There is a word more than thank for you dear Madushan as you are the only person who gives the truth in playing a keyboard ..best part is bits you have introduced in songs..Thx a lot.
These files are not working on Yamaha E series keyboard. To make it work we have to convert it to a compatible format. ua-cam.com/video/lZsmB-mv_C8/v-deo.html
lassani oya hodata kiyala denwa keyboard gahanna bari apithth gahana asa hethenawa.budusaranai oyata
Thanks
හරිම ලස්සනයි සර් ❤
There is a word more than thank for you dear Madushan as you are the only person who gives the truth in playing a keyboard ..best part is bits you have introduced in songs..Thx a lot.
Nice to hear that. Thank you very much Nisal.
Great job ❤
Great teaching for beginners. Thanks a lot
You are welcome
ගොඩක් වටිනවා 😍😍
Next one is coming soon
මම පල්ලෙහා comments ටිකකුත් බැලුව , ඒ comments වල තියෙනවා වගේ මමත් ගොඩක් දෙනෙක්ගේ keyboard lessons බැලුවා . ගොඩක් ඒවා තේරුම් ගන්න අමාරුයි මොකක්දෝ දෙයක් හංගලා කියලා දෙනව වගේ නමුත් ඔබතුමාගේ lesson හරිම පැහැදිලියි. keyboard ගැන මොකුත්ම නොදන්න කෙනෙකුට උනත් තේරුම්ගැනීමට පහසුයි. මම ඔබතුමාගේ පළමු lessons කිහිපක් Down lord කරලා මගේ දරුවන්න්ට කියලදුන්නා දැන් මට වගේම මගේ දරුවන්ටත් keyboard මුලික දැනුම හා සිංදු කිහිපයක cord වාදනය කිරීමට පුළුවන්. ඒ සියලුම ගෞරවය ඔබතුමාට හිමිවිය යුතුය. මෙම කාර්ය තව දුරටත් කරගෙන යෑමට ඔබට ශක්තිය හා දහිරිය ලැබේවායි ප්‍රර්ථනා කරමි.ඔබ හොඳ ගුරුවරයෙකි.
බොහොම ස්තුතියි Pushpakumara. ඉදිරියටත් මා දන්නා බොහෝ දේ ඔයාලා වෙනුවෙන් කියල දෙනාව.❤
Ekanam pehedili wenasak tiyenawa lessons wala
@@dasujeewaduwearachchi4549 බොහෝම ස්තූතියි ඔයාලගේ මේ comments walata.
These files are not working on Yamaha E series keyboard. To make it work we have to convert it to a compatible format. ua-cam.com/video/lZsmB-mv_C8/v-deo.html
ජය වෙිවා අයියේ....දැන්නම් අලුත් කීබොඩි එකක් ගන්න වෙයි වගේ......තැන්ක්ස් අයියේ....
බය නැතිව ගන්න.
ඔවි අයියේ අනිවා......තැන්ක්ස්. මම වැඩ කරන්නේ STF එකේ. මම O/L පාස් උනාම ආශාව තිබ්බෙි මට ඔගන් එකකට. තාත්තා පොඩි එකක් ගෙනත් දුන්නා. ඒ කාලේ හැටියට එක ගොඩාක් වට්නවා තවමත් වැඩ. මම සිංදු පුරැදු උනා කිසිනෙක්ගේ දැනුමක් නැතිව. ඒත් කොඩස් කියන්නේ මොකක්ද කියන එක ගැන දැනුමක් තිබුනේ නැ. පස්සේ මම ගත්තා සකන්ඩි හැන්ඩ PSR E303 මම ජොබ් කේ නිසා එකට වෙලාවක් තිබුතේ අඩුවෙන්. ඒත් මට බැරි උනා කෝඩ්ස් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා දකින්න... හිතුනා අම්බානේකට. ඔයාගේ ලේසන් බලන්න අරං දවස් 09 දැනට. දැන් මට ඒ ගැන මාර පැහැදිලි කමක් තියෙන්නේ. දැන් ගෙදර යනකම් ඉවසුමක් නැ. හැබැයි යන්න වෙන්නේ ලබන අවුරැද්දේ..... කොරොනා වලට හිර වෙලා...
ඔයා කියා දේන දේට අගයක් දෙන්න ඔනි නිසයි කතාව කිවිවෙි. ජය වෙිවා. අයියේ. ආශාව කැපවීම තියේනවානම් කාටඋනත් හැමදේම සිමිපල් තැන්ක්ස් අයියේ.....
@@ranganakarunarathna1207 බොහොම ස්තුතියි. ඔයට ජය වේවා..!!
mey mallige lesson wala kiyala deela thiyena tika igena ganna aurudu ganak music class giyath lebenne ne....nirlobiwa serama kiyala denawa..math sehena sewal igena gatta...jaya wewa...real teacher...god bless
Thanks aiye
ayye mehemai godak aya sindunam kiyala denawa eeth style eka denne nah thanx bohoma stuuti
Puluwan hema deyakma denawa.
❤️❤️❤️❤️❤️❤️
❤
Clarence shoorin Saha Milton shoorin Kiya amathuu obath shoorin kenek thamai
පට්ට.... No words to say thanks ... It's great in deed ....!!
Thank you Sudam. Do you want more like that ?
@@slnmadhushan Of course brother..
jayawewa
Obatath jaya wewa
Thanks niyamai 👍👍👍
You're welcome brother
Oya download karanna dala thiyena styles e-463 keyboard ekata suport karanawada?
Naha
your .STY drum beats cannot import to my Yamaha piano :( how can covert them to midi? Can you pls put drumbeats in .midi format
Drum beats can't convert into a midi file.
සුපිරි ....❤️
බොහොම ස්තුතියි Sisith 👍
Niyamayi.. hodatama kiyala denawa.. thankyou :)
Thank you very much 😊
Thanx aiye..anith lesson eka enakan balan innawa.
බොහොම ස්තුතියි
Excellent and thank you for video
You're welcome
ජයවේවා
බොහොම ස්තුතියි. ❤👍
Great 👍👍👍❤️❤️❤️❤️
Thanks
Great ❤❤❤
Wow so simple .. thank you sir
Most welcome
Good ser 🙏
ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් .. විදහට lessons කරන්නේ oya.. podi ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් ... good luck aiye දිගටම කරන්න ...
බොහොම ස්තුතියි Sahan❤👍
@@slnmadhushan ❤️
keyboard eke play Karanna Song walata notes hoyaganne kohomada
බොහොම පින් සර් ට
Yamaha PSR E 463 key board එකට Beat කොහොමද යොදාගන්නෙ ?
Beats daanna baha E series walata
Great Job Sir... 😍🍻🎹 🎤 Thank you So much... !!!
Keep watching 👀
what is the model of your keyboard?
Ayya thankqq verymuch
You are welcome
yamaha psr E363 keyboard eken sinduwata one drumbeat eka nane
drumbeat eka daganna amarui
Wade kara gaththada
@@slnmadhushan drum beat eka daganna baa
Niyamai ser
Thanks
Good luck ayye. Enakan balan hitiye. Anith video ekath ikmata danna❤️🙏
අනිවාර්යයෙන්ම.
Attama patta
Thanks brother 🙏
හරියට වටිනවා මේ වීඩියෝ එක..
mehema chords walin songs play karanakota lassanai.
Puluwannam sir ගුනදාස කපුගේ songs tikk mehema chords walin play karana widiya danna.මොකද අපි හැමෝම දන්නවා ඔහුගේ සිංදු.. කොහොම උනත් වැඩේ මරු සර් .. සුපිරි ♥️👌👉♥️👍👍👍
Anivaryenma karannam
Niyami 👍👍👍
Thank you
Please add more lessons!💚💚
Supiri sir.♥️
Thank you
හොදට තියෙනවා යාළුවා.වැඩෙි හොදයි
බොහොම ස්තුතියි ❤
Thank you very much
Most welcome
Key board wadanaya igena ganna sahaja hakiyawak awashyaya thanks
Ehema ekak naha. Hodin purudu puhunu unoth onama deyak karanna puluwan
Ma lags thiyenne psr 3000 kybord eka meka hodaida on a beat eka ply karanna puluwanda
Godak welawata play wenna one
thankz..honda wedak..❤❤
බොහොම ස්තුතියි
Kohomada Aiye download karanne me music beats eka
Link for Drum Beat,Lyrics and chords-
drive.google.com/drive/folders/1awNu_qCZtGtdIhtAFnhwpbIfYsnHFJ7r?usp=sharing
Godariyak pin
බොහොම ස්තුතියි
ගොඩාක් ලස්සනයි මිත්‍රයා මමත් 96 සිට කීබොඩ් ගහනව සහ සින්කලා 2000දි මුලින්ම පුල්බෑන්ඩ් ගැහුවා 2011දි ත්‍රී පීස් ගැහුවා 2016 වෙනකන් ඊටපස්සේ කොලඔ ජොබිඑකට ගියාට පස්සේ බෑන්ඩ් මගඇරුනා ඒ කාලේ සාමාන්‍ය කීබොඩ් එකක් තිබුනා පස්සේ මල්ලිගෙ අතින් ඒක පිච්චුනා දැන් මට කීබොඩ් එකක් නැ කවදහරි මගේ ආසාව විනෝදාංශයක් වශයෙන් sx900 කීබොඩ් එකක් අරං ප්ලේ කරන්න.
yamaha psr sx 900 key board eka program karanna puluwanda,6/8 beet hadanna puluwanda,thabla wage hada ganna kit tiyenawada
Puluwan. Man idiriyedi video 1k karanawa e gana
@@slnmadhushan ok thanks,hoda wadak oyage me wade,god luck
@@subodha87 Thank you 🙏
Good work
Thanks
@@slnmadhushan great video.
මිල්ටන් මල්ලවආරච්චි ගෙ නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි..... Song එකෙ key board playing notes දෙන්න පුළුවන් ද? Great help.
Thanks
Thank you very much..good lesson
You are welcome. Get ready next one is coming soon...!!👍
Sir man gawa tynne sir psr e333 sir drum beat eka daganna widihak nadda sir
Danna tharamin support karanne na 333 ta
PSR e453 sty eka use karanna puluwanda?
Danna tharamin inbuilt beats use karanna puluwan.
Mata play karanna labilama na oua board eka
@@slnmadhushan mekata hariyana wena beat ekak kiyannako
@@slnmadhushan mage keyboard ekata sty eka Danna bane
Thank you sir 💐🎸
You are welcome Dinesh ❤👍
👍👍
❤👍
Sir psr s900 ekt meeke beat tracks wadada
Mage keyboard eka PSR-E463 meke style eke number eka mokakkdda
4/4Ebat ekak Da ganna
Wadagath wadak
Thank you brother
niymai aiya oyge lesson walin mn gdk igna gtta.. aiya piano notes play krna hati Lesson ekak krnko..gbu
Piano lessons 1k lagadi kala. Balanna
I like it .
Thanks
sir, onama song ekakata enne uparima chords 7 k witharada ?
Ehemama kiyannath baha.
Thank you
You are welcome
Niyamay
බොහොම ස්තුතියි ❤👍
Thanks bro....
You're welcome Nirosh
Oya Dena beat download karaganne kohomada kiyanawada
Description box eke dala thiyenne link eka. Eken download karaganna
Laugh lesan ekak gennako me aiye psr 3000 kybord eka hodaida
kohomada drum beat eka download karanne please let me know
drive.google.com/drive/folders/1awNu_qCZtGtdIhtAFnhwpbIfYsnHFJ7r?usp=sharing
Me link eken download karaganna
Akanam maru sir
Thanks
Super...
Thanks
👍😉👍
❤👍
Thank you very much for your lesson. මම psrE463 organ eke mee පිළිවෙලට copy kala.
Organ eke sounds එන්නෙ naa
හැකියාවක් ඇත්නම් solution ekak කියන්න
Same here
Ayye me beat eka 775 ekata wada karanne naen ai e?🤔🤔
Weda karanna one. Poddak aye aluth pen drive ekakata dala balanna
@@slnmadhushan hari wada kara thank you ayye (y)
@@Originalkaroke94 Most welcome 🙏
Casio ckt 2200 practice karanna hodaida
හොඳටම ඇති.
@@slnmadhushan thank you .man oyage videos balala thama me davas vala practice karanne digatama karagena yanna.
@@slnmadhushan ජය වේවා
@@chathurangaabayarathna3425 දිගටම කරගෙන යන්න.
ඔබට ජය 👍
@@slnmadhushan ane ayya podi veradimak una ctk 5200 key bord eka eka practice valata hodaida
Thanks
All good 👍
Thanx sar
You are welcome
Subscribed. Can u pls tell where to find style files specially for sinhala songs. And how to create sty files using softwares/ keyboard
I will do a lessons for creating Styles from Yamaha Keyboard soon.Stay tuned👍
Brother මගේ කීබෝඩ් එක psr 463.load wenawa sty eka.ඒත් වැඩ නෑනේ.ප්ලේ වෙනවත් පේනව.සද්දේ නෑ.ඒ මොකද
E series ekata work karanne naha
@@slnmadhushan appa ehmada.ekata mokada karanne.e model ekata weda karana widiyata drum beat e style eka hadagnna berida..?
@@WeekendSL mewa hadala thiyenne S series ekakin.
@@slnmadhushan ehemada. E series ekata hariyana widiyata hadagnna berida apita.plwn nm E series ekata weda karana ekak denna plwn da
@@WeekendSL Man danna tharamin baha.
අයියෙ සාමාන්‍යයෙන් පොඩි Keyboard එකකට බීට් දාගන්න බෑනෙ, ඒකට විසදුමක් නැද්ද 😕
Niyami sir
Thanks
psr 550 key board ekata style nedda brother
thanks
You are welcome 😊
මගේ ලග තියෙන්නෙ s970 keyboard ekak 6/8 beats හදාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද. Songs beats dowload කරන්න පුළුවන් ක්‍රමයක් තියනවද.
Api next lessons wala katha karamu kohomada drum beats hadanne kohomada kiyala.
SLN Madhushan 🙏
Em9 chords akae nottika avanna puluvanda
Eminor (add9) E F# G B
Lesson 6 balanna. Chords 164k easy hada ganna puluwan widihata kiyala dunna
Wow good
Thank you 😊
Super
Thanks
Super jobs
Thank you 👍
@@slnmadhushan Mr madu...lap ho computer haraha vitharada down load karanna puluwan
@@dasujeewaduwearachchi4549 Ehema download kaloth wade lesi. Phone 1n download karagannath puluwan oyalaga phone 1ta pen drive 1k connect karana adapter 1k tibunoth.
ඉගෙන ගන්න ආසාවෙන් හිටිය දෙයක් ගොඩාක් ස්තූතී thank lot of you (k,s,a)
අහන්නත් සතුටුයි
Wade niyamai sir. Oya key bord eke model number ekai price ekai danna pls
Model eka Yamaha Psr S950.
Used ekak 150,000k withara weddi ganna puluwan wei
Mage laga psr e360 ekak thiyenne Hari amarui ne drum beat had a ganna
Keyboard 1 thiyena hoda 4/4 beat 1k dagena practice karanna.
මහත්මයා ඔබ ඉතා පැහැදිලිව කියා දෙනවා,දරුවන්ට විශාල සේවයක් ඔබ කරන්නෙ...ඔබව සම්බන්ධ කර ගන්න විදියක් කියන්න පුලුවන් නම් ඉතාම ස්තුති වන්ත වෙනවා
Mage FB page eka SLN Madhushan.
Wow
Thanks 😊
හොඳ වැඩක් අගය කරනවා., මේ Styles අපිට PSR S-670 එකට පාවිච්චි කරන්න බැරිද?
Puluwan man hithanne.
drum beat ඕගන් එකට දාගන්නෙ කොහොමද.?
කියල දෙනවද ?
Hoda organ ekak kiyada kiyannako ganna please
Yamaha psr 2100 walin uda wage 1k wath ganna
@@slnmadhushan .1k ganak wenawada
Ita wada tikak adu ekak nadda
Aiye psr i455 tracks danna barida
mama try karala na bro
අයියෙ මේ Drum beat හැම keyboard එකකටම හරියනවද ?
Yamaha PSR onama Keyboard ekakata daanna puluwan
thank you
@@dulansenarath5930 you are welcome
Style ekak craete karaganna kiyala dennako.ekama beat ekata break ekakui thawa wena wena roll add karaganne kohomada kiuaya.ඔබට ජය ✌
ඉදිරියේදී කරන්නම්
Ane mulinma thanks oyata eth Mata amarui ne
Amarui kiyala deyak na. Hodata practice karana