Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ අක්කවයි නංගිවයි පාර්ලිමේන්තු යවන්න වටිනව 💪. සුපිරි ගැහැණු 👌👌👌
පවු අනේ එ මිනිස්සු හරිම ශක්තිමත් ❤❤❤බුදු සරණයි 🙏
අපි මොනවා කිව්වත් ඒ මිනිස්සු තමා දන්නේ ඒ මිනිස්සු විඳින දුක
Sadarana minissu❤❤❤ gahanaya palanaya kalayuthui
අම්මො මාර අක්කයි.නංගියි
අලුත් ජනාධිපති අලි ප්‍රශ්නය විසදයි, මොකද එතුමා අපි වගේ තැනක ඉදලා ආපු කෙනෙක් නිසා ...ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !💐💐💐💐💐💐💐💐
❤❤😮😮
ඉතිං මේ මිනිස්සු අලි පාර මාරු වෙන අලිමංකඩක ගෙවල් හදාගෙන කාටවත් දොස් කිවුවට වැඩක් නෑ
අද නන් secret of nature බලන්න එපා උනා....
වතුර ටික බීවේ පිපාශය නැති කරගන්න. හොරා කන්නේ කුස්ස ගින්න ට 😢... කැත්තෙන් කෙටුව කීවාම ඇග හිරි වැටුනා.... අලි මිනිස් ගැටුම ඉක්මනින් විසදේව... සියලු සත්වයෝ සුවපත් වේවා...මම හිතනවා මාධ්‍ය ව්වේදිය අපහසු තාවයට පත් වෙන්න ඇති....
Ali Inna pattaka dawasak hitiyanam terei ake duka rayaka nidana Inna kota gewal kadala kanna tiyena ve tika kapuwama a patiwala minissu rata mara baye inne aka Anika untta terenna udallen newei tuwkku tibboth wedi tiyenawa monawa jeweta araksawata
මේ අලි ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක් ලබාදෙන්න නව රජය මේ ගැන අවධානය යොමු වේවා පව් අහිංසක මිනිසුන් වගේම වන අලි .නිසි කලමනාකාරිත්වයක් නොවී ප්‍රශ්නය උග්‍රවී ඇත
සම්පූර්ණ ඇත්ත කතාව බලධාරීනි ඇස් ඇරෙත්වා මෙ මිනිස්සුන්ගෙ දුක
අවුරුදු ගානක් තිස්සෙ අලි එන තැනක ගේ හදලා අලින්ටවත් නිලධාරීන්ටවත් බැනලා වැඩක් නෑ. අපිට තේරෙනවා මිනිස්සුත් පව් සත්තුත් පව්. හැබැයි මේවා නම් ඉල්ලන් කාපු ටිංකිරි කියලමයි හිතෙන්නෙ. අනික ඉන්නෙ හෙනම වෛරෙකින්😢 පව් අර පොඩි උන්
අලියට මතකයි., තනියෙන් නන් යන්න එපා
ඒ සුභ ආරංචිය එනකම් බලන් ඉන්නවා........උදල්ලෙන් අලියට ගහපු ගෑනිට අලිය ගහලා කියලා
Kaalakanniya@@myclickstudiosuryaangana2761
@@myclickstudiosuryaangana2761Widawana මිනිස්සු dannawa duka putuwak uda idan comments liuwata katawath duka therenne na
Mokadda yako eke suba aranciya topi dan ne ne E marana baya 😡😡@@myclickstudiosuryaangana2761
@@myclickstudiosuryaangana2761ගොන් වෙසා😂 ඔබෙ දරුවෙක් ට එකෙක් කරදර කරොත් ඔබ ඒකා හුරතල් කරනවද
යකෝ අලි මන්කඩේ ගේ හදාගෙන අලින්ට බනිනවා
මෝඩ ගෑනියෙක් කයිවාරු ගහනවා අලින්ගේ පාරෙ ගේ හදල ලොකුවට කතාව
අලිමංකඩෙිනමි ගේ හදල තියෙන්නෙ ඔය කියන කෙනා මෙයාලට ඉඩන් කෑල්ලක් දෙන්න
Ammo udallan kotala kaththan kotala mara geenu ubala alinge than wala. Gewal hadala
Aththa kathawa niyama Paula deviyo reka dewa
පුත්තලම් බූරුවනේ කැලේ කපන්න එපා සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්න
පරිසංවෙන්න ඔයා කර වැඩෙ වැරදියි අලියා අසරනයි මමත් අලි ඉංන පාලතයකඉන්නෙ එත් අපිට අලි කරදරනැ අනේ මස් අයනම් සතුන්ට කරදර කරන්නැ එපා
අපි රජ සැප විදිනවා.........අපි වගේ හොරුන්ට චන්දෙ දීලා ආයිම පත් කරන්න අපිව අපිට බැන බැන ස්තූතියි ජනතාවට 😌
අලි යන පාරවල් වල ගෙවල් හදා ගත්තම ඔහොම තමයි
කට නමි හරී ෂෝක්
අලි බලන්න ආසාවෙන් ඉන්දලා🤔 දැන් මෙයාල බලන්න අලි පෝලිමට ඒකෙත් හැටි බලන්නකෝ😅🤭
waradda kageda kiyala kiyana kathawenma therenawa neda,, minissungeda,sathungeda kiyala therenawa neda?ahinsaka sathunge niwahana thamai minissu allagena thiyenne
අලිවෙඩි නෙවෙයි... දැංවත් පව්ල් සෞඛ්‍ය නිලධාරී මුනගස්සන්න...
සිරාවටම මම හිතුවෙත් ඕකමයි.කොන්ඩම් නිකන් බෙදන්න ඕනි පවුල් මෙව්වා.
Aththatama matath hithuna.
අලින්ගෙන් කරදරයිලු දරුවොත් රොත්තක් හදගෙන 😂
Ou ne@@armygirlamy2505
නොදකින් කාලකන්නි තොපි සිංහල ද තොපිට බැරි උනාට ඵ් මිනිස්සු දරුවො හදාගත්දෙන් ඵ් මිනිස්සු කන්න ආධාර ඉල්ලුවෙ නෑනෙ තොපිට ඕන නෑ කියල හැමෝම දරුවො නොහද ඉන්න ඕනද
අම්මෝ කට නම් සුපරි කියවන්න කටර් එකක්
අලි අවුරුදු එකොළහක් තිස්සෙ එනවලු.. මෙතන පදිංචියට ඇවිත් අවුරුදු පහක්ලු.. එ සත්තුන්ගෙ පාර මැදම ගේ හදලා..
සත්තුන් ගේ වාස භූමිය ට මනුස්ස යේ රින්ගල ඒ අහින්සක ක ජිවිත දැන් අවදානේ
Ubalath awit balapalla ewage tanakata yako apitath tiyanawa kale idan km 9k enna one gam 4k enna one apitath tiyanawa oya prasna
දරුවෝ රැලකුත් හදාගෙන අලි යන පාරේ ගෙවලුත් හදාගෙන. මනුස්සයාට ෆිට් එකත් තියේලු දැන් බනිනවා අලි වෙඩි දෙන්නෑ කියලා. තව අලියෙක්ටත් උදැල්ලෙන් කොටලා. වෙන වීඩීයෝ වල නම් ඉන්නේ හරිම අහින්සක මිනිස්සු. ඒකට මෙයාගේ කට
කොමෙන්ට් කරන්නේ අලිද මන්දා😂😂😂
😅😂😂😂😂
😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂
අලිවගේ නේද😂
Ithin me minissu inne koheda ahannako aiye.me minissu inneth anwasarenda.ane me ahinsaka saththu pau.
අවුරුදු 11 අලි මාරු වෙනවා කියලා දන්නවා nam අවුරුදු 5 කලින් පදිංචි වෙන්න කලින් හිතන්න epai මිනිස්සු ge නොදන්නා kamada Moda kamada කියලා හිතන්න ඕනෑ
💞💞hita haiya minissu 👍mawa kiiwata wedakne😢
Mokatada wessiye ali pare pela eteuwe dena dena
ඉවසන්න බැරි තරම් අලි කරදරය වැඩිවෙන්න හේතුව ඇය ලස්සනට පැහැදිලි කලා....මං හිතන්නෙ ඒකට හේතුව බලවතුන්ගේ වුවමනාවට කැලේ එලිකිරීම....සත්තුන්ට කන්න දේවල් නැතිවීම
හොද වෙලාවට මුහුද මැදින් පාරක් නැත්තේ නැත්නම් මුහුදෙත් ගෙවල් හදයි
ලංකාවේ වෙලා තියෙන්නේ ඕක තමයි, අලි මිනිස්සු ඉන්න තැන් වලට ඇවිල්ලා නෑ, මිනිස්සු අලින්ගේ කැලේ අල්ල ගත්තා, මේ වගේ අනවසර පදිංචි, වගා හින්දා තමයි අලි මිනිස් ගැටුම තියෙන්නේ, මේ මිනිස්සුව මේවයින් අයින් කරලා පදිංචියට සුදුසු ඉඩම් දෙන්න ඕන නව රජයෙන්වත්, රක්ෂිත අයති සත්තුන්ට
Ow ..ow saththu tika koheta hari kotu karala saththundlge jivitha nethi karala me hekara wesilage petaw hadagaththama harida?????thopita ali gahala madi bolaw.....
අලින්ට ඉන්න තියෙන කෑලා සුද්ද කරාම උන් ගම් වදිනවා.
වාසයට නුසුදුසු තැනක ගෙයක් දොර ක් දරුමල්ලන්
මහපාරේගේ හැදුවත් එකයි අලිපාරේ හැදුවත් එකයි..... උන වෙඩිලක්වත් හදා ගත්තා නම් පොඩිහරි චාන්ස් එකක් තියෙයි
මටනම්හිතෙන්නෙ වනජීවියආයතන ඉවත්කරල අලිප්‍රශ්නය මිනිසුන්ටඕනවිදියකට විසඳගැනීමට දුන්නනම්හරිකියල. නැත්නම්එයාලටඔයගෙවල්වලඉන්නකිල ඔයාලයන්නඑයාලඉන්නතැන්වලට
මේ මහා නස්පැත්තිවලට නිසි ක්‍රමවේදයක් අවශ්‍යමයි....නිලධාරීන් හා ඒ අදාල ආයතන මඟින් ක්‍රමානුකූල හරිහපන් නිෂ්චිත ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගතයුතු වෙනවා...Secrets of Nature ස්තූතිය මේ දුක් ගැනවිලි නිසි තැන්වලට යොමුවේවා...❤
නිකං අහගෙන ඉන්නේ නැතිව ඈත්ව තත්වය පැහැදිලි කරලා දෙන්න, අලිමංකඩ අලි ඇතුන් මැද්දේ ගෙවල් හදන මිනිසුන්ගේ මොලේ තියෙන තැන ඉදගන්නකොට තැලෙනවා 😂
මෙයාලා අලින්ගෙ කැලේ ගෙවල් හදලා අලින්ටයි බලදාරින්ටයි බැන්නට වැඩක් නෑ... මුන් දෙන්නගෙ කටවල් දෙක අලි පාගන්නෙ නෑනේ.අලියගෙ හොඩ වැල කපලා ගේ තියා ගන්නවලු
Hmm kawada hari ali kollek avith karadara karai ehema eyalata banina nisa.pau badaginnata kanna avith udalu parak kala gihin.
ප්‍රශ්නය අනුන්ගේ උත්තර ය දාර්ශනික යි
පුදුම මිනිස්සු සත්තු මැරුවා ම හරිද,මේ මිනිස්සු නම් ගෑනු කෙනා නම් ටිකක් අවබෝධයක් තියෙනවා .ඒත් මේ මිනිස්සු නම් අනේ මන්දා
Aththa ,nikan padi ganne ....unta ahenam padi gewanne...
අනුරාධ මහත්තයා ඔව් ඔව් කියන්නෙ නැතුව වෙන මොනවා හරි යෝජනා චෝදනා කියන්න ගියානම් අලියා ගැහුවට හපන් ගෑනු ටික ගහනවා.
Katha karanna nam harima daksha kanthawo cdennak.A wagema eyalage hithath shakthmath.Paw me gamwala minissu.Saththu ganath dukai me manussayo ganath dukai
ආබො😂😂
🎉🎉❤❤
minissu duka kiyanawa wage ,,kathakaranna puluwannam me ahinsaka sathu unta karana asadaranaya kohoma kiyai da
අපිට නම් තේරෙන්නේ අලි මංකඩේ ගෙවල් හදලා වගේ.
Ane nogi. Oya daruwo ganahithal yanda alinge ganbim ountadila givithrakaganila ubalata daviphtai
අලිමංකඩවල ගෙවල් හදන් අලින්ගේ වැරදි කියනවා
අනුර ජනාධිපති අනවසර ඉඩම් ගැන හොයන්න මිනිස්සු ge වැරදි නිසා ඔක්කොම අලි අවුරුදු 11 a සතුන් මාරු වෙන තැනක් අවුරුදු 5 පදිංචි වෙලා මෙවැනි දේවල් වලට සල්ලි දිල රජයේ මුදල් නාස්ති කරන්න epa
අලි යන පාරේ ගෙවල් හදා ගත්තේ මොකටද
Gewalwala dorak naha,ruf something, sari potawal walin janel wahala paw duppath minissu?😢
1 comments ❤❤❤❤
මම ඇහුව මයි මෙච්චර alith එක්ක tharahain කතා කරනවා ..මොකද අලි පාගා තල්ලු කරපු තුවාල වෙලා රෝහල් ගත වෙලා ගෙදර ආපු අය පවා අලින්ට banne na ...ඔතන වැරැද්ද minissunge වැරදී එයාලගේ වාසභූමි ඔවුනට අහිමි වෙලා ඒක තමයි pradanama kaaranawa
@@sriyakumari4314 ඒක නම් ඇත්ත මාත් දැක්කමයි ඔය නපුරු කමට තමා සත්තුත් ඔහොම කරන්නේ
Ali minussu degollama inna oona visaduma alinta wanaya hadala dena eka
සත්තුන්ගෙවත් නිලදාරින්වත් මරන්න නෙවෙ ඕන හොයන්න ඕන මේ කැලෑවෙ මැද්දෙ මෙයාලට ගේ හදන්න ඉඩම හම්බුනෙ කොහොමද කියල
Eissara minissu adui danwadi monwa karanntha ithin
මේ කමේන්ට් වලින් පෙනවා සිංහල එකමුතු කම😢😢😢😢😢😢😢
පව් නෙි😮😢
අමි ෙමා්..කට....
යු ඇන් පි කාරය න් කැලේට ගෙනත් දාලා
අලින්ට කන්න තියන kale කපලා ගෙවල් හදලා dan uda paninawa බලධාරීන් බලන්න ennaththe ඒකයි meyalage වරද 😮😮
Ai bn yana palath wala nam kiyanne natte
Ali mankade gewal hadala gewal hadala giriya kadagena ka gahanawa.
දැන් අලි එන වෙලාව කිව්වම් නිකමට හරි අලි එන එකත් vedio එකේ ඇති කියලා හිතපු මම
කැලෑ කැටිය සුද්ද කලොත් එතනත් ගෙවල්
මහ බලු කටක්
Oita wadiya hondai...Umbee Ammata Hi......nn, paraya, Saththu marannaE KotannaE, wal heththa. thopee wildlife unta gahapiya allagena Eta passe wedak koraganin, wal paraya. Unwa marala thopi monawa karantada? Thopita wada elephant la watinawa. thopi mariyaqn.
PAWE APPA ATTA KATAWA
ඉතින් අලි කටේ හදාගෙන කියවනවා
Ahinsaka daththu duk windinawa......mekila alinge pare gewal hadala....mewun maralama thama danna ona
Anurada mahathtayo mekata denna puluwan akama wesaduma me menessunwa methanen ewatah karala wena tanaken edam Dela pelewalak Marana aka
Anura janadipathith ali inna thana ipadila tharuna wechcga kenek.ohuta kiyanna anith ayawage colomba ipaduna pohosath pawlak nowey kiyanba
Dan ජනාධිපති ගේන් ඉල්ලන්නේ ali adu කරලා දෙන්න කියලා එතකොට මිනිස්සු ගොවිතැන් කරලා හරි කළා ඉදිවී
ඔයාලා අහිංසක සතුන්ට බනින්ට එපා.උන්ගෙ වාසස්ථානවල ගෙචල් හදාගෙන.ඒ මදිවට බුරැතක් ලමයි හදාගෙන. තේරැමි ගන්න.
Me minissunta tiyana mole niladarinta ne tamai.
Ali ada edan hitapu than
ඔය කැලෑ කුට්ටිය සුද්ද කරලා දුන්නොත් එතනත් වගා කරයි
Alin ta thereynney Na . Poww Ahingsaka janathawa.
A minissunge hithe tiyena awegaya eyalage katin pitawenne…paw lamai inna ammalane…
අලි කටෙ ගෙවල් හදන්න කලින් පොඩියක් හොයලා බලන්න තිබුනා කියලයි අපි ට හිතෙන් නෙ මිනිස්සු ත් පව් සතුනුත් පවි
උබ ඉඩමක් දීපන්කො ඔය බන කිය කිය ඉන්නෙ නැතුව උබට නිකමට හිතෙන්නෙ නැද්ද අලි කටෙ ගෙවල් හදන්නෙ වෙන කරන්න දෙයක් නැති හන්ද කියල හැබැටම උබ එක්කො සජියගෙ පුතා නැත්තන් බිල් ගෙස්ට්ගෙ පුතා වෙන්න එපැයි යකො පොලොවෙ පස් පාගල හිටපන් බුදු බන කියන්න කලින් මිනිස්සු දැන දැන් ගින්දරට පනින්නෙ නැ බල්ලො
ජාතිය ta පිස්සුද කොහේ daඅවුරුදු 11 තිස්සේ සත්තු මාරු වෙන තැනක්
@@DineshaRanasinghe-h4t ජාතිට කොහොමත් පිස්සු එක ඇත්ත හැබැයි අලි කටෙ ගෙවල් හදන්න තරන් උන් අසරනවෙලා ඉන්නව් කියන එකනෙ බන් කියන්නෙ අලි මරල මිනිස්සු බෙරල දියන් කියල නෙවෙයි උන් කියන්නෙ අලි වැටක් ගහල දියල්ල කියල උන්ට ඔන එක අලුත් ජනාදිපති තුමා ඔවටත් විසදුමක් දෙව් හැබැයි හැම මගුලම එකවැර විසදන්න එතුමට බැ ඉවසල ඉන්නොනෙ
උඹේ කටේ ගේ හදන්නම්,ඒ මිනිස්සුන්ගේ පලාත දාලා උඹලයි ඉඩමේ ගෙයක් හදන්න ඉඩ දෙනවද?එතන ඉදලම බලන්න ඕන,වැඩේ කොහොමද කියලා,ඔය අලින්ගෙන් ඇති වැඩක් නෑ ප්‍රයෝජනයක් තියේද?
@@priyanthaliyanarachchi-pt3gb වැඩිපුරම රට ta සල්ලි එන්නේ a tourists ekan A අලි බලන්න ඇවිත් Piryanth uben රට ta වැඩක් na a සතුන් eta වැඩිය වටින wa
මේ වනාන්තරයක මේ මිනිස්සුන්ට ඉඩම් දුන්නෙ කව්ද.
පොලීසියෙන් කරන්න ඕනදේ වනජීවි එකෙන් කරනව , වනජීවි එකේ රාජකාරිය උන් දන්නෙ නෑ😢😮
පොමිපේ ගහන්නත් ඔිනි කුඹුරැ රකින්නත් ඔිනි පවි අහිංසක මිනිස්සු ....😢😢😢
Deviyo budun sihi nokara alinta karadara karata kohenwath udau lebenne ne thama
අනේ උඹල. සතුන්ගේ තැන්වල ගෙවල් හදාගෙන අහිංසක සතුන්ට දෙස්. තියපල්ලා.අපිට. ඒවී.කතාවෙන් තේරෙනවා උලා.හරිම.හෝද..දෙයියනේ. තෝපට.අලි.ගහන්නම.ඔන.
Umbalage gewal kadala ,umbalawa maranna one. Kale sattunta deela palayalla .
අලි.මංකඩයක්.මැද.නෙද.ගෙවල්.හදාගෙන..ඉන්නෙ..එයාලම.කියනවා..රක්ෂිතයෙන්.එන්නෙ.කියලා..ගෙවල්..හදපු..අයද....සත්තුද.වැරදි.අනුරාධ.අය්යෙ...ප්‍රශ්ණයක්...කෑලෑ.එළි.කරලා.අක්කර...25.20.එකාට..ඔයාගෙ..වැඩ.සටහනකින්..මම.පෙරත්.කිවා.නෙ..ඒ.ගැන..මිනිසා..කියන..සතාගෙ.අධික.තණ්හාව.නිසාම..මිනිහා..වැලලෙනවාම.නොවෙද???????
Aliyta kotapu aknam wardi Aliya godak dura httla ywanna athe
කැලැ ඉඩමි
ජරාම අලි වැවු පාස්කරන් ඇවිත් එ මනුස්සයන්ගෙ වතුර ටික බීල යන්නෙ
Me ganige thiyena panditha kama...
anura janapath wath visadaida balamuko ahinsaka minissu gana wana jeevi smagharu bila minissunta baninna dannawa
Why make house s in the jungle
නවජනපතිතුමනි මේ්පුශ්නය අනේ විසඳාදෙන්න
සත්තුන්ගෙ කැලේ ගෙවල් හදගෙන කියොනවා
මේ අක්කවයි නංගිවයි පාර්ලිමේන්තු යවන්න වටිනව 💪. සුපිරි ගැහැණු 👌👌👌
පවු අනේ එ මිනිස්සු හරිම ශක්තිමත් ❤❤❤බුදු සරණයි 🙏
අපි මොනවා කිව්වත් ඒ මිනිස්සු තමා දන්නේ ඒ මිනිස්සු විඳින දුක
Sadarana minissu❤❤❤ gahanaya palanaya kalayuthui
අම්මො මාර අක්කයි.නංගියි
අලුත් ජනාධිපති අලි ප්‍රශ්නය විසදයි, මොකද එතුමා අපි වගේ තැනක ඉදලා ආපු කෙනෙක් නිසා ...
ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐💐💐💐💐
❤❤😮😮
ඉතිං මේ මිනිස්සු අලි පාර මාරු වෙන අලිමංකඩක ගෙවල් හදාගෙන කාටවත් දොස් කිවුවට වැඩක් නෑ
අද නන් secret of nature බලන්න එපා උනා....
වතුර ටික බීවේ පිපාශය නැති කරගන්න. හොරා කන්නේ කුස්ස ගින්න ට 😢... කැත්තෙන් කෙටුව කීවාම ඇග හිරි වැටුනා.... අලි මිනිස් ගැටුම ඉක්මනින් විසදේව... සියලු සත්වයෝ සුවපත් වේවා...මම හිතනවා මාධ්‍ය ව්වේදිය අපහසු තාවයට පත් වෙන්න ඇති....
Ali Inna pattaka dawasak hitiyanam terei ake duka rayaka nidana Inna kota gewal kadala kanna tiyena ve tika kapuwama a patiwala minissu rata mara baye inne aka Anika untta terenna udallen newei tuwkku tibboth wedi tiyenawa monawa jeweta araksawata
මේ අලි ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක් ලබාදෙන්න නව රජය මේ ගැන අවධානය යොමු වේවා
පව් අහිංසක මිනිසුන් වගේම වන අලි .නිසි කලමනාකාරිත්වයක් නොවී ප්‍රශ්නය උග්‍රවී ඇත
සම්පූර්ණ ඇත්ත කතාව බලධාරීනි ඇස් ඇරෙත්වා මෙ මිනිස්සුන්ගෙ දුක
අවුරුදු ගානක් තිස්සෙ අලි එන තැනක ගේ හදලා අලින්ටවත් නිලධාරීන්ටවත් බැනලා වැඩක් නෑ. අපිට තේරෙනවා මිනිස්සුත් පව් සත්තුත් පව්. හැබැයි මේවා නම් ඉල්ලන් කාපු ටිංකිරි කියලමයි හිතෙන්නෙ. අනික ඉන්නෙ හෙනම වෛරෙකින්😢 පව් අර පොඩි උන්
අලියට මතකයි., තනියෙන් නන් යන්න එපා
ඒ සුභ ආරංචිය එනකම් බලන් ඉන්නවා........උදල්ලෙන් අලියට ගහපු ගෑනිට අලිය ගහලා කියලා
Kaalakanniya@@myclickstudiosuryaangana2761
@@myclickstudiosuryaangana2761Widawana මිනිස්සු dannawa duka putuwak uda idan comments liuwata katawath duka therenne na
Mokadda yako eke suba aranciya topi dan ne ne E marana baya 😡😡@@myclickstudiosuryaangana2761
@@myclickstudiosuryaangana2761ගොන් වෙසා😂
ඔබෙ දරුවෙක් ට එකෙක් කරදර කරොත් ඔබ ඒකා හුරතල් කරනවද
යකෝ අලි මන්කඩේ ගේ හදාගෙන අලින්ට බනිනවා
මෝඩ ගෑනියෙක් කයිවාරු ගහනවා අලින්ගේ පාරෙ ගේ හදල ලොකුවට කතාව
අලිමංකඩෙිනමි ගේ හදල තියෙන්නෙ ඔය කියන කෙනා මෙයාලට ඉඩන් කෑල්ලක් දෙන්න
Ammo udallan kotala kaththan kotala mara geenu ubala alinge than wala. Gewal hadala
Aththa kathawa niyama Paula deviyo reka dewa
පුත්තලම් බූරුවනේ කැලේ කපන්න එපා සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්න
පරිසංවෙන්න ඔයා කර වැඩෙ වැරදියි අලියා අසරනයි මමත් අලි ඉංන පාලතයකඉන්නෙ එත් අපිට අලි කරදරනැ අනේ මස් අයනම් සතුන්ට කරදර කරන්නැ එපා
අපි රජ සැප විදිනවා.........අපි වගේ හොරුන්ට චන්දෙ දීලා ආයිම පත් කරන්න අපිව අපිට බැන බැන ස්තූතියි ජනතාවට 😌
අලි යන පාරවල් වල ගෙවල් හදා ගත්තම ඔහොම තමයි
කට නමි හරී ෂෝක්
අලි බලන්න ආසාවෙන් ඉන්දලා🤔 දැන් මෙයාල බලන්න අලි පෝලිමට ඒකෙත් හැටි බලන්නකෝ😅🤭
waradda kageda kiyala kiyana kathawenma therenawa neda,, minissungeda,sathungeda kiyala therenawa neda?
ahinsaka sathunge niwahana thamai minissu allagena thiyenne
අලිවෙඩි නෙවෙයි... දැංවත් පව්ල් සෞඛ්‍ය නිලධාරී මුනගස්සන්න...
සිරාවටම මම හිතුවෙත් ඕකමයි.කොන්ඩම් නිකන් බෙදන්න ඕනි පවුල් මෙව්වා.
Aththatama matath hithuna.
අලින්ගෙන් කරදරයිලු දරුවොත් රොත්තක් හදගෙන 😂
Ou ne@@armygirlamy2505
නොදකින් කාලකන්නි තොපි සිංහල ද තොපිට බැරි උනාට ඵ් මිනිස්සු දරුවො හදාගත්දෙන් ඵ් මිනිස්සු කන්න ආධාර ඉල්ලුවෙ නෑනෙ තොපිට ඕන නෑ කියල හැමෝම දරුවො නොහද ඉන්න ඕනද
අම්මෝ කට නම් සුපරි කියවන්න කටර් එකක්
අලි අවුරුදු එකොළහක් තිස්සෙ එනවලු.. මෙතන පදිංචියට ඇවිත් අවුරුදු පහක්ලු.. එ සත්තුන්ගෙ පාර මැදම ගේ හදලා..
සත්තුන් ගේ වාස භූමිය ට මනුස්ස යේ රින්ගල ඒ අහින්සක ක ජිවිත දැන් අවදානේ
Ubalath awit balapalla ewage tanakata yako apitath tiyanawa kale idan km 9k enna one gam 4k enna one apitath tiyanawa oya prasna
දරුවෝ රැලකුත් හදාගෙන අලි යන පාරේ ගෙවලුත් හදාගෙන. මනුස්සයාට ෆිට් එකත් තියේලු දැන් බනිනවා අලි වෙඩි දෙන්නෑ කියලා. තව අලියෙක්ටත් උදැල්ලෙන් කොටලා. වෙන වීඩීයෝ වල නම් ඉන්නේ හරිම අහින්සක මිනිස්සු. ඒකට මෙයාගේ කට
කොමෙන්ට් කරන්නේ අලිද මන්දා😂😂😂
😅😂😂😂😂
😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂
අලිවගේ නේද😂
Ithin me minissu inne koheda ahannako aiye.me minissu inneth anwasarenda.ane me ahinsaka saththu pau.
අවුරුදු 11 අලි මාරු වෙනවා කියලා දන්නවා nam
අවුරුදු 5 කලින් පදිංචි වෙන්න කලින් හිතන්න epai
මිනිස්සු ge නොදන්නා kamada
Moda kamada කියලා හිතන්න ඕනෑ
💞💞hita haiya minissu 👍mawa kiiwata wedakne😢
Mokatada wessiye ali pare pela eteuwe dena dena
ඉවසන්න බැරි තරම් අලි කරදරය වැඩිවෙන්න හේතුව ඇය ලස්සනට පැහැදිලි කලා....මං හිතන්නෙ ඒකට හේතුව බලවතුන්ගේ වුවමනාවට කැලේ එලිකිරීම....සත්තුන්ට කන්න දේවල් නැතිවීම
හොද වෙලාවට මුහුද මැදින් පාරක් නැත්තේ නැත්නම් මුහුදෙත් ගෙවල් හදයි
ලංකාවේ වෙලා තියෙන්නේ ඕක තමයි, අලි මිනිස්සු ඉන්න තැන් වලට ඇවිල්ලා නෑ, මිනිස්සු අලින්ගේ කැලේ අල්ල ගත්තා, මේ වගේ අනවසර පදිංචි, වගා හින්දා තමයි අලි මිනිස් ගැටුම තියෙන්නේ, මේ මිනිස්සුව මේවයින් අයින් කරලා පදිංචියට සුදුසු ඉඩම් දෙන්න ඕන නව රජයෙන්වත්, රක්ෂිත අයති සත්තුන්ට
Ow ..ow saththu tika koheta hari kotu karala saththundlge jivitha nethi karala me hekara wesilage petaw hadagaththama harida?????thopita ali gahala madi bolaw.....
අලින්ට ඉන්න තියෙන කෑලා සුද්ද කරාම උන්
ගම් වදිනවා.
වාසයට නුසුදුසු තැනක ගෙයක් දොර ක් දරුමල්ලන්
මහපාරේගේ හැදුවත් එකයි අලිපාරේ හැදුවත් එකයි..... උන වෙඩිලක්වත් හදා ගත්තා නම් පොඩිහරි චාන්ස් එකක් තියෙයි
මටනම්හිතෙන්නෙ වනජීවියආයතන ඉවත්කරල අලිප්‍රශ්නය මිනිසුන්ටඕනවිදියකට විසඳගැනීමට දුන්නනම්හරිකියල. නැත්නම්එයාලටඔයගෙවල්වලඉන්නකිල ඔයාලයන්නඑයාලඉන්නතැන්වලට
මේ මහා නස්පැත්තිවලට නිසි ක්‍රමවේදයක් අවශ්‍යමයි....නිලධාරීන් හා ඒ අදාල ආයතන මඟින් ක්‍රමානුකූල හරිහපන් නිෂ්චිත ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගතයුතු වෙනවා...Secrets of Nature ස්තූතිය මේ දුක් ගැනවිලි නිසි තැන්වලට යොමුවේවා...❤
නිකං අහගෙන ඉන්නේ නැතිව ඈත්ව තත්වය පැහැදිලි කරලා දෙන්න, අලිමංකඩ අලි ඇතුන් මැද්දේ ගෙවල් හදන මිනිසුන්ගේ මොලේ තියෙන තැන ඉදගන්නකොට තැලෙනවා 😂
මෙයාලා අලින්ගෙ කැලේ ගෙවල් හදලා අලින්ටයි බලදාරින්ටයි බැන්නට වැඩක් නෑ... මුන් දෙන්නගෙ කටවල් දෙක අලි පාගන්නෙ නෑනේ.අලියගෙ හොඩ වැල කපලා ගේ තියා ගන්නවලු
Hmm kawada hari ali kollek avith karadara karai ehema eyalata banina nisa.pau badaginnata kanna avith udalu parak kala gihin.
ප්‍රශ්නය අනුන්ගේ උත්තර ය දාර්ශනික යි
පුදුම මිනිස්සු සත්තු මැරුවා ම හරිද,මේ මිනිස්සු නම් ගෑනු කෙනා නම් ටිකක් අවබෝධයක් තියෙනවා .ඒත් මේ මිනිස්සු නම් අනේ මන්දා
Aththa ,nikan padi ganne ....unta ahenam padi gewanne...
අනුරාධ මහත්තයා ඔව් ඔව් කියන්නෙ නැතුව වෙන මොනවා හරි යෝජනා චෝදනා කියන්න ගියානම් අලියා ගැහුවට හපන් ගෑනු ටික ගහනවා.
Katha karanna nam harima daksha kanthawo cdennak.
A wagema eyalage hithath shakthmath.
Paw me gamwala minissu.
Saththu ganath dukai me manussayo ganath dukai
ආබො😂😂
🎉🎉❤❤
minissu duka kiyanawa wage ,,
kathakaranna puluwannam me ahinsaka sathu unta karana asadaranaya kohoma kiyai da
අපිට නම් තේරෙන්නේ අලි මංකඩේ ගෙවල් හදලා වගේ.
Ane nogi. Oya daruwo ganahithal yanda alinge ganbim ountadila givithrakaganila ubalata daviphtai
අලිමංකඩවල ගෙවල් හදන් අලින්ගේ වැරදි කියනවා
අනුර ජනාධිපති
අනවසර ඉඩම් ගැන හොයන්න මිනිස්සු ge වැරදි නිසා ඔක්කොම
අලි අවුරුදු 11 a සතුන් මාරු වෙන තැනක්
අවුරුදු 5 පදිංචි වෙලා
මෙවැනි දේවල් වලට සල්ලි දිල රජයේ මුදල් නාස්ති කරන්න epa
අලි යන පාරේ ගෙවල් හදා ගත්තේ මොකටද
Gewalwala dorak naha,ruf something, sari potawal walin janel wahala paw duppath minissu?😢
1 comments ❤❤❤❤
මම ඇහුව මයි මෙච්චර alith එක්ක tharahain කතා කරනවා ..මොකද අලි පාගා තල්ලු කරපු තුවාල වෙලා රෝහල් ගත වෙලා ගෙදර ආපු අය පවා අලින්ට banne na ...ඔතන වැරැද්ද minissunge වැරදී එයාලගේ වාසභූමි ඔවුනට අහිමි වෙලා ඒක තමයි pradanama kaaranawa
@@sriyakumari4314 ඒක නම් ඇත්ත මාත් දැක්කමයි ඔය නපුරු කමට තමා සත්තුත් ඔහොම කරන්නේ
Ali minussu degollama inna oona visaduma alinta wanaya hadala dena eka
සත්තුන්ගෙවත් නිලදාරින්වත් මරන්න නෙවෙ ඕන හොයන්න ඕන මේ කැලෑවෙ මැද්දෙ මෙයාලට ගේ හදන්න ඉඩම හම්බුනෙ කොහොමද කියල
Eissara minissu adui danwadi monwa karanntha ithin
මේ කමේන්ට් වලින් පෙනවා සිංහල එකමුතු කම😢😢😢😢😢😢😢
පව් නෙි😮😢
අමි ෙමා්..කට....
යු ඇන් පි කාරය න් කැලේට ගෙනත් දාලා
අලින්ට කන්න තියන kale කපලා ගෙවල් හදලා dan uda paninawa බලධාරීන් බලන්න ennaththe ඒකයි meyalage වරද 😮😮
Ai bn yana palath wala nam kiyanne natte
Ali mankade gewal hadala gewal hadala giriya kadagena ka gahanawa.
දැන් අලි එන වෙලාව කිව්වම් නිකමට හරි අලි එන එකත් vedio එකේ ඇති කියලා හිතපු මම
කැලෑ කැටිය සුද්ද කලොත් එතනත් ගෙවල්
මහ බලු කටක්
Oita wadiya hondai...Umbee Ammata Hi......nn, paraya, Saththu marannaE KotannaE, wal heththa. thopee wildlife unta gahapiya allagena Eta passe wedak koraganin, wal paraya. Unwa marala thopi monawa karantada? Thopita wada elephant la watinawa. thopi mariyaqn.
PAWE APPA ATTA KATAWA
ඉතින් අලි කටේ හදාගෙන කියවනවා
Ahinsaka daththu duk windinawa......mekila alinge pare gewal hadala....mewun maralama thama danna ona
Anurada mahathtayo mekata denna puluwan akama wesaduma me menessunwa methanen ewatah karala wena tanaken edam Dela pelewalak Marana aka
Anura janadipathith ali inna thana ipadila tharuna wechcga kenek.ohuta kiyanna anith ayawage colomba ipaduna pohosath pawlak nowey kiyanba
Dan ජනාධිපති ගේන් ඉල්ලන්නේ ali adu කරලා දෙන්න කියලා එතකොට මිනිස්සු ගොවිතැන් කරලා හරි කළා ඉදිවී
ඔයාලා අහිංසක සතුන්ට බනින්ට එපා.උන්ගෙ වාසස්ථානවල ගෙචල් හදාගෙන.ඒ මදිවට බුරැතක් ලමයි හදාගෙන. තේරැමි ගන්න.
Me minissunta tiyana mole niladarinta ne tamai.
Ali ada edan hitapu than
ඔය කැලෑ කුට්ටිය සුද්ද කරලා දුන්නොත් එතනත් වගා කරයි
Alin ta thereynney Na . Poww Ahingsaka janathawa.
A minissunge hithe tiyena awegaya eyalage katin pitawenne…paw lamai inna ammalane…
අලි කටෙ ගෙවල් හදන්න කලින් පොඩියක් හොයලා බලන්න තිබුනා කියලයි අපි ට හිතෙන් නෙ මිනිස්සු ත් පව් සතුනුත් පවි
උබ ඉඩමක් දීපන්කො ඔය බන කිය කිය ඉන්නෙ නැතුව උබට නිකමට හිතෙන්නෙ නැද්ද අලි කටෙ ගෙවල් හදන්නෙ වෙන කරන්න දෙයක් නැති හන්ද කියල හැබැටම උබ එක්කො සජියගෙ පුතා නැත්තන් බිල් ගෙස්ට්ගෙ පුතා වෙන්න එපැයි යකො පොලොවෙ පස් පාගල හිටපන් බුදු බන කියන්න කලින් මිනිස්සු දැන දැන් ගින්දරට පනින්නෙ නැ බල්ලො
ජාතිය ta පිස්සුද කොහේ da
අවුරුදු 11 තිස්සේ සත්තු මාරු වෙන තැනක්
@@DineshaRanasinghe-h4t ජාතිට කොහොමත් පිස්සු එක ඇත්ත හැබැයි අලි කටෙ ගෙවල් හදන්න තරන් උන් අසරනවෙලා ඉන්නව් කියන එකනෙ බන් කියන්නෙ අලි මරල මිනිස්සු බෙරල දියන් කියල නෙවෙයි උන් කියන්නෙ අලි වැටක් ගහල දියල්ල කියල උන්ට ඔන එක අලුත් ජනාදිපති තුමා ඔවටත් විසදුමක් දෙව් හැබැයි හැම මගුලම එකවැර විසදන්න එතුමට බැ ඉවසල ඉන්නොනෙ
උඹේ කටේ ගේ හදන්නම්,ඒ මිනිස්සුන්ගේ පලාත දාලා උඹලයි ඉඩමේ ගෙයක් හදන්න ඉඩ දෙනවද?එතන ඉදලම බලන්න ඕන,වැඩේ කොහොමද කියලා,ඔය අලින්ගෙන් ඇති වැඩක් නෑ ප්‍රයෝජනයක් තියේද?
@@priyanthaliyanarachchi-pt3gb වැඩිපුරම රට ta සල්ලි එන්නේ a tourists ekan
A අලි බලන්න ඇවිත්
Piryanth uben රට ta වැඩක් na a සතුන් eta වැඩිය වටින wa