Dharani | Episode 169 10th May 2021

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 333

  • @nadikapriyangani5084
    @nadikapriyangani5084 3 роки тому +6

    තාත්තා දුන්නා කියලා තරුමිනි දුවට දුන්න ඉස්තරම් තෑග්ග දැකලා මටත් ඇඩුනා ඔයාටත් ඇඩුනනම් like(ලයික්)එකක් දාන්න.

  • @nadikapriyangani5084
    @nadikapriyangani5084 3 роки тому +9

    තාත්තා දුන්නා කියලා තරුමිනි දුවට දුන්න ඉස්තරම් තෑග්ග දැකලා මටත් ඇඩුනා.ඔයාටත් ඇඩුන නම් like(ලයික්)එකක් දාන්න. ඔබ සැමට බුදු සරණයි දෙවි පිහිටයි.bye බායි බායි.🖐🖐

  • @kavindithathsarani1296
    @kavindithathsarani1296 3 роки тому +3

    මටත් මගෙ තාත්තා නෑ එයා මේ ලොකෙන් ගිහින් එයා වෙන කොහේ හරි හොද තැනක ඉපදිලා ඇති 🙏මගේ තාත්තා මේ ලෝකෙන් මමයි මගේ අම්මයි තනි කරලා යනකොට මට වයස අවුරුද්දයි මාස නමයයි 😭😥මගේ තාත්තට නිවන් සුව 🙏🙏🙏🙏🙏

  • @malindunilanga2692
    @malindunilanga2692 3 роки тому +86

    අද කතාව ඇත්තටම ලස්සනයි කියන අය ලයික් එකක් දාන්න බලන්න....👍

  • @truecopysltv7239
    @truecopysltv7239 3 роки тому +8

    මගේ දෑසත් අද කදුලින් තෙමුනා යාලුවනේ..... ඇත්තටම හරිම සංවේදී.... මටත් මගේ දෝණිව මතක් උනා.... තමන්ගෙ දරු පැටවුන් හැකි උපරමයෙන් සතුටින් තියනව, එ පුංචි හිත්වලට පොඩියටවත් දුකක් දෙන්නෑ කියන අය ලයික් කරන්න......

  • @PrasadChinthaka-wu3dx
    @PrasadChinthaka-wu3dx Місяць тому +1

    මම උපන්දිනයක් වේවා

  • @susanthadamayanthi5658
    @susanthadamayanthi5658 2 роки тому +1

    Yas🎂🍰🎂🍰🥤🥃

  • @washantikumari8913
    @washantikumari8913 3 роки тому +304

    තාත්තා දුන්නා කියලා අම්මා දීපු තෑග්ගට මටත් ඇඩුනා අප්පා...☺️☺️

  • @SankalpaIdunil
    @SankalpaIdunil 9 місяців тому

    Happy. Bardh. Day. Kathawa. Godak. Lssanai. Budu. Saranai. Hamothama💖💖💖💖💖💖💖💖💖

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 роки тому +25

    අපේ සුපිරි තරුවගේ නේද මේ සින්දුව. අම්මෝ පැලන් ඔයා නම් 🔥🔥🔥⚘⚘⚘⚘⚘👍👍👍

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 3 роки тому +4

    අනෙ දෙයියනේ මම බස් එකෙ එනගමන් මේ කොටස බැලුවෙ බස් එකෙ මිනිස්සු බලනව මම අඩන්නෙ ඇයි කියල එයලා බයවෙලා මට අසනිපයක් කියල

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому

      Ehemada?ethacota eyala AI kiyala ahuwama oya monada kiyuwe?habai aththatama kiyuwath wage
      me kotasa godak sanwedi.

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 роки тому +39

    අම්මිමද ඒ තාත්තා උනේ කියනකොට පපුව පැලෙන්න ආවා 💔💔💔😥😥😥

  • @raniqween1009
    @raniqween1009 3 роки тому +9

    සැම අම්මා කෙනෙක් ටම මෙම කථාව උපහාරයක් වේවා දූක හිතූනා තරැමිණි ජය වේවා ඔබට

  • @ireshamadushani7767
    @ireshamadushani7767 3 роки тому +81

    අද නම් කතාව බලද්දී ඇස් වලට කදුලු ආව කියන අය....👍

    • @minipuravlogs2653
      @minipuravlogs2653 3 роки тому +2

      aniwa

    • @gihanwarnakula5763
      @gihanwarnakula5763 3 роки тому

      රට පලානය කරන බුෂ් සහ පාලන මමයි කුලුණක් ඵහෙම නිසා මුහුණ මේ රැකියා කළ කදිරගාමර්

  • @sandeepjay5108
    @sandeepjay5108 3 роки тому +26

    කතාව වගේම අද අර්ථවත් ගීතයකුත් ලබා දුන්නට thanks derana ❤ falan mara widihata feel wenna sing kara 👏

  • @AsankaSamarasibghe
    @AsankaSamarasibghe 23 дні тому

    Today those who. Say tears. Come to. Their eyes while. Watching the story❤😢😢

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 3 роки тому +132

    තාත්තා නැතී දූලා පුතාලාගේ
    සැමියා නැති සෑම බිරිඳකගේම කතාව ධරණී 😥❤️

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +4

      Ae wage kanathawanta harima adarshamath drama ekak dharani🥰😍🙏

    • @suduamma3661
      @suduamma3661 3 роки тому +1

      Yes.akanma..hamotamatharuwansarsnai.

    • @srilankaalain5966
      @srilankaalain5966 3 роки тому +2

      ඔව් සත්තකින්ම මමත් රට ඇවිත් දුක් විදින්නේ දෝනිලා තුන්දෙනා නිසා එයාලගේ තාත්තිත් නැති උනා අවුරුදු 5කට කලින් 😭😭😭

    • @mathudissanayaka7931
      @mathudissanayaka7931 3 роки тому +1

      MAGE appachchi den ne jivathun athara matath godak eduna mage appachchi mathak vela mage appachchith godak hoda kenek duta suba upandinayk veva.

    • @muthushanirmani8478
      @muthushanirmani8478 29 днів тому

      Mage amma..මතු බුදු වෙන්න ඔනි 🙏🙏

  • @sisiragamini8171
    @sisiragamini8171 3 роки тому +2

    ඉයා...ඉයා...🤢මෙනවාද 🤮මෙ ඉයා...

  • @manikpura9877
    @manikpura9877 3 роки тому +111

    තරුමිනි වගේ අම්මයි තාත්තයි දෙන්නම උන අම්මලාට🌹❤🌹 බුදුසරණයි සරණයි.

    • @niroshamadu2206
      @niroshamadu2206 3 роки тому

      Mamath ethin tharu mini wage thamai

    • @niroshamadu2206
      @niroshamadu2206 3 роки тому

      Kochhara nathi unath daruwanta aduwak karanne na

    • @imeshanishanidissanayaka5814
      @imeshanishanidissanayaka5814 3 роки тому +2

      මගෙ අම්මත් 👌♥😭😢

    • @kavindithathsarani1296
      @kavindithathsarani1296 3 роки тому +1

      මටත් මගෙ තාත්තා නෑ එයා මැරුනා මම පොඩි කාලේ එයා මැරෙනකොට මගෙ වයස අවුරුද්දයි මාස නමයයි 😭😥මගේ තාත්තා ඩොක්ට කෙනෙක් එයා දැන් හොද තැනක ඉපදිලා ඇති 😭🙏🙏🙏මගේ තාත්තට දැන් ඉපදිලා තියෙන ආත්මෙක සතුටින් ඉන්න ඕනී මගේ තාත්තට නිවන් සුව 🙏🙏🙏🙏🙏මගේ තාත්තට මම මගේ පනටත් වඩා ආදරෙයි මගෙ අම්මටත් ගොඩක් ආදරෙයි 💕💕💕❤️❤️❤️🙏🙏🙏🙏😭😭

  • @manikpura9877
    @manikpura9877 3 роки тому +201

    තාත්තා වගේම තරුමිනි ගැන ආඩම්බර වෙන කට්ටිය කෝ බලන්න

  • @InukiAyansa
    @InukiAyansa 4 місяці тому +1

    Wish Your very Happy Birthday 🎈🎂❤❤❤

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    ඇත්තටම මට කදුලු නතර කර ගන්න බැ මහත්තයා නැතුව අනේක කරදර විදින මෙ කතාවේ වගේ දිරිය ගැහැනු ගමිවල ඉන්නවා අදටත් දරුවො දලා තව මිනිහෙක් හොයන්නැ එක හැම ගැනිටම කරන්න බැ එකටත් ඔන හිත හයිය ගැනියක් ඇත්ත ලස්සනයි

  • @s.d9038
    @s.d9038 3 роки тому +190

    අම්මෙක්ගේ අාදරේ කියන්නේ මහ මෙරක්...

  • @slcomputers2853
    @slcomputers2853 3 роки тому +160

    අම්මලාගේ දිනයට සමගාමීව ගියපු කොටසක් වගේ.. හරිම ලස්සනයි.. මේ ලෝකේ හැම අම්මා තාත්තා කෙනෙක්ගෙම ජීවිතයට සතුටින් පිරී ඉතිරේවා ....

    • @truecopysltv7239
      @truecopysltv7239 3 роки тому +1

      ඇත්තටම නේ ගැලපෙනව අද කොටස....❤️❤️❤️❤️🇱🇰

  • @santiss5347
    @santiss5347 3 роки тому +16

    මම නම් පලවෙනි කොටසේ ඉදන්ම මේ කතාව බැලුවා ...අද තමයි දුක හිතුණ කොටසක් ගියේ 😥😥😥😥😥

  • @thusharisubashini5847
    @thusharisubashini5847 3 роки тому +4

    Happy birthday 🎁🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🥳🎉🎉🎈🥳🥳🎉🎉🎉

    • @shashimahanama52
      @shashimahanama52 11 місяців тому

      ශ්‍රකනවයණථණළුණළ 11:13

    • @dilipkumara2885
      @dilipkumara2885 8 місяців тому

      👨‍💻👩‍🍳👨‍🍳👨‍🍳👩‍🏫👨‍🌾👨‍🍳👨‍🌾👨‍⚕️🧒👩‍🎓👨‍⚕️👨‍🏫👨‍💼👨‍⚕️👩‍🎓👼👩‍🌾👩‍🎓👨‍⚕️👩‍🏫👨‍🏫👩‍🌾👩‍🏫👨‍⚕️👩‍🎓👩‍🌾🧒👩‍🌾👶🧒👨‍⚕️🧒👨‍⚕️👩‍🎓👩‍🌾👩‍🌾👩‍🏫👨‍🏫👨‍⚕️👩‍🌾👨‍🏫👩‍🏫👨‍🏭👩‍🌾👨‍🏫👵👨‍🌾👼👩‍⚖️👨‍🌾👵👼👨‍⚖️👨‍🌾👩‍🎓👨‍🏫👨‍🏭👩‍🌾👩‍🏫👩‍🎓👩‍⚖️👵🦏🐐👨‍⚖️👩‍🎓👨‍🏫👩‍🌾👨‍🔬👨‍🍳👨‍🏭👩‍🍳👩‍💼👨‍🏭👩‍🌾👩‍🏫👩‍🍳👩‍⚖️👨‍💼👨‍🍳👨‍🔧👨‍🏭👨‍💼👨‍🍳👨‍🔧👨‍🏭👨‍💼👩‍🏫👩‍⚖️👩‍🎓👨‍💼👨‍🍳👩‍🔧👩‍🍳👨‍🔧👨‍🍳👨‍🏭

    • @ChandanaSadaruwan-y4e
      @ChandanaSadaruwan-y4e 8 днів тому

  • @chandaninawarathna8494
    @chandaninawarathna8494 3 роки тому +11

    අම්මා කෙනෙක්ට දරැවෙක් වෙනුවෙන් මොන දුකක් උනත් උහුලන්න පුලුවන් ඒ තමයි අම්මා❤️😥😘

  • @asdasdf1505
    @asdasdf1505 3 роки тому

    👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹❤❤❤❤❤👌🏿👌🏿👌🏿👌🏿👌🏿

  • @bubulu794
    @bubulu794 3 роки тому +12

    අනේ මටත් දුවක් හිටියා නම්🙂🙂දරුවන්ගෙ සිනහව දැකලා සතුටු වෙන එකම කෙනා අම්මා විතරයි♥️♥️ලෝකවාසි සියලුම අම්මා වරුන්ට දීර්ගායුෂ ලැබේවා..

  • @sasithnilan2691
    @sasithnilan2691 3 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumudunidisanaayakadisanaa4303
    @kumudunidisanaayakadisanaa4303 3 роки тому

    Harima lassanai. Thathage kathaawa

  • @sadaruwansampath4849
    @sadaruwansampath4849 3 роки тому

    Mara lassana kathawak hoda adarshayak meka apita

  • @maduprasadi7061
    @maduprasadi7061 3 роки тому +80

    චූටි දුවගෙ වචන ටිකට ඇස් වලට කඳුළු ආවා love you manika ❤

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 роки тому

      Mata nam a daruwa ragapana hama kathawema a daruwa dukin iddi mata adenawa. Ane manda ei kiyala. A daruwa harima ahinsaka penumak thiyaenne.

    • @chathuranganaiekanayake3134
      @chathuranganaiekanayake3134 2 роки тому

      Jkkplknpb0hh🎃🎃🎋

  • @AsirimathLowa
    @AsirimathLowa 3 роки тому +12

    කතව බලන ගමන් comment කරන කටිය කො බලන්න 👍👍👈 දගෙන යනකො කයික් එකක්

  • @divithuraroshan9670
    @divithuraroshan9670 3 роки тому +2

    නොනවත්වාම කදුලු ගැලුව අදත් තරුමිනී 😥😥😥

  • @ChathuliDahamsa
    @ChathuliDahamsa 7 місяців тому

    Happy birthday 🎉🎉🎉🎉❤🎉

  • @NadeekaWasana-m7t
    @NadeekaWasana-m7t 4 місяці тому

    😂🎉😢😅❤

  • @prabodhadisanayake4347
    @prabodhadisanayake4347 3 роки тому +1

    Aneeee mtanm hodtm aduna

  • @ayeshahansini7711
    @ayeshahansini7711 3 роки тому +42

    අද කතාව බැලුවට වඩා අඩපු එකයි කරේ...😢😢

  • @ngpriyangikangpriyangika225
    @ngpriyangikangpriyangika225 3 роки тому

    Ane mtat duka hithuna 😓😓

  • @WasanthaMadu-cg5vn
    @WasanthaMadu-cg5vn Місяць тому

    Happy birthday 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎈🎈🎈🎈🎈

  • @mbgomaes8276
    @mbgomaes8276 3 роки тому +12

    අම්මා වරුන්ගේ දිනයට තිබු නියම කතාව

  • @user-Shenuki
    @user-Shenuki 3 роки тому

    Ane ekata nm matath aduna. ,🥺

  • @thusithnishantha1061
    @thusithnishantha1061 18 днів тому

    Happy birthday 🎂 🥳 🎉 🎈 🎁 you 💓 🎉🎉🎉

  • @upalivigesiha6044
    @upalivigesiha6044 3 роки тому +7

    අනෙ ඔයාගෙ මෙ කතාව අහල ඇස්වලට කදුලුත් එනවා 😢😭😭

  • @shashikadamayanthi3040
    @shashikadamayanthi3040 3 роки тому +1

    කතාව ලස්සන අය ලයික් එකක් දාාන්න.

  • @pushparangani2315
    @pushparangani2315 3 роки тому +1

    වාවගන්න අමරුයි මට දානෙන දුක 😢😢😢😢

  • @laksanlaksan692
    @laksanlaksan692 3 роки тому

    ❤❤❤❤❤❤❤❤🤙🤙🇱🇰

  • @WiyanathaSusaj
    @WiyanathaSusaj 7 місяців тому +1

    Aane ke agale kahani

  • @SamanthaSilwa-g2y
    @SamanthaSilwa-g2y 7 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎇🎇🎇🎇🎇🌹🌹🌹🌹

  • @dilarachanthuli
    @dilarachanthuli 4 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jinulilawanya4810
    @jinulilawanya4810 3 роки тому

    Truth

  • @Harshi812
    @Harshi812 3 роки тому +71

    ගොඩාක් ලස්සනයි අද කොටස නම් හිතට හොඳටම දැනුනා😘😘😘

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому +24

    Mothers day අම්මාවරුන් ගෙ දිනයට ,ලස්සනට අද කොටස කරලා තියෙනවා හරිම ආඩම්බරයි ආදර්ශමත්.....අපේ ගෑනු දරුවන්ට ජීවිතේ .වටහා ගන්න පුලුවන් නාට්‍යයක් තාත්තා ගෙ.සාධාරණ අවංක කම ....හදවතින්ම පිලිගැන්වුවා❤❤❤

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +3

      Sahathika aththa.ada kotasa hadawathatama danuna.❤️Harima sanwedi.thaththage kathawen watina adarshayak samajeta dunna.😍😍🥰🥰

    • @songmusicprabash1856
      @songmusicprabash1856 3 роки тому

      @@promodibhagya9696 ඇත්තටම ඔව් ලමයින්ට හරිම වටිනා කතාවක් ,ඒ තාත්තා කිව්වෙ ❤

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 роки тому +56

    තාත්තාගෙ කතාවට නම් ඇඩුනා . 😓

  • @sdhd6319
    @sdhd6319 3 роки тому +27

    ගොඩක් වටනා වැදගත් හරවත් අර්ථවත් කතාවක් කියා දුන්නේ දෝනිගෙ සියිය සුබඋපන්දිනක් දෝනිට

  • @buddhinidanushka9754
    @buddhinidanushka9754 3 роки тому

    ඇඩුනා...ගොඩාක් වටින කතාවක්....😢😢😢

  • @Hasini-pramodya
    @Hasini-pramodya 3 роки тому +49

    කියන්න තේරෙන් නෑ වචන වලින් එන හැඟීම ගැන❤️❤️❤️❤️😔

  • @sharmilawijithasiri4607
    @sharmilawijithasiri4607 3 роки тому +19

    තාත්තාගේ කතාව හිතට දැනුනු අය කෝ 👇

  • @nisansaladilhani6596
    @nisansaladilhani6596 3 роки тому +4

    ෆැලන්ගෙ සිංදූව මරු

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 3 роки тому +3

    අම්මො ඇත්තටම මුල් කොටස මාව පුදුම විදියට ඇඩෙව්ව

  • @Sulochana-m7y
    @Sulochana-m7y 8 місяців тому

    ❤❤❤❤😊😊😊

  • @priyangani9519
    @priyangani9519 3 роки тому

    Ada තාත්තා gena liyapu da nisa matath aduna oyalath ehmai neda yaluwane❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸

  • @nilmini8011
    @nilmini8011 3 роки тому

    හරිම ලස්සනයි කථාව
    බුදු සරණයි ස්තුතියි
    💕💕💕💕💕❤❤

  • @anjuanju3707
    @anjuanju3707 3 роки тому

    Tele drama ekak unath ada puduma vidiyata Aduwe duge thattage gift ekata😭

  • @hassanaa9694
    @hassanaa9694 3 роки тому

    Tatagi katawata ගොඩක් duka hituna ගොඩක් adarai tatata

  • @ytqueen20
    @ytqueen20 3 роки тому +4

    අනේ පව් අයේෂ් ..😢😢😢😢😒

  • @shashikodithuwakku7488
    @shashikodithuwakku7488 3 роки тому +13

    අනේ අම්මා තාත්තා එක වගේම දරුවෙක්ගේ ලෝකෙට වටිනවා 😥😥😥

  • @nokianokiao
    @nokianokiao 7 місяців тому

    ❤🎉🎂🎂🎂🎂🎂🎂

  • @mekhalaranwala5569
    @mekhalaranwala5569 3 роки тому +1

    Tharumini ammage charithe hodatama karanawa

  • @samanthakithsiri1539
    @samanthakithsiri1539 3 роки тому

    Uk

  • @shironiudayakanthiwanigasu1965
    @shironiudayakanthiwanigasu1965 3 роки тому +1

    Good

  • @kawshalyajayawickrama1241
    @kawshalyajayawickrama1241 3 роки тому +4

    අදනම් ඇඩුනා ආ 😢😢

  • @ayeshamadurangi4839
    @ayeshamadurangi4839 3 роки тому

    මටත් ඇඩුනා

  • @malkal6563
    @malkal6563 3 роки тому +16

    අද නමි කතාව හදවතට හොදට දැනුනා ❤❤❤❤

  • @sheronnimsara4482
    @sheronnimsara4482 2 роки тому

    🥰😍

  • @madushani4050
    @madushani4050 3 роки тому

    Ei mehema adawanne adarei

  • @chathuusheka828
    @chathuusheka828 3 роки тому

    කවුද අනේ මේ unlike කරන උන්

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому

      Aneda kiyanne mechchara lassana adarshamath kotasuth unlike karana ewun innawane.mata hithena widiyata demapiyan ha daruwo athara tiyena bandeema hariyata notherena, me kotasen samajeta ae watina adarsha hariyata notherena ewun thamai unlike karanawa aththe.anika trending ennama Oni kotasak me kotasa.

  • @promodibhagya9696
    @promodibhagya9696 3 роки тому +8

    Dharani drama eka Hadawathatama danena,harima sanwedi,marama lassana,samajeta watina adarshayak dena drama ekak.😍🥰🙏🙏

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani1081 3 роки тому

    Eka sinduwakda rachanaavakda..

  • @latha6177
    @latha6177 3 роки тому

    Thaththaga kathawa hari adarsamat tharumini hodin paula reka gannawa budu saranai hemotama

  • @dinuperera6849
    @dinuperera6849 3 роки тому

    ben10

  • @samkwt2128
    @samkwt2128 3 роки тому +2

    Kawada hari thaththawa balaganna tharumini

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 роки тому +12

    තාත්තා ගෙ සෙනෙහස දැනෙන්නේ දරුවකුට තෙරුවන් සරණයි

  • @kukw2671
    @kukw2671 3 роки тому +1

    Man kathawa awasane wenakam aduwa harima hagim barai mage jvithema kotasak darani

  • @thanujadilrukshi5742
    @thanujadilrukshi5742 3 роки тому

    Ammage adare duwekuta kohomath mahamerakatath wada watinawa😍😍😍🌹🌹🌹🌹

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 3 роки тому

    Mama asaye comments balanna

  • @madumadushani4837
    @madumadushani4837 3 роки тому +3

    ඉස්සර මමත් ඔය වගේ
    තාත්තා නැති දරුවන්ගේ හදවත් 😥

  • @nicoshimasenanayake3299
    @nicoshimasenanayake3299 3 роки тому

    යටපවැ

  • @slcomputers2853
    @slcomputers2853 3 роки тому +39

    විනුලි තැනින් තැන අද හිටියා.. එයා ඉන්නකොට කොහොමත් ඒ කොටස් ලස්සනයි..

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +1

      Vinuli marama lassanai neda? ae gawmata😍😍🥰🥰

    • @slcomputers2853
      @slcomputers2853 3 роки тому

      @@promodibhagya9696 ඇත්තටම ඔව්. මාරම ලස්සනයි

  • @amandaamanda4129
    @amandaamanda4129 3 роки тому +2

    Ane mage as welata witharada kadulu awe ada kathawa baladdi

  • @sonatraso3840
    @sonatraso3840 3 роки тому +3

    Ammage adareeta sama karanna puluvan kici deyak me lo thalayee neeeee

  • @Niroshana-ve4bs
    @Niroshana-ve4bs 3 роки тому +5

    මටත් ඉන්නවා චුටි දුවක් මට ගොඩක් මතක් උනා 😥😥😥😥😥😥😥😥

  • @aheshaahesha1659
    @aheshaahesha1659 3 роки тому +5

    කතාවට උනත් aduna මාර විදිහට.

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 роки тому

    Ada.nam aduwa atthami...😥😒

  • @anomaanu3587
    @anomaanu3587 3 роки тому +1

    අද දරණි බලන කොට හරිම දුකක් දැනුනා

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 роки тому

    Godak lassanai adat kathawa

  • @asithadineshmadushnka5316
    @asithadineshmadushnka5316 3 роки тому

    ගොඩක් දුකයි.....

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 3 роки тому +4

    අද කතාව ඉවරවෙනකම් ඇඩුවෙ මන් විතරයි ද

  • @vibuddhisulochana2811
    @vibuddhisulochana2811 3 роки тому +4

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා .