බූන්දි හදන ඔරිජිනල් රෙසිපි එක /boondi recipe in sinhala /Rasa Rahasa

Поділитися
Вставка
  • Опубліковано 25 сер 2024
  • #boondi
    ‪@rasarahasa1003‬
    කඩෙන් ගේන බූන්දි වගේම රසට හරියට බූන්දි ගෙදර හදාගන්න මේ විදියට☝️පුලුවන්..
    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    පාන්පිට් 300g
    කඩල පිටි 40g
    බේකින් පව්ඩර් තේ හැදි 03
    ලුණු තේ හැදි කාලක්
    කැමති වර්නක බින්දු කීපයක්
    වතුර 300ml
    💓මාශ්මෙලො පුඩිම් /mamarshmellow pudding 👇
    • අමුද්‍රව්‍ය 03න් කටේ ද...
    ❤️පොල්කිරි නැතිව වටලප්පන්/watalappan recipe 👇
    • පොල්කිරි ,හකුරු නැතිව ...
    ❤️කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව කට්ලට් හදමු👇 /cutlets recipe 👇
    • කැඩෙන්නෙ පුපුරන්නෙ නැත...
    ❤️මාළු බනිස් පැයෙන් හදමු👇/fish bun recipe 👇
    • මාළු බනිස් පැයෙන් හදාග...
    ❤️රාමසාන් කාලෙට හදන නෝම්බ් කන්ජි/nombu kanji recipe 👇
    • රාමසාන් කාලෙට මුස්ලිම්...
    💓💓💓තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
    rasa rahasa facebook page👇
    / රස-රහස-rasa-rahasa-452...

КОМЕНТАРІ • 150

  • @katagasmacooking
    @katagasmacooking 2 роки тому +4

    නියමයිනේ. රස පාටයි .

  • @hashi2015
    @hashi2015 2 роки тому +4

    සසයි වගේ 😋😋😋

  • @niluperera3523
    @niluperera3523 2 роки тому

    මම හැදුවා බූන්දි ඔයාගේ recipe එකට.හොදටම ආවා.රසත් නියමයි.ස්තූතියි .❤❤

  • @nlad8868
    @nlad8868 2 роки тому +6

    අක්කි ගේ අතින් හදන කෑම කන්න කැමති මම විතරද 😋😋🥘🥘

  • @nadeekamenike9185
    @nadeekamenike9185 2 роки тому +3

    නියමයී....

  • @bmdasa9189
    @bmdasa9189 Рік тому

    Niyamay

  • @chammipriya8609
    @chammipriya8609 2 роки тому +1

    Onna mamath awa oyage bundi resipiya balanna suba patanama nangiye hamadama mehema anith ayata kiyala denna labenna bs

  • @diyanadiyana6297
    @diyanadiyana6297 8 місяців тому

    මාත්‍ හදලා බලන්නම්කෝ ඔයාගේ විදියටත් ❤

  • @AshokaThilakarathna-nv2dl
    @AshokaThilakarathna-nv2dl 13 днів тому

    Kadala❤පිටි වෙනුවට වෙන මුකුත් දාන්න බැරිද

  • @padminisenavirathna6988
    @padminisenavirathna6988 2 роки тому +1

    Haii akkki khmda....oyage video ekak enkm ennnn maii mge ammmii...ewa api hdanw.....oyge video asawen api balnwa.......parisssmen ennnn budu saranaiii

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      බොහොම ස්තූතී ❤️❤️

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 6 місяців тому

    ගොඩක් ස්තුතියි...............👍👍👍👍

  • @menakaherath17
    @menakaherath17 2 роки тому

    මාත් හැදුවා හොදට ආවා thanks

  • @samudragangani763
    @samudragangani763 2 роки тому

    හොඳයි අක්කෙ.පුහුල් දෝසි එකත් දාන්න.ස්තූති.

  • @dilharakavindi7264
    @dilharakavindi7264 2 роки тому +1

    thank you

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 роки тому +2

    Ane shoke akka...asa kemak ithin meka nam....home made choclate hadana hetith video ekak dannako...😘😘💞🙈🙈

  • @isuridilshani3399
    @isuridilshani3399 2 роки тому

    Godaaaakkkkkk thank you akkeee man aasama kema oyata budusaranai dawipihitai akke adarai hadamath ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 2 роки тому

    ස්තුතියි බෝහෝම .

  • @monicaetugala3091
    @monicaetugala3091 2 роки тому

    Thanks for sharing

  • @fperera5761
    @fperera5761 2 роки тому +1

    Rasa patai....
    Thank you....❤❤❤

  • @sasiriperera1207
    @sasiriperera1207 2 роки тому +1

    😋

  • @pradeepathukorala1580
    @pradeepathukorala1580 2 роки тому +1

    👌👌👌👌👌

  • @user-rt1hi2zy6z
    @user-rt1hi2zy6z Рік тому

    ඉක්මනින්ම පවසන නිසා අපි පහසුයි.ස්තුතියි

  • @danushikajayasingha9721
    @danushikajayasingha9721 2 роки тому +1

    Ane rasa nam thma bluwe na eth aniwaryenma rasata thiyei oya kiyala dena hama dema supiri thama

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 роки тому +1

    ❤️❤️❤️

  • @user-wu2sq3xx1l
    @user-wu2sq3xx1l 2 роки тому +4

    මම හැදුවා ඇත්තටම හරිම රසයි ❤අක්කේ මේක දාන්න ඕනේ වීදුරු බෝතලයක ද ටිකක් කල් තියාගන්න ප්ලාස්ටික් බෝතලයක ද 🤨

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      වීදුරු බෝතලේක දාන්න

  • @shehanperera1118
    @shehanperera1118 2 роки тому +1

    අක්කේ baking soda දානවා නම් කොච්චර prashnayak දාන්න ඕනේ ද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому +1

      තේ හැදි කාලක්වගේ

    • @shehanperera1118
      @shehanperera1118 2 роки тому +1

      @@rasarahasa1003 thank you අක්කේ 😘

  • @tharakasameera2190
    @tharakasameera2190 5 місяців тому

    Paanpiti විතරක් daala පුළුවන් da hadanna

  • @user-pn6iq6cf5d
    @user-pn6iq6cf5d 2 місяці тому

    බුන්දි හැදුවාම ඇයි ටික වෙලාවකින් හන් වෙන්නේ

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 роки тому

    Nice ♥️♥️♥️

  • @brijetfernando9833
    @brijetfernando9833 2 роки тому

    Tahks❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍

  • @chamaldeshan7973
    @chamaldeshan7973 Рік тому

    👍👍🌹

  • @sriyanisandaradurage3589
    @sriyanisandaradurage3589 Рік тому

    Ane api haduwata kade rasata enne nane.wena rasakaraka monahari danawada dr

  • @dewmiimasha7522
    @dewmiimasha7522 2 роки тому +4

    Gulaba jabuna hadana hati danawada 😍

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому +1

      මේ තියෙන්නෙ 👇
      ua-cam.com/video/dEbN529Rf0M/v-deo.html

  • @hiroshiniwickramasinghe225
    @hiroshiniwickramasinghe225 2 роки тому

    Hadannaone.thank you.

  • @indukanimsara346
    @indukanimsara346 8 місяців тому

    Kadala piti aniwarayen onida.naththan rasa wenas weida

  • @AmEe_ShA
    @AmEe_ShA 5 місяців тому

    කොච්චර දවසක් කල් තියාගන්න පුලුවන් ද

  • @shashikalanilmini7496
    @shashikalanilmini7496 2 роки тому

    👌💗💗💗

  • @malithijayarathne3332
    @malithijayarathne3332 2 роки тому

    Mekata kiripiti danna barida akki.dammoth rasa wei thawath...habai padhama wenas Weida?

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      මම දාලනම් බලල නෑ

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 2 роки тому +1

    Description eke sugar daala na dr

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      ස්තූතී .මම හදන්නම් ඒක

  • @gurusingha3999
    @gurusingha3999 Рік тому

    akke baking powderda hoda yeastda godak hoda danna

    • @rasarahasa1003
      @rasarahasa1003  Рік тому

      දෙකම හොදයි.තියෙන දෙයක් දාන්න

  • @karagodamudaligeajith345
    @karagodamudaligeajith345 2 роки тому

    ♥️♥️♥️❤️

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 роки тому

    Hdanna oni 👍

  • @jayanthamalkanthi1443
    @jayanthamalkanthi1443 2 роки тому

    Paan piti adu karala kadala piti wadi karala ganna barida

  • @Thushicares
    @Thushicares 2 роки тому +1

    Hawasata hadannai yanne

  • @lakshitharukshan6580
    @lakshitharukshan6580 Рік тому

    Podi prshnayak thiyenwa bundi hadaddi, bundi hadala dawasak withra giyta pasuwa bundi pegenwa crispi gathiya nethiwela ynwa ekak sini wateta bundi wala badenne plz hethuwa kiyla dennko

  • @dilhani8663
    @dilhani8663 2 роки тому

    😍😍 meka dakke denne ane.. Kerala piti nene eth 😣😣 passe dawasaka hadanawa

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 роки тому

    Shoppin ure කොච්චර sais vageda kapa ganna oni 🙂

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому +1

      ඔයාට කැමති තරම් මහතකින්

  • @ashinihetshika3884
    @ashinihetshika3884 Рік тому

    Akke piping bag nathnam mokedha danne

    • @rasarahasa1003
      @rasarahasa1003  Рік тому

      කිරිපිටි පැකට් එකකට නැත්තම් හයිය ශොපින් එකකට වුනත් පුලුවන් .නැත්තම් බෝතලේක දාල පියන හිල් කරල ගන්න

  • @dilosh872
    @dilosh872 7 місяців тому

    නිමුනම සීනි වටේට බැඳිල වගේ එන්නෙ නෑනේ ඇයි ඒ?
    මං පාං පිටි විතරයි දැම්මෙ ඒකද අනේ?😢

  • @nkproduct9955
    @nkproduct9955 2 роки тому

    mekada mis kade bundi hadana widiya
    wayaparayakata me resipi eka hadala kada walata demmoth kal thiyaganna puliwanda kade ewa wagema

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      ඔව් කල්තියාගන්න පුලුවන් .

  • @shiromala6666-rp2bn
    @shiromala6666-rp2bn 7 місяців тому

    Pani walalu resapiyath okamada

  • @jinesakumari6691
    @jinesakumari6691 2 роки тому

    Red colourin sharirayata ahithakara nadda

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      රෙඩ් විතරක් නෙමෙයි හැම කෘතිම කලර් එකක්ම එහෙමයි

  • @thusharapremakumara8458
    @thusharapremakumara8458 2 роки тому

    pan piti walin vitharak hadanna barida

  • @chamarasandaruwan8079
    @chamarasandaruwan8079 2 роки тому

    Tika dawasak thiyaganne kohomada

  • @samadhisashikala2330
    @samadhisashikala2330 2 роки тому +1

    Tikak abulata neda akkiyo bundi thiyenne. Kohomada e

    • @achalagayani2845
      @achalagayani2845 2 роки тому +2

      ඔයා එහෙම ඇඹුල් ගතියට කැමති නම් සීනී පැණි එකට දෙහි ටිකක් වැඩියෙන් දාන්න

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому +1

      බූන්දි පැනි රසයිනෙ

    • @samadhisashikala2330
      @samadhisashikala2330 2 роки тому

      @@rasarahasa1003 na abul rasakuth enawa chuttak.

  • @sithummanula2330
    @sithummanula2330 2 роки тому

    Thank you akka.ane kitchen ekedi ona wena equipments genath video ekk krnnko🥰

  • @anushkapushpakumara5525
    @anushkapushpakumara5525 2 роки тому

    Man haduwa akki dan,harim rasata awa,habei sini mehema midila thibune na,aida mnda,,thanks akki😍😍😍,ko ane burger bun recipe eka 🤔🤔😍😍😍

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому +1

      සීනි නිවුනම මිදෙයි.හොදට උනුකර ගත්තනම් පැනි ටික

  • @sandyakumari6844
    @sandyakumari6844 2 роки тому

    Kadala piti onemada

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому +1

      තියෙනවා නම් රසයි

  • @kumarisamarasinghe5886
    @kumarisamarasinghe5886 Рік тому

    Appa soda neda baking soda kiyanne

  • @kanthimanike7875
    @kanthimanike7875 2 роки тому

    Bude pa ewala damapuwHam pane urala pagelwage theyanawa kadeawawage naha.

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 роки тому

    Aasama kemak akkeee

  • @imalianuradha5910
    @imalianuradha5910 2 роки тому

    Akke 40g k kiyanne kochchara da kiyala kiyanna puluwanda spoon walin

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      5g තේ හැන්දට

    • @imalianuradha5910
      @imalianuradha5910 2 роки тому

      @@rasarahasa1003 akke mata poddak danaganna deyak tinawa. Ane akke nutella 1k tinawa ex: date 2021.07.30 wenida tinne. Ea wunata poddak kala baluwa mukuthma eenasak na. Eaka kamata ganna sudusuda akke. Koriyan walin eawuwe hubby. Eath curfew nisa lankawata eanna parakku wuna. Eakai.

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      @@imalianuradha5910 දැන් මාස දෙකක් වගේ වෙනවා නේද කල් ඉකුත් වෙලා..මම හිතන්නෙ දැන්නම් කන්න හොද නැති වේවි..වෙන දෙයක් නම් කමක් නෑ ඒත් කෑමට බීමට ගන්න දෙයක් නිසා විශවත් වුනොත්

    • @imalianuradha5910
      @imalianuradha5910 2 роки тому

      @@rasarahasa1003 Ow neda? Husband kiwuweth wisi karanba kiyala. Kawe na. Oyagenuth danagenama wisi karanna thamai indiye. Hari akke thanks kiwuwata.

    • @imalianuradha5910
      @imalianuradha5910 2 роки тому

      Akke nutell hadanna almand seeds walin puluwand neda? Mr kitchen UA-cam chanel 1ke kiyanawa man dakka. Eawain hadanawanam kabale badinne nathuwada graind karanne

  • @fatimaperera2845
    @fatimaperera2845 2 роки тому

    Hi! Rasa rahasa!
    Kohomada?

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 2 роки тому

    Berken powder ey miss danna

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      මෘදු වෙන්න.අර ඇතුලෙ හිල් හිල් වගේ හැදෙන්නෙ එහෙම වෙන්න.පැනි උරාගන්නෙ එහෙම උනාම තමයි

  • @achalagayani2845
    @achalagayani2845 2 роки тому +2

    පාන් පිටිත් තියෙනවා කඩල පිටිත් තියෙනවා හදලා බලන්නම් ❤️ ( කඩල පිටි ටිකයි තියෙන්නේ මේ රෙසිපි එකෙන් භාගයක් අරන් හදන්නම්කො )

  • @adhadhawasarasarahasa5733
    @adhadhawasarasarahasa5733 2 роки тому

    Mama kemathi Rasa kewili

  • @kothmaldilanka4009
    @kothmaldilanka4009 2 роки тому

    Kadal Piti. Onemad

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      අත්‍යාවශ්‍ය නෑ.ඒත් නියම රසට හදනවානම් ඕනෙ

  • @dildil5599
    @dildil5599 2 роки тому

    Math hadanooooooo

  • @mumthajbegam4150
    @mumthajbegam4150 2 роки тому

    Kadala piti nathuva hadanna barida nanga

  • @mahindafernando4123
    @mahindafernando4123 2 роки тому

    👍👍👍

  • @indukanimsara346
    @indukanimsara346 8 місяців тому

    Han wenne ai

  • @zhaara8714
    @zhaara8714 2 роки тому

    අනේ අක්කේ මන් හදන ඒවා ක්‍රිස්පි ගතියට එන්නෙ නෑ . මන් ආසයි ක්‍රිස්පි ගතියට කන්න .
    හොදටම පෙගිලා මන් හදන ඒවා . 😥

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      මිශ්‍රණයට වතුර වැඩ්කරගන්න එපා

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 роки тому

    ඇතුලෙ පැණි පිරිලා තියෙනවද?

  • @sudeshkumara2922
    @sudeshkumara2922 Рік тому

    මම හැදුව..හ්ත් කඩෙි වගේ ක්‍රිස්පි ගතිය නැ...

  • @upekshaerangani8560
    @upekshaerangani8560 2 роки тому

    Mama haduwa පෙගිලා wage

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      පැනි මේ වගේ සුදුපාටට බැදුනෙ නැද්ද බූන්දි වටේට

  • @senavirathna7914
    @senavirathna7914 2 роки тому

    අක්කි ඊස්ට් දලා හදන්න බැරිද.

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      බෑ

    • @nilminir.m.n7462
      @nilminir.m.n7462 Рік тому

      මොකද බැරි.මම හැදුවා

    • @user-up9cn8nf9s
      @user-up9cn8nf9s 3 місяці тому

      ඔව් යීස්ට් දාලා හදන්න පුළුවන් .