Thanks for your valuable information. A quick suggestion, many foreign companies may want to know about family status because there is a huge cost difference between "single" and "married" employee. Eg. Visa, air tickets, medical fee..etc.
What should one include for gaps in employment when he gas 3 years of employment gap owing specially due to health issues. Studies, covid and foreign tavel seeking employment are also some small reasons
CV එකට Language Skills දාන්නෙ කොහොමද ? 👉👉 ua-cam.com/video/QeUn4QNij_Y/v-deo.html
පුදුම විදියට ලොකු වටිනාකමක් තියන video එකක් නංගි මේ video එක නම්. නංගි කියන්නේ 100% ඇත්ත. CV මේ වගේ පොඩ් කරුණු දාන්න හොද නැහැ. Techi Cony නංගිට ගොඩක් පින් 🙏මේ video එක හැදුවාට. අලුතෙන් job වලට යන අයට මේ video එක ලොකු උදව්වක් වේවි හරියටම CV එක හදා ගන්න.මට job interview වලදී ලද අත්දැකීම් වලින් මේ කියන කරනු 1000% ඇත්ත වගේම ගොඩක් වටිනවා කියලා මම දන්නවා.
ගොඩක් වටිනවා වීඩියෝ එක...මේ වීඩියෝ සීරීස් එකෙන් මගේ CV එකෙත් වැරදි අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන් උනා....ගොඩක් ස්තූතියි කොනී...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍
අනේ ගොඩාක් වැදගත් දෙයක් ඔයා මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ🤗 😊👍👍👍👍
A/l ඉවර වෙලා ඉන්න කෙනෙක්ට ගැලපෙන cv එකක් හදාගන්න ඕනෙ මූලික දේවල් වල වීඩියෝ එකක් කරන්නකො
මටත් ඕන
මටත් ඕන
matath one
මම ජොබ් එක විදියට ටයිප් සෙටින් වැඩ කරන්නේ. මේ වෙනකොට මම CV 1000 කට වැඩියෙන් හදලා දීලා තියෙනවා. මේ වෙනකං මේ කියපු හැම වරදක්ම මම කරලා තියෙනවා. අද තමා තේරුම් ගත්තේ ඒවා වැරදි කියලා. අද ඉඳලා ඒවා හදාගන්න තීරණය කළා. ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි.
Oya thawa type setting karanawada
හරි වටිනවා හුගක් ස්තූති 🎉❤😊
A/l ඉවර වෙලා රිසාල්ට් එනකන් ඉන්න කෙනෙක්ට ජොබ් එකකට apply කරන කෙනෙක්ට වැදගත් වෙන cv එකක් creat කරන විඩියෝ එකක් ඕනි ඉක්මනට
ane ow matath oni
Matath one
මටත් ඔනි
Matath onee
Matath oneee
සම්මුඛ පරීක්ෂණයක දි මුහුන දෙන්න කොහොමද කියලා විඩියො එකක් කරන්නකො , ගොඩක් වැරදිහදා ගත්තා ගොඩක් ස්තුතිය
මේ video series 1 දිගටම continue කරන්ට❤️, keep it up
I'm making CV's Rs.500 each. 3 months editing warrenty.
video serious eka watinawa akke
මට එහෙනන් දාන්න තියෙන්නෙ නමයි ගමයි photo එකයි විතරයි බම් අක්කේ 😂😂
කමක් නෑ. මොක උනත් cony අක්කට ආදරෙයි. 😌🌹
😂😂
මටත්🥲😂
niyami video eka. ona kalekata galapenawa. lassana hadak oyata thiyenne.
Thankyou...❤
Good Video 👍🏻💖💖💖💖
Werry Usefull And Inportant Vedio....👍✌️😊 Good Luck And All the Best....❤🥰👩💻👍👍
Points ටිකේ breakdown එකක් description එකේම දැම්මනම් තවත් වටිනව. 👍👍👍😊
Super I like your video. Very important nangiya. Thanks a lot ❤
Thank you very much for your information
Thanks for your valuable information. A quick suggestion, many foreign companies may want to know about family status because there is a huge cost difference between "single" and "married" employee. Eg. Visa, air tickets, medical fee..etc.
Niyamai nangi 12:27
11:30 මස 6 අවුලක් නැද්ද
Thank you babe
Very Helpful Video Fro Those Who Don't Know...!! ♥️♥️✌️✌️✌️✌️✌️🥰🥰🥰🥰 Keep doing your good work.....
Harima watinawa ❤❤
Thank you.important video
ගොඩක් වටිනවා
Good one thank you
100k Subscribers Ganna wish karanwa Akki 💖💖💖💖
ගොඩක් වෙදගත් කරුණු ටිකක්
Cv ekata nonrelations dennek ge details dnna onida
Thanks Akki 👍🏻💖💖💖🌍
Thanks akki❤️
බොරුවට විස්තර දාලා හදන්න පුළුවන් ද😢
Freelancing projects danna epada? 🤔
Cv maker app ekak hri site ekak hri kiynnko akki
අක්කේ ❤❤
Thanks akkaaa❤
100K 🌻❤️ තව ටිකයි
Thanks,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Aththa 🎉👌
Worthy 😍
හොඳ දැනූම ක් ලැබෙනවා
Thank very much this vedeo for get lotof idia.
Most welcome
thank you so much!
You're welcome!
මෙක සම්මත ක්‍රමයක් ද ? අදහසක් ද?
Thanks
What should one include for gaps in employment when he gas 3 years of employment gap owing specially due to health issues. Studies, covid and foreign tavel seeking employment are also some small reasons
Important Video
monwd ethokot add krnn one .mt poddk e gana terum krnn puluwan d
Ol al results dann epad akki
4to ekk dann epad
මොනවද key responsibility කියලා කියන්නෙ. ඔන්ලයින් ජොබ් ඇප්ලයි කරද්දි අහලා තියෙනවා
ඒ කියන්නේ ඔයාගේ ජොබ් එක ඇතුලෙදි ඔයාට කරන්න තියෙන දේවල් 😊
Al karala inna kenekta galapen vidihata cv ekak hadanne kohomada
Mata cv ekkak hadaganna barida mis
Mata cv ekak hadala denna puluwanda?
Danuwath kalata thanks
අක්කා කියනවා නමි කරන්නැ.😊😊😊❤️👍
Good 👍👍👍👍👍👍
❤️🔥💪
Akka. Foreign Jobs walata apply karanna Resume ekak hadana hati video ekak ikmanata genawada? Godak watinawa apply karanna inna nisa.🙏🙏
I'm making CV's Rs.500 each. 3 months editing warranty.
Resume ekei CV ekei wenasai Resume ekak hadana widihai video 1k oni
Signature eka danna onida CV ekata
eka CV ekats awashya naha
@@TechieConyapi declaration ekak daana nisa signature eka one neda?
VERY IMPORTANT 🤠
Great 🔥😍
Reference kiyana ekata monawadha daanne
Degree thm krngmn nm al , ol dmmat kmk ndda Akke. E wgem job experience nthnm plzz reply
I'm making CV's Rs.500 each. 3 months editing warranty.
Oya cv hadanawada@@TheNewsCipher
@@MaheshiSewmini ou dear
Powerful CV එකක් හදන විඩියෝ එක මට හොයාගන්න බැහැනේ.ඒකේ link එකක් දාන්න පුලුවන්ද...
I'm making CV's Rs.500 each. 3 months editing warranty.
❤❤
4to dannath epa
omg dan mage cv eke mokuth ma na😁😁
Unskilled job වලට cv එකක් හදාගන්න බැරිද
I'm making CV's Rs.500 each. 3 months editing warranty.
❤
🔥🔥
👍🏻💖💖💖💖
දාන්න ඒව නැ එහෙනම්🤭
🙏👍
❤
🔥💙😊👍
SUB la tawa 100wath oni na ne 🤩👍
100000ta
invalid information's, please don't spread fake info.
Mention them please. Then I can make it correct
Job seeker contact numb eakak dana
Interesting video
CV eka correct karanagena ...linkdin account eka hada ganna ona
How can i contact you
මං ඔය විදියට තනි පිටුවට CV එක හදලා යැව්වම කම්පනියෙන් කතාකරල ඇහුවා ඇයි තනි පිටුවක් විතරක් තියෙන්නෙ,CV හදන්න දන්නෙ නැද්ද කියලා.Edu. qul. වලට ඉස්කෝලෙ නමයි O/L වෙනකං කරා කියලා තිබ්බ එකට ඇහුවා රිසාල්ට් එක කම්පනියෙන් හිතාගන්න ඕනිද කියලා😑
ඒ සුදුසුකම් මම සම්මුඛ පරීක්ෂණයට කැදෙව්වොත් අරන් එන්නම්.මට ඒක cv දාන්න අවශ්‍යතාවයක් නෑ කීවනම් හරි
@@KMAIK88 අනේද කියන්නෙ.පස්සෙ ඉතින් අර හෙන ටෙම්ප්ලේට් දාලා ලස්සනට හදපු එක විසික් කරලා 60 දශකෙ විදියට Word එකෙන් පිටු 3ක එක්ක් හදලා යැව්වම කියනවා "මෙන්න මෙහෙම තමයි හරි විදියට Cv හදන්නෙ" කියලා.CV එකේ උඩම Curriculum Vitae කියන එකත් අනිවා තියෙන්න ඕනිලු.නැත්තං එයාලා දන්නෙ නෑ ලෙ ඒක CV එකක් කියලා
Then its a really unprofessional company. අනිවාර්යයෙන් තනි පුද්ගලයෙක් මෙහෙයවන ආයතනයක් වෙන්න ඕන. නැත්නම් qualified HR managers ල ඔහොම කතා කියන්න විදියක් නැහැ. CV / Resume එකක උඩටම එන්නෙ නම මිසක් cv කියල නෙවෙයි. Resume එකක සාමන්යෙන් තියෙන්නෙ එක පිටුවක් හෝ උපරිම දෙකක්.
@@prabashanuththara764 thama gal yuge inna aya venna oni oya
😂😅,,,kawada ban oya,,,,, boru kiyanne godak,,
Thank you ...❤🎉
Thank you good information
Thanks
Thanks nangi
Points ටිකේ breakdown එකක් description එකේම දැම්මනම් තවත් වටිනව. 👍👍👍😊
💓💓💓
❤❤❤
Thank you
❤️