Honda Civic ES3 (7th Gen 2000-2005 Honda Ferio) හැඩකාර තාරුණ්‍යට ගැලපෙන සිවික් එක Sinhala Review MRJ

Поділитися
Вставка

КОМЕНТАРІ • 676

  • @sanjikaliyanaarachchi419
    @sanjikaliyanaarachchi419 2 роки тому +14

    මම පුද්ගලිකව ඔබ වාහන පිළිබඳව මේ සිදුකරනු ලබන වැඩසටහන් වලට කැමති, ඇත්ත ඇති විදිහට කියන නිසා හා නිහතමානීව ඉදිරිපත් කරනවා. වාහනයක විස්තරයක් ඕන උනොතින් MRJ තමා👍 ජය ඔබට

  • @damithsandaruwan7712
    @damithsandaruwan7712 2 роки тому +3

    Own an ES8 for over three years. Really satisfied car. Driving pleasure is at its best.

  • @lasanthasamarakoon6496
    @lasanthasamarakoon6496 2 роки тому +15

    I previously owned an ES8 Manual Facelift version and now 10th generation FC9 (Civic Sedan). The ES was one of the best car I have ever driven. Great handling, and the pickup was pretty amazing... Never ever felt the same pleasure in FC9 :(

    • @ediri96
      @ediri96 3 дні тому

      Whats the registered number of that facelift? ? n colour ? very hard to find a manual facelift! um also looking for a one! 😢❤️

    • @lasanthasamarakoon6496
      @lasanthasamarakoon6496 3 дні тому +1

      @@ediri96 It's JQ-1XXX and the color is Shoreline Mist Metalic (kinda Gold)

    • @ediri96
      @ediri96 2 дні тому

      @@lasanthasamarakoon6496 plz let me knw if u have found a manual facelift. Need to buy a one. Thnks! ❤️🫂

  • @SHAN-we6ri
    @SHAN-we6ri 2 роки тому +1

    Good Review aiya. Hamadama wage hoda video ekak. Jaya wewa MRJ Inspire channel.

  • @hasanka85
    @hasanka85 2 роки тому +8

    It good review, i'm enjoying, if you can include owner or mechanic review, common fault etc

  • @Nimalyapa1116
    @Nimalyapa1116 Рік тому +1

    Best channel interm of voice, presentation, attitude of presenter also data proving.

  • @sandeepaprabath4138
    @sandeepaprabath4138 2 роки тому +1

    I have learnt lot of Automotive technical things with this channel. Thank you.

  • @nevillsenaratrh3015
    @nevillsenaratrh3015 Рік тому +3

    ඉතා වැදගත් වීඩියෝ වක්. බොහොම ස්තුති යි ඔබට.

  • @lucianchamith4186
    @lucianchamith4186 2 роки тому +4

    I truly love your reviews. Really appreciate your effort. Small suggestion, try to mention your hight when you are explaining the seat spaces so we can get a rough idea about the space. Cheers!!

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      I mentioned in the video .. it is almost 6 feet with shoes

    • @lucianchamith4186
      @lucianchamith4186 2 роки тому

      @@MRJInspire yes yes i saw it. :) pls do continue

  • @chanakawitharana3628
    @chanakawitharana3628 2 роки тому +3

    මට නම් Bajaj moter bike එකක් තියෙන්නෙ .. ආසාවෙන් ඔබතුමාගෙ වීඩියෝ බලනවා මුල ඉඳන් ම.
    (Requested comment 😊❤️💚✌✌)

  • @aselakavinda1147
    @aselakavinda1147 2 місяці тому

    Happy to see a good car review channel, in SL

  • @ultrabasic3515
    @ultrabasic3515 2 роки тому +2

    Niyamai .. toyota ist (2001-2006) suzuki swift(2002.2006) wage affordable cars genath karannako .. ewage cars gena reviews thawama wena channel walin dalath na 😁 and good luck!

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 роки тому +1

    I watch your every videos i could find many important information in your videos those things i need when i drive a vehicle thank you so much 👍

  • @didulamadhubhashana5207
    @didulamadhubhashana5207 Рік тому +9

    වාහනවල රිවිව් බලනවා නම් MRJ ගේ විතරම තමයි ❤

  • @kamaljayaweera5031
    @kamaljayaweera5031 2 місяці тому +1

    your explanations are pretty good. like it

  • @hiransandakelum
    @hiransandakelum 2 роки тому +1

    😍💪 නියමයි හොද ඉදිරිපත් කිරීමක් .පුලුවන්නං සාමාන්‍ය මුදලකට ගන්න පුලුවන් හොද සෙඩාන්,හැච්බැක් වාහන ටිකක විස්තර තියෙන වීඩියෝ එකකුත් දෙන්න😍💪.

  • @sudeshlakshan6220
    @sudeshlakshan6220 2 роки тому

    Mrj මේ channel එක නම් මරු ආ නියමෙට review එක කරනව හැමදේම

  • @sharppixpencilart
    @sharppixpencilart 5 місяців тому +1

    King 👑 of the Review ❤ MRJ

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 2 роки тому

    This program is very important for every car lovers, good luck you,

  • @ravindujayalath2616
    @ravindujayalath2616 2 роки тому

    A descriptive review. These reviews are very useful because so many other related areas are discussed. Keep up the good work..

  • @ගලයා-Galaya
    @ගලයා-Galaya Рік тому +4

    දැනුමත් තියෙන,අවබෝධයක් ඇතුව වාහන ගැන Review කරන ලංකාවේ ඉන්න බුද්ධිමත්ම u tuber කෙනෙක් 🖤🤘

  • @creations245
    @creations245 2 роки тому +12

    පුලුවන්නම් රිවීව් කරන එකත් එක්ක ඒ වාහනේ වර්තමාන මිලත් දල වශයෙන් කියන්න පුලුවන්ද..රිවීව් නම් එම් ආර් ජේ තමයි..ජයවේවා

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +3

      වෙනස් වෙන නිසා නොකියන්නෙ. මේ කාලෙ මේක 25-45 වගෙ වෙයි

  • @dammikanuwan456
    @dammikanuwan456 2 роки тому

    එනකන් බලන් හිටපු වීඩියෝ එකක් 👍

  • @amilajayashantha9490
    @amilajayashantha9490 2 роки тому

    මේක දානකම් බලන් හිටියෙ අයියා .🌼😍😍😍

  • @titusruwan678
    @titusruwan678 4 місяці тому +1

    වාහන ගැන නොදන්න ගොඩක් දේවල් මමනම් හොයාගන්නේ මේ චැනල් එකෙන්❤😎

  • @yasithdewruwan8640
    @yasithdewruwan8640 Рік тому +1

    Patta Knowledge ekk denne aiya oya ❤️🔥

  • @chalithaneranjan9990
    @chalithaneranjan9990 2 роки тому

    yes, super .keep it up. good luck mrj

  • @nuwan1831
    @nuwan1831 Рік тому +1

    Thanks for the review mate.

  • @ramindesilva2175
    @ramindesilva2175 Рік тому

    Your videos are super keep up the good work

  • @heshakha99
    @heshakha99 2 роки тому +8

    ES8 actually comes with VTEC as well as CVT gearbox🙂. ES8 (1.5) and ES5 (1.6/No EPS) is made for the export market and ES1 (1.5) & ES3 (1.7) is JDM😇

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +3

      ඔබ හරි.. එතන වීටෙක් තියෙන කොටසක් තියෙනවා කියන්න අමතක උනා.. ඒක අතපහසු වීමක්...

    • @levifelipe
      @levifelipe Рік тому

      We got ES1 in Brazil too

    • @SandunLabs
      @SandunLabs Рік тому

      CVT sucks in honda right?

    • @madushanrandima5420
      @madushanrandima5420 Рік тому

      how about the cvt gearbox? is it has any failures nowadays ? cause i'm gonna buy one so need to little know about it

    • @heshakha99
      @heshakha99 Рік тому

      I've been using Honda Civic ES8 VTEC CVT vehicles for almost 5 years now and so far there have been no issue in the gearbox at all. Fuel consumption is at its best. The main thing about CVT gearbox is to do the maintenance at the right time. Then it would be perfectly fine.

  • @jewelryindustry905
    @jewelryindustry905 2 роки тому

    Well explained and best vehicle reviewer in Our country

  • @upulpriyantha4129
    @upulpriyantha4129 Рік тому

    MRJ කැමතිම car එකකම හොඳ review එකක්..🙏👍(මට ඔයා මුනගැහිල තියනවා හෙට්ටිපොළ හඳුන්ගමුව road project එකේදී )

  • @madushansirimanna2369
    @madushansirimanna2369 8 місяців тому +1

    Great Review 4 ever❤

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 2 роки тому

    ithaama aganaa Review ekak oba karana hamadeyakma ugath saha danum sambhaarayaka ekathukaranava . thank you very much.

  • @raone1742
    @raone1742 Рік тому +1

    Nice review aiye 🔥❤️✌️

  • @dulanmodcity
    @dulanmodcity 2 роки тому +2

    Good Review❤️
    Expecting Honda Eg,EV,Ef Models Also Can Help to find vehicles if need ❤❤

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 роки тому +1

    We have nothing to blane you and you are great person ❤️

  • @isaandro6237
    @isaandro6237 2 роки тому

    Great review. Thank you very much MRJ

  • @nilukasajeewani870
    @nilukasajeewani870 2 роки тому +1

    Honda deyak කරනවා oba.wahana gana wadi දැනුමක් nathi ayata ඉතාම වැදගත්කමක් තියනවා .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @praveenrasanjana6313
    @praveenrasanjana6313 2 роки тому

    මම ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා ❤️❤️❤️හරිම ලස්සනයි.

  • @shanukagihandeshapriyaliya2566
    @shanukagihandeshapriyaliya2566 2 роки тому

    Really Good Work MRJ ❤ As you always.. Need a review of Mitsubishi Lancer Series

  • @uNiCoRn-rr6cz
    @uNiCoRn-rr6cz 2 роки тому

    Superb Review aiya

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 роки тому

    හොඳ පැහැදිලි කිරීමක්. හොන්ඩා ගැන ගොඩක් දේවල් දැනගත්තා.

  • @wasanthawijekoon1461
    @wasanthawijekoon1461 2 роки тому +1

    නියම review එකක් ❤

  • @thidasinduvara88
    @thidasinduvara88 2 роки тому +1

    දැනෙන දේ කියන්නෙ සුපිරියටම රිවිව් කරනව❤.වාහනෙත් කුපිරි කමෙන්ට් කරන්න මතක් වෙන්නැ හීන දකිනො ඔයින් එකක් ගේන්න💐

  • @prasangauswattage6228
    @prasangauswattage6228 2 роки тому +1

    Thanks 😊 FD1 also we waiting for that

  • @machatte2368
    @machatte2368 2 роки тому +1

    Best review series for civic ❤️🖤

  • @fotostationphotography3582
    @fotostationphotography3582 2 роки тому

    Superb presentation skills!

  • @SlVehicleLoversCommunity004
    @SlVehicleLoversCommunity004 2 роки тому +1

    Ayya ..habai engine specs ගැන කියද්දි ඔයාට පොඩි දෙයක් අමතක උනා..ඕකේ ලංකවෙ වැඩියෙන්ම තියන 1.5 non vtec engine eka තමයි D15y3 කියන engine eka ඒකේ Rpm 6400di 121hp produce කරනවා..ඒක ගොඩක්ම එන්නේ stafford motors import කරපු exi model eke..😊

  • @ruwansampath4367
    @ruwansampath4367 Рік тому

    ඇත්ත්ටම වටිනවා අයියා වීඩියෝ එක ❤❤

  • @sahirunishshanka5338
    @sahirunishshanka5338 2 роки тому

    Thank you very much ayye for reviewing this car❤️😌🙏

  • @indunilchirath6118
    @indunilchirath6118 4 місяці тому

    බොහොම වටින වීඩියෝ එකක්

  • @lasinduinduwararana
    @lasinduinduwararana 8 місяців тому +2

    Superb 💗

  • @dintusl3873
    @dintusl3873 2 роки тому

    aththatama hoda wahanayak, really appreciated

  • @IndulaAmarasinghe
    @IndulaAmarasinghe 2 роки тому

    Good review, would request to do the Lancer lineup as well!❤

  • @bjs1984
    @bjs1984 2 роки тому +1

    Electrical engineering ගැන කියල දෙන වෙනම චැනල් එකක් කරන්න බැරිද.... 🙏

  • @susantharathnasinghe719
    @susantharathnasinghe719 6 місяців тому

    ❤good job bro..

  • @lokuputha8009
    @lokuputha8009 2 роки тому

    ඔබ කරන වීඩියෝ වල වාහනේ වැඩ කරන තෙල් ප්‍රමාණයත් කියන්න පුළුවන් නම් හොඳයි ❤️

  • @harishanavinesh7756
    @harishanavinesh7756 2 роки тому +4

    Brother do a FD1 review pls, Type S if possible, cz it has some cool specs!

  • @mlnuwan
    @mlnuwan 2 роки тому

    Love the civic series, keep it up

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 2 роки тому +3

    Exhaust tone එක🤤🔥

  • @modithagunarathna7206
    @modithagunarathna7206 2 роки тому +1

    Superb Review | Superb Car ❤

  • @nisald5180
    @nisald5180 2 роки тому

    keep up the good work.

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 роки тому +5

    වාහනේ් නම් සුපිරි... 🔥 Es3 කාර් එකේ Rear View එකෙත් හොද පෙනුමක් තියෙනවා...😇 ගෙවන ගානට වටින වාහනයක්...❤️ Fd1 එකෙත් review එකක් ගේන්නකෝ අයියේ....😍

    • @kcckandy6200
      @kcckandy6200 2 роки тому +1

      Ow ayye fd1 eketh review ekak gennako....

  • @teampatrol61
    @teampatrol61 2 роки тому +1

    Nissan Vanette GL / Auto Gear / Petrol Van එක ගැන Review එකක් ඕනෙ

  • @lakshithata8243
    @lakshithata8243 2 роки тому +2

    Test Drive එක කරනකොට 31.08 ඉස්සරහින් ගිය Peugeot 406 Car එකේ review එකක් ඕනේ...😍

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      ❤️ දාලා තියෙන්නේ බලන්න

    • @lakshithata8243
      @lakshithata8243 2 роки тому

      @@MRJInspire දැන් බැලුවා...😍😚

  • @venothmalsara6075
    @venothmalsara6075 8 місяців тому +1

    Civic ek3 එක ගැන ඕන ❤ ❤

    • @MRJInspire
      @MRJInspire  8 місяців тому

      කරලා තියෙනවා. Search කරලා බලන්න

  • @pathumsameera4647
    @pathumsameera4647 2 місяці тому

    වාහන රිවිව් නං MRJ තමයි ❤

  • @jayasurumotors4450
    @jayasurumotors4450 Рік тому

    Nice review !..

  • @prashansenadeera7583
    @prashansenadeera7583 Рік тому

    Oya me videos wala aniwarenma mila gena kiyanna😊

  • @kelumasiri8524
    @kelumasiri8524 2 роки тому

    Thank you for valuable information

  • @dilshanchathuranga9743
    @dilshanchathuranga9743 2 роки тому

    Great review...👍👍👍🤩

  • @DM-nk3bx
    @DM-nk3bx 2 роки тому +6

    Can we have a video on comparison between es3 and es8. Pls😇😇😇

  • @nisaltharinda8517
    @nisaltharinda8517 2 роки тому

    Nice work.
    Please review Kia Picanto 2017 and Suzuki Swift 2016.

  • @teampatrol61
    @teampatrol61 2 роки тому +1

    Nissan Vanette GL,
    Auto Gear
    Petrol van එක ගැන Review එකක් ඕනෙ

  • @sandanusasmika
    @sandanusasmika 2 місяці тому

    Good review ❤

  • @pramukasithum2123
    @pramukasithum2123 2 роки тому +2

    ආසම civic 😍

  • @chamindasampath90
    @chamindasampath90 2 роки тому +1

    Good review MRJ. All the best.👍 Poddak apahadili vtec ගැන. Fuel price eka baladdi Honda civic ek,es wala ganna honda vtec d? Non vtec d?

  • @qatarairwaysflybywirea320
    @qatarairwaysflybywirea320 2 роки тому +3

    We are waiting for the reviews of,
    New Toyota fortuner
    Any Lexus Suv model
    Porsche cayenne or macan
    Any Jaguar model
    Jeep wrangler etc.
    There are so many reviews for these on UA-cam, but your reviews cannot be compared with any of them , Your channel has the best reviews of vehicles I have ever seen
    Especially appreciate Simplicity and Professionalism.
    I would highly appreciate if you can do the reviews of above mentioned vehicles as soon as possible.

  • @chinthamanee
    @chinthamanee 2 роки тому

    අදත් සුපිරියක්

  • @rasithe
    @rasithe 2 роки тому

    Great Video for Honda Lovers ❤

  • @SahanMalinda-mi3mn
    @SahanMalinda-mi3mn 3 місяці тому

    රිවිවු නම් MRJ❤❤❤

  • @tharinduchathuranga8232
    @tharinduchathuranga8232 2 роки тому

    Best review

  • @TravelKRwithLK
    @TravelKRwithLK 3 місяці тому +1

    Good Review

  • @devinfernando9458
    @devinfernando9458 2 роки тому

    Excellent review

  • @piyumalachintha224
    @piyumalachintha224 2 роки тому

    Good review....😍😍😍❤️

  • @gayankosala416
    @gayankosala416 6 місяців тому +1

    Video patta. ❤

  • @shansl5214
    @shansl5214 2 роки тому

    Best review ♥️

  • @ScrubInstitute
    @ScrubInstitute Рік тому

    excellent exploration ❤❤

  • @ushankavindu6236
    @ushankavindu6236 2 роки тому

    Suzuki swift second generation (japan) vedio ekak hewwa you tube eke.full review ekak thiyena vedio ekak na..puluwanm vedio ekak genna e gana.❤️

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 2 роки тому

    සරලව තෙරෙන්න පැහැදිලි කරනවා ජය වේවා

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 Рік тому +2

    Civic කියන්නෙ පිස්සුවක් ❤️😍

  • @rifqan81
    @rifqan81 2 роки тому

    Nice explanation.

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 2 роки тому

    Great job 👍👍👍

  • @guneththigesumith6064
    @guneththigesumith6064 Місяць тому

    Mrj supiri❤

  • @thusharasanjaya4691
    @thusharasanjaya4691 10 місяців тому

    ❤mathaka athiwa rufly price akath kiyanna ❤thank you very much

  • @surensagara4374
    @surensagara4374 2 роки тому +1

    Onna kammai natiwa danma comment akak..mn hamadama videos baalanawa oyage..👍🙏

  • @deshitha6143
    @deshitha6143 2 роки тому +3

    Mrj ayya ge videos වල කැමතිදෙයක් තමා පන්ඩිත කතා කියන්නැති එකට හරියට " අපිට බලා⁣පොරොත්තු වෙන්න බැහැ , බලාපොරොත්තු වෙන්න එපා, මේවා නම් සාමාන්‍ය දෙවල් " වගේ කියන්නැති එකට 😇🤞

  • @JasonBrody892
    @JasonBrody892 2 роки тому

    ඇයි දැන් interior review කරද්දි කැම් එක අතට අරන් ලෙග් ස්පේස් ඒම පෙන්නන් නැත්තේ ඒක කරන්න ඒක හොඳයි පරණ ටේස්ට් එක ඒ විදියටම ඕනි 🙂❤️

  • @sudarshanibandara807
    @sudarshanibandara807 2 роки тому

    Please sir kiyanna ko Toyota passo ekada hoda nisan dayz wadiya hoda kiyala