baby.lk වැදුගෙයි සන්නිය.දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික රෝග ප්‍රතිකාර|Depression|විශේෂඥ ධනුජමහේෂ්

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 18

  • @praneeth210
    @praneeth210 3 роки тому

    ගොඩාක් වැදගත් කාරණා ටිකක් බොහොම වටිනවා 🙏🙏🙏

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 роки тому +1

    ගොඩක් වැදගත්

  • @goldenlife9404
    @goldenlife9404 Рік тому +1

    අනේ ඩොක්ටර් මට බබා හම්බෙන්න ගිහින් මුහුණ දුන්න දේවල් එක්ක හරියට තරහා යනවා ජීවිතේ නැතිකරගන්න හිතෙනවා.දැන් මගේ බබාට මාස6ක් ඒත් මට ලොකු පීඩනයක් දැනෙනවා.දරුවා එක්කත් තරහා යනවා.තරහට කියවෙන දේවල් මටම හිතාගන්න බෑ.මම රැකියාවක් කරන කෙනෙක් මට ඒ පිඩනය,මහත්තයගෙ න් කිසිම සහයෝගය ක් නැතිකම ගෙදර අනිත් අයගේ දේවල් එක්ක මාව පාලනය කරන්න බැරි වෙනවා.මම අසාමාන්‍ය විදියට දුෂ්ට කෙනෙක් වෙලා.මගේ මනසට එන්නේ ම දරුණු හැගීම්.මේ දේවල් පාලනය කරගන්න ගොඩක් උත්සාහ කරා.කරුණාකරලා ප්‍රතිකර්ම කියන්න

    • @beyondbdd4278
      @beyondbdd4278 8 місяців тому +1

      ඔයාගෙ අම්මා ඔයාට එක එක උපදෙස් දෙනවද.ගොඩක් වෙලාවට බිරිදගෙ පැත්තෙ අම්මගෙ වැරදිත් ඕවට බලපානව

  • @sasendrasadamal6193
    @sasendrasadamal6193 3 роки тому +2

    අනේ මේ ඩොක්ටගෙ නම් එක ම්ට දෙන්න පුලුවන්ද්,,ලොකු ප්‍රස්න්‍යක්...අවු 8 අත් එක්ක හොදටම ආදරෙන් හිටියා මගේ බිරින්ද,,,,මට හදිස්සියේ රට එන්න උනා....තවම ඇවිත් අවු 2ක් ගියෙත් නෑ මෙයා හොදටම වෙනස් වෙලා,,,මෙයට මගෙන් අයින් වෙන්න ඕනලු,,,තනියම ඉන්න ඕනලු......ගෙදර අයත් කියනවා හොදටම කේන්ති යනවා කියලා

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      අපි හොයලා කොහොම හරි එවන්නම් ...

  • @vishr.desilva8701
    @vishr.desilva8701 2 роки тому +1

    Doctor meka daruwa hambela aurudu 4k 5k unamath thiyenna puluwanda

  • @avinashfernando5761
    @avinashfernando5761 4 роки тому

    Godak wedagath dewal kiyadima pilibatha bohoma isthuthi

  • @jayakanthipushpakumari959
    @jayakanthipushpakumari959 2 роки тому

    Baba labila aurudu 2k giyamath mehema wenawada doctor..pz

  • @rukshanifernando5447
    @rukshanifernando5447 4 роки тому +1

    Babalat kama blender karala denna hoda koi kaale wageda

  • @sasinisasinikumari6579
    @sasinisasinikumari6579 3 роки тому

    ❤️

  • @growwithbunchey1239
    @growwithbunchey1239 4 роки тому

    💐💐💐💐💐

  • @srilankamyallfriend....9857
    @srilankamyallfriend....9857 2 роки тому

    සර් දරැ ප්‍රසුතියෙන් පසු බඩ කොණ්ද ප්‍රදේශය රිදෙන්නේ ඇයි

  • @nisapolgolla7755
    @nisapolgolla7755 4 роки тому

    ඩොක්ටර් මම රෝහලෙන් ගෙදර ආවාට පස්සෙ නිතර නිතර පොඩි බාබාලා අඩන සද්දේ ඇහෙන්න ගත්තා , දවස් තුනක් විතර තිබුනා , නින්ද යන පොඩි වේලාවෙත් හීනෙන් බයවෙලා ඇහැරෙනවා, ඇයි එහෙම වෙන්නේ,

    • @shalinisilpadipathilage1386
      @shalinisilpadipathilage1386 6 місяців тому

      Matath oya deema thibunaa.පිරිත් dala නිදා ganna.babek ලැබෙනවා කියන්නේ එසේ mese දෙයක් නෙවෙයි.🥺

  • @rukshanifernando5447
    @rukshanifernando5447 4 роки тому +2

    Mis මාස 7 බබාලාට දෙන්න හොඳ එලවලු මොනවද

    • @babylk-tv2rd
      @babylk-tv2rd  4 роки тому +1

      මිස් babalatama fb පේජ් එකට එන්න .
      Free baby shop .... fb group ekata enna..
      හුඟක් විස්තර තියෙනවා