vishakawalpola5513
    @vishakawalpola5513 2 роки тому +17

    Hoda lesson ekak

  • @danushkaherath2599
    @danushkaherath2599 2 роки тому +3

    Maru bro hodatama kiwwa

  • @nilanthisenadheera5964
    @nilanthisenadheera5964 10 місяців тому +1

    හොද වැඩේ… හෙන එකෙන් ඉන්නෙ..මනුස්සයින්ව ගණන් ගන්නෙ නැතිව වගේ කතා කරන්නෙ
    බලන අපිටත් එපා වෙනව මේ වගේ අය..අර නිවේදක මහත්මයව හරි අපහසුතාවයකට පත් කරන්නමයි හැදුවෙ…

  • @WalkingGh0sta
    @WalkingGh0sta 10 місяців тому +11

    සංගීතයා මේකිත් එක්ක කොහොම ඉන්නවද දන්නේ නෑ😂😂😂😂😂😂😂

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 10 місяців тому +1

      කට ඇරගන ඌ balan ඉන්න කැත විතරක්..

  • @navodyadulmini2699
    @navodyadulmini2699 2 роки тому +10

    Hoda wade...patta lajjawak une

  • @rohanchamara9834
    @rohanchamara9834 2 роки тому +37

    මේ වගේ මාද්ධය වේදීන් හැම චැනල් එකකම නැහැ නියම පිරිමියෙක්...ඔයා හල් කෑල්ල හරිම ගොන්.

  • @shanikrishnani253
    @shanikrishnani253 2 роки тому +2

    aiyooooooo vili lejjaiii dinithi....

  • @sridolapihilla7566
    @sridolapihilla7566 10 місяців тому +13

    මොන උනත් කොන්ද පන තියෙන මද්යවෙඩියෙක් ❤

  • @yamunakumari1067
    @yamunakumari1067 2 роки тому +6

    සියත💘👍

  • @a.h.p.nmadumadu5046
    @a.h.p.nmadumadu5046 2 роки тому +3

    ලොකුකම අතඇරලා මහපොළොවේ මනුස්සයෙක් විදියට හිටපන් බන් 🙂උබේ පඩ ශෝ උබට බන්

  • @KaveeshaNuwanthi
    @KaveeshaNuwanthi 10 місяців тому +17

    ඔලුව හොඳටම ඉදිමිලා මෙයාගේ