සුනාමියේ 20 වෙනි සැමරුමත් එක්කම නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩඅල්ලයි

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 8

  • @GaminiUswaththa
    @GaminiUswaththa 14 годин тому +2

    ඔතන හොර ගුහාවක්, ජනතාවට හොද සේවයක්‌ දෙන්න දුම්රිය වාර ගණන ගොඩක් වැඩි කරන්න, මිනිස්සු කිටි කිටියේ හිර වෙලා යන එක නවත්තන්න, මිනිස්සු න්ගේ ආත්ම ගව්රවය නැති වෙලා තියෙන්නෙ හිර වෙලා පොර කාල ඇ තුල් වෙන්නෙ පිට වෙන්නෙ

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 13 годин тому

    හවස කාර්‍යාල වෙලාවට දුම්රිය වැඩි කරන්න එඒ වගේම දුම්‍රිරිය පිරිසිදු කරන්න ,යන්නෙ කිටි කිටියෙ තද වෙලා ඉක්මනින් ඕවාට විසදුමක් දෙන්න

  • @sunildesilva1397
    @sunildesilva1397 9 годин тому

    කාල සටහනට වැඩ පෙන්වන්න. එවිට වැඩ්ඩෙක් වේවි.නැතිනම්
    තව අයෙක් විතරක් වේවි.

  • @migidadesilva6104
    @migidadesilva6104 13 годин тому

    කතාව විතරයි

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 14 годин тому +1

    90% of the fans installed in train coaches not working.
    Take immediate actions to repair these defective fans and back to working condition.
    Thanks you.

  • @migidadesilva6104
    @migidadesilva6104 13 годин тому

    නැවත පත්කරල ??දැංද මතක්වෙන්නෙ වගකීම්.වැලු බයිල.🤣

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 13 годин тому

    සමහර වැගන්වල ෆෑන් වැඩ කරන්නෙ නෑ

  • @ChampaKarunathilaka
    @ChampaKarunathilaka 12 годин тому

    From today, try to introduce the electrical train. That's our dream