My Hair Styling Tools | Hair Kit Essentials | Top Hair Care Tools 2022

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 48

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +3

    අනේ ෂෝක් සුදු..හරිම වටිනවා..අපි හිතන්නේ නැති කොච්චර දේවල් තියෙනවද..ඔයාගෙන් ඒ දේවල් ඉගෙන ගත්තා..බොහෝම ස්තූතියි ඔයාට..🙏🥰 ආයෙත් වටින දෙයක් අරන් එන්න.. බුදු සරණයි..🤗🙏🥰

  • @inuhazee8845
    @inuhazee8845 Місяць тому

    Plz reply
    Iron walin honda choba da ikonik da mac da
    Ewagen koi ekada ganna one plate eka kokada ganna one kohenda ganna one

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 2 роки тому +1

    Godak watinawa sudu akkiyo. Godak sthuththi me dewal kiyala denawata ❤️ bohoma sthuthi 😘😘

  • @ImashaNethmi-j6h
    @ImashaNethmi-j6h Місяць тому

    Kali toneke arina hadal kalla. Kadunothhai karanna baida

  • @navodyajayasinghe5616
    @navodyajayasinghe5616 6 місяців тому

    From where did you buy this super inter hair straightener ???

  • @new-bf4ov
    @new-bf4ov 2 роки тому +1

    Very important thing .Thank u very much .

  • @kaviduhimansa3667
    @kaviduhimansa3667 2 роки тому +1

    Godak watina video ekak.. Thank you so much 💖💖

  • @kusumabandara4403
    @kusumabandara4403 5 місяців тому

    Crim fam tuls Mila kiyada

  • @padmigamage671
    @padmigamage671 2 роки тому +1

    මම බැලුවා, ගොඩාක් වැදගත්. ඔයාට ගොඩක් ස්තූතියි

  • @umaarathnayake7801
    @umaarathnayake7801 Рік тому

    Akki hair dryer eke cool eka enne kalu button ekenda hot eka enne rathu ekenda.man ada gaththe mac eke eka.kalu button eka dammama cool eka enawa eka off karala rathu eka dammama hot eka enne nane kalu button eka on karala thiyaddimada rathu ekath on karanna one

  • @JayaniPoornima-u8f
    @JayaniPoornima-u8f Рік тому +1

    Mac Badu ganna hoda tenak kiyanavada.mata iron ekak ganna ona

  • @shehanikasunika5365
    @shehanikasunika5365 Рік тому +1

    Super intor hair iron eka hodaida akke?

  • @JudeMarkes
    @JudeMarkes 2 місяці тому

    Thank you

  • @darshanigunasekara359
    @darshanigunasekara359 2 роки тому +2

    Akkai ane mm balan hitapu video ekkak ❤️❤️❤️❤️😚😚😚😚😚

  • @chocofairgirl
    @chocofairgirl 10 місяців тому

    Geemy brand eke hair iron eka gththa . Mta normal hair tynne iron wenw eth wadi wela tynne nane ai e

  • @sularisubashini7668
    @sularisubashini7668 2 роки тому +1

    Thnx dear,oyage saloon 1ka koheda tiyenne kiyanna puluwanda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому +1

      මම මේ දවස් වල වැඩ කරන්නෙ නැහැ ඩියර්. ආයෙම පටන් ගත්තම වීඩියෝ එකක් අරන් එන්නම් සැලෝන් එක ගැන. Thanks ❤️

    • @sularisubashini7668
      @sularisubashini7668 2 роки тому

      @@siblingscreationsthili ane thnx e kiyanne lagadima Starte karanawada?🤔

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 2 роки тому +1

    අක්කියෝ,, hair iron ekak use karanna kalin heat protection cream use karanna onada

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому

      ඔව් නංගි අනිවාර්යයෙන් heat protective gel හෝ cream එකක් use කරන්න

    • @madara8744
      @madara8744 2 роки тому

      @@siblingscreationsthili අනේ අක්කෙ ඒ cream එකක නමක් කියන්නකෝ 🙁

  • @Vishmi531
    @Vishmi531 2 роки тому

    Akka man mac eke iron eka gaththa eka hodada oya pennapu crimp ekem iron eka 230 thiyenne hodaida eka

  • @krishaniperera6492
    @krishaniperera6492 Рік тому

    Akki curling tongs wala hoda brand ekak kiynnko

  • @imalkasew6280
    @imalkasew6280 3 місяці тому

    මිස් මේ tools වල දැන් price කියන්න පුලුවන්ද ?

  • @Shashi-r8v6u
    @Shashi-r8v6u 2 роки тому +1

    Hair dryer use karanakota hair ekata hani venava kiyanava eka aththada akki

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому

      ඔව් නංගි. හානි වෙනවා. මේ කෙස් ගස් හැදිලා තියෙන්නෙ ස්ථර තුනකින්. මැද ස්ථරය තමයි කෝටෙක්ස් එක. ඒකෙ තියෙන පොලිපෙප්ටයිඩ දාම අතර තියෙනවා බන්ධන වර්ග. ඒ අතරින් එක බන්ධනයක් තමා හයිඩ්‍රජන් බන්ධන. ඒවා කැඩෙනවා නිතර කොණ්ඩෙ අයන් කරද්දි හොට් සෙටින් එකේ ඩ්‍රයි කරද්දි.

    • @Shashi-r8v6u
      @Shashi-r8v6u 2 роки тому +1

      @@siblingscreationsthili godak thanks akkiyoo kiya dunnata 🥰

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 10 місяців тому +1

    Sassoon hairdryer එක හොඳයි ද??😊

  • @sanchalarasadi3374
    @sanchalarasadi3374 Рік тому

    Crimp iorn eka kiyada

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Рік тому +1

      මං මේක අරන් ගොඩක් කල්. වර්තමාන මිල නම් වැඩි ඇති

  • @piumiachala5961
    @piumiachala5961 2 роки тому +1

    👍👌❤️❤️

  • @chathuramalindu7926
    @chathuramalindu7926 2 роки тому +1

    😊😊😊

  • @sacayomi490
    @sacayomi490 Рік тому

    Dan chimpa masin tiyenawada.