I like Marino Hotel buffets for two reasons. First, it's affordable and second all items are very tasty for the amount that we are paying. I personally can recommend it to anyone. Thanks.
@@kanchanashyamalee502 oya hithanne man kiyala gihin video danawa kiyalada? aiyo na math reservation dala yanne. salli gewala kanne. ehema loku youtube channel ekak newei mata thiyenne
Adminge presentation eka thamai supiri, kama walata wada😊
Thank you thank you ❤❤❤ කට්ටිය ඉල්ලුවා එහෙම කරන්න කියලා.. ඔයා channel එකට අලුත් ද ටිකක් 😁😁
ඔයාගෙන් ඉගෙනගෙන අයියේ දැන් අපිටත් ඔහොම දීල තියන කෑම ටිකම නොකා... වෙන වෙන බර්ගර් ඒවා මේවා හදාගන්න හිතෙනවා බුෆේ එකෙන් අරන්.ඔයා තමා පුරුදු කලේ..තව කව්ද මං වගේ ඉන්නේ .. ලයික් කරන්න 😂😂
Eka hondai. Ethakota kama epa wenne na. Kanna puluwan hondata
I like Marino Hotel buffets for two reasons. First, it's affordable and second all items are very tasty for the amount that we are paying. I personally can recommend it to anyone. Thanks.
Yes.. im totally agree with you
වෙනද වගේම ලස්සනට video එක කරල තියෙනව,
🎉🎉🎉🎉🎉🎉
කැම රස බලපු විදිහට ගොඩක් කැමති යි.අපිත් රස වින්ද ,❤❤❤❤❤
Video එක පටන් ගනිද්දී hotel එකේ ලස්සන දේවල් පෙන්වන්න ,විශේෂයෙන් pool එක එහෙම.
එතකොට අපිටත් යන්න ආස හිතෙනව,
ඉතින් ස්තුතියි ,අපි වෙනුවෙන් ලස්සන ට වැඩේ කලාට.
ජයෙන් ජයම වේවා💗💗💗💗
වෙනදා වගේම දිග කමෙන්ට් එක ❤❤ marino hotel එකේ pool එකට යන්න බෑ.. in house guests ලාට විතරයි යන්න පුලුවන් ඒකට
Adath maru video ekak. Balanna parakku una. Kamthi vidiyata kanna puluwan ne buffet ekakata gihin, api asawen balanawa . Marino weekday lunch buffet ekata mama gihin thiyenawa. Mata nam kamathi buffet ekak .💖❤️💖🌹❤️💖
Ow gewana මුදලේ හැටියට ලොකු වටිනාකමක් දෙන බුෆේ එකක්.. මමත් ආස කරන බුෆේ එකක්
Meyalage weekday lunch buffet ekata gihin tiyenawa..dan mekath aniwa try krnna one. Thank you for the video 😍
Ow me brunch eka maru
Peththen idagthe aiyagr loku aiyada..poddak aiya wgrmai ara black shirt ekak adn idiye. Aiya burger rka hdaddi❤
මේකට ගියේ මායි යාලුවෝ දෙන්නෙකුයි .. මගේ අයියා ගියේ නෑ...
දැන් නම් buffet review කරනවට අමතරව cookery show එකකුත් කරනවද මන්දා.. burger හදනවා 😁😁 .film එකක් බැලුවා වගේ තමා මේ වීඩියෝ බැලුවම . පරන love එකකුත් හම්බෙලා නේද ආයෙත් 🙈
කෑලි හැලෙන බර්ගර් එකක් හැදුනේ.. අම්මෝ පරන ලව් කිය කිය පවුල් කඩන්න නම් එපෝ..😁😁😁
Well done bro.
Thank you brother
Nice video❤✨️
Thank you... ඔයා වීඩියෝ කීපයකම කමෙන්ට් කරා නේද
Appreciated. 🙏🏿
Thank you so much 🥰🥰
My favourite hotel ever ❤
Hmm worth for the money
Good luck. Nice vedioes.
Thank you.. channel ekata aluth kenekda? Kalin comment karanawa dakala naa
Comment karala thiyenawa.
අහ් එහෙමද.. මට මතක නැතුව ඇති.. කොහොම උනත් ගිඩක් thanks comment කරනවට ❤❤❤
අද උදේම ❤❤
Ow harshani අද දැම්මා උදේම
Yummy food. I subscribe to your channel and put a like for the video.
Ah thank you soo much ❤❤
Can you also show the sri lankan food? even if you do not eat it, there may be others who are interested. :) Thank you.
අනිවාරෙන්ම.. ඊලඟ එකේ ඉදලා srilankan corner එකත් ඔඑන්වන්නම්
Aiya gym gihin oya kana euwata hriyanna exercise krnna..ethakota thwa kanna puluwn..healthy widiyata
දැනටමත් කරන ගමන් ❤❤
Marino eke kama maru kohomath ❤️😋
❤❤❤❤
Supiri
Thank you.. ඔයා චැනල් එකට අලුත් ද??
Thanks ඔයා channel එකට අලුත් ද ??
Per person how much
5200 nett
මේක කවද්ද තියෙන්නේ ....
Buger eka 😁
හදාගෙන කමු.. 😅😅
Nice
Thank you
කන ගමන් මේක බැලුව මන්.....😊
ෆිල්ම් එකක් බැලුවා වගේ තමයි
මේ buffet එක මල්ලි පාන්දර 1.30යේ ඉදන්ද තියෙන්නේ? තියෙන කෑම ජාති කන්න නම් ඉතින් ලොකු වෙලවක් නම් ඕන තමයි.හැබැයි ගානෙ හැටියට ගොඩාක් හොන්දයි.අපි බැලුවා අදත් හොදටම දැන් ඔයාගෙ පැහැදිලි කිරීම තියෙනවා.ජය වේවා මල්ලි බුදුසරණයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Ah podi waradimak aiye. 11.30am wenna ona. Man eka haduwa 😁😁😁
👌😊♥️
❤❤❤
Good ❤
Thank you 🥰
Cupiriiii💗💗💗💗
Thank you ❤❤❤
කෑම රසයිද ❤
මම හදාගත්ත burger ටික නම් රසයි.. සැලඩ් රසයි. අවුලක් නම් තිබුනේ නෑ
Man of the Buffet කියන්නෙ
මේ නිසයි.
Thank you ❤❤❤
Oyage comment එකත් වරදින්නේ නෑ දැන්
❤❤❤❤Woow
😊😊😊❤❤❤
location please..
Marino beach hotel in between bambalapitiya and kollupitiya marine drive
Anna aiya uniform eka adala aye😅💐 ekath hodai ane..ethkota oyta adum gana lokuwta hithana oneth nhnr.anika ethkota oygr channrl eke oya wenana iconic widiyta penwane .🥰
හැමෝම කියනවා ඒ උනාට ඒක මාරු කරන්න කියලා.. වෙන එකක් අඳින්නලුඉ
Mekanm price ekai time ekai items tikatai serama grlapenwa neda❤💐💐
ඔව් මේ බුෆේ එක නම් වාසියි වගේ
🎉❤❤
❤❤❤
Plate කීයක් විතර කෑවද. Time limit එකක් තියෙනවද ඔතන?
කාපු ගාන නම් මතක නෑ.. ඇතින්වෙන්න කෑවා.. 11.30-3.30 වෙනක.පැය 4ක් තියනවා
👌🤩
නවෝදා ❤❤❤
❤❤
❤❤❤
හොඳයි ඒකත් නේද 😊
හොඳයි ඒක
💗💗💗💗🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
පෝක් පිකල්😌
ඔව් ඒක නම් හරි නෑ
@@daytoday7519 හොඳ විතරක් නොකියා ඇත්ත කියන එක වටිනවා
ඔව් ඉතින් ඇත්තටම කිව්වොත් overall මේක ගොඩක් හොඳ වටින buffet එකක් 😊😊@@Isuru_Jeewapriya
❤
❤❤❤
අපෝ මේක නම් මෙලෝ රහක් නැති කෑම . බියර් නෙමෙ අමුර්තෙ දුන්නත් නොයා යුතු තැනක් 😌 හොදයි කියන්න පුලුවන් එකම දේ පෝක් අයිටම්ස් විතරමයි. ඩිසර්ට්ස් ඔක්කොම එකම රසයි. පාටයි හැඩෙයි විතරයි වෙනස් .
කලින් ගියාද brunch එකට..මාත් යන්න ඉන්නේ.. හොඳ නැද්ද😊
ඒ තරම් අවුලක් මට නම් දැනුනේ නෑ.. මම ගොඩක්ම කෑවේ පෝක් සහ මම හදාගත්ත burger හැබැයි
@@daytoday7519main items , dessert taste nha neda
ඇත්තටම එහෙම නෑ.. dessert items නම් රසයි.. main items උනත් එහ්ව්ම රස නැත්තේ නෑ.. එහෙම රස නැත්නම් මෙච්චර සෙනගක් ඉන්න විදියක් නෑ නේ හැමදාම..රස කියන දේ එකින් එක්කෙනාට පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් 😊😊@@SewwandiPerera-p1o
🍃☘️
❤❤❤
මම ඔයාට යෝජනාවක් කරන්නද ? ඔයා වීඩියෝ එකක් දානකොට තම්නේල් එකේ ඔයාගෙ photo එකකුත් දාන්න ,ඒක ඔයාට අමතර වාසියක් වෙයි.ජයෙන් ජයම වේවා .
Ow neda.. balamu elanga eke indan danna. මෙච්චර කල් නොදාපු නිසා දාල බලන්න ඕන
A virus is spreading among pigs in the Colombo area these days, so keep an eye on that❤️ ජය
Thank you so much for the info 🥰❤❤❤
@@daytoday7519 you are welcome brdh 💐❤️
❤❤❤ so yummy
ඇත්තටම හොඳයි ඒ buffet එක ❤❤
hari wage mita passe kolla , me hotel buffet ekata thami nithrama enne, suba mangalum puthe 🤣😂🤣
Na na ehema ekak naaaa 😁😁😁😁😁😁
kohenda ochchara oyata salli buffet kanna 🥲😶🌫😌
සතියට එකක් වගේ යන්නේ.. වෙනත් අමතර වියදම් ගිඩක් අඩු කරලා තියෙන්නේ
කුඩු සල්ලී 😂
@@john_wick552 ලී කුඩු, පාං කුඩු තමා 🙈🙈
?@@daytoday7519 🥹😅
@@john_wick552😂
You tube higanno boru kiyannae ungen nikan Kala ..yanna epa kisima kenek higana buffet ekak
ගිහින් තියනවද ඔයා? මේ ඔඑන්වන කෑම අනුව නම් මට හිතෙන්නේ නෑ හිඟන buffet එකක් කියලා. කෑම ගිඩක් තිබුනා ඇත්තටම
ඔයා ඉතිං කියලනේ යන්නේ .අපි ගියාම ඕවා නෑ.මිනිස්සුන්ව අමාරුවේ දාන්නේ නැතුව කියන්නේ නැතුව ගිහින් වීඩියෝ දාන්න හොදේ😊@@daytoday7519
@@kanchanashyamalee502 oya hithanne man kiyala gihin video danawa kiyalada? aiyo na math reservation dala yanne. salli gewala kanne. ehema loku youtube channel ekak newei mata thiyenne
Ayya giye 13 wenidada
මතක විඩියට එදා තමයි
Anna aiya uniform eka adala aye😅💐 ekath hodai ane..ethkota oyta adum gana lokuwta hithana oneth nhnr.anika ethkota oygr channrl eke oya wenana iconic widiyta penwane .🥰
හැමෝම කියනවා ඒ උනාට ඒක මාරු කරන්න කියලා.. වෙන එකක් අඳින්නලුඉ
❤❤❤
❤❤❤❤
❤
❤❤❤
🍃☘️
❤❤❤