මරණ සහතිකයක් හිමි ජීවත්ව සිටින එකම ගැහැණිය නදීකා මල්කාන්තිගේ බිහිසුණු මතකය

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 164

  • @ajithperera255
    @ajithperera255 47 хвилин тому +2

    දුවේ මම මේ යුද්ධය වෙනුවෙන් අවුරුදු 24 ක් හමුදාවේ සේවය කලා. හරිම දුකයි...දුවට නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @IMSIlanganthilaka
    @IMSIlanganthilaka 5 годин тому +28

    අපිට නැතිඋන අපේම සිංහල සැමට නිවන්සුව අත්වේවා

  • @kushanperera488
    @kushanperera488 4 години тому +17

    යුද්ධයට දායක වුණු සියලු රණවිරුවන්ට, එවකට හිටි දේශපාලන නායකයන්ට හිස නමා ආචාර කරමි❤

  • @MatheeshaDewmina-se2he
    @MatheeshaDewmina-se2he 3 години тому +11

    යුද්ධයෙන් ජීවිත අහිමිවූ සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා❤😢

  • @thimirarukman8345
    @thimirarukman8345 2 години тому +4

    මේ වගේ විරුවන්ටඇයි මේ රටේ නායකයෝ බලන්නැත්තෙ. බුදුසරණයිඒ විරුවන්ට🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @wajiraajith5794
    @wajiraajith5794 3 години тому +8

    හරි දුකයි පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරන්න පින් සිද්ද වෙයි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 годин тому +44

    යුද්ධයට දායක වුනු සියළුම රණවිරුවන්ට ආදරේ අය කෝ,,🤔👍👍

  • @G_MaxX
    @G_MaxX 2 години тому +4

    මේ වගේ කටිටිය එකතු කරගෙන international audience එකටත් video කරමු ඉස්සරහට❤

  • @surangamahanama4407
    @surangamahanama4407 49 хвилин тому +1

    Vinadi 5තත්පර 4.මේ කතාව බලන එක නැවැත්තුවා.මෑයට අත්උ ඉරණම මට අහගෙන ඉන්නවත් බැරි බව දැනෙන්ට ගත්තා..තෙරුවන් සරණෑඉ කවද හරි ඔය පැත්තක ආපු දවසක කතා කරලා යන්න එන්නම්...🪷🪷🪷🪷🪷

  • @niroshanasl285
    @niroshanasl285 2 години тому +4

    අනේ සහොදරිය ගොඩක් දුකයි 😢😢😢😢😢

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 години тому +2

    සංජීව මල්ලී දැන්වත් මේ ආණ්ඩුව මඟින් මේ පවුල්වලට සාධාරණයක් ඉටුවෙන්න මේ වැඩසටහන් ප්‍රයෝජනවත් වේවි...ආණ්ඩුව දැනුවත් කළයුතුව තිබෙනවා....අපේ රණවිරුවන් හා මෙවැනි අභීත අවංක ජනීජනයාගෙන් ගතහැකි පාඩම් බොහෝයි...🙏🌼🙏

  • @leslyhendrick674
    @leslyhendrick674 4 години тому +16

    සන්ජීව මල්ලි මේ කතාව සහතික කරනව මම.ඒ වනවිට මම වි.කා.බලකායෙ වැඩ.අපි සියඹලාණ්ඩුව කෑම්ප එකේ හිටියෙ..ඔය සිද්දිය ආරන්චිවෙනවිට ඔක්කොම වෙලා ඉවරයි.එහෙත් අපි ගියා අපට පාර කිව්ව කෙනාගෙ කකුල බට්ටෙකුට ගියා..ඊට දින කිහිපයකට පස්සෙ ඔක්කම්පිටියේ මාලිගාවිල නියදැල්ල කියන ගමේ තවත් ගම්මු 21ක් කපල මැරලදාල හිටිය එකම පව්ලෙ 9 දෙනෙක් සහ ත්වත් අය කපල තිබුන...එදත් ඔවැනිම සිද්දියක් ඉන්පස්සෙ මාලිගාවිල පන්සලේ කෑම්ප් එකක් දැම්ම මමත් එහාට ට්‍රාන්සර් කලා...

    • @Ratna-d8j
      @Ratna-d8j Годину тому

      මැයට
      රජයෙන්
      වන්දි මුදලක් ලබා දීමට
      ඔබට හැකි නේ
      සා ක් කි දෙන්ට ? !!!

  • @SandayaLal
    @SandayaLal 2 години тому +2

    වටිනාකමක් ඇති ජීවිත ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 Годину тому +1

    බුදුසරණයි ඔබ‍ තුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 4 години тому +4

    හිතා ගන්නවත් බැරි අපේ අඳුරු අතීතය ...😢😢

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 2 години тому +2

    යුද්දයෙන් මියගිය සියලුම රණවිරුවන් සහ සියලුම අහින්සක වැසියන්ට නිවන්සුව ලැබේවා .තවත් මෙවන් කුරිරු යුද්දයක් කිසිමදාක ඇති නොමවේවා.

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 26 хвилин тому +2

    යුද්දයේ විලාප ය් මේ අදත් ඇහෙන්නෙ. මහින්ද ජනපති තුමනි , කල හෝ නොකල කුමන චෝදනා වත්මනේ ඔබට නැගුවත් ලොව මිලේච්චම මිනීමරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමේ නායකත්වය දුන් පින මතු නිවන් දකීමට ඔබහට හේතු වාසනාම වේවා! ඒ කිසිදු චෝදනාවකින් ඔබ දැයේ නිදහසට කල මෙහෙය ලඝු කල නොහැක.එමෙන්ම, යුද්දයෙන් ජීවිත අහිමි වූ සහ ජීවත්ව සිටින ආබාදිත ජාතියේ මුර දේවතාවුනි! ඔබ සියලු දෙනාටම නිවන් සුව සහ නිදුක් නීරෝගි සුව ලැබේවාය් සැමදා බුදු පහන තියා පතමි..!!!❤❤❤😢😢😢

  • @ShaniJayasooriya-pl1rw
    @ShaniJayasooriya-pl1rw 5 годин тому +14

    භද්දිය ස්වාමීන් වහන්සේ සමග කල වැඩසටහන ගොඩාක් හොදයි ❤

  • @ChathurangaLakshan-l9p
    @ChathurangaLakshan-l9p 6 годин тому +6

    මම බැලුවේ ඉස්සරලාම අද❤❤❤❤

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 18 хвилин тому

    30වසරක යුද්ධ යේ ශාපය නිසා ජීවිත අහිමි වූ ආබාධිත වූ මායිම් ගම්මානවල අසරණ වූ සියලුම දෙනාට අපගේ ගවුරවනීය උත්තමාචාර්‍ය පුදකරමු මේ මිනිස්සු න්ට යි සම්මාන දෙන්න ඕන තෙරුවන් සරණයි, 🙏🙏💐

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd Годину тому +3

    යුද්දයට මුහුන දුන් කීප දෙනෙක්ව හෝ සාකච්චා වලට ගේන්න අයියේ.. කලින් වතාවකත් ඉල්ලීමක් කලා.. ඒ අයට ඒක අමිහිරි මතකයක් වේවි අනිවාරෙන්ම.. ඒ අය පව්.. ඒත් යුද්දය දැකලාවත් නැති අයට ඒ මිනිස්සු වින්ද දුක දැනගන්න දෙන්න ඕන..

  • @sithijasrimal4015
    @sithijasrimal4015 5 годин тому +21

    දැන් සමහර උන් කියනවා නේද ltte උන් සාමාන්‍ය ජනතාව ඝාතනය කෙරුවේ නෑ කියලා,එතකොට මේ මොනවද

    • @UpaliDharmasiri-j8e
      @UpaliDharmasiri-j8e 4 години тому +3

      Kiyala wedak naha ehema kiyanne lapayage lewakana un macho

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 3 години тому +1

      කිලිනොච්චි කියල මැදවච්චි යන්නේ කියල කිව්වේ වඳ රනිලගෙ එවුන් බං... ​@@UpaliDharmasiri-j8e

    • @roshanrasika9774
      @roshanrasika9774 3 години тому +1

      Keri LTTE wesa ballo ape minissunwa samula ghathanaya Kara. 😢😢😢

    • @UpaliDharmasiri-j8e
      @UpaliDharmasiri-j8e 2 години тому

      @chamilakarunarathna6408 ow ethin ranilge un gena mata kiyanne mokakda .ai ohe jvp lapa hiwalage ekek neda

    • @chanraman
      @chanraman 36 хвилин тому

      පිල්ලෙයාන් ගේ කරුනා ගේ කන්ඩායම් ඔය ඝාතන කරේ. එයාලටනම් ඇමති, මහ ඇමතිකම්, පක්ෂ නියෝජ්‍ය සභාපතිකම් සමග හමුදා ආරක්ෂාවත් ලැබුනා. අර මිනිස්සු දුක් විඳින අතරේ අර ඝාතකයන් යෙහෙන් වැජඹෙනවා..

  • @rasikamanoj8396
    @rasikamanoj8396 5 годин тому +10

    මෙිව බලනකොට ඇග හිරි වැටෙනවාකොටි කියන නමටත් වෛර කරනව ආය නමි යුද්ධය එපා,

  • @HemanthaHemantha-r9o
    @HemanthaHemantha-r9o 21 хвилина тому

    ආසාවෙන් බලන්න පුලුවන් වැඩසටහන

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 3 години тому +2

    මිය ගිය රණවිරුවන්ට නිවන් සුව

  • @aeshaniruwanthi6856
    @aeshaniruwanthi6856 3 години тому +7

    මම සංජීව මහතාට යෝජනා කරනවා මෙම වැඩසටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපසිරසි සහිතව මුදා හරින්න කියලා.එතකොට ජාත්‍යන්තර අවධානය තවත් යොමුවෙයි LTTE (කොටි )කොච්චර කෲර සහ මිලේජ්ජ සංවිධානයක්ද යනවග......

    • @shashi6966
      @shashi6966 2 години тому

      ඔව්,,,,,1994 දී,,,,රැවන්ඩාවෙ සිදුවීම ගැන මුළු ලෝකයම කතා කරනවා,,,,,,,ලංකාවේ කොටි බල්ලො කරපු අපරාධවලට කවුරුත් කතා නෑ,,,,, මේවා කරපු එකා තවම යහතින් ,,,,,,,ඒවට කිසිම නඩු විභායක් නෑ,,,,, ,කරුණව මරලා කෑවත් මදි,,,,පරයා තවම යහතින්😡😡😡😡😡

  • @ashantharaka9391
    @ashantharaka9391 5 годин тому +12

    එල්.ටී.ටී ඊ.එකට පුක දෙන නකුටෝ මේවා බලන්න හරිද 😂

  • @Ratna-d8j
    @Ratna-d8j Годину тому +1

    තිලක මාමාට ත්
    තුන් සරණ ය් !!!

  • @vipulagunawardana9425
    @vipulagunawardana9425 Годину тому

    මාරම දුකයි වැනස මේ කරන දෙට කියන්න වචන නෑ එ අක්කටත් ඉක්ම්න් සුව පවතින රජයෙන් මේවට සාදරනයක් ඉටුව්ය යුතුයි

  • @yumeshkeshan
    @yumeshkeshan 5 годин тому +2

    ආදරෙයි වනැස tv❤

  • @Ratna-d8j
    @Ratna-d8j Годину тому

    රජයේ අවදානය ලැබී
    වන්දි මුදලක් ලැබෙනට
    තුන් සරණින්
    සැළැසේවා !!!

  • @Wishnivlog
    @Wishnivlog 4 години тому +3

    මේවා බලද්දී තමයි හිතන්නේ රාජ්‍ය සේවය කියන්නේ කිසිම විදියකින් වගකීමෙන් වැඩකරන ජාතියක් නෙමෙයි කියලා. මේ රාජ්‍ය තරස්ත වාදයත් ඉක්මනින් අපි ලංකාවෙන් අයින් කරගන්න පෙළගැහෙන්න ඕන

  • @SamanJayathissa
    @SamanJayathissa 5 годин тому +2

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈

  • @gayanNushanga
    @gayanNushanga Годину тому

    Sanjeewa ayye ❤❤❤❤❤

  • @ChameeraKumara-j4b
    @ChameeraKumara-j4b 2 години тому +1

    වැනස ආදරෙයි වැලලෙන අතීතය අපිට පෙන්නනවට

  • @SandaluNavodya-xt1gu
    @SandaluNavodya-xt1gu Годину тому

    මරණ සහතිකයක් හිමි එකම ගැහැණිය ඇත්තටම යකඩ ගැහැණියක්...🌕🌹❤️

  • @LakiPro-y5x
    @LakiPro-y5x 5 годин тому +1

    බුදුසරනයි සන්ජිව අයියා

  • @ShamenUpendra
    @ShamenUpendra 14 хвилин тому

    ඇති හැකි හැම කෙනෙක්ම උදවු කරමු ජාති ජාති පින් අත්වන කුසල කර්මයක්.

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 Годину тому

    Mewage wadastahan idiripath karan oyata godak sthuthi

  • @SunilK-np7cf
    @SunilK-np7cf 4 години тому +1

    Budusarani 🙏

  • @KusalSanjeewa-tt5wl
    @KusalSanjeewa-tt5wl 6 годин тому +1

    ❤ වනැස...❤

  • @bd6502
    @bd6502 2 години тому +2

    ප්‍රබාකරන් දෙයියා ගාපු එකා ගැන කතා කරමු

  • @NimeshNimsara-xc5je
    @NimeshNimsara-xc5je 6 годин тому +26

    දැන් බලන වැඩසටහන හොදයි කියන අය කො මෙ පැත්තට

  • @manojkrishanperera871
    @manojkrishanperera871 6 годин тому +1

    ❤❤❤❤ආදරේයි

  • @ajithperera255
    @ajithperera255 35 хвилин тому +1

    ගරු අගමැතිතුමිය ගේ අවධානය යොමු වේවා. මේ පවුලට උදව් උපකාර කළ යුතුය

  • @SanathAbeysingha
    @SanathAbeysingha 5 годин тому +7

    මේ වැඩසටහන බලද්දී පුදුම kanthiyak එන්නේ matanam.ltte akata කඩේ යන un maran කන්න හිතෙනවා .😢😢😡😡

  • @vidurasanka2566
    @vidurasanka2566 15 хвилин тому +1

    Koma asarana kamakda ...... ammo 😢😢😢😢😢
    Yudde natharabunu eka nathara karapu eka kochchara deyakda . Dan mona vidiyata mahindala hitiyath yudde iwara karapu ekata . Dayaka unu hamotama bohoma pin....🙏🙏🙏🙏🙏😮😢

  • @sandaruwanliyanage8072
    @sandaruwanliyanage8072 4 години тому

    යකඩ ගැහැණියක් ❤❤❤❤❤

  • @ShakyaTharani
    @ShakyaTharani 4 години тому +1

    වනැසට බෙහෙවින් ස්තූති ... මෙවැනි වැඩසටහන් සිදුකරනවා ට.....💐💐💐💐🙏🙏

  • @OmanWiwantha-hb4jy
    @OmanWiwantha-hb4jy 6 годин тому +1

    1st viu ❤

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 4 години тому +3

    හරිනි අගමැතිනිය නෙත ගැටෙවා

    • @shashi6966
      @shashi6966 2 години тому

      සංජීව මහත්මයා රණවිරුවන් වෙනුවෙන් පාද අරන් දුන්නා වගේ මෙවැනි අසරණ අය වෙනුවෙන් පදනමක්,,,, ආරම්භ කරන්න,,,,,එතකොටවත් එයාලගෙ සුබ සාධනය වෙනුවෙන් යම් දෙයක් රටේ වනැස බලන ජනතාව ඉටු කරයි,,,,,,,,,,❤❤❤

  • @NimeshNimsara-xc5je
    @NimeshNimsara-xc5je 6 годин тому +3

    පලවෙනි කමෙන්ට් එක

  • @RIZMINE
    @RIZMINE Годину тому

    සැහෙන්න දුකයි කතාව, පව් හරිම අහිංසක මිනිස්සු,
    කොටීන් හරිම අමනුස්ස ජාතියක්.

  • @UdayaShan-uu4rg
    @UdayaShan-uu4rg 25 хвилин тому

    අපේ ගමේ කෙනෙක්.. අපේ තාත්තා කියන්න්නෙ පැටි සුද්දා මාමා තමයිලු ගමේ හැමෝටම කොටි එනවා කියලා කෑ ගහගෙන ඇවිල්ලා කියලා තියෙන්නෙ..එතකොටත් ඒ මාමාගෙ ඇගේ කඩු පාරවල් තුවාල හොදටම තිබුනලූ 😢 ඒ මාමා ඇවිල්ලා කෑ ගහලා කිවුවෙ නැත්තම් ගමේ ගොඩක් අය මරනවලු එදා.. එයා කිවුව නිසා හැමෝම හැංගිලා

  • @NimeshNimsara-xc5je
    @NimeshNimsara-xc5je 6 годин тому +3

    මම තමයි මුලිම්ම බැලුවෙ

  • @shashi6966
    @shashi6966 2 години тому

    අයියෝ,,,,,,😢😢😢😢😢😢😢😢😢😢😢 ඒකාලේ හිටපු පාලකයෝ,,,,මොක්කුද,,,,,,,😡😡😡😡😡😡😡😡😡😡😡

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 4 години тому

    Api dan tama balanne 😊❤

  • @think_twice_02
    @think_twice_02 2 години тому +1

    මෙන්න මේ වගේ වැඩසටහන් කරන්න, එකදිගට හැමදාම රණ විරුවන්ගේ වැඩසටහන් විතරක් කරන්න එපා, ඒක ඒකාකාරියි, එපා වෙනවා.

  • @DineshMaduwantha-b7z
    @DineshMaduwantha-b7z 3 години тому

    Mewa dakiddi age le kakiyanawa🙏

  • @chamilaprabath5073
    @chamilaprabath5073 Годину тому +1

    අනේ අපොයි.. මේමිනිස්සුන්ගේ පවු අයව යුද්දෙන් නැතිවෙලා.. ඇගපුරා තුවාල.. එච්චර කැපකිරීමක් කරලත් මේ (අවලං) දොස්තරලට එක පෑන් පහරක් ගහලා අත්සන් කරලා දෙන්න බැරිද.ගොඩක් වෛද්‍යවරු හොදයි.බොහොම අතලොස්සයි එහෙම ඉන්නේ...යුද්ධ කරපු ත්‍රස්තයන්ට ආධාර උපකාරත් ලැබුණා.. මෙවැනි අයට කුමන සරණක්ද... මොවුන් මායිම්ගම්මානවල නොසිටින්න කොටි ඊලම ලබාගන්නවා.. රණවිරුවන් හා සමානම සේවයක් මේඅයගෙන් සිදු උනා... වගකිවයුතු අයගේ අවධානය යොමුවේවා.. උතුරේ හෝ දකුණේ.. මෙවන් අයට පිහිටවන ආයතන ඇතිවේවා...

  • @vinka7649
    @vinka7649 2 години тому +1

    මෙම වැඩසටහන ඉංග්‍රීසි උපසිරැසි සමග ජනගත කරන්න, එය LTTE කුරිරු ත්‍රස්තවාදයේ ම්ලේච්චත්වය ලෝකවාසීන්ට පැහැදිලි කරාවි. 😭😢

  • @isurupremasinghe1495
    @isurupremasinghe1495 2 години тому +1

    ඇයි මන් මේක බැලුවේ 😭
    ශාප වේවා සක්කිලි LTTE සහ උන්ව පෝශණය කල සක්කිලි හැත්තට

  • @ChandraKumari-y9h
    @ChandraKumari-y9h 3 години тому

    pauane ❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 2 години тому

    ❤💐

  • @RohanaKamal-o5r
    @RohanaKamal-o5r 5 годин тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanNushanga
    @gayanNushanga Годину тому

    Ranawiruwanta budhu saranay

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 6 годин тому +1

    අපොයි 😔😔😔

  • @havindujayasinghe5430
    @havindujayasinghe5430 6 годин тому +1

    🖤

  • @SumitHerath
    @SumitHerath 5 годин тому +3

    Man upadina hama athmayakam aka wenna ati unwa penenna ba koti kiyala gaunath ati maragena kanna hitenawa punch daruwo bada daru ammala kochara maruwada meka balanawanam koti ltte ake un aye nam topita pahanak wath pattu karanna denna kali kali kapala badal a kanawa para demellu

  • @PrageethFernando-hp2me
    @PrageethFernando-hp2me 6 годин тому

    ❤❤❤

  • @NeerajNeeraj-f7p
    @NeerajNeeraj-f7p 3 години тому +1

    අනේ පුළුවන් අය උදව් කරන්න

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 4 години тому

    වනස ඔබ මෙවයින් උපයන කොටසක් මෙ අය වෙනූවෙන් කැපකරන්න පිං

  • @dishanranasinghe2093
    @dishanranasinghe2093 6 годин тому

    👍

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 годин тому

    දැන් සමාජය පිරිහිලා තිබුණට,, ඒ කාලේ අපේ මිනිස්සුන්ගේ ගුණධර්ම තිබිලා තියෙනවා.. අවුරුද්දට පොඩ්ඩක් බීලත් හිටපු එකේ දැන් උන් නම් අවුරුදු 6.7 පොඩි කියලා නෑ ඒ වෙලාවේ දරුවට කරදරයක් කරලා කැලේටත් විසි කරයි,,,

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 години тому +1

    අද ...ලංකාවේ ප්‍රධාන මාතෘකාවක් හිටපු ජනාධිපතිලාගේ නිල නිවාස සහ ඒවා නඩත්තු කරන්න ගිය වියදම් ..සම හරක් උම්බෑ කියනවා ..ඒක සාධරණීකරණය කරමින් ...බලන්න මේ මිනිසුන් ජීවත් වෙන නිවාස ...ඔය නිල නිවාස වලම වැළලෙන්න හදන එකෙක් වත් මේ මිනිස්සු ගෙන බලා තියෙනවා ද ...

  • @shashi6966
    @shashi6966 3 години тому +3

    ආයේ නම් එක ත්‍රස්තවාදියෙක් ගෙනාවොත් අම්මපා,,,,,,, ආයේ කවදාවත්ම වැනැස බලන්නේ නෑ,,,, දන්න හැම එකාටම කියලා,,,,,, unsubscribe,,, කරනවා ,,,,,,,,,,,මොන මගුලක් ද මේ,,,,,මේ වගේ අපරාධ කරපු සංවිධානයක එවුන් මේ වගේ ඉතිහාසයයක් සමාජ ගත කරන එකකට ගේන්නේ,,,,,,,,උන්ගෙ චැනල් ඕනෑ තරම් තියෙනවා උන් කවදාවත්ම අපේ හමුදාවෙ කෙනෙක්වත් , මෙවැනි ප්‍රහාරවලින් අසරණ උන කෙනෙක්වත් ගේනවද,,,,,

  • @sanjayamarabage1864
    @sanjayamarabage1864 3 години тому

    Siyalu denata niwan suwa..

  • @shanukds1971
    @shanukds1971 6 годин тому

    ❤️

  • @floridaflorida6370
    @floridaflorida6370 2 години тому

    😢😢😢😢😢😢😢😢

  • @hasithkarunarathne43
    @hasithkarunarathne43 5 годин тому

    ❤❤😢

  • @NipunAmarasinhe
    @NipunAmarasinhe Годину тому

    හදවතේ යූ ටියුබ් නාලිකාව

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 56 хвилин тому

    Danwath me minissunta rajayen sadaranayak karanna

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 2 години тому

    Sri lanka army 🙂❤️🇱🇰🇱🇰❤️🫡✌️🤝🙏👍💪

  • @Hiran-q7c
    @Hiran-q7c 3 години тому

    මට මේව බලන්න බැහැ සන්ජිව අයියෙ

  • @Drake_Life
    @Drake_Life 5 годин тому

    😢💗

  • @Indika-r1e
    @Indika-r1e 52 хвилини тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BmJayasinghe-m3j
    @BmJayasinghe-m3j 6 годин тому

    Wanasata adarei

  • @BmJayasinghe-m3j
    @BmJayasinghe-m3j 6 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpaliDharmasiri-j8e
    @UpaliDharmasiri-j8e 4 години тому +1

    Mata demala kotiyek panapitin genath dunnoth amuwen kanawa

  • @housebuilt1897
    @housebuilt1897 Годину тому

    මේව කරපු කරැනාඅම්මාන් . පිල්ලෙයාන් ට පසු කාලීනව හමුදා ආරක්ෂාව දෙන්න උනා ඇමතිවරු උනාට පස්සෙ.

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 6 годин тому

    😢😢😢😢

  • @SarangaWickramasingha
    @SarangaWickramasingha 5 годин тому

    💀😍

  • @ChamalBandara-js2wv
    @ChamalBandara-js2wv 2 години тому

    Apa yutukam api ranaveeruwek wela itukara dan videsagatha wela rata veeruwek wela yutukam karanewa adarei maga ratata hamadamat

  • @スバダハマ
    @スバダハマ 5 годин тому

    😢

  • @gaminijayalath8496
    @gaminijayalath8496 6 годин тому

    🇱🇰👍

  • @TironNadeeshan-d5n
    @TironNadeeshan-d5n 6 годин тому

    ආදරෙ වනැස

  • @upulshantha744
    @upulshantha744 3 години тому

    ❤🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏♥️🇱🇰

  • @nadeeshadhilshan9398
    @nadeeshadhilshan9398 3 години тому

    ape gama

  • @SanathAbeysingha
    @SanathAbeysingha 5 годин тому +3

    Ltte kiyana nama ahaddith පුදුම kanthiyak anne.😡😡😡😡

  • @G.P.N.PPATHIRANA-ji5oc
    @G.P.N.PPATHIRANA-ji5oc Годину тому

    Jadipathi varu koccara avada UN okkoma keruwe yuddayak vavapu eka mahinnamahaththyata mall thiyala wedapiyau garahannathuva eya unnaththnam adatath oya okkoma thavath duk vidinava