Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇද වෙන්නම බීලා හිටියත් piching out යන්නෙ නෑ කවදාකවත් මොන සිංදුව කිවුවත්...මේ තමයි දෙවියන් අපේ රටට දීපු වටිනා වස්තුවක්...🙏ආදරෙයි ඉතින් ....❤️
Beela hitiyata pich ekata sing karanawa. Mee sinduwe counter part adu nethuwa gahanawa beela hitiyata. Ekai bn amal legend wenne.
Amal Ayya loketama 1❤❤❤❤ api dubai set 1k maravila. Adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2024ත් මේක අහන්නේ කවුද?.❤️
danuth deserayak ehuwa…
❤❤❤
the best cover ever
danuth ahane gaman
❤
ඇබ්බැහි උණ මන් 😊😊😊❤❤❤❤❤🎉🎉🎉
ගිටාර් එක කොතනින් ගැහුවත්,,අමල්ට එකයි ,,ඔබ සැබෑම දක්ෂයෙක්,,,හැබැයි බීලා නැතිවෙන්න එපා,,
ua-cam.com/video/IDOVcyAMEV8/v-deo.html
යකෝ අමල් ගිටාර් එක ඇගේ කෑල්ලක් වගේ..හැකියාව..පට්ටම..
Putha gana hethanna
Lahiru Madushan 👍🏻👍🏻👍🏻
මුල් ගීතයටත් වඩා ලයාන්විතව ඔනෑම ගීතයක් ගායනා කල හැකි එකම කලාකරැවා😍😍
අම්මෝ ඒක නම් සහතික ඇත්ත. මම හිතන්නෙ තාත්තටයි පුතාටයි දෙන්නටම ඒ හැකියාව පිහිටල තියෙනව ❤🙏
Aniwa supire
ඒක ඇත්ත
අනිවාර්යයෙන් ❤️
අමල් සර් නැති කාලෙක මේ වීඩියෝ එක බලලා රසිකයො ගොඩක් දුක් වෙයි. ඔය හඩ අමරණීයයි සර්. 😥😔❤️
හෑ.. මේ මං නේද 😂 ශයියෝ ශයියෝ
😂😂😂
අනිවාර්යෙන් බන් ❤
දීර්ඝායු පතපං❤
අනිවාර්යයෙන්ම ♥️💖💗
බොන්න එපා දෙයියෝ අපිට තව කාලයක් ඒ හඩ අහන්න ඕනේ 🙏
Uge athal eke uta inna deepan gal gobbayo. Thopi hithiuwada thopi wage apathayonta sindu kiyanna Amal jeewath wenawa kiyala. Get a fcuking life dude
@@adowtf6630 ado wtf 🤣
@@adowtf6630 ado why bn uba ehama
Ow amal
මටවිතරද යකො ඇගහිරිවැටෙන්නෙ අදරේයි පන ජයවෙවා 💙❤💙❤💙❤💙❤💙❤💙💪💪💪👍👍👍🙏
Oya Mona Sinduwa Kiwwath Lassanai...God Bless You ayye
අම්මෝ ඒ ගිටාර් ගැහිල්ල පට්ටම ලස්සනයි 😍😍👈
අදටත් අහන අය ඉන්නවද?(2025?)
Yep
ඉන්නවා..
Mmmm
Innooo 😁😁😁
ඉන්නවා ♥
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති එකක්...🎵.සුපිරියට මනෝපාර ගහනවා ඕයි 😌
ආදරණීය අමල් අය්‍යේ බීමයි බඩගෙඩියයි ටිකක් අඩුකරගන්න ... ඔබ සැබෑ දක්ශයෙක්.. තමුන්ගෙ වේවා අනුන්ගේ වේවා ඕනම සින්දුවක් ඔරිජිනල් සින්දුවට ත් වඩා කිවීමේ හැකියාව තියෙන එකම ගායකයා ඔබයි!!
before six pack now .one pack.
Biwahama bada enw thamai yako... 😹💔
හදවතට දැනී දැනෙන ,ජීවිතය ම සතුටින් පුරවන,ආදරනීය මියුරු ස්වරය ....සොඳුරු දසුන .....ආදරෙයි හැමදාම ....♥️♥♥️♥️බුදු සරණයි .....🎸🎸🎸🎸🎸
අමල් අය්‍යේ අපිත් බොනවා ඒත් ඔයාව අපිට ඕනී. නැතීදා ඔබේ ගී රාවේ.... කොව්ලනේ අපි ඇයි ගී ගයන්නේ....????
මගෙ රත්තරං යලුවනෙ හොදින් අහන්ඩ ගයනය කදුලු අවේ නැත්නම් මනුස්සයෙක් නොවෙයි පුදුම හැකියාව ඔය හඩ අපිට ඔනා බොන්ඩ එපා අයියේ අපි අදරේයි හැමදමත් 🙏🙏💙💙💙💙💙
කන පැලෙන්න ගහලා ඉන්නෙ😄 ..අපි ඉස්කෝලේ යනකොට හැම දාම හම්බවුන කොලේජ් එකෙර් කැහැටු කොල්ලා🧍 ආඩම්බරයි ♥️
මූණ බැලුවම පේනවා රබර් වෙන්න වැදිලා ඉන්නේ කියලා😁 ,ඒත් pichout නෑ..ඇස් පියාගෙන chords ගහන්නේ..අපේ උන් මිනිස්සුන්ගේ වැරදි පැත්තමයි දකින්නේ..මේ video එකේ වටිනාකම තියෙන්නෙ අමල් නැති උන දවසට.එදාට බැනපු උන් ගුණ වයයි❤️
Sira kathawa bn
අපේ බොබ්මාලේ .....උඹනම් පට්ටයි .......නමුත් දුකයි උඹට වුනදේගැන...උඹ හොද මිනිසෙක් වෙලා රසිකයන්ගෙ අතරට වරෙන් ....අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා එලෙසින් උඹව දැකගන්න .....උඹට අපි ආදරෙයි තාම ...........
Madushtath ahema kiyamuda
😀😀😀😀🔪
aniwa
ලස්සනයි ❤❤ ඇබ්බැහි උනා මේක අහන එක❤
අමල් අයියා....... පට්ටම වැඩ්ඩෙක් තමා ......💪💪💪🎸🎸
Harima lassana gayanayak ...වචන නැ කියන්ඩ...👍👍👍
Max😎😎😎💥✔️ ඉස්සරහටත් අපිට ඔය කටහඬ ඔය විදියටම අහන්න ඕනී 💟💟
මේ ජාතික වස්තු යාළුවා .. මිත්‍ර ලෙසින් ඇවිත් විනාශ කරන්න එපා 🙏 අමල් පෙරේරාට දැනට සමකළ හැක්කෙක් නොමැත ❤
තාමත් අහන්නෙ එක භාවනාවක් වගෙ 😍
හදවතින් ම වචනයක් කතා කරත්, කතා කරන අවංක හඬ ❤❤❤❤❤❤❤❤❤❤❤... කවුරු මොනවා කියුවත්
Supar
කරටිය කෑඩෙන්න ගෑහුවත් chords ටික අල්ලනවා සත්තයි..
Eka tamai ane mth me kalpana kle...supuriyatama play karanw
2025 කවුද මේක අහන්නෙ❤
වනයේ පිපි මල් ගොමුවෙ පිපි මලක් ඔයා අමල් අංකල්. I felt it. I love you.😘
අමල් පෙරේරා මොනතරම් දක්ෂයෙක්ද හිතාගන්ඩබැ මේතරම් බිලත් වදනයයි ගයනයයි වැරදිමක් නැතුව පට්ට ලස්සනට ඉදීරිපත් කලා එ. අමල් පෙරේරාගෙවිදිහ අදරෙයි හැමදමත් 😍😍😍👍👍👍👍
ඔව්, අදත් අහනවා.... අමල් ඉතින්, අමල්මනෙ, බං............exellant
Adata nemei hamadama adare karana supiri gayakayek
Thank You :)
අමල් ගෙ සින්දු වලින් මම ඉතාම ආස කරන සින්දුවක් මෙික. කර්පටි වෙන්න වැදිල ඉන්නකොට තමා මෙිවගෙ නියමෙටම සින්දු කියවෙන්නෙ . අර බිලියඩි මෙිසෙ උඩ වැනි වැනි කියන සිහින දෙවිදුවෙි මෙි වගෙ තව එකක්.
අමල් සර් විතරද බොන්නේ එතුමා බීලා උනත් ඒ සිංදුවට සාධාරණයක් කලා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා එතුමාට
Killer guitar skills + amazing voice = perfection
ගිටාරය age bola tiyye ....pissu hadenawa ....පට්ටම
වැටෙන්න ගැහුවාත් ට්‍රැක් එකේ ඉන්නේ ♥️✨ සුපිරි සර් ♥️🥀
He is one of my favourite singers... upload more his videos. All the best!
yes please. like to watch more videos of him.
Asama sinduwa aiya lassanata gayana Kara adarei 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
puduma lassana voice ekak saha hakiyawak, Amal aiya. mama hemadama oyage sindu ahanawa. api oyata pana wage adarei.
ආසම චරිතයක් කොච්චර ගහලා හිටියත් chords. ටික අල්ලන ලස්සන pure talent
අමල් කියන්නෙ හිතුවක්කාර වැඩ්ඩෙක්..
My fav singer and legend Amal…stay blessed and live longer for all of us to heal our all kind of hearts with your medicine of music..❤❤❤
Supiri amal aiye uba apita patta waddekkkk minissu mona kiuwath api ubata adarei ❤️❤️❤️❤️❤️
අමල් කියන්නෙ වැඩ්ඩෙක් ❤️
ගොඩක් දුකයි අමල් අයියේ.....ඉක්මනට එන්න😯
කට කන්ඩ හිතෙනවා . ❤❤❤❤❤ඇයිබන් හොදින් ඉන්න එකාට මැරෙන්න කියන්නේ . ආදරෙයි නම් සින්දුව අහාපල්ලා . මගුල් කියන්නේ නැතුව .
පට්ට අමල් අයියෙ..😘😘බොක්කෙන්ම කියන්නෙ එක ආ....
Adatath ahanawa....e tharamata supiriii
Ur the best amal iya..from Firenze, Italy
Kochchara biuwath pattama voice 1k.👍👍
Arakku Baral Akaka bahala heteyath thamanga wade hareyatama karana kanak .ath bonna apa .oba thumaga hada apata ona .budusaranae
wow.... wow.... what a wonderful singing Amam Ayya..... yu are greatest ever one of singer in Sri Lanka... patta voice 1k ban ubata tiyennay Amal Ayya... "" once in the blue moon ""
Set weddi ❤❤❤❤ api ahanawa akenma .api Dubai set 1ke maravila ROMA
Pattai raththaran amal aiye... mail kelin una... machan meka daaapu kollatath patta pin ban. Mage oana ban amal aiya....
බිලා නෙවේ කුඩු ගැහලා හිටියත් ඒ වොයිස් එක පට්ට ❤️
Aබීලා සින්දුවක් කියන එකේ ආතල් එක දන්නෙ නැති එවුන් ..පුක වලදාගෙන මැරියල්ලා..
Aniwa bn e gemma me huttala dannne
Ethakota hadawathinmai vice eka enne💙💙
Ekanam patta lassanayi....👍👍👍♥️
මාරම ලස්සනයි බුදු සරනයි
බෙල්ල සාක්කුවේ දාගෙන පට්ට ගේමක් ගහන්නෙ...ග්‍රේට්...පට්ට
අදටත් අහනවා බන්
Superb brother we will always with you 👍👍👍❤️❤️❤️
thanks amal. Song eka introduction eka guitar eke allagathe oyage. Your a talanted person. Please think abut your health too..
වැටෙන්නම ගැහුවත් සුපිරියක් තමා අමල් අයියා කියන්නෙ සෙට් වෙලාම බලන්න ඔනෙ එකෙ රහ
කොයිතරම් බීල හිටියත් ගායනය සුපිරි
අරක්කු ලීටරයක් බිව්වත් ඒ හඩ ❤😮
❤❤❤ adarei
ලස්සනයි❤
Guitar play +amazing Voice excellent performance 🥺❤️
Lassnai aiya Eka pata
Fatta voice amal aiya...👍👍👊
දක්ශකම ,,සරල බව,නිහතමානී ,ඔබ වැන්නවුන් අපිට ආඩම්බරයකි ,,,,,💙💚💜♥🎵😎👍
වෙරි වෙන්න ගහලා හිටියත් වැඩ්ඩො වැඩ්ඩොම තමයි.දක්ෂතාව අගය කරන්න ඕනෙ මොන තරම් වැරදි තිබුනත්
අදටත් අහනවා ... 💗
දුකක් හිතුනම මේක ඇහුවම , බීපුවම මේක අැහුවම, මේ සිංඳුව කිව්වම ඇඬෙනව ... ඒ තරම් 🙂
ගිටර් එකේන් එකවුනා උබතුමා විශ්වයේන්..🌹💡
ලංකාවේ සුපිරිම ගායකයා වාදකයා කවුද ඇහුවොත් මේ වීඩියෝ පෙන්නපන්.
Sira kathawa
2021/08/08 අදත් බැලුවා..👍 හිතුවක්කාර දක්ෂයා අමල්..💛💛
Math ada...
වටින කලාකරුවෙක් අපිට නැති උනේ..
Amal❤ ela ban
අපි තාමත් අහනවා අහනවා mai
Dakshayek thami ❤️ adarei amal aiya...
Lankawe inna hondama gayakaya Adarei ❤️
Moka koma kiwwath me tamai...waddoo...apita anith dewal mokawath adalama na...me voice ekata gahanna kisima voice ekak nah...harima amuthu wenasma katahadak😊😊😊😊
කුඩු වෙන්න ගැහුවත් කොහොමද හැකියාව.❤️❤️
ගෑම්මක් තමඉ ඉතින්.👽
වැඩ්ඩෙක් එකෙන්ම ❤💪
Amal ayya supiri tharuwa k.
අනිත් ඒවට වඩාමේ කට කැමතියි 💔 තවත් කැමති අයකො 🙌
Love u r effort Amal Ayya..🤩😘
සුපිරි ❤
Supiri waddek aiye
මෙි සින්දුව මෙිතරමි ලස්සනට කිසිම කෙනෙක් කියනව මම දැකල නැහැ. අමල් කියන්නෙ පුදුම දක්ෂයෙක් .
කී සැරයක් අහන්න ඇතිද මම ලස්සනයි ඇබ්බැහියක් 😊😊😊
Amal kiyanne athi dakshayek.patta.....
මට නම් උඹට වඩා ගායකයෙක් ලංකාවෙ නම් නෑ අමල් අයියෙ. ඔයා මොන සිංදුව කිවුවත් ඒක හරි ලස්සනටම කියනවා. නියමයි බං
අම්මෝ ඒ කටහඩ 😍😍
හැමදාම රැට නිදා ගද්දි අහන එකක් 🥺👈❤️
ඇද වෙන්නම බීලා හිටියත් piching out යන්නෙ නෑ කවදාකවත් මොන සිංදුව කිවුවත්...මේ තමයි දෙවියන් අපේ රටට දීපු වටිනා වස්තුවක්...🙏ආදරෙයි ඉතින් ....❤️
Beela hitiyata pich ekata sing karanawa. Mee sinduwe counter part adu nethuwa gahanawa beela hitiyata. Ekai bn amal legend wenne.
Amal Ayya loketama 1❤❤❤❤ api dubai set 1k maravila. Adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2024ත් මේක අහන්නේ කවුද?.❤️
danuth deserayak ehuwa…
❤❤❤
the best cover ever
danuth ahane gaman
❤
ඇබ්බැහි උණ මන් 😊😊😊❤❤❤❤❤🎉🎉🎉
ගිටාර් එක කොතනින් ගැහුවත්,,අමල්ට එකයි ,,ඔබ සැබෑම දක්ෂයෙක්,,,හැබැයි බීලා නැතිවෙන්න එපා,,
ua-cam.com/video/IDOVcyAMEV8/v-deo.html
යකෝ අමල් ගිටාර් එක ඇගේ කෑල්ලක් වගේ..හැකියාව..පට්ටම..
Putha gana hethanna
Lahiru Madushan 👍🏻👍🏻👍🏻
මුල් ගීතයටත් වඩා ලයාන්විතව ඔනෑම ගීතයක් ගායනා කල හැකි එකම කලාකරැවා😍😍
අම්මෝ ඒක නම් සහතික ඇත්ත. මම හිතන්නෙ තාත්තටයි පුතාටයි දෙන්නටම ඒ හැකියාව පිහිටල තියෙනව ❤🙏
Aniwa supire
ua-cam.com/video/IDOVcyAMEV8/v-deo.html
ඒක ඇත්ත
අනිවාර්යයෙන් ❤️
අමල් සර් නැති කාලෙක මේ වීඩියෝ එක බලලා රසිකයො ගොඩක් දුක් වෙයි. ඔය හඩ අමරණීයයි සර්. 😥😔❤️
හෑ.. මේ මං නේද 😂 ශයියෝ ශයියෝ
😂😂😂
අනිවාර්යෙන් බන් ❤
දීර්ඝායු පතපං❤
අනිවාර්යයෙන්ම ♥️💖💗
බොන්න එපා දෙයියෝ අපිට තව කාලයක් ඒ හඩ අහන්න ඕනේ 🙏
Uge athal eke uta inna deepan gal gobbayo. Thopi hithiuwada thopi wage apathayonta sindu kiyanna Amal jeewath wenawa kiyala. Get a fcuking life dude
@@adowtf6630 ado wtf 🤣
@@adowtf6630 ado why bn uba ehama
Ow amal
මටවිතරද යකො ඇගහිරිවැටෙන්නෙ අදරේයි පන ජයවෙවා 💙❤💙❤💙❤💙❤💙❤💙💪💪💪👍👍👍🙏
Oya Mona Sinduwa Kiwwath Lassanai...God Bless You ayye
අම්මෝ ඒ ගිටාර් ගැහිල්ල පට්ටම ලස්සනයි 😍😍👈
අදටත් අහන අය ඉන්නවද?(2025?)
Yep
ඉන්නවා..
Mmmm
Innooo 😁😁😁
ඉන්නවා ♥
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති එකක්...🎵.සුපිරියට මනෝපාර ගහනවා ඕයි 😌
ආදරණීය අමල් අය්‍යේ බීමයි බඩගෙඩියයි ටිකක් අඩුකරගන්න ... ඔබ සැබෑ දක්ශයෙක්.. තමුන්ගෙ වේවා අනුන්ගේ වේවා ඕනම සින්දුවක් ඔරිජිනල් සින්දුවට ත් වඩා කිවීමේ හැකියාව තියෙන එකම ගායකයා ඔබයි!!
before six pack now .one pack.
Biwahama bada enw thamai yako... 😹💔
හදවතට දැනී දැනෙන ,
ජීවිතය ම සතුටින් පුරවන,
ආදරනීය මියුරු ස්වරය ....
සොඳුරු දසුන .....
ආදරෙයි හැමදාම ....♥️♥♥️♥️
බුදු සරණයි .....🎸🎸🎸🎸🎸
අමල් අය්‍යේ අපිත් බොනවා ඒත් ඔයාව අපිට ඕනී. නැතීදා ඔබේ ගී රාවේ.... කොව්ලනේ අපි ඇයි ගී ගයන්නේ....????
මගෙ රත්තරං යලුවනෙ හොදින් අහන්ඩ ගයනය කදුලු අවේ නැත්නම් මනුස්සයෙක් නොවෙයි පුදුම හැකියාව ඔය හඩ අපිට ඔනා බොන්ඩ එපා අයියේ අපි අදරේයි හැමදමත් 🙏🙏💙💙💙💙💙
කන පැලෙන්න ගහලා ඉන්නෙ😄 ..අපි ඉස්කෝලේ යනකොට හැම දාම හම්බවුන කොලේජ් එකෙර් කැහැටු කොල්ලා🧍 ආඩම්බරයි ♥️
මූණ බැලුවම පේනවා රබර් වෙන්න වැදිලා ඉන්නේ කියලා😁 ,ඒත් pichout නෑ..ඇස් පියාගෙන chords ගහන්නේ..අපේ උන් මිනිස්සුන්ගේ වැරදි පැත්තමයි දකින්නේ..මේ video එකේ වටිනාකම තියෙන්නෙ අමල් නැති උන දවසට.එදාට බැනපු උන් ගුණ වයයි❤️
Sira kathawa bn
අපේ බොබ්මාලේ .....උඹනම් පට්ටයි .......නමුත් දුකයි උඹට වුනදේගැන...උඹ හොද මිනිසෙක් වෙලා රසිකයන්ගෙ අතරට වරෙන් ....අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා එලෙසින් උඹව දැකගන්න .....උඹට අපි ආදරෙයි තාම ...........
Madushtath ahema kiyamuda
😀😀😀😀🔪
aniwa
ලස්සනයි ❤❤ ඇබ්බැහි උනා මේක අහන එක❤
අමල් අයියා....... පට්ටම වැඩ්ඩෙක් තමා ......💪💪💪🎸🎸
Harima lassana gayanayak ...වචන නැ කියන්ඩ...👍👍👍
Max😎😎😎💥✔️ ඉස්සරහටත් අපිට ඔය කටහඬ ඔය විදියටම අහන්න ඕනී 💟💟
මේ ජාතික වස්තු යාළුවා .. මිත්‍ර ලෙසින් ඇවිත් විනාශ කරන්න එපා 🙏 අමල් පෙරේරාට දැනට සමකළ හැක්කෙක් නොමැත ❤
තාමත් අහන්නෙ එක භාවනාවක් වගෙ 😍
හදවතින් ම වචනයක් කතා කරත්, කතා කරන අවංක හඬ ❤❤❤❤❤❤❤❤❤❤❤... කවුරු මොනවා කියුවත්
Supar
කරටිය කෑඩෙන්න ගෑහුවත් chords ටික අල්ලනවා සත්තයි..
ua-cam.com/video/IDOVcyAMEV8/v-deo.html
Eka tamai ane mth me kalpana kle...supuriyatama play karanw
2025 කවුද මේක අහන්නෙ❤
වනයේ පිපි මල් ගොමුවෙ පිපි මලක් ඔයා අමල් අංකල්. I felt it. I love you.😘
අමල් පෙරේරා මොනතරම් දක්ෂයෙක්ද හිතාගන්ඩබැ මේතරම් බිලත් වදනයයි ගයනයයි වැරදිමක් නැතුව පට්ට ලස්සනට ඉදීරිපත් කලා එ. අමල් පෙරේරාගෙවිදිහ අදරෙයි හැමදමත් 😍😍😍👍👍👍👍
ඔව්, අදත් අහනවා.... අමල් ඉතින්, අමල්මනෙ, බං............exellant
Adata nemei hamadama adare karana supiri gayakayek
Thank You :)
අමල් ගෙ සින්දු වලින් මම ඉතාම ආස කරන සින්දුවක් මෙික. කර්පටි වෙන්න වැදිල ඉන්නකොට තමා මෙිවගෙ නියමෙටම සින්දු කියවෙන්නෙ . අර බිලියඩි මෙිසෙ උඩ වැනි වැනි කියන සිහින දෙවිදුවෙි මෙි වගෙ තව එකක්.
අමල් සර් විතරද බොන්නේ එතුමා බීලා උනත් ඒ සිංදුවට සාධාරණයක් කලා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා එතුමාට
Killer guitar skills + amazing voice = perfection
ගිටාරය age bola tiyye ....pissu hadenawa ....පට්ටම
වැටෙන්න ගැහුවාත් ට්‍රැක් එකේ ඉන්නේ ♥️✨ සුපිරි සර් ♥️🥀
He is one of my favourite singers... upload more his videos. All the best!
yes please. like to watch more videos of him.
Asama sinduwa aiya lassanata gayana Kara adarei 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
puduma lassana voice ekak saha hakiyawak, Amal aiya. mama hemadama oyage sindu ahanawa. api oyata pana wage adarei.
ආසම චරිතයක් කොච්චර ගහලා හිටියත් chords. ටික අල්ලන ලස්සන pure talent
අමල් කියන්නෙ හිතුවක්කාර වැඩ්ඩෙක්..
My fav singer and legend Amal…stay blessed and live longer for all of us to heal our all kind of hearts with your medicine of music..❤❤❤
Supiri amal aiye uba apita patta waddekkkk minissu mona kiuwath api ubata adarei ❤️❤️❤️❤️❤️
අමල් කියන්නෙ වැඩ්ඩෙක් ❤️
ගොඩක් දුකයි අමල් අයියේ.....ඉක්මනට එන්න😯
කට කන්ඩ හිතෙනවා . ❤❤❤❤❤
ඇයිබන් හොදින් ඉන්න එකාට මැරෙන්න කියන්නේ . ආදරෙයි නම් සින්දුව අහාපල්ලා . මගුල් කියන්නේ නැතුව .
පට්ට අමල් අයියෙ..😘😘බොක්කෙන්ම කියන්නෙ එක ආ....
Adatath ahanawa....e tharamata supiriii
Ur the best amal iya..from Firenze, Italy
Kochchara biuwath pattama voice 1k.👍👍
Arakku Baral Akaka bahala heteyath thamanga wade hareyatama karana kanak .ath bonna apa .oba thumaga hada apata ona .budusaranae
wow.... wow.... what a wonderful singing Amam Ayya..... yu are greatest ever one of singer in Sri Lanka...
patta voice 1k ban ubata tiyennay Amal Ayya...
"" once in the blue moon ""
Set weddi ❤❤❤❤ api ahanawa akenma .api Dubai set 1ke maravila ROMA
Pattai raththaran amal aiye... mail kelin una... machan meka daaapu kollatath patta pin ban. Mage oana ban amal aiya....
බිලා නෙවේ කුඩු ගැහලා හිටියත් ඒ වොයිස් එක පට්ට ❤️
A
බීලා සින්දුවක් කියන එකේ ආතල් එක
දන්නෙ නැති එවුන් ..පුක වලදාගෙන මැරියල්ලා..
Aniwa bn e gemma me huttala dannne
Ethakota hadawathinmai vice eka enne💙💙
Ekanam patta lassanayi....👍👍👍♥️
මාරම ලස්සනයි බුදු සරනයි
බෙල්ල සාක්කුවේ දාගෙන පට්ට ගේමක් ගහන්නෙ...ග්‍රේට්...පට්ට
අදටත් අහනවා බන්
Superb brother we will always with you 👍👍👍❤️❤️❤️
thanks amal. Song eka introduction eka guitar eke allagathe oyage. Your a talanted person. Please think abut your health too..
වැටෙන්නම ගැහුවත් සුපිරියක් තමා අමල් අයියා කියන්නෙ සෙට් වෙලාම බලන්න ඔනෙ එකෙ රහ
කොයිතරම් බීල හිටියත් ගායනය සුපිරි
අරක්කු ලීටරයක් බිව්වත් ඒ හඩ ❤😮
❤❤❤ adarei
ලස්සනයි❤
Guitar play +amazing Voice excellent performance 🥺❤️
Lassnai aiya Eka pata
Fatta voice amal aiya...👍👍👊
දක්ශකම ,,සරල බව,නිහතමානී ,ඔබ වැන්නවුන් අපිට ආඩම්බරයකි ,,,,,💙💚💜♥🎵😎👍
වෙරි වෙන්න ගහලා හිටියත් වැඩ්ඩො වැඩ්ඩොම තමයි.දක්ෂතාව අගය කරන්න ඕනෙ මොන තරම් වැරදි තිබුනත්
අදටත් අහනවා ... 💗
දුකක් හිතුනම මේක ඇහුවම ,
බීපුවම මේක අැහුවම, මේ සිංඳුව කිව්වම ඇඬෙනව ... ඒ තරම් 🙂
ගිටර් එකේන් එකවුනා උබතුමා විශ්වයේන්..🌹💡
ලංකාවේ සුපිරිම ගායකයා වාදකයා කවුද ඇහුවොත් මේ වීඩියෝ පෙන්නපන්.
Sira kathawa
2021/08/08 අදත් බැලුවා..👍 හිතුවක්කාර දක්ෂයා අමල්..💛💛
Math ada...
වටින කලාකරුවෙක් අපිට නැති උනේ..
Amal❤ ela ban
අපි තාමත් අහනවා අහනවා mai
Dakshayek thami ❤️ adarei amal aiya...
Lankawe inna hondama gayakaya
Adarei ❤️