Certainly. In the French language, the pronunciation of the word is as you mentioned. However, it is also acceptable to pronounce it as "fi -ll-et", as that is the pronunciation used in English-speaking countries. Essentially, both pronunciations are considered correct. There are numerous culinary terms of French and Italian origin that we pronounce differently when speaking English. ❤️ Thank you so much
මම ඉගන ගත්තෙ නන් ලංකාවෙ නෙමෙයි, නමුත් ලංකාවෙ ඉන්න හිතවතෙක් ඒ සම්බන්ධව එවපු මැසේජ් එකක්, එයා එවපු විදිහටම මෙතන දාන්නන්..👇👇 "SLITHM we conduct a bakery course in colombo high competition only limited number will get selected 30-40 students only we take only young students 18-24 for our courses.... Rajagiriya Prima Bakery is one of the best place to learn course fees are high but the best if they want to do it free of charge they can join VTA (Vocational Training Authority ) they offer NVQ Level4...Miss ask them to search on the web VTA. Another place Winstone Hotel school Nugegoda its also a nice place to learn."
එකම විදියට මාලු කාලා එපා වෙලා හිටියෙ... මං වෙනසකට හැදුවා මේ විදියට... හරිම රසයි
හෙට මාලු කරියක් හදනවා එහෙනම් මේ විදිහට හදලා රස බලන්නම් හොදේ තෙරුවන් සරනයි සුවපත් වේවා 👍🌟🌹💕
Chef මම අද මේ විදියට fish curry එක හැදුවා හරිම රසයි husband කීවා හරිම රසයි කියලා thanks you so much...♥️♥️♥️
Wooow wooow ❤❤❤ ඒකනම් නියමයි හදන්නම ඕනේ කරි එකක් තෑන්ක්ස් සුදු ❤❤❤❤❤
අම්මො රස පාටයි
ලස්සන පාට
Rasa patai oyage recipe kihipayak mama try Kara hodata awa good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️
♥️
හරිම රස පාටයි ස්තුතිය 💐
හරිම වටිනවා ස්තුතියි ඔබට
තෙරුවන් සරණයි .
❤❤❤❤
Wow....looks delicious 😋....tksfor the recipe Shani
Thank you so much 😊
මම අද කෙලවල්ලො මාලු ඔය විදිහට හැදුවා ඇත්තටම රසයි ,අලුත් අත්දැකීමක්,thanks
මරුනෙ..👌👌🥰
Will try this definitely..thank you so much chef.Shani for this delicious recipe ❤
🥰♥️
Looks like delicious. Thank you chef Shani.
My pleasure 😊
Today I also cooked swared fish like your recipe but I won't put mustard deeds just i saw your recipe thank you so much chef shani😍
Super sonic so yummy recipe Thank U so much Chef 👍👌🤩😋🙏🤗
❤️♥️
රසයි සුවදායි ❤🎉
මම දැන් හැදුවා හරිම රසයි දුව
ඔයාට බොහොම ස්තුතියි
🙏🙏🙏🥰
Good job 👏👏
Thank you! 😃
❤ඔයාට බොහොම ස්තුතියි. මම මේ මාළු කරිය අද හැදුව හරිම රසයි 🌹💞
❤️❤️
Very good recipe.
Thanks a lot
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ස්තුතියි අනිවා හදනවා.
හදලා බලලා රස කියන්නම් dr 💖
Thank you.❤
Hadala kiyannam....malu ekama widiyata kanawata wada hodai....❤❤
Katata kela una nawa mis me malu eka dakiddi .❤.me dawas wala malu hari ganan lankawe
🥰♥️
Thank you chef
You are most welcome❤️
Yummm 😋❤️👌👌👌❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thank you ❤❤
What type of fish is use? I am in NZ
Barramundi..🥰
තුනපහ නැතුව හැදුවම පිලීරහ වැඩිපුර දැනෙනවා නේද?
වෙනස්ම විදිහක් පාන් එහෙම කන්නත් හොදයි....බුදුසරණයි දුව ..........💕
🥰♥️
ඇත්තමයි චෙෆ් ඔයාගේ රේසපි පුදුම රසයි, හරිම සරලයි, හදන්න හරිම ලේසි, ඔයාගේ කෑම ගොඩක් ට්‍රයි කරන කෙනෙක් මම, ගොඩක්ම වටින්නේ ඔයාගේ සරල ඉගැන්වීම, දානෙට හදපු චොකලට් කේක් කැලි වල රෙසිපි එක කලින් කරලා තියනවද?
ඒ අයිසින් එක කලින් හදල නෑ මතක විදිහට. ඉක්මනින්ම අරන් එන්නන්..බොහොම ස්තුතියි..❤️
R u in Sri Lanka o foreign
Melbourne..❤️
Thankyou ❤
මමත් හෙට හදනවා❤ඊශ්‍රායෙල් ඉන්නෙ බර්මුන්ඩි මාලු මෙහෙ තියෙනවා සුපර් එකේ අරන් හදනවා
රස පාටයි.
♥️🥰
👍👍😘
ඔයාගේ කෑම නම් පුදුම ලස්සනයි චෙෆ් ❤❤❤
ඔව්නේ .මාරලස්සනයි.රසත් ඒවගේ ඇති .උයන්නත් ආසා හිතෙනවා ....👍👍👍👍
ලස්සන විතරක්ම මදි, රස නැත්තන්..ඔය දෙකම තියෙන කෑම තමයි මම නිතරම හදන්නෙ. අනික මම අපිට කන්න ගෙදර හදන කෑමම තමයි 99%ක්ම ඔයාලට අරන් එන්නෙ. ඒ කියන්නෙ මං හදනවා වගේම.ඔයාලටත් හදාගන්න පුලුවන්..❤️
රස ඇති මමත් ඔයාව s c කරලා තියෙන්නේ හදලා බලන්න ඕනේ ජයවේවා
❤️😘😘
❤❤❤❤
❤️
💖💖💖💖💖👌👌
♥️
Seems very tasty, but I am a vegetarian 😢❤
❤❤❤❤🙏
❤️
🌹
Duka hithuna welawata oyage videos balana man wage thawa aya innawada??😅
ඕනම මාළු වර්ගයක් ගන්න පුළුවන් ද? හුරුල්ලා වගේ.
ඔව් පුලුවන්..🥰♥️
FYI . The correct pronunciation for “fillet is filay” . T is silent ❤
Certainly. In the French language, the pronunciation of the word is as you mentioned. However, it is also acceptable to pronounce it as "fi -ll-et", as that is the pronunciation used in English-speaking countries. Essentially, both pronunciations are considered correct. There are numerous culinary terms of French and Italian origin that we pronounce differently when speaking English. ❤️ Thank you so much
චෙෆ් කෙනෙක් වෙන්න ලංකාවේ ඉගෙන ගන්න තියෙන තැන් මොනාද ?අනේ චෙෆ් ශානි හරි දන්න කෙනෙක් හරි කියන්න කෝ
මම ඉගන ගත්තෙ නන් ලංකාවෙ නෙමෙයි, නමුත් ලංකාවෙ ඉන්න හිතවතෙක් ඒ සම්බන්ධව එවපු මැසේජ් එකක්, එයා එවපු විදිහටම මෙතන දාන්නන්..👇👇
"SLITHM we conduct a bakery course in colombo high competition only limited number will get selected 30-40 students only we take only young students 18-24 for our courses.... Rajagiriya Prima Bakery is one of the best place to learn course fees are high but the best if they want to do it free of charge they can join VTA (Vocational Training Authority ) they offer NVQ Level4...Miss ask them to search on the web VTA. Another place Winstone Hotel school Nugegoda its also a nice place to learn."
❤❤
💕💕💕