ජනපති අනුර හිටපු ජනපතිවරුන්ට අනතුරු අඟවලා පැය 24 ක් යන්නත් කලින් මහින්ද ගත්ත හදිසි තීරණය | Neth

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 669

  • @milkybunny7137
    @milkybunny7137 3 місяці тому +214

    ගිලන් රථ නැති රෝහල් ඇති නිසා australia වේ පදිංචි මම 2009 වසරෙදී ගිලන් රථයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කල අයෙක්මි
    දැනුවත් වුයේ අදයි ගිලන් රථ ප්‍රබුන් සඳහා වෙන් කර ඇති බව
    අහෝ අපගේ පරිත්‍යාග දුගී ජනතාවට නොලැබුනා ද??

    • @dimuthusenevirathna3181
      @dimuthusenevirathna3181 3 місяці тому +14

      God bless you,

    • @ShenuSenansa
      @ShenuSenansa 3 місяці тому +13

      ඒ සම්බන්ධව විස්තර විජිත සහෝදරයට දැනුම් දෙන්න කා 3:17 ලගද තියන්නේ කියලා සොයා බලයි අනික ඒකත් රජයේ මුදලින් ගෙනාව කියල සල්ලි අරන්ද දන්නැහැ

    • @thusithawijewardhana3146
      @thusithawijewardhana3146 3 місяці тому

      😢

    • @ogbalangoda2ogbalangoda241
      @ogbalangoda2ogbalangoda241 3 місяці тому +6

      මහත්තය මේ පිල්බදව රජය දැනුවත් කරන්න .මං නන් හිතන්නෙ ඕක මංකොල්ල කාල වෙන නම්බර් එකකින් පරේ දුවනව ඇති

    • @susigmage7354
      @susigmage7354 3 місяці тому +3

      මේ ගැන් අනුර කුමාර ජනාදිපති තුමා දැනුවත් කරන්න.

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 3 місяці тому +46

    අනිවාර්යයෙන්...ජය වෙිවා...රටෙි මිනිස්සුන්ට හැමදේම නැති කරලා උං සියලු සැප අරං...
    ජය වෙිවා ජනපති තුමනි..ඔහොම යං.අපි ඔබ සගයි❤

  • @nimaliperera9457
    @nimaliperera9457 3 місяці тому +311

    දරුවව රෝහලට ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරුව දරුවෝ කී දෙනෙක් මහමග...ගෙවල්වල මියගියා ද. .අසරණ දරුවෝ ...
    මේ නාකි හම්පඩ ජාඩි දාලා තියාගනිව් ඕනෑ උන් ....ං😢😢

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 3 місяці тому +8

      ඔයා ලෙසටම කියල තියෙනවා 👌👌👌👌👌👌👍❤️

    • @123wijesiri
      @123wijesiri 3 місяці тому +4

      supiri word

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 місяці тому +2

      ජෙපිනියාය

    • @kaviyhax
      @kaviyhax 3 місяці тому

      Wadawe yana baiyan haduna ganimu😂

    • @sisiramalan5382
      @sisiramalan5382 3 місяці тому +2

      ❤ 😂 අනිවාර්‍යෙන්ම 😂 ❤

  • @sajeewafernando5949
    @sajeewafernando5949 3 місяці тому +33

    නියමයි. ඒවා නම් සුපිරි වැඩ. Respect ❤

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 3 місяці тому +251

    ඇම්බියුලන්ස් එක වෙනුවට හර්ස් එකක් දීලා.... ඩොක්ටර් වෙනුවට හදිසි මරණ පරීක්ෂකවරයෙකු තියමු.

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 3 місяці тому

      උඹෙි අමිමා ප්‍රභාකරන් එක්ක නිදිවැදිලා තමා තෝව හමිබවෙලා තියෙන්නේ

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 3 місяці тому +8

      😂😂😂😂😂

    • @sunshaing1232
      @sunshaing1232 3 місяці тому +14

      නියම අයිඩියා එක😅

    • @MaheshSiriwardane
      @MaheshSiriwardane 3 місяці тому +6

      ANE please don't insult like that .

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 3 місяці тому +8

      අම්මෝ ඒක 😂😂😂😂

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 3 місяці тому +185

    ගිලන් රථයාක් මේක පිස්සු වැඩක් නේ. කොටින්ම මහජනයා ගේ මුදල් වලින් උන් සුඛෝපභෝගි ජිවිත ගත කරන්න අපි ඒවාට විරුද්ධයි ඒවුවා බැහැ

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 3 місяці тому +37

    ඉතා සතුටුයි .❤❤❤

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 3 місяці тому +205

    විය යුතු දේ වෙමින් පවතී .
    ජයවේවා

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 3 місяці тому

      ඔව් කරුමෙ බිත්තරයක් 50යි මාර කට්ටක් අපි කනේ දැන්. හදයි උඩ පැන්නා....

  • @nirmalfernando2978
    @nirmalfernando2978 3 місяці тому +197

    අපේ මිනිස්සු දුක්විදින්නෙ ඇයි ..දේශපාලකයො හොරකම් කරල හින්දා නිසා ..අනුර අපේ මිනිහෙක් ❤

    • @RohanMeyer
      @RohanMeyer 2 місяці тому

      Horu pannamu sadahatma ❤❤❤npp

    • @RohanMeyer
      @RohanMeyer 2 місяці тому +1

      Jayawewa npp1

  • @traveltectours6561
    @traveltectours6561 3 місяці тому +280

    කොන්ද පණ ඇති එඩිතර නායකත්වය AKD ❤

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 3 місяці тому +4

      පු තමා...ලපයා යුද්ධයක් කරලා මේ රට බේරගත්තේ නෑ..අනික් ජාටින්ගේ එව්න්ටත් ඕක කරප්න්..අල්ලාහ් එකාගේ ජෙප්පා

    • @vajirawijesinghe3300
      @vajirawijesinghe3300 3 місяці тому +8

      Nodakin kaalakanni manda buddika sakkiliya. ​@@RasikaManchanayaka

    • @traveltectours6561
      @traveltectours6561 3 місяці тому

      @@RasikaManchanayaka මහින්දගේ පු තමා. යුද්ධ කරපු උන් පස්සේ රටම සුද්ධ කලා. උන්ගේ වහල්ලු තාම කක්කුස්සි සුද්ධ කරනවා.

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 3 місяці тому +1

      @@vajirawijesinghe3300 තොපෙ ලපයා තමා මන්ඩබුඩික ජෙප්පා , අනිකී හරිනි බැල්ලි.

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 3 місяці тому +1

      🧭❌👍🏻👊🏻

  • @samannalindawickramasighel8747
    @samannalindawickramasighel8747 3 місяці тому +66

    ඉතා හොඳ යෝජනාවක් .❤❤❤

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 3 місяці тому

      පුපේ යෝජනා.... ඉල්ලුවේ නෑත්තන් හොරාකාලා රට බංකොලොත් කල කම්බා හොරා දෙයි මේන් කියලා... බලය තිබුණ වෙලාවේ ඔය හොරාගෙයි උන්ගේ පවුලේ පර හෑත්තයි කෝටි ප්රකෝටි ගනන් හොරා කෑමට අමතරව උන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මොන තරම් රාජ්ය ධනයක් නැති නාස්ති කලාද? විනාශ කලාද? මේ ආත්මේ නැතත් ඊ ලඟ ආත්මේ උන් ඔක්කොම අසුචි පනුවෝ වෙලා උපදින එක වලක්වන්න බෑ.... ❤❤NPP❤❤

    • @HirunKarunaratne
      @HirunKarunaratne 3 місяці тому

      යෝජනා? මොන යෝජනා ද? මේවා නියෝග.

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 3 місяці тому +198

    ගිලන්‍ රථ.නැති රෝහල් .කොච්චර තියෙනවාද මහින්දල රනිල ල.විතරයි ද ලෙඩ වෙන්නෙ අහිංසක මිනිසුන් ගැන කිසිම අනුකම්පාව ක් නැති නායකයො නැවත බල ලෝභයෙන් වියරු වැටිල

    • @LalanthaPerera77
      @LalanthaPerera77 3 місяці тому +7

      උන් එක්කෙනාට ඇම්බුලන්ස් 1..

    • @sampathdinamulla-hu3mc
      @sampathdinamulla-hu3mc 3 місяці тому

      ගෙං තර්කයකි
      රටට වැඩක් කළ
      නායකයෙක් මහින්ද
      කියන්නෙ ...........
      ඒකට ගරු කිරීමක්
      වශයෙන් වත් ගිලන්රථය දුන්නොත්
      හොදා ............
      අනුර ට තියෙන්නෙ
      හොරු සමග සටනක් .............
      අනුර LTTE එක ගැන මුකුත්ම
      දන්නව ද? ...........

    • @nalakanilantha8869
      @nalakanilantha8869 3 місяці тому +3

      ඒ ත් කැමති කිනිතුල්ලො තව ඉන්නව

    • @gunarathnagm5546
      @gunarathnagm5546 3 місяці тому

      දෙවියනේ මේ ඉහෙන් රෝගයක් නැති මේ අයට ඇම්බියුලන්ස් මොකටද.උණක් හැදුනත් නවතින්නෙ සිංගප්පූරුවෙ.ගිලන්රථ නැති රෝහල් වලට ඕවා බෙදා දෙන්න.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 місяці тому

      මැරෙන්න බය මළ පෙරේතයෝ. උන් හිතාගෙන ඉන්නේ අමරණීය වෙන්න.

  • @kalpamanoj813
    @kalpamanoj813 3 місяці тому +89

    ලක් ඉතිහාසයේ ජනහිතකාමීම අසහාය ජනපති අනුර අපි ඔබ සමගයි❤

  • @suryalas1990
    @suryalas1990 3 місяці тому +42

    කාසෙරු කව කෙලින් තියෙන වැඩ කරන ජනදි පති ඇතුළු ඇමති මණ්ඩලය තුන්දෙනෙගෙ වැඩ ජායෙන් ජායම වේවා තෙරුවන් සරණයි

  • @DamsithDamsith-yh8xc
    @DamsithDamsith-yh8xc 3 місяці тому +36

    දේශපාලුවෝන්ට වාහන තෙල් දෙනවනම් චන්දේ දෙන අපිටත් ඒ වරප්‍රසාද ඕන

  • @uthpalaamarasena3410
    @uthpalaamarasena3410 3 місяці тому +36

    ජයවේවා!!!!✌️

  • @anomathenuwara7279
    @anomathenuwara7279 3 місяці тому +86

    21 වෙනකම් ඉන්නෙ අයි අදම දෙන්න ලැජ්ජ නැත්නම්

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 3 місяці тому +9

    ජිවිතේට කරන්න බැරි දේවල් මාලීමාව කරන වැඩේට ජය පතමි

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 3 місяці тому +51

    මුන් නොමැරෙන්න ඇවිත්.තියෙන්නේ....ජනාධිපති කම් කරලා....උන්ගේ පරම්පරාවල් ගොඩ දා ගත්තේ....නොමැරී ඉන්න ඇම්බියුලන්ස් එකත් පුකේ එල්ලගෙන ඉදලා තියෙන්නේ....රටේ දුප්පත් ජනතාවට මේ එක වරප්‍රසාද යක් තියෙනවා ද....අපේ චන්දයෙන් පාර්ලිමේන්තු වේ හොරු සැප වින්දා..... මාලිමාව ජනාධිපති තුමාට දීපු චන්දය ගැන හරිම ආඩම්බරයි......මහා චන්දයෙන් 3/2 ක බලයකින් මාලිමාව දිණවමු.....

    • @kumaridambawinna1644
      @kumaridambawinna1644 3 місяці тому +1

      අපරාධෙ හර්ස් එකක් ඉල්ලන්න තිබ්බෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 3 місяці тому +1

      මහ ජනතාව ගැන බලපු හැටි හිතාගන්න පුළුවන් නේද?

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 3 місяці тому +60

    පොහොසත් රටක්..
    ලස්සන ජීව්තයක්...NPP...ආණ්ඩුවක්!!

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 3 місяці тому +36

    මේ වාහන වලට යන තෙල් ප්‍රමාණය කොතෙක්ද? ජනතාව ගේ බදු මුදල් අවභාවීතය

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 3 місяці тому +33

    හොඳයි බාරදෙන්න.වින්ද සැප අපි දන්නවා

  • @nissankarathnayake4115
    @nissankarathnayake4115 3 місяці тому +24

    ගිලන් රත නෙවෙයි ,,ඉක්මනින්ම හර්ස්,එකක යන්න ලැබේවා ,,,🙏

  • @rohankotelawala7080
    @rohankotelawala7080 3 місяці тому +55

    දිපන් විගහටම නාකි මායිනා,

    • @SLTECH-nv7zm
      @SLTECH-nv7zm 3 місяці тому

      😂😂😂😂 ගිහිල්ලා ගහල ගේමුද 😅

  • @dayanipathirana8274
    @dayanipathirana8274 3 місяці тому +29

    රටෙී සිටින නොමැරී මැරී ඡවත් වෙන මිනිස්සු, දහ දුක් විnද වැඩ කරල, බදු මුදල් ගෙවල, මෙවුන්ව සුර සැපට ඡීවත් කරවපු හැටි. මෙී මිනිස්සු නෙමෙයි මන හිස් වුන එවුන්.

  • @anjananayanajith6101
    @anjananayanajith6101 3 місяці тому +17

    ගිලන් රථ ගෙදරට මොකටද 1990 තියෙන්නෙ ... නම කියන්න ටිකක් වෙලාසනින් එවි අපිට පොඩ්ඩක් වෙලා ගත්තට 😅

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 2 місяці тому +4

    ඔබ තුමාගේ ආරක්ෂාව ඉතා හොද මට්ටමක තබා ගත යුතුය යන්න සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ ඒකායන ප්‍රාර්ථනාවයි

  • @wkstwijenayaka
    @wkstwijenayaka 3 місяці тому +3

    රජයේ වාහන හදුනාගැනීමට හැකි වන පරිදි අංක තහඩුවට හෝ කිසියම් විදියකින් හදුනා ගැනීමේ ලකුණක් යෙදීම යෝග්‍යයි. එවිට ඒවා අවභාවිතා වෙනවනම් ඕනම කෙනෙකුට පැමිණිලි කල හැකිය

  • @dilanpradeep3272
    @dilanpradeep3272 3 місяці тому +87

    රාජපක්ශල රටේ අහින්සක ජනතාවට බෝම්බ ගහපු තිරිසන්නු

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 місяці тому +35

    අනුර ජනාධිපති නොවුනනම් මෙයාලා වාහන කීයක් තියාගෙන ඉන්නවද කියලා දන්නෙත් නැහැ

    • @chandrikamunasinghe6456
      @chandrikamunasinghe6456 3 місяці тому +2

      ඔව්....නැත්තම් අපි හරක්ට අන්දල තිබිල තියෙන්නෙ

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 2 місяці тому +1

      කව්ටුහරි ඔය මාඩිවෙල පැත්තෙ සුපිරිනිවාසසිකුරිටි තියෙන තැන්වල ගෙවල්වල වාහන 3,4තියෙනවා රෑට මොනවෆ ඩන්නේනෑ

    • @lankapuraDharmalatha
      @lankapuraDharmalatha Місяць тому +1

      අනුර ජනාධිපති තුමා කියන්නෙ අපේ රටට පහල වුන අගනා වටිනා සමිපතක්, එතුමාට තෙරැවන් සරණයි,

  • @シリマンヌチャミンダマンジュラ

    Supiri akd🎉🎉🎉🎉

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 місяці тому +40

    අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @shyamaperera9799
    @shyamaperera9799 3 місяці тому +15

    Very well done ❤

  • @jagathliyanage7040
    @jagathliyanage7040 3 місяці тому +29

    නියමයි විජිත සහෝදරයා

  • @priyadarshaniseya5715
    @priyadarshaniseya5715 3 місяці тому +11

    එල

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 3 місяці тому +16

    එහෙනම් ශ්‍රී ලන්කාවේ කෝටි 2 ක ජනගහනයට ගිලන් රත කෝටි 2ක් දීපියවු 😂😂😂😂

  • @kamalajayantha3922
    @kamalajayantha3922 3 місяці тому +14

    ජනතාවගේ බදු මුදලුත් කාලා රටත් කැව සාටක පරපුර .ආයෙත් නම් පාර්ලිමේන්තුවට ගේන්න නම් එපා 🙏

  • @lankapuraDharmalatha
    @lankapuraDharmalatha Місяць тому

    ⁣සාධාරණ විශුාම වැටුපක් විතරක් දෙනවනමි ඒක සාධාරණයි, අසීමිතව මෙි තරමි රජයෙන් පිනට ගන්නවයි කියන්නෙ ඇත්තටම මහජනතාව පවි..😮😮

  • @sunethpathirage219
    @sunethpathirage219 3 місяці тому +17

    මිනිස්සු මෙච්චර කල් නොදැන හිටි දේවල්

  • @rushangunavardana
    @rushangunavardana Місяць тому +1

    ජයවේ sri lanka

  • @chandmobilephone9394
    @chandmobilephone9394 2 місяці тому

    ඡයවේවා.👍👍

  • @RohinoGunawardena
    @RohinoGunawardena Місяць тому

    Excellent, Great Job, Vijitha, Sahodaraya, AKD Niyamai, ❤🎉❤

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 3 місяці тому +20

    මුලදි කියුව විදියටම නිකම්ම ගෙදර යවන්න ඕන මොකද උන්ට තවත් වාහනත් දිල සෙබළුන් දෙනව කියන්නේ වරදක් නේද

    • @sachithperera4626
      @sachithperera4626 3 місяці тому +1

      ehema karanna ba. parliment eken sammatha karapu panath walin ehata wada karanna katawath ba. e nisai api NPP ekata parliment eken 113 denna oni. ethakota eyalata puluwan, panath ain karala, waraprasada okkoma ain karanna

  • @slsaman6889
    @slsaman6889 3 місяці тому +4

    වැඩිපුර සතුට දුක ලගා විය හැකි බව අමතක කරන්න එපා

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 3 місяці тому +53

    හිටපු ජනාධිපති වරුන්ට දෙන වරප්‍රසාද තවදුරටත් අඩු කිරීමට නීති සම්පාදනය කල යුතුයි

    • @jenathettiarachchi2548
      @jenathettiarachchi2548 3 місяці тому

      හිටපු ජනාධිපති වරුන්ට වරප්‍රසාද අවශ්‍යම නැහැ. හොරකම් කරල තියෙන දේවල් විකුණල තියෙන දේවල් මදි නිසාද තවත් වරප්‍රසාද දෙන්නෙ?

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 3 місяці тому +9

    යකඩෝ ගෙදරටත් ගිලන් රථ සමහර රජයේ රෝහල්වල ටවත් හරියට ගිලන් රථ නැහැ, මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් 🎉

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 3 місяці тому +8

    Niyamai

  • @GhanaDassanayake
    @GhanaDassanayake 3 місяці тому +2

    ඔබ තුමා කියන්වනෙ ඇත්ත ගෙවල්වල වැඩ කරන්නෙ මෙම නිලධාරින්

  • @judefernando9508
    @judefernando9508 3 місяці тому +4

    ගිලන් රතයට අමතරව , හර්ස් එකත් බාරදෙන්න.

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 2 місяці тому +1

    අහිංසක මිනිස්සු නඩත්තු කරලා තියෙන්නෙ මේ තරන් කාලයක් හොරා කාපු ජනාධිපතිලා හොර ඇමැතිලා හොද වැඩේ උනෙ දැන් තමයි රටට අපේ කියන්න පුලුවන් ජනාධිපති කෙනෙක් ඉන්නේ ජයවේවා ඔබ තුමාට තෙරුවන් සරනයි ❤❤

  • @spiritualagnostic209
    @spiritualagnostic209 3 місяці тому +20

    මොන කාර්-බාර්ද? දැන් හර්ස් එකටත් කාලෙ හරි…. 🤣

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 3 місяці тому

      උබට ද

    • @Nimesh-5j
      @Nimesh-5j 3 місяці тому

      V​@@i-tc6ggxyc na mahindata

  • @SuvineethaJayasinha
    @SuvineethaJayasinha 3 місяці тому +8

    ජනපති තුමනි ජය වේවා

  • @kanthikgsirimali1996
    @kanthikgsirimali1996 22 дні тому

    ජයවේවා ජනාධිපති තුමාට තුණුරුවන් සරණයි හැමදෙma හොඳින් wei kiyala හිතෙනවා ❤❤❤❤

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 3 місяці тому +22

    නොනිල අයට මොකෝ නිල රථ

  • @samithjayangaperera4076
    @samithjayangaperera4076 3 місяці тому +7

    /හොරුන්ට මොණ ආරක්‍ෂාවද ණිතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුය . මේ රටේ ණිතිය ජනාධිපතිවරයාට සේම පොඩි මිනිහාටත් සේම විය යුතුය . මහාඡණ මුදල් හොරා කාපු හොරෑ සියලු මුදල් / දේපල දඩ මුදල්ද සමග රටට ගෙවිය යූතුය .

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe 3 місяці тому +6

    ජය වේවා 👍❤

  • @HolidayHomes-y8g
    @HolidayHomes-y8g 2 місяці тому +1

    තමන්ගෙ පවුද්ගලික මුදල් වලින් ඕව තියාගන්න බැරි ඇයි.මිනිස්සු මෙච්චර දුක් විදිනව උන්ට ගානක්වත් නෑ.ලැජ්ජනැති මිනිස්සු

  • @shafifawmy
    @shafifawmy 3 місяці тому +7

    ❤❤❤ good very good 👍👍👌

  • @amilahemajith9275
    @amilahemajith9275 3 місяці тому +10

    එකෙකුටවත් වාහනවත් ආරාක්ෂාව දෙන්න එපා...

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 3 місяці тому +8

    ආදරෙයි එඩිතර ජනපති තුමනි 🙏🏼🌹❤️🙏🏼🌹

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 3 місяці тому +16

    ගිලන් රථ නැති රෝහල් ලංකාවෙ කෙතරම් ද

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 3 місяці тому

      ගිලන් rata දුන්නු රනිල් ටත් kelapu jeppo ඔය ගිලන් rata vala යන්ඩ එපා තොපිට හෙන ගහනවා

  • @matildaranjani3946
    @matildaranjani3946 2 місяці тому

    Niyami ජනාධිපති thumani .ජය වේවා .❤❤❤🎉🎉🎉

  • @GdDayawathi
    @GdDayawathi 2 місяці тому

    ජයවිෙවා ❤❤❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 3 місяці тому +12

    එක්කෝ.ඌට.රොහලක්.ගෙදරටම.දුන්නනම්.ඕහොම.ආන්ඩු.කරන්න.ඉගන.ගන්න.ඇත්දැකීම්.ඕනද

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 місяці тому +8

    Amoo munta ශාප වේවා ආණ්ඩුවෙ අයගෙන් වැඩ ගන්න..vesatain police trivda හමුදාවේ සෙබලුන් gen

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v 2 місяці тому

    සතුටුයි සතුටුයි ඔක්කොම වාහන ගන්න රජයෙන් දීපු හොරකම් කරපුවා ඕනතරම් ඇති

  • @PradeepaKumuduni-g6z
    @PradeepaKumuduni-g6z 2 місяці тому

    අනේ අපේ ජනාධිපතිතුමනි ඔයාට බුදු සරණයි ඔය විදිහට ඔය හෝරු හැමෝටම දෑඩි දඩුවම් දෙන්න අපේ ජනාධිපතිතුමා බුදු සරණයි අපේ මාලිමවට ජය වේවා

  • @RosyGamini
    @RosyGamini 2 місяці тому

    වෙන්න ඕන වැඩ ටික වෙලාවට කලාවට වෙනවා අනිවාර්යෙන් අපේ ජනාධිපතිතුමා හෙමින් සීරුවේ වැඩ පටන් අරගෙන කියන්න සතුටුයි අපේම දරුවන් අපේම දෙමව්පියන් අපේම සහෝදරියන් කීදෙනෙක් මැරුණාද වාහනයක් නැතුව ගිලන් රථයක් නැතුව අපේ සල්ලි වලින් සැප විඳපු කාලයේ කට්ටියගේ ඉවරයි

  • @jeevansoysa7566
    @jeevansoysa7566 3 місяці тому +2

    ජනාධිපතිතුමාට ගොඩක් පින් හොරු රැල රකින්න මහජනතාවගේ මුදල් නාස්තිය නැවැත්තුවාට රටට ආදරෙ කරන මහජනතාවට ආදරෙ කරන නායකයා සහ කණ්ඩායම මාලිමාව දිනවමු

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 2 місяці тому

    මේ රට මේ තරම් අගාදයට යන්න හේතුව ඔනාවට වඩා රටේ දනය අයුතු ලෙස පාලකයෝ පරිහරණය කරන එක..අපි කොයිතරම් දුක් විදිනවාද අපේ චන්ද අරගෙන උන් සුර සැප විදිනවා..අනුර අපේ මනුස්සයෙක් ඔහු මේ ගැන දැඩි දීන්දු නිවැරැදිව ගනී කියලා විශ්වාසයක් තියෙනවා ..

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 3 місяці тому +7

    බලාගෙන මැද හිස් වෙන්න පුළුවන් 😂 පරික්ෂා කරලා ගන්න !

  • @hirunikumari8523
    @hirunikumari8523 3 місяці тому

    අපට නාස්තිකාර දෙෂ පාලුවො එපා සහොදරයා ඔබට ත් එක්ක ❤ඔබ ගැනත් ලොකයාට ඇස්තියනවා මවුබිම ගැන ලෙකැක්කුම තියනවා සහොදරයා ඔබට ත් මටත් ❤ ඔබට මරෙන බව කටයුතු කරන ❤❤ ජයවෙවා

  • @ariyasenadisanayake2960
    @ariyasenadisanayake2960 2 місяці тому

    වැඩිපුර කිසිම දෙයක් දෙන්න එපා.... අප සැමගේ බලාපොරොත්තුව එයයි......

  • @rala_youtube_channel_
    @rala_youtube_channel_ 2 місяці тому

    මෙපමණ කාලයක් ආරක්ෂා කරපු අය දැන් ගිහිල්ලා සල්ලි නැතුව ඒ අය ආරක්ෂා කරන්න පුළුවන් වෙන්න එපායැ

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 3 місяці тому +4

    Well Done Janadipathi Thumany Jayawewa Jayawewa ♥️♥️

  • @ShanthiHewage-j2r
    @ShanthiHewage-j2r 2 місяці тому

    උන්ටනෙවෙය් අහින්සක මිනිස්සුන්ටය් ඇම්බියුලන්ස් ඕනා ඒව රජයේ රෝහල වල තියන්න රෝහල් වල ඇදන් මදි මිනිස්සු දුක්විදිනව ඒවට දෙන්න තවත් පහසුකම්

  • @SunilKarunarathna-jm9fw
    @SunilKarunarathna-jm9fw 3 місяці тому +15

    වාහන 3 ක් .මොකද

    • @sachithperera4626
      @sachithperera4626 3 місяці тому +2

      eka machan ape wayawasthawe thiyena panathakin sammatha karala thiyenne. aniwa kalin presidenta vahana 3k, police security eka denna oni. e nisai api NPP ekata parliment eken 113 denna oni. ethakota eyalata puluwan, panath ain karala, waraprasada okkoma ain karanna

  • @yaracell2605
    @yaracell2605 2 місяці тому

    එකවත් දෙන්න එපා අහිංසක මිනිස්සු ගෙ බදුමුදල් වලට ඉඩදෙන්න එපා මගෙ අති ගරු ජනාධිපති තුමාට ස්තුතියි

  • @KusumIshwarage
    @KusumIshwarage 3 місяці тому +1

    😢 ආනෙ මහ රජානෝ 😮 කරපු පව් ගෙවන්න වෙයි
    මහ ජනතාව බස් රථ වල මොනතරම් පීඩනය කින් ද? ගමන් කරන ් නෙ
    නව ජනාධිපති තුමා යටතෙ ප්‍රවාහන පහසුකම් සැපයීම ගැන අවධානය යොමු වෙවා

  • @mohamedrizkanrizkan2783
    @mohamedrizkanrizkan2783 2 місяці тому

    අපේ ජනාධිපතිතුමා රටෙ ජනතාවට අැත්තටම ලොකු Aadarsanayak Akd sir vage puthek ratata bihikarapu janadipathithumage mavata pig lebeewa deergayusa lebewa hita dinagatthu ape nayakayaata Allah bless you ❤❤❤

  • @jayawayshrilanka5200
    @jayawayshrilanka5200 3 місяці тому +1

    ඉතා වැදගත් දෙයක්-
    රට හරියටම ගොඩගන්න නම් අනුරට සහය වන්න.
    මේ සැරේ ගොඩක් හොරු පාර්ලිමේන්තඅවට රිංගුවොත් හොරු රට අසාර්තකයි කියලා පෙන්නන්න රට වට්ටන්න වැඩ කරයි, එවිට රටේ පරණ තත්වෙයේ වැඩි වෙනසක් කරන්න අනුරට බැරිවෙයි . එනිසා මේ එන මහ ඡන්දෙන් රටේ යහපත ගැනසිතා අනුරට පාර්ලිමේන්තුවේ බලයෙන් 3න් 2ක්වත් අරන්දෙන්න.
    අනික හොරු හොරුමයි උන් අපිට විරුද්ධ පක්ෂයටත් එපා එපාමයි. අවශ්‍යමනම් නාගනන්ද කොඩිතුවක්කු මහතා වැනි හොඳඅය තෝරන්න.

  • @champadesilva7771
    @champadesilva7771 3 місяці тому +1

    හමුදාවෙ ඉන්න ඉහල උදලාත් එකා වාහන තුන හතර භාවිත කර්නවා........ඒවා ගනත් සොයා බලන්න.......

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 2 місяці тому

    අනිවාර්යයෙන්ම නියමයි

  • @HolidayHomes-y8g
    @HolidayHomes-y8g 2 місяці тому

    පන්ස ල් දාගෙන වියාපාර කරන තැන්වලට දාල ඉන්න හමුදාවෙ පොලිසියෙ අය අයින් කරන්න.පන්සල්වල ගොවිතැන් කරන්න ලැට් හෝදන්න හමුදාව දාන්න එපා ඒකට පියවරක් ගන්න

  • @SumitraJayakodi
    @SumitraJayakodi 3 місяці тому +1

    අපේ ජනාධිපති තුමාට දේවාශිර්වා
    ද බහුලව ලැබේවා !!!🙏🙏🙏❤❤❤❤

  • @renukafernando6337
    @renukafernando6337 2 місяці тому

    ❤❤❤❤ well done brother 👍👏👍👍👏❤❤😂😂😂 du

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 3 місяці тому +14

    AKD ❤💪💪💪💪

  • @nandahewage7705
    @nandahewage7705 3 місяці тому +1

    සහෝදර සහෝදරියනි ,නොවැම්බර් 14 වෙනිදාට මහජනතාව ගේ රජයක් පිහිටුවාගෙන අපේජනාධිපති තුමාගේ රජයෙන් රට දිනවන ව්‍යවස්ථාවක් ස්ංශෝධනය කර ගැනීමට සහයෝගය දෙමු,නේද

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 місяці тому

    ඉතුරු වහන මොනව්ටද දෙන්නෙ ජනතාව එපැයි වන්දි ගෙවන්න

  • @sheetasitha8781
    @sheetasitha8781 3 місяці тому

    ඇත්තටම ඒක තමයි වෙන්න ඕනෑ... මොකද අපේ රටේ මහජනතාවට පාරේ බස් එකක කෝච්චියෙ යන්න ඕනෑ හිර වෙලා කාන්තාවන්ට එතනදිත් හරිම හිරිහැර පිළිබඳ ඕනෑ තරම් අහන්න දකින්න ලැබෙනවා.
    . එතකොට මේ කාලකණ්නි රැලට මොකද ඒ තරං සැප වාහන එකම එකක් දුන්නම හොදටම ඇති.. අපේ රටේ මහජනතාව හිරවෙවී බස් එකේ කෝච්චියෙ මේ කාලකණ්නි මීහරක් රැල අපේ රට විනාශ කරලා කරලා දැන් හොයනවා අති සුඛෝපභෝගී නිවාස වාහන..

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 місяці тому

    උන්ට බලයේ නැති කොට ආරක්ෂාව දෙනවා නම් රටේ හැම පවුලකටමත් ආරක්ෂාවක් දෙන්න ඕන වාහනයක් එක්ක. මොකද අපේ ආරක්ෂාවට ඒක බාධාවක් උන්ට ආරක්ෂ බටයොත් එක්ක වාහන දෙනවා කියන්නෙ. මේ රටේ ආයුධ පරිහරණය වෙන තැන් සියල්ලම අත් අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

  • @janakawitharana
    @janakawitharana 3 місяці тому +4

    ඒ අස්සෙ ලයිට් බිල වැඩිකරපු එකා කවුද ?

  • @KKa-q6j
    @KKa-q6j 2 місяці тому

    Excellent

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 3 місяці тому +12

    යකො.දුප්පතාට.සදාකල්ම.ඇල්වතුරට.සීනි.දියකරලා.බැහ.ඔයධනය.බෙදල.දිපන්.දුගියට

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 місяці тому

    තුනක් දෙන්නේ ඇයි 🤔🤔🤔 එකක් ඇති නේ 🤔

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 2 місяці тому

    හරිම සතුටුයි. මාලිමාවට ජය වේවා.❤️❤️❤️❤️👍👍👍👍

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 3 місяці тому +1

    රෝහල්වල ගිලන් රථ නෑ..මුන්ගෙ ගෙවල් වලනෙ බං....අහිංසක ජනතාවට කරපු අපරාධ වලට පණපිටින් පනුවො දාන්න ඕනේ...අනුර සහෝදරයා ...මිහිපිට අපේ දෙවියෙක්....ආරක්ෂා වේවා !!!

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Місяць тому

    අපේ දේපල මහජන දේපල ආරක්‍ෂා කල යුතුයි.

  • @ShelaDayawansa
    @ShelaDayawansa 3 місяці тому +1

    ගිලන් රථය ඉස්පිරිතාලෙ කට ලබා දෙන්න ජනාධිපති තුමා .

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 місяці тому

    එයාකොහොමය්හ් හොඩයි කලිනුත්මතකයි නිලනිවස ඩීලාගෙඩරගියකියන්නත් කලින් අනික් ඈයො තමා වැරඩි