Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හම්මෝ ඒ dress එකට විනූලිගෙ ලස්සන 😍😍 ඒ හිනාව 😍😍එයා අද ලස්සනයි කියන අය කෝ
oyata wage apita mongal netho..anith untath mongal netho..ekane ekekwath neththe..😂😂😂😂😂😂😂😂🙈🙉🙉
මේ සමනළි සිංදුව කරපු ලොකේශන් වගේ නේද ඒ වගේමයි 🌺
මාර යාළුවෝ ටික අනේ මේ වගේ යාළුවෝ දැන් කාලේ ඇත්තටම නැහැ 🥰🥰❤
Malen upan samanali song ekth ynwa neh bavkground eke😁😁
ලස්සනයි ව්නුලි ලස්සනයි 😊😊😊😊😊😊
අක්කව මතක් උනා විනුලිට පව් අනේ ...... භාෂි දේවින්ද නැති අඩුව තමයි .... හරිම ලස්සනයි කතාව 😍❤️🔥
Godak. Lssanai. Hamoma. Hamothama. Budu. Saranai❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
අම්මෝ විනුලි ගොඩක් ලස්සනයි ලස්සනයි ලස්සනයි තෙරුවන් සරණයි 🌹🌹🌹👉👈👈🖐️🤩 happy birthday 💕💕💕💕
විනුලිගෙ ගව්මනම් පට්ට ලස්සනයි.🥰❤️❤️❤️
සමනළී පියාඹපු දුරක්🥰♥️🙈
mth awe eka balanna....DI cs eke daala thibba nisa
විනුලි ❤️ දිනූෂ රෙහාෂා ❤️ අයේෂ් බාෂි ❤️දේවින්ද චමී 💔😁 ටීනා
Wihansa💖💖madhawa
Ai..vihansa=madawa..❤
විහාන්සා ...මාධව
Wihansa+Madhawa
අනේ විනුලි කෙල්ල පව්😭හෙට කොටස හරිම දුකයි😭සහෝදර කම ගැන කියවෙන ගීතයක් 🤗විනුලිව තවත් දුකින් තියන්න එපා අප්පා,තරුමිණිව ගේන්න කෝ🙏
ඒකනෙ අනේ දැන් තරුමිනීව ගේන්නනේ තියෙන්නෙ.
tharuminiwa geennama epa..menna wendaa..🙏😂😂😂😂😂🙈🙉
මාදව විහාන්සට සෙට් වෙනවා අනිවාර්යෙන්
සමනලී සිංදුව play වුනා ☺️
eka balannamai mn nm aawe.......
@@AnukshaRRRK mamat awa
@@AnukshaRRRK ❤❤❤
සුදු ඇදන් කලු ඇවිල්ලා අද කයි වගෙ සුපරියටම මෙ ඇමතියා
සහෝදරකම කියන්නේ අමුතුම දෙයකට තමයි ....❤
ඇයි මේ මාදවට බැරි විහංසට කැමති වෙන්න
𝐀𝐍𝐀🥰🥰😛😛😛 😛ලස්සන
Thumbnail එක ලස්සනයි,හම්මෝ විනූ කෙල්ල දිනූ අයියට උම්මා එකකුත් දෙනවා😘😘ඒ දෙන්නව ආපහු ආදරෙන් ලං කරාට thanx director 🙏දිනූශ 💞විනුලි
oyatath umma ekak oneda..🤔😂😂🙈🙉
අද නමි මිනුලි දේදුන්නක් වගෙ ලස්සනයි පවු සිංදුවෙින් උනත් අක්කා ගැනයි කියන්නෙ
අද විනුලි මාර ලස්සනයි
අම්මෝ කොරතොටයාට ඒන්නේ විනුලි ගේ පාටි ඒක තියෙන තැනටනේ හොදම තෑග්ගක් 😍😍
අනේ විනුලි හරිම ලස්සනයි හීනාවයි බැල්මයි මාරම ලස්සනයි
12:03 bgm 🙊
eka nisaamai bn balanna awe..............Malen upan samanali
නියමයි පාටි එක විනුලියගේ හිනාව ..😍. හැබැයි භාෂි ත් හිටියනම් 😣
අනේ හෙට විනුලි සිංදුවක් කියනවා 😍
සමනලී ❤️✨🙊
විහන්ස මාධව ආදරෙ කරන්න ගැලපෙනව 😁
දේදුන්නක් නොපෙනෙන කාලෙට.යාන්තමට පෙනිලා.. එක සැරයක්.. ඇවිදින් යනවද නංගිගේ දුක ඇහිලා... 🎶 අම්මෝ ඒ වචන ටිකයි, කටහඬයි 🥺❤හෙට episode එකයි සිංදුවයි ලස්සනවෙයි අනිවාර්යයෙන්ම😍
දිනූශ අයියා විනුලි එකතු වෙන්න ඕනෙ ....
ලොකඅ අමිමගෙ නංගි෴එක විදියක්෴විනුලිගෙ වාසනාවන්෴තඅහිංසක සංවෙිදි හිනාව ෴හරිම වැදගත්කතාවති හරිම ලස්සනයි
ව්නුලි හෙට කියන සින්දුවට අදම මට ගොඩක් දුක හිතුනා 😢😢😢 එයා ගොඩක් දුක හිතේතද කරගෙන හිනා වෙන්නේ 😢😢😢😢
විනුලි හරිම ලස්සනයි තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න
මේ මාධවට විහන්සා තමයි හරියටම ගැලපෙන්නේ
හෙට දවස වෙනකම් ඉවසිල්ලක් නෑ විනුලි සිංදුවක් කියනවා අක්කව හිතලා පව් අනේ
එක සැරයක් ඇව්දින් යනවාද නංගීගේ දුක දැකලා ව්නුලිගේ ගවුම හරිම ලස්සනයි ❤️
ඉස්සරහට එන drama එකක විනූ ඉන්නවනෙ🤩ඇත්තටම සතුටුයි විනුලියෝ ඔයාව තව drama එකකින් දකින්න ලැබෙන එක ගැන🥰🥰thanx දෙරණ මේ කෙල්ල ව අත් නොහැරියාට🙏ලස්සන😍 වගේම මාරම talented නිලියක් එයා🔥😎
@Lakindu Gimhan "දෝණි"කියලා එන අලුත් drama එකක ඉන්නේ විනුලි රවීන් අයියා(අනුහස්) එක්ක
කවද්ද අලුත් කතාව තියෙන්නෙ
@@AnuAnu-df9sd ඒක ඉස්සරහට එන්න තියෙන drama එකක්, පොදු ඉවර වුණාට පස්සේ යන්නේ "ඉම"කියලා drama එකක්,ඒක ඉවර වුණාට පස්සේ "දෝණි"කියන drama එක යනවා කියලා තමයි දැනගන්න ලැබුණේ,තාම දෝණි එකේ shooting යන්නේ,මං දැක්කා එක shooting එකක්
@@yehansilva2008 දෙරණෙ පොදු ඉවර වුණාට පස්සේ යන්නේ "ඉම"කියලා drama එකක්,ඒක ඉවර වුණාට පස්සේ දෝණි කියන drama එක එයි කියලා තමයි දැනගන්න පුළුවන් වු නෙ, තාම shooting යන්නේ 'දෝණි" එකේ, එ් නිසා තව මාස හතරක් පහක් යයි drama එක එන්න.ලොක්කි drama එකේ director තමයි දේණි එකෙත් director,හර්ශ උඩකන්ද
💪💪
විනුලිගෙ ගවුම හරිම ලස්සනයි
@@sureshwarnapura5833 අරගෙන ඩෙින්න බෑඩ🤣
ලොකු අම්මා අද ලස්සනයි 😍
❤❤❤❤
විනුලිගෙ සින්දුවට මට නමි කදුලු ආවා 😍😍
මාධව..විහංසා සෙට් කරන්නකො.......
හායි යාලුවනේ කතාව බලන ගමන් මටත් සහයෝගය දෙන්නකො කැමතිනම් 🙏
විනුලි හරිම ලස්සනයි ඒ පාටට.මුදලාලිවත් දකී.පාටිය ඉවර වෙද්දි.
Wow විනුලියගේ ලස්සනඇදුමත් ගොඩක් ලස්සනයි. ගෙදර ගිහින් කටවහ පුච්චන්න
අදනම් ලස්සනයී කතව විනුලී ලස්සනයි ❤️
අයියෝ භාෂි නැද්ද පාටියේ ...😣 අද නම් ලස්සනයි කතාව ... විනුලි උම්මා එකකුත් දෙනවා ❤️🔥
Fufuffudufifuddduurerruru
අක්කා නැති අඩුව නම් අම්බෝ කියලා වැඩක් නෑ🥺🥺🥺🥺🥺🥺
විහංසාගෙ චරිතෙ ලොක්කි එකේ හිටපු චරිතෙ වගේ උනානම් ගොඩාක් නියමයි.මේකේ ඉන්නෙ ගොඩාක් සංවර කෙල්ලෙක්.ඒත් අරවගේ හිනස්සන්න පුළුවන් චරිතයක් උනානම් කතාව තව ඇක්ටිව් වෙනවා
අනිවාර්යෙන්ම 👍මම නම් ලොක්කි බැලුවෙත් විහංසා ඒකේ act කරපු ප්‍රවීනාගේ චරිතේ නිසා,ලොක්ති එකේ තමයි එයාගෙ විශිෂ්ටතම හාස්‍ය රංගනය මම දැක්කේ
@@promodibhagya9696 ම්ම්ම්.මාත්
@@promodibhagya9696 ne....eththada..saththakinma..🤔😂😂😂😂😂😂😂😂😂🙈🙉🙉
අපෝ...🤣🤣🤣
එක සැරයක් ඇවිදින් ..යනවද නංගිගේ.දුක දැනිලා විනුලි 👧 ලස්සනයි ගොඩක්
විනුලි අමායායි අද ගොඩක් ලස්සනයි. දෙන්නගේ ඇදුම් දෙකත් එයාලට ගොඩක් ලස්සනයි. මම නම් විනුලි එයාගේ අක්කා ගැන කියන සිංදුව අහනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඒ සිංදුව ගොඩක් ලස්සනයි වගේ. අද නම් විනුලි අමායායි අක්කයි නංගී වගේමයි. ❤️
විහන්සා🤭 මාදව 😁🧡
අද නම් නියමයි ...... කතාව ලස්සනයි .... විනුලි ට අක්කව මතක් වෙනව අනේ 😣😣😣😣
සෝක් අනේ මේ වගේ යාලුවෝ ඉන්නේ පෙරපිනකට විහංස මාධව දේවක බාශි හැමෝම
අනෙ මාදවගෙ ආදරේත් හරි යයි වගේ...😍😍
මාදව ❤️ විහංසා
Sinduwa nam patta මලෙන් උපන් සමනලී
Vihansa and madawa is machine capal
විනුලි ලස්සනයි අද ... ❤️🔥
Ane madhava ahinsakayi
විනුලිගෙ අම්මාත් ඉන්නවා 🥰💕
නියමයි විනූ සිංදුව ක් කියනව ... හරිම ලස්සනයි
විනුලි ෙගාඩක් ලස්සනයි❤️❤️❤️❤️❤️🔥🔥🔥
මාදව ලස්සන යි 😍
Madawai vihansainam hodata gelapenawa
විනුලි දැන් නම් ඕවර් ඇක්ටින් දගලානා
අද විනුලි හරිම ලස්සනයි.❤️❤️❤️
Vihansa madawa macheng capal ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
දරණී නෙවෙයි මේකට දැන් විනුලි කියලා දාන්න😂😂
Vihansai madawai lassanata gelapenawa
එකම හෝටලේ කොරතොටයි විනුලි දිනුෂයී අදුර ගනිවී තරුමිණිව සොයා ගන්න පාරක් පෑදේවි වගේ
Yridwihdsdkjduksgjxyfisjrjsjsssssshsjjhkshjehwijdjxdjjyfgjksgeejgekerjjdddyujtyuyfiurkaw2wqwwqhfjhjbsjemhdgkdgrkhdkejiriirreyuruirwureuiurir
A song akatanam kanduluth vetuna adarei vinuli ♥️🌺🌺🌺
Satutak vage dukai winuli
වේනුලි කොර තොට මුදලාලිව දැක්කම මොනවා වෙය්ද
විනුලි 💓💓💓💓💓💓 ලස්සනයි
Budu saranai hamotama lassanai kathawa godak lassanai aadarai Kuwait 👍👌🙂🇰🇼
Madawata gelapenne vihansa lassana kapal aka
Ane vinuli hari lassanai matanam ee sinduwata aduna😥😥 e tharamata lassanai ❤️❤️
Bhashi Devinda partye naane. Aiyo wadak naane.
Coo thanks nani 🌹🎀😼😻💛💚
Ekama kek kella kawurut kala korona bowewi
Madawai vihansai galapenawa
වේනුලි මාර ලස්සනයි
කොරොතොට ඉන්නව විනුලි ඉන්න තැනම
මේකේ ඩිරෙක්ටර්ට පිස්සුද කොහෙද
මිනුති..සුබ..ලුපන්..දිනක්.වෙිවා❤️❤️❤️❤️❤️❤️❤️
Winulige lassana ♥️
Adawath ahinsakai,wihansa godaak hitha hoda kenek...kathawe hamoma godak hodata ragadakwanawa 👍👍👍👍👍
Gauma ගොඩක් ලස්සනයි
Ape ... Falan Andrea akkage thamai voice eka .😍😍😍😍😍😍
happy birthday windly ලස්සනයි
හෙට කොටස නම් දුකයි වගේ 😥
Vinuliwai dinushawai wen krnna epa.plzzz
Ane harima lassanai ada kathawa lassanatama hemoma ragapanawa goda adarshamath kathawak hemotama bs
🌹🌹💛💛❤️❤️😭😭😭😭
Very nice
Madawa ලස්සනයි ada
😢
Hi
Ane...❤❤
හම්මෝ ඒ dress එකට විනූලිගෙ ලස්සන 😍😍 ඒ හිනාව 😍😍එයා අද ලස්සනයි කියන අය කෝ
oyata wage apita mongal netho..anith untath mongal netho..ekane ekekwath neththe..😂😂😂😂😂😂😂😂🙈🙉🙉
මේ සමනළි සිංදුව කරපු ලොකේශන් වගේ නේද ඒ වගේමයි 🌺
මාර යාළුවෝ ටික අනේ මේ වගේ යාළුවෝ දැන් කාලේ ඇත්තටම නැහැ 🥰🥰❤
Malen upan samanali song ekth ynwa neh bavkground eke😁😁
ලස්සනයි ව්නුලි ලස්සනයි 😊😊😊😊😊😊
අක්කව මතක් උනා විනුලිට පව් අනේ ...... භාෂි දේවින්ද නැති අඩුව තමයි .... හරිම ලස්සනයි කතාව 😍❤️🔥
Godak. Lssanai. Hamoma. Hamothama. Budu. Saranai❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
අම්මෝ විනුලි ගොඩක් ලස්සනයි ලස්සනයි ලස්සනයි තෙරුවන් සරණයි 🌹🌹🌹👉👈👈🖐️🤩 happy birthday 💕💕💕💕
විනුලිගෙ ගව්මනම් පට්ට ලස්සනයි.🥰❤️❤️❤️
සමනළී පියාඹපු දුරක්🥰♥️🙈
mth awe eka balanna....DI cs eke daala thibba nisa
විනුලි ❤️ දිනූෂ
රෙහාෂා ❤️ අයේෂ්
බාෂි ❤️දේවින්ද
චමී 💔😁 ටීනා
Wihansa💖💖madhawa
Ai..vihansa=madawa..❤
විහාන්සා ...මාධව
Wihansa+Madhawa
අනේ විනුලි කෙල්ල පව්😭හෙට කොටස හරිම දුකයි😭සහෝදර කම ගැන කියවෙන ගීතයක් 🤗විනුලිව තවත් දුකින් තියන්න එපා අප්පා,තරුමිණිව ගේන්න කෝ🙏
ඒකනෙ අනේ දැන් තරුමිනීව ගේන්නනේ තියෙන්නෙ.
tharuminiwa geennama epa..menna wendaa..🙏😂😂😂😂😂🙈🙉
මාදව විහාන්සට සෙට් වෙනවා අනිවාර්යෙන්
සමනලී සිංදුව play වුනා ☺️
eka balannamai mn nm aawe.......
@@AnukshaRRRK mamat awa
@@AnukshaRRRK ❤❤❤
සුදු ඇදන් කලු ඇවිල්ලා අද කයි වගෙ සුපරියටම මෙ ඇමතියා
සහෝදරකම කියන්නේ අමුතුම දෙයකට තමයි ....❤
ඇයි මේ මාදවට බැරි විහංසට කැමති වෙන්න
𝐀𝐍𝐀🥰🥰😛😛😛 😛ලස්සන
Thumbnail එක ලස්සනයි,හම්මෝ විනූ කෙල්ල දිනූ අයියට උම්මා එකකුත් දෙනවා😘😘ඒ දෙන්නව ආපහු ආදරෙන් ලං කරාට thanx director 🙏දිනූශ 💞විනුලි
oyatath umma ekak oneda..🤔😂😂🙈🙉
අද නමි මිනුලි දේදුන්නක් වගෙ ලස්සනයි පවු සිංදුවෙින් උනත් අක්කා ගැනයි කියන්නෙ
අද විනුලි මාර ලස්සනයි
අම්මෝ කොරතොටයාට ඒන්නේ විනුලි ගේ පාටි ඒක තියෙන තැනටනේ
හොදම තෑග්ගක් 😍😍
අනේ විනුලි හරිම ලස්සනයි හීනාවයි බැල්මයි මාරම ලස්සනයි
12:03 bgm 🙊
eka nisaamai bn balanna awe..............Malen upan samanali
නියමයි පාටි එක විනුලියගේ හිනාව ..😍. හැබැයි භාෂි ත් හිටියනම් 😣
අනේ හෙට විනුලි සිංදුවක් කියනවා 😍
සමනලී ❤️✨🙊
විහන්ස මාධව ආදරෙ කරන්න ගැලපෙනව 😁
දේදුන්නක් නොපෙනෙන කාලෙට.
යාන්තමට පෙනිලා.. එක සැරයක්.. ඇවිදින් යනවද නංගිගේ දුක ඇහිලා... 🎶 අම්මෝ ඒ වචන ටිකයි, කටහඬයි 🥺❤
හෙට episode එකයි සිංදුවයි ලස්සනවෙයි අනිවාර්යයෙන්ම😍
දිනූශ අයියා විනුලි එකතු වෙන්න ඕනෙ ....
ලොකඅ අමිමගෙ නංගි෴එක විදියක්෴විනුලිගෙ වාසනාවන්෴තඅහිංසක සංවෙිදි හිනාව ෴හරිම වැදගත්කතාවති හරිම ලස්සනයි
ව්නුලි හෙට කියන සින්දුවට අදම මට ගොඩක් දුක හිතුනා 😢😢😢
එයා ගොඩක් දුක හිතේතද කරගෙන හිනා වෙන්නේ 😢😢😢😢
විනුලි හරිම ලස්සනයි තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න
මේ මාධවට විහන්සා තමයි හරියටම ගැලපෙන්නේ
හෙට දවස වෙනකම් ඉවසිල්ලක් නෑ විනුලි සිංදුවක් කියනවා අක්කව හිතලා පව් අනේ
එක සැරයක් ඇව්දින් යනවාද නංගීගේ දුක දැකලා ව්නුලිගේ ගවුම හරිම ලස්සනයි ❤️
ඉස්සරහට එන drama එකක විනූ ඉන්නවනෙ🤩ඇත්තටම සතුටුයි විනුලියෝ ඔයාව තව drama එකකින් දකින්න ලැබෙන එක ගැන🥰🥰thanx දෙරණ මේ කෙල්ල ව අත් නොහැරියාට🙏ලස්සන😍 වගේම මාරම talented නිලියක් එයා🔥😎
@Lakindu Gimhan "දෝණි"කියලා එන අලුත් drama එකක ඉන්නේ විනුලි රවීන් අයියා(අනුහස්) එක්ක
කවද්ද අලුත් කතාව තියෙන්නෙ
@@AnuAnu-df9sd ඒක ඉස්සරහට එන්න තියෙන drama එකක්, පොදු ඉවර වුණාට පස්සේ යන්නේ "ඉම"කියලා drama එකක්,ඒක ඉවර වුණාට පස්සේ "දෝණි"කියන drama එක යනවා කියලා තමයි දැනගන්න ලැබුණේ,තාම දෝණි එකේ shooting යන්නේ,මං දැක්කා එක shooting එකක්
@@yehansilva2008 දෙරණෙ පොදු ඉවර වුණාට පස්සේ යන්නේ "ඉම"කියලා drama එකක්,ඒක ඉවර වුණාට පස්සේ දෝණි කියන drama එක එයි කියලා තමයි දැනගන්න පුළුවන් වු නෙ, තාම shooting යන්නේ 'දෝණි" එකේ, එ් නිසා තව මාස හතරක් පහක් යයි drama එක එන්න.ලොක්කි drama එකේ director තමයි දේණි එකෙත් director,හර්ශ උඩකන්ද
💪💪
විනුලිගෙ ගවුම හරිම ලස්සනයි
@@sureshwarnapura5833 අරගෙන ඩෙින්න බෑඩ🤣
ලොකු අම්මා අද ලස්සනයි 😍
❤❤❤❤
විනුලිගෙ සින්දුවට මට නමි කදුලු ආවා 😍😍
මාධව..විහංසා සෙට් කරන්නකො.......
හායි යාලුවනේ කතාව බලන ගමන් මටත් සහයෝගය දෙන්නකො කැමතිනම් 🙏
විනුලි හරිම ලස්සනයි ඒ පාටට.
මුදලාලිවත් දකී.පාටිය ඉවර වෙද්දි.