How To connect RGB LED Bulb 230v/230v LED lamp SINHALA/Ape Electronic

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 48

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 місяці тому

    දැනුවත් කිරීම ගැන ස්තුතියි ..බුදු සරණයි

  • @KasunDananjaya-vt9rb
    @KasunDananjaya-vt9rb 2 місяці тому

    Wow .. rgb bulb 200ta Circuit ekak hadanne කොහොමද ?....

  • @Supernova-5079
    @Supernova-5079 5 місяців тому +1

    Niyamai❤❤❤❤

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 23 дні тому

    Good video ❤

  • @anuracristoper9864
    @anuracristoper9864 2 роки тому +4

    මේ විදියට LED බල්බ් වැලක් සාදා ගන්න විදිය කියලා දෙන්න

  • @gerarddavid4207
    @gerarddavid4207 Рік тому

    ලස්සන වැඩක්.මල්ලි 60w ලොකු led bulb එකක්.bulb serama හොඳ ට වැඩ AC එකට ගැව්වම බල්බ් සේරම ඩිම් වෙනවා.සර්කිට් එකේ ලොකු පොඩි capciter 2 k තියෙනවා පොඩි එක චෙක් කලාම බිප් ශබ්දයක් එනවා.මොකක්ද ප්‍රශ්නය.

  • @sithummadushanka7649
    @sithummadushanka7649 Рік тому

    Aiye usb kit akt direct 230v adukarala Deanna hadann kohomda

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 2 роки тому +1

    Good

  • @chalimax875
    @chalimax875 Рік тому

    1w led ekak me vidiyata puuwanda

  • @rangadinushan7168
    @rangadinushan7168 2 роки тому +1

    Led 4 vethara akata set karala 230v walata denna puluwanda oya wediyata

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +1

      2k wage puluwan brother

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +1

      4k puluwan eliya tikak adu weyi.

    • @rangadinushan7168
      @rangadinushan7168 2 роки тому

      Led light 16 vethara akata akathu karala 230 hoda aliya theyana wediyata patthu wenna keyala denna puluwanda

  • @amalshishashikala178
    @amalshishashikala178 3 роки тому +4

    සකිට් එක රත් වෙලා පසුව ප්‍රශ්නයක් වෙන්නැති වෙයිද 🙄

  • @tharushanimsara5268
    @tharushanimsara5268 2 роки тому +2

    ඔක 12w led strip එකකට දෙන්නත් පුලුවන්ද

  • @priyankasanjeewanee3764
    @priyankasanjeewanee3764 Рік тому

    ඔය බල්බ් එකට කූරු තුනේ ප්ලග් එකක් වැඩ කරනවද

  • @rasikakumari6330
    @rasikakumari6330 11 місяців тому

    Rgb nethuwa thani patak dala led kiyak puluwan da

  • @slmaxpro1196
    @slmaxpro1196 10 місяців тому +1

    Okata bulb keepayak dalwanna puluwanda?

  • @netcomlanka
    @netcomlanka 8 місяців тому

    Oi vidiyata bulb keeyak danna puluwanda awama

  • @priyankasanjeewanee4393
    @priyankasanjeewanee4393 Рік тому

    Cricuit එක රත් වෙන්නේ නෑ නේද

  • @netcomlanka
    @netcomlanka 9 місяців тому

    Oi led ekata thawath led ekak hai karanna puluwanda

  • @kavindulakshan5013
    @kavindulakshan5013 2 роки тому +1

    RGB Led 4ක් වගේ සීරියස් කරලා දාලා 12V වලින් සප්ලයි දෙන්න දාන්න ඕනේ රෙසිස්ටර් එකේ අගය මොකද්ද?

  • @127thaveesha8
    @127thaveesha8 2 роки тому +2

    Rgb led කීයක් දාන්න පුලුවන්ද

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +1

      mekata 2 wage puluwan...

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +1

      led bulb wal hadana hati vedio kipayak karala thiyenawa balanna brother...uda athi vedio ...

  • @dhanukachameera2859
    @dhanukachameera2859 6 місяців тому

    මේකෙ වැරැද්දක් තියෙනයා නේද led එකෙ ධන පැතත්තට Diode එකෙ සෘණ සම්බන්ධ කරන්නෙ ඒත් වීඩියෝ එකෙ පෙන්නන්නෙ ධන ලකුණ දාල

  • @lilanthi4890
    @lilanthi4890 Рік тому

    Bulb godak paththu kala hakida

  • @suranperera9215
    @suranperera9215 2 роки тому

    Rgb 2k දාන්න පුලුවන්ද මෙ විදියට ,පාට 3 l e d එක නෙද

  • @priyankasanjeewanee3764
    @priyankasanjeewanee3764 Рік тому

    ඔය විදිහට බල්බ් එකක් දාලා
    volt 5 බල්බයක් හදන්න බැරිද

    • @sandaruwnpradeep5932
      @sandaruwnpradeep5932 6 місяців тому

      පුලුවනි.මම හැදුවා.දැනුත් හදනවා.

  • @sandaruwanbasnayaka2610
    @sandaruwanbasnayaka2610 2 роки тому +1

    Ayiye oyge number ek dendko

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 роки тому +1

    මට L E D වැල් වලට ගන්න 7/0 . 2 .2 .0 වයර් ගෙන්නගන්න පුළුවන් ව්දියක් කියන්න අම්බලන්ගොඩ හැම කඩේකම බැලුව එකම තැනකවත් නැ

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +1

      okata ruhunu cabel gatthanam hari man balannam brother....colombo walanam athi ....

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +2

      chaina wire gannath epa hoda copper wire thama ona okata....

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 роки тому +1

    පෝන් නම්බර් එකක් හරි දෙන්න

    • @mhdenzilmhdenzil9564
      @mhdenzilmhdenzil9564 2 роки тому +1

      L E D බල්ප් පැකට් ට්කක් ගෙන්න ගන්නත් ඕන