Aiye interview ekedi apiwa underestimate karala katha karanawa nam apiwa apaha suthawatayata path wena vidiyata parash na ahanaw nam api mokadd karanna ona mata ehema experience ekka thiyanawa e interview eken passe mage confidence level eka godak adu una apita ewage situation eka kadi karanna puluwan dewal gena video ekk karanna ko
හෙට Interview එක බන් තෑම්ස් ඈ..❤️
Same ❤
උබගෙන් හැමදාම වැදගත් දෙයක් තමා. ආදරෙයි ❤️
Siravtm 💗
Thanks bro , මේක පට්ට වටිනවා දැන් school interview වලට යනකොට ❤
ou bn mmth eektamy balnne
හෙට මට Intereiw එක..මම මේ වීඩියෝ එක බැලුවම මම හිතන් ඉදපුව මොනාද කියලා හිතුනා..තැන්ක් යූ අයියේ...💓😘
mm girl kenek.namuth matath වැදගත් දේවල් තිබුණා ගන්න. thank you 👍
බයික් පදින කොල්ලොන්ට අත් අව්වට පිච්චෙනවට සහ Helmet use කරනකොට hari lose වෙනවට solutions ටිකක් ගේන්න
Heta mata interview. Meken confidence haduna. Thank you so much😎❤
උබේ වීඩියෝ පට්ට මචං. වරදක් කියනව නෙමේ. උබත් රඟපානව වගේ පේනව සමහර වෙලවට.. ඒකත් කාලෙත් එක්ක හරියයි. එතකොට පට්ට ❤️✌️
Check #Teachingmensfashion youtube channel. Then you will realize why 🤣
සුපිරි බ්න් 😍❤️🔥
Aiye interview ekedi apiwa underestimate karala katha karanawa nam apiwa apaha suthawatayata path wena vidiyata parash na ahanaw nam api mokadd karanna ona mata ehema experience ekka thiyanawa e interview eken passe mage confidence level eka godak adu una apita ewage situation eka kadi karanna puluwan dewal gena video ekk karanna ko
Watinawa ❤❤❤🙏🏻🙏🏻🙏🏻
You are very smart dear !!!!!!!!!!
Good luck !!!!!!!!!!!!
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you ❤
Thanks bn
අනේ අයියෙ plz ''asymmetrical face" ගැන ,video එකක් කරන්නකෝ 😪 ඒක හරි ගස්සන විදිය.
Thanks bro godak watinawa video eka.me dawaswala o/l ewara wela school walata ganna interviews thiyenawa
Thanks bro ❤️
hair product review video ekk ona
Gammak bn
Big fan ❤✋
Very important channel ❤
අයියා ගන කොන්ඩෙ සිල්ක් කරගන්නෙ කොහොමද (ගන කිවුවෙ කොස්සක් වගෙ මෙලෝ රහක් නැ කොස්සක් වගෙ පීරන්නත් බැ මොකක්ද කරන්නෙ ගොඩක් කොල්ලොන්ට ඒ ප්‍රශ්නෙ තියෙනවා වීඩියෝ එකක් කරන්නකො ඉක්මනට )
Aiye mens fragrance ganath video ekak oni 👍👍
Dearo gnn
Supiri ah aiya
Meka thamai manussakama hamadema pahadilawa kiyala denawa bs❤
Tnq u bro it's helped me 😊❤
Niyamai .thank you
😎Brother 🔥
Thank you so much💛
Thank you
Aiye sudu shirt ekak aniwaren adinn onida blue colour shirt ekak adinna barid
Thank you brother ❤
thankyou godak wadagath
සුපිරි අයියේ ❤
Thanks bro
අම්මෝ ඇදනම් ආර්ම්භය ස්ලෝ 👌👌👌
Tnq❤️
Aiye blue pata shirt galapena tie eka colour eka mokdda
අයියා කන්නාඩි ගැන වීඩියෝ එකක් ඕන....
superb video
Thanks brother 👊 i respect u
ආදරෙයි බොසා
Supper👍👍
Don't copy #Teachingmensfashion channel 😤 because your actions do not match with your words. Be yourself. It's the most important thing for a boy ✌
හරි බන් මෙතන වැලලෙන්න එපා ඉතින්😂😂😂😂 මනුස්සයෙක්ට ගොඩ එන්න දෙන්නෙම නෑනේ බන් උබල බලහන් අනිත් රටවල් වල එකවගෙ content කරන් අය කොච්චර ඉන්නවද කියල අනික ලංකාවේ හරිහමන් ෆැශන් චැනල් එකක් ඇත්තෙ නෑනේ කරන එකෙක්ට කරන්න දීල බලන්න බැරිනම් පලයන් 😂😂😂😂😂😂😂💔💔💔💔
Thank youu
nice ❤
Oilly face එකට කරන්න විසදුමක් කියන්නකො අය්යෙ , please 💝🤟
ටැම්කිව් අයියේ අද ඉන්ටවිව් එකට යන්නෙ දැම් දන්නෝඔක්කොම ❤❤❤❤❤❤
හැමදාම වැදගත් දෙයක් කියල දෙනව❤ ආදරේයි
Mru aiya❤
Ayye oya lassni 😋😘😘❤️❤️
Super 🤩
superb aiya ❤️🤘
perume use krna vidiyi hoda puerpume wargi gna video ek krnna
රාජ්‍ය පරිපාලන amathyanshaye interview ekata යන්න කියල දෙන්න ko ayye
කාර්‍යාල කාර්‍ය සහයක් interview ekak😢
Mage 1st interview eka me ithin mata danumak na ayye
Sports කරන අපිට පොඩ්ඩක් වීඩියෝ එකක් ඕනේ බන්
අව්වට පිච්චෙනවා 🙂✋
ow bn💯
Suncream ekk gapn
@@Danie5828 මුනේ ගෙඩි දානවා බන් ඒවාට
aniwaren oni
Make eye contact
Aiye mata bless karanna
Tnq
පරන back ground music එක හොදයි ❤
Super brother ❤️🩹
Interviews යන්න අනිවාර්යයෙන් ම කන්නාඩි දාන්න ඔනෙ ද?
බ්න් 😁🙏
Na bn.
පට්ටම
අඩො අයියෙ කෙට්ටු වෙන්න tips video එකක් දහන්බන්
Ada kaale nam tea ekak helunath ekath fashion eka tamai
රැව්ල වවා ගන්න tricks ඕන
නැතිම එකෙක්ට වවන්න කියල කරන්න දෙයක් නෑ බන් ජාන වෙනස් කරන්න බෑනේ අපිට
Bro ara andrew tate gana video ekak danawa kiwwe eka danako
Hetooo
කොන්ඩේ වවන කෙනෙක්ට ගැලපෙන හෙයා ක්‍රීම් මොනාද අයියේ
අයියා මාත් ආසයි ඔයාගෙ විදිහට රැවුල හදාගන්න. උඩු රැවුල තනි කෙලින් පාතට එන්නැතුව හදාගන්න. මන් කීව එක තේරුනාද මන්ද. පුලුවන් නම් රැවුල ගැන වීඩියෝ එකක් කරන්න. නැත්තම් මට ඔයාව contact කරගන්න විදිහක් කියන්නකො . මෙසෙජ් එකක් දාන්න තිබ්බොත් ඇති. ප්ලිස්
VTA eke interview ekkatah meka awlak nadda
😌🧡
Perfect brother 🧡
හෙට ඉන්ටවිව් එකක් අයියේ💀
❤️💪
💐
💚💚💚💚💚
❤❤
අඩො නත්තලට අදින්න ඇදුමාක් දාපන්කො ❄️☃️
Instagram eke dannam podi video ekk.
💚❤❤
අයියෙ අපේ ඉස්කෝලෙ හැමදාම ටයි දානවා මම prefect කෙනෙක් හින්ද යන්තම් අත්කොට නැතුව අත් දිගට දාල ටයි දාන්නෙ. මං afterschool class යනකොටත් ඉස්කොලෙ ඇරිල එහෙමෙහෙ(resturant,cafe) යනකොටත් ගෙදරට යනකම් full uniform එකෙන්මයි යන්නෙ. අත් දිගට දාල උඩ බොත්තම button කරල ටයි එක දාල ඉන්නකොට අමුතු confidential feeling එකක් . අනික උඩ බොත්තමට collar එක බෙල්ලට fit එකට තදවෙලා අත් දිග ඇදලා ගියාම හරි fit, full personality ගතියක් දැනෙනවා
එහෙම කලාට අව්ලක් නැද්ද?
එලියෙ වගේ යනකොට(class, cafe) ටයි එක දානකොට උඩ බොත්තම දැම්මොත්ද නොදැම්මොත්ද හොද?
ටයි එක උඩම බොත්තම වැහෙන්නම කොලර් එකට හිර වෙන්න දාන්න ඕනෙඩ හොද ලූක් එකකට.
class වගෙ යනකොට අත් කොට කරල ටයි එක ගලවල යන්න ඕනෙද
Uba Karn vidiyen ubta Confidence ekk hambenwnam ehem karhan bn. Ubta pahsu ubta. Hoda widiyk karhan. Tie adiddi aniwaryen uda boththam Dala hirta tie eke hirakrnna oni
@@mensfashionsl tks aiye
🖤❤❤
mru
නිල් පාටට හුරු ඇදුම් කියනෙ මොනා
Conversation කරගෙන යන හැටි කියලා දෙන්නකො
Kath ekkda?
Thankyou bro❤️
Thanks brother
❤
tnx brother
❤❤
❤❤❤
❤❤
❤❤
❤