230V වලින් 3V LED බල්බ් දැල්වීමට අවශ්‍ය හරිම Resistors.

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 101

  • @SsChamara-c3t
    @SsChamara-c3t 4 місяці тому +1

    ඔන්න හොඳයි, වැඩ නොදන්නා අය පොත පෙරළමින් ගනන් හදමින් කාළය නාස්ති කරනවා.

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 Рік тому +1

    ස්තූතිය නොදන්නා දේ ඉගෙන ගන්න ලැබුණා .

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි. හොඳට පැහැදිලි කළා.

  • @netcomlanka
    @netcomlanka Рік тому +1

    120k dala menswich bord ekata lassanata karant eka thiyenawelawata balaganna oin bulb ekak hai karata aulak na needa

  • @suniljayakody3705
    @suniljayakody3705 Рік тому +5

    ලොකු ලොකු වැඩවලට වඩා වටටිනාදෙයක ස්තුති .

  • @SL-Tourist
    @SL-Tourist 4 місяці тому

    Resistor eke watt gana adu wedi wenakota, brightness eka wenas wenawada

  • @hashangaming.8546
    @hashangaming.8546 Рік тому +1

    මේකනම් ගොඩක්ම වටිනව අයියෙ..❤❤

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb Рік тому +2

    230 මේ විදියට 3v ට්‍රිමර් එකකට දෙන්න පුලුවන්ද?

  • @charithmihianga8868
    @charithmihianga8868 Рік тому +1

    3v LED 50 vithara 230v walata set karanna puluwan diagram ekak nadda.?

  • @SL-Tourist
    @SL-Tourist 4 місяці тому

    Watt gana keeyada

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 Рік тому +1

    බොහොම ස්තුතියි .120 k බල්බ් 2 ක් මගෙ පිච්චුනා test කරන්න හදලා එහෙම වෙන්නෙ ඇයි ❤

    • @Shaan1996.
      @Shaan1996.  Рік тому

      බාල resistor වර්ග නිසා වෙන්න පුලුවන්.බල්බ් එකේ watt අගය වෙනස් උනත් වෙන්න පුලුවන්.... නිවසට ලැබෙන,AC විදුලියේ වෙනස් කමක් නිසා වෙන්නත් පුලුවන්..

  • @RanTharuTharu
    @RanTharuTharu Місяць тому

    150k රෙසිස්ටර් එකකින් සමාන්තරව ලෙඩ් බල්බ් 100ක් සම්භන්ද කරලා පත්තු කරන්න පුලුවන්ද

  • @ruwanvitharana910
    @ruwanvitharana910 10 місяців тому

    ඔහොම දාලා බල්බ් වැලක් හදන්න බැරිද

  • @thegemerking2657
    @thegemerking2657 10 місяців тому

    පාට පාට පත්තු වෙන එකට දාන්න ඕනි resister අගය කීයද

  • @chanuOrigami
    @chanuOrigami 2 роки тому +1

    Nil, rathu, kola, kaha onema led bulb ekak 230v valin paththu karanawa nm 100k resister eka demmata aulak nedda.

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому +1

      රතු,කහ වලට 100k ට වඩා වැඩි ඒවා දානවා නම් හොදයි..

  • @nipuna832
    @nipuna832 2 роки тому +1

    වොට් කීයක resistorඑකක්ද වඩා හොඳ?.
    සමහරක් Resistor 230vට සම්බන්ධ කරහම උණුවෙලා යනවා.

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому +1

      LED eka watt gaanata samana hari wadi ekak hari danna,naththam pichchila yanawa

  • @MmChandrasiri
    @MmChandrasiri 10 місяців тому

    Me ganna resestr vala volt gana keyada

  • @creativeelectrician9714
    @creativeelectrician9714 2 роки тому +1

    Ovage ekak gedara paththakata dapu led bulb ekakata sambanda karanna puluvanda

  • @ampbmpxl
    @ampbmpxl Рік тому +2

    LED පාට වෙනස් වෙනකොට forward voltage වෙනස් වෙනව නේ
    ඉතින් පාටින් පාටට resistor අගය වෙනස් විය යුතු නේද?

    • @Shaan1996.
      @Shaan1996.  Рік тому

      ඔව්,ස්තූතියි.... හොද ප්‍රශ්නයක්.... රතු,කහ,තැඹිලි LED වලට RESISTOR VALUE එක ටිකක් වැඩි RESISTOR පාවිච්චි කරනවා නම් හොදයි තමයි...

  • @jayasrirawan6907
    @jayasrirawan6907 8 місяців тому

    LED..එකෙ මොන පාදයටද රෙසිස්ටර් එක පාස්සන්නෙ..ධනද..රිනද..මේකෙ එක පැත්තට ඩයොඩ් එකකුත් දානවා මම දැකලා තියෙනව හරිද

  • @m.gamage5450
    @m.gamage5450 2 роки тому +2

    + - ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද Resister එක සෙට් කරහම....

  • @nuwansrimal7547
    @nuwansrimal7547 Рік тому

    RGB led light walatath 100k 230v walin delwenawada

  • @ggvlogs8492
    @ggvlogs8492 2 роки тому +1

    12v dc fan eke speed eka aduwenna danna oni resistor monawada.. Godak wela. Dala. Thiyanna oni fan ekak.

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому +1

      100ohm වලට වඩා අඩු රෙසිස්ටර් දාන්න,100ohm දැම්මොත් ලොකු බරක් අදින්න බෑ මෝටර් එකට.. සාමාන්‍යයෙන් වැඩ කරනවා.4.7ohm වගේ දැම්මොත් අව්ලක් නෑ,එතකොට 9v-10v වගේ මෝටර් එකට යනවා.. 100ohm වල ඉදන් කැමති එකක් දාලා බලලා,ඔයාට ගැලපෙන එක තෝරගන්න...👍👍👍

  • @amilaishan9479
    @amilaishan9479 Рік тому +2

    බල්බ් එකකට dc w සහ Ac w ලබාදෙන්න රෙජිස්ටර් ගණනය කරන්නෙ කොහොමද කියල කරමුකෝ

    • @Shaan1996.
      @Shaan1996.  Рік тому

      👍

    • @SsChamara-c3t
      @SsChamara-c3t 4 місяці тому +1

      ගනන් හද හදා සිටින්නේ වැඩ නොදන්නා හොරු. මේ ඉන්නේ ඇත්ත වැඩ කාරයො

  • @hiranukwatta7076
    @hiranukwatta7076 2 роки тому +1

    godak vatinava me gana led bulb/resiston chart sheet 1k tiyeda

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому +1

      ස්තූතියි...👍(chart sheet ekak nam na ehema😪)

  • @t.ncreations
    @t.ncreations 2 роки тому +2

    led බල්බ් 50ක් විතර 230v වලින් පත්තු කරන්නෙ කොහොමද අනේ කියල දෙන්නකො❤️

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому +2

      1N4007 rectifier diode 4කින් බ්‍රිජ්ඩ් රෙක්ටිෆයර් එකක් හදාගෙන,(+,-) අවුට් පින් වලට 3.3k වගේ ප්‍රතිරෝධක (resistor) 2ක් දාලා,ශ්‍රේණි (series) ගතව හදාගත්ත LED බ්ල්බ් (+,-) පැති බලලා සම්බන්ධ කරගන්න.. ඉලෙක්ට්‍රොනික් ගැන පොඩි හරි අදහසක් නැතිනම් කරන්න යන්න එපා..

    • @t.ncreations
      @t.ncreations 2 роки тому +2

      අනේ හදන විදිහ වීඩියෝ එකක් ගේන්නකෝ ලොකු උදව්වක් plz

  • @sajith.priyantha
    @sajith.priyantha 2 роки тому +1

    Resistor wala ohms aduwenna aduwenna led bulb eka ayu kalaya adu wenawa neda.

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому +1

      100K walata wada adu ewa gaththoth ehema wenawa,... pupurala yanna unath puluwan,100k idan danna kisima aulak wenne na

  • @asankachandimalkumara9368
    @asankachandimalkumara9368 2 роки тому +1

    180k dala haduwata led පිච්චිලා yanawa ai danne ne

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому

      පිච්චුනත් පිච්චෙන්න ඔනි 100k වලට එත් ඒකට පිච්චෙන්නෙත් නෑ,180k ට පිච්චෙන්න විදිහක් නෑ,ගෙදර වොල්ටේජ් එකේ අව්ලක් වෙන්නත් බෑ,180k හරියටම බලන්න 180K ම ද කියලා.

  • @raula4652
    @raula4652 2 роки тому +2

    එක රිසිස්ටර් එක්කට LED බල්බ් කියක් සමිබන්ද කරන්ඩ පුලුවන්ද

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому

      ගොඩක් වෙලාවට එකක් වගේ තමයි දාන්න වෙන්නෙ යාලු..👍👍

  • @Sandamali-d8p
    @Sandamali-d8p 9 місяців тому +1

    Thax ayye

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 роки тому +1

    Resistor eke wott gaga balaan nedda

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому

      ඔය LED වලට වොට් කාල ඇති

  • @maledukaviska1952
    @maledukaviska1952 2 роки тому +3

    කාමරවල සුවිච වලට led දානවා නම් දාන රේසිස්ටර් එක මොකක්ද එක මම එක පාරක් හදලා අඩුම එලියක් තමයි පත්තු වෙන්නෙ රේසිස්ටර් එක මතක නැ

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому

      230V විදුලිය තියෙන කොතනට උනත් LED දාද්දි.. 100k වල ඉදන් ඉස්සර්හට තියෙන රෙසිස්ටර් දාන්න..100k,120k,150k,180k,220k වගේ...

    • @infinite.11
      @infinite.11 Рік тому +1

      ඔයා දාපු එක මොකද්ද මට ලාවට පත්තු වෙන්න ස්විට්ච් එකට දාගන්නොනෙ

  • @akashravidu667
    @akashravidu667 Рік тому +2

    එතකොට අයියෙ 150k වලින් බලුබ් එකපාර තිහක් තිස්පහක් පත්තු කරගන්න බැයිද

    • @Shaan1996.
      @Shaan1996.  Рік тому

      බ්ල්බ් වැඩි වෙද්දි watt ගාන වැඩි වෙන නිසා resistor එක පිච්චෙයි.

  • @danushkalakmal2118
    @danushkalakmal2118 2 роки тому +1

    සර්, සර්කිට් එක පොඩි බල්බ් තියන පිච්චුනු බල්බ් වැලකට මුලටම ඔහොම රෙසිස්ටර් එකක් දාල දිගටම දාල තියන්න පුළුවන්ද. එහෙම පුළුවන් නම් ඒකට ඕම්ස් කීයෙ වගේ රෙසිස්ටර් එකක්ද දාන්න ඕනේ

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому

      ඒකට රෙසිස්ටර් ඔනි නෑ, series ක්‍රමයට සම්බන්ධ කරලා,230V දෙන්න පුලුවන් රෙසිස්ටර් ඔනි නෑ... (+ - + - + - + - + - + -.....) ඔය විදිහට සම්බන්ධ කරන්න,රතු කහ තැබිලි, වගේ LED වලට නම් 130-135 ක් වගේ දාන්න... අනිත් පාටවලින් නම් 90-100ත් අතර වගේ දාන්න👍👍👍👍

  • @roshanthasanjeewa7839
    @roshanthasanjeewa7839 2 роки тому +1

    3. 7 ලිතියම් අයන් බැටරි යෙන් 1w l. E. D. බල්බ් එකක් දල්වන්න රිසිස්ටර ය කියන්න පුලුයන්ද ටෝච් එකක

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому

      Resistor ekak onima na. 1w led ekata 3/3.5V wage saamannyen voltage eka.. 3.7v aulak na... 1ohms walatath wada adu agayak enne resistor ekak daanawa nam,

  • @ruwannishantha5045
    @ruwannishantha5045 Рік тому +1

    Very good. Thank you so much.

  • @chamithdulanjana3853
    @chamithdulanjana3853 Рік тому +1

    වටිනවා ❤️🔥

  • @sllatapataollvideo6839
    @sllatapataollvideo6839 2 роки тому +1

    වොට් 3 Led එකක් දල්වන හරිම රෙසිස්ටරෙ මොකක්ද ඔයා කියපු එව ටික වෙලවයි පිච්චෙනව මම ටෙස්ට් කරා ✔ මඑක මොකක්ද

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому +1

      3 watt led walata oya watt kaale resister dammoth resister eka pichchila yanawa, loku watt gaanak thiyena ekak danna,watt 3na ta wadi resister ekak

  • @sidanthawickramasingha3179
    @sidanthawickramasingha3179 2 роки тому +1

    230v walin 24dc ganna saralama widihak kiyanna. 🤔

    • @Shaan1996.
      @Shaan1996.  Рік тому

      Transformer එකකින් ගන්න එක තමයි සරලම...

  • @chamindatharusha2178
    @chamindatharusha2178 Рік тому

    Lab එලිය මදි ඇයි ඒ

  • @priyankasanjeewanee4393
    @priyankasanjeewanee4393 Рік тому +1

    150 k රෙසිස්ටර් පහක් දාලා
    බල්බ් පහක් පත්තු වෙයිද

    • @Shaan1996.
      @Shaan1996.  Рік тому

      Resistor එක රත් වෙලා පිච්චෙයි......watt ගාන වැඩි resistor එකක් දාන්න....

  • @chinthakasadaruwan96
    @chinthakasadaruwan96 Рік тому +1

    ලයිටිි වැලක් සාද ආකාරය දැක්වෙන විඩයො නැද්ද

    • @asangamendis6105
      @asangamendis6105 Рік тому

      UA-cam එකේ ඇති වෙන්න තියනවා 😁

  • @wageshasamarasinghe7664
    @wageshasamarasinghe7664 2 роки тому +1

    mr.6v dynamo ekakata 1v led ekak danna ona resistor eka mokakda

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому

      1v ද 1w LED ද... 6v වලින් 1W,3.4v,300mah LED එකකට නම් 10ohm වගේ රෙසිස්ටර් එකක් දාන්න

  • @nimeshmadushanka2985
    @nimeshmadushanka2985 Рік тому +1

    360k 390k හරියන්නැද්ද

    • @Shaan1996.
      @Shaan1996.  Рік тому

      බලන්න..... එලිය මදි වගේ නම් අඩු කරන්න.... resistor value එක.

  • @dinidushehan335
    @dinidushehan335 Рік тому

    220k dapuhama led pichchenne ai

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 роки тому +1

    හරිම සරල පැහැදිලි කිරිිමක් අගෙයි

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому +1

      ස්තූතියි👍👍👍👍👍

  • @pnkelectronicsinhalaSL
    @pnkelectronicsinhalaSL 2 роки тому +1

    සුපිරි

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому

      ස්තූතියි.👍👍

  • @nipuna832
    @nipuna832 2 роки тому +1

    27k පාවිච්චි කරන්නත් පුළුවන්

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому +1

      LED walata nam eka madi neda,

    • @nipuna832
      @nipuna832 2 роки тому

      @@Shaan1996. ලොකු අවුලක් නෑ.මම ඒක දාලා බැලුවා.

  • @XP_Masters
    @XP_Masters 2 роки тому +1

    *සූපර්*

    • @Shaan1996.
      @Shaan1996.  2 роки тому

      ස්තූතියි..

  • @sadunsameera8530
    @sadunsameera8530 2 роки тому +1

    ජයවේවා

  • @asangamendis6105
    @asangamendis6105 Рік тому +1

    ස්තුති, නමුත් formula එක දාලා සුළු කරලා හරිම අගය පෙන්වුවා නම් හරියට හරිනේ😁

  • @difdiffgiffgjf8538
    @difdiffgiffgjf8538 2 роки тому

    Rasistar Thanna + tha - tha