All in One Smart TV 2023 in Sri Lanka

Поділитися
Вставка

КОМЕНТАРІ • 329

  • @khvlogs27
    @khvlogs27 Рік тому +48

    ඒක නම් great smart tv එකක් ඇත්ත වශයෙන්ම සතුටුයි අපේ රටේ දෙයක් අපේම දේවල් ඉදිරියට යන එක ගැන 🇱🇰 ❤.Thank you chanux bro

  • @ThasanTech2023
    @ThasanTech2023 Рік тому +30

    මේකත් ලොකු screen එකක් තියෙන Laptop එකක් වගේ. අපේ 55" TV එකෙත් ඔය වගේ Features තියෙනවා... සුපිරි Chanux අයියේ🤩

  • @GamingTeca
    @GamingTeca Рік тому +56

    ඒ TV එකනම් පට්ට වැඩකෑලි ගොඩායි... 🥰වීඩියෝ එකක් දානකම්මයි බලාන හිටියේ...😇😇😇

    • @rathnasiri
      @rathnasiri Рік тому

      Kiyda gana

    • @slgaminghub130
      @slgaminghub130 5 місяців тому

      Ado ape gedr tiyenwa meka
      Meken krnna පුළුවන් dewl tikk kiypnko danne na bn hriyt use krnna bn ..
      * phone ekn file ahare krnna පුළුවන් da.
      * usb haraha pon eka conect krla mk hri krnna පුළුවන් da.
      * screen mirror
      * play store click කරාට වැඩ නෑ නේ බන්

  • @gimhansathsara2895
    @gimhansathsara2895 Рік тому +22

    ජිවිතෙ වටිනාම බාන්ඩ unbox කරන්නත් පින තියෙන්න ඔනි එ පින සැරටම ඔයාට තියේ චනුස් අයීයෙ වැඩ ටික කොල්ටියට කරනවා ජය වේවා ❤️

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Рік тому +15

    තාක්ෂණය ඉක්මන්ට දියුණු වේගෙන යන කාලයක් 😍❤️

  • @amalarawinda9125
    @amalarawinda9125 Рік тому +5

    මං ගාව තියන LG 55" Curved Tv එකෙත් මීට වඩා Feature තියනව. 1/4 " විතර ඝනගමක් තියෙන්නෙ. සුපිරි Quality එකක් තියෙන්නෙ පින්තූර ,වීඩියෝ වල. නමුත් ලංකාවෙන් ස්මාර්ට් 📺 එකක් ගන්නව කියන්නේ හීනයක්😢. මමත් රටින් ගෙනාවෙ. එහෙම නැතුව නම් කෙනෙකුට ඒ සතුට විඳින්න ලැබෙන්නෙ නෑ. සැම්සුන්ග් වලට වඩා LG ගොඩක් Quality.

  • @kanchanarajapaksha8006
    @kanchanarajapaksha8006 Рік тому +5

    RAM & Storage Madi nisa feel wenne na TV eka. Bluetooth remote ekak thibbanam thawath smart. Lankawe deyak nisa sathutui. 👌👍

  • @savindudilsara4908
    @savindudilsara4908 10 місяців тому +2

    අපේ තියෙන්නේ LG අඟල් 32 Smart Tv එකක්.. සුපිරි.. Made In Indonesia... 😊

  • @tsbttsbt1923
    @tsbttsbt1923 Рік тому +4

    ස්තුතියි... අන්තිමට මේකෙන් TV බලන්නත් පුළුවන් කියලා කිව්ව වචන ටික ඇහුනම තමයි මතක් වුනේ.... මේක TV එකක් කියලා 😄😄😄😄

  • @thinaljenuja5526
    @thinaljenuja5526 Рік тому +11

    ChatGPT ගැනත් review එකක් ඕන Chanux අයියේ......

  • @bimsathbanuja5661
    @bimsathbanuja5661 Рік тому +10

    Samsung Galaxy S8 Ultra Tab එක ගැන review එකක් කරන්නකෝ❤️... Please✌️

  • @dhanushka_lakshan
    @dhanushka_lakshan Рік тому +3

    Spec kohoma unath , Assemble in Sri Lanka kiyala dakkahama num loku gammac 😍❤

  • @Dashinkavinduphotography
    @Dashinkavinduphotography Рік тому +58

    Chanux bro ගෙ වීඩියෝවල කොලිටිය අඩු වේලාවගේ තේරෙනව😪

  • @sampathgamage861
    @sampathgamage861 Рік тому

    Chanux Bro..👍..! 16 mp - Selfi Camera එකක් තිබුණානම් Smart TV එක අංගසම්පූර්ණයි..!

  • @dinushaharshani7484
    @dinushaharshani7484 Рік тому +2

    ayye mama issella ayyata meseg ekak damma savindu. mage vayasa aurudu 12 i. mama robotiks karanawa . mata program karanna mata laptop ekak ganna salli na . mata udauvak karanna puluwanda.

  • @afrazameen3103
    @afrazameen3103 8 місяців тому

    Picture Quality is good, But Sounds are very poor, planning to take to Singhagiri Seevice Centre today, hope they can resolve this, just one month since I purchased😢

  • @ravi9video
    @ravi9video Рік тому +1

    Optical cable Output එක තියෙනවා ද කියලා කියනවාද Sound bar එකට සෙට් කරන්න.

  • @tharakamalli4366
    @tharakamalli4366 Рік тому +10

    සුපිරි සුපිරි ජය වේවා❤️

  • @MadhuraSampath
    @MadhuraSampath Рік тому +4

    පට්ට tv එකක්. Service එකත් සුපිරි Singhagiri

  • @gaminiperera4547
    @gaminiperera4547 Рік тому +1

    Mi a2 app password එකක් දාලා hide කන්න පුළුවන් වීඩියෝ එකක් කරන්න!

  • @sajithmadhuranga7795
    @sajithmadhuranga7795 10 місяців тому

    පුළුවන් vistara tikak කියන්න samsung smart tv eka apps download kaganna pahdiliwa.පුළුවන් name vedio ekak කරන්න .please

  • @sasikaishara8457
    @sasikaishara8457 Рік тому +4

    මෙක සුපිරි 😎🔥 tv ඒකක් නෙ අයියෙ මාර දෙවාල් තමායි ගෙන්නෙ

  • @geekcodelk
    @geekcodelk Рік тому +3

    හා හා chanux දැන් 2m ගහන්න ලගයි congratulations 😍😍😍😎😎🤟

    • @bydragon2869
      @bydragon2869 Рік тому

      අනේ උඹ උඹේ video එකක් කරන් හිටපං.. අනුන්ගෙ ඒවා හොයන්නෙ නැතුව..

  • @12abi12
    @12abi12 Рік тому +7

    මරු චනුක්ස් ඕක නම් පට්ට..ජය වේවා

  • @j.p.vihanganimsaradulneth8078
    @j.p.vihanganimsaradulneth8078 Рік тому +1

    චනුක්ස් අයියේ ඔයාගේ අලුත් PC build එකක් එහෙම හදන්නේ නැද්දෝ????

  • @Shikshanacreation
    @Shikshanacreation Рік тому +3

    වීඩියෝ එකක් දානකම්මයි බලාන හිටියේ..

  • @samithrukshan4160
    @samithrukshan4160 Рік тому +3

    අම්මෝ.... ගන්න එපා....#sinhagiri එකේ සර්විස් මෙලො රහක් නෑ ම්න් එකක් අරන් වොරන්ටි තියෙද්දිත් හදලා දෙන්නේ නෑ..... කතා කලම දැනුම් දෙන්නම් කියනවා දැනට මාස 6ක් වෙනවා තාම නෑ පස්සෙ බැරිම තැන tv එක ම්ං ඉල්ලුවා හදන්නේ නැතුව හරි දෙන්න කිය්ලා තාම දුන්නේ නෑ අරන් අමාරුවේ වැටෙන්න එපා දන්න නිසා කියන්නේ....

  • @thaushalakshan4463
    @thaushalakshan4463 Рік тому +1

    aluth tec monawahari awoth a gena issarawelama kiyanna oya chanux aiye
    🤜🤜🤜

  • @prabhashwarau
    @prabhashwarau 11 місяців тому

    Pawichchi karapu ekak reset karala dunnoth a widiyatama language country setting hadanna enawada

  • @sanjeewa8360
    @sanjeewa8360 Рік тому +2

    ගෙදර උන් ඉන්නකොට වැලක් play උනාම තමයි..අම්මට සිරි වෙන්නෙ

  • @ShortvideoTS
    @ShortvideoTS Рік тому +2

    මේ වීඩියෝ 1 අයියා ඉතිං ඔයා කරා කියන්නේ ටීවී එක ගන්නම හිතෙනවා

  • @shean2893
    @shean2893 9 місяців тому

    Dana kenek kiyapan sgl tv eka blurttooth speaker ekata connect karane kohomsda

  • @Dilan-Induranga
    @Dilan-Induranga 6 місяців тому

    SGL brand eke wifi awlk tiyenawa. wifi signal adinawa adui. ganna kattiya podaak balala ganna.

  • @pasindugayantha4154
    @pasindugayantha4154 Рік тому +2

    Mn laga thiynwa toshiba android 4k smart tv ekk..eka supiri okta wada😊

  • @sooriyabandara3724
    @sooriyabandara3724 Рік тому

    මමත් 2023 .05.02 මිලදී ගත්තා එහි ගුණ අගුණ ඉදිරියෙදි කියන්නම් දැනට පවිච්චි කරන අය ඉන්නවානම් විස්තර දාන්න

    • @mirshu
      @mirshu Рік тому

      me tv eka hodaida kiyannako ..meka kochara kalda aran

    • @afrazameen3103
      @afrazameen3103 8 місяців тому

      Mehe sounds hondaithe?

  • @chamallakshitha29
    @chamallakshitha29 Рік тому +2

    මාත් use karanne sgl tv එකක් tv eka සුපිරි

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh Рік тому +2

    Wow ayiye supiri 💝

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 Рік тому +1

    Thanx chanux අයියෙ මේ වගේ video ගේනවට 😍thank you so much ❤️

    • @GamePappa490
      @GamePappa490 Рік тому

      ua-cam.com/video/yCcEcbj3Xgw/v-deo.html

  • @praveenhettiarachchi215
    @praveenhettiarachchi215 Рік тому +1

    Niyamay Chanux aiye.......😀

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 Рік тому

    explaining eka සුපිරි..👏👏👏👍👍👍

  • @skb_sasa
    @skb_sasa Рік тому +2

    මේක දැනටමත් පාවිච්චි කරන කරන අය ඉන්නවද 🤔🤔

  • @CHiRAN.98
    @CHiRAN.98 Рік тому +1

    Smart tv samsung eka review ekk thibba nam. Oka kela..❤️

  • @User69818
    @User69818 Рік тому +2

    වෙන පිට රට ඒව ගන්නවට වඩා ගොඩක් හොදයි ලන්කාවෙ දෙයක් ගන්න එක 👍

    • @cartoonaiya
      @cartoonaiya Рік тому

      කොල අතු ටිකකුත් ඇඳල කෙටෙරියත් ගනිං කලිසම ෂර්ට් එක ගලෝල 🤣🤣🤣🤣

  • @Kanishka___Pramod
    @Kanishka___Pramod Рік тому +2

    Okata wada Web Os eka hoda nadda

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Рік тому +1

    Ekanam maru ,super video

  • @insideMusic936
    @insideMusic936 Рік тому +1

    මරු chanux අයියේ

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva Рік тому +2

    niyamai chanux

  • @secretboysl8015
    @secretboysl8015 Рік тому +1

    Chanux අයියෙ Asus tuf f15 එකෙ video එකක් දාන්න පුලුවන්ද

    • @GamePappa490
      @GamePappa490 Рік тому

      ua-cam.com/video/yCcEcbj3Xgw/v-deo.html

  • @thinethbro6903
    @thinethbro6903 Рік тому +1

    jayawewa ayiye

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA Рік тому

    මොනව හරි උනාම Service එක අන්තිමයි..
    මාර කට්ටක් කන්න වෙන්නෙ අන්තිමට රංඩු වෙලා තමයි කස්ටමර්ස්ලා නවතින්නෙ..

    • @dhanushkafernando8597
      @dhanushkafernando8597 Рік тому

      අනෙ පලයන් හුත්තිගෙ පුතො....

    • @bydragon2869
      @bydragon2869 Рік тому +1

      ඔව් මුන්ගේ service එක බලු .. කාලකන්නි .
      මුන්ගෙම office අතුගාන උන් තමයි මුන් හොදයි කියන්නේ..

  • @tharangadarshanarathnayake1834
    @tharangadarshanarathnayake1834 7 місяців тому

    Me tv brand eka hodaida pavichchi karana aya innwada

  • @sltheekbro5187
    @sltheekbro5187 Рік тому +1

    ලංකාවේ හින්ද මරු ඉතිං

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 Рік тому +3

    Electric බඩුවලට කූබි යන එක නතරකරගන්න ක්‍රමයක් නැද්ද අප්ප

    • @ThussharaThushara-w2j
      @ThussharaThushara-w2j 2 місяці тому

      @Adithyapiumajith.mage godak electronics Badu godak iwara una kalu kuubi nisa😿🐜🐜 Kanvox Amplifier eke aul una tv ekata giya kuubi😠 Monitor ekata wagema anith hama electronics Badu godak iwara una kalu kuubi nisa 😿🐜🐜🐜🐜🐜🐜

  • @TunesTaprobana
    @TunesTaprobana Рік тому +2

    Hisense 43 smart tv eka gaththe 79 kata😹.
    මීටත් වඩා performance ඒකෙ තියේ

  • @ashokapathmasiri4891
    @ashokapathmasiri4891 Рік тому +1

    Nice video chanux bro

  • @BuddhimaEkanayake
    @BuddhimaEkanayake Рік тому +1

    1.5 GB රැම් එකක් තියෙන ස්මාර්ට් ටීවී එකක් ගන්නවට වඩා හොද නැද්ද නිකන් 43" LED TV එකක් අරන් ඒකට Mi TV Box වගේ එකක් සෙට් කරගන්න එක.

  • @Dila_With_Kavi
    @Dila_With_Kavi 11 місяців тому

    මේකේ bluetooth connection eka kohomada hadaganne?

  • @D2K538
    @D2K538 Рік тому +8

    තාම box tv තියෙන මම 😅❤️

  • @Goodvideoeditor2024
    @Goodvideoeditor2024 Рік тому +1

    Apeth thiyenne sgl ekak.... sinhagiri eken gaththee

    • @NKCians
      @NKCians Рік тому

      Kiiyk und bn

    • @mirshu
      @mirshu Рік тому

      hodaida meka

  • @mapabandara7164
    @mapabandara7164 Рік тому +1

    හොඳ brand ඵකක ,tv ඵකක් දානවකෝ, ඕව අවුරුද්දෙන් ඉවරයි ,තමුසෙට ගාන ඵන්න නිසා ඕන කුනු ගොඩක් pramort කරනවා

  • @kusumawathimanike3544
    @kusumawathimanike3544 Рік тому +1

    Maru Dan computation onna kada.kali godak tiye

  • @nilupulkavishka9943
    @nilupulkavishka9943 Рік тому

    Mage gava tiyenne lg smart tv ekak 65inch ayya video ekak kare

  • @SMART-TEC-LK
    @SMART-TEC-LK Рік тому +2

    Woow chanux ayiya

  • @KALINDU01
    @KALINDU01 Рік тому +4

    එකනමි මරැ.🔥❤️👍

  • @gamingalpha6087
    @gamingalpha6087 Рік тому

    Ane issara wage pc,lap,ewaa reviwe gennako

  • @theekshanadenuwan6250
    @theekshanadenuwan6250 Рік тому +4

    අයියේ පහත laptop වලින් හොදම මොකක්ද?

  • @GalaxyHero-ud7ub
    @GalaxyHero-ud7ub Рік тому +2

    Super chanux 😍🤩😍😘

  • @secretboysl8015
    @secretboysl8015 Рік тому +5

    නියමයි ❤️

    • @GamePappa490
      @GamePappa490 Рік тому

      ua-cam.com/video/yCcEcbj3Xgw/v-deo.html

  • @w.gananda7914
    @w.gananda7914 Рік тому

    සුපිරි chanux bro

  • @navindukumara8454
    @navindukumara8454 Рік тому

    Ayie oya gawa use karapu ps3 ekak nadda mn harisma asai playstion walata

  • @sakiththathsilu6072
    @sakiththathsilu6072 Рік тому

    Ape gedarath thiyenne samsung series 5 smart tv eka agal 40

  • @Lakshanwebtech
    @Lakshanwebtech Рік тому +2

    Great work😎

  • @DeshapriyaA
    @DeshapriyaA Рік тому +4

    Smart bro 🔥❤️

  • @tharangadarshanarathnayake1834
    @tharangadarshanarathnayake1834 7 місяців тому

    Hisense 43inch smart tv eka hodaida pavichchi karana aya inawada

  • @thilinaartcreation5760
    @thilinaartcreation5760 Рік тому +2

    සුපිරියි අයියේ 🤟🤟🤟🤟❤️❤️❤️❤️

  • @Udaraiperera
    @Udaraiperera Рік тому +2

    නියමයි 👍

  • @Friend20238
    @Friend20238 Рік тому +3

    අපේ ගෙදරත් ඔය TV එක තමයි තියෙන්නේ '55'

  • @technobro957
    @technobro957 Рік тому +1

    niyamai 👍👍👍👍👍👍😎😎

  • @techlife-101
    @techlife-101 Рік тому +1

    supiri video ekak

  • @lakshmanthilakarathna8545
    @lakshmanthilakarathna8545 Рік тому +1

    තවත් කෙනෙක් ,coming....

  • @udaramadhusanka5663
    @udaramadhusanka5663 Рік тому +1

    ඕක හදලා තියෙන්නෙ ewis එකේ

  • @MalshaJayarathne
    @MalshaJayarathne 3 місяці тому

    oke display qyaliy eka hoda na

  • @imeshgunawardana6311
    @imeshgunawardana6311 Рік тому +1

    Thanks ⭐

  • @udanaarunalu1126
    @udanaarunalu1126 Рік тому

    Eth meka sony Wage ekak ekka baladdi 🥲... meka universel main bord ekak ekka ena frameless design ekak pawathma nan adui .. Habai meyala la hamadama gewana mudalata ithaama sadarana hoda sewawak laba denawa eka watinawa

    • @nimaljayarathna333
      @nimaljayarathna333 10 місяців тому

      මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් ⁣කමෙන්ට් එකක් දමන්න.

  • @mohanedmohamed4234
    @mohanedmohamed4234 Рік тому

    Wheat is ur Shope?and how we can by.

  • @KusalTheekshana-g3o
    @KusalTheekshana-g3o 7 місяців тому

    Meke wifi on krnne kohomd plz dnnh ekkenek kiynnko

  • @wishwamind1060
    @wishwamind1060 Рік тому +1

    Niyamai 👍

  • @sirbimsaranadirangaalmedaa403

    I also require to connect my dialog viu mini device to the HDMI.

  • @chamika1105
    @chamika1105 Рік тому +2

    Any android tv can conect any wireless key board and mouse or only some models need to select

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 Рік тому +1

    Price kiwwe nahane?

  • @SLGEEK4UBHASURUINDURANGA
    @SLGEEK4UBHASURUINDURANGA Рік тому +2

    Good Review

  • @slgamingdanuwa9528
    @slgamingdanuwa9528 5 місяців тому

    ඩයලොග් ඇන්ටනා යූස් කරන්න පුලුවන්ද මේ ටි.වි වලට 😊😊

  • @avinduambegoda7590
    @avinduambegoda7590 Рік тому +1

    අන්තිමට තමයි tv බලන්න පුලුවන් කිව්වේ 😆👍

  • @JS-px7mq
    @JS-px7mq Рік тому

    ගත්ත කෙනෙක් ඉන්නවානම් කියන්න please 😊

  • @Pasiya_SL
    @Pasiya_SL Рік тому +2

    Supiri

  • @Ireshaj33
    @Ireshaj33 Рік тому +1

    Superb chanux aiya

  • @ruwanthinilusha3060
    @ruwanthinilusha3060 Рік тому +1

    Apple Watch Series 8 Apple watch Ultra review eaka oniiii

  • @PoornaSahanSB
    @PoornaSahanSB Рік тому +1

    Chanux is best 💗

  • @bhanukaliyanage9378
    @bhanukaliyanage9378 Рік тому

    Kauruhari innawada sgl brand eka pawichchi karana

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 Рік тому +5

    සේරම හොඳ උනත් ඕකේ Display එක නම් අව්ල් 💔 ගිහින් ම බලලා තියෙනවා නැත්නම් හොදයි TV එක ❤️

    • @AKARAmeen
      @AKARAmeen Рік тому

      Very law display pixels....