Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මිහිරගෙ බිරිඳ කතානොකලට කතා කරන ටික හරිම අර්ථාන්විතයි.මං ආසම නළුවෙක් සරලයි නිහතමානියි දක්සයි ප්‍රසන්නයි...
ඇත්තටම පවුලක් වුනාම දෙන්නගේම හැමදෙයක්ම තේරුම් ගත්තානම් හැමදෙම හොදට ජිවත්වෙන්න පුලුවන් මුලිකමදේ පුලුවන් තරම ඉවසිම හොද පවුලක්
ඉෂාරා අක්කායි , අනුර අයියායි ඉන්න නිසා ම ආසාවෙන් ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන සතුට්න් හැමදාමත් බලනවා
මේ.වැඩ...සටහනට..හරිම.. ආසයි. ලස්සන. වැඩසට. හනක්. ස්තූතියි
Ane mihira.kiyanne godakk athi daksha naluwek e wagema.නිහතමානී kenek budu saranai dennatama
මිහිර අයියත් නංගිත් ගොඩක් හොඳ නිහතමානී දෙන්නෙක්.මම ගොඩක් කැමති මේ දෙන්නම එකට දකින්න වැඩසනහන් වල. නංගි කිව්වා සමහර අය කැමතිත් නෑ කියලා අයිය එක්ක හැම තැනම යනවට. ඒත් මම දකින විදිහට ඒක කවුරුත් ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ. තමන්ගෙ මහත්තය කැමතිනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාල දෙන්නගේ අනාගතයට සුභ පතනවා ආදරෙයි දෙන්නටම ❤❤තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
ශිහාන් මිහිරංග සහ ඔහුගේ බිරිද ගේන්නකෝ❤
ඒකනේ.ඒත් ඔහු හිරු එකේ.ඉන්නකම් ගෙන්වන්නේ නෑ
අනේ ඔව් ඔයාගේ අදහසට මමත් කැමති එත් හිරු එකෙ නිසා ගෙන්නණ්නේ නැති වෙයි
අපේ බෞද්ධයා නාලිකාවටත් මිහිර මහත්මා ගෙන්වලා හිටිය, හොද කෙනේක් කියලා තේරුම් ගත්තා, ඔබගේ තාත්තා අම්මා නම් ඉතාම වැදගත් මනුෂ්‍යවෙක්, හොද අනාගතයක් දෙදෙනාටම, තෙරුවන් සරණයි !
මිහිර මල්ලි ඔබ දෙපලට ජේසු පිහිටයි ඒ් වාගේම ඉශාරා නංගි අනුර මල්ලි සියලුම දෙනාට ආදරෙයි
මිහිරි කියන්නෙ රැකගත යුතු කෙනෙක්.ඔහුගේ හැකියාවන් තවම අපේ රටේ සිනමාව වත් හදුනා ගෙන නැහැ..බිරිද දැනුමෙන් උගත් දැන් කෙට්ටු වෙලා ලස්සන වෙලා..පින්වත් දරුවෙක් ඉක්මනින් ලැබේවා..ම්හිර වගකිව යුතු වෙයි තවත් එවිට
Budusarani godak kemati caharityk .godak බුද්ධිමත් oba depalta budusaraini
Godak adare.karana kenek .mihira..lassani ragapanava .hitthahoda.naluva.supiri .❤️❤️❤️
Man normally nalu niliyanta kamathi na. Eth man marama kamathi naluwek saha e dennage bond eka harima adaraniyai. Wish you both a happy long life akki and mihira ayya.
Wow mihira dekada kada kalu mudalali niyamai godak adarei budu saranai oyaata ❤️❤️❤️🙏
ලස්සන වැඩසටහනක්
Bright character. 👌👌💐💐
I like this actor because he make us laugh 😂 MAY GOD BLESS HIM AND FAMILY AMEN 🙏🏼
❤❤❤❤❤මිහිරි. 🌹❤❤❤රැකගන්න
I'm very with Mihira Good programme I love u all tnx u both
මල්ලියො සිංහලෙන් ලිව්වනම් ඔයාගෙ අපිට තේරෙනවා...
Patta mama asama kenek thamai Mihira ayya. E wagema daksayek
I'm very happy with Mihira tnx u both also
What is the meaning of this in sinhala?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oral danata godakak adarai
අනේ ඔය දෙන්නා හොදට මේක කරගන යනවා
❤❤❤❤
❤️❤️🤘
ශෂිකා නිසංසලා අක්කිව ගෙන්නන්න කෝ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Man ashama .naluwa.roshaaa
ඔයාගෙ වයිෆ් කොහොමද ඔච්චර ඉක්මනින් ඇග අඩු කරගත්තේ. 🙄🙄
❤️
Shook
මිහිර ගේ වයිෆ් supermarket එකේදි උනත් මාර security එකක් දෙන්නෙ මිහිර ගේ ඇස් ලස්සන Lady කෙනෙකු පැත්තකටවත් ගියොත්... 🤣🤣🤣
කව්ද අනේ ඔයාට 'call කරන්නේ 🤣🤣
මේ කොටාට කවුරු කොල් කරන්නද බං
මට හිතුන එක ඔයා අහලනේ
ළමයි අරන් ඇවිත් නැනෙ ළමයි නැද්ද බං
මිහිර කවදාවත් ළමයි ganne ne aie
එයාලට බබාල නැතිවද දන් නෑ මෙහෙම ප්‍රශ්ණ ප්‍රසිද්ද මාධ්‍ය වල අහල එයාලව අපහසුතාවයට පත් කරන්න එපා...
Adaraya karana paulak
mihira, wife ta lassanata andanna, oya widiya eyata matching na,
මෙතන හොදයි ..අර රන්ගනගෙ program එකේනෙ අම්මෝ 🙄
ඒක නම් ඇත්තම ඇත්ත. එයාට ඒ ඇදුම හරි කැතයි
මේක ලස්සනයි
ඔයාටත් කෙල්ලන්ගෙන් බේරෙන්න බැරිද අනේ . බලන් ගියාමබ්මුන් නහය නැත්නම් ඕන දෙයක් කෑමට ගනියි.
කුණු හරැප ජෝක් රජ
මේ වගෙ ලොන්තයොන්ටත් කෙල්ලො කතා කරනවද යකො 🤣🤣🤣
මිහිරගෙ බිරිඳ කතානොකලට කතා කරන ටික හරිම අර්ථාන්විතයි.මං ආසම නළුවෙක් සරලයි නිහතමානියි දක්සයි ප්‍රසන්නයි...
ඇත්තටම පවුලක් වුනාම දෙන්නගේම හැමදෙයක්ම තේරුම් ගත්තානම් හැමදෙම හොදට ජිවත්වෙන්න පුලුවන් මුලිකමදේ පුලුවන් තරම ඉවසිම හොද පවුලක්
ඉෂාරා අක්කායි , අනුර අයියායි ඉන්න නිසා ම ආසාවෙන් ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන සතුට්න් හැමදාමත් බලනවා
මේ.වැඩ...සටහනට..හරිම.. ආසයි. ලස්සන. වැඩසට. හනක්. ස්තූතියි
Ane mihira.kiyanne godakk athi daksha naluwek e wagema.නිහතමානී kenek budu saranai dennatama
මිහිර අයියත් නංගිත් ගොඩක් හොඳ නිහතමානී දෙන්නෙක්.මම ගොඩක් කැමති මේ දෙන්නම එකට දකින්න වැඩසනහන් වල. නංගි කිව්වා සමහර අය කැමතිත් නෑ කියලා අයිය එක්ක හැම තැනම යනවට. ඒත් මම දකින විදිහට ඒක කවුරුත් ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ. තමන්ගෙ මහත්තය කැමතිනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාල දෙන්නගේ අනාගතයට සුභ පතනවා ආදරෙයි දෙන්නටම ❤❤තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
ශිහාන් මිහිරංග සහ
ඔහුගේ බිරිද ගේන්නකෝ❤
ඒකනේ.ඒත් ඔහු හිරු එකේ.ඉන්නකම් ගෙන්වන්නේ නෑ
අනේ ඔව් ඔයාගේ අදහසට මමත් කැමති එත් හිරු එකෙ නිසා ගෙන්නණ්නේ නැති වෙයි
අපේ බෞද්ධයා නාලිකාවටත් මිහිර මහත්මා ගෙන්වලා හිටිය, හොද කෙනේක් කියලා තේරුම් ගත්තා, ඔබගේ තාත්තා අම්මා නම් ඉතාම වැදගත් මනුෂ්‍යවෙක්, හොද අනාගතයක් දෙදෙනාටම, තෙරුවන් සරණයි !
මිහිර මල්ලි ඔබ දෙපලට ජේසු පිහිටයි ඒ් වාගේම ඉශාරා නංගි අනුර මල්ලි සියලුම දෙනාට ආදරෙයි
මිහිරි කියන්නෙ රැකගත යුතු කෙනෙක්.ඔහුගේ හැකියාවන් තවම අපේ රටේ සිනමාව වත් හදුනා ගෙන නැහැ..බිරිද දැනුමෙන් උගත් දැන් කෙට්ටු වෙලා ලස්සන වෙලා..පින්වත් දරුවෙක් ඉක්මනින් ලැබේවා..ම්හිර වගකිව යුතු වෙයි තවත් එවිට
Budusarani godak kemati caharityk .godak බුද්ධිමත් oba depalta budusaraini
Godak adare.karana kenek .mihira..lassani ragapanava .hitthahoda.naluva.supiri .❤️❤️❤️
Man normally nalu niliyanta kamathi na. Eth man marama kamathi naluwek saha e dennage bond eka harima adaraniyai. Wish you both a happy long life akki and mihira ayya.
Wow mihira dekada kada kalu mudalali niyamai godak adarei budu saranai oyaata ❤️❤️❤️🙏
ලස්සන වැඩසටහනක්
Bright character. 👌👌💐💐
I like this actor because he make us laugh 😂 MAY GOD BLESS HIM AND FAMILY AMEN 🙏🏼
❤❤❤❤❤මිහිරි. 🌹❤❤❤රැකගන්න
I'm very with Mihira Good programme I love u all tnx u both
මල්ලියො සිංහලෙන් ලිව්වනම් ඔයාගෙ අපිට තේරෙනවා...
Patta mama asama kenek thamai Mihira ayya.
E wagema daksayek
I'm very happy with Mihira tnx u both also
What is the meaning of this in sinhala?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oral danata godakak adarai
අනේ ඔය දෙන්නා හොදට මේක කරගන යනවා
❤❤❤❤
❤️❤️🤘
ශෂිකා නිසංසලා අක්කිව ගෙන්නන්න කෝ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Man ashama .naluwa.roshaaa
ඔයාගෙ වයිෆ් කොහොමද ඔච්චර ඉක්මනින් ඇග අඩු කරගත්තේ.
🙄🙄