Thank ypu so much your past stories. We losts our biggest treasurers in Sri Lanka. Now our poorr nations suffered lot. That is the politicians blamed and self fishes. God bless our mother land.❤
Not only Kantale What about Sevanagala and Pelawatha. By-products of Kantale Sevanagala sugar factories were molasses, & spirit. Like in all. State control enterprises, there was pilferage of spirit. As for Pellawattha, the bulk of the Molasses went for the manufacture of illicit liquor and a certain amount for the manufacture of sweetmeat (confectionery or sweet food:). If run properly we could have even exported sprit. If I remember correctly, DCSL before privatization, was a money spinner and equipment alone would have fetched a big amount of money so was Sevenagala. Needless to say, there was massive corruption in all areas, and rather than finding means to prevent corruption, attractive commissions paved for privatization. I doubt whether these organizations really extracted total sugar out of the Molasses? Appreciate what people like you are doing only hope for Sri Lanka's economy is a total system change.
Thanks for such valuable information.50 years back,I have been to this place for a factory visit as a student.It is very pathetic situation,what politicians have done.
Thankyou sir!! Love this video series and your Investigative Journalism. never let facts die. you'r a noble man who owes nothing to the country. keep share your knowledge to this generation ! 🫶
ඔබගේ මේ වැඩසටහන් මාලාව අතිශයින්ම රටට හිතැති ජනතාව නැරඹිය යුතුමයි. ඔබට බොහොමත් තුති!
ඔව් ඇත්ත නමුත් සමහර අය නම් බැනලා තිබුනා මෙම පුද්ගලයා unp කාලේ උන දේවල් විතරයි කියන්නේ රාජපක්ෂලා කරපු දේවල් කියන්නේ නෑ කියලා
✅✅✅👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣
හරි අපූරු සියලු දෙනා දැන ගත යුතුම තොරතුරු ..ඔබ ගන්නා වෑයමට බොහෝ පින්..🙏
ලංකාවම බලන්න ඕන චැනල් එකක්
👍
ඔබතුමන්ට බොහෝම ස්තුතියි මහත්මයානෙනි මෙවැනි දැනුවත් කිරීම් තුලින් මේ අවෘදු 75 ක් මගේ රට කරවපු දේශපාලුවන්ගේ නිරුවත අපේ රටේ සබුද්ධික ජනතාව තේරුම් ගනීවි මේ කාලකන්නි දේශපාලුවන්ගෙන් මගේ රට ආරක්ෂා කරගනීවි.
මොනවද හලෝ ඔබ ඔය කියවන්නේ ජෙප්පන්ගෙන් ගත්ත අවුරුදු 75 කතාව එහෙම්මම ඔබනවා. සීනි කම්හල හැදුවේ අවුරුදු 75 කලින්ද? ඔහේ නියම ජෙප්පෙක්? සීනි කර්මාන්ත ශාලාව හැදුනේ 1957 දැනට අව්රුදු 67 ට කලින්. මේ මහතා කියනවා මේ කර්මාන්තය විනාශ උනේ JR කියන කාලකන්නියාගේ විවෘත්ත ආර්ථිකය නිසා කියලා. JR රට කන්න ගත්තේ 1977 සිට. බණ්ඩාරනායක ( චන්දිරකා නොවෙයි )වරුන් ගෙනආ සමාජවාදී රට 1971 කෑවේ පාහර ජෙප්පෝ.
@@bamunuaපිස්සුද ඇත්තටම, මෙච්චර කරුණු-දත්ත එක්ක පැහැදිලි කරලත් නොතේරෙන්න.
@@H4NNIBAL_LECTORවැඩක් නෑ එයාලට කියල. UNP එකට ව්නදනාමාන කරන්න ගත්ත බහුතරයකට ඕක තමයි වෙලා තියෙන්නෙ. බඩ පිට පොත්තට ඇලුණත් වැඳිල්ල නතර වෙන්නෙ නෑ. 😅😅😅
ස්තුතියි ඔබට මේ පිලිබදව රටට හෙලි කිරීම ගැන
මෙතුමා කියන මේ කාරනා සියල්ල ඇත්ත...මමත් කුඩා කල හැදුනේ මේ පරිසරයේ...මිනිස්සුන්ට කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වුනු කාලයක්..හරිම දුකයි මතක් වෙනකොට....
මේ තොරතුරු ජනතාවගේ දැනගැනීම සදහා ඉදිරිපත් කිරීම ඉතාමත් කාලෝචිතයි.
ගල්ගමුව සහල් සැකසුම් කර්මාන්ත ශාලව ගැනත් ජනතාව දැනුවත් කරන්න. ජයවේවා
බොහොම ස්තූතියි කාරි මහත්තයා මගෙ ඉල්ලීම ඉටු කළාට. වේරහැර බස් කර්මාන්ත ආයතනයට රවී වෙත්තසිංහලා රිංගලා ඒ ආයතනය විනාශ කළ හැටිත් කියන්න 🙏🏼
ඔව් මුන්ට ඕව මතක නෑ. තාමත් මයිනටයි කඩේ යන්නේ
මේ රට මේ ගානක්වත් ඉතුරු වුන එක.පුදුමයි😢😢😢😢😢
@@parakum1827 මට මතක හැටියට වේරහැර විකුණන්න මුලින්ම foundation එක දැම්මෙ UNP එක. හැබැයි රවී වෙත්තසිංහලාව ඕකට රිගෙව්වෙ චන්ද්‍රිකා
ඔබ තුමාගේ මේ සොයාගෙන ඉදිරිපත් කරන දේවල් අපිට ඉතාමත් වටිනව 🎉
ඇත්ත මෙච්චර තිත්තයි කියලා කිසිදා සිතුනේ නැහැ. මේ තරම් දූෂිත නිලධාරීන් සිටින තෙක් දූෂිත දේශපාලකයින්ගෙන් රට බේරගන්න ලේසිත් නැහැ
තුල්හිරිය පෙහෙකම්හළ, ඔරුවල වානේ සංස්ථාව ගැනත් මේ වගේම පැටිකිරිය දැනගන්න කැමතියි... 😊❤
Mewaada striknesama wanaseegeyaaya
@PremawardhanaPallegama බොගේ අම්මාගෙ රෙද්ද.. ආණ්ඩුවල තිබුන කඩප්පුලිකමට ඕවා විකුණලා දැම්මේර්. කාලකන්ණී පරයෝ දන්න දේකුත් නෑ.. නොදන්න ඉලව්වකුත් නෑ.. පර බයියෝ 😌
මේ විස්තර ඇහුවම බැලුවම තේරෙනවා UNP ය මේ රට කෑවා කියලා.
UNP ආදර්ශ පාටය "ජොලි කරපල්ලා.හෙට මැරුණත් හිතට සැපය් අද ජොලි කල්ල "
මේ වෙනකොට unp කුඩුපට්ටම් වෙලා තිබ්බට ඒකේ හිටිය සෙට් එකම වෙන වෙන පක්ශ වලට වෙලා සැපේ ඉන්නේ.
අනිවාර්යයෙන්ම
ජේ.ආර් ගෙන් තමයි ලොකුවට කන්න පටන් ගත්තේ
DS ගෙ ඉදන් ම තිරන අරන් තියෙන්නේ කාලකන්නි විදියට ,
ගොඩක් අය දන්නේ නැති කතා මේවා.ඔබතුමාට ස්තුති!..තව ලෝකේ මුලින්ම අබ්යවකාශේට ගිය ගගනගාමී Yuri Gagarin,සිරිමවොගේ කාලේ ලංකාවට ආපු කතාවත්,වාලච්චේනේ කඩදාසි කම්හල ගැනත් VIDEO එකක් ගෙන්න.
ඉතාම වැදගත් වීඩියෝවක්.බොහොම ස්තුතියි
බොහෝම ස්තූතියි ඔබ තුමාට
ඔබ තුමා හරියට පුස්තකාලය ක් වටිනා සම්පතක් වටිනා පණිවිඩය ක් ලබා දුන්නා නොදන්නා දේවල් බොහොමයක් දන ගත්තා ඔබට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤
විකුණුම්බා පරම්පරාවේ තවත් හපන්කමක් 😥
මෙම කතාව හොදින් සවන් දුන්නොත් අපට වෙච්ච දේ පැහැදිලි වනු ඇත.
දැනුවත් කිරීම ගැන බොහොමත්ම ස්තුතිය ❤
75 වසරක සාපය පැහැදිලි කර දුන්නාට ගොඩක් ස්තුතියි .
හොද වීඩියෝවක්.
හිතට දැනෙන වේදනාව 😭😭😪😪😡😡
😢😢😢😢😢😢
ඇත්තටම ඔබගේ මෙ සියලුම පසුගිය කාලවල සිදුවියයුතු තිබුණු සියලුම තොරතුරු මේ අකාරයෙන්ම අපහට දැනගැනීමට සියලුම සත්‍යය තොරතුරු දැනගැනීමට සැලසුම් කලාට ඔබට හදවතින්ම ස්තුතියි කියමි
thank you very much for the information
ඔය කන්තලෙ suger factory සහ plantation වල දසදහස් ගණන් රස්සා කරා, ඔවුන්ගේ පවුලේ අය ජීවත් වුණා. JR කිව්වේ රටින් ගෙනල්ලා අඩුවට සීනි දෙන්න පුළුවන් කියලා. හැබැයි ආණ්ඩුව සාධාරණ බදු මුදලක් ගැහුවේ නැහැ ඒවාට, ඒ වෙනුවට oligopoly market එකක් හදා ඔවුන්ගේ හිතවතුන්ට import කරන එක දීලා factory එක වහල දැම්මා. නිකං ලැබුණ දැවැන්ත suger factory එක කරගෙන යන්න බැරි රටක්.😢
පුදුම කලකිරිමක් ඇතිවෙන්නෙ ලංකාවේ දේශපාලනය ගැන😢😢
ස්තූති මෙමෙ දැනුවත් කිරීමට .පාලකයන් පත්කරගන්න කතිරගැහුවට ,දේශපාලනය පිළිබද අල්පමාත්‍රයක දැනුමක් නැති බහුතරපුරවැසියන් නිසා රටක සම්පත්වලට අත්වූ ශේරා්චනීය ඉඑනමකින් බිදුවක් මේ
රනිල් තියරිය - සියල්ල විකුණා, සියල්ල පරදුවට තබා අවසන් සැප විඳිමි..?
Yep
දැනුවත් කීරීමට අනේක වාරයක් ස්තුතියි
දන්නේ ම නැති දේවල් 👍
Very good jayawawa 👍🏻👍🏻👍🏻🐶👍🏻💯💯💯💯💯
කමිහලේ කථාව රටෙී පාලනය ගරාවැටුණු කථාවයි ....
කන්තලේ සීනි කම්හල නැමති කන්‍යවිය දූශනයකොට මරාදැමීම සම්භන්ධව 1977න් පසු ලංකාවේ බිහිවූ සියලුම ආණ්ඩු වගකිවයුතුයි.
Thank ypu so much your past stories. We losts our biggest treasurers in Sri Lanka. Now our poorr nations suffered lot. That is the politicians blamed and self fishes. God bless our mother land.❤
මුන්ට නැවත නැවත හෙණම ලැබේවා
මේ ලෝකය පවතින තුරු අපිට නම් ගොඩ ඒමක් නැත. දුෂිත දෙසපාලුවන් , නිලධාරීන් හා පූජකයින් ඉතුරු ටිකත් විනාශ කරමින් පවතී. දැනුවත් කලාට ස්තුතියි.
අනේ ඒක තමා ඇත්ත ....කොහෙන්ද ගොඩ එන්නෙ මුන් ඔක්කොම විකුණලා ඉවරයි
කාරියවසම් මහත්මයා ඔයාගේ චැනලයේ ගිය සහ යන සියල්ලම පොතක් වශයෙන් එළිදක්වන්න.ඊට පසුව එය පාසැල් ඉතිහාස පොතක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත කල යුතුයි .එලාර,දුටුගැමුණුලා ගැන 2500වසරක් අපි කියෙවිවනෙ.ලංකාව බංකොලොත් කරපු අය ගැනත් මතු පරපුර දැන ගත යුතුයි .
හොඳ අදහසක්...
77pasu apu siyalu dushithayange keruwal. Obathumata pin. Helidarau kalata.
මේගැන නම් පොතක් ලියන්න .
ස්.
පුළුවන් වෙයි ඉදිරියට.. ඔබගේ අදහස හරිම වටිනවා ....
Great explanation, keep it up and watch it up !
Thanks
wishishta karunu idiripath kirimak kaari mahathmaya💌
මේ කරල තිබෙන අපරාද වලට ස්ව්බාවදහමින්ම දන්ඩුවම් ලැබේවා.ලැබේවා.ලැබේවා.
ඇඹිලිපිටිය කඩදාසි
ඇඹිලිපිටිය හාල් මෝල
ගින්තොට තුනීලෑලි
තුල්හිරිය පෙහෙකම්හල
😢😢😢😢😢😢
තව කොච්චර තියෙනවද සහෝදරය
Veyangoda vertex. Wellawaththa redi mola, cement corporation
රටේ පරිහානිය පටන් ගත්තෙ 1977 න් පස්සේ. ඒක තමා ඇත්ත.
මතක තියා ගන්න 77ට කලින් රට තිබ්බ තත්ත්වය, මීට වඩා රට වැටිලා තිබ්බෙ. මිනිස්සු පාන් ගෙඩියකට, රෙදි කෑල්ලකට පෝලිම් වල හිටියා පැය ගණන් .
අපේ සමහර මිනිස්සු කියන්නේ 77න් පස්සේ තමයි රට විනාශයට ගියේ කියලා. හැබැයි, ජේ ආර් ඇවිත් 77දී ආර්ථිකය විවෘත නොකර හිටියනම්, පස්සේ ඇති වුණු LTTE යුද්ධයට සටන් කරන්න හමුදාවට ආයුධ ගෙන්න ගන්න බැරුව කොටි සංවිධානයට මුලු රටම දෙන්ට තිබ්බා.
විවෘත ආර්ථිකය ඇති කරලා, ඒකෙන් හරියට ප්‍රයෝජනයක් ගන්න බැරි එකයි වූණේ.
@@KavinuWijesooriya මතක තියා ගන්න LTTE යුද්දෙට පාර කැපුවෙත් ඔය JR මයි කියල.
77 ආර්ථිකේ ඇරල දැම්ම නිසා සල්ලි තියෙන හැම එකාම ඕන දේයි..එපා දේයි හැම එකම ආනයනය කලා. ඒකයි ඩොලර් සංචිතය බැස්සෙ.
ඇයි දැන් දාස මුදලාලිලා..නවලෝක මුදලාලිලා..මැලිබන් මුදලාලිලා බිහි නොවන්නේ? ඒ ගැනත් හිතල බලන්න.ඒ කාලේ පෝලිමේ ඉඳල හරි අපි අපේම රෙදි ඇන්ද.
ඒ ක්‍රමයේ අඩු පාඩු තිබුනා. ඒකයි රටට සිදු උනේ.
ලස්සනට පිලිවෙලට තිබුන මැතිවරණ ක්‍රමය වෙනුවට මනාප ක්‍රමයක් ගෙනල්ලා මුලු රටම එකම ජෝකර්ලන්තයක් කරල එයා නම් දිවංගත උනා...
@@KavinuWijesooriya විවෘත ආර්ථිකය නොතිබුණා නම් ආයුධ ගෙන්වගන්න බැරි වෙනවා කියන කතාවට තර්කයක් නැහැ නේ ද? විවෘත ආර්ථිකය නොතිබුණා නම් සමහර විට යුද්ධයක් ඇති නොවෙන්නත් ඉඩ තිබුණා. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තමයි උතුරේ ජනතාවගේ ආර්ථික ශක්තිය විනාස කරලා කොටි සංවිධානයට උතුරේ ජනතාව අතර පදනම සකස් කර දුන්නේ.
@@kaarigechannel1 ඒ වුණාට උතුරේ ජනතාව අතරත් සංවෘත ආර්ථික ප්‍රතිපත්තියට විරෝධයක් තිබුණා. මොකද, ඒ කාලේ විදෙස් චිත්‍රපටි ලංකාවට ගෙන ඒම තහනම් වුණා. දකුණු ඉන්දියානු සිනමා පට බලන්න බැරි වුනු නිසා උතුරේ ජනයා තමිල්නාඩුවට ගියා ඒවා බලන්න.
මගේ තර්කය ජේ.ආර් විවෘත ආර්ථික ක්‍රමය හරියට රට තුල හරියට ඇති කලානම් රටට මීට වඩා ලොකු ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගන්න තිබුණා.
1978 දී චීනය තමන්ගේ ආර්ථිකය විවෘත කලා. ඒකෙන් ඒ රටට හොගාක් විදෙස් ආයෝජන ආවා නිසා රටේ කර්මාන්ත ශ්‍රේෂ්ත්‍රයේ ලොකු දියුණුවක් ඇති වුණා. රටේ නිෂ්පාදනය ඉහල ගියා.
නමුත් ලංකාවේ වුණේ මීට වඩා වෙනස් එකක්. රටට බලාපොරොත්තු වූ තරම් විදෙස් ආයෝජන ආවේ නෑ. කර්මාන්ත ශ්‍රේෂ්ත්‍රයේ වුණු සංවර්ධනයද අල්පයි. අපේ රට කලේ දැඩිව විදෙස් ණය මත යැපීම. ඒකට, නොයෙක් හේතු තිබුණා.
කන්තලේ වැනි කර්මාන්ත ශාලාවල විවෘත ආර්ථික ක්‍රමය හරහා මීට වඩා නිෂ්පාදනය ඉහළ යන්නයි ඕනේ. නමූත්, එකල ආණ්ඩුවට ඕනේ කලේ ආනයන හරහා කොමිස් ගහන්න.
අද ලෝකයේ දියුණු යැයි සම්මත හැම රටකම තියෙන්නේ විවෘත ආර්ථික ක්‍රමයක්. ඒ රටවල් දේශීය කර්මාන්ත ලංකාවේ වගේ පරිහානියට ගියේ නෑ. මොකද, ඒ රටවල් වල නායකයන් හරි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කලා. අද ලෝකයේ කිසිම රටකට සංවෘත ආර්ථික ක්‍රමයක ඉන්න බෑ.
බොහොම ස්තූතියි ඔබතුමා මේ කරන දැනුවත් කිරීමට... 🙏
මේවා කාට කියන්න ද. හොරු හැතිකරේ කවද්ද එලවන්නේ
කාරියවසම් මහත්මයා, මෝදර පිටි කම්හලට අත්කරදුන් ඉරණම ගැනත් රටට කියන්න. එහෙම තැනක් තිබුනද කියලා අළුත් පරම්පරාව නොදනී
එදා ඉදන්ම රට විකුණපු සහ රටේ අනාගතය විනාශ කරන්න මුල් පුටුව තියා ගත්ත දේශපාලන පක්ෂයක් යූ ඇන් පීය, ඔහොම තමයි රට මුන් ටිකෙන් ටික කෑවේ දැන් විකුණන්න හදන්නේ උන්ම කාපු රට
ඔබතුමාගෙ වැඩ සටහන් වලින් මං නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්තා.. ඇත්තටම මට මං ගැනම ලැජ්ජයි.. අපි අදුරේ අතපත ගාලා.. මොනවද අපි මේ කරගෙන් තියෙන්නෙ මේ වගෙ තිරිසන් ජාතියක් ජන්මයක් නැති එවුන් පාලකයෝ කරගෙන..හරිම දුකයි..
ඔබ තුමාට අනේකවාරයක් ස්තූතියි මේ දේවල්
සමාජගත කිරීමට මේ ගන්න උත්සහායට..
දිගටම කරමු..
මං හිතනවා එක ඔලුවක් හරි හදන්න පිටුවහලක් වෙයි කියලා..
🙏
❤❤❤...ජය.......
Not only Kantale What about Sevanagala and Pelawatha. By-products of Kantale Sevanagala sugar factories were molasses, & spirit. Like in all. State control enterprises, there was pilferage of spirit. As for Pellawattha, the bulk of the Molasses went for the manufacture of illicit liquor and a certain amount for the manufacture of sweetmeat (confectionery or sweet food:). If run properly we could have even exported sprit. If I remember correctly, DCSL before privatization, was a money spinner and equipment alone would have fetched a big amount of money so was Sevenagala. Needless to say, there was massive corruption in all areas, and rather than finding means to prevent corruption, attractive commissions paved for privatization. I doubt whether these organizations really extracted total sugar out of the Molasses? Appreciate what people like you are doing only hope for Sri Lanka's economy is a total system change.
ඉතාමත්ම වටිනා වැඩසටහනක්.. කාලකන්නි දේශපාලකයන් ඉන්න එකම රට..
ලංකාවේ කාලකන්නි දේශපාළුවො ගැන හොඳ දැනුවත් කිරීමක්. රටේ සම්පත් හොරාකන එවුන්ව සමාජයට නිරුවත් කිරීම ගැන ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි.
කාරි ආයේ මේක ගොඩ දාමු....කියන්න හැමෝට ම...ඔයා ගේ ප්‍රබල හඩ අනර්ඝ යි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ රටට කෙලවපු මේ කාලකණ්නි පරයො ගැන ඇත්ත පොදු ජනතාව ට අවබෝධ වේවා
මේ හොරු සීනි විතරක් නෙවෙයි ඉන්න තියෙන රටත් තිත්ත කලා,,,කාලකණ්ණි කොළ නිල් හැතිකරේ,,,,
අහෝ අපේ රට.මින් මතු නිවැරදි පාලකයින් තෝරා ගැනීමට මේ රටේ මිනිස්සුන්ට නැණස පහළ වේවා! විනාශ කළද නැවත උපදින ෆීනික්ස් කුරුල්ලන් සේ නැවත ඉපදෙමු.රට ගොඩ නගමු. ගුරුතුමනි ඔබට ආචාර කරමි
ඇයි රතු නැද්ද
ඇය් ඔයා දන්නේ නැද්ද රතු සහෝදරයෝ 94 චන්ද්‍රිකාව හැදුන්නුවේ "නුතන විහාර මහා දේවිය " කියල.ඒ ආණ්ඩුවේ ඇමතිකම් පවා ගත්ත.එයාල ආවත් ඔය ටිකම තමා කරන්නේ.කටින් බතල හිටෙව්වට දැන්.
@@Mpark-SL na
සේවකයන්ගෙ ඉල්ලීමි නොදෙනකොට වර්ජන කරනවනේද ගොංකතාඑපා.
ස්තුතියි දැනුවත් කලාට
අපේ තාත්තාත් ඒ දවස්වල මේ දේවල් කිව්වා හරිම දුකෙන් ඔහු ජීවත්ව ඉද්දි. දැන් අපි දුක් වෙනවා මේ දුෂිතයෝ රටට කරන විනාශයට.
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
ජාතික උත්තම වගකීමක්,කන්තලේ,සීනි හෙළිදරව්ව.❤
සිනි කම්හලට වු දෙයම තමයි වැලිසර පිටිකිරි කම්හල හල අඹෙවෙල කිරි කම්හල කිරි මන්ඩලයටත් වුයෙ 1977 ජෙ අාර්ගෙ පැමිනිමෙන්
සුපිරිම චැනල් එකක් මේක
මේක නම් හොඳ වීඩියෝවක්.
මේ අවස්ථා, ස්ථාන, වගාවන් , රූපරාමු තියනවා නම් දාන්න හරිම වටිනවා ...... අපිනම් ඇවිත් දැකලා තියනවා ..ඒත් දරුවන්ට බලන්න දාන්න .....
තවත් මෙවැනි රහස් කුමන්ත්‍රණ පිලිබදව පැහැදිල විස්තර කිරීම් කරන්න ජයවේවා ,,
දැනුවත් කලාට බොහොම පින්
ස්තූතියි....
අගේ කරනව. ඔබගේ පැහැදිලි කිරීම
Me kathawa mama ahanne deweni warata.obathumata sthuthi karala madi .namaskarakala yuthui.aththa kiyanna niwatayo bayai .obathumage namaya sadakal
Pawathinawamai
මොනා වෙන්නද ඉතිං වික්කම සිංහ ඕකත් ඉක්මනට විකුනලම දායි😢😢😢
manamperige kathawa and ehi nadu theenduwa pls
Bohoma pin Denuwath kireema ta
එදත් අදත් හෙටත් කවදත් අපේ රටේ ඉන්නේ අමන පාලකයන් සහ අමු ගොම පාලිතයින් තමයි!
Thanks for such valuable information.50 years back,I have been to this place for a factory visit as a student.It is very pathetic situation,what politicians have done.
Thankyou sir!! Love this video series and your Investigative Journalism. never let facts die. you'r a noble man who owes nothing to the country. keep share your knowledge to this generation ! 🫶
❤
1972 mama meka balanna giya mewa ahenekota hithata harima dukai.vinasakarapu evunta sapaveeva.
කාරියවසම් මහත්මයා ඔබතුමාට ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට මෙපමන විස්තරයක් දැනගෙන හිටියෙ නැහැ මේ රජය යටතේ මෙය අපට නැවත ලබාගැනීමට බැරිද ගන්නවනම් කෙසේ ගතයුතුද ඒ ගැන අපිව දැනුවත් කරන්න
හැම තැනම රට කාල තියෙන්නේ....මේ දේශපාලුවෝ තමයි...දැනූවත් කීරීමට ස්තුතී
Ape patta paalaka ballonge .wada!
ඔබේ ඉදිරිපත් කිරීම් අති විශිෂ්ටයි.
කවද හරි දවසක..ඇතුලත්මුදලි..විජය කුමාරතුංග වගේ අභිරහස් මරණ ගැනත් වීඩියෝවක් කරන්න.
ඒ රහස් වැලලෙන්න දෙන්න එපා.
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾
අනිවාර්යෙන්ම ලලිත් ඇතුලත්මුදලි සහ විජය කුමාරතුංග මහත්වරුන්ගේ මරණ සම්බන්ධයෙන් වැඩසටහනක් ඉදිරිපත් කරන්න
ජනතාව ට මේ සියල්ල නැවත ලබා ගෙන දියුනු කරන්න පුළුවන් දවස් ලඟදි එනවා
Mema danuvath kireema thama vadagath, evagema prayojanavath. Kouda Mey ratata adaraya karanne? Ema pudgalaya ho pirisa soya yamayata mag penveemak. May the Triple Gem bless you!
❤❤❤❤❤❤
අවස්ථාවාදී දේශපාලන ක්‍රමය අහෝසි කරන්න ඕනෑ ලංකාවේ
රටක් විනාශ කරන්නේ කොහොමද කියලා මේ කතාව විතරක් උනත් ඇති .මේ මජර ක්‍රමය වෙනස් කරලා මාලිමාවට රට දීමෙන් හැර මේරට හදන්න බෑ .
ස්තුතියි තොරතුරු වලට
Obata bohomath sthuthi me palakainta genagahanne naththe ai
තව දෙමු චන්දය , අලියගේ නැට්ට උස්සල ගහමු, අත නවල ගහමු, පුටු කකුල් උස්සල ගහමු , බුලත් කොල රෝල් කරල ගහමු, පොහොට්ටු පුප්පලා හහමු, දුරකතන කරේ තියන් ගහමු , ගහමු , ගහමු
@mortzkizshikesh9375 මෝඩ පුතා සජියගේ ගූ කෑල්ල හැම තැනම රෙනවා 😂😂
ඔය කර්මාන්ත ශාලාවේ ටැප් හතරක් අරින්න සේවකයන් හතර දෙනෙක් හිටියා කියලා වාර්තාවක තිබ්බා. කතන්දර මොනවා වුනත් රජයේ ආයතන වල අකාර්යක්ෂමතාව අපිට අලුත් අත්දැකීම් නෙවෙයිනේ .
ඔබ දන්නේ 1977න් පස්සෙ රාජයේ ආයතන ගැන විතරයි වගේ පේනවා. රජයේ ආයතන අකාර්යක්ෂම වුණේ කොහොම ද කියලා තමයි මේ කියන්නේ.
හරිම කනගාටුයි සල්ලි වෙනුවෙන් ආත්මය විකුනාන කාලකන්නි ඉන්න රටක් මේක
niyamai sir🎉🎉🎉🎉
77 න් පස්සේ ගූඑන්පී එකයි චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රී ලංකා එකයි පුදුම සේවාවක් නෙ රටට කරලා තියෙන්නේ,හිටෝලා පස් ගහන්න ඕන ඕකුං ට.
කම්පාවක් ඇතිවෙන්නෙ මේව අහනකොට. රටේ අනාගතයක් ගැන නොහිතා තමන්ගේ අනාගතය ගැන හිතපු දේශපාලනය. මේ රට කවදා කවුරු ගොඩගන්නද. 😢😢 දැනුත් මේව ද වෙන්නෙ. අපේ පරණ තැපැල්කන්තෝරුව අස්කරන්න කියන්නෙත් මේවගේ නේද. 😢මේව නේද රටේ අපරාධ😢😢
Really sad 😭😭😭
Obata godak sthuthi carrige mahathmaya..oba kanthale seeni karmantha sahlawa gana kiwwa dewal walata wasa ehi hitya janthawa thawa godak dewal dannawa ..mamath 80 di hitiya aniyam sewakak vidiyata mage AL level results enakan e wenkota mage mama electrical Forman kenek eya nisa thamai ..mam hitye mata har dukai e janpadaya hitya minissu gana e wagema e tharam visala factory ekak.. ehi thibuna yanthrasutra..😢 tractor tellers..mage ammo ..😢 ..monawa karannda..ape kalaknni desapalko unata sapa karanawa arenn wena deyak karann apita shakithyak na mahathmaya. 😓😭..🙏
😢
Thank you.
අවසන් වචන පෙළ ගෙන ආවේ අප්‍රමාණ දුකක්. "අපිට මේ ලැබුණ සම්පත රැකගැනීමට මෙතෙක් සිටි කිසිදු නායකයෙක් සමත්වූයේ නෑ." 🥺🥺🥺
මේ රටේ නිශ්පාදන කරන එක වලක්වන්න ගේම් ගහලා ඒවා විනාශ කරන්නේ ඉන්දියාව .එයාල කැමති නැහැ මේ රටේ නිශ්පාදන කරලා රටේ ආර්තික දිවුනු වෙනවට. එයාලට ඕනෑ මේ රට එයාලගේ වෙලදපොල කරගෙන එයාලගේ කුණු මේකේ විකුන ගන්න හින්දා .
සීනි කම්හල ඉන්දියාවට අරන් කලේ ඒක විනාශ වෙන්න යවපු එක විතරයි ඒක විනාශ කරලා ඉන්දියාවේ සීනි මෙහෙට එව්වා. අපේ එකාලට රටේ රස්සා නැති හින්දා ඒකලා වැඩකාරකම් කරන්න රට ගිහින් ඒ හම්බ කරන සල්ලි වලින් ඉන්දියාවේ කුණු මිලදී ගෙන ජීවත් වෙන එක තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ .
මේ රටේ දේශපාලන ය හසුරවන්නේ ඉන්දියාව හින්දා තමයි මේ රටේ සම්පත් විකුනලා ඒවා ඉන්දියාවට ගන්න සැලසුම් කරන්නේ .
හරියටම හරි. ඉන්දියාව අපට හිස ඔසවන්න ඉඩ දෙන්නෙ නෑ.
අනිවාර්යයෙන්.ඉන්දියන්කාරය ලංකාවට උදව් කරනවය් කියල උදවු කරන්නෙත් යාපනේ හෝ වතුකරේට විතරය්.සිංහල අයට උන් කැමති නැහැ.උන් LTTE එක හැදුවෙත් අපි ඒ වෙනකොටත් හොදින් ජපානය,සෝවියට් දේශය වගේ රටවල් එක්ක සම්බන්දතා පවත්වනවාට ඉරිසියාවේ
අද වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මෙය සිදුවෙමින් පවතී.
මෙය කෙසේ හෝ වලක්වා ගත යුතුය.
ඇත්ත කතාව.❤
හරි දූකසි...දෙෂපාලන කරන කාලකණ්නි..
Kaari sir, we look forward to learn how "merrygold " arumugam swindled higurana sugar co. and ran away keeping Rs.900m. "Pollak" to local banks.
Oba tumata bhoma pin
JR ගේ ඉදන් රනිල් දක්වා වු කාලකන්නි පාලකයින් ට ගිනි තියලා විනාශ කරන්න ඔ්නැ
ඔබෙ ගවෙශනත්මක උත්සාය අගෙකරමු