කාවිංගගේ ස්ථාවර නියෝගය | Parliament of Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 84

  • @SuperMahesh0
    @SuperMahesh0 8 днів тому +37

    ඔක්කොම දැනගෙන කරපු හරිය ඇති අනික මේකෙ හැම එකාටම පලවෙනි පාර ආව අත්ද්අකීමක් තියෙනවා මුන් ඒවා අමතක කරලා උඩින් පාත් උනා වගේ හැසිරෙන්නෙ පාර්ලිමේන්තු කටයුතු ගැන අලුත් මන්ත්‍රි වරු කාලයත් එක්ක ඒ දේවල් ඉගෙන ගනි මොකද කුඩු මුදලාලිලා පස් කපන අය ජාවරාම් කරම මිනිස්සු නෙමෙයි නේ ඉගෙන ගත්තු මිනිස්සු නේ ඉන්නෙ ඒක නිසා විපක්ෂ අය කලබල නොවි ඉන්න

  • @sebbedieenterprises4249
    @sebbedieenterprises4249 8 днів тому +32

    New speaker is doing Good... We wish him well 💪🏽💪🏽💪🏽

  • @Ushaniperera123
    @Ushaniperera123 8 днів тому +38

    මට නම් පේන්නෙ මෙයාලා හදන්නේ මෙක live පේන්නන නිසා අලුත් කියලා , ආපු අයට මුකුත් දන්නේ නෑ පෙන්නන්න ඕනි .

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 8 днів тому +10

    හරිම සතුටුයි,පාර්ළිමේන්තුවේ මේ කටහඬවල් අැහෙනකොට

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 8 днів тому +26

    පරණ එවුන් තමයි L බෝඩ්.පෙනිලා කැපෙනවා

  • @DinushaJayaranga
    @DinushaJayaranga 8 днів тому +21

    Give the speaker more time he will learn he is smart :D

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 7 днів тому +5

    විපක්ෂෙ ඉන්න පරණ මූනත්තහඩු ටික බලන්නෙනම අලුත් මන්ත්‍රීවරු මොනවත් දන්නෙ නෑ කියලා රටට පෙන්නන්න. හිටපල්ලා අලුත් අය පරණ වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. එදාට බලමු බොලාගෙ රැඟිලි ...

  • @wolverinesluop
    @wolverinesluop 7 днів тому +3

    සජිත් හැමතැනම එකඟ වෙලා ඇවිත් , පක්ෂෙ එවුන් මොකුත් දන්නේ නෑ 😂

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 7 днів тому +1

    Please have patience they are new people. But educated
    And will manage everything.

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga 7 днів тому +4

    මේකෙ ඉන්න උන් කමෙන්ට් කරලා තියෙන්නේ උන් මුලින්ම ජොබ් එකට ගියේ හැමදේම දැනගෙන වගේ......

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 7 днів тому +3

    එයාල කරයි . ඇහි කෑලි චොර නොවී ඉන්න

  • @Chikanlikan0101
    @Chikanlikan0101 7 днів тому +1

    Dons of standing orders left us bankrupt.

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 7 днів тому +2

    යකො කොච්චර ලොකු වගකීමක්ද ජීවිතේට දරපු නැති වගකීමක් එක පාර ඔලුව්ටබ් වැටුනම ඔහොම තම.ටිකෙන් ටිකහරි යායි......

  • @dilinakaveesha450
    @dilinakaveesha450 7 днів тому +2

    නම කවින්ද ජයවර්ධන හැබැයි 🥲

  • @sriyanimangalika805
    @sriyanimangalika805 4 дні тому

    Parliament please respect the procedures . We are people. Speaker please adhere to procedures - on behalf of people I said Speaker does not have common-sense to handle his job. Please be serious. You all are people's representatives. Pl do not forget that

  • @wayambasansadaya
    @wayambasansadaya 7 днів тому +2

    අවුල් කරන්න ට්‍රයි එක දෙන්නේ

  • @successgain3737
    @successgain3737 5 днів тому

    සජිත් බයටම හැම දේටම පක්ෂ නායක රැස්වීමේදි එකඟ වෙනවා. පක්ශ නායක රැස්වීමේ විතරක් නෙමේ ජන්දේ ඉල්ලලා පැරදුනාමත් දිනපු එක්කෙනාගේ වටේ කැරකි කැරකි හැමදේටම එකඟ වෙනවා. වටේ ඉන්න උන් ඒ මොකුත් දන්නේ නැතුව ඇදගෙන නා ගන්නවා

  • @Angeluslove7
    @Angeluslove7 6 днів тому

    ඉස්සර ඉස්කෝලේ කාලේ,සමහර subjects වලට එන teachers ලා කැමති උගන්නනවට වඩා නිකන් ඉන්න කියෝ කියෝ..එතකොට ලමයිනුත් බොරු ප්‍රශ්න අහ අහා කාලය කා දාමනවා වෙලාව ඉවර වෙනකම්..දැන් ලොකූ උනාම තමා තේරෙන්නේ අපරාදේ ඒ වෙලාවෙන් කොහොම හරි teacher ලව්වා මොනවා හරි ඉගෙන ගන්න තිබ්බ නම් කියලා.මට මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු පෙන්නේ,ඒ බොරු වැඩකට නැතුව කාලය කා දමන්න ප්‍රශ්න අහන ලමයි වගේ කියලා.අපි පොඩි කාලේ කරපු ඒවා මේ මිනිස්සු ලොකු වෙලා රටේ තියෙන වැදගත්ම ආයතනය්වෙ ඉදන් කරනවා.තාමත් පිලිලය ඉවර නෑ

  • @newcreations1995
    @newcreations1995 8 днів тому +6

    කථානායක අපේ සායම අරිනවා.. 😬😬😬

  • @ushithamadushan9559
    @ushithamadushan9559 7 днів тому +1

    පක්ශ නායක රැස්වීමෙදි එකග වෙලා දැන් බයිලා කියන්න එපා බන්😂

  • @Jayasrilanka1
    @Jayasrilanka1 7 днів тому

    කතානායකතුමා කලබල වෙන්න නරකයි. ඔබතුමා බිමල් සහෝදරයට බැන්නා වගේ නිකන්.

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 8 днів тому +2

    පාර්ලිමේන්‍ පන්තිය....😂😂😂😂😂😂😂😂😂

  • @VeluRosa-n8t
    @VeluRosa-n8t 8 днів тому +9

    Kathanayakata training ekak dunnoth hodai

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 8 днів тому +8

    කතා නායකයා ළග ඉන්න කෙනාට ඔය පට්ටම දෙන්න 😂

  • @jeromesteve349
    @jeromesteve349 8 днів тому +4

    To be a doctor need training and need to keep in mind from training will gain experience

  • @sriyanimangalika805
    @sriyanimangalika805 4 дні тому

    I consider this Parliament is not capable enough to handle their serios job We are people

  • @dayanthawalawwatta9328
    @dayanthawalawwatta9328 8 днів тому +2

    NPP is doing well so far, and as a country, we should all be optimistic about their efforts. However, a small constructive criticism: the Speaker needs to step up his game, learn the proceedings and customs of parliament, and be prepared to take necessary actions and handle situations with confidence. We can all appreciate that he is new and will take some time to get up to speed. However, a lack of confidence and personality could become an issue, even though he is a very capable person. Otherwise, these scumbag MPs from other parties will exploit the standing orders and disrupt parliamentary proceedings, wasting time that could otherwise be spent on policymaking.

  • @roshanlasantha5431
    @roshanlasantha5431 6 днів тому

    Parliament වේසධාරියා is showing off too much. Just go away and let the speaker do his job😅😅😅

  • @HarithaHenayaka
    @HarithaHenayaka 8 днів тому +5

    කතානායක කේස් වගේ තව කාලයක් බලමු සමහර විට හරි යයි පොර අලුත් නේ

    • @DinushaJayaranga
      @DinushaJayaranga 8 днів тому +1

      Ow api podi kalayak demu

    • @Handlethis-g3d
      @Handlethis-g3d 8 днів тому +1

      එහෙම තමා බන් පොර කලින් ඒ තනතුර දරලා නෑනෙ. ඉගෙනගන්න කාලයක් දෙන්න්න් ඕන

  • @successgain3737
    @successgain3737 5 днів тому

    අත්දැකීම් තියෙන නලින් මහදැනමුත්තා වෙන්න ගිහින් කෙලව ගත්තා නේද? නලින්, ජවිපෙට දේශපාලනය උගන්නන්න ඔයා තාම හිච්චි වැඩි. ඉක්මනින්ම ටියුෂන් ක්ලාස් එකකට යන්න

  • @annejasintha1988
    @annejasintha1988 2 дні тому

    මූන් හදන්නෙ ආන්ඩුව අපහසුතාවට පත් කරන්න යි

  • @Plus9T4
    @Plus9T4 7 днів тому

    උ මට ගහනවා මට උ ගහනවා 😂😂😂😂😂

  • @ThisismychannelHandle
    @ThisismychannelHandle 8 днів тому +3

    kalin hitapu parliment modayonge ego eka lol 😂 😂 hariyata nikn aluthin awa A/l karanna set ekata parana set eka dena line wage .

  • @sajithsaparamadu
    @sajithsaparamadu 8 днів тому +1

    ඔක්කොම හොඳයි ...කතානායක ගූ ගොඩක් ....ඌට තියන පීඩනය කොහොමද කියනවා නම් ඌවත් දෙන්න නෑ මොනවාද ඌ කියන්නෙ කියලා 😂😂😂අනික් වැඩ නම් තිබුන ආන්ඩු වලට වඩා හොඳයි....

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake7375 7 днів тому

    Speaker 😂😂😂

  • @Plus9T4
    @Plus9T4 7 днів тому

    මු අරුට එහා ගිය එකෙක් 😂

  • @wasanthilalani426
    @wasanthilalani426 7 днів тому

    අයියෝ කතානායක ලග ඉන්න කෙනාව කතානායක කලා නම් හොදයි🤣🤣🤣🤣

  • @UpulAbeysinghe-cs1zy
    @UpulAbeysinghe-cs1zy 7 днів тому +2

    ගොං ජෙප්පො ඇදන් නානවා😂😂😂😂

    • @DiliniSomarathna
      @DiliniSomarathna 7 днів тому

      හා හා පෙනවා අපිට කවුද ඇදගෙන නාන්නෙ කියලා මී හරකා

    • @SamithaGodamanna
      @SamithaGodamanna 6 днів тому

      පුන්නක්කු තව අඩු වෙයි ඉස්සරහට

    • @UpulAbeysinghe-cs1zy
      @UpulAbeysinghe-cs1zy 6 днів тому

      @@DiliniSomarathna ඒ උනාට ඔය කතානායකයට මීහරකා කියන එක නම් පව් බං,,😂😂😂

    • @lahiruudaw9021
      @lahiruudaw9021 6 днів тому

      Ubalage haamputhala naane bahalada 😂😂😂

  • @shiranlakmal1940
    @shiranlakmal1940 8 днів тому +8

    Ado ado… kisima padanamak nathi prashna daala me aluth aanduwa parlimenthuwa pawaththanda danne na wage mathayak pennanda hadanne.. wipaksa party okkoma ekathu wela game ekak play karanne😂

  • @wasanthilalani426
    @wasanthilalani426 7 днів тому

    කතානායකට උගන්වන තට්ට මනුස්සයාව කතානායක කරන්න මේක මොන්ටිසෝරියක්

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 8 днів тому +6

    පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව ක් විදිහට දැක්කේ අද පරණ උන් රගන වා. තොපිට දුන් යන්ඩ දෙන්නම් අවුරුද්දක් විතර ගියා ම

  • @chanakaprasad1937
    @chanakaprasad1937 7 днів тому

    Yako kathanayaka enna porata amathakai u katha nayaka kiyala sabanayakata kiyanawa kathanayaka kiyala

  • @prabhathsws
    @prabhathsws 8 днів тому

    Point of order 😂 who’s new to parliament 😂

  • @kasunfernando8164
    @kasunfernando8164 7 днів тому

    Katha nayaka malak gahala

  • @piumikanilushi3530
    @piumikanilushi3530 8 днів тому

    Miris kudu gahagena purudu ewnt piliwelakat oya wage wada krnn ba

  • @ajithlal8881
    @ajithlal8881 7 днів тому

    kathanayaka thumata andukarama wiyawasthawa kiyawala enda wei saha english perfek wenna one..

  • @alabawa7381
    @alabawa7381 8 днів тому +1

    කතානායක කව්ද යකෝ 😂

    • @DinushaJayaranga
      @DinushaJayaranga 8 днів тому +7

      New Speaker is smart he will learn soon

    • @chenithakumbukage5865
      @chenithakumbukage5865 8 днів тому +2

      @@DinushaJayaranga exactly we need new members like these in parliment for a better future bro❤

  • @k.gsujatha5361
    @k.gsujatha5361 8 днів тому +1

    Katanayaka paksha naya ravimagana vitharai dnne . Mada pakek 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @Chaser-kp1hs
      @Chaser-kp1hs 7 днів тому

      අනුන්ගෙ මෝඩකම් හොයන්න ඉස්සෙල්ල හරියට ටයිප් කරන්න ඉගෙනගනින් බන්.
      අමාරුවෙන් කියෝගත්තෙ.

    • @Chaser-kp1hs
      @Chaser-kp1hs 7 днів тому

      Comment delete කරන්නෙ ඇයි බන්.
      හරියට සිංහලත් ලියාගන්න බැරුව අනිත් මිනිස්සුන්ගෙ මෝඩකම් ගැන කියවනවා කියල විතරයිනෙ කිව්වෙ 😂

  • @k.gsujatha5361
    @k.gsujatha5361 8 днів тому

    Bimal rathnayakaya vitharai parimment ine

  • @sgee_4k
    @sgee_4k 8 днів тому

    පරන විපක්ශ එවුන්ෙග ෙමාඩ කතා වැඩක් කරන්න ෙදන්ෙන නැ. මුන්ව ෙමානවට එවුවද?

  • @inokakuda7621
    @inokakuda7621 7 днів тому

    Inna tawa palapurudda lebenkan

  • @Chilawboy
    @Chilawboy 8 днів тому +4

    කලින් කතානායක මීට වඩා හොදයි😂

    • @DinushaJayaranga
      @DinushaJayaranga 8 днів тому +10

      Hodai Horunta kade yanna New Speaker is smart he will learn soon

    • @Binara
      @Binara 8 днів тому +1

      kalin ekaa kathaa nathi naayaka. Rajapaksha gottek. Aluth kathaa naayaka eka kara ganiy, kalabala wenne nathuwa inna lol

    • @maxliya466
      @maxliya466 7 днів тому +1

      ඌ හොදයි වැඩිහිටි නිවාසෙකට😂

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 7 днів тому +2

    යකො කොච්චර ලොකු වගකීමක්ද ජීවිතේට දරපු නැති වගකීමක් එක පාර ඔලුව්ටබ් වැටුනම ඔහොම තම.ටිකෙන් ටිකහරි යායි......

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 7 днів тому

    යකො කොච්චර ලොකු වගකීමක්ද ජීවිතේට දරපු නැති වගකීමක් එක පාර ඔලුව්ටබ් වැටුනම ඔහොම තම.ටිකෙන් ටිකහරි යායි......