නල දරු තාක්ෂණය හෙවත් IVF (In-vitro Fertilization)

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 30

  • @Thamiduharshamal
    @Thamiduharshamal 23 дні тому +1

    Urethra structure thiyena pirimi kenekta me kramaya puluwan d?

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 2 роки тому

    තෙරුවන් සරනයි ! ඩොක්ටර්

  • @shanikalakshaniperera8324
    @shanikalakshaniperera8324 Рік тому +4

    Kopamana viyadamak giyath apit babek labenawa kiyalama vish wasa karanna puluwanda natinam api mudal viyadam kota apita daruwek nolabunoth mokada karanne

  • @shanikalakshaniperera8324
    @shanikalakshaniperera8324 Рік тому

    Palopi nalayak nomati kenekuta nattam dekama nati kenekuta සොබාවිකව daru upathk labanna barida

  • @kumuduthushara3725
    @kumuduthushara3725 Рік тому

    Niun daruvan laba ganna puluvanda

  • @healworld961
    @healworld961 5 місяців тому

    Im 36 yers old , done ivf but was negative , 😢

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  5 місяців тому

      need to find the reasons for IVF failure

  • @chandrikagalapitage1370
    @chandrikagalapitage1370 2 роки тому

    වයස 41 කෙනෙකුට ivf කරනවානම් PGS තාක්ෂණය අනිවාර්යයෙන්ම කරන්න ඕනද? තමාගේ ඩිම්බ වලින් යනවා නම්

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  2 роки тому

      අනිවාර්‍ය නැහැ. එය රෝගියා අනුව ද වෙනස් වේ. Preimplantation Genetic Screening මගින් යම් යම් වර්ණදේහ ජාන දෝෂ හඳුනා ගැනීමට හැකි බැවින් වාසියක් තිබේ. 0701299236 අමතා අප වෛද්‍යවරයෙකුගෙන් වැඩි විස්තර දැනගන්න.

  • @SupunNayanakumara
    @SupunNayanakumara 28 днів тому

    Dala washayen kiyak withara wage yaida doctor

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  24 дні тому

      Contact - 071 803 2200 | Fertisouth Fertility Center

  • @gt9485
    @gt9485 3 місяці тому

    PCOD thiyna kenekta me widiha hariyanwda?

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  2 місяці тому

      ඔව්, නමුත් මීට වඩා වියදම අඩු IUI තාක්ෂණයද උත්සාහ කල හැක

  • @susanthaharsha3686
    @susanthaharsha3686 2 місяці тому

    Ivf rajaye rohal wala karanne nadda doctor

  • @AnuraprasannaDivithuruvi-um7km

    Ivf ekak karanna den kopamana mudalak aya karanawada

  • @Charukumarathunga
    @Charukumarathunga Рік тому

    🙏🙏

  • @prabashiblogs3310
    @prabashiblogs3310 2 роки тому +2

    Ivf mahamodara karanawada doctor

  • @RaneshSachintha
    @RaneshSachintha 8 місяців тому

    kiyak yaida

  • @kelumdinesh2062
    @kelumdinesh2062 2 роки тому

    Gana kiyak yanawada

    • @DrRohanLiyanage
      @DrRohanLiyanage  2 роки тому +2

      සාමාන්‍යයෙන් ලංකාවේ IVF ප්‍රතිකාරය සඳහා යන වියදම IVF කරන ක්‍රමවේදය මත, ඒ සඳහා යොදා ගන්නා ඖෂධ මත හා වෛද්‍ය මධ්‍යස්ථානය මත රඳා පවතී.
      සාමාන්‍යයෙන් ලංකාවේ සිදු කෙරෙන IVF වර්ග තුනකි.
      (1) Own egg IVF - මෙහි දී තමා ගේ ඩිම්බවලින් ම කලලය සාදා තැන්පත් කරනු ලබයි.
      (2) Donor egg IVF - වයසක කාන්තාවන්ට (ඔසප් චක්‍රය නතර වී ඇති, ඩිම්බ තවදුරටත් නිපදවා ගත නොහැකි) දායක ඩිම්බ ලබා ගෙන කරනු ලබන නල දරු තාක්ෂණය
      මෙම Own egg IVF සහ Donor egg IVF සඳහා සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5-6 අතර මිල ගණන් අය කෙරෙන අතර දෙනු ලබන නික්ෂේපන සඳහා ද අම්තර ව රුපියල් ලක්ෂ 3-4 ක් පමණ වැය වේ.
      (3) වෙනත් කාන්තාවක ගේ සහ පුරුෂයෙකු ගේ ඩිම්බ හා ශුක්‍රාණු එකතු කර ගනිමින් සාදා ගන්නා කලල දෙකක් හෝ තුනක් එක වර කාන්තාව ගේ ගර්භාෂය තුළ තැන්පත් කිරීම ද එක්තරා IVF ක්‍රමයකි. මේ සඳහා සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වැය වේ.
      නමුත් සමහර වෛද්‍ය මධ්‍යස්ථානවල මෙම ගණන් වෙනස් විය හැකි ය. නමුත් අද පවතින ඖෂධවල මිල දිනෙන් දින ඉහළ යන නිසා මිල ගණන් ස්ථිර ව කිව නොහැක. එම නිසා ඔබ කළ යුතු වඩාත් සුදුසු දෙය වනුයේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී තමාට වඩාත් උචිත නල දරු ක්‍රමවේදය තෝරා ගෙන ඒ සඳහා යන වියදම පිළිබඳ ව ඒ වෛද්‍යවරයාගෙන් අසා දැන ගැනීමයි.

  • @methsithapathurawamu
    @methsithapathurawamu Рік тому +1

    පෝන් no එකක් දෙන්නකෝ

  • @NirmalaMali-bt7kn
    @NirmalaMali-bt7kn Рік тому

    kiyak wage yanawada dokta

  • @hansikapiumali8834
    @hansikapiumali8834 9 місяців тому

    Nj

  • @SwethaNimnadi-w1n
    @SwethaNimnadi-w1n Рік тому

    Meka karanna wayasa kiyen pahalada