ආණ්ඩුව වැටෙන දිනය ../කුම්භ ලග්නය(ප්‍රභල ධන යෝග )/astrology reading ...✔♥️🙏

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 60

  • @WalterKIESEL
    @WalterKIESEL Годину тому

    Teruwansaranayi obatumata 🎉

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 2 години тому +1

    ඔබතුමාගෙහොඳ පැහැදිලි කිරීමක් මෙි විෂය උගන්වන ක්‍රමවෙිදයක් හදන්න.ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි!!!

  • @anushawasanthi2831
    @anushawasanthi2831 3 години тому +3

    ඔබ තුමා ගේ උපදෙස් ඉතා අගයකොට සලකමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 години тому +2

    සුභ රාත්‍රික් වේවා ඔබ තුමාට ❤
    තෙරුවන් සරණයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 години тому +2

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 Годину тому

    You are honest and you only tell the truth ! Anura is honest too and we all like him

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 Годину тому

    Was waiting for your clip , please continue your good work

  • @SamanmaliMoras
    @SamanmaliMoras 2 години тому

    Budusaranai oba thumata ❤❤❤❤

  • @vinithathirimanna5797
    @vinithathirimanna5797 2 години тому +1

    Oba thumage jothishya vigrahayan dadiwa wishwasa karami.🙏🙏🙏❤❤🎉🎉

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 години тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv Годину тому +3

    සත්‍ය ප්‍රකාශ කරන ඔබගේ හැම වීඩියෝ එකක්ම හරිම අසාවෙන් බලන්න කැමති නමුත්,මගේ රස්සාව නිසා සේරම අහන්න ලැබෙන්නෙ නැහැ අහන ඒකත් වැඩ කරන අතර හෑන්ඩ් ප්‍රී ගහගෙන තමයි අහන්නෙ, මම සතුටින් ඔබ මේ ආණ්ඩුව ගැන පවසන පොසිටිව් විදිහට

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 3 години тому +6

    ඕකුන් එකෙක් ආවත් මේ රට ගොඩ ගන් නෑ.සේරම රනිල් ගෙ ප්ලෑන් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ එකෙකුට එකෙක් ගැන වෛරයෙන් මිසක අවබෝධයකින් නෙවෙයි. සියල්ල අවසන් වූ පසු අපි එක්තරා සුලු ජන කොටසක් බවට පත් වෙයි. අඬන්න සිදුවන දවස වැඩි ඈතක නෙවෙයි. අපේ නොවන දේශපාලනය😢

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le Годину тому

    ❤️❤️❤️❤️👍

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 2 години тому

    ❤❤❤Budu saranaiii sir

  • @HemaDammika
    @HemaDammika 3 години тому +5

    මයා කොහෙවත් අනුරට සිහි නැති ඒ දවස් වල ඹබ කඩෙගියා එක පොඩි ළමයෙක් ට පවා තෙරුනා

  • @blabala867
    @blabala867 2 години тому +4

    ලග විතරයි පේන්නේ ඈත නෑ මුන්ගේ බයිල හොදට කඩේ ගියා අර චලිතේ මේ චලිතේ කිය කිය කුනාටුව දැක්කේ නෑ නැකත් කෑව වගේ තමයි පුරාන ජොතිශය කනවා දැන් මුන් බයිලා ගහනවා

  • @shyamalikumari9450
    @shyamalikumari9450 38 хвилин тому +1

    අනේ සර් අනාවැකි කියන එක නම් නවත්තන්න එපා අපට ව්ශ්වාස ඔබ තුමාගේ අනාවැකි පමනයි.

  • @phdlPunsiri
    @phdlPunsiri 3 години тому +2

    Oba thuma aniyaman kiwwa.oba thumata godak kamaththan hitiya.dannam tikak hithanna Wala.

  • @shriyalathws4792
    @shriyalathws4792 Годину тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg 2 години тому

    Yes🎉🎉🎉🎉🎉🎉🎉

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 3 години тому

    Thank you sir ❤

  • @rohanpeiris5437
    @rohanpeiris5437 3 години тому +7

    මොකක් හරි කෙස් එකක් තියෙනවා පැහැදිලිවම මාලිමාවට ඔබ තුමා කඩේ ගියානේ දැන් මුකුත්ම කිව්වේ කෙරුවේ නෑ වගේ කියන්නේ දැන්නං මොකකට හරි බයවෙලා වගේ දැනෙනවා 😂😂

    • @niroshanarangoda227
      @niroshanarangoda227 3 години тому +3

      දැන් බයිලා ගහනවා මේක ඕන පොඩි එකෙකුට තේරෙනවා අන්ද මන්ද වෙලා අදුරෙ අතපත ගානවා කියලා කිසිම සැලැස්මක් නැහැ අර රිලව් ටික අල්ල ගත්ත ත්‍රී වීල් එක වගේ වටකරලා අල්ල ගත්තට ඊ ලගට මොකද කරන්නෙ කියලා දන්නෙ නෑ

  • @upulnalaka8585
    @upulnalaka8585 3 години тому

    ඔව් සර් එහෙම කිව්වේ නෑ සර් 👍👍👍👍👍👍👍

  • @DorinPerera-h6v
    @DorinPerera-h6v 3 години тому

    Hari sir 👍

  • @phdlPunsiri
    @phdlPunsiri 3 години тому +3

    Rataka maha akage muspanthukama thamai maka.

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 7 хвилин тому

    Oba thuman kawadawath hithanna EPA jothisya kiyana de atha harinna.buddiyen asana hamotama vatinawa darmayenma pahadili Karana obe dakshakama.godak vatinawa.thetuwan saranai🙏🙏🙏🌏

  • @lilykuruppu8418
    @lilykuruppu8418 Годину тому +1

    අනුර ඇතුලු පිරිස බොරුවෙන් රජ උනාට කිසිම දවසක සොබාදහමෙන් එයාලට ගැලවීමක් නැහැ

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 години тому

    🙏🙏🙏

  • @nalikajayakody5833
    @nalikajayakody5833 3 години тому

    👍👍👍

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 3 години тому +2

    ඔබ තුමා මෝනව කිව්වත් ජෝතිෂ්‍යය වලින් කිව්ව ඉට එහා ශක්තින් තියේන අය වේණ පැත්තක් දකිනව මේ ආන්ඩුව වැඩි දුර යන්නෑ

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 2 години тому +1

      Oya එහෙම වෙනවා දකින්නට තරම් කැමති කුහකyek

    • @wmanurakumara4392
      @wmanurakumara4392 59 хвилин тому

      ​@@NilukaSiribaddana-sg6tgඇත්ත දකිනව කියන්නෙ කුහකමක්ද

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 години тому

  • @balapuwadugesajith215
    @balapuwadugesajith215 3 години тому

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 2 години тому

    Ow. Dan. Nam. Hodai. Essara. Tat hodata. Ma. Hoda. Wevi kattiya. Ta. Kanna. Labenakota. Utura. Dakuna. Hoya. Ganna. Bari. Wenawa. Owa. Monawa. Dan. Hamoma. Kiya. Puwa. Na. Kiyanawa. Ne. Api kiuwe na. Kiyanne. Me. Sahodara. Kala. 😅😅

  • @thilinikanchanakumari7606
    @thilinikanchanakumari7606 2 години тому +1

    සර් අර්චුනාගේ ක්‍රියාකලාපය, උතුරේ මහවිරු සැමරුම සහ ආණ්ඩුව පියවරක් නොගැනීම ගැන අදහසක් කියන්න.ඇයි ජාතිවාදය අවුස්සන මිනිස්සුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නෙ.😢

  • @Jayaacademy93
    @Jayaacademy93 2 години тому

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇහුවනම් වැහි සහ නියගය ගැන දැනගන්න තිබ්බා..😂😂

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 49 хвилин тому

    අනුර කිසිම දිනක එහෙම කරන්නේ නැහැ ටික ඉවසලා ඉමු ,මේ විපත් ලෝකයේ හැම රටකම වෙනවා මේ ආණ්ඩුව කොහොමද වට්ටන්නේ තවත් වසර 30 ක් බලා ඉන්න වෙයි

  • @upalihettiwattage8911
    @upalihettiwattage8911 2 години тому

    Kohomada andreyage pipe lowinakota.den ebulrahada.eyi wessa gena kiyanna beri une.utubewalin hammbakaran kana higanno.

  • @Pathirana23456
    @Pathirana23456 3 години тому +3

    අපි කොච්චර කඩේ ගියා da අනුර ට නමුත් den den karana weda සහ හොරුන් ආරක්ෂා කරනවා වගේ හිතෙනවා හාල් මාෆියාවට කිසිම නීතියානුකූල wedak අනුර කෙරුවෙ නැහැ හඳුන්නෙත්ති කිව්වා ඡන්දය ට කලින් eka pen පහරින් මේ මාෆියාව නැති කරනවා කියලා 😢😢😢 යහපාලන ආණ්ඩුව වගේ kiyala හිතෙනවා den

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 2 години тому

      Oya giyapu kadayak නැහැ

    • @Pathirana23456
      @Pathirana23456 2 години тому

      @NilukaSiribaddana-sg6tg තෝ දන්නෙ නැහැ ඒක බලපිටිය මේ sir ගෙ vedio parana ඒවා mama කොච්චර comment දාලා da kiyala එතකොට thota බලා ganna පුළුවන්

    • @harshaseneviratne4250
      @harshaseneviratne4250 Годину тому

      ඔව් ලොවෙත් නැති වෙන්න කට්ටිය රැවටිලා තියෙන්නේ දැන් 😅

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg 2 години тому +1

    ලංකාවේ මිනිස්සු පුදුම noiwasilimath

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg 2 години тому

    Me ආණ්ඩුව වැටෙන්න දෙන්න epa sir.උදවු කරන්න .

  • @gayanisasanthika1744
    @gayanisasanthika1744 3 години тому +3

    ඇයි මාස 13ක් ඇයි පසුව කියන් නැත්තෙ

    • @shyamalidilrukshi6796
      @shyamalidilrukshi6796 48 хвилин тому

      ඊට පස්සේ කුල්ල කුජීත වෙනවා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 години тому

    සංස්කෘතික මිනිසාට පහර දීමක් වගේ කියන්නෙ..... අනුර ජනාධිපතිතුමා කියනව මං අහගෙන ඔහු සංස්කෘතික පසුබිමක හැදිච්ච කෙනෙක්....බෞද්ධ පසුබිමක හැදුණ කෙනෙක්.....කියලා....මට තේරුම් ගන්න බැරි මොන වගේ සංස්කෘතික පහරදීමක් වේවිද කියලා

  • @shyamalikumari9450
    @shyamalikumari9450 50 хвилин тому

    ඔව් ඔබ තුමා කීවා තමයි 118 ගන්නවා. ම්හන්සි උනොත් 3/2 බලය ගන්න පුලුවන් කියලා. 3/2 බලය අවශ්‍ය නැ කියලත් කීවා තමයි ඔබ තුමා

  • @MattoPathi
    @MattoPathi Годину тому

    බඩගෝස්තරේ . 😂

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 3 години тому +1

    Aniwarayenma sir kiuwe naha. Npp eka watenne naha katath wattannath baha.19 years anduwa pawathinawa

  • @dineshperera2599
    @dineshperera2599 3 години тому

    බොරු හිල පලයන් යන්ඩ ගෙදර වැඩක් බලාගෙන ඉන්නවා

  • @ajithgamage104
    @ajithgamage104 2 години тому

    😂😂😂😂😂

  • @ShiranthaNiro
    @ShiranthaNiro 2 години тому +1

    කඩෙ යනකොට යන්න ඔනැ ලොවෙත් නැතිවෙන්න

  • @samithmaharage7805
    @samithmaharage7805 3 години тому

  • @sajithalochana534
    @sajithalochana534 3 години тому

  • @FamilyTeachings
    @FamilyTeachings 2 години тому