බන්දුලගේ බැංකු ගිණුමටත් විදපු බන්දුලගේ මාධ්‍ය ලේකම්

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 449

  • @N.s104
    @N.s104 Місяць тому +152

    අඩෝ ආතල්ම seen එක.😂😂😂 මුට දැන් තේරෙනවා ඇති හොරකම් කලාම දැනෙන දුක..අපේ රට කාපු හරකෙක් තමා මේ.😂😂

    • @lalithsandaruwan3075
      @lalithsandaruwan3075 Місяць тому +4

      😂

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage Місяць тому +1

      ඕකුන් ගෙ ඔව් ඔක්කොම ගන්න ඕන තොපිට පයින් පොලෙ යවන්න පන්කොල මල්ලත් අතට දීල

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage Місяць тому

      ආපහු එන්න ලෙබෙන්නෙත් නෙහෙ

  • @samsamarakon4574
    @samsamarakon4574 Місяць тому +75

    ගෝලයක් ගුරා ත් දොකම එකයි අසාධාරණ සල්ලි කොහොම හරි නැති වෙන්න ත් ඕන නෙ

  • @VipulaIndika-f8n
    @VipulaIndika-f8n Місяць тому +80

    මුං දෙන්නම එකතුවෙලා ගහපු ගේමක්..😂

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan Місяць тому +69

    හොරු හිටියා..නිකමෝ..හිටියා..😂 නමට විතරක් ඇමතිලා හිටියා..😂
    බන්දුලත් වැඩක් නැති හිටපු ඇමතියෙක් 😂

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Місяць тому +77

    හොරෙක්ගෙන් හොරකම් කරලා 😂😂😂

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara Місяць тому

      හොරාගේ අම්මගෙන් පේන ඇහුවා
      වගේ.😂මරෙ මරූ.😂

    • @wga3127
      @wga3127 Місяць тому

      Kettuwata hitapu bandulaya desha palanaya korola bada hada gaththeth rater wenuwen da dannaa.
      Tution panthiwala podi kellan issaraha kunu harupa kiyana Gas ballek moo

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Місяць тому +48

    උඹලගෙ අඩි පාරෙම තමයි උඹලගෙ ගෝලයො යන්නෙත්. 😂😂

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p Місяць тому +61

    ් හෝමාගම ජනතාවටත් රටවාසීන්ටත් ජයග්‍රහණයක් කොහොමත් හෝමාගමෙන් කුජීතව පරාද වෙනවා

  • @AnsVintage
    @AnsVintage Місяць тому +39

    අනේ පව් හරි සුද්දවන්තයෙක්නෙ මෙ කතා කරන්නේ, සතොසෙන් ගහපු ගැහිල්ල පුතානෙ සභාහපති වෙලා හිටියෙ, අර සහන මල්ලෙන් ගැහුව ගැහිල්ලෙන් තව ගෙයකුත් හදා ගත්තා

  • @dailymale2934
    @dailymale2934 Місяць тому +28

    පොකට්ටුවේ 2500 තිබ්බා නම් ඇති ජිවත් වෙන්න ඔබ තුමාට. කෝටී මොකටද?

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Місяць тому +38

    අඩෝ 😂😂😂😂😂 මුන්ට චන්දෙ දෙන්නෙත් උන් ඉන්නවා නේ 😂😂😂

    • @PereraPerera-e1j
      @PereraPerera-e1j Місяць тому +1

      Innwa pakyo

    • @merrilperera9260
      @merrilperera9260 Місяць тому

      මූට ජන්දෙ දුන්න එවුන්ට තමයි පුන්නක්කු කවන්න ඕනෙ.පේන්නේ නැද්ද මුගෙ මුනෙ හැටි! උාරගෙ පස්ස පැත්ත වගේ,,,,,

    • @wga3127
      @wga3127 Місяць тому

      Gemba dial aker desha palanaya korola bada hada gaththay rata wenuwen da dannay naa
      Desha palanaya koranna pera kettu man kenek.
      Podi kello issaraha tution panthi wala kunu harupa kiyana akek oka
      Gas balla

  • @ddhammi7349
    @ddhammi7349 Місяць тому +22

    හරිනේ සොබා දහම දෙන්න පටන් අරගෙන.තේරෙනවද දුප්පත් මිනිසුන් ගෙ දේවල් හොරා කෑවම දැනෙන හැටි.

  • @PrabashUpul-q9j
    @PrabashUpul-q9j Місяць тому +16

    හොරුන්ගෙත් හොරු කම්බෝරු කියන්නේ ඕවට තමා.

  • @liyanaajithgunawardena8893
    @liyanaajithgunawardena8893 Місяць тому +23

    ලොක්ක ඔයා ගෙ ප්‍රෙස්නෙ අපි ජනතාව ගෙ ප්‍රශ්න විසඩල බලමු.

  • @Lata-hs7tt
    @Lata-hs7tt Місяць тому +33

    හොරුන්ගෙත් හොරු කම්බ හොරු 😂😂😂😂😂

    • @mistycottage9558
      @mistycottage9558 Місяць тому +2

      😂😂 අඩො ඌ පට්ට

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c Місяць тому +1

      මං දාන්න හිටිය කමෙන්ටුව ඔබ දාල ස්තූතියි ඔබට 😀😀😀😀😀😀👍

  • @Athula12165
    @Athula12165 Місяць тому +10

    ඔහොම හිටපන් සේරම නිරාකරණය කරන්නම් මැතිවරණයෙන් පසුව

  • @shehanshaminda
    @shehanshaminda Місяць тому +14

    අනාත වෙලා ඉන්න නිසා චන්දෙ ඉල්ලන්න පක්ෂයක් නෑ දැන් මෙයාට. ඉල්ලුවත් මිනිස්සු දෙන්නත් නෑ 😂😂😂

  • @apiekata
    @apiekata Місяць тому +14

    මොකක් හරි අඩව්වක් අල්ලන්න දගලනවා කියලා පේන්නේ මට විතරද?

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd Місяць тому +16

    මාධ්‍ය ලේකම් වරයට ජයවේවා 😅

    • @mistycottage9558
      @mistycottage9558 Місяць тому +3

      ආදරෙයි පැලෙන්න ඌට

  • @rashmifernando1380
    @rashmifernando1380 Місяць тому +10

    හරි.ලස්සනයි.

  • @LochanaAnueuddhaPhotograpy
    @LochanaAnueuddhaPhotograpy Місяць тому +3

    😂😂😂😂😂😂😂 දැන් ඒ හොරා අල්ලන්න ඕනෙත් අලුත් ජනාදිපති තුමාද....

  • @PearlNandakumara
    @PearlNandakumara Місяць тому +6

    මිස්ට දන රින මාද්‍යලේකම් අපිද පත්කලේ😅😅😅😅

  • @Sonesome1
    @Sonesome1 Місяць тому +9

    සුදු ලුණූ වංචාව ගැන

  • @adikaripriyantha2
    @adikaripriyantha2 Місяць тому +5

    හොරාගේ දේත් හොරා කාලා අයියෝ අයියෝ කොහොමත් හොරැන්ට දඩුවම් දෙන්න ඔිනේ

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe Місяць тому +19

    හොරෙක් මොකටද බං තියාගෙන හිටියේ 😂

  • @PearlNandakumara
    @PearlNandakumara Місяць тому +7

    ගුරා ඉඳගෙන කරන කොට ගෝලයා දුව දුව කරනවා කියන්නෙ ඕකට තමයි😅😅😅😅😅

  • @kelumekanayake3221
    @kelumekanayake3221 Місяць тому +14

    ඊලග ආත්මයක් තිබුනොත් මු මීට වැඩිය අප්පිරියා මූණක් ලැබේවා

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 Місяць тому +2

      Bull mastiff🦴

    • @Fernando-or8vu
      @Fernando-or8vu Місяць тому +1

      😂😂

    • @Fernando-or8vu
      @Fernando-or8vu Місяць тому

      මිට වඩා අප්පිරියා මුහුණවල් තියනවද බන්😂

    • @wga3127
      @wga3127 Місяць тому

      ​@@thilinasamarasooriya7666
      Gemba model

    • @wga3127
      @wga3127 Місяць тому

      ​@@Fernando-or8vu
      Kettuwata hitapu bandulaya desha palanaya korola bada hada gaththeth rater wenuwen da dannaa.
      Tution panthiwala podi kellan issaraha kunu harupa kiyana Gas ballek moo

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 Місяць тому +18

    මුට මොකටද IGP හමුවෙන්න දුන්නේ. අපිට වගේ පොලිස්සියට ගිහින් කම්ප්ලේන් එක දාන්න කියන්න

  • @SamsonT-iq
    @SamsonT-iq Місяць тому +1

    හොරකම් කරන එකෙන් මාත් ටිකක් ගත්තට කමක් නෑනේ කියලා ඌත් වැඩේ කරගෙන 😅

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama Місяць тому +1

    මොන ආන්ඩුව ආවත් ඇමති කොරපු හරියක් පවු අප්ප දේශපාලන එපා වෙලා ඉන්නෙ ඇයි එහෙම වෙන්නෙ...

  • @RKSRanjanee
    @RKSRanjanee Місяць тому +1

    දාඩිය මහන්සි යෙන් උපයා ගත් මුදල් නෙවෙයි නේ ,ඒක යී ඔහොම වෙන්නෙ.

  • @Black_Whole2325
    @Black_Whole2325 Місяць тому +1

    හොරාගෙන් හොරා කෑවම දුක තේරෙනව ඇති 😮😅

  • @tharindudhanushka2201
    @tharindudhanushka2201 Місяць тому +1

    අඩෝ මරුනෙ😂😂😂😂😂. හොරෙක්ට හොරෙක් ඇරලා.

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 Місяць тому +2

    දේශපාළණයෙන් බැහැරකළයුතු පුද්ගලයන්ගෙ නාමලේඛණයේ තමයි මෙයාඉන්නෙත්..

  • @PasinduAkmal
    @PasinduAkmal Місяць тому +5

    කොහොමත් ⁣ගෙදර තමයි . චන්දෙ ඉල්ලුවත් ගෙදර නැතත් ගෙදර . සමහර විට හිරගෙදර .

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn Місяць тому +24

    අනේ බං තොපි😂😂

  • @WijerathnaKodikarage
    @WijerathnaKodikarage Місяць тому +2

    මෙකගෙ.සියලුම.දෙවල්.ගත්තානම්.මරු

  • @mohamedsirajudeen5822
    @mohamedsirajudeen5822 Місяць тому +12

    වංචා, දිවිනැගුම් ගැලවී යයි

  • @Ravi56774
    @Ravi56774 Місяць тому

    😂😅 අම්මෝ යකෝ 😅😂

  • @Black_Whole2325
    @Black_Whole2325 Місяць тому +1

    ආයෙත් දේශපාලනේට එන්න වෙන එකක් නෑ,,අදූෂිතයෙක් කියලා ඔප්පු කරන්නෙ නිවැරදි ක්‍රියාපිළිවෙතකට නම් 😂

  • @ranjithkapuge2529
    @ranjithkapuge2529 Місяць тому +1

    ඉදිරියේදී මුහුණ දීමට තියන චෝදනා වලින් නිදහස් වෙන්න කරන රංගනයක් වගේ..😮😮😮😮

  • @ypckumara9405
    @ypckumara9405 Місяць тому +3

    ඉදිරියේ දී තිරගත වේ
    මගේ සල්ලි ලේකම්ලා හොරකන් කරලා මම ආවේ පැමිණිලි දාන්න කියලා අනිත් උනුත් එනවා මුන් දන්වා ආයේ මුන්ගේ දේශපාලන ගමන ඉවරයි කියලා පවුල් පිටින් හිරේ යන්න සීන් එකක් තියෙන්නේ ඇප නෑ රෝහල් ගත වෙන්න බෑ 😂😂

  • @InduIndu-r1y
    @InduIndu-r1y Місяць тому

    නියමයි 😂😂😂

  • @SañathDharmadas
    @SañathDharmadas Місяць тому +1

    රටට බංබු ගැහුව අන්තිමට රටටම කෙලිය

  • @DinuNeth
    @DinuNeth Місяць тому +8

    ඔය කැමරව වීවු කරල පෙන්නනකො ඔය මනුස්සයාගෙ දිවවල් කීයක් තියෙනවද කියල .

  • @chandrasiridikmadugodage280
    @chandrasiridikmadugodage280 Місяць тому +1

    බංකොලොත් වේගන එන බව තෙරුනේ නැද්ද බලයේ ඉදිද්දී.

  • @manjualba2181
    @manjualba2181 Місяць тому +1

    අනේ පව් මේ අහිංසක මනුස්ෂයා.මෙයා හරිම හොද අවංක මනුස්සයෙක

  • @geethadebritto4251
    @geethadebritto4251 Місяць тому +8

    ඔවු ඔවු හොරු අල්ලන්න ලෑස්තියි. ඔයත් ලෑස්ති වෙලා ඉන්න අහුවෙන්න 😅😅

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr Місяць тому +1

    මරුනේ😂😂😂😂😂😂උබලා සෑම අතින්ම පරදින කාලයක් මෙි😂😂😂😂😂😂😂😂😂

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz Місяць тому +7

    😂😂හොර කම් බැරූම් බව තේරුම් අරන් අනේ 😜 බන්දු 😜හු

  • @SamsonT-iq
    @SamsonT-iq Місяць тому +1

    කේස් එක ඉවර වෙනකං දේශපාලනේට එන්නෙ නෑලු...... දුකාආආයි

  • @chathurangashanika6029
    @chathurangashanika6029 Місяць тому +35

    මුගෙ කාඩ් එක පරිස්සම් කරගන්න බැරි එකා රට හදන්න උපදෙස් දෙනව. මුගෙ හොරකම් වලට වෙන එකෙක් දාල වගේ පේන්නෙ

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 Місяць тому +1

    ඔව් හොරකම් දූෂණ නැති අයට ඉඩදීම අපේ යුතුකමක් කියලා කීමේ තේරුම කුමක්ද

  • @Athula12165
    @Athula12165 Місяць тому +3

    පොලිස්පතිම ඕනෙද? එතකොට සේරම පොලිස්පති ලඟට එන්න ඕනද..? මේ මොන විකාරයක්ද යකෝ ඇයි පොලිස්පති තුමාට කියන්න බැරි අදාල පොලිස් ස්ථානයට ගිහින් පමණිල්ලක් කරන්න කියන්න ඕනා

  • @Handun-karaoke
    @Handun-karaoke Місяць тому +1

    හොරකම් කරලා ගසා කාල එක පොදියට ගොඩ ගහපු එවුන්ට වෙන විපාකය පල දීලා...
    කලකම් පලදෙනකොට ඔහොම තමයි ටොයියෝ..🥵🤪

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j Місяць тому +1

    මන්නං හොරකං කලෙ නෑ ලෙකම් කලාද දන්නෑ 😂😂😂😂😂

  • @Ravi56774
    @Ravi56774 Місяць тому +1

    අසාධාරණ සල්ලි යනවා බංදුල යෝ 😂

  • @arunitennakoon2816
    @arunitennakoon2816 Місяць тому

    අහෝ බන්දුල

  • @OpanayakaTekla
    @OpanayakaTekla Місяць тому +1

    බන්දුලට හීන් දාඩිය දාන්න පටක් අරන් ඊලගට කාටද😂😂😂

  • @nimalsantha5060
    @nimalsantha5060 Місяць тому +1

    මුන් හැදිගැවීලම යන්න ඕනේ

  • @PiyaA1234
    @PiyaA1234 Місяць тому +2

    අන් සතු දේවල් හොරෙන් ගත්තාම මේ ආත්මයේම විදින්නට වෙනවා මහජන දේපළ කියන්නේ සාංගික දේපලයි

  • @abeyratnejayatunga4692
    @abeyratnejayatunga4692 Місяць тому +1

    ඉතිංබං සුදුලුනු වංචාව ගැනඒකදන්නව හොරෙක්ගෙන් හොරකමි කලාම පොලිසියන්නඑපා

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 Місяць тому +1

    සුදුලූනු ගදක් එනවා යකෝ!

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 Місяць тому +1

    ආර්ථික ඔස්තාර් ඒකට මොකද ක්‍රෙඩිට් කාඩ් එකක් සුරක්ෂිතව පාවිච්ච් කරන්න දන්නේ නැහැ

  • @DinuNeth
    @DinuNeth Місяць тому +4

    කොහොමත් ආයෙ එන්නෙ නැහැ.....

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 Місяць тому

    ඉල්ලාගෙන කන්නයි හදන්නේ.උසාවියේදී වැඩ ටික පෙනෙයි.

  • @vishanthapeiris171
    @vishanthapeiris171 Місяць тому

    තමන්ගේ බැංකු ගිණුම ආරක්ෂා කරගන්න බැරි එකා කොහොමද ආර්ථිකය හදන්න උපදෙස් දුන්නේ

  • @අනෝ9918
    @අනෝ9918 Місяць тому +1

    😂😂😂😂😂😂😂
    එයාම එයාට නඩු දාගෙන ද? හොරාට කලින් කෙසෙල් කැන වැට පනල 😁😁

  • @priyanthakumara4783
    @priyanthakumara4783 Місяць тому +1

    කමක් නෑ මේ මාසයට 2500 දෙන්නම් ඒකෙන් කාල බීල ඉන්න 😂😂😂😂

  • @malamendis4775
    @malamendis4775 Місяць тому +1

    සුදුලූනු වංචාව ගැන පරීෂණ කරන්න.

  • @jayampathidissanayake5559
    @jayampathidissanayake5559 Місяць тому +3

    හොරු ලඟ හොරු පෝෂණය වෙලා මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමට තට්ටු කළා විජමු ගේ පුතා නියමයි නියමයි

  • @KalpanaRangani-qv7kb
    @KalpanaRangani-qv7kb Місяць тому +1

    වැඩි සල්ලි මොකටද?? 2500ක් මදැයි ජීවත් වෙන්න 🤣🤣.

  • @asanka689
    @asanka689 Місяць тому +3

    ආඩ් ඩාඩ් ඩා උඹ මෙචරකල් කොහෙද දන්නේ නැහැ සිටියේ ? ඇයි දැන්ද උඹට මතක් වුණේ මේ ගැන පැමිණිලි කරන්න ? ?හරි , හරි අපි නිතියාණුකුලව විසදාගමු .

  • @WimalaPerera-v4e
    @WimalaPerera-v4e Місяць тому +1

    ජනතාව දන්නව බන්දුල ඔහේලා කව්ද කියල. ආයෙත් පාර්ලිමේන්තු ආවෙ නැතුව ට කමක් නැහැ.

  • @DD-so4po
    @DD-so4po Місяць тому

    "එක්ව එකමිටට නොවැම්බර් 14 පාර්ලිමේන්තු 225 න් හොරු රෑන ගෙදර පන්නමු"

  • @kuruppunh942
    @kuruppunh942 Місяць тому +1

    සුදුලූණු හොරකමෙන් පොඩිඩක් හොරකමි කරන්නැති..

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu Місяць тому +2

    අනේ.සාදු.සාදු.දැන්.දැනනෙවානෙද.තමන්ගේ.දෙයක්.හොරකමි.කලවිට.දැනෙන.දුක.ජනතාවගේ.බදු.සල්ලිවලින්.කරපු.අපරාධවලට.සැමදෙනාට.ඔයවිදියට.වන්දියගෙවයි.විශ්වයෙන්දෙන.දඩුවමි

  • @Black_Whole2325
    @Black_Whole2325 Місяць тому +1

    අන්තිමට ලොකු උන් පොඩි උන් අල්ලලා පැත්තකට වෙයි 😅

  • @AmalChamaka
    @AmalChamaka Місяць тому +1

    අඩො වහනෙ කාගෙද ගං කබ්බො😂😂🇱🇰💝💝💝😂😂😂

  • @princijayatunga6201
    @princijayatunga6201 Місяць тому +1

    හෝමාගම අපි චන්ද 150000කින් මාලිමාව දිනවමු .

  • @Aravinda2roke
    @Aravinda2roke Місяць тому +1

    මූ බබා. මූ මොකුත්ම දන්නෑ.....පගා, කොමිස් මාපිලා.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm Місяць тому

    මුන්ට මොනව කරන්නද කරුමය අපේ

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 Місяць тому +1

    හෝමාගම ජනතාව රට ගැන සිතා කතිරෙන් එළව එළවා පහර දේවි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 Місяць тому +3

    මු කට ඇරියොත් බොරැමයි කියන්නෙ

  • @kumaraug9801
    @kumaraug9801 Місяць тому +1

    රැපියල ගැනයි,රටෙී ආර්ථිකයයි ගැන කතා කරන්නේ පොකැට් එක පරිස්සම් කරගන්නවත් බෑ

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 Місяць тому +2

    මු රට පනින්න හදන්නෙ

  • @prasannajayalath4623
    @prasannajayalath4623 Місяць тому

    බය වෙලා වගෙයි

  • @balangoda59
    @balangoda59 Місяць тому +1

    හොරෙක් තියා ගත්තටමූ හිරෙ දාන්න ඔනෙ

  • @PrasannaJayasainghe
    @PrasannaJayasainghe Місяць тому +1

    ටික ටික එලියට එනවා නෙද ඔයාලා රට හදපු විදහ කරැමෙි කියනේ උබලා කියන බොරැ විශ්වාස කරන උන් ටිකක් තම ඉන්න එක

  • @winiwilfred6600
    @winiwilfred6600 Місяць тому +1

    හැමදාම කලේ ඕක තමා,අනුන් පිට පටවන එක

  • @janakaabeykumara881
    @janakaabeykumara881 Місяць тому

    කලකම් පලදීම.

  • @NaradaSamarasingha-xn8cu
    @NaradaSamarasingha-xn8cu Місяць тому

    මේකං මරු කියෝනවා බයට

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka Місяць тому +1

    උඹට තේරෙනව නේද හොරම් කලාම දැනෙන දුක. හොරු අල්ලනවනම් පලමුව ඔබ ගත යුතුයි.

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 Місяць тому +6

    අසාදාරන මුදල් වලට වෙන්නේ ඔහොම තමා උබළ සේරම හොරුනෙ යකෝ.

  • @ManjulaJayathilaka-m8t
    @ManjulaJayathilaka-m8t Місяць тому

    නොදකින් තියෙන පෙරේත කම.හොරකම කරන්න එනිනමයි දගලන්න
    මු රටට කරපුව තමා හිගාකන්න වුනේ මුලු රටම

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 Місяць тому

    කලකම් පලදේ

  • @ManjulaJayathilaka-m8t
    @ManjulaJayathilaka-m8t Місяць тому

    අාරක්සාව මොකටද දැන් මුට.

  • @wenura1165
    @wenura1165 Місяць тому +1

    අනේ කැරියෝ..දෙන්නම සෙට් වෙලා ගේම ගහල දැන් අරුව පාවල දෙනව නේද 😂

  • @nimmim704
    @nimmim704 Місяць тому

    මුං මිනිස්සුද 😅

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Місяць тому

    හොරාගෙන් හොරා කාපු නියම ඩයල් එකක්.

  • @danushdarsh3793
    @danushdarsh3793 Місяць тому +1

    කෝ බන් මුන්ගේ මුන්වල් වල තිබුණ් රත්තරං පාට.රටම පිංපොකට් ගහපු උන්ට දැන් කුඩ්ඩෝ ගහන්නේ 😂😂