God bless you Mr. Kandegama. When the puppets are dancing on the street for the cooperate tune you overcome this with your wisdom and showed them with examples.
Ma oba thumage swabavika govithana thaksanaya gana Mula idalama dadiwa viswasa Kara ena kannayata oba thumage danuma apita labadenna api mehe goviyanta pennannm me kramaya sarthaka baw. samata suwa athwewa..!
මහත්මයාණෙනි mama aurudu ganaka idan wakugadu rogen duk vidina kenek .oba තුමාට pin sidda wenawa mata puluwannam oba thuma laga thiyena desiya viwarga walin viata 5 gane hari mata eewanna mama ewa bokaragannam mata kamata ganna.mata me udauwa karanna oba thumata godaak pin mama අනුරාධපුරයේ kumara...... s .r .s කුමාර .karabawa.නොච්චියාගම.අනුරාධපුර
නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. ආයුෂ බෝහෝ වේවා.. තෙරැවන් සරණයි !! ඔබතුමා ඇතුළු සැම සියලු දෙනාටම. 🙏
අපිත් කැමතියි ඔබතුමා සමග එකතු වෙන්න ....🙏🙏🙏🙏🙏 සිංහල වී වගාවට එකතු වෙමු....
ඔබතුමා සිදු කරන මේ සද්කාර්‍යන් දකින ..පියවි ඇසට දක්නට නොලැබෙන දෙවියන් පවා සතුටුවනවා නියතයි. ඔබතුමාට තව,තවත් ශක්තිය දයිර් ය ලැබේවා !දීර්ගායු ලැබ සුවපත් වේවා !තෙරුවන් සරනයි !
ගොවි රජතුමනි ඔබ තුමා අපේ රටේ රජ වියයුතුමයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
අගේ ඇති වැඩසටහන ,
අහන්නත් ආසයි.
රටින් පෝර ගේන ගොන් රොත්තක් ඉන්නෙත් මේ රන්බිමේම තමයි.
ඔය එක හෙනයක් උන්ටත් ගැහුවානම් , මහපොළොව
තවත් සාරවත් වෙනවා නේද?
දකින්නත් .ආසයි..අහන්නත් ආසයි....ඔබ තුමා ගොවි රජෙක් . ,පැරකුම් යුගයක් නැවතත් .බිහි වේවා .. .
අපේ රටට අමිල සම්පතක් ඔබතුමා .දීර්ගායුෂ ලැබේවා !
අපේ ආයුසත් ගෙන චිරාත් කාලයක් ඔබතුමා ජීවත්වේවා සියලුම ගොවි මහතුනි කන්දේගම මහතාගෙන් මේ වටිනා උපදෙස් ගන්න මහ පාරේ පිස්සු නටන්නැතිව
සාර්ථක වැඩක් කරන කොට සමහර අයට ඇහෙ කටු ඇනෙනවා .මිනිස්සු හරි දෙය තොරා ගන්න බුද්ධිමත් වෙන්න ඕන
ඔබතුමා තට්ට තනියම සිදු කරන මේ මෙහෙවර ඉතා ඉහළින් ම අගයමි තුණුරුවනේම සරණයි ඔබතුමාට
හරිම සතුටුයි සර්,🙏 ඔබතුමා ජාතිකයට ණය නැති නියම හෙළයෙක්. බොහොම පින්. 🌾🌾🌾🌾🌾🌾🌾
හෙළයේ මහා අපේ ගොවි රජු ....ඔබඇතුළු පිරිසට නිදුක් නිරෝගී දීර්ගායු ...ආයුබෝ ආවඩා ....
ඔබතුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .තිසරණ සරණ ලැබේවා .නිදුක් වේවා නිරෝගී වේවා .දීර්ඝායුෂ වේවා .සියලු වැඩකටයුතු සරු සාර වේවා 🌳🌳🌳🌳🌳
අපේ දැනුම් ගබඩාව ♥️♥️🙏🏻 දිගටම දැනුම බෙදන්න
තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ගුරුතුමණි
තෙරුවන් සරණින් ජයම වෙවා ඔබතුමාට
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබතුමාට ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය ලැබෙවා
ඔබගේ උත්සාහය සාර්ථක වේවා. වැඩි වැඩියෙන් ඔබගේ අදහස පැතිරේවා.
වල් නාසක. රසායනික පොහොර, කෘමි නාශක නැති ගොඩ මඩ ගොවිතැනක් සඳහා ඔබ දරණ උත්සාහය සාර්ථකවී ඇති බව පැහැදිලියි. මේ අදහස මිනිසුන්ට බෝ වේවා, ඔවුන් එයට ඇබ්බැහි වේවා.
වස විස, කෘමි නාශක, රසායනික පොහොර දුරින් දුරුවී මෙලොවින් තුරන්වේවා.
මැතිඳුනි ඔබට ජය!
ඔබතුමාට ජාතියේ ප්‍රණාමය.....
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
තෙරැවන් සරණයි ඔබ තුමා ට.
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න හෙළයන්ට ජය
සරුසාර අස්වැන්නක් ලැබ කෙත් වතු සාරවේවා,,,,🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි !!!
හෙලගොවියා නියම සිංහල යෝ ආඩම්බරයි ඔබ තුමාට බුදුසරණයි 🌾🌾🌾🌾🌾🙏🙏🙏🙏
තෙරුවන් සරණයි, suka දීර්ගායු ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
ආයුබෝවන් අපේ තිලක් කන්දේගම මහත්මයා තෙරුවණ් සරණයි නිදුක් නිරෝගී වේවා මට ඔබතුමාගේ දුරකථන අංකය එවන්න පුළුවන් ද කන්දේගම මහත්මයා
ලස්සන කතවක්
වෙද හිනැට් වි ගන්න පුලුවන්ද වගා කරන්න
ඔබතුමාට ගොඩක් පින් මෙ වගේ දේවල් මිනිස්සුන්ට කියලා දෙනවට
මහත්මයා මටත් වී වර්ග ටිකක් දෙන්න මම ලංකාවට ආ වෙලාවෙම ඔබ තුමා මුන ගැහෙන්න එනවා.බොහොම පින් ඔබ තුමාට. මහසෙන් දෙවියෝ ද මේ මට හිතෙන විදියට.
ඔබගේ උත්සාහයත් කැපවීමත් පිළිබඳව බොහොම සතුටුයි. ඔබ කරගෙන යන කර්තව්‍යය ඉදිරියේදීත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්කර ගැනීමට සියළුම ධෛර්යය ශක්තිය ලැබේවා!!!
ලක්වැසියන් හට ඔබ උදාහරණයක්ම වේවා!
තව තවත් සාර්ථකව ඔබගේ වැඩ කටයුතු සියල්ල කරගැනීමට හැකියාව ලැබේවා!
ඔබ ශ්‍රේෂ්ඨ ලක් පුරවැසියෙකු බව ඔප්පු කර පෙන්වා ඇත.
Adarei godaaakk 👃👃👃
ජයවේවා පතමි ජයවේවා
අහිංසක ගොවියෝ ඔබතුමාගේ
උදාර වැඩපිළිවෙළට අකමැතියි
කියලා නම් කොහොමටවත්ම
හිතන්න බැහැ.ඔවුන්ට දේශීය
ගොවිතැන පිළිබඳ අවබෝධයක්
නැහැ...ඔවුන් මේ.වෙලාවෙ
අසරණයි .ගම් මට්ටමින්
දේශීය ගොවිතැන පිළිබඳ අවබෝධයක් ඔවුන්ට
ලබාදෙන්න පුළුවන් නම් හොඳයි ..
රටේ තෝරාගත් ප්‍රදේශවල
ආදර්ශ වගාවන් කරවලා
පෙන්වන්න පුළුවන් නම්
ගොඩක් වටිනවා...
niyamai sar.thruwn sarnai🙏 dirgayusha sart!!!!
සුවපත් වෙවා!
ආයුබෝවන් වාසනාවන්, තිලක් කන්දේ ගම හෙළ විරුව, ඔබ තුමාට ආශිර්වාද වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් පැතුම් සඵල කර ගැනීමට හැකි වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා., කන්දේගම මහතාණෙනි. ගොඩාක් සන්තෝස හිතෙනව ගොවි බිම දැක්කම. අපට කල නො හැක්කක් නොමැත.....!!!!!!! ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න හැකි බව ඔබ තුමා ඇතුළු පිරිස පෙන්වා හමාරයි. මාගෙ භක්ති ප්‍රණාමය සහ ගෞරවය පුද කරමි.....!!!!!!
ඔබතුමා හරියටම හරි
හරිම අගෙයි. දීර්ඝායුෂ ලැබේවා !!
නිදුක් නිරෝගී වේවා .දීර්ඝායූ ලැබේවා ඔබතුමාට . තෙරුවන් සරණයි
ඔබතුමා තමයි අපේ රටේ නිල නොවන හෙළ කෘෂිකර්ම ඇමති
aiya vanakkam
මට ඔබ මහපොළොවට ආදරය කරන මිහිපිට දෙවියෙකි....අපේ අහිංසක මිනිසුන්ට තව තවත් දැනුවත් කරන්න...ඔබට දීර්ඝායුෂ ලැබේවා..
මම මේ සාර්ථක වගාව ඇස් දෙකෙන්ම දැක්ක. ඔබතුමාගේ මේ විශිෂ්ට ව්‍යායාමය හදවතින්ම අගය කරනව. තෙරුවන් සරණයි ❤️
Great work.ජයවේවා You are a asset to our nation .Ayoubowan
Be a leader sir
Salute you
Give me a chance to visit you
ඔබතුමා අපේ රටට සම්පතක් බුදුසරණයි
Niduk nirogi wewa obatuma ta dirga au labewa
Theruwan saranai
God bless you Mr. Kandegama. When the puppets are dancing on the street for the cooperate tune you overcome this with your wisdom and showed them with examples.
තෙරුවන් සරණයි..🙏
TERUWANSARANAI 🙏🏾SIR🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾Oba ape rate watinama sampathak🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸
budusaranai sir maw bimata karana me meheya sansara gathawena pinak
Teruwan saranai oba tumata. Gadaa dehi gana danna kawuruhari innawada. Behetakata hoyanne. Sati 2k tisse hewwata tama labune na.
සාදු සාදු සාදු ....!!! ජය වේවා ..
!!!
ඔබ තුමාට දීර්ඝාආයු ලැබෙන්න ඔනෙ!
ජාතික හැඟීම තියෙන්න ඕන අඳින ඇඳුමෙ නෙමෙයි ..... හදවතේ.... බොරැවට චන්දෙ කාලෙට සරම් ඇඳගෙන කුඹුරැ වලට බහින රෑට තරැපහේ හෝටල් වලින් සප්පායම් වෙන දේසපාළුවන්ගෙයි සැබෑ දේශප්‍රේමින්ගෙයි වෙනස මෙන්න මේකයි..... චිරං ජයතු කන්දෙගම මහතාණෙනි!
ජයවේවා ! මහත්මයා, ඔබට ජයවේවා !
Bohoma pin obathumata niduk wewa neerogi wewa suwapath wewa deerga Ayusha wewa bohoma sthuthi
Ma oba thumage swabavika govithana thaksanaya gana Mula idalama dadiwa viswasa Kara ena kannayata oba thumage danuma apita labadenna api mehe goviyanta pennannm me kramaya sarthaka baw. samata suwa athwewa..!
Budusaranai oba thumata
තෙරුවන් සරණයි! අවංක සිතින් උපරිම උත්සාහයෙන් වැඩ කරන මිනිසුන්ට වරදින්නේ නැහැ.
santhosai apita.jayaweva. wimalasiri 3245
ඔබතුමා කියනදේ වටහාගෙන
ඒ අනුව වැඩ කලොත්
සිරි ලංකාව අහරින් ස්වයංපෝෂිත රටක් බවට
නැවත පත්කිරීම ස්ථීර
වශයෙන්ම කලහැකියි.
Pohora illapu ekala dan diesel polime, Buthayata powanna diesel hoyanawa.....
දීර්ඝ ආයුශ ලැබේවා සර්💝💝💝
ඔබතුමා මේ කරන සේවය ට නමස්කාර පූර්ව ස්තූති කරමි , නිර්ලෝභී ව ඔබතුමා මේ දෙන දැනුම ඉතාමත් වටිනවා
Theruwan saranya niduk nirogi wewa suwapath wewa obathumata deergausa labewa budusaranay
Oba thumata bohoma pin niduk neerogi bawaya leabeawa dergaue sampath leabawa theruwan saranai
🤩
🙏🙏🙏 බුදු sarani ඔබතුමා ta
supiri
ජය වේවා 🌹🌹🌹❤️❤️❤️
❤️❤️❤️❤️
Thank you Tilak for your great effect for the new development of traditional different varieties. . Budusarani
තෙරුවන් සරණයි
මඩ සෝදා ගත් කල ගොවියා රජෙක් කියලා කියුවේ කටකහනවාට නෙමෙයි නේ . Country need to use your knowledge with out late.👍
Oba thuma Govi Rajek neh.. 🇱🇰🙏
👍
තෙරුවන් සරණයි !!!
Me ගොවිතැන් karana විදිය mata පොතක් gana puluwanda mhathaya..
මස 12 ගොවිතැන කරන්න
Live long.. king of our traditional agriculture
Lankika apita obawage udawiya..sampathak..
👌👌👌
👍👍👍👍👍💓
Hama kenektama yahapathakma wewa...
Oba thumata nirogee suwaya labewa
🙏🙏🙏
Budusaranaeobatumata
මහත්මයාණෙනි mama aurudu ganaka idan wakugadu rogen duk vidina kenek .oba තුමාට pin sidda wenawa mata puluwannam oba thuma laga thiyena desiya viwarga walin viata 5 gane hari mata eewanna mama ewa bokaragannam mata kamata ganna.mata me udauwa karanna oba thumata godaak pin mama අනුරාධපුරයේ kumara...... s .r .s කුමාර .karabawa.නොච්චියාගම.අනුරාධපුර
මටත් යල්කන්නට ගැලපෙන හොද බීජ වී අක්කට බාගෙකට ග්න්න පූවන් වෙයිද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සංසාරේ එන හෙල ගොවි රජානෝ
මටත් වී 1kg විතර ගන්නේ කොහොමද බොහොම පිං ඔබගේ සේවය අගේ කොට සලකමි
බැත ගහන සහ ගොයම මඩින වීඩියෝ එකකකුත් දාන්න.
Obatumage durakatana ankayak nadda
ජාතික මෙහෙවර ට අපගේ ප්‍රණාමය!
Wisthara danaganna kramayak nadda