පැළ තවාන් වලට පොහොර වැඩිපුර දාන්න එපා|kurudu pela pohora|kurudu wagawa pohora|pela|කුරුදු වගාව|පැළ

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 41

  • @S.sAthapaththu
    @S.sAthapaththu 5 місяців тому +1

    Nai miris walta kohomada danne

    • @MyLankappc
      @MyLankappc  5 місяців тому

      මේ මිශ්‍රණය නයිමිරිස් වලට දාන්නේ නෑ .නයිමිරිස් වලට වෙනම පොහොර තියෙනවා ඇල්බට් සොලිවිසන් වගේ දේවල් යාර්මිලා .ගහ වර්ධනය වෙන කාලෙට .මල් හටගන්නා කාලෙට වෙන වෙනම පොහොර දාන්න ඕනි .ජයවතමි 👍තෙරුවන් සරණයි 👍🙏💖

  • @igr2498
    @igr2498 2 роки тому +1

    Thanks aiye 😃
    Kurundu pelawala pathra wala gedi wage hedena rogayata dana behethak thiyed

    • @MyLankappc
      @MyLankappc  2 роки тому +2

      මයිටාවන්ගේ හානිය(රෝගී පත්‍ර කඩා ඉවත්කර සංස්ථානික කෘමි නාශකයක් දොදන්න.උදා=සිප්රොනිල්

    • @igr2498
      @igr2498 2 роки тому +1

      @@MyLankappc ewa wathura litarayakata kochchara pramanayak ekathu karanna onada ?
      Kopamana kalayakata serayak yodanna onada ?

    • @MyLankappc
      @MyLankappc  2 роки тому +1

      @@igr2498 ලීටර් 16 ටැංකිකට මි.ලී 25 ක් වගේ යොදන්න.තෙරුවන් සරණයි 👍💖🙏

    • @igr2498
      @igr2498 2 роки тому

      @@MyLankappc kopamana kalayakata serayak yodanna onada

  • @asanthabandara1610
    @asanthabandara1610 Рік тому +1

    Uria dammata aulak nedda,kohomada danne ayye

    • @MyLankappc
      @MyLankappc  Рік тому +2

      Uria jalayen diya karala pela walata yedimen pasu paththra jalayen soda harinna nathinam sera wedinisa pela merimakata lakviya heka.T65 nam wadathma sudusui. theruwan waranai

    • @asanthabandara1610
      @asanthabandara1610 Рік тому

      @@MyLankappc thank you

  • @steverns7731
    @steverns7731 3 роки тому +1

    What's up Friend! Wowing compilation. Worth recommending. 😆Feels good today.
    impressive! see you around

    • @MyLankappc
      @MyLankappc  2 роки тому +1

      I wish you success👍💓🙏

  • @smokionethu.6283
    @smokionethu.6283 3 роки тому +2

    තව මේ වගේ විඩියෝ දාන්න අයියේ.සුභ පතනවා..

    • @MyLankappc
      @MyLankappc  3 роки тому +2

      අනිවාර්යයෙන්ම මල්ලි.👍♥️🙏

    • @smokionethu.6283
      @smokionethu.6283 3 роки тому +1

      ☺☺

  • @chamindaweerasekara1715
    @chamindaweerasekara1715 7 місяців тому

    Pala labaganna widihak kiyanna akkara thun kalakata

    • @MyLankappc
      @MyLankappc  7 місяців тому

      ඔබේ ප්‍රදේශයේ අපනයන නිලධාරී හමුවන්න.ලියාපදිංචි පැළ තවානක් සම්බන්ධ කරලා දෙයි.තෙරුවන් සරණයි👍💖🙏

  • @chandimaldassanayake
    @chandimaldassanayake Рік тому +1

    T65 kurudu pala palata withrada danna puluhn

    • @MyLankappc
      @MyLankappc  Рік тому +1

      තේ ,ගම්මිරිස් .කුරුදු . තවන් වලට පැළ වර්ධනය කර ගැනීමට වාත්ම සුදුසුයි.⁣ තෙරුවන් සරණයි 👍💖🙏

  • @anushadeepaniweerasekara
    @anushadeepaniweerasekara Рік тому +2

    පැහැදිලි ne

  • @eldoraplantation7192
    @eldoraplantation7192 Рік тому +1

    කරාබු නැටි,සාදික්කා ,ගම්මිරිස් ,පුවක් පැළ හදාගන්නා විදිය සහ පොහොර යොදන විදිය පැහැදිලි කරලා දෙනවද

    • @MyLankappc
      @MyLankappc  Рік тому +1

      වීඩියෝ දාන්නම්,👍👍👍 ස්තුතියි තෙරුවන් සරණයි👍🔥🙏👍🔥🙏

  • @myfriends3985
    @myfriends3985 Рік тому +1

    Me pohora kurudu pelawalata demmama pela wardanaya wenawada ?

    • @MyLankappc
      @MyLankappc  Рік тому +2

      හොදින් පැළ වර්ධනය වෙනව👍💖

  • @eldoraplantation7192
    @eldoraplantation7192 Рік тому +1

    T 200 දැම්මට කමක් නැද්ද මල් බාල්දි එකක් පැළ පන්සීයකට ඉහින්න අමාරුයි නේද සැමන් ටින් එකෙන් පහළොවක් සහ වතුර මිශ්‍රණය යොදන ආකාරය නැවත පැහැදිලි කරන්න

    • @MyLankappc
      @MyLankappc  Рік тому +1

      T200සැරවැඩියි . වීඩියෝ එකක් දාන්නම්👍🔥👍🔥🙏👍🔥🙏

  • @slfoodhunt3022
    @slfoodhunt3022 3 роки тому +1

    T 200 hoda nadda?

    • @MyLankappc
      @MyLankappc  3 роки тому +1

      අවුලක් නෑ. ⁣පොඩ්ඩක් සැර වැඩියි.

  • @ajithlal1402
    @ajithlal1402 2 роки тому +1

    Karabu Pala walata t65 hodada

    • @MyLankappc
      @MyLankappc  2 роки тому +1

      T65 ඉතාමත් හොඳයි. ජලයේ දියකර බාවිතා කරන්න.ස්තූතියි තෙරුවන් සරණයි🙏

  • @asinthakaumash7911
    @asinthakaumash7911 2 роки тому +1

    peleta wayasa kiyenda ohoma pora danna one

    • @MyLankappc
      @MyLankappc  2 роки тому +1

      මාස 6 ක් වගේ යනක් මේ ආකාරයට පොහොර දාන්න.

  • @dewnirod
    @dewnirod 3 роки тому +1

    වටිනවා .. t 65 ගන්න නැහැනෙ සහෝදරයා මෙහෙ

    • @MyLankappc
      @MyLankappc  3 роки тому +2

      ඒකනම් එහෙම තමා. සමහර පලාත්වල තාම තියනව.

  • @McookingAsmr
    @McookingAsmr 2 роки тому +1

    කුරුදු ඇට තවාන් දාලා දවස් කීයකින්ද ඔය පෝර දාන්න පුලුවන්

    • @MyLankappc
      @MyLankappc  2 роки тому +2

      දින 21 ක් 25 ක් වගේ යනකොට දාන්න.නැවත සති 3න කින් වගේ දාන්න.ස්තුතියි ඔබට🙏 තෙරුවන් සරනයි🙏🙏🙏

    • @McookingAsmr
      @McookingAsmr 2 роки тому +1

      ❤️

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 роки тому +1

    කුරුඳු තවානේ තිබෙන පැල මුල් අවධියේ දී වැලඳෙන "කොළ අංගමාරයට" සාර්ථක විසඳුම සහිත වීඩියෝවක් කරන්න....!!!

    • @MyLankappc
      @MyLankappc  3 роки тому +1

      වීඩියෝ දෙකක් දාල ඇති බලන්න .ස්තුතියි සුභ දවසක්👍

    • @MyLankappc
      @MyLankappc  3 роки тому +1

      ua-cam.com/video/eVAKwb9JBh4/v-deo.html මේක බලන්න.

    • @MyLankappc
      @MyLankappc  3 роки тому

      ua-cam.com/video/NaGyVnch3Qs/v-deo.html (02)