සප්නා රටින් පිටුවහල් කරන්න හදන්නේ අද මෙන්න විස්තරේ

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 284

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 16 днів тому +27

    මම දැක්ක එකම ඇත්ත කියන යු ටියුබි කාරයා ඔබ...

  • @LalithaAbagaha
    @LalithaAbagaha 10 днів тому

    ආත්තෙන්ම මල්ලි ඔයා ගේ කතාව ඈත්ත සමහරු තමන්ගේ වැරදි තියා ගෙන අනුන්ගේ වැරදි සොයනවා
    මල්ලි බුදුසරණයි 🙏👍🌹

  • @padmaweerakoon8611
    @padmaweerakoon8611 15 днів тому +5

    රට වටකර වැට බැන්දත් කට වට කර වැට බදින්න බෑලූ..කොහිම කීවත් ඒ පුරුදු අතාරින්න බැරි කෙනා හැදෙන්නෙම නෑ..බලු වලිගෙ වගේ.වටිනවා වීඩියොඉ එක.බුදු සරණයි හැමෝටම ❤🙏

  • @KanTi-m7d
    @KanTi-m7d 14 днів тому +1

    පරිස්සමින් මල්ලි නිවෙන්න මල්ලි අනිත් ආගම් වල මිනිස්සු හිතයි ලංකාවේ සිංහල මිනිස්සු කා කොටා ගන්නවා කියලා. වේලාචාකට ඇත්තටම දුකයි බුදුසරණයි ඔයාට 🥰🥰🥰

  • @SriLanka-u1v
    @SriLanka-u1v 10 днів тому

    සහතික ඇත්ත මල්ලි අනිත් එක සප්නා කතා කරන්නෙ ඇත්ත අපෙම සහොදර සහොදරියන් වෙනුවෙන් ❤❤❤❤❤❤

  • @LakshmanJayakodi-j1v
    @LakshmanJayakodi-j1v 15 днів тому +2

    ඇත්තමයි.මල්ලි.මුන්.කවදාවත්ම.හදන්න.බැහැ.ඔයලාගේ.පැහැදිලි.කිරිම.අපට.හරිම.වැදගත.ඔයාට.දේවි.පිහිටයි❤❤🙏🏻🙏🏻🤲🤲

  • @Selena421-p9p
    @Selena421-p9p 15 днів тому +2

    ඔබතුමාට බුදු සරනයි අල්ලා දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️

  • @Sam-pk4um
    @Sam-pk4um 16 днів тому +4

    මුන් කවදාවත් හදන්න බැ ලංකාවෙ උන්ගෙ මොලේ නැ මල්ලී ඒකයි ඔයා කියන කතාව ඇත්ත❤❤❤❤❤

  • @KwstrQ8
    @KwstrQ8 16 днів тому +5

    අනේ ඔයා කියන කතාව හරි ඔය මිනිස්සු අපට හදන්න බෑ මල්ලි ඔයාට බුදු සරණයි පරිස්සමෙන්

  • @Snap-s2o
    @Snap-s2o 16 днів тому +10

    ඇත්තටම කියන කතාව මයා හරි හැදෙන මිනිස්සූ හැදෙයි අපට අදාල නෑ දෙයක් කිවම තෙරුන් ගන්න අයට විතරක් කියන්න බැරි අය වැලලූනාවෙ දිගට දිගට අරන් යන්න මන් නෑ මෙයාලත් රක්ෂාව ක් කරගන්නෙ ඒ අයත් රක්ෂාව ක් කරගන්නෙ නැතිවමෙහෙ රගපාන්න ආවෙනෑ ඒ නිසා හොදට කල්පනා වෙන් පූතෙ ඹයා❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @متعبال-و4غ
      @متعبال-و4غ 14 днів тому

      Kuwt.avit.lankawe.accila.demellutiyan.onataran.awrudu.10.12.p.pawul.kanne.ungen
      .minissu.hamba.kara.gannawa.ekila.rawatenawa
      .apita.moko.unta.hodanam
      .oya.parissamin.inna.malli.budusaranayi

  • @කස්තුරි
    @කස්තුරි 16 днів тому +3

    සහතික ඇත්ත මල්ලියා ඔයා හරි..මටත් හිතුනා ඔය ටික වෙයි කියලා..බුදු සරණයි මල්ලියා අල්ලා දෙවි පිහිටයි🙏🙏🙏🌹🌹🌹

  • @lasikalasika5277
    @lasikalasika5277 15 днів тому +1

    ඇත්තටම ඇත්ත මල්ලි ඔයා කියන කතාව කාවත් හදන්න අපිට බැ අපේ පාඩුවේ අපි ඉන්න ඔනේ බුදු සරනයි මල්ලි පරිස්සමෙන් වැඩ කරන්න

  • @RaniRatnayaka-mt8hr
    @RaniRatnayaka-mt8hr 15 днів тому +2

    Katawa.atta.මල්ලි ahlla davi පිහිටයි ❤🎉🎉🎉

  • @chandanikk9563
    @chandanikk9563 16 днів тому +1

    මම බලන්නේ මේ මල්ලිගේ විඩියෝ විතරයි හරි ලස්සනට පැහැදී කරනවා

  • @ShanakaShiyantha
    @ShanakaShiyantha 15 днів тому

    Sahthika aththa malli budusarani davipihitai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sreemathilka9633
    @sreemathilka9633 16 днів тому +1

    පැහැදිලි කිරීම ගොඩක් hodai පුතා තෙරුවන් සරනෛ සියලු දෙවි පිහිටයි 🙏🙏

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 15 днів тому +1

    ලංකාවේ අය ලංකාවේ අයටම තමයි කැපිල්ල තියෙන්නේ. කොහේ කොතන සිටියත් ලංකාවේ අය අමුතු සත්තු ජාතියක්. ස්තූතියි මල්ලි මේ විදියට වීඩියෝ වලින් අපිව දැනුවත් කරනවාට .තෙරුවන් සරණයි ❤❤❤

  • @shamalithennakoon3136
    @shamalithennakoon3136 15 днів тому

    අනිවාර්යයෙන්ම මල්ලි ඔයා කියන කාතාව හරියටම හරි බුදු සරණයි

  • @kjrt4788
    @kjrt4788 16 днів тому +1

    පැත්ත ගියත් ඇත්ත කියන කෙලින්ම කියන්න තියන දේ වදින්නම කියන එකම රටවිරැ යූටියුබ් චැනල් එක..මම නම් හැමදාම කමෙන්ට් නොදැම්මත් වරද්දන්නෙ නැතුව දාන හැම වීඩියෝ එකක්ම දාපු ගමන්ම බලනව.. ඔයා හරි මල්ලි.. තෙරැවන් සරණයි පරිස්සමෙන් හැමදේම කරගෙන යාමය ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @PremaDissanayaka
    @PremaDissanayaka 13 днів тому

    සුපිරි කතාව මල්ලියෝ ..👍👍පරිස්සමට ඉන්න ...බුදු සරණයි

  • @dasunigamage1923
    @dasunigamage1923 14 днів тому

    අනිවාර්යයෙන් කතාව ඇත්ත සහොදරයා තෙරැවන් සරනයි ..ඔයාට

  • @irushadilshan2012
    @irushadilshan2012 16 днів тому +5

    දුන්න රිදෙන්නම වදින උන්ට වැදීයන් තට්ටයා කෙලින් කතාව සුපිරි

  • @PriyadarshaniKumari-c4r
    @PriyadarshaniKumari-c4r 16 днів тому +1

    අනිවාර්යයෙන් malli oya kiyana kathawa aththa...❤❤🙏🙏

  • @AzizSaud-f3z
    @AzizSaud-f3z 15 днів тому +2

    අනිවාර්යයෙන්ම ඇත්ත අයියා අපේ රටට මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ කලකන්නී හින්දා 😒😒😒

  • @sanukasanuka6034
    @sanukasanuka6034 16 днів тому +2

    Attama kathava malli
    Thanks danuvath karata ❤

  • @dinushanilmini3184
    @dinushanilmini3184 13 днів тому

    අනිවාර්යයෙන්ම කියලා වැඩක් නැහැ ඔයාට බනිනවා මොනවා උනත් ඇත්ත කියනවා අල්ලා දෙවියන් පිහිටයි ❤❤

  • @shamaajanathi4822
    @shamaajanathi4822 14 днів тому

    අනිවර්යෙන් මල්ලි ඔයාගේකතාව ඇත්ත ❤️❤️❤️

  • @h.dshiromi5348
    @h.dshiromi5348 15 днів тому +2

    ඇත්ත කියන චැනල් එකක් නම් අපේ තට්ටය මල්ලි විතරයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @vithanagechathurani3117
    @vithanagechathurani3117 16 днів тому +1

    ❤❤සහතික ඇත්ත එක නතර කරන්නෑ තව වපුරනව මම හැමොගෙම නිව්ස් බලනව කලකිරෙනවා 😢

  • @Anuradi-m5d
    @Anuradi-m5d 14 днів тому

    Ekanam eththa aiye budusaranai!!!

  • @Thanuja-b3y
    @Thanuja-b3y 15 днів тому +2

    Very good brother ur right ❤

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz 15 днів тому +1

    සෆ්නා අක්කා යකඩ ගැනියෙක් තමයි... ❤️👌

  • @r.v.nayagamnayagam5787
    @r.v.nayagamnayagam5787 15 днів тому +1

    Ayubowan 🙏🙏🙏Subaraathriyak wewa!!!.. ane bro katawa tiththa unath sahtika aththa. hundred present but so great speech 👍 i proud of you respect... So trust 👌thank you very much 🙏. goodn8.. & sweetdreams bye 🖐(plz, sorry excues me )ok bro,

  • @KumariKumari-n1l
    @KumariKumari-n1l 15 днів тому +1

    Aththa oya kiyana kathava ❤❤❤❤❤

  • @Priyagani-ti9fw
    @Priyagani-ti9fw 16 днів тому +2

    budusaranai malli ♥️❤❤👍👍👍

  • @LataAm
    @LataAm 16 днів тому +1

    වැදගත් දේවල් කියනවට.ස්තුතියි❤ මල්ලි ❤❤

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 16 днів тому +1

    Godak sthuthi. Mali. Oya kiwa data godak pen. Sedda wanawa. Budusaranay 🙏♥️🙏🙏 dergau labawa maliya. Mata ada hodatama athi godak pen 😭😭😭😭🇴🇲🇴🇲🇴🇲😭😭

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 16 днів тому +2

    මම youtiub විතරයි ගෙදරට කථා කරන්න watsap වෙන මොකුත් නෑ දැන් අවුරුදු 15 වෙනවා ගොඩක් දේවල් කරගෙන ලස්සනජිවිතයක් ගෙවනවා ගොඩක් සතුටින් ඉන්නේ සමාජ මාද්‍ය වැඩක් නෑ දුක් විදින්න ඇවිත් පිස්සු කෙලලා ජිවිතේ වැරද්ද ගන්න එපා ලංකාවේ ගෙදර කට්ටිය එක්ක සතුටින් ඉදපන් යාලුවෝ සේරම මල්ලි ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් සමාජ ගත කරනවා ට

  • @Nanel-r4k
    @Nanel-r4k 15 днів тому +1

    ඇත්තටම සහතික ඇත්ත කතාව බුදු සරනයි

  • @ShalikaShalika-t2v
    @ShalikaShalika-t2v 16 днів тому +2

    Mn oyaage channel එකට හරිම කැමැති.... මන් inne කුවේට් එකේ... Oyaa kiyana de හරියටම හරි... Good luck

  • @DamyandiDama
    @DamyandiDama 16 днів тому +3

    බුදු.සරනයි.මල්ලි.පරිස්සමින්.ඉන්න

  • @KuwAit-p2x
    @KuwAit-p2x 16 днів тому +2

    අනිවාර්යයෙන් malli jesu පිහිටයි

  • @PinjinadasageShirani
    @PinjinadasageShirani 16 днів тому +1

    ඇත්ත සහෝදරයා මුලින්ම සප්නට හොද කියලා අන්තිමට සප්නට බබනිනවා කුණුහරප කියන එක වැරදි තමා නමුත් සප් නා හිත හොද ගැහැනියක් හුගක් බලන් ඉන්නේ මඩ ගහන්න

  • @asahaasaha2739
    @asahaasaha2739 16 днів тому +4

    අනිවාර්යයෙන් .මල්ලියා ❤❤

  • @KumariKumari-ig9uo
    @KumariKumari-ig9uo 15 днів тому +1

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාව මල්ලී 😮😮😮

  • @Sonita-v7t
    @Sonita-v7t 15 днів тому +1

    Hamadama hamoma danuvth karanvta godak pin malli parsamen inna dive pehetai 🙏🙏🙏

  • @ndilshani4849
    @ndilshani4849 15 днів тому +1

    අනිවාර්යයෙන්ම කතාව ඇත්ත....එහෙම කරන උන්ගේ පවුලේ ජාතක හොයලා බලලා කතා කරන්න කවුරු හරි හිටියානම් හරි..youtube කට්ටිය හිතන් ඉන්නේ උන්ගේ පවුලේම ජාතකේ හොදයි ..මේවගේ ජාල වල රටවල් වල ඉන්න උන් තමා වැරදි කරන්නේ කියලා.උන්ගේ කුනු ටික හොදන්න කවුරුත් නැති එකනේ ප්‍රස්නේ .

  • @udainiudaini2318
    @udainiudaini2318 16 днів тому +1

    අනිවරයෙන්ම බුදු සරණයි අල්ල දෙවි පිහිටයි❤❤❤❤

  • @disnadisna5303
    @disnadisna5303 16 днів тому +1

    වැදගත් දේවල් විතරක් පුතා ගේන්න ඔඛට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @ChamindaLal-p3c
    @ChamindaLal-p3c 15 днів тому +3

    කතාව සම්පුර්ණ ඇත්ත

  • @inokapriyangani8152
    @inokapriyangani8152 15 днів тому +4

    ඔයා හරි මල්ලි ඇත්ත කතාව

  • @indikapradip-mn4qf
    @indikapradip-mn4qf 16 днів тому +1

    අනිවාර්යෙන් බුදුසරණයි 🙏🏻

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 16 днів тому +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏👌👌👌💪💪💪❤❤❤🇸🇦🇸🇦🇸🇦කියන්න වචන නැත.ඵඩිතරකම රැකගන්න හැමදාම

  • @KarunadasaAbagahagedaara
    @KarunadasaAbagahagedaara 16 днів тому +2

    බුදු සරණයි මල්ලී

  • @RenukaJivandara
    @RenukaJivandara 15 днів тому

    Oyage kathawa athta malli.anunge eka pullanna kalin tamunge eka apulla gathtanam iwarane.

  • @sandyafernando9543
    @sandyafernando9543 16 днів тому +2

    Keep it up 👍

  • @NilukaHerath-e6r
    @NilukaHerath-e6r 16 днів тому +2

    සුපිරි 😮😮

  • @DdFg-pz9vx
    @DdFg-pz9vx 16 днів тому +1

    ඔයා කියන ඒවා ඇත්ත මල්ලි බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @jongen7797
    @jongen7797 15 днів тому +1

    Malli oyage kathawa aththa ❤❤❤❤❤❤

  • @MmM-z5o
    @MmM-z5o 15 днів тому

    Budu saranai malli parishsamen innaman dan kisima chanal ekak balanne na.oyage chanal eka විතරයි බලන්නේ opa dupa wedakma na malli❤

  • @sunitalanka3102
    @sunitalanka3102 15 днів тому +1

    Koi tharam bennath awasane budu saranai kiyala thamai nathara karanne hitha godak hodai aththa katha karanawa devi pihitai malli

  • @DilrukshiDil-g4e
    @DilrukshiDil-g4e 14 днів тому

    Aniwaryenma aiye,bs❤❤❤

  • @srilangka222
    @srilangka222 15 днів тому

    මධ්‍ය මන් සෞදිය අවුරුදු විසි හතරක් එකම ගෙදර දෙයි යන්නේ පිහිටයි මගේ ගෙදර වගේ ඒවා වගේ කිසි ප්‍රශ්න මුකුත් නෑ. තමන්ගේ ගෙදර වගේ කාල බීල ලස්සනට අපි ජීවත් වෙනවා

  • @asambarkh5158
    @asambarkh5158 15 днів тому +1

    මල්ලි.ඔයාගෙ.කතාව.ඇත්ත.සදරනයි.මල්ලි

  • @Aman-ue8st
    @Aman-ue8st 16 днів тому +1

    බුදුසරණයි මල්ලි

  • @MarinaAroshani
    @MarinaAroshani 15 днів тому

    නියමයි අයියා ඔයා ඔය කියන කිසිම දෙයක් ඇයී අපේ අයට තේරේන්නේ නැත්තේ

  • @ShiromiKumary
    @ShiromiKumary 15 днів тому +1

    Kamal malli oya Nisa appi godak dewal danagatta me hoyana .salli appi godak dukwedala hoyanne but oya niyami malli kapana thana malu kapanawa wage kapana eka gana man godak adambari jayawewa Allah ge pihiti 😅

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani2288 16 днів тому +1

    Dekke ekama you tube chanal eka සුපිරි 👌👌

  • @NimalWickramasinghe-cu4iq
    @NimalWickramasinghe-cu4iq 14 днів тому

    අනිවාර්යයෙන්ම සහොදරයා

  • @ChandraLatha-c1w
    @ChandraLatha-c1w 15 днів тому +1

    Hariyatama..harie..aieye..oya..budu..saranai

  • @chandarawathiswchandara7369
    @chandarawathiswchandara7369 15 днів тому

    සහතික ඇත්ත මල්ලි මල්ලිගේ කතාව ලංකාවේ අයට කපන්නේ ලංකාවේ අයතමා laptop දෙනවා කියයි රුපියල් දහ දාහක් දෙනවා කියයි අනුන්ගේ වීඩියෝ අරගෙන රඟනවා youtube එකේ දැන් ඉතින් ඔය වැරදි කරන අය ලංකාවට යැව්වාම මොනවද අපේ අයට හම්බවෙන්නේ අනුන් හදන්න කලින් තමන්ගේ ගෙවල්වල ගෑනිගේ විස්තර බලා ගත්තනම් ඔයිට වඩා හොඳයි මමත් නිතරම ඔය වීඩියෝ බලනවා මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ මල්ලි ❤

  • @JetaJeta-uw6os
    @JetaJeta-uw6os 15 днів тому

    Katawa 💯💯ethtama katawa malli.

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 15 днів тому +1

    අන්න සුපිරිම වැඩෙ

  • @Kusum7-j6j
    @Kusum7-j6j 15 днів тому +1

    Attached.b.s.❤❤❤❤❤

  • @santharasanthara5606
    @santharasanthara5606 15 днів тому +3

    අපේ රටෙි අය හරිම දක්සයි පවාදිමට

  • @sandyafernando9543
    @sandyafernando9543 16 днів тому +1

    Brother u take care of yourself

  • @Shimali-h6k
    @Shimali-h6k 16 днів тому +1

    Aniwaryan malli. Jasu phitai❤

  • @دميكاعبدالله
    @دميكاعبدالله 16 днів тому +1

    👍👍👍👍👍👍

  • @NilukaPriyadarshani-k5o
    @NilukaPriyadarshani-k5o 16 днів тому +3

    අනිවාර්යයෙන්ම අයියේ ..හරි දෙ කතා කරන්න ..එකෙන්ම රෙස්පෙක්ට් කරනවා,

  • @nisanthisomarathna871
    @nisanthisomarathna871 16 днів тому +1

    oyata hamadama respect karanawa malli oya niwaradi de kenekuta hadenna aththa athi satiyen kiyanawa akata PIN

  • @SathhsaraMadushan
    @SathhsaraMadushan 16 днів тому +1

    Aka athha aiyaa okun hadanna bea paressamin enna Budusaranai

  • @mithumsandaruwan
    @mithumsandaruwan 16 днів тому +1

    ❤❤❤ඇත්ත.කියන.දේවල්..මල්ලි❤

  • @SaRa-m3u1x
    @SaRa-m3u1x 16 днів тому +1

    ඔයා හරි මල්ලි වැඩ කරන්න ආවනම් වැඩ කරන්නේ නැතිව මිනිස්සු හදන්න යනවා කට නිසා තමා sarma වන්නේ

  • @NandaSeeli-z7e
    @NandaSeeli-z7e 16 днів тому +1

    බුදු සරනයි මල්ලි❤

  • @ඔඨඒඨ-ය1ව
    @ඔඨඒඨ-ය1ව 16 днів тому +1

    බුදු.සරණයී🎉🎉🎉

  • @swarnaswarna7488
    @swarnaswarna7488 16 днів тому +3

    අනිවා මල්ලි 🙏🤲🌷❤

  • @Mallika-i9f
    @Mallika-i9f 14 днів тому

    Oyage katawe aththak tiyanawa.

  • @SWa-k2n
    @SWa-k2n 15 днів тому +1

    Mmanm harima asawen oyage katawa ahanne mokadaetta kiyanawa❤❤❤❤❤

  • @asankaduminda676
    @asankaduminda676 15 днів тому

    අනිවාර්යයෙන් atthe kathawe සහෝදර

  • @SakuTala-c3f
    @SakuTala-c3f 16 днів тому +1

    ඇත්ත මල්ලි තෙරුවන් සරණයි !

  • @دولهدوله-م1ن
    @دولهدوله-م1ن 15 днів тому +1

    Malli mata kiyanawada pingal thiyana kaala සීමාව iwaraida kiyala..🙏

    • @thattayas7318
      @thattayas7318  15 днів тому

      ඉවරයි

    • @دولهدوله-م1ن
      @دولهدوله-م1ن 15 днів тому

      @thattayas7318 අනෙ අපිව එක්කන් ගියෙ නෑනේ මල්ලි .dan විසඳුමක් නැද්ද ..lankawata yannath lagai

  • @nilminigamage9577
    @nilminigamage9577 14 днів тому

    ඔයාට බුදුසරණයි

  • @JfNv-b6b
    @JfNv-b6b 15 днів тому

    මමත් ජහාරා තමයි ඉන්නෙ අවූරුදූ 10.20.25.රට.මම.හොදට.දන්නවාමල්ලි.රෙස්පටි.කතාව.ඔයාට.බනින.එවූන්ට.දෙවියන්.බලයි🎉🎉🎉🎉❤❤

  • @Nilanthi45
    @Nilanthi45 16 днів тому +2

    බුදු සරණයි සරණයි

  • @Sureka-b3d
    @Sureka-b3d 16 днів тому +2

    oya harma.raspat.malli..kalinma.kata.karanaw❤❤❤❤❤❤❤❤❤

  • @AnushaWD
    @AnushaWD 15 днів тому +1

    Atta...keyana...ayata...tana..na❤❤❤

  • @SubashneSubashne
    @SubashneSubashne 16 днів тому +1

    👍👍👍👏👏❤

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq 16 днів тому +1

    Aniwaryen kathawa aththa malli

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p 16 днів тому +1

    තෙරුවන් සරණයි මල්ලි

  • @kumuduniranjani
    @kumuduniranjani 16 днів тому +1

    බුදුසරනයි මල්ලි