ඇල්ප්ස් කඳු උඩින් ස්විස් රටට (1 කොටස) Italy to Switzerland across Alps P.1 | Lokewate Sudanthaka

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 449

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  4 роки тому +32

    *ස්විට්සර්ලන්තයේ විඩියෝස් ඔක්කොම මෙතනින් බලන්න :* ua-cam.com/play/PLIekiWBo9-tpK6SDmk9nHgWtLS3Lr8VoD.html

    • @පෞරාණිකකන්දේවිවෙකාරාමය
      @පෞරාණිකකන්දේවිවෙකාරාමය 3 роки тому +1

      Aq1qqqaqaqaaQaaqaqqaqaqaqaQaQaqaqaqaqqaqqaQaqaaqaqa1q1QaAaqaqaaqaqaqaQaqaqaaqaqaaqaqaqaaqaaqaQaqaqaqaQaqaaqaqqaaaaQaQaQaa1qaqa1qaqaqaqaqaqaqa1qaqaaqqaqaqaqaqaqaaqqaqaq1qqaqaqa1qaaqqqaq1qaqaqaqa1qa11aqaqaaqaqa1qaqaqaqaqaqqaaqqaqaqaqaaqAqaqqa1aqaqqa1aq1aq1aqaaaqqqaaqqaqaaqaqaqaqqa1qaqqaaqa1qaqaaqa1qaaqaqqaqqa1qaqqaqqa1qaqqaqaqaqqaqaqaqqaqqa11a1qqaqqaqqaq1aqaqaqaaqaqaaaqaqqaqqaaqaqaaqaqaaqaaqaqqaqqaqaqaqaqqaaqaaqaqaqaqaqaQaaq1aq1aq1aa1q1qaqqaqaQaaqaqaqaqa1qaa1qa1qaqaqaaqq1aqaqaqaqaqaqaq1qaaqaqqaaqaqaqaaq1aqqaqaaqaq1QA1q1aq1aq1qaqaq1q1aq1aQAaqqaa1qa1qa1qa1aq1aq1aQAaq1q1qaqaaqa1qaq1qqaqaqa1q1q1aq1aqaq1qaqaqaqaqaqaqaqaqaqaQaaaqa1qaqa1qaqaqaqaqaq1aqaqaqaqaq1aq1aq1aqaqaqaqa1qa1qaq1q1aaaqaqaqaqaqaqaqaaqaQaaqaqa1qaqa1qaqa1qaqqaaqaqaqQaaaqqaQaaqaqaqaqa1qaq1aqaqaqaqa1qa1qa1aQaQ1aQ1111

    • @jayanthapathirage96
      @jayanthapathirage96 3 роки тому +1

      Oya hoda Sundara Manussayek, Hirima Wasanavanthi Sudantaka.Oyata budu saranai.Mama jayantha,Elpitiyen Sri Lanka. Mama Kathima Oya Border Pannahati 2021.05.03 pm 4.45

    • @upulfernando7032
      @upulfernando7032 3 роки тому

      Budusaranai. May all Gods protect u.your presentation with smile is Admirable.

  • @Fusion.5
    @Fusion.5 4 роки тому +22

    ඔබ ඉතාමත් ලස්සනට හරි අපූරුවට දේවල් විස්තර කරමින් අපිව එක්ක යනවා.ඇත්තටම බලන එක මග නවත්වලා ඇවිල්ලා තමයි මං මේ කමෙන්ට් එක දමන්නේ.මොකද එහෙම නොකලොත් නොමිලේ ම අපිව මෙච්චර ලස්සන ට්‍රිප් එකක් එක්ක ගිහිල්ලත් අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවූ ඔබ වෙනුවෙන් දෙන්න පුළුවන් එකම දේ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයිනෙ.ඒකවත් නොකර ගුණමකු කමට කොහොම ඉන්නද?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому +2

      ඔබේ අගනා අදහස් වලට ස්තුතියි. මට ලොකු සතුටක් ❤️🌹

  • @cyrilpathiranage7842
    @cyrilpathiranage7842 4 роки тому +11

    හරිම ලස්සනයි.කියන්න වචන මදි.ඒ වගේම සුදන්තකගෙ විස්තර කිරීම හරිම සුන්දරයි.ඇත්තටම ලෝකෙ කෙච්චර ලස්සසනද.ඒ ලස්සන අපට පෙන්වීම ගැන අනේක වාරයක් ස්තුතියි .තව තව මේ වගේ ලස්සන දේවල් අපට පෙන්වන්න ඔබ දෙපලට නිරෝගී සුවය ලැබේවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому +1

      ඔයාට ගොඩාක් ස්තුතියි මට හිතට ලොකු ශක්තියක් ❤️❤️🌹🌹

  • @hasanthalahiru8331
    @hasanthalahiru8331 3 роки тому +6

    මම ලේසියෙන් comment දාන් නෑ ඒත් මට නොදා ඉන්නම බැරි තරම්. මේ මහත්මයා කිසිම ලෝබ කමකින් තොරව එයාගෙ ඇස් දෙකට පෙන හැම දේම අපිට පෙන්නවා. ඇත්තටම සතුටුයි. ලෝකෙ වටේ බලාගන්න විදියක් නැතුව තිබ්බෙ මට. මගෙ හිතේ තියෙන ලොකු ආසවක්. මෙහෙම හරි ඇස් දෙකට දකින්න ලැබීම වාසනාවක් ඔබ තුමාට පින්සිදු වෙන්න. ඇත්තටම ලොකූ කියාග්න්න බැරි සේවයක් ඔබතුමා කරන්නෙ.අනිවාර්‍යෙන් මාත් දවසක යුරෝපයට එනව. ඔබතුමත් දවසක හම්බවෙන්න එක ලොකු ආසවක් ❤️

  • @wasanthabulathsinghala6208
    @wasanthabulathsinghala6208 3 роки тому +1

    ඔබගේ විඩියෝ මම ගොඩක් දවස්වලට රත්‍රියේ11ත්12ත් අතර කාලයේ බලනවා මුල්ම විඩියෝව බැලුවේ ඔබගේ ඉතාලියට බෝබර් පැනපු එක එය මම ගූගල් හරහා සොයා බැලුවා ඔබ පයින්ගියපු හරිය ,ඉන්දෙමිනි ගම ඔබ ගිය මොන්තිවියස්කො ගම දල මොහොරක් මතපිහිටි ගමක් බව ගූගල් බැලුවම පේනවා ස්තුතිය අපිව ඉතාලියට ගෙනියනවට

  • @Icapturebythisu
    @Icapturebythisu 4 роки тому +14

    දාන හැම වීඩියෝ එකක්ම හරිම ආසවෙන් බලන්නෙ! ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому +3

      ගොඩාක් ස්තුතියි ඔයාට 🌹🌹😊😊👍👍

  • @ranilsripadma3566
    @ranilsripadma3566 4 роки тому +8

    සුපිරිම වැඩක්..රට රටවල් වල travel කරන video අනන්තවත් බැලලා තියෙනවා..හැබැයි අපේ කෙනෙක් මෙහෙම වැඩක් කරනවා දැක්කාම පට්ට සතුටුයි..ඉදිරියටත් කරන් යන්න..සුබපැතුම් !!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому

      ඔබට ගොඩක් ස්තුතියි 🙏 🌹❤️

  • @Rouletteasian247
    @Rouletteasian247 4 роки тому +10

    ලස්සන වැඩක් 💕
    තවත් ඉදිරියට මේ වගේ දේවල් කරන්න සුභ පතනවා 😊😊
    පරිස්සමෙන්
    බුදුසරණයි !!

  • @tiktoktrending8001
    @tiktoktrending8001 3 роки тому +5

    ඔයවගේ රටවල් වල අපි අදුරන අය ගොඩක් හිගියත් ඔය විස්තර කිසිවක් කියන්නෙ නෑ හේතුව දන්නවනේ අපිට එන්න බැරි උනත් අයියා මේ දෙන සත්‍ය තොරතුරැ වලට ගොඩක් ස්තූති ගොඩක් පින් ඔබට ජය ඔබගේ වීඩියෝ ගොඩක් බැලුවා යාලුවොන්ටත් යැව්ව ඔබට මෙය කිරීමට ශක්තිය දයිර්‍ය ලැබේවා ❤️

  • @koreanexam795
    @koreanexam795 2 роки тому +1

    නියමයි සුදන්ත අයියා පුදුම ලස්සණයි ...,ඔයාලා දානහැම විඩියෝ එකක්ම හරිම ආසාවකින් බලන්නෙ ❤️

  • @amalchaminda9630
    @amalchaminda9630 3 роки тому +1

    ඇල්ෆ් කඳුකර ගමන හරිම සුන්දරයි ලස්සනයි අපිත් හැබැහින් ම ආවා ස්තුතියි ඔබතුමාට පින් ගොඩක් !
    💛💛💛💛

  • @pradeepnilantha1359
    @pradeepnilantha1359 3 роки тому +1

    හරිම ලස්සන සන්චාරයක් අපිත් ඔයත් එක්ක යනවා වාගේ හැගීමක් දැනෙනවා තවත් මෙවන් දේවල් කිරීමට සුබ පතනවා

  • @hansinisha743
    @hansinisha743 Рік тому

    බුදු සරණයි 💚🖤❤️
    ලස්සනයි ලස්සනට වැඩ සටහන කරනවා...බොහොම ස්තුතියි .
    අපි හරි අසරනයි.මෙම බලද්දි.

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +1

    හරිම ලස්සන වගේම ගොඩාක් අමාරු පාරක් දැක්කා ...ලස්සන දර්ශන දැක්කා ...ස්තුතියි ....

  • @nimalsagara7540
    @nimalsagara7540 3 роки тому +1

    හරිම පැහැදිලිවම අපට හැමදෙයක්ම කියනවට බොහොම ස්තුතියි

  • @virajbuilding.contraction8363
    @virajbuilding.contraction8363 3 роки тому +2

    ගොඩාක් ලස්සන වැඩක්..😍😍👌 ඇත්තමට ගොඩාක් වටිනවා... තවත් ඉදිරියට මේ කාර්යය කරගෙන යන්න සුභ පතනවා..😊Good Luck❤️

  • @somakommala6229
    @somakommala6229 3 роки тому +1

    Me videos dakina kota Harima sathutak danenawa hithata..apita kawadawath dakinna bari dewal pennanawata obathumata saha daruwanta godakma pin.thanks puthe..oyalage karunawantha kama hamadetama wada watinawa.Budusaranai

  • @banukadananjaya583
    @banukadananjaya583 4 роки тому +5

    ලස්සන වැඩක් congratulations australia ආවොත් අපිව බලන්න එන්න

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому +1

      ස්තුතියි ආරාධනාවට ❤️ එන්නම් නොවැරදීම

  • @jpSL
    @jpSL 3 роки тому +1

    දැනුම සහ විනෝදය එක් කළ වෙනස් අත්දැකීම් ගෙන එන ඔබතුමාගේ දෙපා සියක් වසරේදී පවා ශක්තිමත් ව පවතීවා !

  • @Anurasg
    @Anurasg 3 роки тому +1

    Sundarai. Harima lassanai. Thank you Sudanthaka...

  • @dumalihewavithana3867
    @dumalihewavithana3867 4 роки тому +5

    ශා... හරිම ලස්සනයි. ලස්සන අත්දැකීමක් ..👏👏

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث 3 роки тому +1

    හැම විඩියෝ ඒකක්ම හරි ලස්සනයි අයියේ.

  • @rukshala917
    @rukshala917 3 роки тому

    හැරීම ලස්සනයි .ඔයාලා සතුටු wena wediha දැක්කාම mata ගොඩක් සතුටුයි .very good video .ඔයාගෙ video wala හැමදේම ලස්සනයි .

  • @priyanthasilva2495
    @priyanthasilva2495 4 роки тому +7

    Beautiful sceneries hope you move forward towards Switzerland much more ahead Thank you brother

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 3 роки тому +3

    මේ වීඩියෝ එක මම බැලුවේ FULL HD ප්‍රොජෙක්ටර් එකකින් 1080p වීඩියෝ තත්වයෙන් ... අඟල් 100 ක තිරයක
    ඇත්තටම ලොකු ලොරියක යනවා වගේ මට තේරුනේ .... තනිකරම රුප රාමු ගොඩක් ස්වභාවිකයි (හොඳ Dash Cam රූප රාමු පෙලක් ) ... තනිකරම ඒ මාර්ගයේ
    ගියා හා සමාන හැඟීමක් ආවා වෙනසකට තිබුනේ සිතල නැති එක විතරයි ... panormaic view එක ප්‍රොජෙක්ටර් එකෙන් මාරම ගතියට පේනවා
    View Point එකේ දිය ඇල්ල වැටෙන තැන බලන කොට මගේ කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා :D
    ඔබ තුමාගේ video පෙළ නැරඹීම සඳහා මම නම් නිර්දේශ කරන්නේ 1080p Native resolution ප්‍රොජෙක්ටර් එකක් හෝ ලේසර් tv එකක්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ගොඩාක් ස්තූතියි ඔබට මමත් කාගෙන් හරි අහන්නමයි හිටියෙ මේ කියල තියෙන කරුණු ගැන. වටිනම කමෙන්ට් එකක්. ස්තූතියි ඔබට ❤️🙏

  • @upalisenarathne4410
    @upalisenarathne4410 4 роки тому +2

    ඉතාම ලස්සන video එකක් travelling video අතර ඔයට ලබෙන්නේ ඉහළම තඃනක් ගොඩක් ලස්සන video එකක් THANK YOU so much ඔයටත් දුවටත්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාලට. දැනට රටවල් 18 ක වීඩියෝ දාල තියනවා. ඒවත් බලන්න. රටවල් 100 ක යනවා මම

    • @fineapple7758
      @fineapple7758 3 роки тому

      @@lokewatesudanthaka godak garu karanava obathumange nihathamanikamata

  • @madumajula804
    @madumajula804 2 роки тому

    හරිම ලස්සනයි කියන්න වචන නැහැ ඔයා හොද සන්චාරකයෙක්👍👍👍💙💚💛

  • @cherocreatios
    @cherocreatios 5 днів тому

    කාගේ වීඩියෝ බැලුවත් ඔබතුමාගේ වීඩියෝ තරම් ගැම්මක් වෙන කාගෙවත් නෑ..youtube technical පැත්තත්‍ පොඩ්ඩක් හදා ගත්තා නම් ගොඩක් හොඳයි..🎉🎉🎉🎉❤❤❤❤

  • @tharakaekanayaka5828
    @tharakaekanayaka5828 3 роки тому

    Harima Lassanai. Api nodakapu dewal harima lassanata kiyala denawa. Oba harima lucky . Bohoma pin obata

  • @hperera2404
    @hperera2404 3 роки тому +1

    අතිවිශිෂ්ඨයි .............👍 උපරිමයම ඔබ අපහට ⁣කිසිම ලෝබයක් නැතිව ...... ලබාදීමම....... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබට ස්තුතියි .....👍

  • @siddihalususantha9637
    @siddihalususantha9637 4 роки тому +1

    අනරග තොරතුරු දැක්වීමක්. හරිම ආසාවෙන් බැලුවේ. සුභ පතනවා මා. ඉලඟ කොටසත් විවේකීව බලනවා.

  • @manojsandaruwan2110
    @manojsandaruwan2110 4 роки тому +4

    හැමදාමත් වගේ අදත් සුපිරි අයියේ ❤❤❤💐

  • @randikathusara9228
    @randikathusara9228 3 роки тому +1

    එකත් කියන්න දේයක් නැ සුපිරි
    බුදු සරණයි
    D..K..

  • @buddhikapramith2638
    @buddhikapramith2638 3 роки тому +1

    සුපිරි අයියේ දානහැම විඩියෝ එකක්ම හරිම ආසාවකින් බලන්නෙ ❤️

  • @sameerahewage6687
    @sameerahewage6687 3 роки тому

    අපිව ලොකේවටේ අරන් යනවට ගොඩක් පිං. ලස්සනයි හැමදාමත් වගේ.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 роки тому

    ඔබට බොහොම ස්තුතියි සුන්දර දසුන් කීපයක් දැක්කා.මමත් යුරෝපා රටවල් කිහිපයක ඇවිද්දත්
    මෙලෙස විවේකීව ගමනක් යෑමට නොහැකි වුණා.මෙවැනි වීඩියෝ වලින් දැනුවත් කිරීම ගැන බොහොම සතුටුයි

  • @karunarathnakahagollawala1969
    @karunarathnakahagollawala1969 3 роки тому

    දානවිිඩියෝබලනවා ගොඩාක් ස්තුතියි ඔබතුමාට බුදුසරනයි

  • @yamunasriyani9182
    @yamunasriyani9182 3 роки тому

    ඔයාලගෙ සතුට සදාකල් රැදේවා තෙරුවන් සරනයි

  • @doctorff2018
    @doctorff2018 3 роки тому +1

    හරිම ආසයි මේ වීඩියෝ බලන්න විස්තර කරන විදිය ට තමයි වැඩියෙන්ම ආස අයියේ පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා අර ඔයාගේ ඉතාලි බෝඩර් පැන්න වීඩියෝවේ කතාව වගේ ඔයාගේ ජීවිතේට සම්බන්ධ ඒ වගේ සිද්ධි ටිකක් ගේන්න හරිම ආසයි ඒවා බලන්න ලගදී දවසකම බලාපොරොත්තු වෙනවා අනේ අනිවාර්යෙන් දෙන්න please......

  • @somakommala6229
    @somakommala6229 3 роки тому +1

    Harima lassanai.kopamana warak baluwath epa veemak nathiwa balanna puluwan. Harima lassanai thanks puthe Budusaranai

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️🙏🙏

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +2

    අපි ආසාවෙන් ඉන්නේ ලෝකේ බලන්න යන්න...හරිම සුන්දර ,හරවත් වීඩියෝ හැමදාමත් අපිට දකින්න ලැබුනා... පිං ඔබට....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි මල්ලී ❤️❤️❤️

  • @waruni4321
    @waruni4321 3 роки тому +1

    Obathuma ekka apit giya wage. Harima satutui. Thanks

  • @kelumperera........
    @kelumperera........ 3 роки тому

    බොහොම ස්තුති ......ඔබට,තෙරුවන් සරණයි

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 роки тому

    කියන්න වචන නෑ සර් මාරම ලස්සනයි.කදු පාරවල් ලස්සන දිය ඇළි ලස්සන පරිසරය මාරම සුන්දරයි සර්.මේහේම තැන් ලෝකයේ තියේනවාද කියලා හිතෙනවා සර් කල්පනා කරනකොට.කියන්න වචන නෑ සුන්දර ගමනක්.👍👍👍💞💞💯💯

  • @rangikakeshawa968
    @rangikakeshawa968 3 роки тому +1

    ඔබතුමාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ....

  • @Abinawaramatemple
    @Abinawaramatemple Рік тому

    ඇත්තටම හරිම සතුටුයි ඔබතුමා හරිම වාසනා වන්තයි පිං කරල තියනවා මුලින් කට්ටක් කාල ඉතාලියට ආවට දැන් මට හිතෙනවා ඔබතුමා හරිම පිංකාරයි කියල මම ආනන්ද හාමුදුරුවෙ

  • @chinthakadinidu4280
    @chinthakadinidu4280 3 роки тому

    Mamath oba thuma ekka Sancharaya karanawa wagei Mata Denune.jaya wewa.Theruwan Saranai.Mama Gampola Susantha.

  • @wasanthakumara2895
    @wasanthakumara2895 2 роки тому +1

    සුපිරි👌👍

  • @darshanadeepal2974
    @darshanadeepal2974 4 роки тому +1

    ගොඩක් ලස්සනයි ...සුබපැතුම් 👍🎶

  • @MusicLab_X
    @MusicLab_X 3 роки тому +1

    Oba thuma gatha karana jeewithe ithama wasanawanthai..apita mewage video genawata bohoma sthuthi..

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 3 роки тому

    මෙවැනි තැන් අපිට බලන්න ඔබලා දරන මහන්සියට බොහොම ස්තූතියි.බුදු සරණයි!

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 роки тому +1

    පුදුම ලස්සණයි ... ඒ වගේම ඔබතුමා හරීම ලස්සණ ට වීඩියෝ ව ඉදිරිපත් කරනවා.. හරියට අපිත් එතන ඉන්නවා වගේ... ඔබ නිහතමානී මහත්තයා කෙනෙක්.. අපි ඔබතුමාගේ හැම වීඩියෝ වක්ම බලනවා...මම විශේෂ යෙන් ඔබතුමාට ගරුකරනවා ඔබතුමාගේ නිහතමානී කමට.. තෙරුවන්සරණයි 🙏❤️😊😊😊😊😊👍

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 роки тому +1

    බොහොම ස්තුති සුන්දරයි

  • @marinafernandez6948
    @marinafernandez6948 3 роки тому +1

    This is sooo beautifull Thank you for sharing your travell experience

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 роки тому

    හරිම ලස්සනයි ජයවෙවා

  • @wkacademy2133
    @wkacademy2133 Рік тому

    Thank you so much for sharing these nice views with us.Good Luck.

  • @surangalakmal8900
    @surangalakmal8900 3 роки тому

    Dana hema vediyo akakma balanawa asawen.budu saranai aiye.mewa dakiddi lankawa gena duka hithenawa.❤️❤️❤️

  • @sudathrathnayaka1921
    @sudathrathnayaka1921 3 роки тому

    සුන්දරම විදියට වැඩසටහන කරනවා අයියා අාසාවෙන් බලනවා දෙන්නටම බුදු සරනයි

  • @chamindasamarakoon3284
    @chamindasamarakoon3284 3 роки тому

    නියමයිනේ අයියෙ හරිම අසයි බලන්න අයියා නිසා තමයි විස්තර දැනගත්තෙ ජයම වෙිවා

  • @audreygoonerathne7509
    @audreygoonerathne7509 3 роки тому

    Harima lassanai.corona kalay ayyage videos balala thamai time pass wenne.a nisa dawasa gewenawa.ur videos are very interesting.good luck

  • @danuskadanuska7920
    @danuskadanuska7920 4 роки тому +4

    නියමයි අයියා එල ජය වෙිවා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙවා බුදු සරණයි දන්නැති ගොඩක් දේවල් දැනගත්තා ♥️♥️♥️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️

  • @anthonyffernando4236
    @anthonyffernando4236 10 місяців тому

    You are doing a great thing, GO AHEAD SUDANTHAKA, WISH YOU ALL THE BEST.

  • @upulfernando7032
    @upulfernando7032 3 роки тому +1

    Good explanation.GoodLuck
    Upul.

    • @upulfernando7032
      @upulfernando7032 3 роки тому

      Its very kind of u.its admirable being a Sinhalese like u succeeded through tough task as u said u hid n got through a river to cover from border guards.keep in touch.Good Luck.

  • @lincolnsiriwardena629
    @lincolnsiriwardena629 3 роки тому +2

    වීඩියෝ හරිම ලස්සනයි. හොඳ ට සැලසුම් කරලා, විස්තරාත්මකව හොඳ දැනුමක් තුළින් ලබා දෙනවා ට ගොඩක් ස්තූතියි. එම වීඩියෝ බලලා ගොඩක් අප සතුටු වෙනවා. ස්තූතියි ඔබට. මම ඔබගේ channel එක subscribe කරලා තියෙන්නෙ. මං දන්න කීප දෙනෙකුට ඔබ ගැන කීවා. ඒ හැම දෙනා subscribe කරලා තියෙන්නේ ඔබගේ චැනල් එක.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට 🌹🙏🌷❤️

    • @lincolnsiriwardena629
      @lincolnsiriwardena629 3 роки тому

      @@lokewatesudanthaka මට කොහොමද ඔබව කන්ටැක් කරගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් ස්තුතියි.

    • @premasenalunugama2051
      @premasenalunugama2051 3 роки тому

      භූගෝල විද්‍යාව.. විෂය විශ්වවිද්‍යාලය දක්වා හැදෑරීමේදී . Italy.. SWIZERLAND.. වැනි තැන් වචනයෙන්. සිතියම් මගින් අසා දුටුවා. ඔබ එම ස්ථාන. පැහැදිලිව දැක ගැනීමට. සැලසීම . හරිම අගේයි!

  • @Hansini-zy2ob
    @Hansini-zy2ob 3 роки тому +2

    හරිම ලස්සනයි

  • @chamilachathuranga9622
    @chamilachathuranga9622 4 роки тому +1

    Oya sundara manussayak....
    Katha karana widiyen therenawa eka..hoda video tikak essrahata danna....api aasawen balanawa.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому

      මම සතුටෙන්ම හැම දේටම මූන දෙන නිසා වෙන්නැති 😊😊 හරිම සතුටුයි මට 😍

  • @kamalsomasiri377
    @kamalsomasiri377 Рік тому

    නියම පාරවල් ටික ලස්සනයි

  • @shan894
    @shan894 3 роки тому

    තවම වීඩියෝ ටික බලල ඉවර කරගන්න බැරි උනා. ඔක්කොම බලනව හරිම ලස්සනයි

  • @danushkasanjaya9419
    @danushkasanjaya9419 4 роки тому +4

    Aiya puluwan nam Austria gana video ekak ona..😉😉😉😉

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому +1

      මම කරපුවත් තියනවා තාම දාන්න උනේ නැති. ඉක්මනට දාන්නම්

  • @qaguru6022
    @qaguru6022 4 роки тому +1

    Good job ayye. Oyage videos lasanai.kohoma Hari channel ela goda damu

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔයාලට. මේ කමෙන්ට් වලින් මට ලොකු ධයිර්‍යයක් ලැබෙනවා ❤️

  • @chat165
    @chat165 4 роки тому +1

    Very nice . Thanks for sharing

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 роки тому +1

    යුරෝපයට යන්න ආස හිතෙනවා..ඇත්තටම අපි යනව වගේ හැඟීමක් දැනෙනවා...සුන්දර සහ ඇත්ත විස්තර ගෙනෙනවාට ඔබතුමාට ස්තූතියි,,,

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ඔබටත් ස්තුතියි ❤️❤️🌹

  • @sanjeewalakmal4219
    @sanjeewalakmal4219 3 роки тому

    නියමයි සුදන්තක මහත්මයා.... හරිම ලස්සනයි....

  • @ashannimanka4564
    @ashannimanka4564 3 роки тому +1

    මම කාලයක් තිස්සේ හෙව්වා මේ වගේ චැන ල් එකක්. ඔබතුමාට ස්තුතියි ❤️💯

  • @ajithbandara4778
    @ajithbandara4778 3 роки тому

    ඔබට ගොඩාක් ස්තුතියි

  • @ශ්රීවර්ණ
    @ශ්රීවර්ණ 3 роки тому +2

    I would love to see your videos. Really very nice. Very good work. Feels like I'm walking too. I wholeheartedly congratulate you on your journey. You are an example to everyone else....... good luck sir........

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 3 роки тому

    හරිම ලස්සනයි ම්......

  • @wattegamamanager7885
    @wattegamamanager7885 3 роки тому

    Super ayye. Oya rasaya, balala saha apata pennala vindina apooru manussayek. Deviyan oyawa bala ganna one.

  • @sriyanalahakoon6969
    @sriyanalahakoon6969 4 роки тому +3

    පොඩි අය පවා හරිම ආසාවෙන් බලන්නේ.......ඉක්මනට ඊළග කොටසත් දාන්න........

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому +1

      සෙනසුරාදා හවස ඊලඟ කොටස යනවා. ගොඩක් ස්තුතියි ඔබට ❤️

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 роки тому +1

    ඔබ අපිව ඇබ්බැහි කලානෙ ඔබත් සමග යුරොපය පුරාම යන්න.ගොඩාක් ස්තුතියි

  • @slcreations4
    @slcreations4 3 роки тому +1

    ෂා හරිම ලස්සනයි අයියේ 😯💜💜💜

  • @anitaanjal5301
    @anitaanjal5301 3 роки тому

    very nice very beautiful and I like your videos

  • @nimalkanthiukwattage33
    @nimalkanthiukwattage33 3 роки тому

    Lassanai.lassanai.lassanai. lot of thanks. Dalada samidu pihitai.

  • @damsiridamsiri9587
    @damsiridamsiri9587 4 роки тому +3

    ඔබට මෙන්ම අප වෙනුවෙන් වැය කරන ඔබගේ වටිනා කාලයට බොහෝම ස්තුතියි...... කිසි දිනක යන්නට නොලැබෙන ඉසව්වකට අප රැගෙන ගියාට.
    පොලීසියේ මහත්තුරු ඉතාලියේද ස්විට්සර්ලන්තයේද ....... කොහොම උනත් ජරාවක් දීලා (විහිළුවට ඇ ...), ඩ්‍රෝන් එක බේරා ගන්න ඇති කියලා හිතෙනවා :D :P

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому

      ඔයාලටත් ගොඩක් ස්තුතියි මාව ධෛර්යමත් කරනවට. අනේ නෑ මෙහේ පොලීසිය ගොඩක් හොඳයි. යහපත් මිනිස්සු බලන්නකෝ වීඩියෝව මොකද උනේ කියල 😊

  • @nishadirangika274
    @nishadirangika274 3 роки тому

    Pin sidda wenawa oba thumata apita mewa pennanawta.... 🙏🙏 kawda hari me wage loke wate travel krnna asai...

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 роки тому

    අනේ හරිම ලස්සනයි ❤️😊

  • @europayeasiriya-2985
    @europayeasiriya-2985 4 роки тому +2

    Great 👌👌👌 good luck watching from Greece...

  • @user8-1-0-3
    @user8-1-0-3 3 роки тому

    සුන්දර පරිසරයක්. ස්තූතියි

  • @dinuranga11
    @dinuranga11 3 роки тому +1

    ඒ පාර හරිම ලස්සනයි ...මගේ හිතේ තියෙන්නෙත් යුරෝප් හීනයමයි...
    ලගටම ඇවිත් එන්න බැරිඋනා ...දවසක එනවාමයි...
    💖💖💖❤❤❤ගොඩාක් ස්තූතිය 🙏🙏🙏💖💖💖 වීඩියෝවට...

  • @thiwankaroshan3467
    @thiwankaroshan3467 4 роки тому +3

    හොද වීඩියො එකක්❤🤘

  • @sujeeva
    @sujeeva 4 роки тому +2

    Beautiful. We have done the same trip with you about 12 years ago. Eagerly waiting to see the next episode. All the best.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 роки тому

      Yes dear I have all those memories in my mind. We went to Chur too.

  • @chamalkathamel3894
    @chamalkathamel3894 3 роки тому

    Godak sthuthiy, harima lassanai

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 роки тому

    මොනවද ඒ කඩේ අයිතිකෙනා කීවෙ... ඇත්තටගොඩක් පින්.. හරිම ලස්සනයි .. 👍👍👍👍❤️❤️..මොකක්ද ඒ භාෂාව ...??

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 3 роки тому

    Hari lassana ratak thanks oyala ta

  • @sameerarathnayake6721
    @sameerarathnayake6721 3 роки тому

    oyage simple presentation technique eka videos balanna thawath aasa karawanawa..harima lassanai

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      මටත් සතුටක් එහෙම අහන්න ලැබීම 🌹❤️😘

  • @lalpeiris7498
    @lalpeiris7498 2 роки тому

    Thank you very much keep going lal

  • @britanniait9456
    @britanniait9456 3 роки тому +3

    කියන්න වචන නැ ලස්සනයි

  • @yamunawijesinghe6473
    @yamunawijesinghe6473 3 роки тому +1

    Great video budu Saranai 🙏🙏🙏

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 Рік тому

    Sudantha.iyage vedio serama mama download karan balanawa.kiyanna deyak ne super.thank u

  • @dushanthaindunil458
    @dushanthaindunil458 3 роки тому +1

    සුපිරි ,ඔයාලා දකුණේ ගාල්ලේ ඉමදුව නේ ❤