බඹසර සීලයේ අනුහස් ඔබ දැන සිටියාද ? | දම්සභා මණ්ඩපය

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 164

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Рік тому +30

    බඹසර සිලය රකින පුරුෂ ස්ත්‍රින්ට මාගේ නමස්කාරය වේවා ! ඔවුන් නිවනින් සැනසේවා ! " සාදු සාදු සාදු "

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Рік тому +9

    තෙරුවන් සරණයි ! කුමරි බඹසර කුමර බඹසර රකින අයට තෙරුවනේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා ! එම සීලය රකින අවිවාහක අයට යහපත්, ආගම දහමට ලැදි, සහකරුවෙක්ව විවාහා කරගන්නට ලැබේවා !

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 3 роки тому +52

    ඔබ වහන්සේටම මේ පිනම නිවන් අවබෝදය පිනිස හේතූ වේවා.මම හෙට උදේ සිටම බබසර රකිනවා හාමුදුරුවනේ.මම අවුරුදු 20 ක තරුනියක් 🙏🙏🙏

    • @milindarathnayake7
      @milindarathnayake7 2 роки тому +8

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මියයන තුරුම බඹසර සීලය රැකීමට බලය උත්සාහය වාසනාව ලැබේවා

    • @shashikaweerasinghe.12
      @shashikaweerasinghe.12 Рік тому +7

      තෙරුවන් සරණයි ඔබට.

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 2 роки тому +27

    බොහෝ පිරිසකට කුමර බඹසර කුමරි බඹසර රැකීම පිරිස සිත් පහල වේවා.

  • @Sakila_Indeewara
    @Sakila_Indeewara 7 місяців тому +1

    උතුම් වූ සීල ආරක්ෂා කරන සියලුදෙනාටම තුනුරුවනේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
    ධර්ම දේශනාව සිදුකල පිංවත් ස්වාමීන් වහන්සේටද හැකි ඉක්මනින්ම උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @wacpprasad
    @wacpprasad 5 років тому +47

    අතිශයින්ම සුන්දර දේශනාවක්.

  • @priyalopk1107
    @priyalopk1107 5 років тому +41

    පින්වත් සමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 3 роки тому +8

    සාදු සාදු සාදු !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නා විහාර වාසි සියලූම පින්වත් ස්වාමීන් වහන්සෙලාට නිදුක් නිරොගි දීර්ඝායුෂ වේවා !!!

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 3 роки тому +13

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏☸️☸️☸️

  • @storytelling0001
    @storytelling0001 3 роки тому +10

    හරිම ලස්සන ධර්ම දේසනයක්...ඔබ වහන්සේලාට ගොඩක් පින්.තෙරැවන් සරණයි.නමෝ බුද්ධාය🙏🙏🙏

  • @sachiniayesha8251
    @sachiniayesha8251 5 років тому +22

    නමෝ බුද්ධාය !!සාදු සාදු..පින්වත් ස්වාමින් වහන්සෙට නමස්කාර වෙවා !!🙏🙏

    • @tj-uc6ox
      @tj-uc6ox 3 роки тому

      0762643185 imo

  • @shey_p
    @shey_p 5 років тому +14

    බොහොමත් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @ratratnaya4135
    @ratratnaya4135 5 років тому +12

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු බොහොම පින් සුවාමින් වහන්ස සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 4 роки тому +9

    පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් දහම් දෙසන්නට ශක්තිය ධෛර්ය ලැබේවා .අමා නිවන වැඩි ඈතක නොවේවා 🙏🙏🙏

  • @Tiktok-nh5mb
    @Tiktok-nh5mb 5 років тому +11

    හරිම සනීපයි ඒ ධර්මය

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 5 років тому +14

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ishanmendis9365
    @ishanmendis9365 Рік тому +2

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @ගිහාන්-ර4ඨ
    @ගිහාන්-ර4ඨ 3 роки тому +5

    සිත රැකගැනිම උතුම්

  • @ashaninethmitharuka687
    @ashaninethmitharuka687 4 роки тому +18

    සියලු සත්වයෝ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිත්වා....නමෝ බුද්ධාය....🌼🌼🌼

    • @banukadilshara529
      @banukadilshara529 2 роки тому

      🙏🙏🙏

    • @holytemple47
      @holytemple47 2 роки тому

      රටත් ජාතියත් විකුණාදමන්න කලින් අපි කණ්ඩායම් වශයෙන් මෙසේ කියමු නමෝ මාතා නමො මුස්ලිම් නමො දෙමළ නමො හිංදු.

    • @holytemple47
      @holytemple47 2 роки тому

      @@banukadilshara529 😄😄😄

    • @milindarathnayake7
      @milindarathnayake7 2 роки тому

      @@holytemple47 😠😠⚒️⚒️⚒️⚒️🗡️🗡️🗡️🗡️🗡️

  • @lasithakavinda2676
    @lasithakavinda2676 5 років тому +8

    නමෝ බුද්ධාය!

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 роки тому +4

    සාධු සාධු සාධු!!! 🙏🙏🙏 බොහොම පින් ස්වාමීන් වහන්ස!

  • @DilmiAmanda-qm4lx
    @DilmiAmanda-qm4lx 6 місяців тому

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @SandeepaKaushanSenarathna
    @SandeepaKaushanSenarathna Рік тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 роки тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!! තෙරුවන් සරණයි..!!🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 років тому +18

    නමෝ බුද්දාය .......!!!!

  • @yohankalanarathnayake
    @yohankalanarathnayake 3 роки тому +3

    තෙරුවන් සරනින් සියලු සිත් සැනසේවා 🙇☸️🇱🇰

  • @anuththarawijesekara132
    @anuththarawijesekara132 4 роки тому +5

    සාදු සාදු සාදු

  • @chamidubasnayake2083
    @chamidubasnayake2083 3 роки тому +3

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට

  • @rash9602
    @rash9602 4 роки тому +3

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 5 років тому +8

    තෙරුවන් සරණයි .......

  • @SLTrainBoy
    @SLTrainBoy 2 роки тому +3

    සද්ධර්මය කොටස් කොට කටපාඩම් කරගෙන, රචනා කොට , අද සිංහලයට පරිවර්ථනය කොට අපිට සදහම් බෙදාලන තවත් සසරෙන් එතෙර නොවූ පින්වත් ස්වාමීන් වහන්සේලාට නිර්වාණය පිණිස මා ධර්නශ්‍රවණය කල පින අනුමෝදනා කරමි අනුමෝදනා වේවා, එලෙසම මාධ්‍ය සහෝදරයෝ සියළු දෙනාටම ඒ පින අනුමෝදනා වේවා

  • @pasindunimsara8797
    @pasindunimsara8797 5 років тому +10

    Sadu sadu sadu
    Babasara seelayata mage namaskaraya wewa

  • @kalpaniyodhasinghe8029
    @kalpaniyodhasinghe8029 4 роки тому +6

    Namo Buddhaya!!! Theruwan Saranai!!!

  • @dasundilshan4886
    @dasundilshan4886 3 роки тому +2

    තෙරුවන් සරණයි ☸️☸️

  • @harshanibandara1807
    @harshanibandara1807 5 років тому +6

    සාදු ..සාදු .සාදු ...!!!

  • @disnakasithum3313
    @disnakasithum3313 4 роки тому +2

    මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු !!!

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 роки тому

    බොහෝම පින් අපේ ස්වාමින් වහන්සේ ට... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ShanthaLashman-of2sx
    @ShanthaLashman-of2sx Рік тому +1

    Math බඹසර සීලය රකිනවා🙏🙏🙏🙏

  • @shanulinehara4244
    @shanulinehara4244 5 років тому +5

    🌷 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌷

    • @holytemple47
      @holytemple47 2 роки тому

      රටත් ජාතියත් විකුණාදමන්න කලින් අපි කණ්ඩායම් වශයෙන් මෙසේ කියමු නමෝ මාතා නමො මුස්ලිම් නමො දෙමළ නමො හිංදු.

  • @rashinipeshala936
    @rashinipeshala936 4 роки тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!🙏🙏

  • @harshanifernando7242
    @harshanifernando7242 5 років тому +6

    Sadu sadu sadu 🙏🙏🙏🙏💐

  • @sangeethsathsara3697
    @sangeethsathsara3697 2 роки тому +1

    සාදු සාදු නමෝ බුද්ධාය🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 Рік тому

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸

  • @nilukasampath4409
    @nilukasampath4409 2 роки тому +1

    සාධු සාධු සාධු සාධු බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 5 років тому +9

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 Рік тому +2

    අවසරයි ස්වාමීන් වහන්ස 🙏 මාත් බඹසර සීලය ආරක්ෂා කරනවා..එහෙම ආරක්ෂා කරගෙන ඉන්නකොට යම් අවස්ථාවක හෝ රූපවාහිනියෙන් හරි දකින රූපයක් නිසා හෝ හිතට නැවත හැගීමක් ආවත් ඒක ඒ මොහොතෙම මං හිතින් ඉවත් කරනවා,නමුත් ඒ හැගීම ඒ මොහොතෙම ඉවත් කලත් පොඩි ප්‍රමණයක් හෝ හිතට දැනිලා තමයි ඉවත් වෙන්නේ,එතකොට මං ආරක්ෂා කරන සීලයට යම් ප්‍රමාණයකින් හෝ කිලිටක් සිදු වෙනවාද අපේ හාමුදුරුවනේ ,මට මීට පිළිතුරක් ලබා දිය හැකි වේද 🙏🙏🙏

  • @lasithakavinda2676
    @lasithakavinda2676 5 років тому +14

    නමෝබුද්ධාය!

  • @chaminisurangi9328
    @chaminisurangi9328 2 роки тому +1

    Ape pinwth swamin whnset niduk nirogi bw dirgayusham lebewa.mewani shasanik ktyuthu krgnn ynn yoda bala yoda shakthiy lebewa.uthum chathurarya sthya drmya awboda wewa.🙏🙏🙏🌹🌹🌹

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 роки тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි.
    🙏

    • @holytemple47
      @holytemple47 2 роки тому

      රටත් ජාතියත් විකුණාදමන්න කලින් අපි කණ්ඩායම් වශයෙන් මෙසේ කියමු නමෝ මාතා නමො මුස්ලිම් නමො දෙමළ නමො හිංදු.

    • @milindarathnayake7
      @milindarathnayake7 2 роки тому

      @@holytemple47 😠😠😠😠😠😠⚒️⚒️⚒️⚒️⚒️⚒️⚒️

  • @cwcw789
    @cwcw789 5 років тому +8

    Dhamma prithiyama labuwemi. Owa whanaseta namaskaara wewaa.

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 років тому +8

    Namo buddaya saadu saadu saadu pin wath suwaminwahasa ⚘⚘🌹🌹🌹⚘⚘ ....

  • @isurukarapitiya6861
    @isurukarapitiya6861 3 роки тому +3

    sadu!!!..sadu!!!...sadu!!!...

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 5 років тому +4

    Sadu sadu sadu theruwan saranai pinwat swamin wahanseta 🙏🙏🙏

  • @rangikasandamini6935
    @rangikasandamini6935 4 роки тому +2

    සාදු සාදු සාදු !!!

  • @samansaman9299
    @samansaman9299 2 роки тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @මනුදම්-ම8ප
    @මනුදම්-ම8ප 4 роки тому +1

    බුදු සරණයි

  • @widervision7895
    @widervision7895 5 років тому +2

    bohoma upakaarie swamin wahansa....gawthama budu sasune pilisarana labeewa....theruwan saranai

  • @wiki8580
    @wiki8580 3 роки тому +1

    Sadu sadu apage loku swameenwahanseta saha sangarathnayata mage namaskaraya wewa. Namo Buddhaya

  • @sumuduharshani1459
    @sumuduharshani1459 5 років тому +6

    Sadu ! sadu ! sadu!

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 2 роки тому

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏me ping kama mamath anumodam wemi sadu sadu sadu 🙏🙏🙏

  • @ashanmalitha4099
    @ashanmalitha4099 5 років тому +9

    Namo buddhaya

  • @prabasaman354
    @prabasaman354 5 років тому +8

    Sadu sadu saadu Samma sambudu saranai .ape.pinwah.suwamin wahanseaeta h.pinwah.obatah.agama.dahama.yaleh.pubuduwalema.wenuwen.pinwah..mage.loku.suwamin wahanseaetah.saha.sambanda.wena.samatah.dergauvewa louthuru tatageyan.wahanseata namaskarea vewa sadu sadu saadu namo buddaya seyalu sahweayom suwapah vewa

  • @heshaniupeksha8762
    @heshaniupeksha8762 3 роки тому +1

    Uthum deshanawak..theruwan saranai pinwath swamin wahnseta..

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 роки тому +4

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏

    • @holytemple47
      @holytemple47 2 роки тому

      රටත් ජාතියත් විකුණාදමන්න කලින් අපි කණ්ඩායම් වශයෙන් මෙසේ කියමු නමෝ මාතා නමො මුස්ලිම් නමො දෙමළ නමො හිංදු.

    • @milindarathnayake7
      @milindarathnayake7 2 роки тому

      @@holytemple47 👎👎👎

  • @anjanaprabath4949
    @anjanaprabath4949 3 роки тому +2

    නමෝ බුද්ධාය!!!!

    • @holytemple47
      @holytemple47 2 роки тому

      රටත් ජාතියත් විකුණාදමන්න කලින් අපි කණ්ඩායම් වශයෙන් මෙසේ කියමු නමෝ මාතා නමො මුස්ලිම් නමො දෙමළ නමො හිංදු.

  • @buddhikatharangani8116
    @buddhikatharangani8116 4 роки тому +7

    Mata vaýasa 10. Mama Barbara Sil puruduvenava

  • @Everything-z8r
    @Everything-z8r 2 роки тому +5

    SIYELUME sathweyo niduk wethwa. ..nirogi wethwa. ..suwepath wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏

  • @priyaherath
    @priyaherath 3 роки тому +2

    Namo Buddhaya 🙏

    • @holytemple47
      @holytemple47 2 роки тому

      රටත් ජාතියත් විකුණාදමන්න කලින් අපි කණ්ඩායම් වශයෙන් මෙසේ කියමු නමෝ මාතා නමො මුස්ලිම් නමො දෙමළ නමො හිංදු.

  • @neeluindia4241
    @neeluindia4241 4 роки тому +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @yapa2952
    @yapa2952 4 роки тому +2

    Sadu sadu sadu tharuwana saranai apa Hhamuduruwane oba whansata godaka pin

  • @wejarathnashanthishanthi611
    @wejarathnashanthishanthi611 5 років тому +9

    Saadu saadu..saadu 🙏🙏🙏🙏🌹🌹🌻🌻

  • @diamonds1796
    @diamonds1796 5 років тому +4

    Sadu sadu sadu

  • @prasangamalsha4527
    @prasangamalsha4527 5 років тому +5

    සාදු! සාදු!! සාදු!!!

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 роки тому

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa 🌼🌸🌼🌸🌼🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 5 років тому +5

    🙏🙏🙏

  • @UmeshaThilini-od8nf
    @UmeshaThilini-od8nf 5 місяців тому

    සාධූ සාධූ සාධූ 🙏🙏

  • @dulsara_manakal.
    @dulsara_manakal. 4 роки тому +3

    සාධූ!සාධූ!සාධූ!

  • @hirushaweerasinghe8989
    @hirushaweerasinghe8989 3 роки тому +1

    🙏🌺🌸🌟සාධු...සාධු...සාධු...🌟🌸🌺🙏

  • @Everything-z8r
    @Everything-z8r 2 роки тому +3

    Namo budhdhaye. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏

  • @duterplus
    @duterplus Рік тому +1

    ❤️🙏

  • @kumariwijesinghe8892
    @kumariwijesinghe8892 4 роки тому +1

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @niranjanirajapaksha7829
    @niranjanirajapaksha7829 4 роки тому +2

    Sadu.sadu.sadu....

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 Рік тому

    Theruna saranai ape hamduruwane

  • @matheeshanethmal9286
    @matheeshanethmal9286 3 роки тому +3

    මමත් රකිමින් පවතිනවා 😊 දැන් වෙනකොට

  • @T타
    @T타 2 роки тому

    theruwan saranai ❤🙏

  • @nilanthapremadasa3215
    @nilanthapremadasa3215 3 роки тому +1

    Sadu... sadu....sadu

  • @ashankavindu1037
    @ashankavindu1037 2 роки тому

    Sadu sadu sadu !!!

  • @X-MADU
    @X-MADU 2 роки тому

    Nammo Buddaya 😇💕

  • @mychathura
    @mychathura 5 років тому +12

    සාධු සාධු සාධු..!

  • @dehemiarana148
    @dehemiarana148 4 роки тому +3

    තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ දැහැමි අරණ chanel එක subscribe කර අපිත් එක්ක එකතු වන්න .

  • @kalpanaranaweera7855
    @kalpanaranaweera7855 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @samankarunarathna2002
    @samankarunarathna2002 5 років тому +6

    Sadu. Sadu Sadu....

  • @chsmediagroup2145
    @chsmediagroup2145 5 років тому +6

    NIWANATA MAGA KIYANA UTHUM DAHAM MAGA SADU SADU SADU.NAMO BUDDHAYA.

  • @gleefulang
    @gleefulang 4 роки тому +1

    Namo Budhdhaya!

    • @holytemple47
      @holytemple47 2 роки тому

      රටත් ජාතියත් විකුණාදමන්න කලින් අපි කණ්ඩායම් වශයෙන් මෙසේ කියමු නමෝ මාතා නමො මුස්ලිම් නමො දෙමළ නමො හිංදු.

  • @jayarukjayaruk808
    @jayarukjayaruk808 2 роки тому

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @achinthadissanayake9085
    @achinthadissanayake9085 3 роки тому +1

    🙏🌼🌼🙏🌼❤

  • @ranjanadissanayaka5390
    @ranjanadissanayaka5390 5 років тому +6

    sadu sadu sadu

  • @suduareyaoman161
    @suduareyaoman161 5 років тому +4

    Sadu.sadu.sadu.oda.whansata.derga.ayusa.lladawa.sadu.sadu

  • @MrDhana7
    @MrDhana7 3 роки тому +2

    Hamuduruwane babasara seelaya samadan wenne kohomada kiyala pahadili karala denna

    • @ධමමචෙතිය
      @ධමමචෙතිය Рік тому

      ඔබතුමාට වැදගත් කරැනු කියල දෙන්න පුළුවන් වැදගත් දෙසුම් තියෙනවා ලබා දිය හැකියි

    • @MrDhana7
      @MrDhana7 Рік тому

      @@ධමමචෙතිය කොහොමද,ගන්නේ

    • @bloodasssassin5122
      @bloodasssassin5122 Рік тому +1

      අබ්‍රහ්ම චරියා වේරමණී සික්කා පදං සමාදියාමි. කියලා සමාදන් වෙන්න

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 Рік тому

    Ane Hamuduruwane anith serama aththa, sathro nam amatai mata Ekale, kollo yaluwenna ahala evanawa, mama kamathi nathi una kisiwekuta, Un serama mage hathuro una, mama igena ganna daksha lassana kenek, mama Demapiyan ,guruwarun deviyo wage salakana kenek. Ane mage panthibara sir wa mata jodu keruwa eka mata daraganna bari dukkak lajjawak una, evite mage wayasa 14 k. Mama school ynna baha kiyala aduwa. Matanam e gamath, school ekath epa una. Passe mage Pawle wadihitiyo mawa ekka avith colombo school ekkakata damma, mama colombo wala hoda arakshawata sathuten igena gaththa grand parents la samaga, ada mama inne ,England, mama married now, mata ithama gunagaruka husband kenek labuna, he is English. Mama Boho sathuten pin daham karagnimin innawa paduwe Dan.