CCTV video |කඩේ ගිහින් භාන්ඩ හොරා ගන්නවා මෙන්න කැමරාවේ තීනවා |cctv video

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ •

  • @mcsanath5959
    @mcsanath5959 День тому +3

    විඩියෝ එකට වඩා මුලින් දැක්කෙ මල්ලි ටී ෂර්ට් එක පට්ට මල්ලි. ජය වේවා.

    • @ThilinaThilina-s7n
      @ThilinaThilina-s7n День тому

      එයාගේ ටි ෂට එක ඔයා අදද දැක්කෙ මම නම් කලින් විඩියෝ වලත් දැක්කා මල්ලි මම සවුදිවල ඉන්නෙ ඔයාල් හැමොගෙම විඩියෝ බලනව ඒ විඩියෝ වල අපිට වටින දේවල් තියනව බුදුසරණයි

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage День тому +3

    මන් ඩුබායි ඉන්නේ නිතරම වීඩියෝ බලන්න වෙලා නෑ ගොඩාක් වැඩ❤❤❤❤ ඇත්‍ය්හටම අපි අපේ වැරදි හදාගත්තම කොච්චර ලස්සනයි ද මන්නම් වැරදි කරන්නෑ බුද්දිමත්❤❤❤❤❤ හැමෝම පරෙස්සමට ඉන්න තෙරුවන්සරනයි

  • @AyeshaDesilva-z7g
    @AyeshaDesilva-z7g 16 годин тому +1

    අව්රුදු 1. මාස 8ක්‌... තිබුන පාස්පෝට් එකෙ කාලය... අව්රුදු 2ට visa අලුත් කලේ නෑ... එක අව්රුද්දට විතරයි visa අලුත් කලේ... ඊට පස්සේ එම්බසියට දුන්නා අලුත් කරන්න 48kd එක්ක.. මාස 2න් පස්සේ facebook fallow කරන්න කිව්වා... මාස 4 දවස් 2ක්‌.. ගියා පොත එන්න....2003 ඉදල kuwait.. හැම දේකටම සල්ලි මගෙන් ගෙදර අය දෙන්නේ නැහැ අපේ ආරක්ෂා.. ඒවගේම job එක රැකගෙන හොර බොරුවක් නැතුව අල්ලාහ් දෙවිටන්ගෙ බුදුන්ගේ පිහිටෙන්... පව්ල් රැකගෙන ජිවිතේ... ගමනේ බුදුසරණයි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 День тому +1

    මල්ලි මන් ලෙබනන් ඉන්නෙ ඔයාගෙ විඩියෝ ඉඩ ලැබෙන වෙලාවට බලනව ගොඩක් වෙලාවට කමෙන්ට් දාන්නනම් වෙන්නෙ නැ නමුත් ⁣බොහෝ දේ ඉගන ගන්නව මෙි ගෙවල් ඉන්න ඔිනි විධිය ඒ හැම දේම හරිම වටිනව මල්ලි ඔබට තෙරැවන් සරණයි🙏

  • @shansenanayake1590
    @shansenanayake1590 День тому +1

    Finger එක ගැන පොඩි චකිතයකින් හිටියෙ. දැන් ඒකත් හරි. Thanks broo..

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz День тому +2

    මල්ලි මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා. Comments දාන්න වෙන්නේ නෑ නිතරම Like කරනවා...මම ඉන්නේ ඩුබායි... අපිව දැනුවත් කරනවට බෙහෙවින්ම ස්තුතියි... තෙරුවන් සරණයි... ❤️

  • @Selena421-p9p
    @Selena421-p9p 18 годин тому

    ඔබතුමාට බුදු සරනයි අල්ලා දෙවි පිහිටයි 🙏🙏

  • @XxCc-w9e
    @XxCc-w9e День тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට අනේ ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ පැහැදිලි කිරීමට මොකද අන්තිම ටිකේ කියපු වචන ටික නම් ඇත්තටම ලොකු පිහිටක් වුණා. හිතට හරි පීඩනයකින් මම හිටියේ පහුගිය දවස්වල දෙවතාවකටම මාව එක්කන් ගියා පින්ගර් තියන්න ඒ වුණාට ඒ තැන් වලින් කිව්වා කැන්සල් යන හින්දා ඕනේ නෑ කියල නමුත් දැන් මේ ඊයේ පෙර දැක්මේ අහපු කතාවට මං හරි බයෙන් හිටියේ මොකද මට මාර්තු පලවෙනි යන්න තියෙන්නේ හිතේ තියෙන බය අඩු කරාට බොහොම පින් පෙරුවන් සරණයි😊

  • @Ruwanthi-j8u
    @Ruwanthi-j8u День тому +1

    Thank you sudu aiye ... ගොඩාක් වැඩ දවස් වලට ඔයාගේ video බලන්න බැරි වෙනව . පුලුවන් හැම වෙලාවකම video බලනවා.. ජේසු පිහිටයි ❤

  • @dilrukshl
    @dilrukshl День тому +2

    බලුවට වැඩක් නැනේ ඔයා 👍 වත් දන්නේ නැනේ මක්ලි 😀😀😀 පරිස්සෙමෙන් ඉන්න ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g День тому +1

    මොලෙ නැති ගෑනූ .. ගොඩක් ස්තුතියි දැනුවත් කරනව්ට ..තෙරුවන් සරණයි

  • @samanthabandara3617
    @samanthabandara3617 День тому +1

    ඓයේ මමත් රට enna ඉන්න කෙනෙක් මන් aiyage වීඩියෝ බලනවා ගොඩක් හොද වීඩියෝ දන්නේ ඔයා කිසි දෙයක් නොදන්න අපිට ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් ඓයට ගොඩක් පින් මේ කරන deta මන් aiya දැන අරාබි බාෂාව ඉගෙන ගන්නවා ගොඩක් පින් ඓයේ oyata

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es День тому +1

    ලංකාවේත් ඔහොම තමයි පුතේ,මේ අයට තේරෙන්නේ නෑ හොරකම් කරලා අහූඋනාම තමන්ගේ ආත්මය ම විනාශ වෙනවා

  • @DewaDewaDewa-no9wr
    @DewaDewaDewa-no9wr День тому +1

    අයියේ මම හැමදාම ඔයාගෙ විඩියො බලනවා ඔයාට ගොඩාක් පිං❤❤❤❤

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 День тому +1

    කැමැරාවට පේනව නේද
    ජේසු පිහිටයි පුතේ.

  • @Anoul1971
    @Anoul1971 День тому +1

    තැන්කිවු මල්ලි මො හැමදේම අපේ අයට . දැනුමි තේරුමිකරලා දේනවට❤❤❤❤❤ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿බුදු සරනයි මල්ලි ඔයාටත් පවූලේ සියලුම දේනාටත්

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d День тому +1

    ගෙ⁣ඩාක්.ස්තුතිය මල්ලි .දැනුවත් .කලාට.බුදු සරණයි .මල්ලි ❤❤❤❤

  • @NalikaWimalawathi
    @NalikaWimalawathi День тому +1

    ජයවේවා මල්ලියෝ

  • @nilminirathnayake1146
    @nilminirathnayake1146 День тому +1

    😂😂😂 මෝඩකම තමයි ඉතින් කැමරා නැති කඩයක් මේ රටවල් වල නැ 😂😂 අපරාදේ හොරකන් කරන මහන්සිය..බුදු සරණයි ඔයාට ❤❤❤❤❤.

  • @AMany-s5b
    @AMany-s5b День тому +1

    බුදු සරණයි මල්ලි

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 День тому +1

    කමන්ටි නොකර ට හැමදාම බලනව හරි එන්ඩ එපා මෙතන😅 බුදුසරණයි

  • @DewaDewaDewa-no9wr
    @DewaDewaDewa-no9wr День тому +1

    අනේ අයියේ මම බයේ හිටියේ අපේ ගෙදර පින්ගර් තිබ්බේ නැ දැන් මට බය නැ මම ඔයාගෙ ව්ඩියො බලනවා ඔයාට බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤❤❤

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 День тому +1

    බිං ගෙවල් වලට දාන්නේ මලයා.පුදුම ගෑණු අෆ්ෆා..තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න මලයා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🇸🇦🇸🇦

  • @sreemathilka9633
    @sreemathilka9633 День тому +1

    Anae putae කියලා වැඩක් naa mae අයට ලජ්ජාව natikama dan hamathnama කැමරා දැනුවත් කිරීම ගොඩක් hodai theruwan saranai සියලු දෙවි පිහිටයි පුතා ❤❤❤❤❤

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika День тому +1

    ගොන්කමට කරන වැඩ මල්ලි ඕවා.. හිතන්නෙ අම්ම අප්පගෙ බූදලේ කියල එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මේ වැඩ කරන සියලුම දෙනාට නරක නාමේ...තෙරුවන් සරණයි මල්ලී ඔයාට..😮

  • @SakuTala-c3f
    @SakuTala-c3f День тому +1

    මුන්ට මොලේ නැ මල්ලි දැන් හැම තැනම කැමරා තෙරුවන් සරණයි !

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj День тому +1

    Eka hari ඇත්තටම ,,dinar ,,20 nm kamak na ඇත්තටම ලංකාවේ hamadema ඔහොම තමා

  • @LiyanageUdayangani-g1p
    @LiyanageUdayangani-g1p День тому +2

    අනේ මල්ලි මන් දවසක් නෙස්ටෝ එකට ගියා බඩු ගන්න එවෙලේ මන් හෑන්ඩ් බෑග් එකක් ගත්තා එකේ අතුල ඇරලා බලද්දී සල්ලි තිබ්බා සාක්කුව පිරෙන්න මම නිකමටවත් කීයක් තියෙනවද බැලුවේ වත් නැහැ එකේ මැනේජර් හොයල විස්තරේ කියලා එයාට බාර දුන්න මට නම් අනුන්ගේ දේවල් වලට පුංචිවත් කැමැත්තක් නැහැ ඇයි මේ මිනිස්සු මෙහෙම හොරකම් කරන්නේ මට නැතිනම් මම ඇත්ත කියලා ඉල්ලනවා ඒක නම්බුයි නේ බුදුසරණයි මල්ලි ඔයාට

  • @InokaShami
    @InokaShami День тому +1

    අනේ මල්ලි මුන්ට මොනවද කියනනෙ බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට

  • @niroshanniroshan9810
    @niroshanniroshan9810 День тому

    බුදුසරණයි

  • @chandanimado0527
    @chandanimado0527 День тому +1

    මම නම් ඉන්නෙ ඩුබයි වල එත් ඔයගේ විඩියෝ බලනවා මල්ලි

  • @Sonita-v7t
    @Sonita-v7t День тому

    Hamadama hamoma danuvth karanvta godak pin malli parsamen inna dive pehetai 🙏🙏🙏

  • @SlMo-h2y
    @SlMo-h2y День тому +2

    සුබ දවසක් ම වේවා...... බුදුසරණයි මල්ලි 🌹🌹🌹🌹🌹

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 День тому +1

    මගේ පාස්පෝට් ඵක අලුතෙන් හදන්න වුණා.රීයල් හයසීයක් ගත්තා මලයා.ඒ මුදල දුන්නේ මගේ බාබා.සති දෙකෙන් ආවා..

  • @RenukaDamayanthi-pl4iv
    @RenukaDamayanthi-pl4iv День тому +1

    බුදු,සරණයි,පුතෙ, ඔයාට

  • @kumarekumare353
    @kumarekumare353 18 годин тому

    Oyage video hemadama balanawa aniwarayen mona weda thibbath hemadekinma apiwa denuwath kirima sambandawa godak sthuthiyi 🙏🙏 jesu pihitayi oyata 🙏🙏🙏😊

  • @ranjaniranjani6848
    @ranjaniranjani6848 День тому

    දැනුවත් කලාට බොහොම ස්තුතියි මල්ලි

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 День тому +1

    මොඩ...කම්...අනේ ...සර්.බුදු සරනයි ...❤❤❤..🙏🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 9 годин тому

    කමන්ට් නොදැම්මට ඔයාගෙ වීඩියෝ බලනවා

  • @DchhuYtfe
    @DchhuYtfe День тому

    Attama.mawaga.dawal.karanna.anikayatat.tanaknanada.malli.ou.mallI.oyata.budusaranaimawa.danuwat.karanawata..

  • @HashithaMadushan
    @HashithaMadushan День тому +1

    Thanks ❤❤❤❤ මල්ලි ඔයාට මල්ලි

  • @nadeshanadesha4349
    @nadeshanadesha4349 День тому +1

    දැන් අවුරුදු දෙකකට කලින් මම හැදුවා ඩිනාර් 55 ක් ගියා.මාස දෙකෙන් ආවා.

  • @chamkachamika6660
    @chamkachamika6660 День тому

    Godak Latina samara sathkarayak.indika malli oya lankawe hitiyath madaperadiga hamoma.wenuwen karanne .siyalu wadakayuthu sarthakawenna kiyalaa hadawathinma prarthanakaranawa.alladebipihitayi budusaranayi.

  • @SujeewakumariSujeewa
    @SujeewakumariSujeewa День тому

    Thanks mehema video dala denuwath karanawata

  • @PhpKumari
    @PhpKumari День тому

    තෙරුවන් සරණයි

  • @shdsfxf7291
    @shdsfxf7291 День тому

    බුදු සරනයි❤❤❤❤❤🎉🎉🎉🎉

  • @niranjalakumari3403
    @niranjalakumari3403 День тому +1

    පිස්සු මිනිස්සු අයියේ මේ වගේ ව්ඩියෝ වෙනවා කියලා දන්නේ නැද්ද....මගෙත් පොත හැදුවේ අයියේ මන් ගිහින් ඇව්ත් බාබා තමා පොත හැදුවේ ..එයගේ සල්ලි වලින් ...මත් අද ඉන්නේ අබ්දුල්ලා මුබරක් අයියේ 😂❤😂❤❤❤

  • @tharukajayalath8389
    @tharukajayalath8389 День тому +1

    මගේ බබා මාමා මම කරපු පෙර පිනකට හම්බ උනේ අවුරුද්දකට කලින් අලුත් කලා

  • @JfNv-b6b
    @JfNv-b6b День тому

    මුන්ට ඔළුවක් නෑ එකයි ඇත්ත කතාව මල්ලි ඔයාට බූදූසරණයි 🎉🎉❤❤

  • @indikapradip-mn4qf
    @indikapradip-mn4qf День тому +1

    හ්ම්ම් 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @nandane4647
    @nandane4647 День тому +2

    තැන්ක්ස් අපිව දැනුවත් කරනවට ♥️🙏👍👍👍👍👍

    • @KamalaDayangani-kr5ms
      @KamalaDayangani-kr5ms День тому

      අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි මල්ලි 🙏🙏

  • @aoma555kus
    @aoma555kus День тому +1

    බුදුසරණයි ඹයාට

  • @Nirosha-f9t
    @Nirosha-f9t День тому +3

    මුන්ට තල් ගෙඩියක් වගේ ඔළුවක් තියනවා එත් අබ ඇටයක් තරම් වත් මොලයක් නෑ මල්ලී. හැම තැනම කැමරා තියනවා කියලා දන්නෑ 😂😂😂😂. God bless you මල්ලියෝ ❤❤❤

    • @NandaWati-v2j
      @NandaWati-v2j День тому

      Malli.horakam.karapu.kenata..purudda.atq.arinna.bhni...lgga.ntikama.mul...b.s.malli.oyata🎉🎉

    • @NimanthiDinesha
      @NimanthiDinesha 14 годин тому

      😂😂😂😂😁😁😁

  • @ChatiM-g9g
    @ChatiM-g9g День тому +1

    මට ඔක දකිද්දී අපේ රට මතක් වෙනවා

  • @Shamamangala
    @Shamamangala День тому +1

    වයිරසේ නම් මටත් හැදිලා තියෙන්නේ හරිම අමාරුයි පපුවටමයි අමාරු කැස්ස පුදුම කැස්සාම ඒක හින්දකු වෙට් එකේ ඉන්න හැමෝම පරිස්සම් වෙන්න බුදු සරණයි හැමෝටම

  • @DiloukshiDana
    @DiloukshiDana День тому

    API inna dubaii API puluwan walawata balanawa danuwath karanawata thanks ❤❤❤ ma dawal

  • @RaniRatnayaka-mt8hr
    @RaniRatnayaka-mt8hr День тому +1

    අපිව දැනුවත් කරනවාට thank you මල්ලි ❤🎉🎉🎉

    • @tharukaranjani882
      @tharukaranjani882 День тому

      ඒ කියන්නෙ ඔයත් හොරකම් කරන්න මග බලන්ද හිටියෙ😂😂😂😂

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 День тому

    Good video aiya thank you budu saranai

  • @Samali-b7q
    @Samali-b7q День тому

    Attatama danuwat karanawata bohoma stuti. Bhoma pin teruwan saranai🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 День тому

    Danuvath karana aka godakma odai aiya thank you

  • @rasikarasika9331
    @rasikarasika9331 9 годин тому

    ඇත්ත මල්ලි කතාවනම්

  • @PriyadarshaniKumari-c4r
    @PriyadarshaniKumari-c4r День тому +1

    Ape ayage kapati wada nisa thmai lankawe ayata thanak natte malli.ai me dewal me manussayo karanne..lajjawak kiyala munta danenne nadda?? akkenek karana wada nisa hamoma aken ninda vidinawa malli..wadak ne ape un karana wada gana katha karala..danuwath kalata godaaak ssuti malli oyata🙏🙏❤❤

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk 13 годин тому

    වසර 10ක් 🙏🙏🙏🙏🙏🤲🤲 හොඳින් ඉන්න්ව.🎉🎉🎉🎉🎉

  • @shandrashandra9451
    @shandrashandra9451 День тому

    ❤❤❤ ane mamda meyalata pissu oya danuwat karana eka hodai oyata j.p❤❤❤

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur День тому +1

    බුදු සරණයි

  • @somalathaabesooriya447
    @somalathaabesooriya447 День тому

    Male godak pi n thanks 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤bs

  • @hasikaabcd2295
    @hasikaabcd2295 День тому

    Aiya mama oyage videos balanawa.rata inna ayata godak wadagath.

  • @DeviDivi-k6z
    @DeviDivi-k6z День тому +1

    මේ.වගෙදෙවල්.කොච්චර.දැනූවත්.කරත්.හැදෙන්නැතිඑකනෙ.ප්‍රශ්නෙ.නෙද.මල්ලි

  • @DelightfulClock-wy1yn
    @DelightfulClock-wy1yn День тому

    Ieya.malliye.me.ganu.mokkuda.manda.ouata.budu.saranai

  • @SadeeshKumar-u9k
    @SadeeshKumar-u9k 16 годин тому

    Ammo orakannam onne mata ලැබෙන mudalin jewath wanawa a athi thunuruwange පිහිටයි

  • @Darshi-y8s
    @Darshi-y8s День тому +1

    මේවා දකිද්දී අපිටත් හරි ලැජ්ජයි aiye ai මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ අනේ මන්දා ඉතිං නේද 😮😮

  • @srimathimangalika6873
    @srimathimangalika6873 День тому +1

    අම්මෝ.බය.නැතුව 😮😮😮😮😮

  • @ishaperere3023
    @ishaperere3023 День тому

    V good u video am sir Lanka

  • @kanthimenike2683
    @kanthimenike2683 День тому

    Thank you malli. Danuwath kalata.

  • @xrxr-v2708
    @xrxr-v2708 17 годин тому

    අනිවාරයන් ඇත්ත කතාවක් මල්ලියෝ

  • @KumariKumari-n1l
    @KumariKumari-n1l День тому

    Godak sthuthi apiva danuvsth karanavata❤❤❤❤❤❤

  • @disnarangani3108
    @disnarangani3108 День тому

    Nodkin mhamath horu lajjawe ba tharuwan saranai oyata❤❤

  • @RaviyaLanka-kn9nl
    @RaviyaLanka-kn9nl День тому

    Malliya❤🎉....

  • @NishanthiPriyadarshani-n2z
    @NishanthiPriyadarshani-n2z День тому

    Mun awilla ape rata kana aun Aiye budu saranai ❤❤❤❤❤

  • @shiraneshirane4897
    @shiraneshirane4897 День тому

    මොලේ නැති කමට මුනා කරන්ඩ ද මල්ලි ඔයා ට බුදු සරනයි දෙව් පිහිටයි

  • @ManikaMuthu-d9j
    @ManikaMuthu-d9j 10 годин тому

    එක්කෙනෙනක් දෙන්නෙක් හින්දා හැම ගැනියකටම පාරෙ යන්න බැහැර 😢😢

  • @newkw170
    @newkw170 День тому

    Budu saranai aiye

  • @NadeekaSameera
    @NadeekaSameera День тому

    Budu saranai malli

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg День тому +1

    අනේ අයියා මං 2010 කුවෙට් රටේදිම පාස්පෝට් එක අලුත් කර ඩිනාර් 16 ගියෙ මටත් පුදුමයි දැන් ඩිනාර් 46 ක් කීවාම මේ ගාන ඇත්තටම වැඩි නේද? ඇයි අපේ ලංකාවේ මිනිස්සු අපි දුක් විඳලා ගන්න ශ්‍රමය සොරා කන්නෙ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @PushpaLatha-qc6hc
    @PushpaLatha-qc6hc День тому

    Bayyanattaappa.😊😊😊😊😊

  • @sriyanimanel6799
    @sriyanimanel6799 День тому +1

    🤲🙏❤❤

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy День тому +1

    👍👍👍🌹🌹🌹👍👍🇱🇰

  • @HemanthiIndika-w2x
    @HemanthiIndika-w2x День тому +1

    Mon rataka hitiyt pnsil rekagena innawa nm Inna puluwn 🙏🙏

  • @pinkrose-k6q
    @pinkrose-k6q День тому

    By Nathi kama 😢😢😢😢 ammmmooo

  • @aroshichathuri8742
    @aroshichathuri8742 День тому +1

    👍👍👍👍👍👍❤❤❤❤❤

  • @NilukaPriyadarshani-k5o
    @NilukaPriyadarshani-k5o День тому +1

    හම්බ කරන් කන්න බැරි නම් හිගාකපාල්ලා හොරකම් නොකර 👈

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689 День тому +2

    මොලේ නැති උන් තමා ඔහොම කරන්නේ ..මල්ලි ..මගේත් පොත ඉවර වෙලා මේ මාසේ 21අවුරුද්දකුත් උනා මල්ලි හැමදාම කියනවා හා කියනවා හදලා දෙන්නෙ නැහැ .අල්ලා දෙවි පිහිටයි .ජෙසු පිහිටයි

    • @niranjalakumari3403
      @niranjalakumari3403 День тому

      Potha wara wela awruddak kohomada wisa gehuwe potha ewara wenna thiyeddi..
      .man gedara gihin awith potha ewara wenna masa 3k thuyeddi aluthin heduwa potha wisa gahanna nisa potha ewara nam oyata wisath nethiwa athi pingar mak thibbe ne neda .??

    • @agnesjenatjenat1584
      @agnesjenatjenat1584 День тому +1

      අපි සල්ලි දීල හදාගන්න ඕන මමත් එහෙමයි කලේ. එම්බසියෙ න් පොත හැදිල එන්න මාස තුනක් යනව මම මේ මෙහෙන් හදපු දෙවෙනි පාස් පෝට් එක.

    • @kuwaitkuwait7689
      @kuwaitkuwait7689 День тому

      @@niranjalakumari3403 ඔව් මම මේ ගෙදරට ඇතිත් ලබන මාසේට අවු 3සම්පුර්නයි ..

    • @niranjalakumari3403
      @niranjalakumari3403 День тому

      @@kuwaitkuwait7689 ehemada potha ewara wela innawanm aniwarenma akama gahala ne parissami.man me gedara 07weni awrudda

  • @BayanBayan-tv1ph
    @BayanBayan-tv1ph День тому

    මල්ලි .පිං

  • @JosnaHare
    @JosnaHare День тому

    Owa puthe.purudda.kohegiyath owa karanaaya karanawa.b.ds.deviphitai oyata.

  • @PriyankaP-og3jg
    @PriyankaP-og3jg День тому +1

    ❤❤❤❤🎉🎉

  • @thamaratahmara1258
    @thamaratahmara1258 День тому +1

    ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍

  • @KwstrQ8
    @KwstrQ8 День тому

    අනේ පිස්සු ම්නිස්සු මල්ලි බුදු සරණයි ඔයාට

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq День тому

    Ammo lajjawe be kawadawath horakan karanna hoda ne denuwath karata sathutui budu sarani malli oyata

  • @RosiRosi-x4h
    @RosiRosi-x4h День тому

    Ane aeye mun.pau.ane pissu gaanu 😂😂😂❤❤

  • @christinewijesundara6666
    @christinewijesundara6666 День тому

    Puthata kohomada. (Mama inne saudi arabiye) mamath hamadaamawage puthage video balanawa api nodanna nodakina hama deyakma oyala apiwa danuwath karanawata godak pin . Jp ,Bs , alla deviyangema pihitai oyata.