45. ඩී.ඇස්.ගේ ගොවි ජනපද බොරුව - 2 I ඇත්ත කතාව මෙන්න!

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 213

  • @dulaaragimhani2830
    @dulaaragimhani2830 Рік тому +40

    අනාගත සිංහලයන් වෙනුවෙන් මෙම තොරතුරු සංරක්ෂණ කලයුතුය යන්න මට හිතෙනව.ඹබට ස්තුතියි මහත්මයාණනි.දීර්ගායුශ වේවා...!

  • @munipurageprasanna2334
    @munipurageprasanna2334 Рік тому +31

    මාර දැනුමක් අපිට ලබාදෙනව ඔබ තුමා ,දීර්ඝායුස ලැබේවා

  • @RaneMAJ-r8w
    @RaneMAJ-r8w Рік тому +22

    ඉතිහාසය යනු හැදැරිය යුතු සිද්ධාන්තයක් මිස, කට පාඩම් කර වදනාමාන කල යුතු පරම සත්‍ය නොවේ. ඔබගේ ගවේෂණයෙන් "පුරාජේරුවට" අභියෝගයක් විය හැක ස්තුතියි ධර්ම ශ්‍රී.

  • @apidennalive
    @apidennalive Рік тому +28

    නිවැරදි දේශපාලන දැනුමෙන් අපිව සන්නද්ද කරන ඔබට අනේක වාරයක් ස්තූතිය් 🙏 .

  • @mohamedzavahir7451
    @mohamedzavahir7451 Рік тому +19

    ධර්මශ්‍රී,ඔබ අපට ආඩම්බරයක්

  • @NadishkaCherry-fq3jk
    @NadishkaCherry-fq3jk Рік тому +14

    i love watching your videos about old times .Thank you Kaari !

  • @rathwije1579
    @rathwije1579 Рік тому +8

    great post appreciated real truth proud of you🙏🙏💪💪ඹබට ස්තුතියි මහත්මයාණනි.දීර්ගායුශ වේවා hats off way to go

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 Рік тому +30

    මේ දේශපාලුවන් අපිව් බොරුවක ගිල්වලා ඉඳල තියෙන්නෙ,unp කියන්නේ මේ රටට ශාපයක්,

    • @tissaattygalle7958
      @tissaattygalle7958 8 місяців тому +1

      අම්මපා

    • @arunamanjula9687
      @arunamanjula9687 7 місяців тому

      ​@@tissaattygalle7958UNP ලංකාවෙන් අතුගෑවිලාම යන්න ඕන.බලාගෙන ගියාම ලංකාව විනාශ කරපු කාලකණ්නි වැඩිපුර ඉදලා තියෙන්නේ UNP එකෙ

    • @inokagunarathne1988
      @inokagunarathne1988 2 місяці тому

      UNP විතරක් නෙවෙයි, ඇත්තටම කිව්වොත්, ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන්, ඒකාධිපති දේශපාලනයක නිරතවෙලා ලංකාව උන්ගෙ බූදලය කියල හිතාගෙන ඉන්න හැම දේශපාලකයෙක්ම රටට ශාපයක්. 🙄🙄

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 Рік тому +15

    දැනුවත් කිරිම වටිනව.

  • @harshapeiris1473
    @harshapeiris1473 Рік тому +28

    ඇත්තටම මේ කතා ඇහෙද්දි හරිම දුකයි 😢🇱🇰😥 ඩී.එස්.සේනානායකගේ ක්‍රමය වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇත 🙏 ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 ජනතාවට සත්‍යය අවබෝධ කිරීම පිළිබඳව ❤️❤️

  • @nelumsanjay4696
    @nelumsanjay4696 Рік тому +11

    excellent, very good one thanks a lot for educating us, well done

  • @weerasingheWijesiri
    @weerasingheWijesiri 10 місяців тому +3

    මේ වටිනා තොරතුරු ජාතියට ලබා දීමට ඔබ ගන්නා වෑයමට අපේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. 🎉

  • @chandasomabandara6431
    @chandasomabandara6431 Рік тому +29

    අදට අවශ්‍යම දැනුම ලබා දෙන්නේ ඔබයි. දේශපාලකයන් කිසිවෙකුත් මෙවැනි දර්ශනයකින් තොර වීම කොතරම් අවාසනාවක්ද?

    • @ericfernando175
      @ericfernando175 11 місяців тому +1

      Sebewa eya nowe. Janathawata adarekarana desapalanaya karanwa Aya innawa. Namuth e ayata balaya ne.

  • @sirisenaPavuluarachchige
    @sirisenaPavuluarachchige Рік тому +7

    ඉතාමත් වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 9 місяців тому +2

    මේ වගේ වටින අදහස් කියල දෙන මිනිස්සු අද රටේ නෑ. විශ්ව විද්‍යාල උපාධියකටවත් මේ යථාර් තය කියල දෙන්න බැරි උනා මේ සමාජයට.

  • @JagathKrishantha-b6g
    @JagathKrishantha-b6g Рік тому +9

    දැනුමබෙදීම ඉස්තරම් ස්තුතිය !

  • @salad-oo9to
    @salad-oo9to Рік тому +13

    ඔබතුමා ගේ වීඩියෝ ඉස්කෝල වල ලමයිට බලන්න දෙන්න ඕන

  • @preethinirmalaweerasinghe2500
    @preethinirmalaweerasinghe2500 Рік тому +10

    පක්ෂය ගැන විතරයි හිතලා තියෙන්නේ රට ගැන හිතලා වැඩ කලා නම් අද රට කොපමණ ඉදිරියෙන් සිටි ද. දුක හිතෙනවා. විස්තරයට ගොඩක් ස්තුතියි

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 9 місяців тому +4

    සත්‍ය ඉතිහාසගවේෂනයේදී අපට හැගීයන්නේ නිදහසලබාගත්තායයි උදම්අණන කිසිම මිනිසෙක් වංශය කබල්ගාමින් ධණවන්වීඇත්තේ ජාතීන් කීපයකට කේලාම් කියා ලබාගත් කලුධණය තුලින්බවත් කිසිවෙකු ගේ නියම ආරම්භක ජාතික පැවැත්මක් නොමැති සංකරමනිකයන්ගේ ජන්මයකට උරුමකම්කියමින් වංෂවත් කම් ආරූඩකරගත් මිනිසුන්බවයි.සමහරු ඉන්දියාවෙන් මෙරටට සංකරමනයවී ඹත්තුසපයමින් විවාහක බිරිදගේ පෙලපත්නාමයන් මත අපේ රටට බොරු අයිතීන් හගවපු අම්මගේ පෙලපත්නමින් පරපුර ඉදිරියට ගෙනත්ඇතිබවය. ඒඅනුව දැනට එමකරමයට හඋුන්වන්නේ තම්බි මුදියන්සේ අමිමගේ ජයවර්ධනලා යනුවෙනි.ඒ බිරිදගේ පෙලපත්නාමයට ලියාපදිංචිවීඇතිනිසාය. මෙවන් අන්දමට අමිමගේ පෙලපත්නාමයමත ඉදිරියටආ තවත් අයද රටේඇත. මෙවන් බොරු එලිවෙන්නේ ඹබගේ ගවේෂනයනිසාමය.

  • @sridimaljayawardena
    @sridimaljayawardena Рік тому +4

    Love watching this channel. Great work. Hats off.👍👍👍

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya 11 місяців тому +1

    ඇත්තටම අප රටේ ඇත්ත ඉතිහාසය ඔබ වගේ මහත්මයෙකුගේ දැන ගැනීමට ලැබීම යන අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා

  • @madhukawithanage767
    @madhukawithanage767 Рік тому +2

    Very useful discussion. It is clear from the beginning all our politicians pay more attention to strengthen the party votes rather than do good for the country. Sadly our people and policians are continue to do so.

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 3 місяці тому

    ස්තුතිය ඔබට ...

  • @nelumsanjay4696
    @nelumsanjay4696 Рік тому +15

    he is not a father of the nation he is the pimp of the nation

    • @champaperera8487
      @champaperera8487 Рік тому

      You are very good in disgrasing people it seems . The word you have used to disgrace shows what type of a person you are .

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 6 місяців тому

      They all took us for a ride

  • @VirdanRach
    @VirdanRach Рік тому +4

    Superb explanation on Gal Oya Project matter, considering the fact Industrial revolution taking place par with 1st WW, emphasis/priority would have been on an Industry based economy rather than agricultural

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 3 місяці тому

    Guruthumani thank-you very much.

  • @champikalakshman
    @champikalakshman Рік тому +8

    කාරිගෙ චැනල් එකේ කන්ටෙන්ට් එකක් එනකන් හිටියේ ♥️

  • @Sithuwili.03
    @Sithuwili.03 Рік тому +2

    ස්තූතී ඔබට

  • @Adthl503
    @Adthl503 Рік тому +2

    Thank you very much for your hard work 🙏🙏👍

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 6 місяців тому

    This should be taught in our schools, you are doing a great job

  • @asankaperera1872
    @asankaperera1872 Рік тому +9

    අපේ එවුන් කවදත් බැලුවේ බඩ ගැන විතරමඊ.

  • @nissanka18
    @nissanka18 7 місяців тому +2

    වී වගාවෙන් ලාභ ගන්ඩ බෑ..ඒත් වී මෝල් කාරයෝ ලාභ ලබනවා..ඇයි අපිට මේක වෙනස් කරන්ඩ බැරි

  • @enurieeshopanura3057
    @enurieeshopanura3057 7 місяців тому

    what a deep thinking, worth of watching keep going

  • @sumanakandekumbura3479
    @sumanakandekumbura3479 Рік тому +1

    Mr Kari
    I got an opportunity to visit Gal Oya in October & had a chance to have a boat ride in vast Senanayake Samudraya
    Thanks for explaining the truth about this project & shared this video with my contacts in Gal Oya

  • @tharukaharsha5396
    @tharukaharsha5396 11 місяців тому +2

    මේ වෙලාවේ වයිරල් වෙන්න ඕනි මේවා නෙවෙයිද

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq Рік тому +4

    That’s true 🌹🌹❤️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 місяців тому

    තෙරුවන් සරණයි සර් දවසක ට එකක්වත් වීඩියෝ බලන්න එනවා ❤🙏

  • @qzd981
    @qzd981 Рік тому +13

    රටේ ජනතාවගේ ඇස් වසා , ජනතාවට කොලේ වසා දේශපාලුවන්ගේ උවමනාවට යටගහගෙන සිටි සත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වලට පින් සිදු වන්නට හෙළි දරව් වෙමින් තිබීම ජාතියේ වාසනාවය . මෙම
    වීඩියෝ අසන නරඹන හැමෝගෙම යුතුකම හැකිතාක් ෂෙයා කිරීමයි

    • @champaperera8487
      @champaperera8487 Рік тому +3

      අතීතයට බැන බැන අනාගතය උදෙසා කිසිවක් නොකිරීම අපේ සිංහලයාගෙ ස්වභාවයයි .හැකිතරම් අතීතය ගෑන දොඩවමින් අනාගතය ට කිසිවක්..සැලසුම් නොකිරීමත් සිංහලයාගේ පුදුම විදියක්

    • @qzd981
      @qzd981 Рік тому

      @@champaperera8487 ❤️🌹👍

    • @kaarigechannel1
      @kaarigechannel1  Рік тому +5

      @@champaperera8487 මම දන්න තරමට නම් සිංහලයා අතීතය වර්ණනා කර කර තමයි මොකුත් නොකර ඉන්නේ. අතීතයේ සිදු වූ වැරැදි කතා කරන විට අතීතයට බණිනවා කියලා හිතන්න එපා. අපි අතීතයෙන් පාඩම් උගත යුතුයි. පාඩම් ඉගෙන ගන්න අතීතය දැනගත යුතුයි. මේවා කියන්නේ වර්තමාන පරම්පරාවට සහ අනාගත පරම්පරාවට අතීතය ගැන හංගලා තියෙන දේවල් දැනගන්නයි.

  • @devarajkulandes776
    @devarajkulandes776 Місяць тому

    Obathumata sthoothi nirpachika gave sana nisa eththa news nisa thanks

  • @user-bd1hk1df6k
    @user-bd1hk1df6k Рік тому +4

    Watching ❤

  • @bernardsilva9549
    @bernardsilva9549 Місяць тому

    ඔබේ විඩියෝ මම බලන කෙනෙක් .
    එහෙත් මෙම විඩියෝව ඩි්.එස්.සේනානායකට දිය යුතු ගෞරවය නොදි්මට කල කුහක උත්සාහයක් ලෙස හැදින්විය හැකිය.

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 Рік тому +7

    ඩීඑස් අනිවාර්යයෙන් දේශපාලන වාසි තකා කර්මාන්ත බිහිනොකිරීමට උනන්දු වෙන්න ඇති .ජේආර් 83 ජවිපෙ තහනම් කලේ තම පන්තියේ අවශ්‍යතාවය නිසා කියලා විශ්‍රාම ගියාම කිව්වා . රනිල් අද හෙට ඔයවගේ තීරණ නොගතහොත් තමයි පුදුම.

  • @chathuridimuthukasamarawee7756

    You are correct,

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 місяців тому

    මේ ලංකාවේ ඉතිහාසය පිළිබඳ අපි මොනවාද දන්නේ ,, නොදැනම මැරිලා යනවා ,, මැරිලා දැනටමත් ලක්ෂ ගානක් පුරවැසියො,,, මන් විදෙස් රටක සිට ඔබේ විග්‍රහය අහනවා ,, දැන් හෝ මේවා අහන්න ලැබීමත් සතුටක් ,, අපිට ඉගැන්නුවේම වැරදි කරුණු , අතිශයෝක්තියක් පිරුණු දේශපාලනයක් ගැනයි ,, ඔබට ස්තුතියි

  • @jayavidesilva6289
    @jayavidesilva6289 5 місяців тому +1

    එහෙම උනානං කියයි ජාතික ආහාරෙට කෙලපු එකා කියලා 😂

  • @kingsleyperera9655
    @kingsleyperera9655 8 місяців тому +1

    " TRUTH IS STRANGER THAN FICTION "

  • @danithshan5978
    @danithshan5978 Рік тому +9

    ලෝකය පුරා කාර්මික විප්ලවයක් ආරම්භව තිබියදී අපේ රටේ මුල් යුගයේ පාලකයන් ඒ ගැන සිතුවේ වත් නැ , ජනතාවගේ අවාසනාව

    • @shashediri544
      @shashediri544 Рік тому +1

      අදවත් හිතන්නේ නැහැ.

    • @kakulathilake1991
      @kakulathilake1991 Рік тому +1

      කාර්මික විප්ලවය ඇරඹුනේ ධනවාදය මුහුකුරා ගිය එංගලන්තය වැනි රටවල. ලංකාවේ ධනපති පංතිය බ්‍රිතාන්‍යය න් විසින් කෘතිමව ඇති කළ එකක්.එදා ඩී. එස්. කාලීන අවශ්‍යතාවය ඉටු කළා. අදත් අපි ඉන්නේ වැඩවසම් මානසික තත්වයක නොවේද ?

    • @shashediri544
      @shashediri544 Рік тому +1

      ​@@kakulathilake1991 ගොන් කතා කියන්න එපා හලෝ.කාර්මික විප්ලවය කියන්නේ 19 වැනි සියවසේ උන දෙයක්.ඒත් ජපානය වගේ ආසියානු රටවලුත් අමාරුවෙන් හරි ඒ කාලෙම කාර්මික අන්ශේට අවතීර්ණ උනා.DS ල හිටියේ 20 වෙනි සියවසේ මැද බාගේ . එතකොට ඊශ්‍රායලය,තාය්වානය සහ දකුණු කොරියාව ඔය DS ල කාලෙම කාර්මික අංශයට අවතීර්ණ උන රටවල් .අද එයාල කොහෙද? අපි කොහෙද.?

    • @kakulathilake1991
      @kakulathilake1991 Рік тому +2

      වැදගත් පුද්ගලයන් අවතක්සේරු කර තමන්ගේ පාණ්ඩිත්‍ය පෙන්වීම අපට ආවේනික ගතියක්.

    • @shashediri544
      @shashediri544 Рік тому

      @@kakulathilake1991 තමුන් වගේ UNP සට්ටැබ් යන්ටනම් මුන් වැදගත් මිනිස්සු වෙන්නෙති.අපිටනම් මුන්ව පේන්නේ අරක්කු රෙන්දකාරයෝ වගේ.

  • @shashediri544
    @shashediri544 Рік тому +5

    ඊශ්‍රායලය,තාය්වානය සහ දකුණු කොරියාව ඔය කාලෙම කාර්මික අංශයට අවතීර්ණවෙලා අද දියුණුවට ගිය රටවල්.

  • @vinodfer
    @vinodfer Рік тому +1

    Niyamayi 😍

  • @nissanka18
    @nissanka18 7 місяців тому

    වී ගොවිතැන සම්බන්දයෙන් ඔබතුමාගෙ මතය වැරදියි.ඔබ කියන ආකාරයට වී ගොවිතැනින් අපි ඉවත්වුවානම් ..රටක් විදියට අපි අද වැටිල කියෙන තැනත් එක්කලා මේ ආකාරයට හරි ලංකාවේ වී ගොවිතැන නොතිබුනානම් අපි අද මොනවද කන්නෙ.

  • @upalipmp4926
    @upalipmp4926 Рік тому +1

    නිවැරදි පැහැදිලි කිරීමක්.

  • @Steefan11
    @Steefan11 Рік тому +2

    ඔබතුමා කරන්නේ ලොකු මෙහෙවරක්

  • @shanfernando90
    @shanfernando90 Рік тому +1

    Obata godak sthuthi carrige mahathmaya..desapalanaya saha despalakayan vinvida bawayakin apiwa danuwath kireema jathie wasanawak..🙏

  • @Ztvp22
    @Ztvp22 11 днів тому

    මේවට මූලාශ්‍ර දෙන්න. නිකං කියවන් යද්දි කන්සිපිරසි තියරිස් වගේ නේ

  • @T.K.Jayasundara-yc4ne
    @T.K.Jayasundara-yc4ne Рік тому +1

    ඔබගෙන් අපි ඉගෙන ගන්නව

  • @loljigen2704
    @loljigen2704 11 місяців тому

    දිගටම මෙවැනි දැනුම්වත් කිරිිමිි බලාපොරොත්තු වෙමු ස්තුතියි

  • @pushpakumar2057
    @pushpakumar2057 Рік тому +3

    Very good jayawawa Bro jayawawa 💯💯💯👍👍👍🧭🧭🧭

  • @dammikasuranji1029
    @dammikasuranji1029 Рік тому +4

    👍

  • @bindu492
    @bindu492 10 місяців тому

    මේ කාරක සභා ක්‍රමයට ජනාධිපති ක්‍රමය පත් කරන්න ඕන .

  • @PalaniandyKathirgamer
    @PalaniandyKathirgamer Рік тому +2

    Thankyou very much for the historical information.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Рік тому +2

    ❤🇱🇰💐

  • @vinsri7129
    @vinsri7129 11 місяців тому

    Well explained

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 Рік тому +2

    ජාතියේ සුළු පියා
    ලංකාවේ politicians මුල ඉඳන්ම කපටි වැඩ බැරි tarzanලා
    මිනිස්සු නිවට මෝඩ බත් බැලයෝ

  • @lakshitharathnayaka-l4y
    @lakshitharathnayaka-l4y Рік тому +1

    👍👍👍👍

  • @chandrakarunaratnerajapaks8193

    අවසන් කොටස අනිවාර්යෙන්ම අදටත් වලංගුඊ

  • @sumithpali3684
    @sumithpali3684 Рік тому +1

    Great 👍 adatath merate sinhala minissu gana value ekak naha.

  • @dil7529
    @dil7529 8 місяців тому

    🙏💐🌈️👍

  • @immadusan
    @immadusan Рік тому +1

    🙏🙏🙏🙏

  • @bindu492
    @bindu492 10 місяців тому

    1928 පළමු ගොවිජනපදය .මයිලන් කුලම .

  • @chandrakarunaratnerajapaks8193

    මට හිතෙන්නේ අපිට වැරදුනේ වී වගාව නොවේඊ මිනිස්සුන්ව හැමදාම හුරු කලේ සහනාදාර වලට ඒ වගේම සම්ප්‍රදායික ගොවිතැන්ක්‍රමයත් විදෙස් අපනයන ඉලක්ක නොකිරීමත් රට හැමදාම එක තැන පල් උනේ?

  • @priyankaperera5010
    @priyankaperera5010 Рік тому +3

    😮😮😮

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya Рік тому +1

    ❤️❤️

  • @bandulaidamegama6025
    @bandulaidamegama6025 Рік тому +1

    Very good analysis.

  • @rupasinghe765
    @rupasinghe765 Рік тому +2

    සැකය මහ නිදානයක් මල්ලි.

  • @bindu492
    @bindu492 10 місяців тому

    1946 මැලේරියාව සාර්ථකව පාලනය කිරීම .

  • @supunwijekoon3780
    @supunwijekoon3780 6 місяців тому

    Edath ekai
    Adath ekai
    Hetath ekai.
    API ETHENAMAI

  • @indikanawarathna7503
    @indikanawarathna7503 Рік тому +1

    🎉❤❤

  • @darashanakalpana6028
    @darashanakalpana6028 Рік тому +2

    Rajapaksha history ekath kiyamuda,

  • @hemanthiw9732
    @hemanthiw9732 7 місяців тому

    Nodanna boho karunu danaganeemata haki vatina vadasatahanak sthuthie

  • @shamsameera1260
    @shamsameera1260 Рік тому +7

    ජාතියක මූලික පියවර පෝශනය ඊට පස්සෙ තමයි කාර්මීකරණය DS මූලික අඩිතාලම පටන් ගත්තා, ජාතියේ අවාසනාවට එතුමා දෙවැනි අදියර පටන් ගන්නට පෙර ජීවිතයෙන් සමුගන්නවා..

    • @sithyfareena954
      @sithyfareena954 Рік тому

      This sort of critical analysis of the past is very important to move farward as a nation to build the country

    • @shamsameera1260
      @shamsameera1260 Рік тому

      @@sithyfareena954 agree with you...

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 Рік тому +4

      ඩුප්ලිකේට් රදලයෝ නම් මෙතුමා ගැඹුරින් පැහැදිලි කලු සුද්දන්ගේ ඉතිහාසය බලන්න ධර්ම ශ්‍රී කාරියවසම් මහතා හොඳ නරක තීරණයකින් තොරව දිගටම විග්‍රහයන් ඉදිරිපත් කරයි . එතුමා ඔබේ දෘෂ්ටිකෝණය අනුවම තේරුම් ගතහැකි නොවේ තෙරුවන් සරණයි

    • @gihanudayajith3744
      @gihanudayajith3744 Рік тому

      Jathiye piya nohoth Gas piya nethahoth Kelee Raja.. Labba thamai ratata korala merila giye. kalusuddha.

    • @DininiSandunika98-kb2if
      @DininiSandunika98-kb2if Рік тому

      බමුනු ගේම් අපි තවම තේරුම් අරන් නැහැ

  • @cjr8165
    @cjr8165 Рік тому +1

    ♥️

  • @wasanthakumara5699
    @wasanthakumara5699 7 місяців тому

    ඩි එස් කවුරුවත් කරපු දෙයක් ඇගේ දා ගත්ත වගේ දෙයක් වගේ රාජපක්ෂ කලෙ

  • @Justiceandlaw
    @Justiceandlaw Рік тому +3

    When I was going through the comments in here I understood one thing that is most of the people who got genetic aberrations from British are getting pain when their ancestors got blamed.
    Because clearly we know what our smugglers did to this country who governed Sri Lanka up to now after we got independence from British.
    Just think where is other countries today who invaded and governed by foreigners same as us in this region.

  • @bindu492
    @bindu492 10 місяців тому

    හිරු ක්ලිෆට් .සීවලී බ්‍රේක් 1927 ඉඩම් ප්‍රතිසංස්කරණය .කොමිසම .

  • @chinthakajayasinghe3694
    @chinthakajayasinghe3694 Рік тому +1

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 місяців тому

    ධර්ම ශ්‍රී මහතාණෙනි ,, සතුටුයි කියන්න , මන් කැමතිම විෂයයක් ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ කෙරෙන විග්‍රහය , ගිය සුමානෙ මේ චැනල් එක හොයාගත්තෙත්, ඒ අනුර කුමාර මහතාගේ කතාවකින්,, සතුටුයි

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 7 місяців тому

    😢😢

  • @Janith125
    @Janith125 10 місяців тому

    මාමෙ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කළේ කවුද?

  • @neranjakajayarathne8933
    @neranjakajayarathne8933 Рік тому +2

    කාරියවසම් මැතිතුමාගේ එක මතයකට මම විරුද්දයි. සේනානායක මැතිතුමා ජාතියේ පියා කියල මට කවුරුත් උගන්නල නෑ. ජාතියේ බත් දුන් පියා කියල තමයි ප්‍රචලිත වෙලා තියෙන්නේ. මට හිතෙන විදියට නම් ප්‍රචලිත කරවල තියෙන්නේ. සේනානායක මැතිතුමා කෙසේවත් ජාතියේ පියා නෙමෙයි. එසේ වෙන්න එතුමාට සුදුසු කමක් ඇත්තෙත් නෑ. සේනානායක මැතිතුමා රාජ්‍ය නායකයා වෙලා ඉඳල නැති එකත් නුසුදුසු කමක්. එතුමා දේශපාලන නායකයෙක් විතරයි. ශ්‍රී ලංකා ජාතියට පියවරු ඉන්නේ එක්කෙනයි. ඒ වෙන කවුරුත් නෙමෙයි ගැමුණු මහා රජ්ජුරුවෝ. ඒ නිසා සේනානායක මැතිතුමා ජාතියේ පියා කියල නිකන් කට වචනෙට කියන එකට පවා විරුද්ද වෙන්න ඕන. මොකද ඒක සිද්දාන්තමය වශයෙන්ම සාවද්‍ය නිසා. කෙසේවෙතත් කාරියවසම් මහත්තයා මේ කරන සේවයට අපි ස්තුතිවන්ත වෙනවා.

  • @enlightenedShoebill
    @enlightenedShoebill Рік тому +3

    ගොවි හමුදා ආකල්පය ඩ්. එස්. රජයට යෝජනා කලේ ආහාර දෙපාර්තමේන්තුවේ සේවය කල මාගේ පියායි.
    ඩ්.එස්. එය පිළිගෙන ක්‍රියාත්මක කලා.
    එයින් රට සුවයන් පෝසනය වුණා.
    ඒ ලීපි මා සතුව තිබෙනවා.
    ජලය ඉන්දියාවේ ලෙස සංරක්ෂනය කරන අයුරුද පැහැදිලි කර තිබෙනවා.
    ඉංගිරිසින් ගොවි ජන පද ඇතිකරන්න මෙහේ ආවේ නෑ...ඔයා කියන දේ යහපත් දෙයක්ද බණ්ඩාරනායක ජේආර්. ප්‍ර්මදාස කලේ යුද්දයක් කරා රට ගෙන යාමට සිංහල බාසාවට මුල්තැන දීමත් විවුර්ත ආර්ථිකයෙන් රට වනසීමත් නොවේද

    • @DininiSandunika98-kb2if
      @DininiSandunika98-kb2if Рік тому +1

      අනේ ඔයයි මමයි දන්න බමුනු ගේම්

  • @dayanathrankoth7423
    @dayanathrankoth7423 Рік тому +2

    Itha honda pahadili kireemak sthuthi

  • @bindu492
    @bindu492 10 місяців тому

    තබ්බෝව කුඹුරු ඉඩම් 525 2අක්කර 1050 .සමගාමිව ගොඩ ඉඩම් අක්කර 1050

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 Рік тому +1

    prakkrama samudrya wiyaparaya colleny 400 kin yuktha wuna. namuth 399 collenyak adatath na. colleny pitinma hora kala.mul padinchi karuwan una mage piya athulu 1600kin adata kisiwaku ithuru wee natha. dewana Loka yudda batayan una owun katuka jeewithayk gewa awasan wiya😢😢

  • @rovinmichael4689
    @rovinmichael4689 8 місяців тому

    ඉන්දියානු රුපියල ලන්කාවෙ බාවිතා කරන්නට ඉඩ සලසා දෙන්න යනවා යන කතාව ඇත්තක්ද?

  • @hpmpradeep
    @hpmpradeep Рік тому +1

    අපි කැමතියි මහත්තය ,රනිල් වික්‍රමසිංහගෙ පව්ලෙ මුලාරම්භය ගැන දැනගන්න,එස්මන්ඩ් වික්‍රමසිංහට පෙර අතීතය වීඩියෝවක් කරන්නකො.

    • @kaarigechannel1
      @kaarigechannel1  Рік тому +2

      ඉදිරි වීඩියෝවල කතා කරනවා.

  • @lakshitharathnayaka-l4y
    @lakshitharathnayaka-l4y Рік тому +1

    විශිෂ්ට පැහැදිලි කිරීමක්.

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Рік тому +4

    නෙද්දකින් ඩී එස්

  • @DrugsStore-gt8tv
    @DrugsStore-gt8tv 11 місяців тому

    සහල් හිගයක් තිබෙනවා කිව්වා නේද ඒ හින්දා වී වගාව ප්‍රචාරය කරන්න ..ඇති ..අදටත් ඒ ජලාශ නිසා මිනිස්සු බඩගිනි නිවාගන්නවා..වැරදිම දකින්න ඕනෑ නෑ ..ලොකේ අනිත් රටවල් වී වගාවෙන් ලාබ ගන්නවා ..ඒ තත්ත්වය අපි ඉගෙන ගන්න ඕනෑ ..

  • @bindu492
    @bindu492 10 місяців тому

    කාරක සභික

  • @dumindabulathsinghala
    @dumindabulathsinghala 11 місяців тому

    mewaage U tub Chanel, boru kiyala salli hoyala kanawata wadaa hodanadda sakkili wadak karala keeyak hari hoyaa gaththanam?