ආදරය සොයා පියාඹන තඩියා | Royal Taprobanian

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ •

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 2 роки тому +5

    මගේ පාසලේ හිටපු හොද ශිෂ්‍යයෙක්.. ජයවේවා අයියේ....

  • @chandanasamansirijayasoori7182
    @chandanasamansirijayasoori7182 2 роки тому +6

    හොඳ පනිවුඩයක් දීපු වැඩසටහනක් සන්නස්ගල සර්..බොහෝමත් පිං..

  • @danushathasmeera
    @danushathasmeera 2 роки тому +2

    යකෝ අලි දෙකක් සයිස් නේද හිටියෙ 😂 කොහොම හරි ඉක්මනට සනීප වෙන්න නිදුක් නිරෝගී සුව! ❤️

  • @pasinduilangarathna
    @pasinduilangarathna 2 роки тому +4

    කෝරානා කාලේ මම බලපු හොදම motivational වීඩියෝව.thanks sir.

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 2 роки тому +30

    ඔබතුමන් තව තවත් සුවපත් වේවා

  • @vernonperera6679
    @vernonperera6679 2 роки тому +9

    වටිනා කියන සාකච්ඡාවක් කාට උනත් ධෛර්ය උපදිනවා.✌️👍✌️🌹🌹

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 2 роки тому +4

    පට්ට සාකච්චාව අප්පා.එලකිරි.100 විවෘතයි.අහන්නෙ අහන්න ආසය.

  • @shanthidev1277
    @shanthidev1277 2 роки тому +15

    හිත ඇත්නම් පත කුඩා ද ? වටිනා මානව සම්පතක් සමඟ කල අනගි සාකච්ඡාවක්.ස්තූතියි සන්නා .

  • @anelien2586
    @anelien2586 2 роки тому +2

    ඉන අගල් 2ක් අඩු උනාම මම සතුටු උනා තරමෙන් මට හිතාගන්න පුළුවන් මේ මනුස්සයා කොච්චර සන්තෝසෙන් ද දැන් ඉන්නේ කියලා 💆🏻‍♂️🥺

  • @nishanwimalasuriya
    @nishanwimalasuriya 2 роки тому +7

    ඉතාමත්ම හොඳ motivational කතාවක්..ඇත්තටම අගය කලයුතු සහ අනාගතේදීත් කතා කරන්න ඕනේ කෙනෙක්. ඒ වගේම සන්නස්ගල Sir ට අනේක වාරයක් ස්තුතියිවන්ත කරනවා මේ වගේ වැඩසටහනක් කිරීම සම්බන්දයෙන්..

  • @hirancharuka5477
    @hirancharuka5477 2 роки тому +12

    මිනිස්සු ලස්සන වෙන්නෙ පිං බලාගෙන කරන වැඩ වලින් නෙමේ සතුට බලාගෙන කරන වැඩ වලින් කියල ස' ඔප්පු කරමින් ඉන්නව.
    දෙන්නටම දීර්ගායු වේවා ❤️

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 роки тому +1

    ජය වේවා. මාර සතුටුයි ඒ වෙනස දැකලා.

  • @CSta74
    @CSta74 2 роки тому +3

    " marama WOW" ❤

  • @nilakume4143
    @nilakume4143 2 роки тому

    Mage ජීවිතේ ta drive එකක් denawata ගොඩක් pin sir

  • @kandysanketha6408
    @kandysanketha6408 2 роки тому +41

    මාවත් වෙනස් කරපු වීඩියෝ එකක් තමා,රාත්තල් 530ක ආදරයක්.❤️❤️තැන්කූ සන්නා.

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro8307 2 роки тому +2

    මාරයි සර්...ස්තූතියි. අන්තිමට අත දුන්න විදිය අපිටත් දැනුන.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +5

    තීක්ෂණ ඉක්මනින් කෙට්ටු වෙලා.ආදරෙයි සර් .ආඩම්බරයි. මෝටිවේශන් කියන්නෙ ඕක තමයි . නැවත දැකීම.😍😍😍😍.. මන් ලග වැඩට ආවා 115 ක කොල්ලෙක් සර්. ඌට මන් කිව්වෙ තඩියා කියලා .ලොකු බරක් උස්සන්න තල්ලු කරන්න ඕන උනාම ඌට තමයි කතා කරේ තඩියො වරෙන් කියලා 🤣🤣🤣🤣 .දැන් උගේ නම රෙජ්ස්ටර් වෙලා. දැන් ඌ 100. තව මාසයක් මන් ලග වැඩ කරොත් ශුවර් ඌ 80 බස්සනව

  • @erandathammitaarachchi4243
    @erandathammitaarachchi4243 2 роки тому +2

    මචං උඹගැන ඉරිසියයි. පට්ට.

  • @wasanthawijayawardana4701
    @wasanthawijayawardana4701 2 роки тому +3

    Theekshana malli....nice to see you n happy to hear your success.....PROUD OF YOU MALLI🙏

  • @nilakume4143
    @nilakume4143 2 роки тому

    දැකපු හොඳම motivation එකක්

  • @rajithfernando9849
    @rajithfernando9849 2 роки тому

    Niyamai...keep it up ...ape moral eka vedikaranavata...thank u sir

  • @pubududesilva2864
    @pubududesilva2864 2 роки тому +4

    බොහොම සතුටුයි තීක්ෂණ අයියා

  • @anuranishantha1064
    @anuranishantha1064 2 роки тому +3

    බුදු සරණයි !!!!!!

  • @shakeelabandara619
    @shakeelabandara619 2 роки тому +5

    It's happy to see you තීක්කා..

  • @sarathwimalasuriya6038
    @sarathwimalasuriya6038 2 роки тому +16

    ඇත්තෙන්ම මේ රටේ මිනිස්සු කනව වැඩියි. ඇඟ වෙහෙසා වැඩ නොකරන කෙනෙකුට දිනකට කෑම වේල් දෙකක් හොඳටම ප්‍රමාණවත්ය.

    • @waruvithanage3473
      @waruvithanage3473 2 роки тому

      ඔබ කන්නෙත් වේල් 2ක් ද?

    • @waruvithanage3473
      @waruvithanage3473 2 роки тому

      ඔයා කොහොමද මනුස්සයගේ කෑම තිරනය කරන්නේ මොඩ උතර දෙන්න ඒපා..

  • @shaviratnakumar3333
    @shaviratnakumar3333 2 роки тому +3

    Theeka is a Gem of a Person
    No Matter what your weight is ur heart is overweight with lots of Kindness thats enaugh for a Human being ❤
    We can Say One in a Million
    I wish all the success for You ❤(Sankavi)

  • @nimeshgunasekara8106
    @nimeshgunasekara8106 2 роки тому +3

    Happy for you, may you have a long healthy life.

  • @kanchanageethanjalee116
    @kanchanageethanjalee116 2 роки тому +6

    ලස්සනයි අයියේ තෙරුවන්සරණයි

  • @malindachamika
    @malindachamika 2 роки тому +3

    අපේ පරණ යාළුවා !!!!

  • @ruwangunasekara1989
    @ruwangunasekara1989 2 роки тому +14

    මගේ ඉංග්‍රීසි ගුරුතුමා ❤❤❤

    • @designport5792
      @designport5792 2 роки тому +1

      මට මෙතුමා ගේ Phone number එක ලබා දෙන්න පුලුවන්ද

    • @ruwangunasekara1989
      @ruwangunasekara1989 2 роки тому

      පුලුවන්

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 роки тому +1

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @Laksavana
    @Laksavana 2 роки тому +1

    Very impressed and motivating program

  • @shyamasam16
    @shyamasam16 2 роки тому +6

    මහත්මයා ඔබේ දිරිය පුදුම සහගතයි. ඔබට තවත් පුලුවන්💪.ඔබේ ඉලක්කය දක්වාම මනස ඒකාග්‍රව පවත්වා ගැනීමට ශක්තිය ලැබේවා. නිරෝගී සුව ලැබේවා. ස්තුති සර් මේ program 1 ට. මට තව 3kg අඩු කර ගන්න ඕනෙ මගේ ඉලක්කයට. කොහොම හරි කරනව කියන motivation 1 ආව.

  • @hirandeepalhewavitharana8521
    @hirandeepalhewavitharana8521 2 роки тому +3

    You are a great motivator

  • @user-ku2s
    @user-ku2s 2 роки тому +6

    60,70 දශක වලදී ආදරයෙන් හැදින්වූ " තපෝවනේ මහත්මයා " මතක අය මෙය බලත්ද.

  • @thakshilafurniture1849
    @thakshilafurniture1849 2 роки тому

    Patta❤️

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 роки тому

    තීකා ඔබට බුදු සරණයි.ඇහැට කඳුළක් ආවා......

  • @dumidudulakshana2229
    @dumidudulakshana2229 2 роки тому +1

    Achievement is perfect❤️

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 роки тому +2

    Great video about a positive storey about life.

  • @kmapacreative6661
    @kmapacreative6661 2 роки тому +2

    Proud of you brother.

  • @chanidujayasahan6311
    @chanidujayasahan6311 2 роки тому

    හොද motiveasion ekak

  • @malindachamika
    @malindachamika 2 роки тому +1

    අපිව motivated කළා.

  • @damiththilakarathna4003
    @damiththilakarathna4003 2 роки тому

    Excellent sanna sir

  • @Tube-xz7vh
    @Tube-xz7vh 2 роки тому +2

    අද්දැකීම් 👍
    මොරාල් ❤️

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 2 роки тому +4

    යහපතක්ම වේවා 🙏🙏🙏

  • @lathiefmazeen6755
    @lathiefmazeen6755 2 роки тому +1

    Thikshana it is realy motivated thing you achive,,,,,it is one in thousonds can do,,,wish you allthe best for more,

  • @vfxsquad511
    @vfxsquad511 2 роки тому

    eeeka patta...Thank u sanna

  • @pasinduilangarathna
    @pasinduilangarathna 2 роки тому +1

    නියම විඩියෝව

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 роки тому +2

    ලස්සන මිනිස්සු ❤️❤️❤️

  • @sarathcdharmabandu5025
    @sarathcdharmabandu5025 Рік тому

    මේ වෙනස දකිනකොට දැනෙන සතුට කියා නිමකළ නොහැක.

  • @chillieamarasinghe7390
    @chillieamarasinghe7390 2 роки тому

    Sannage videos uoload karana kollanta kiyanne... malli main video eke kalin video ekak gana kiyaddi e kalin video eke link eka description eke dapalla..❤

  • @indikaekanayake1596
    @indikaekanayake1596 2 роки тому +2

    ado thika i m happy about u .

  • @krzy119
    @krzy119 2 роки тому +5

    ජය වේවා තීක්ක

  • @ran609
    @ran609 2 роки тому

    ලස්සන program එකක්........

  • @lakshan618
    @lakshan618 2 роки тому +1

    well worth watching,, 104 mamath , kohomahari bassanawa

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 роки тому +4

    " Discipline = Freedom "

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 роки тому

    Great 👍🏿

  • @sadinisanjani9412
    @sadinisanjani9412 2 роки тому +1

    operation eka gana wisthara danaganna puluwanda?giya cost ..karana hospitals?

  • @SachiHr
    @SachiHr 5 місяців тому

    2024 ta meyage Interview ekak karanna puluwan nam maru sir

  • @roshanrathnayake6959
    @roshanrathnayake6959 2 роки тому

    Theekshana ayya👊👌

  • @dhanushkaakalanka5738
    @dhanushkaakalanka5738 2 роки тому +3

    meke link aka fb ake share kramu godak ayta wadagat wei

  • @charith3076
    @charith3076 2 роки тому +4

    ❤🤘

  • @anushkadulan7613
    @anushkadulan7613 2 роки тому

    Congratulations mcn.... Mm ubwa adurnne nm ne.... Eeth mcn ub dkiddi patta sathutui.... Congratulations.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @akilaaushadhabandara4818
    @akilaaushadhabandara4818 2 роки тому

    මේක මාරු...

    • @ruwangunasekara1989
      @ruwangunasekara1989 2 роки тому +1

      අකිල.. මේ සර් ලඟ මම ක්ලාස් ගියා බං. නියමයි.

  • @DonAravindaSamapthDiaz
    @DonAravindaSamapthDiaz 2 роки тому

    Meka maru.

  • @TheTimathu
    @TheTimathu 2 роки тому

    Ade Theekaaa... 🙈

  • @SasankaBasnayaka
    @SasankaBasnayaka 2 роки тому

    Cheers, bro

  • @housekandsman8519
    @housekandsman8519 2 роки тому

    පට්ට

  • @LuxuriousLanka
    @LuxuriousLanka 2 роки тому +2

    May 18 lets meet up...

  • @isharamadusanka177
    @isharamadusanka177 2 роки тому

    🔥💜❤️👍

  • @seramanitea2280
    @seramanitea2280 2 роки тому +3

    mewane yako motivation🤭

  • @අයියෝ-ඳ6ථ
    @අයියෝ-ඳ6ථ 2 роки тому +15

    අනේ සර් දීගොඩ කුමාර මහත්තයත් එක්කත් Interview එකක් කරන්න , අමාරු ප්‍රශ්න අහන්න

  • @subaawijethunga5715
    @subaawijethunga5715 2 роки тому

    👍👌

  • @dammikaguna
    @dammikaguna 2 роки тому +2

    මෙයා මන් හිතන විදිහට බැරි ඇට්‍රිරික් සර්ජරි එකක් කරලා තියන්නේ ...
    ඩොක්ටර් තේජන විජේරත්න තමයි මේක ලංකාවට හදුන්වලා දුන්නේ...
    මේක පට්ට සක්සස්...
    මමත් කලා මේක..මගෙ බර තිබ්බා 163KG
    දැන් 87

  • @udayafantasy7796
    @udayafantasy7796 2 роки тому +3

    85 ට බස්සමු මචන්...!

  • @wn4838
    @wn4838 2 роки тому +4

    බර අඩු වී වෙනස් වීම අතීතයටයි අනාගතයටයි වර්තමානයටය කටින් කියනවට වඩා ඇත්ත රූපරාමු වලින් පෙන්නුව නම් මීට වඩා වීඩියෝ එක ක්‍රියේටිව් .

  • @creativefinds-s7c
    @creativefinds-s7c 2 роки тому +1

    Congratulations Bravo!

  • @dtagro3690
    @dtagro3690 2 роки тому

    සර්ව මටත් interview එකක් ඕනෙ

  • @buddhikasampath2400
    @buddhikasampath2400 2 роки тому +2

    ❤❤❤

  • @shihanfernando2794
    @shihanfernando2794 2 роки тому

    Congratulations

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun 2 роки тому +1

    සර්ගෙ පන්තියෙ හිටිය කනිශ්ක කියල ඔය වගේම මහත ලමයෙක්,ෆැන්ටසි ඇවිනුයි එකෙත් රගපෑව .පුලුවන් නම් සර් ඒ අයියත් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න.

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 2 роки тому

    සන්නස්ගල ගෝලයට මචං කියනවා, ගෝලයා උපුලට සර් කියනවා. මෙතන හෙන අවුලක්නේ.

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 роки тому

    සන්නා මොල කරයා dinner ekata invite klata , wadiya kana be kiyala danawa

  • @kapilabandara1001
    @kapilabandara1001 Рік тому

    😂😂😂අවුරුදු 20කින් පුකා ඇල්ලුවා කීවාම...මගෙ හිනාව ඇහෙන්න ඇති කෝලා සෙලන්ගෝර් වලට ම....😂😂😂😂😂😂😂 මැලේසියාවේ ඉන්නේ මම..

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 роки тому +1

    👍🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +4

    තීක්ෂණ බැරිද අපේ මියුරුට මෙ ගැන කියන්න කොමර්ෂල් බැංකුවෙ ඉන්න.

  • @ishankaperera7095
    @ishankaperera7095 2 роки тому +2

    🤗🤗🤗🤗

  • @GeekYakaa
    @GeekYakaa 2 роки тому

    🙌

  • @menukaheshan7936
    @menukaheshan7936 2 роки тому +1

    💓😈 respect

  • @kalish2565
    @kalish2565 2 роки тому

    🖤

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 2 роки тому

    Bandarawelin deakara depalak "SANNA AND TEEKA". Dutugemunu yuddayata senawa soyagatte oya palatenlu neda KOTMALE AWATIN

  • @irajprasad6223
    @irajprasad6223 2 роки тому

    One of student am pizzahut 👆

  • @dreamasdfghjkl
    @dreamasdfghjkl 9 місяців тому

    Name

  • @coronahassim2507
    @coronahassim2507 2 роки тому +3

    මට පුළුවන්
    මම මට ආදරේයි
    (ඹබ ආයි වාරෙන් අනිවාර්ය වරෙං)
    සර් හිදී අපි හොඳට ම හයියෙන් ඉන්නෙ
    ,,(පුක හොදන දැන් පුලුවන්
    අවුරුදු 20 පස්සේ පුක ඇල්ලූවා ❤️❤️❤️❤️)
    සර් පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 2 роки тому +2

    💪💪💪

  • @navilu8860
    @navilu8860 2 роки тому

    Try keto and fasting .No need of operation.

  • @HM-ou3ke
    @HM-ou3ke 2 роки тому

    Machan 🤣🤣🤣🤣

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 2 роки тому

    🇨🇦🇱🇰😊👌👍😍🤗💯🙏

  • @leedsusa1203
    @leedsusa1203 2 роки тому

    Be a Vegan man.

  • @sudathpriyal6565
    @sudathpriyal6565 2 роки тому +2

    ❤❤❤❤❤❤❤❤