DO BTS DESERVE TO BE HATED? | THE STORY BEHIND THEIR SUCCESS

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 41

  • @slk-fantasy5317
    @slk-fantasy5317  3 роки тому +7

    වීඩියෝ එක පොඩ්ඩක් දිගයි. කැමති නම් skip කරලා බලන්න.
    00:40 - කවදා හරි stage එකක perform කරන්න හීන දැකපු කොල්ලො 7 දෙනෙක්
    02:23 - Stage එක එයාලගෙම කරගන්නකන්
    03:26 - කිසිම පහසුකමක් නොතිබුන පොඩිම පොඩි company එකක ඉදන්
    03:56 - ලොව ධනවත්ම හා සාර්ථකම korean artists ලා වෙනකන්
    04:43 - Free concert එකකට fans ලා හොයන්න පාරවල් ගානෙ ඇවිදපු තැන ඉදන්
    05:05 - ලෝකෙ ලොකුම fandom එකට හිමිකම් කියන තැන වෙනකන්
    06:05 - අනිත් groups වල concepts හොරකම් කලා කියලා බැනුම් අහපු තැන ඉදන්
    06:32 - ලෝකෙම concept එක එයාලා වෙනකන්
    07:41 - Supporting actor කෙනෙක් ගන්නවත් බැරි තරම් low budget mvs කරපු තැන ඉදන්
    08:02 - Million selling artists ලත් එක්ක collaboration කරන තැන වෙනකන්
    09:18 - අවුරුදු දෙකකට පස්සෙ හම්බුන මුල්ම music show win එකේ ඉදලා
    09:42 - ගිනස් වාර්තා තියන තරමට Awards දිනා ගන්න තැන වෙනකන්
    10:50 - Music වලින් මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගත්ත තැන ඉදලා
    11:34 - මිලියන ගණන් සුබසාධන කටයුතු වලට පරිත්‍යාග කරන තැන වෙනකන්
    12:49 - කිහිප සැරයක්ම disband වෙන්න තීරණය කරන්න සිදු වුන තැන ඉදලා
    13:02 - එයාලව එකට තියා ගන්න රටක නීති පවා වෙනස් කරන තැන වෙනකන්
    Thank you all ❤️

  • @nethmisavithmi9531
    @nethmisavithmi9531 Рік тому +1

    ඇත්ත වශයෙන්ම හදවතින්ම ඔයාට ගොඩක් ස්තූතියි.... 💜❤💜 BTS ගැන කියල ගොඩ දෙනෙක් Videos දාලා තිබ්බට මෙච්චර ලස්සනට හරි විදිහට කිසිකෙනෙක් අර්ථකතනය කරල දාලා තිබුනෙ නෑ.... ගොඩක් වටිනවා මේක හැම Army කෙනෙකුටම වගේම hater'sලටත්. 💜❤🇰🇷♡🇱🇰❤💜

  • @linosrose1549
    @linosrose1549 3 роки тому +7

    මේ video එක නම් හැම fan කෙනෙක්මයි hater කෙනෙක්මයි බලන්න ඕනි. එයාල මෙච්චර මහන්සි වෙලා එයාලගෙ ජීවිතේ හදාගෙන තියනවා. අපේ මිනිස්සු රටටවත් තමන්ටවත් වැඩකට ඇති දෙයක් කරන්නෙත් නෑ. අර කොහාටවත් නැති රැවුලක් අල්ලගෙන මෙයාලට බැන බැන ඉන්නව. අඩු තරමේ මෙහෙම දෙයක්වත් බලලා තමන්ගෙ ජීවිතේටත් ආදර්ශයක් ගත්ත නම්...

    • @slk-fantasy5317
      @slk-fantasy5317  3 роки тому +1

      ඒකනම් ඇත්ත. වෙන ⁣වැඩ නෑ ව⁣ගේ අනිත් අයට බැන බැන ඉන්නවා. 😪😪

    • @sachinidesilvaa
      @sachinidesilvaa 3 роки тому +2

      E kthawa nam Sahathika aththa 💯

    • @sachinidesilvaa
      @sachinidesilvaa 3 роки тому +2

      @@slk-fantasy5317 wena wada nthuwath athi ithin kohomath bahutharayakata nam😂
      Thaman karana wadak hariyata karana manussayekta welawak kohenda anith minissunge nethi weradith hoya hoya inna tharam. 😅

    • @slk-fantasy5317
      @slk-fantasy5317  3 роки тому +1

      @@sachinidesilvaa අම්මෝ වැදෙන්නම කියලා 😁 ඇත්ත කතාව

    • @sachinidesilvaa
      @sachinidesilvaa 3 роки тому

      @@slk-fantasy5317 😅😅😅

  • @malshisenarather3694
    @malshisenarather3694 3 роки тому +1

    Lassana wadak akki
    Good luck ♡♡♡

  • @linosrose1549
    @linosrose1549 3 роки тому +6

    Video එක හරිම ෂෝක් අක්කෙ. මාත් එයාල ගැන දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්තා 👍🏻👍🏻 ඒකට තැන්ක්ස්🤗. අනික, මන් මේක හැමදාම කියනවා ඒත් ඔයාගෙ outro song එකට මන් හරිම ආදරෙයි 😘

    • @slk-fantasy5317
      @slk-fantasy5317  3 роки тому +1

      තැන්ක්ස් නංගා. ☺️❤️ ඒකනෙ කී පාරක් කිව්වත් එපා වෙන්නෙ නෑ. එයාලගෙ songs නෙ ඉතින් 💕💕

  • @suubss7
    @suubss7 3 роки тому +7

    First I want to thank you for making this video..Thank you so much my sister ♥
    You have done a great work..
    Looking back at the way that they came so far I always regret about why I didn't meet them earlier when they needed us the most..And the other thing I regret the most is the fact that I also have made jokes(not so humiliating ones but yet I have made fun of them)about them before I became an ARMY...And that is why I always try to convince every people who are making fun of them not to do so..cause now it hurts so badly, knowing their struggles through the whole parth...And I have understood one thing.. Most of our Sri Lanken people make fun of them, insult them(They not only insult BTS but also many more other people)saying many things that I really don't want to mention here..I think It's because they have used to think about people in a way that they don't really want to change that easily. The society has taught them just to see someone in that way and if they don't see the qualities they WANT TO SEE, the qualities THEY EXPECT, they don't ready to accept them..And it's really disappointing...It's so disappointing because they don't understand the fact that anyone can be anything in this world that they want to be. They don't understand that," it's OK to be someone that you want to be not the one that society wants you to be"..I hope.. I just hope that some of them will understand atleast some facts after seeing this video💜

    • @slk-fantasy5317
      @slk-fantasy5317  3 роки тому

      Thank you so much dear for this lovely comment 🥺🥺❤

  • @malanidayawathie8860
    @malanidayawathie8860 3 роки тому +1

    Me vidio eka balalath eyalata banina samahara aya innava. Habai e katavath baruva athi eyala vage venna. Samahara vita eyala byslata kamathi naththe eyalata kavadavath bts la vage venna baa kiyala hithuna nisa vennathi. Mn me vidio eken mage life ekata godak hoda deval igenagaththa. Thankyou me vidio ekata.

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq 3 роки тому +4

    ඔව් එයාලා එක පාර ආපු ගමනක් නෙමෙයි....ලොකු කට්ටක් කාලා තමයි ඔය ඉන්න තැනට ආවේ...pre debut එකේ ඉදන් stan කරානම් දැනගන්න පුලුවන් හැමෝටම. මන් army fan කෙනෙක්නම් නෙමෙයි...ඒත් BTS ලට ගොඩක් ආසයි...ගොඩක් ගරු කරනවා..එයාලා විතරකුත් නෙමෙයි හැම idol කෙනෙක්ම ඔය තැනය එන්නේ ඉතින් ඕවගේ ලොකු කැපකිරීමක් කරලනේ..හැබැයි අනිත් boy groups වලට වඩා ලංකාවේ පිරිමි ලමයි බනින්නේ BTS ලටනෙ.ඒ එයාලා දැන් වෙද්දි ගොඩක්ම famous නිසානේ. ඉතින් මේ video එක ගොඩක් වටිනවා..එයාලහෙ මුල්ම දවස් වල ඉදන් ඔක්කොම හරිම ලස්සනයට කතන්දරයක් වගේ තියෙන නිසා...හරිම ලස්සනට හැමදේම මේ video එකේ තියෙනවා අක්කෙ...Thank you video එකට

    • @slk-fantasy5317
      @slk-fantasy5317  3 роки тому +2

      ඔයාටත් ගොඩක් තැන්ක්ස් නංගි මේ commet එකට. ඇත්තටම BTS ලට බනින අය කිසිම හේතුවක් නැති දේවල් වලටනේ බනින්නෙ. අකමැති නම් එක්කො පැත්තකට වෙලා ඉන්න ඕනෙ. දුකයි ඒ දේවල් දකිද්දි.
      BTS ලට මාත් ගොඩාක් ගරු කරනවා. ඒ ගොල්ලො කාටවත් කරන්න බෑ කියලා හිතපු ගොඩක් දේවල් කරලා පෙන්නුවා. අපේ අය තේරුම් ගත්තොත් හොඳයි 🥺🥺❤

    • @Bunny-kh9dq
      @Bunny-kh9dq 3 роки тому +1

      @@slk-fantasy5317 ඔව් අනේ තේරුම් ගත්තොත් හොදයි...බොරුවට බනින්නේ නැතුව

  • @armygurl7627
    @armygurl7627 3 роки тому +1

    💫

  • @nimalisenanayake2207
    @nimalisenanayake2207 3 роки тому +1

    Namjoon stop cutting onions 😭✋

  • @Emi_Ama
    @Emi_Ama 3 роки тому +3

    Thank you so much for all your videos...keep fighting 💜 your videos are really heart touching and emotional....hope to see more uploads in future 🤗

  • @sachinidesilvaa
    @sachinidesilvaa 3 роки тому +4

    😍😭 Mata witharada me video eka balala aduneee? Ane eyaala kochchara kattak kaalada ada inna thenata enna.. Kochchra ahala thibbath hariyatama wisthare denagaththe me video eken.. Mn Army nowunath aththatama sahenna waduna me video eka nam..
    Thank u soooo much me wage video ekak hduwata.. Keep it up! FIGHTING! 😘💪💪

    • @slk-fantasy5317
      @slk-fantasy5317  3 роки тому +1

      ඒකනෙ.. ඒ දෙවල් දකිද්දි එයාලා ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා... 🥺❤
      Thank you oyatath comment ekata... 😍😍😘

    • @sachinidesilvaa
      @sachinidesilvaa 3 роки тому

      @@slk-fantasy5317 😇😘💪

  • @gayajayakody5205
    @gayajayakody5205 3 роки тому

    Can you do video for seventeen.🥰🥰

  • @linosrose1549
    @linosrose1549 3 роки тому +1

    1:46 Ana eya e kale nm hadagann hithenawa 💖💖

  • @김시은-v3u
    @김시은-v3u 3 роки тому +1

    Akke weverse app ekata data cardda danna one aniwa reply one akkiyoo

  • @misurimwijewardhana
    @misurimwijewardhana 3 роки тому

    SF9 ගැන Video එකක් කරන්න Sri Lankan fansලට දැනගන්න. Plzzzzzzzz

  • @thakshijayasinghe1655
    @thakshijayasinghe1655 3 роки тому +4

    BTS is the best ❤❤

  • @linushialiya5175
    @linushialiya5175 3 роки тому

    oya videos edit karana app ek mokdd aneee

  • @jaywhypapi_mollah
    @jaywhypapi_mollah 3 роки тому +4

    I'm emotional...

  • @samadhiekanayake9289
    @samadhiekanayake9289 3 роки тому +5

    Woahhhhh! This video gave me goosebumps.. I'm so proud of these boys.. So happy ❤
    Great video... Waiting for the next one too...😘😘😘
    BTS 💜 ARMY
    FOREVER ~

  • @youngforever5217
    @youngforever5217 3 роки тому +2

    So proud of our boys 💜💜
    Great work ARMY👍 BORAHAE💜💜

  • @දූවිලිරැජින

    Ado Y bn Me Lankawe un BTS la ta kamathi😹😹
    Dukai appa Lankawe un me samanallunta kamathi ne😹😹